Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිහිනයක් නොවන වාහන සිහිනයකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න

මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න"

කුමන හෝ රජයක් හිතනවානම් වාහනයක් කියන්නේ දනපතියන්ට විතරක් බාවිත කරන්න ලබාදිය යුතු දෙයක් කියා එවිට දුප්පතාගේ වාහන සිහිනය සිහිනයක්ම වේවි. . ටිකෙන් ටික වාහනයක් ගන්න එක සිහිනයක්ම වෙලා තිබෙනවා. .

මුලින්ම අපි ඉතිහාසය ටිකක් විමසා බලමු. .

2000න් පසු ඉතිහාසය ගත්තොත් මුලින් තිබුනෙ CIF අගයට බදු ප්‍රතිශත අයකිරීමක්. . CIF අගය කියන්නේ වරායට වාහන පැමිනි විට වාහනයට වැයවන මිල. . ඒ කියන්නේ ජපානේ මිල, නැව් ගාස්තු, ඉන්ශුවරන්ස් යන තුනේ එකතුව. .

පෙට්‍රල් කාර් එකකට මට මතක කාලේ තිබ්බේ CIF එකට 90%ක බද්දක්. . ඒ බද්දත් චාට් එකක් හදලා වසර ප්‍රමානය පරන වෙන්න වෙන්න බදු මුදල අඩුවෙන විදියට හදලා තිබුනේ. . අලුත්ම වාහනයට 90% විදියට බද්දක් ලැබෙනවා කියලා හිතන්න ලක්ශ 20ක් අවුරුදු 5ට වඩා පරන වුනාම ඔය බද්ද ලක්ශ 12ට වඩා අඩුවුනා. . (අංක නිවැරදි නැතත් ක්‍රමය ඕකයි)

හයිබ්‍රිඩ් කාර් එකකට මුලින්ම තිබ්බේ CIF අගයට 60% බදු ප්‍රතිශතයක්. . CIF අගය රු. ලක්ශ 20ක් කියලා හිතමු. . එතකොට බදු අයවෙන්නේ ලක්ශ 12යි. . එතකොට ඒ වහනයේ මිල ලක්ශ 32යි. . ලක්ශ 34ට වගේ ගන්න පුලුවන්කම ලැබුනා. .

ඔහොම තිබ්බ සිස්ටම් එක මුලින්ම පෙට්‍රල් කාර් වලට පරන වෙන්න පරන වෙන්න බදු අඩුවන චාට් එක අයින් කරා. . ඉටපස්සේ පෙට්‍රල්, හයිබ්‍රිඩ් කාර් වලට වසර බේදයක් නැතුව CIF අගයට බදු අයකලා. . වසර 3කට වැඩි වාහන ගෙන්වන එක තහනම් කලා. . CIF අගයට අයකල බදු කාණ්ඩ කීපයකට බෙදලා CC අගයට අයකරන්න තීරනය කලා. . ඔය කරපු වැඩ වලින් තමයි වාහනයක් ගන්න එක සිහිනයක්ම වුනේ. . ඔය බදු ප්‍රතිපත්ති නිසා තමයි වාහන සිහිනයක්ම වුනේ. . උදාහරනෙකට මට මතක කාලේ ලක්ශ 16ට තිබ්බ N16 එක අද කීයද. . වෙන රටවල වෙන්නේ වාහනය පරන වෙන්න පරන වෙන්න මිල අඩුවුන එක ලංකාවේ විතරක් ඒකේ අනිත් පැත්ත. . මිනිසෙකුට අව්වට කර නොවී, වැස්සට නොතෙමී ආරක්ශිතව යන්න අවශ්‍යය මූලික අවශ්‍යයතාවයක් වුන කාර් එක දනපති පන්තියේ භාණ්ඩයක් කලේ ඔය විදියට. . අවුරුදු 20ක් ඇතුලත රට පාලනය කල ආන්ඩු හැම එකක්ම ශ්‍රී ලාංකිකයා දැකපු වාහන සිහිනයට ඉඩ දුන්නේ නෑ. .

හරි දැන් එමු කතාවට. . මගේ යෝජනාව මේකයි. . මම හිතනවා අවුරුදු 10ක් පරන ජපන් වාහන ලංකාවට ගෙන්වන්න දෙන්න ඕනා කියලා. . ඒකට හේතු මේකයි,

1. සමහර රටවල බ්‍රැන්ඩ් නිව් වාහන වලට වඩා ජපානේ අවුරුදු 10 පැරනි වාහන තත්වයෙන් උසස්. .

2. මිල ඉතාම අඩුයි. මිල අඩුවීම නිසා විදේශ මුදල් වැයවීම අඩුයි. .

3. සැමට වාහනයක් ලබාගන්නනම් වාහන වෙළඳපල මිල පාලනය කල යුතුයි. .

අවුරුදු 10ක් පරන වාහන ගෙන්වන්න දෙනවා වගේම වසර පරන වෙන්න පරන වෙන්න අයවෙන බදු මුදල අඩුකල යුතුයි. . දැන් CC අගයට අයවෙන මුදලම වසරින් වසරට අඩුවෙන ලෙස චාට් එකක් සාදාගත හැකියි. .

උදාහරනෙකට ගමු 2023 1000cc විට්ස් එකකට බදු මුදල ලක්ශ 20 කියලා. . ඕක අපිට වසරකට 5% අඩුවන ලෙස සාදාගත හැකියි. .

2023 (100%) ලක්ශ 20

2022 (95%)

2021 (90%)

2020 (85%)

2019 (80%)

2018 (75%) ලක්ශ 15

2017 (70%)

2016 (65%)

2015 (60%)

2014 (55%)

2013 (50%) ලක්ශ 10

ඔයවිදියට කලොත් 2013 විට්ස් එක ලක්ශ 25ට අඩුවෙන් අන්රෙජිස්ටඩ් ගන්න පුලුවන්. .

එක යුනිට් එකකට වැයකල යුතු විදේශ විනිමයත් අඩුයි. . ඉහලයන වාහන මාකට් එකත් පාලනය වෙනවා. . තත්වයෙන් උසස් වාහන අඩුවට තියෙද්දි ඊට පහල වාහන ඉබේම මිල පහල යනවා. .

හරිනම් කලයුතුව තිබෙන්නේ වසර 3ට වඩා පරන වාහන ගෙන්වන එක නවත්වන එක නෙවෙයි වසර තුනට වඩා අලුත් වාහන ගෙන්වන එක නතර කරන එක. . අලුත්ම වාහනයකට වියදම් කරන විදේශ මුදල් වලින් ඒ වර්ගයෙම වසර කීපයක් පැරනි වාහන කීපයක්ම ලබාගත හැකියි. .

පෙට්‍රල්, හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් යන වාහන කාණ්ඩ කීපයටම මගේ යෝජනාව ක්‍රියාත්මක කල හැකියි. .

අනාගතේ පහලවෙන නායකයෙක් හෝ අව්වට කර නොවී, වැස්සට නොතෙමී, අරක්ශිතව තමන්ගේ වාහනයක යන සිහිනය සැබෑවක් කරත්වා. .

"කවදා පායත්ද අප දිනිසුරාණෝ

රණ බිමකට සරිලන සෙනෙවියාණෝ

මුඩුබිමකට සරිලන ජල කඳාණෝ

සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ

කවදා පායත්ද අප පුන් සඳාණෝ

පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ

නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ

මුසා බසින් අප නොපෙළන රජාණෝ

කවදා එත්ද අපගේ එක් නෙතාණෝ

ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ

අප සමබිමක රඳවන සොහොයුරාණෝ

රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ"

අද හෙට කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. . වාහන ගෙන්වන්න තරන් විදේශ මුදල් තියෙන කාලෙක කරන්න පුලුවන් මේක. .

[QUOTE="XibitZ, post: 28609296, member: 132898"] "මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න" කුමන හෝ රජයක් හිතනවානම් වාහනයක් කියන්නේ දනපතියන්ට විතරක් බාවිත කරන්න ලබාදිය යුතු දෙයක් කියා එවිට දුප්පතාගේ වාහන සිහිනය සිහිනයක්ම වේවි. . ටිකෙන් ටික වාහනයක් ගන්න එක සිහිනයක්ම වෙලා තිබෙනවා. . මුලින්ම අපි ඉතිහාසය ටිකක් විමසා බලමු. . 2000න් පසු ඉතිහාසය ගත්තොත් මුලින් තිබුනෙ CIF අගයට බදු ප්‍රතිශත අයකිරීමක්. . CIF අගය කියන්නේ වරායට වාහන පැමිනි විට වාහනයට වැයවන මිල. . ඒ කියන්නේ ජපානේ මිල, නැව් ගාස්තු, ඉන්ශුවරන්ස් යන තුනේ එකතුව. . පෙට්‍රල් කාර් එකකට මට මතක කාලේ තිබ්බේ CIF එකට 90%ක බද්දක්. . ඒ බද්දත් චාට් එකක් හදලා වසර ප්‍රමානය පරන වෙන්න වෙන්න බදු මුදල අඩුවෙන විදියට හදලා තිබුනේ. . අලුත්ම වාහනයට 90% විදියට බද්දක් ලැබෙනවා කියලා හිතන්න ලක්ශ 20ක් අවුරුදු 5ට වඩා පරන වුනාම ඔය බද්ද ලක්ශ 12ට වඩා අඩුවුනා. . (අංක නිවැරදි නැතත් ක්‍රමය ඕකයි) හයිබ්‍රිඩ් කාර් එකකට මුලින්ම තිබ්බේ CIF අගයට 60% බදු ප්‍රතිශතයක්. . CIF අගය රු. ලක්ශ 20ක් කියලා හිතමු. . එතකොට බදු අයවෙන්නේ ලක්ශ 12යි. . එතකොට ඒ වහනයේ මිල ලක්ශ 32යි. . ලක්ශ 34ට වගේ ගන්න පුලුවන්කම ලැබුනා. . ඔහොම තිබ්බ සිස්ටම් එක මුලින්ම පෙට්‍රල් කාර් වලට පරන වෙන්න පරන වෙන්න බදු අඩුවන චාට් එක අයින් කරා. . ඉටපස්සේ පෙට්‍රල්, හයිබ්‍රිඩ් කාර් වලට වසර බේදයක් නැතුව CIF අගයට බදු අයකලා. . වසර 3කට වැඩි වාහන ගෙන්වන එක තහනම් කලා. . CIF අගයට අයකල බදු කාණ්ඩ කීපයකට බෙදලා CC අගයට අයකරන්න තීරනය කලා. . ඔය කරපු වැඩ වලින් තමයි වාහනයක් ගන්න එක සිහිනයක්ම වුනේ. . ඔය බදු ප්‍රතිපත්ති නිසා තමයි වාහන සිහිනයක්ම වුනේ. . උදාහරනෙකට මට මතක කාලේ ලක්ශ 16ට තිබ්බ N16 එක අද කීයද. . වෙන රටවල වෙන්නේ වාහනය පරන වෙන්න පරන වෙන්න මිල අඩුවුන එක ලංකාවේ විතරක් ඒකේ අනිත් පැත්ත. . මිනිසෙකුට අව්වට කර නොවී, වැස්සට නොතෙමී ආරක්ශිතව යන්න අවශ්‍යය මූලික අවශ්‍යයතාවයක් වුන කාර් එක දනපති පන්තියේ භාණ්ඩයක් කලේ ඔය විදියට. . අවුරුදු 20ක් ඇතුලත රට පාලනය කල ආන්ඩු හැම එකක්ම ශ්‍රී ලාංකිකයා දැකපු වාහන සිහිනයට ඉඩ දුන්නේ නෑ. . හරි දැන් එමු කතාවට. . මගේ යෝජනාව මේකයි. . මම හිතනවා අවුරුදු 10ක් පරන ජපන් වාහන ලංකාවට ගෙන්වන්න දෙන්න ඕනා කියලා. . ඒකට හේතු මේකයි, 1. සමහර රටවල බ්‍රැන්ඩ් නිව් වාහන වලට වඩා ජපානේ අවුරුදු 10 පැරනි වාහන තත්වයෙන් උසස්. . 2. මිල ඉතාම අඩුයි. මිල අඩුවීම නිසා විදේශ මුදල් වැයවීම අඩුයි. . 3. සැමට වාහනයක් ලබාගන්නනම් වාහන වෙළඳපල මිල පාලනය කල යුතුයි. . අවුරුදු 10ක් පරන වාහන ගෙන්වන්න දෙනවා වගේම වසර පරන වෙන්න පරන වෙන්න අයවෙන බදු මුදල අඩුකල යුතුයි. . දැන් CC අගයට අයවෙන මුදලම වසරින් වසරට අඩුවෙන ලෙස චාට් එකක් සාදාගත හැකියි. . උදාහරනෙකට ගමු 2023 1000cc විට්ස් එකකට බදු මුදල ලක්ශ 20 කියලා. . ඕක අපිට වසරකට 5% අඩුවන ලෙස සාදාගත හැකියි. . 2023 (100%) ලක්ශ 20 2022 (95%) 2021 (90%) 2020 (85%) 2019 (80%) 2018 (75%) ලක්ශ 15 2017 (70%) 2016 (65%) 2015 (60%) 2014 (55%) 2013 (50%) ලක්ශ 10 ඔයවිදියට කලොත් 2013 විට්ස් එක ලක්ශ 25ට අඩුවෙන් අන්රෙජිස්ටඩ් ගන්න පුලුවන්. . එක යුනිට් එකකට වැයකල යුතු විදේශ විනිමයත් අඩුයි. . ඉහලයන වාහන මාකට් එකත් පාලනය වෙනවා. . තත්වයෙන් උසස් වාහන අඩුවට තියෙද්දි ඊට පහල වාහන ඉබේම මිල පහල යනවා. . හරිනම් කලයුතුව තිබෙන්නේ වසර 3ට වඩා පරන වාහන ගෙන්වන එක නවත්වන එක නෙවෙයි වසර තුනට වඩා අලුත් වාහන ගෙන්වන එක නතර කරන එක. . අලුත්ම වාහනයකට වියදම් කරන විදේශ මුදල් වලින් ඒ වර්ගයෙම වසර කීපයක් පැරනි වාහන කීපයක්ම ලබාගත හැකියි. . පෙට්‍රල්, හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් යන වාහන කාණ්ඩ කීපයටම මගේ යෝජනාව ක්‍රියාත්මක කල හැකියි. . අනාගතේ පහලවෙන නායකයෙක් හෝ අව්වට කර නොවී, වැස්සට නොතෙමී, අරක්ශිතව තමන්ගේ වාහනයක යන සිහිනය සැබෑවක් කරත්වා. . "කවදා පායත්ද අප දිනිසුරාණෝ රණ බිමකට සරිලන සෙනෙවියාණෝ මුඩුබිමකට සරිලන ජල කඳාණෝ සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ කවදා පායත්ද අප පුන් සඳාණෝ පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ මුසා බසින් අප නොපෙළන රජාණෝ කවදා එත්ද අපගේ එක් නෙතාණෝ ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ අප සමබිමක රඳවන සොහොයුරාණෝ රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ" අද හෙට කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. . වාහන ගෙන්වන්න තරන් විදේශ මුදල් තියෙන කාලෙක කරන්න පුලුවන් මේක. . [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom