Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිහල බසින් ගමට ක්‍රිකට්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට කාලෙකට කලින් දවසක් කන්තෝරුවේ වැඩ කර කර ඉන්නකොට උදෙන්ම කෝල් එකක් ආවා.. ෆෝන් එකේ එහා පැත්තේ හිටපු කෙනා පැහැදිලිව හොඳ ඉංග්‍රීසියෙන් කතා කලාට මගේ ඉංග්‍රීසි හොඳ වැඩිකම නිසාමද මන්දා පස්සේ සිංහලෙන්ම කතා කරන්න පටන් ගත්තා..

"කීයටද පුතා ඕගොල්ලෝ ඔෆිස් එකේ වැඩ පටන් ගන්නේ..? කීයටද ඔෆිස් එකට ආවේ. උදෙන්ම වැඩට එනවා නේද.. මම ඒත් හිතුවා තාම කවුරුවත් නැතුව ඇති කියලා.. ඔයා තනියමද වැඩ. අනිත් අයත් මේ වෙලාවට එනවද?" වගේ ගොඩක් දේවල් ඇහුවා.. මොකද ඒ වෙද්දිත් වෙලාව උදේ 7:15ටත් නැද්ද කොහෙද.. (ඒ කාලේ ඉඳලම ඉත්තෑවෙක් දුවන සීන් එකක් නිසා කොහොමත් පට්ට උදේ පාන්දර ඔෆිස් යනවා මහා අසාමාන්‍ය වෙලාවල් වල..) මෙච්චර උදෙන් කරදර කළාට සමාවෙන්න කියලත් කියන ගමන් ටිකක් විස්තර කතා බහ කරලා තමයි එයාගේ උවමනාව ගැන මට කිව්වේ..

පත්තරේ පළවුණ එයාගේ ආටිකල් එකක් වෙබ්සයිට් එකට හොස්ට් කරව ගන්නයි කෝල් කරලා තිබුණේ.. හැබැයි ඒක කිව්වේ මගේ එක්ක සෑහෙන විස්තර ගොඩක් බොහොම සුහදව කතා බහ කරලා විනාඩි 20ක විතර දුරකතන සාකච්ඡාවකට පස්සේ..

අන්තිමටම මගේ වයස එහෙම අහලා "පුතා ඔයා දන්නවද මම කවුද.?" කියලා ඇහුවා..

මමත් ඉතින් බොහොම ගරු සරු ඇතුව කිව්වා

"කතා කලාට කවුද කියලානම් දන්නේ නෑනේ" කියලා..

ෆෝන් එක තියන්න ලං වෙලා තමයි කිව්වේ "පුතා මම තමයි ක්‍රිකට් විස්තර විචාරය කරන පාලිත සිල්වා. දැන් ඔයාට මාව අඳුරන්න පුලුවන්ද.?" කියලා..

ඇත්තටම මට එතුමා ගැන පුදුම ගෞරවයක් ඇති උනා. උදේ පාන්දර කෝල් කරලා මට වෙච්ච බධාව සුහදව කතා බහ කරලා මග ඇරලා මගේ තොරතුරු එහෙමත් අහලා අන්තිමට තමන් කවුද කියල හඳුන්වලා දුන්නු විදිහ ගැන..

පස්සේ ඉතින් මමත් කිව්වා රේඩියෝ එකේ කටහඬ අහලා තිබුණාට මෙහෙම සජීවීව කතා ෆෝන් කීන් හරි කතා කරන්න ලැබුණ එක ගැන ඇත්තටම සන්තෝසයි කියලා..

මට මතක විදිහට ආයේ සැරයක් ඔෆිස් එකට කතා කරපු වෙලාවක මගේ නම කියලා මාව අහලා තිබුණද කොහෙද.. සති දෙකකට විතර පස්සේ මැනේජර් මාව දැකලා පාලිත සිල්වා ඔයාව ඇහුවා, ඔයා එයාගේ මොකක් හරි වැඩක් කරලා දුන්නද කියලා ඇහුවාම මම කිව්වා මම එහෙම කෙනෙක්ව අඳුරන්නේ නෑ කියලා.. මට අමතක උනා කියහංකෝ..

[QUOTE="richlife, post: 24622786, member: 430068"] [CENTER][COLOR="Indigo"][SIZE="4"]මීට කාලෙකට කලින් දවසක් කන්තෝරුවේ වැඩ කර කර ඉන්නකොට උදෙන්ම කෝල් එකක් ආවා..:oo: ෆෝන් එකේ එහා පැත්තේ හිටපු කෙනා පැහැදිලිව හොඳ ඉංග්‍රීසියෙන් කතා කලාට මගේ ඉංග්‍රීසි හොඳ වැඩිකම නිසාමද මන්දා පස්සේ සිංහලෙන්ම කතා කරන්න පටන් ගත්තා..:rofl: "කීයටද පුතා ඕගොල්ලෝ ඔෆිස් එකේ වැඩ පටන් ගන්නේ..? කීයටද ඔෆිස් එකට ආවේ. උදෙන්ම වැඩට එනවා නේද.. මම ඒත් හිතුවා තාම කවුරුවත් නැතුව ඇති කියලා.. ඔයා තනියමද වැඩ. අනිත් අයත් මේ වෙලාවට එනවද?" වගේ ගොඩක් දේවල් ඇහුවා..:yes: මොකද ඒ වෙද්දිත් වෙලාව උදේ 7:15ටත් නැද්ද කොහෙද..:eek: (ඒ කාලේ ඉඳලම ඉත්තෑවෙක් දුවන සීන් එකක් නිසා කොහොමත් පට්ට උදේ පාන්දර ඔෆිස් යනවා මහා අසාමාන්‍ය වෙලාවල් වල..:baffled:) මෙච්චර උදෙන් කරදර කළාට සමාවෙන්න කියලත් කියන ගමන් ටිකක් විස්තර කතා බහ කරලා තමයි එයාගේ උවමනාව ගැන මට කිව්වේ..:D පත්තරේ පළවුණ එයාගේ ආටිකල් එකක් වෙබ්සයිට් එකට හොස්ට් කරව ගන්නයි කෝල් කරලා තිබුණේ.. හැබැයි ඒක කිව්වේ මගේ එක්ක සෑහෙන විස්තර ගොඩක් බොහොම සුහදව කතා බහ කරලා විනාඩි 20ක විතර දුරකතන සාකච්ඡාවකට පස්සේ..:yes: අන්තිමටම මගේ වයස එහෙම අහලා "පුතා ඔයා දන්නවද මම කවුද.?" කියලා ඇහුවා.. මමත් ඉතින් බොහොම ගරු සරු ඇතුව කිව්වා "කතා කලාට කවුද කියලානම් දන්නේ නෑනේ" කියලා.. ෆෝන් එක තියන්න ලං වෙලා තමයි කිව්වේ "පුතා මම තමයි ක්‍රිකට් විස්තර විචාරය කරන පාලිත සිල්වා. දැන් ඔයාට මාව අඳුරන්න පුලුවන්ද.?" කියලා.. ඇත්තටම මට එතුමා ගැන පුදුම ගෞරවයක් ඇති උනා. උදේ පාන්දර කෝල් කරලා මට වෙච්ච බධාව සුහදව කතා බහ කරලා මග ඇරලා මගේ තොරතුරු එහෙමත් අහලා අන්තිමට තමන් කවුද කියල හඳුන්වලා දුන්නු විදිහ ගැන.. පස්සේ ඉතින් මමත් කිව්වා රේඩියෝ එකේ කටහඬ අහලා තිබුණාට මෙහෙම සජීවීව කතා ෆෝන් කීන් හරි කතා කරන්න ලැබුණ එක ගැන ඇත්තටම සන්තෝසයි කියලා..:love: මට මතක විදිහට ආයේ සැරයක් ඔෆිස් එකට කතා කරපු වෙලාවක මගේ නම කියලා මාව අහලා තිබුණද කොහෙද.. සති දෙකකට විතර පස්සේ මැනේජර් මාව දැකලා පාලිත සිල්වා ඔයාව ඇහුවා, ඔයා එයාගේ මොකක් හරි වැඩක් කරලා දුන්නද කියලා ඇහුවාම මම කිව්වා මම එහෙම කෙනෙක්ව අඳුරන්නේ නෑ කියලා..:baffled: මට අමතක උනා කියහංකෝ..:rofl: [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom