Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිහිනයකි ජීවිතේ (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන පරිච්ඡේදය

මංගල උත්සවයේ දෙවනි දිනයත් ඉතා ඉහලින් සැමරුනත් කවීශ ගේ හිතේ නම් තිබුණෙ බලාපොරොත්තු කඩවීමේ සංතාපයයි.තම මිත්තණිය ගේ අභාවය නිසා ඉරේෂා ට දෙවනි දිනය සඳහා සහබාගී වීමට ලැබුනේ නැත.මේ ලතැවිල්ලට ඇත්තේ කුමන අර්ථයක් දැයි සිතීමට කවීශ වෙහෙසුනේ නැත.

"මේ ගෑනිත් අදම සොත්තපොච්චි උනානෙ..ලබ්බ" හිතට එන කෝපය වදන් වලට නොනගා ගිලගත් කවීශ දුක් වූයේ ඇගේ දුරකථන අංක ය වත් ඉල්ලා නොගත් නිසාවෙනි .සමාධි අක්කාගෙන් එය ඉල්ලා ගැනීමට යාමද නුවනට හුරු නැත...සිතිවිලි සමග පොර අල්ලමින් අවිවේකී දවස ගෙවී ගියෙන් නිවසේ කලබලය යම්තාක් සමනය වී තිබේ .

සිත මෙතරම් බොළඳ ලෙස වැලපෙන්නේ මන්දැයි කවීශ විටෙක කල්පනා කලේය.අප අතර නිස්චිතව සටහන් කල බැදීමක් නොමැත.ඒ රුව කෙරේ උපන් කෑදර කමක් නොවේද මේ???

මිත්තණිය ගේ මරණය ත් සමගින් කාර්ය බහුල වූ ඉරේෂා ට නම් කවීශ මතක් වූයේ නැති තරම් ය.මිත්තණිය රැකබලා ගැනීමට කිසිම දරුවකු ඉදිරිපත් නොවුනත් ළඟ දීම මහ ගෙදර අයිතිය වෙනුවෙන් අප්පච්චි ට යුද වදින්නට වන බව ඈ දැන සිටියාය .පහළ යාය කුඹුරු අක්කර දෙකත් ගොඩවෙල ඉඩමත් බලෙන්ම බාප්පා විසින් අල්ලා ගෙන ඇති නිසා අප්පච්චි ට ලැබුණේ මහ ගෙදර වත්තත් කන්නයකට වරක් වගා කෙරෙන කුඹුරු අක්කරයත් පමණි.

මලගමේ කටයුතුවලට පවා එතරම් උනන්දු නොවූ බාප්පා සහ පුංචි අම්මා හත් දවස ගෙවෙන්නටත් පෙර නිවසින් පිටව යෑම පිළිබඳව සැවොම පසු වූයේ නොසතුටිනි.

"අම්මෝ බලන්න එපැයි අරුන්ද ගෙ සව්ද ම ... පිට එකෙක් වගේ එහෙට මෙහෙට වෙවී ඉදල යන්න ගියා..හරියට කතා බහක් වත් කලාද නෑයෙක් එක්ක"

අම්මා හිතේ නෝක්කාඩු ව කියවාගෙන ගියාය.

"දුවගෙ වර්ණනාව අහං ඉන්න තමා ඊට අමාරු ...ඉන්ටර්නැෂනල් කොලේජ් යන්නෙ එයාගෙ ළමයි විතරයි වගේ"

"අනේ අපිට ඕවගෙන් වැඩක් නෑනෙ අම්මා.."මේ කතාව තව දුර යනවාට ඉරේෂා කැමති වූයේ නැත.

"වැඩක් වෙන්න තිබුණා අප්පච්චි ඔක්කොම ටික උන් ඩැහැ ගන්නකල් බලා නොහිටියා නං"

අප්පච්චි කිසිත් නොකියා පිටව යන්නෙ හිතේ වේදනාවෙන් බැව් ඉරේෂා දනී.ජීවිතේ පුරාවට දුකම විදි අම්මාගේ නෝක්කාඩු වලට ද වටිනාකමක් ඇති බව දැනුම් තේරුම් ඇති කාලයේ සිටම ඉරේෂා දැන උන්නාය.යමක් කමක් තිබූ පවුලේ වැඩිමලා වූ අම්මා අප්පච්චි සමග පිටමං වී ආවේ ඒ සියලු සැප සම්පත් අතැර දමා අප්පච්චි හා සතුටින් ජීවත් වීමට වුවත් මහ ගෙදරට විත් විදින්නට වූ නේ ක අකටයුතුකම් ගැන ඉරේෂා දැන උන්නාය.තත්ත්වය වඩා දරුනු වූයේ දේශපාලන පලිගැනීමක් ලෙස අප්පච්චි ගේ රස්සාව අහිමිවීමත් සමගය.

මේ අතීත කුණු වැලලී තිබේ නම් ඒ වඩා හොඳ ය.

බිද වැටී ඇති පවුලෙ වගකීම තමා වෙත ඇති බව ඉරේෂා නිරන්තරයෙන් සිතුවාය.පොඩ්ඩීට උගන්වා හොඳ තැනකට යැවීම උදෙසා ඉරේෂා හැකිතාක් වෙහෙසුනේ තමාවත් අම්මාවත් විදි දුක් ඈට ද උරුම නොවිය යුතු යන හැගීම හිතේ දරාගෙනය.

"හෙලෝ පසියා...මොකෝ වෙන්නේ?"

"මොනා වෙන්නද බ්‍රෝ...තෝ හිවල මගුල් කාලා කාලා කැවුමක් වත් ගෙනාවද අපිට ...කැයන්නා"

"ඒක තමයි බොල තො ඉන්නවද ගෙදර මේ එන්න අහන්නෙ "

"අනේ රත්තරන් ඔය කන්න තියෙන ඒව අරන් වරෙන්කො එහෙනං"

පසිදු කවීශ ගේ හොඳ ම මිතුරා වූයේ පාසල් කාලයේ පටන්මය.විශ්වවිද්‍යාලයයේ ද රූමා වූ ඔවුනතර ඇත්තේ සහෝදර බැදීමකි.

කවීශ අම්මා සකසාදුන් කෑම පාර්සලය ද රැගෙන යතුරු පැදියෙන් පසිදු සොයා පිටත් වුණේ ය.

"ආ වඩින්න වඩින්න සපුමල් කුමාරය බැදල මහන්සි වගේ"

පසිදු කවීශ ගේ මල්ල උදුරා ගනිමින් කීවේ ඔහු ගෙට ගොඩ වීමටත් පෙරාතුව යි.

"කොහොමද පුතා...වෙඩින් එක හොඳින් කෙරුනලු නේද අම්මා කතා කලා ඊයේ"පසිදුගේ මව කවීශ පිලිගත්තේ පුරුදු ලෙංගතුකමිනි.

"ආ ඔව් ආන්ටි වරදක් නෑ"

"ඉන්නකො මං තේ ටිකක් හදන්නම් පුතාට"

"මේ මේ මේ පුතත් ඉන්නව හොඳ ද"

"පේන ව පේනව"

මව එතැනින් නික්ම ගියේ සිනා වතින්මය.

"අඩෝ ඒක නෙවේ දෙවනි බඩ්ඩ කිරි ටොයියෙක් වගේ හිටියද"

"බඩ්ඩ බඩ්ඩ කියන්න එපා හරිය මගෙ සුදු අක්කි බබාට"

"නෙදකින් අක්කෙක්ද ...ඇයි බං උබට එහෙමවත් ලස්සන නංගි කෙනෙක් සෙට් වෙන් නැත්තෙ"

පසිදු කීවේ ඔලොක්කුවටය..

"අනේ පල ..උඹ ට ඉන්නවනෙ නංගි ල දුසිමක් ලව් කරන්න ..රෙද්ද තමයි"

"ආ මෙන්න බලපන් හැඩ අක්ක උනාට" කවීශ තම ජංගම දුරකථන යේ වූ සේයාරුව පසිදු ට දක්වමින් පැවසුවේ ආඩම්බර ලෙසිනි.

"සිරාවටම හැඩයිනෙ බං ...බලපංකො සුද...කතා එහෙම කරනවද ඉතිං"

"අහවල් එකටද කතා කරන්නෙ නොම්බරේ දන් නැතුව" කවීශ කට ඇදකර හිතේ දුක කීවේය.

"අපෝ ගෙවලයා නම්බ එක දුන්නෙ නැද්ද ...හපෝ උඹ නම් බං..fb සර්ච් කලාද"

"Fb න්වේ මොන රෙද්දෙ වත් නෑ බං ඒකි..."

"අක්කගෙන් ඉල්ලපංකො වදේ"

"අක්කගෙන් ඉල්ලන්න පුලුවන්ද බං..රෙද්ද ක් ඇදන් "

"අනේ උඹේ සබ්යත්වෙයි සාරදර්මෙයි එක්ක ලව් කරන්න වෙන් නෑ"

අම්මා තේ සූදානම් කරගෙන පැමිණි නිසා කතාව එතැනින් නතර විය...

[QUOTE="chamathkara 295, post: 24088947, member: 477761"] දෙවන පරිච්ඡේදය මංගල උත්සවයේ දෙවනි දිනයත් ඉතා ඉහලින් සැමරුනත් කවීශ ගේ හිතේ නම් තිබුණෙ බලාපොරොත්තු කඩවීමේ සංතාපයයි.තම මිත්තණිය ගේ අභාවය නිසා ඉරේෂා ට දෙවනි දිනය සඳහා සහබාගී වීමට ලැබුනේ නැත.මේ ලතැවිල්ලට ඇත්තේ කුමන අර්ථයක් දැයි සිතීමට කවීශ වෙහෙසුනේ නැත. "මේ ගෑනිත් අදම සොත්තපොච්චි උනානෙ..ලබ්බ" හිතට එන කෝපය වදන් වලට නොනගා ගිලගත් කවීශ දුක් වූයේ ඇගේ දුරකථන අංක ය වත් ඉල්ලා නොගත් නිසාවෙනි .සමාධි අක්කාගෙන් එය ඉල්ලා ගැනීමට යාමද නුවනට හුරු නැත...සිතිවිලි සමග පොර අල්ලමින් අවිවේකී දවස ගෙවී ගියෙන් නිවසේ කලබලය යම්තාක් සමනය වී තිබේ . සිත මෙතරම් බොළඳ ලෙස වැලපෙන්නේ මන්දැයි කවීශ විටෙක කල්පනා කලේය.අප අතර නිස්චිතව සටහන් කල බැදීමක් නොමැත.ඒ රුව කෙරේ උපන් කෑදර කමක් නොවේද මේ??? ******* මිත්තණිය ගේ මරණය ත් සමගින් කාර්ය බහුල වූ ඉරේෂා ට නම් කවීශ මතක් වූයේ නැති තරම් ය.මිත්තණිය රැකබලා ගැනීමට කිසිම දරුවකු ඉදිරිපත් නොවුනත් ළඟ දීම මහ ගෙදර අයිතිය වෙනුවෙන් අප්පච්චි ට යුද වදින්නට වන බව ඈ දැන සිටියාය .පහළ යාය කුඹුරු අක්කර දෙකත් ගොඩවෙල ඉඩමත් බලෙන්ම බාප්පා විසින් අල්ලා ගෙන ඇති නිසා අප්පච්චි ට ලැබුණේ මහ ගෙදර වත්තත් කන්නයකට වරක් වගා කෙරෙන කුඹුරු අක්කරයත් පමණි. මලගමේ කටයුතුවලට පවා එතරම් උනන්දු නොවූ බාප්පා සහ පුංචි අම්මා හත් දවස ගෙවෙන්නටත් පෙර නිවසින් පිටව යෑම පිළිබඳව සැවොම පසු වූයේ නොසතුටිනි. "අම්මෝ බලන්න එපැයි අරුන්ද ගෙ සව්ද ම ... පිට එකෙක් වගේ එහෙට මෙහෙට වෙවී ඉදල යන්න ගියා..හරියට කතා බහක් වත් කලාද නෑයෙක් එක්ක" අම්මා හිතේ නෝක්කාඩු ව කියවාගෙන ගියාය. "දුවගෙ වර්ණනාව අහං ඉන්න තමා ඊට අමාරු ...ඉන්ටර්නැෂනල් කොලේජ් යන්නෙ එයාගෙ ළමයි විතරයි වගේ" "අනේ අපිට ඕවගෙන් වැඩක් නෑනෙ අම්මා.."මේ කතාව තව දුර යනවාට ඉරේෂා කැමති වූයේ නැත. "වැඩක් වෙන්න තිබුණා අප්පච්චි ඔක්කොම ටික උන් ඩැහැ ගන්නකල් බලා නොහිටියා නං" අප්පච්චි කිසිත් නොකියා පිටව යන්නෙ හිතේ වේදනාවෙන් බැව් ඉරේෂා දනී.ජීවිතේ පුරාවට දුකම විදි අම්මාගේ නෝක්කාඩු වලට ද වටිනාකමක් ඇති බව දැනුම් තේරුම් ඇති කාලයේ සිටම ඉරේෂා දැන උන්නාය.යමක් කමක් තිබූ පවුලේ වැඩිමලා වූ අම්මා අප්පච්චි සමග පිටමං වී ආවේ ඒ සියලු සැප සම්පත් අතැර දමා අප්පච්චි හා සතුටින් ජීවත් වීමට වුවත් මහ ගෙදරට විත් විදින්නට වූ නේ ක අකටයුතුකම් ගැන ඉරේෂා දැන උන්නාය.තත්ත්වය වඩා දරුනු වූයේ දේශපාලන පලිගැනීමක් ලෙස අප්පච්චි ගේ රස්සාව අහිමිවීමත් සමගය. මේ අතීත කුණු වැලලී තිබේ නම් ඒ වඩා හොඳ ය. බිද වැටී ඇති පවුලෙ වගකීම තමා වෙත ඇති බව ඉරේෂා නිරන්තරයෙන් සිතුවාය.පොඩ්ඩීට උගන්වා හොඳ තැනකට යැවීම උදෙසා ඉරේෂා හැකිතාක් වෙහෙසුනේ තමාවත් අම්මාවත් විදි දුක් ඈට ද උරුම නොවිය යුතු යන හැගීම හිතේ දරාගෙනය. ******* "හෙලෝ පසියා...මොකෝ වෙන්නේ?" "මොනා වෙන්නද බ්‍රෝ...තෝ හිවල මගුල් කාලා කාලා කැවුමක් වත් ගෙනාවද අපිට ...කැයන්නා" "ඒක තමයි බොල තො ඉන්නවද ගෙදර මේ එන්න අහන්නෙ " "අනේ රත්තරන් ඔය කන්න තියෙන ඒව අරන් වරෙන්කො එහෙනං" පසිදු කවීශ ගේ හොඳ ම මිතුරා වූයේ පාසල් කාලයේ පටන්මය.විශ්වවිද්‍යාලයයේ ද රූමා වූ ඔවුනතර ඇත්තේ සහෝදර බැදීමකි. කවීශ අම්මා සකසාදුන් කෑම පාර්සලය ද රැගෙන යතුරු පැදියෙන් පසිදු සොයා පිටත් වුණේ ය. "ආ වඩින්න වඩින්න සපුමල් කුමාරය බැදල මහන්සි වගේ" පසිදු කවීශ ගේ මල්ල උදුරා ගනිමින් කීවේ ඔහු ගෙට ගොඩ වීමටත් පෙරාතුව යි. "කොහොමද පුතා...වෙඩින් එක හොඳින් කෙරුනලු නේද අම්මා කතා කලා ඊයේ"පසිදුගේ මව කවීශ පිලිගත්තේ පුරුදු ලෙංගතුකමිනි. "ආ ඔව් ආන්ටි වරදක් නෑ" "ඉන්නකො මං තේ ටිකක් හදන්නම් පුතාට" "මේ මේ මේ පුතත් ඉන්නව හොඳ ද" "පේන ව පේනව" මව එතැනින් නික්ම ගියේ සිනා වතින්මය. "අඩෝ ඒක නෙවේ දෙවනි බඩ්ඩ කිරි ටොයියෙක් වගේ හිටියද" "බඩ්ඩ බඩ්ඩ කියන්න එපා හරිය මගෙ සුදු අක්කි බබාට" "නෙදකින් අක්කෙක්ද ...ඇයි බං උබට එහෙමවත් ලස්සන නංගි කෙනෙක් සෙට් වෙන් නැත්තෙ" පසිදු කීවේ ඔලොක්කුවටය.. "අනේ පල ..උඹ ට ඉන්නවනෙ නංගි ල දුසිමක් ලව් කරන්න ..රෙද්ද තමයි" "ආ මෙන්න බලපන් හැඩ අක්ක උනාට" කවීශ තම ජංගම දුරකථන යේ වූ සේයාරුව පසිදු ට දක්වමින් පැවසුවේ ආඩම්බර ලෙසිනි. "සිරාවටම හැඩයිනෙ බං ...බලපංකො සුද...කතා එහෙම කරනවද ඉතිං" "අහවල් එකටද කතා කරන්නෙ නොම්බරේ දන් නැතුව" කවීශ කට ඇදකර හිතේ දුක කීවේය. "අපෝ ගෙවලයා නම්බ එක දුන්නෙ නැද්ද ...හපෝ උඹ නම් බං..fb සර්ච් කලාද" "Fb න්වේ මොන රෙද්දෙ වත් නෑ බං ඒකි..." "අක්කගෙන් ඉල්ලපංකො වදේ" "අක්කගෙන් ඉල්ලන්න පුලුවන්ද බං..රෙද්ද ක් ඇදන් " "අනේ උඹේ සබ්යත්වෙයි සාරදර්මෙයි එක්ක ලව් කරන්න වෙන් නෑ" අම්මා තේ සූදානම් කරගෙන පැමිණි නිසා කතාව එතැනින් නතර විය... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom