Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
සිහිනයක් මැව්වා ❤ - නදීක ජයවර්ධන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]FIqg4LCrezM[/MEDIA]

බිප් බිප්

"ගුඩ් මොනින්.. මට කියන්න දෙයක් තියෙනවා..අපි මිට් වෙමුද..?"

"අහ් ඒ මොකද්ද.."

"ඒක මෙහෙම කියන්න පුළුවන් නම් කියලානෙ දැන්.. අපි 4ට kfc යමුද..? "

"ම්ම්ම්ම්ම්... ඒ ටයම් බැහැනෙ අම්මා එනවා"

"එහෙනම් මම call එකක් ගන්නද.."

"බැහැ ආච්චි ඉන්නවනෙ"

"එහෙනම් ඉතින් වැඩේ අවුල් නේ.. මම sms කරලා කියන්නද..?"

"ඒක තමයි මැට්ටෝ මම කලිනුත් කිව්වෙ.."

මම ඇත්තටම මේ විදියට වෙයි කියලා හිතුනා ඊයේ.. මම මුලින්ම plan කරගෙන හිටියෙ කතාව කියලා ඊට පස්සෙ පන්සල් යමු කියන්න වැඩේ හබක් උනානේ.. මම හැබැයි ready වෙලා හිටියෙ මේ දෙට.. මම ඊයේ රෑ sms එකක් type කරලා තිබ්බා කොයිකටත් කියලා.. රෑ ඕක කලේ.. මට කියන්න ඕනී හැම දෙයක්ම එකට ගොනූ කරන්න පුලුවන් නිසා.. මෙකෙන් අපේ අවුරුදු දෙකක යාලුකමේ සංදිස්තානයක් අපි ඉස්සරහට යනවද.. මෙතනින් ඔක්කොම ඉවරද කියලා බලන්න වෙන.. ඕනි දෙයක් වෙන්න කියලා sms එක දාන්න හිතුනත් කොලු හිතත් ටිකක් සැලුනේ නැත්තෙම නෑ.. මම sms එක දැම්මා..

රැය පහන් කලා ඔබ ගැන සිතමින්

මා හද උමතුවෙන්

නීල නුවන් දකිනා තුරු ඔබගේ

මා නෙත් අවදියෙන්

සොඳුරු ආදරේ මිහිර විදින්නට

අප සිත් එක් වෙවී

අපේ ආදරේ උනුසුම ලබමින්

ඒ සිත් සැනසෙවී

"ම්ම්ම්ම්... මෙකයි මම හිතනවා හැම දෙකටම නියමිත හරී සිදුවිය යුතු වෙලාවක් තියෙනවා කියලා.ඒක නිසාම තමයි මං මේ දේ ගැන කියන්න හිතුවේ.. අපි දෙන්නා හොද යාලුවො දැන් අවුරුදු දෙකක ඉදං.. ඇත්තටම අපී හොදම යාලුවෝ.. අපි හැමදාම මෙහෙම ඉන්නෙ නෑ ලෝකේ වෙනස් වෙනවා.. හරි මං කියන්න හැදුවේ මේකයි.. මම මේක කිව්වට පස්සේ මාත් එක්ක තරහා වෙන්න එපා.. ම්ම්ම්ම්... මම ඔයාට ආදරෙයි.. ඔයා මොකද කියන්නෙ.."

භය පැත්තකින් තියලා sms එක දැම්ම.. ඒත් මිනිත්තු 5ක් විතර ගියා කිසිම උත්තරයක් නෑ..මම ආයේ sms එකක් දැම්මා..

"Sorry මම වැරදි දෙයක් ද ඇහුවේ.."

ඒත් උත්තර නෑ.. මම බල බල හිටපූ foot ball match එක off කරලා කාමරේට ආවා..

මලා මෙන්න call එකක්... මොකක් හරි මගුලක් වෙලා තියෙනවා.. මම භයත් එක්කම දොර වහලා ආන්ස්වර් කලා.. මොකද අම්මා ඉන්න නිසා..

"මල්ලී.."

එහා පැත්තෙන් ඇහුනේ.. වෙන්න නෑනගෙ හඩ..

"මල්ලි නංගී phone එක එලියේ දාලා එයා කාමරේ ඉදං අඩනවා.. මං තියන්නම් මල්ලී.."

ශිට් මට තව ටිකක් ඉවසන්න තිබුනනෙ.. මගෙ හඩිස්සිය තිබුනේ ඔක්කටම වඩා..

අක්කා මට උදැල්ල දායි මම හිතුවා.. මම තව sms එකක් දැම්මා..

"අක්කේ.. මම නංගිගෙන් දෙයක් ඇහුවා එයා මොකද කියන්නේ අහන්න.. එයාට මම sorry කිව්වා කියන්න.."

ආයේ අක්කගෙන් call එකක්..

"අක්කෙ sorry අක්කෙ.. මගේ වැරැද්ද.

. එයාට කියන්න මම ඉස්සර වගෙම ඉන්නම් කියලා..please අක්කෙ.."

"මල්ලී ඇති අති.. මල්ලී නංගී කැමතී කිව්වා කියන කියලා.."

"මොනවා.. ඇත්තමද අක්කේ... "

"ඇත්ත තමයී..."

රේඩියෝවේ ද්වනි සංධි පුපුරා යන මට්ටමින් මම ගීතය වැඩී කලෙමි..

පුංචී සංධියේ සෙල්ලම් කල හැටී

තාමත් මට මතකයි

වෙරල දිගේ ගං ඉවුරුදිගේ ඇවිදපූ හැටි

මට මතකයි

යවුවනියක වී ඔබ මා අතගෙන

මේ සැන්දෑ යාමේ

සොදුරු ආදරේ මිහිර විදින්නට

මේ සුමිහිරී යාමේ..

මම භය උනාට එච්චරම අවුලක් උනේ නෑ.. දැන් ඒ ආදරෙට අවුරුදූ 4යි..

තාම මම හීනේ දකිනවා රෑට රැට හැබැයි.. දැන් නම් මගෙම තමයි..

මා සුන්දර සිහිනයක් මැව්වා

අප වට කර සිහිනයක් මැව්ව

ඔබ මගේ කර සිහිනයක් මැව්වා

ප්රියාදරියේ..

රැය පහන් කලා ඔබ ගැන සිතමින්

මා හද උමතුවෙන්

නීල නුවන් දකිනා තුරු ඔබගේ

මා නෙත් අවදියෙන්

සොඳුරු ආදරේ මිහිර විදින්නට

අප සිත් එක් වෙවී

අපේ ආදරේ උනුසුම ලබමින්

ඒ සිත් සැනසෙවී

පුංචී සංධියේ සෙල්ලම් කල හැටී

තාමත් මට මතකයි

වෙරල දිගේ ගං ඉවුරුදිගේ ඇවිදපූ හැටි

මට මතකයි

යවුවනියක වී ඔබ මා අතගෙන

මේ සැන්දෑ යාමේ

සොදුරු ආදරේ මිහිර විදින්නට

මේ සුමිහිරී යාමේ..

මා සුන්දර සිහිනයක් මැව්වා

අප වට කර සිහිනයක් මැව්ව

ඔබ මගේ කර සිහිනයක් මැව්වා

ප්රියාදරියේ..

නදීක ජයවර්ධන

©Pasindu Rathnayaka

®මංසල #mansala #sihinayak

උපුටා ගැනීමකි

Sihinayak - Nadeeka Jayawardane on 2forty2 Maathra

[MEDIA=youtube]9_KqdR9x-0c[/MEDIA]

[QUOTE="chathuranirmal, post: 25799530, member: 563563"] [MEDIA=youtube]FIqg4LCrezM[/MEDIA] ❤ බිප් බිප් "ගුඩ් මොනින්.. මට කියන්න දෙයක් තියෙනවා..අපි මිට් වෙමුද..?" "අහ් ඒ මොකද්ද.." "ඒක මෙහෙම කියන්න පුළුවන් නම් කියලානෙ දැන්.. අපි 4ට kfc යමුද..? " "ම්ම්ම්ම්ම්... ඒ ටයම් බැහැනෙ අම්මා එනවා" "එහෙනම් මම call එකක් ගන්නද.." "බැහැ ආච්චි ඉන්නවනෙ" "එහෙනම් ඉතින් වැඩේ අවුල් නේ.. මම sms කරලා කියන්නද..?" "ඒක තමයි මැට්ටෝ මම කලිනුත් කිව්වෙ.." මම ඇත්තටම මේ විදියට වෙයි කියලා හිතුනා ඊයේ.. මම මුලින්ම plan කරගෙන හිටියෙ කතාව කියලා ඊට පස්සෙ පන්සල් යමු කියන්න වැඩේ හබක් උනානේ.. මම හැබැයි ready වෙලා හිටියෙ මේ දෙට.. මම ඊයේ රෑ sms එකක් type කරලා තිබ්බා කොයිකටත් කියලා.. රෑ ඕක කලේ.. මට කියන්න ඕනී හැම දෙයක්ම එකට ගොනූ කරන්න පුලුවන් නිසා.. මෙකෙන් අපේ අවුරුදු දෙකක යාලුකමේ සංදිස්තානයක් අපි ඉස්සරහට යනවද.. මෙතනින් ඔක්කොම ඉවරද කියලා බලන්න වෙන.. ඕනි දෙයක් වෙන්න කියලා sms එක දාන්න හිතුනත් කොලු හිතත් ටිකක් සැලුනේ නැත්තෙම නෑ.. මම sms එක දැම්මා.. රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වෙවී අපේ ආදරේ උනුසුම ලබමින් ඒ සිත් සැනසෙවී "ම්ම්ම්ම්... මෙකයි මම හිතනවා හැම දෙකටම නියමිත හරී සිදුවිය යුතු වෙලාවක් තියෙනවා කියලා.ඒක නිසාම තමයි මං මේ දේ ගැන කියන්න හිතුවේ.. අපි දෙන්නා හොද යාලුවො දැන් අවුරුදු දෙකක ඉදං.. ඇත්තටම අපී හොදම යාලුවෝ.. අපි හැමදාම මෙහෙම ඉන්නෙ නෑ ලෝකේ වෙනස් වෙනවා.. හරි මං කියන්න හැදුවේ මේකයි.. මම මේක කිව්වට පස්සේ මාත් එක්ක තරහා වෙන්න එපා.. ම්ම්ම්ම්... මම ඔයාට ආදරෙයි.. ඔයා මොකද කියන්නෙ.." භය පැත්තකින් තියලා sms එක දැම්ම.. ඒත් මිනිත්තු 5ක් විතර ගියා කිසිම උත්තරයක් නෑ..මම ආයේ sms එකක් දැම්මා.. "Sorry මම වැරදි දෙයක් ද ඇහුවේ.." ඒත් උත්තර නෑ.. මම බල බල හිටපූ foot ball match එක off කරලා කාමරේට ආවා.. මලා මෙන්න call එකක්... මොකක් හරි මගුලක් වෙලා තියෙනවා.. මම භයත් එක්කම දොර වහලා ආන්ස්වර් කලා.. මොකද අම්මා ඉන්න නිසා.. "මල්ලී.." එහා පැත්තෙන් ඇහුනේ.. වෙන්න නෑනගෙ හඩ.. "මල්ලි නංගී phone එක එලියේ දාලා එයා කාමරේ ඉදං අඩනවා.. මං තියන්නම් මල්ලී.." ශිට් මට තව ටිකක් ඉවසන්න තිබුනනෙ.. මගෙ හඩිස්සිය තිබුනේ ඔක්කටම වඩා.. අක්කා මට උදැල්ල දායි මම හිතුවා.. මම තව sms එකක් දැම්මා.. "අක්කේ.. මම නංගිගෙන් දෙයක් ඇහුවා එයා මොකද කියන්නේ අහන්න.. එයාට මම sorry කිව්වා කියන්න.." ආයේ අක්කගෙන් call එකක්.. "අක්කෙ sorry අක්කෙ.. මගේ වැරැද්ද. . එයාට කියන්න මම ඉස්සර වගෙම ඉන්නම් කියලා..please අක්කෙ.." "මල්ලී ඇති අති.. මල්ලී නංගී කැමතී කිව්වා කියන කියලා.." "මොනවා.. ඇත්තමද අක්කේ... " "ඇත්ත තමයී..." රේඩියෝවේ ද්වනි සංධි පුපුරා යන මට්ටමින් මම ගීතය වැඩී කලෙමි.. පුංචී සංධියේ සෙල්ලම් කල හැටී තාමත් මට මතකයි වෙරල දිගේ ගං ඉවුරුදිගේ ඇවිදපූ හැටි මට මතකයි යවුවනියක වී ඔබ මා අතගෙන මේ සැන්දෑ යාමේ සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරී යාමේ.. මම භය උනාට එච්චරම අවුලක් උනේ නෑ.. දැන් ඒ ආදරෙට අවුරුදූ 4යි.. තාම මම හීනේ දකිනවා රෑට රැට හැබැයි.. දැන් නම් මගෙම තමයි.. මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්ව ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්රියාදරියේ.. ---------------------------- රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වෙවී අපේ ආදරේ උනුසුම ලබමින් ඒ සිත් සැනසෙවී පුංචී සංධියේ සෙල්ලම් කල හැටී තාමත් මට මතකයි වෙරල දිගේ ගං ඉවුරුදිගේ ඇවිදපූ හැටි මට මතකයි යවුවනියක වී ඔබ මා අතගෙන මේ සැන්දෑ යාමේ සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරී යාමේ.. මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්ව ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්රියාදරියේ.. නදීක ජයවර්ධන ©Pasindu Rathnayaka ®මංසල #mansala #sihinayak ✅[SIZE=7]උපුටා ගැනීමකි [B]Sihinayak - Nadeeka Jayawardane on 2forty2 Maathra👇👇👇[/B] [MEDIA=youtube]9_KqdR9x-0c[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom