Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිහිනයකි ජීවිතේ (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙලෝ පසියා..."කවීෂ පසිඳු ඇමතුවේ කීප වරක්ම සිතා බලාය

මේ ගැන කතා බස් කිරීමට මේ මේ මොහොතේ පසිදු තරම් සුදුස්සෙකු නොමැත .

"මොකද බං නිදාගන්නවත් දෙන්නේ නැත්තේ "

"මේ අහපන්කො ...අර ඉරේෂා අක්කාට කොල්ලෙක් ඉන්නවලු බං"

"මොන ඉරේෂා ද බං ...උඹ ඕක කියන්නද ගත්තෙ "

"අර දෙවෙනි මනමාලි හිටපු ඉරේෂා අක්කා ..."

"ඒ කවියෝ උඹ එක ගැන සිරාවට ද කීවේ බං ...මේ අනුන්ගේ ගෑනුන්ට ලව් කරන් නැතුව පාඩුවෙ හිටහං..පිස්සුද යකෝ"

"අනේ මන්ද බං ..මම තියන්නම් "

ඇත්තටම මේ හිතට වදදෙන්නේ ආදරයම දැයි කියන්නට දන්නේ නැත .ඒත් හිත හඩන්නේ ඔබ වෙනුවෙනි .පළමු බැල්මෙන් උපන් ආදරයක් අපට නැත .එනමුත් ඇගේ සොඳුරු ලෙන්ගතුකම මග හැර යා නොහැක .ගැහැණු සිතක් ළඟ සිත මෙලෙස දුබල වූවා මතක නැත .

"ඕන මගුලක් "කවිෂ දුරකථනය ගෙන ඉරේෂා ඇමතුවේ ය .

බොහෝ වේලා නාද වුවත් ඇය පිළිතුරු දුන්නේ නැත .

"good morning මල්ලියා "අවසාන මොහොතේ ඈ පිළිතුරු දුන්නා ය

"අනේ සොරි අක්කා ඩිස්ටර්බ් කරා නම් ...කොහොමද දැන්..?"

"මොන ඩිස්ටර්බ් ද අනේ..අදත් පොඩ්ඩක් අමාරු තිබුණා මල්ලි..හවසට බේත් ගන්නව"

"හොඳ ළමය ...අයියත් එක්කද යන්නෙ..?"කවීශ අවශ්‍ය කාරනාව ට බැස්සේ ය.

"එයාට වැඩ මල්ලි ...අම්ම එක්ක යනව ..ම්හ්"හැඩුම් ආවේ නොසිතූ ලෙසිනි.

"අනේ මම වැරැදි දෙයක් ඇහුවද ...අක්ක අඩනව නේද ?"කවීශ මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූයේ නැත.

"නෑ නෑ කොල්ලො..බඩ කැක්කුම යි.."මගේ වේදනා නුඹ ට පැවරිය යුතු නැත.

"අනේ ඔහොම අමාරු තියන් හවස් වෙනකල් ඉන්න බෑනේ අක්කා.උදෙන් පෙන්නගන්න බැරිද ඩොක්ටර් කෙනෙක් ට"

"බලන්නම් මල්ලි මම ගිහින් ඇවිත් ඔයාට කියන්නම්කො.බුදු සරණයි එහෙනම් "

"බුදු සරණයි අක්කා..පරිස්සමෙන් "

තම පෙම්වතිය වෛද්‍ය වරයෙකුට පෙන්වීමට යන මොහොතේ පවා ඇය සමග නොයන පෙම්වතෙකු කුමට ඇසුරු කරනවාද.මෙය ඉරේෂා අක්කාට පැවසිය නොහැකි නිසා ඉවසා සිටිනු හැර කල හැක්කක් නොමැත.මේ තාක් ජීවිතේ අයිතිකර ගැනීමට සිතුනේ ඔබම පමණි ...ඒ වග මසිතේම තිබුණා වේ..

උදේ පාන්දර ම හැඩූ නිසා හිසේ බර ගතියක් දැනේ.ඉරිදා දිනය නිසා වෛද්‍යවරුන් කලින් හමු වීමට ඉඩ ලැබෙනු ඇත.අතේ ඇත්තේ වියදමට තබාගත් සුලු මුදලක් පමණි .දුරකථනයෙන් අංකයක් ලබා ගත හැකිවීම පහසුවක් වුනේය.අම්මා සමග හැද පැලදගෙන මගට බසින විට එකොලහ පසුවී තිබුණි.බන්දුල නොඑන්නේ මන්දැයි මුවින් නොවිමසුවත් අම්මාගේ සිතේ තෙරපෙන පැනයක් බවට සැක නැත.ඉරේෂා බන්දුව නිවරදි කිරීමට නොගියේ හිතේ තිබුණු නෝක්කාඩු ව නිසාය.ඔහුට එන්නට තිබුණා නේද ..පමණ ට වඩා කවීශ මල්ලි ලංකර ගැනීමත් නුවනට හුරු නැත.ඔහුගේ සිතේ තමා කෙරේ හැඟීමක් ඇති බවක් දැනෙන්නේ මුලසිටන්මය.ඒත් ඊට රුකුල් දීමෙන් සිදුවන්නේ ඔහු නිරපරාදේ දුකට පත් වීම පමණි .තම නොම්බරය කතා කරනතුරු පෝලිමේ අසුන් ගෙන හුන් ඉරේෂා ට වටපිටාව කාලය ගැන හැඟීමක් තිබුණේ නැත.කොහේදෝ තිබූ සාංකාවක් හිතේ තැවරී තිබේ.

තම අංකය කතා කල පසු රෝගීන් පරීක්ෂා කරන කාමරය වෙත පිවිසුනේ හිතේ ගැස්මක්ද සමගිනි.අද කාලයේ අසන්නට දකින්නට ලැබෙනුයේ පුදුමාකාර රෝග තත්ත්වය න් ගැනය.දුක් විඳිමින් ජීවත් වනවාට වඩා මරණය සැපකි.

සැප අසුනක බරට වාඩි වී උන් මැදි විය ඉක්මවූ වෛද්‍යවරයා ඉරේෂා ට අසුන් ගන්නා ලෙස සන් කලේය.

මොකද අමාරුව දරුවො...

බඩ රිදෙනවා ඩොක්ටර් ..ඉරේෂා තම අපහසුතා ගැන කියවාගෙන යන විට සාවදානව අසා සිටි වෛද්‍යවරයා ඈව පරීක්ෂා කිරීමෙන් පසු මද කල්පනාවක සිටිනු දුටු ඉරේෂා ගේ දෙපා හිරි වැටී ගියේය.

"අපි යූරීන් එකක් කරල බලමු ...බඩෙ ගෙඩියක් වගෙ අහුවෙනව ස්කෑන් එකක් කරගෙන එන්න කො බලන්න..ඕනෙ නම් ඉස්පිරිතාලෙන් කරගන්නත් පුලුවන් "

"එහෙම පුලුවන් නම් හොඳයි සර්"ඉරේෂා දෙවරක් නොසිතාම කීවාය.අපි කන හැටි දන්නේ ලිපා පමණි .

"ආ මේ ලෙටර් එක අරන් ක්ලිනික් එකට එන්නකො මම ඇරේන්ජ් කරල දෙන්නම් ..දැනට මේ බේත් ගන්න මේව වේදනාව අඩු කර්නව විතරයි හොඳද"

හිතේ තිබුණු දුක තවත් වැඩි වූවා සේ දැනේ .ජීවිතේ මේ යැයි කියා අත්පත් කරගැනීමට දෙයක් නැත.තමාට මොනවා හරි උනොත් පොඩ්ඩිගේ ඉගෙනීමත් පවුලේ ආර්ථික යත් බිමට කඩන් වැටෙනු ඇත.උදරය ආශ්‍රිතව ඇතිවන රෝග වට්ටෝරුවක් ඇගේ සිතට ආවේ අනාරාදිතවය .ආටෝපයට මරණය සැපක් කීවත් අපි ජීවත් වීමට කොයි තරම් නම් ආසද.

ඇයට හැඬුම් ආවේ වේදනාව ටම දැයි වරක් කවීශ ට සිතුනේය.ඒ දෙබස් වල පුරුදු ගීතවත් බව තිබුණේ නෑ නේද...තමාගෙ උවමනාව ඉෂ්ට කර ගන්නට යාමෙන් ඇගේ සිත රිදුනා නොවේද .

වේලාව ගමන් ගන්නේ බොහෝ සෙමිනි ...දවස මේ තරම් දිගු දැයි කවීශ ට සිතනේය.ඉරේෂා අක්කා දැන් නම් බෙහෙත් ගෙන ගෙදර ඇවිත් ඇති.ඇය ඒ පිළිබඳව දැනුම් දෙන බැව් කිව් නිසා නැවත විමසා සිටීමටත් නොහැකි ය.දුරකථන ය නාද වෙනු ඇසී කවීශ දුරකථනය අතට ගත්තේ

බලාපොරොත්තු පිරි සිතිනි.

"හෙලෝ කවියා..."පසිදුගේ හඬ අනෙක් පසින් ඇසේ.

"නෙදකින් ගෙවලයා උඹ ද..."

"ආ අක්කි බබා කියලද හිතුවෙ...මම ඒක අහන්න මයි ගත්තෙ මොකක්ද උබ අර උදේ පාන්දර කියවපු හරුපෙ"

"හරුපයක් නෑ මම ඒකිට ලව් එච්චරයි ..."

"අප්පටසිරි නයා...මයි හාට් ෆෙල්ට් කොන්ඩෝලන්සස් බ්‍රෝ...අනේ ඉදල ඉදල උඹත් වෙන එකෙක්ගෙ ගෑනියක් හොයා ගත්තනෙ ලව් කරන්න "

"අඩෝ ගෑනි ගෑනි කියන්න එපා හරිද..ඒක නෙවේ බං සිරාවටම අවුලෙන් බං මම ඉන්නෙ"

"පිස්සුද බං උබට ඒකි අක්ක කෙනෙක් ඒ මදිවට නෑනගෙ හොඳ ම යාලුව උඹ හිතනවාද අම්මල එහෙම කැමති වෙයි කියල ..මැණික් ඇන්ටිට හාට් ඇටෑක් එයි ඔහොම මගුලක් දැනගත්තොත්..ඒකිට කොල්ලෙකුත් ඉන්නව නම් ඕකට බහින්න එපා කියලයි මම නම් කියන්නෙ මචං"

"අනේ මංද බං ...බලමුකො"

"මේ ඒක නෙවෙයි සන් රයිස් එකෙයි මිලානෝ ගෲප් එකෙයි ඉන්ට්විව් තියෙනව කියල නෙට් එකේ දැක්කා..අද හෙටම අනිත්වගෙත් වේකන්සි සෙට් වෙයි"

"ඔව් දැං ඒ වැඩේ බලන්නත් ඕන තමා බං"

"මොකක් හරි සෙට් උනොත් කියපං..මම තිබ්බ එහෙනම්..ආ මේ ආදරේ පරිත්‍යාගය කි කියල හිත හදාගනින් අක්කි බබාගෙ මිනිහට කරදර කරනව හෙම නෙවේ.."

"අනේ ...පං"කවීශ සුභ පැතුමකින් දුරකථන ඇමතුම අවසන් කලේය.

නිවසට ලගා වනවිට හවස හතර කනිසමට ආසන්නය.හිතේ වෙහෙස නිසාම ගතද මලානිකව ඇත්තාසේ දැනේ.හංදියේ කරත්තයෙන් ගත් කඩල ගොටු දෙක අප්පච්චි ටත් පොඩ්ඩීටත් දුන් ඉරේෂා ඇදේ හාන්සි වූවාය.සිදුවූයේ කුමක්දැයි කියා කවීශ මල්ලිට පැවසීම යුතුකමකි.ඔහුගේ බලවත් පෙරැත්තය ද මේ ගමනට හේතුවකි.බන්දු නිකමටවත් සිදුවූයේ කුමක්දැයි විමසුවේ නැත.වැඩ ඇති කියා සිත රවටන්නට හැදුවත් .මා ගැන සොයා බැලිය යුතු නැතිදැයි සිත විමසන විට ඈ අසරණ වූවාය.

"මම ආව මල්ලි ..බඩෙ ගෙඩියක් වගෙ කියල ක්ලිනික් දැම්මා.හොස්පිටල් එකෙන් ස්කෑන් කරගන්න කිව්ව.මහන්සියි.gn!"

ඉරේෂා කෙටි පණිවිඩය තැබුවේ එය සංවාදයකට නොපෙරෙලෙන ලෙසය.මේ තාක් දුර රැකගත් පතිවෘතාව කිලිටි කර ගත යුතු නැත.කවීශ මල්ලී කොයිතරම් හොඳ අයෙකු වුවත් මා හට ඔබ සමග යා හැකි මගක් නොවේ.ජීවිතේ හැමදේම අප පැතූ ලෙසම ලැබෙන්නේ නැත.ලැබුණු දෙයට හැඩ ගැසීම ජීවත් වීම ය.

පුරුදු ලෙංගතුකමින් තොර කෙටි පණිවුඩය දෙවරක්ම කියවා බැලූ කවීශ ට ඇති වූයේ දුකකි.එනමුත් ඇගෙන් ආදරයක් පැතීම පවා කෙතරම් අසාධාරණ දැයි ඔහු සිතුවේය.බඩේ ගෙඩියක් නම් එය කොතරම් නරක තත්ත්වයක් දැයි දැන ගැනීමට අවශ්‍ය වුවත් ඇගේ ප්‍රතිචාරය නිසා ඔහු ඉවසා සිටියේය.

"හරි අක්කා ගුඩ් නයිට් පරිස්සමෙන් "කවීශ පිළිතුරු ලෙසින් සටහන් කලේය.

සති දෙකක් තිස්සේ සම්මුඛ පරීක්ෂණ කීපයකටම සහබාගී වූ කවීශ සහ පසිදු රස්සා සෙවීමෙන් හෙම්බත්ව සිටිය හ.ඇතැම් ආයතන බලාපොරොත්තු වන්නේ මරවා හෝ ඔවුන්ගේ කාරිය කර ගැනීමටය .එයත් සොච්චම් පඩියකටය.

"බලපංකො ඉතිං ක්ලාස් දාල වත හරි හමං ජොබක් සෙට් කරගන්න බැරි හැටි.කලිං වගේ ටියුෂන් එකක් ගොඩ දා ගත්ත නම් පරම්පරාව කට ඇති"පසිදු කීවේ බිඳුණු සිතිනි.

"එහෙම කියලත් බෑනෙ බං තව දෙක තුනක් බලමු මෙච්චර කරගත්තු එකේ.."

මෙලෙස ගතවූ අවිවේකී සති කීපයක ට පසුව කවීශ ඉද්දමල්ගොඩ පාමසියුටිකල් ආයතනයේ ත් පසිදු වෙනත් පෞද්ගලික ආයතනයකත් රාජකාරි භාර ගත්හ.මේ කාලය පුරාවට ඉරේෂා සහ කවීශ ගේ සබැඳියාව ගුඩ් නයිට් ගුඩ් මෝනිං වලට පමණක් ම සීමා වී තිබිණි.

[QUOTE="chamathkara 295, post: 24108070, member: 477761"] හෙලෝ පසියා..."කවීෂ පසිඳු ඇමතුවේ කීප වරක්ම සිතා බලාය මේ ගැන කතා බස් කිරීමට මේ මේ මොහොතේ පසිදු තරම් සුදුස්සෙකු නොමැත . "මොකද බං නිදාගන්නවත් දෙන්නේ නැත්තේ " "මේ අහපන්කො ...අර ඉරේෂා අක්කාට කොල්ලෙක් ඉන්නවලු බං" "මොන ඉරේෂා ද බං ...උඹ ඕක කියන්නද ගත්තෙ " "අර දෙවෙනි මනමාලි හිටපු ඉරේෂා අක්කා ..." "ඒ කවියෝ උඹ එක ගැන සිරාවට ද කීවේ බං ...මේ අනුන්ගේ ගෑනුන්ට ලව් කරන් නැතුව පාඩුවෙ හිටහං..පිස්සුද යකෝ" "අනේ මන්ද බං ..මම තියන්නම් " ඇත්තටම මේ හිතට වදදෙන්නේ ආදරයම දැයි කියන්නට දන්නේ නැත .ඒත් හිත හඩන්නේ ඔබ වෙනුවෙනි .පළමු බැල්මෙන් උපන් ආදරයක් අපට නැත .එනමුත් ඇගේ සොඳුරු ලෙන්ගතුකම මග හැර යා නොහැක .ගැහැණු සිතක් ළඟ සිත මෙලෙස දුබල වූවා මතක නැත . "ඕන මගුලක් "කවිෂ දුරකථනය ගෙන ඉරේෂා ඇමතුවේ ය . බොහෝ වේලා නාද වුවත් ඇය පිළිතුරු දුන්නේ නැත . "good morning මල්ලියා "අවසාන මොහොතේ ඈ පිළිතුරු දුන්නා ය "අනේ සොරි අක්කා ඩිස්ටර්බ් කරා නම් ...කොහොමද දැන්..?" "මොන ඩිස්ටර්බ් ද අනේ..අදත් පොඩ්ඩක් අමාරු තිබුණා මල්ලි..හවසට බේත් ගන්නව" "හොඳ ළමය ...අයියත් එක්කද යන්නෙ..?"කවීශ අවශ්‍ය කාරනාව ට බැස්සේ ය. "එයාට වැඩ මල්ලි ...අම්ම එක්ක යනව ..ම්හ්"හැඩුම් ආවේ නොසිතූ ලෙසිනි. "අනේ මම වැරැදි දෙයක් ඇහුවද ...අක්ක අඩනව නේද ?"කවීශ මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූයේ නැත. "නෑ නෑ කොල්ලො..බඩ කැක්කුම යි.."මගේ වේදනා නුඹ ට පැවරිය යුතු නැත. "අනේ ඔහොම අමාරු තියන් හවස් වෙනකල් ඉන්න බෑනේ අක්කා.උදෙන් පෙන්නගන්න බැරිද ඩොක්ටර් කෙනෙක් ට" "බලන්නම් මල්ලි මම ගිහින් ඇවිත් ඔයාට කියන්නම්කො.බුදු සරණයි එහෙනම් " "බුදු සරණයි අක්කා..පරිස්සමෙන් " තම පෙම්වතිය වෛද්‍ය වරයෙකුට පෙන්වීමට යන මොහොතේ පවා ඇය සමග නොයන පෙම්වතෙකු කුමට ඇසුරු කරනවාද.මෙය ඉරේෂා අක්කාට පැවසිය නොහැකි නිසා ඉවසා සිටිනු හැර කල හැක්කක් නොමැත.මේ තාක් ජීවිතේ අයිතිකර ගැනීමට සිතුනේ ඔබම පමණි ...ඒ වග මසිතේම තිබුණා වේ.. උදේ පාන්දර ම හැඩූ නිසා හිසේ බර ගතියක් දැනේ.ඉරිදා දිනය නිසා වෛද්‍යවරුන් කලින් හමු වීමට ඉඩ ලැබෙනු ඇත.අතේ ඇත්තේ වියදමට තබාගත් සුලු මුදලක් පමණි .දුරකථනයෙන් අංකයක් ලබා ගත හැකිවීම පහසුවක් වුනේය.අම්මා සමග හැද පැලදගෙන මගට බසින විට එකොලහ පසුවී තිබුණි.බන්දුල නොඑන්නේ මන්දැයි මුවින් නොවිමසුවත් අම්මාගේ සිතේ තෙරපෙන පැනයක් බවට සැක නැත.ඉරේෂා බන්දුව නිවරදි කිරීමට නොගියේ හිතේ තිබුණු නෝක්කාඩු ව නිසාය.ඔහුට එන්නට තිබුණා නේද ..පමණ ට වඩා කවීශ මල්ලි ලංකර ගැනීමත් නුවනට හුරු නැත.ඔහුගේ සිතේ තමා කෙරේ හැඟීමක් ඇති බවක් දැනෙන්නේ මුලසිටන්මය.ඒත් ඊට රුකුල් දීමෙන් සිදුවන්නේ ඔහු නිරපරාදේ දුකට පත් වීම පමණි .තම නොම්බරය කතා කරනතුරු පෝලිමේ අසුන් ගෙන හුන් ඉරේෂා ට වටපිටාව කාලය ගැන හැඟීමක් තිබුණේ නැත.කොහේදෝ තිබූ සාංකාවක් හිතේ තැවරී තිබේ. තම අංකය කතා කල පසු රෝගීන් පරීක්ෂා කරන කාමරය වෙත පිවිසුනේ හිතේ ගැස්මක්ද සමගිනි.අද කාලයේ අසන්නට දකින්නට ලැබෙනුයේ පුදුමාකාර රෝග තත්ත්වය න් ගැනය.දුක් විඳිමින් ජීවත් වනවාට වඩා මරණය සැපකි. සැප අසුනක බරට වාඩි වී උන් මැදි විය ඉක්මවූ වෛද්‍යවරයා ඉරේෂා ට අසුන් ගන්නා ලෙස සන් කලේය. මොකද අමාරුව දරුවො... බඩ රිදෙනවා ඩොක්ටර් ..ඉරේෂා තම අපහසුතා ගැන කියවාගෙන යන විට සාවදානව අසා සිටි වෛද්‍යවරයා ඈව පරීක්ෂා කිරීමෙන් පසු මද කල්පනාවක සිටිනු දුටු ඉරේෂා ගේ දෙපා හිරි වැටී ගියේය. "අපි යූරීන් එකක් කරල බලමු ...බඩෙ ගෙඩියක් වගෙ අහුවෙනව ස්කෑන් එකක් කරගෙන එන්න කො බලන්න..ඕනෙ නම් ඉස්පිරිතාලෙන් කරගන්නත් පුලුවන් " "එහෙම පුලුවන් නම් හොඳයි සර්"ඉරේෂා දෙවරක් නොසිතාම කීවාය.අපි කන හැටි දන්නේ ලිපා පමණි . "ආ මේ ලෙටර් එක අරන් ක්ලිනික් එකට එන්නකො මම ඇරේන්ජ් කරල දෙන්නම් ..දැනට මේ බේත් ගන්න මේව වේදනාව අඩු කර්නව විතරයි හොඳද" හිතේ තිබුණු දුක තවත් වැඩි වූවා සේ දැනේ .ජීවිතේ මේ යැයි කියා අත්පත් කරගැනීමට දෙයක් නැත.තමාට මොනවා හරි උනොත් පොඩ්ඩිගේ ඉගෙනීමත් පවුලේ ආර්ථික යත් බිමට කඩන් වැටෙනු ඇත.උදරය ආශ්‍රිතව ඇතිවන රෝග වට්ටෝරුවක් ඇගේ සිතට ආවේ අනාරාදිතවය .ආටෝපයට මරණය සැපක් කීවත් අපි ජීවත් වීමට කොයි තරම් නම් ආසද. ***** ඇයට හැඬුම් ආවේ වේදනාව ටම දැයි වරක් කවීශ ට සිතුනේය.ඒ දෙබස් වල පුරුදු ගීතවත් බව තිබුණේ නෑ නේද...තමාගෙ උවමනාව ඉෂ්ට කර ගන්නට යාමෙන් ඇගේ සිත රිදුනා නොවේද . වේලාව ගමන් ගන්නේ බොහෝ සෙමිනි ...දවස මේ තරම් දිගු දැයි කවීශ ට සිතනේය.ඉරේෂා අක්කා දැන් නම් බෙහෙත් ගෙන ගෙදර ඇවිත් ඇති.ඇය ඒ පිළිබඳව දැනුම් දෙන බැව් කිව් නිසා නැවත විමසා සිටීමටත් නොහැකි ය.දුරකථන ය නාද වෙනු ඇසී කවීශ දුරකථනය අතට ගත්තේ බලාපොරොත්තු පිරි සිතිනි. "හෙලෝ කවියා..."පසිදුගේ හඬ අනෙක් පසින් ඇසේ. "නෙදකින් ගෙවලයා උඹ ද..." "ආ අක්කි බබා කියලද හිතුවෙ...මම ඒක අහන්න මයි ගත්තෙ මොකක්ද උබ අර උදේ පාන්දර කියවපු හරුපෙ" "හරුපයක් නෑ මම ඒකිට ලව් එච්චරයි ..." "අප්පටසිරි නයා...මයි හාට් ෆෙල්ට් කොන්ඩෝලන්සස් බ්‍රෝ...අනේ ඉදල ඉදල උඹත් වෙන එකෙක්ගෙ ගෑනියක් හොයා ගත්තනෙ ලව් කරන්න " "අඩෝ ගෑනි ගෑනි කියන්න එපා හරිද..ඒක නෙවේ බං සිරාවටම අවුලෙන් බං මම ඉන්නෙ" "පිස්සුද බං උබට ඒකි අක්ක කෙනෙක් ඒ මදිවට නෑනගෙ හොඳ ම යාලුව උඹ හිතනවාද අම්මල එහෙම කැමති වෙයි කියල ..මැණික් ඇන්ටිට හාට් ඇටෑක් එයි ඔහොම මගුලක් දැනගත්තොත්..ඒකිට කොල්ලෙකුත් ඉන්නව නම් ඕකට බහින්න එපා කියලයි මම නම් කියන්නෙ මචං" "අනේ මංද බං ...බලමුකො" "මේ ඒක නෙවෙයි සන් රයිස් එකෙයි මිලානෝ ගෲප් එකෙයි ඉන්ට්විව් තියෙනව කියල නෙට් එකේ දැක්කා..අද හෙටම අනිත්වගෙත් වේකන්සි සෙට් වෙයි" "ඔව් දැං ඒ වැඩේ බලන්නත් ඕන තමා බං" "මොකක් හරි සෙට් උනොත් කියපං..මම තිබ්බ එහෙනම්..ආ මේ ආදරේ පරිත්‍යාගය කි කියල හිත හදාගනින් අක්කි බබාගෙ මිනිහට කරදර කරනව හෙම නෙවේ.." "අනේ ...පං"කවීශ සුභ පැතුමකින් දුරකථන ඇමතුම අවසන් කලේය. **** නිවසට ලගා වනවිට හවස හතර කනිසමට ආසන්නය.හිතේ වෙහෙස නිසාම ගතද මලානිකව ඇත්තාසේ දැනේ.හංදියේ කරත්තයෙන් ගත් කඩල ගොටු දෙක අප්පච්චි ටත් පොඩ්ඩීටත් දුන් ඉරේෂා ඇදේ හාන්සි වූවාය.සිදුවූයේ කුමක්දැයි කියා කවීශ මල්ලිට පැවසීම යුතුකමකි.ඔහුගේ බලවත් පෙරැත්තය ද මේ ගමනට හේතුවකි.බන්දු නිකමටවත් සිදුවූයේ කුමක්දැයි විමසුවේ නැත.වැඩ ඇති කියා සිත රවටන්නට හැදුවත් .මා ගැන සොයා බැලිය යුතු නැතිදැයි සිත විමසන විට ඈ අසරණ වූවාය. "මම ආව මල්ලි ..බඩෙ ගෙඩියක් වගෙ කියල ක්ලිනික් දැම්මා.හොස්පිටල් එකෙන් ස්කෑන් කරගන්න කිව්ව.මහන්සියි.gn!" ඉරේෂා කෙටි පණිවිඩය තැබුවේ එය සංවාදයකට නොපෙරෙලෙන ලෙසය.මේ තාක් දුර රැකගත් පතිවෘතාව කිලිටි කර ගත යුතු නැත.කවීශ මල්ලී කොයිතරම් හොඳ අයෙකු වුවත් මා හට ඔබ සමග යා හැකි මගක් නොවේ.ජීවිතේ හැමදේම අප පැතූ ලෙසම ලැබෙන්නේ නැත.ලැබුණු දෙයට හැඩ ගැසීම ජීවත් වීම ය. පුරුදු ලෙංගතුකමින් තොර කෙටි පණිවුඩය දෙවරක්ම කියවා බැලූ කවීශ ට ඇති වූයේ දුකකි.එනමුත් ඇගෙන් ආදරයක් පැතීම පවා කෙතරම් අසාධාරණ දැයි ඔහු සිතුවේය.බඩේ ගෙඩියක් නම් එය කොතරම් නරක තත්ත්වයක් දැයි දැන ගැනීමට අවශ්‍ය වුවත් ඇගේ ප්‍රතිචාරය නිසා ඔහු ඉවසා සිටියේය. "හරි අක්කා ගුඩ් නයිට් පරිස්සමෙන් "කවීශ පිළිතුරු ලෙසින් සටහන් කලේය. ***** සති දෙකක් තිස්සේ සම්මුඛ පරීක්ෂණ කීපයකටම සහබාගී වූ කවීශ සහ පසිදු රස්සා සෙවීමෙන් හෙම්බත්ව සිටිය හ.ඇතැම් ආයතන බලාපොරොත්තු වන්නේ මරවා හෝ ඔවුන්ගේ කාරිය කර ගැනීමටය .එයත් සොච්චම් පඩියකටය. "බලපංකො ඉතිං ක්ලාස් දාල වත හරි හමං ජොබක් සෙට් කරගන්න බැරි හැටි.කලිං වගේ ටියුෂන් එකක් ගොඩ දා ගත්ත නම් පරම්පරාව කට ඇති"පසිදු කීවේ බිඳුණු සිතිනි. "එහෙම කියලත් බෑනෙ බං තව දෙක තුනක් බලමු මෙච්චර කරගත්තු එකේ.." මෙලෙස ගතවූ අවිවේකී සති කීපයක ට පසුව කවීශ ඉද්දමල්ගොඩ පාමසියුටිකල් ආයතනයේ ත් පසිදු වෙනත් පෞද්ගලික ආයතනයකත් රාජකාරි භාර ගත්හ.මේ කාලය පුරාවට ඉරේෂා සහ කවීශ ගේ සබැඳියාව ගුඩ් නයිට් ගුඩ් මෝනිං වලට පමණක් ම සීමා වී තිබිණි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom