Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිහිනයකි ජීවිතේ (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේ විරාමය අවසන් වීම නිසා පිරිස විසිර ගියහ.

සතියකට පමණ පසුව එලඹි මදාරා ඉද්දමල්ගොඩ මෙනවියගේ උපන්දිනය නිමිත්තෙන් ආයතනයේ කළමනාකාර අදිකාරි තනතුර ඇයට පිරිනමන ලදී.බටහිර පන්නයට මොනවට ගැලපෙන පෙනුමක් තිබූ මදාරා දුටු විටම කවීශ ට හැඟුනේ මහා ආඩම්බරකාර එකියක් කියාය.කහ පාට ඔෆිස් බ්ලවුසය ඇඟේ හැඩ දාර මතුවී පෙනන දනහිසට අඟල් දෙක තුනකට උඩින් කෙලවර වන කලු සායකට යටකර තිබේ.සැබෑ සමේ පාට නොපෙනෙන තරම් මෙකප් තට්ටු කීපයක් මුහුණ වසාගෙන ඇත.පැහුණු වී කරලක් බඳු ඉද්දමල්ගොඩ මහතාගේ නිහතමානී මහත්මාගුණ ඇගේනම් දක්නට නැත.

"කාලය ආවාම අපි සොබාදහමේ නීතිය ට ගරු කරන්න ඕනෙ ළමයි.දැං ඉතින් අපිට වයසයි..බණක් භාවනාව ක් කරගන තැම්පත් වෙන්න ඕන කාලෙ..ඒ නිසා මට නිදහසේ ඉන්නත් දුව ව මේ ව්‍යාපාර කටයුතු වලට හවුල් කරගන්නත් ඕන නිසා තමයි මේ තීරණය ගත්තෙ..ඉතිං මට දීපු සහයෝගය හයිය මගෙ දරුවටත් ඔයොගොල්ල ලබා දෙයි කියල විශ්වාස කරනව.මම එදා ඉඳල කියනව වගෙ මේ ආයතනය මෙතනට ගෙනාවෙ මම නෙවෙ මගෙ සේවක කණ්ඩායම ඔය ගොල්ලො..ඉතිං ඉදිරියටත් ඔබේ ආයතනයේ සුභසිද්ධිය වෙනුවෙන් කැපවෙන්න කියල මම ඉල්ලා සිටිනව.."

ඉද්දමල්ගොඩ මහතාගේ සංවේදී කතාව කවුරුත් සාවදානව අසා සිටියහ.

"Im so happy to have this opportunity so that I can utilize my knowledge and experience to improve our company ..."

මදාරා ගේ කතාව නම් කී දෙනෙක් අසා සිටියා දැයි සැක සහිතය.සුහද තේ පැන් සංග්‍රහය අතරතුර ඉද්දමල්ගොඩ මහතා මදාරා ව සේවක මණ්ඩලය ට හඳුන්වා දුන්නේය.සමාගමේ විධායක ශ්‍රේණි නිළධාරීන් සමග පමණක් මදාරා කතා කල අතර අනෙක් අය හට සිනාවකින් වත සංග්‍රහ කරන්නට උත්සුක වූයේ නැත.

"හලෝ කවීශ පුතා ...මට වගෙම මගෙ කෙල්ලටත් උදව් කරන්න ඕන හරිද ." ඉද්දමල්ගොඩ මහතා කීවේ මදාරා ට කවීශ ව හඳුන්වා දෙමිනි.

"ඩාලිං හි ඉස් වන් ඔෆ් ද බෙස්ට් එම්ප්ලොයි අයි එවර් හැඩ්"ඔහු තව වර්ණනාව ක්ද කියවාගෙන ගියේය.

මදාරා කට කොනකට නගා ගත මද සිනාවෙන් කවීශ දෙස බැලුවේ උපහාසයට මෙනි.කල හැක්කක් නොමැති නිසා කවීශ ඉවසා සිටියේ හිතේ කෝපය දරාගෙනය .අපිට ඉන්ග්ලන්ඩ් ඩිග්රි නැති නිසා වෙන්න ඇති රැස් ඔච්චර බලමුකො නංගි හැප්පිලා.උගුරෙන් මෙපිටට නොආ වදන් කවීශ ගිල ගත්තේය.

වෙහෙසකර දවසක කෙලවර මදාරා සිටියේ හෙම්බත්වය.පිටරට තිබූ නිදහස දැන් නොමැත.ස්නානය කොට කෙටි ගවුමකින් සැරසුන මදාරා ඇඳට පතිත වූයේ වෙහෙස නිසාමය.බොහෝ දෙනෙක් උපන් දිනයට සහ නව තනතුර ට සුභ පැතුම් එක්කර තිබේ.මේ තරම් අඩු වයසින් ව්‍යාපාර කටයුතු තමාට පැවරේවි යැයි ඈ සිතුවේ නැත.දවස පුරා සටහන් කරගත් ඡායාරූප නැරැඹීමට සිතුනේ නිකමට මෙනි.තමා සහ තම පියා සමග කතාකරමින් සිටින තේජස් තරුණයාගේ නම මතක් කරගැනීමට ඈ වෙර දැරුවාය.ඔහුගේ දෑස් වල තිබුණේ විනිවිඳින බැල්මකි.මහ මොලකරුවකු සේ ඩැඩී සමග කතා කල හැටි මතකය.මදාරා ගේ සිතට එක්වරම පිවිසියේ ඉරිසියාවකි.ඇය ඡායාරූපය දෙසට ඇඟිල්ල උරුක් කොට විල් සී කියා හිතින් කීවේය.

ඉරේෂා අක්කාගේ ඉල්ලීම කෙසේ හෝ ඉටුකිරීමේ දැඩි උවමනාවෙන් කවීශ කීප තැනකටම කතා කලත් කෙටි කලක් සඳහා නවාතැන් දීමට කිසිවෙක් කැමති වූයේ නැත.ස්මහර තැනෙක ඉරේෂා අක්කාට නැවතීමට සුදුසු නැතැයි කවිශ සිතුවේය.කවීශ දුරකථන ඇමතුම ගත්තේ කීපවරක්ම සිතා බැලීමෙන් අනතුරුව ය.

"හෙලෝ පොඩි මාමෙ ."

"අප්පද බොල ලෙනගලයා"අම්මාගේ බාලම සහෝදරයා වූ පොඩි මාමා පවුලේ විහිලු කාරයාය.කවීශ ට අවුරුදු හත අටකට වැඩිමහලු වූ පොඩිමමා මාමා කෙනෙකුට වඩා සහෝදරයකු ලෙස කවීශ ට ළ්ඟය.

"අනේ ඇත්තට පුතෙකුට කතා කරන හැටි..මේ උදව්වක් ඉල්ලගන්න කතා කරේ"

"ඔව් ඉතිං එහෙම එකකට මතක් උනොත් තමා අපිව..කියපං බලන්න උදව්ව"

"අනේ ඉතිං මගෙ සුදු පොඩි මාමා බොක්කනෙ ...මේ ගෙදරින් කාමරයක් දෙන්න බැරිද දවස් කීපෙකට"

"ආ මොකෝ උඹ කෙල්ලෙක්වත් පන්නං එන්නද කල්පනාව..දවසකට දෙදාස් පන්සීයයි ..ඒසී නම් තුන්දාහක් වත් ඕන"

"විහිලු නෙවේ ඕයි පුලුවන් ද.."

"බැරි වෙන එකක් නෑ ඔය එලියෙ කාමරේ තියෙන්නෙ ,කාටද අප්පේ ඔය මහන්සි වෙලා උදව් කරන්න හදන්නෙ මට උඹව තඹේකට විස්වාස නෑ පුතේ"

"අපේ අක්ක කෙනෙකුට හලෝ එයාගෙ ඔපරේෂන් එකක් ඒක කරගන්න කල් ගෙදර අයට පොඩ්ඩක් ඉන්න ඕන"

"පවුලකටම ඉන්න නම් ඒක මදි වෙයි බං"

"නෑ නෑ අම්මටයි නංගිටයි ඉන්න ඕන"

"ආ එහෙනම් ෂේප් හොස්පිටල් එකට නම් විනාඩි දහයයි"

"මේ සල්ලි ගන්න එපා හරිද මගෙ හොඳම යාලුවෙක් "

"ආ එහෙනම් බෝතලයක් වත් ගෙනත් දියන් ..අපේ අක්ක දන්නවද මේ පලහිලව්ව "

"මොන පලහිලව්වක්වත් නෑ ඒ මිනිස්සු දුප්පත් ඒකයි කීවෙ"

"අනේ මගෙ පුතේ මම තොට වඩා වයසයි හරිය..මාව ගස් යවන් නැතුව ඕන එකක්"

"මම කෝල් කරන්නම් එහෙනම් හරියටම විස්තරේ කියන්න"

"බෝතලේ අමතක නොකර ඈ"

පොඩි මාමා උදව්වක් ඉල්ලුවෝතින් බැහැයි නොකියන බැව් දැන සිටියත් මේ කාරනාව කෙලෙසින් භාර ගනීවිදැයි සැකයක් තිබුණේ ය.ගැටලුව මෙලෙසින් විසදීම පහසුවක් වුනේය .කවීශ සිතා සිටියේ වෙන තැනෙක නවාතැන් ලබා දුන්නත් ඒ වියදම් දැරීමටය.දැන් පණිවුඩය ලබා දීමට ඈ ඇමතිය යුතුය.

"හෙලෝ අක්කා කතා කරන්න පුලුවන් ද?"

"කියන්න මල්ලියෝ ..."

"අර වැඩේ නම් හරි හැබැයි ටිකක් ලොකු ගානක් ඉල්ලනව"

"අනේ එහෙනම් බෑ මල්ලි ඔයාට බොරු කියන්නෙ මොකටද රිම් එකෙන් යන්නෙ ලොකු ගානක් වියදම් කරන්න බෑ"

ඒ විහිලුව නොකර සිටියානම් හොඳ ය.දැන් ගිය නුවණ ඇතුන් ලවා ඇද්ද විය නොහේ.

"නෑ නෑ ලොකු ගානක් නෑ අක්කො සොරි මේ ලෙඩ අස්සෙ ඔයාට විහිලු කරනවට..හොස්පිටල් එකට මිනිත්තු දහයෙ දුර.මම හොඳටම දන්න තැනක්.අක්කලට ගෙදර වගේ ඉන්න පුලුවන් "

"කීයක් වෙයිද මල්ලියෝ "

"දැං සල්ලි ඉල්ලුවෙ කවුද ඔයාගෙන් ...මට ඔයාල එන දවස කියන්න "

"අම්මෝ තියෙන සැර ...නපුරා බනිනව ත් එක්ක"

"අපොයි ඔය බනිනව නම් අක්කට බැන්නොත් චූත් යාවි..එහෙනම් මගෙ සුදු අක්කි බබා වගේ කියන්නකො කවදටද රූම් එක ඕන කියල"

ඒ ආමන්ත්රණයට හිත සලිත වී ගියේ නොසිතූ ලෙසය.මගෙනුත් නොඅසාම මා අයිති කරගෙන ඇති හැටි.

"තව සති දෙකකින් තමා දින දීල තියෙන්නෙ මල්ලි 15වෙනිද ඇඩ්මිට් වෙන්න ඕන.එහෙම උනොත දාහතර එහෙට එන්නම්"

"හරි මම යන දවසට විස්තරේ කියන්නම් කොහොමද යන්නෙ කියල.තව මොනා හරි තිබුනොත් කියන්න හොඳ ද කෑම ඒ ගෙදරින් ගන්න පුලුවන් "

අලුත් ආයතන ප්‍රධානියා පිළිබඳව තැන තැන බොහො කසු කුසු අතරේ කාලය ගෙවී යන්නට විය.කවීශ ට මදාරා ගෙන් කැඳවීමක් ලැබුනේ ය.

"මිස්ට කවීශ බණ්ඩාර ..ටේක් අ සිට්"

"තෑන්ක්ස්.."

"කොහොමද ඔයාගෙ සෙක්ෂන් එකේ වැඩ මොනවත් ප්‍රශ්න තියෙනවද..අලුත් ප්‍රොජෙක්ට්ස් වල ප්‍රොග්‍රෙශන් එක එහෙම"මහා පුරුදු කාරියක සේ කවීශ දෙස නොබලාම ඈ කතා කලාය.

"දැනට නම් එහෙම ප්‍රශ්නයක් නෑ මැඩම්.."

"අර ආයුර්වේඩික් ෆෙයානස් ක්‍රීම් එකක් ගැන ඔයා ද ප්‍රපෝසල් එක ගෙනාවෙ "

"ඔව් මැඩම් තවම ඩිරෙක්ටර් බෝඩ් ඇප්පෘවල් ලැබුණේ නෑ ඒකට නම්"

"ඔව් ඒක තමයි ,ඔයා හිතනවද ඒක සාර්ථක වෙයි කියල"

"අනිවාර්යෙන්ම මැඩම් කොහොමත් අද මාකට් වෙන්නෙ ආයුර්වේද කියන නම අපි ඒ නමත් එක්ක හොඳ ම ප්‍රඩක්ට් එකක් එක්ක කස්ටමර් ස්ල අතරට ගියොත් ඒක අසාර්ථක වෙන්න හේතුවක් නම් මට පේන්නෙ නෑ" කවීශ ඇගේ දෑස් එක එල්ලේ බලමින් කතා කලේය.මදාරා ට ඒ බැල්ම දරා ගත නොහැකි තරම්ය .මහ පන්ඩිතයෙක් මදාරා ට උවමනා වූයේ කවීශ අපහසුතාවයට පත් කිරීමට උවත් එය සාර්ථක වූ බවක් නැත.

"කවීශට බිස්නස් ක්නොලේජ් එකක් තියෙනවද"

මදාරා එන්නේ මොකාටදැයි හඳුනා ගැනීමට අපහසු නැත.

"ඉෆ් දෙයාස් එනි ඩෞට් යූ කැන් චෙක් මයි සීවී "

මදාරා ට අසූ හාරදාහට කේන්ති ගියේ කනට ගැහුවාක් බඳු ඒ පිළිතුරෙනි.එහෙත් ඔහුගේ දෑස් දෙස කෙලින් බලා බැණ වැදීමට තරම් හිතට හයියක් නැත.

"යූ කැන් ගෝ"

කවීශ ගරු සරුවක් නැතිවම නැගිට ආවේ කෝපයෙනි.

කවීශ ට රිදවීමේ පළමු මෙහෙයුම අසාර්ථක වීම නිසා මදාරා ගේ කේන්ති ය දෙගුන වී ගියේය .කෙසේ හෝ ඔහුගෙන් පලිගත යුතුය .සේවකයන් සිටිය යුත්තේ ඒ අදාල මට්ටමේය.මේ තරම් ආඩම්බර වීමට ඔහු මහ කෙරුම්කාරයෙක් ද.මදාරා පුපුරු ගහන් සිතින් කම්පියුටර් තිරයේ කවීශ නම සෙවුමක් යොදා සොයා ගත්තේය .

උසස් පෙල -ABB

උපාධිය -Bsc(hon),Chemistry sp,1st Class ,gold medalist

අමතර-Dip in IT,CIMA Adv dip in MA

මදාරා ගේ කකුල් සීතල වී ගියේ අධ්‍යාපන සුදුසුකම් තීරුව දැකීමෙනි.ඔහුට අභියෝග කිරීමට ගොස් තමා පත්වූ ලැජ්ජාවක තරම තේරුම් යන්නේ දැන් ය.තමාට උසස් පෙළට තිබුණේ C සාමාර්ථ තුනකි.ලක්ෂ ගානක වියදමින් එංගලන්ත ව්‍යාපාර උපාධිය ලබා ගත්තේ මහත් වෙහෙස වීමෙනි.කවීශ ඉදිරියේ තමා පුංචි වැලි කැටක් තරම්ය .ඒ ත් ඔහු කෙසේ හෝ පැරදවිය යුතුය.

උසස් පෙළ පළමු අවස්ථාවෙන්ම විශ්වවිද්‍යාලයට ගියේ රසායන විද්‍යාව කෙරේ තිබූ ආසාව නිසාවෙනි.බොහෝ දෙනා තව වරක් උත්සාහ කොට වෛද්‍ය විද්‍යාලය ට නොයන්නෙ මන්දැයි අසන විට නිහඬව සිටියේ තමාගේ සිහිනය වෙනකක් වූ බැවිනි.අප්පච්චි පමණක් උඹ ට ආස දේ කරපන් එක එකා කියන ඒව නාහ කීවා අද මෙන් මතකය.විශ්වවිද්‍යාලයට යාමට පෙර නිවසේ පසුවූ සමයේ ඇරඹූ CIMA පාඨමාලාව සම්පූර්ණ කලේ විශ්වවිද්‍යාලයයේ අවසන් වසරේදී ය.

මගෙ සුදුසුකම් හොයන්න ආව ...කෙලවරට ස්ත්‍රී ලිංග ගෞරවාර්ත යකි.

[QUOTE="chamathkara 295, post: 24120820, member: 477761"] තේ විරාමය අවසන් වීම නිසා පිරිස විසිර ගියහ. සතියකට පමණ පසුව එලඹි මදාරා ඉද්දමල්ගොඩ මෙනවියගේ උපන්දිනය නිමිත්තෙන් ආයතනයේ කළමනාකාර අදිකාරි තනතුර ඇයට පිරිනමන ලදී.බටහිර පන්නයට මොනවට ගැලපෙන පෙනුමක් තිබූ මදාරා දුටු විටම කවීශ ට හැඟුනේ මහා ආඩම්බරකාර එකියක් කියාය.කහ පාට ඔෆිස් බ්ලවුසය ඇඟේ හැඩ දාර මතුවී පෙනන දනහිසට අඟල් දෙක තුනකට උඩින් කෙලවර වන කලු සායකට යටකර තිබේ.සැබෑ සමේ පාට නොපෙනෙන තරම් මෙකප් තට්ටු කීපයක් මුහුණ වසාගෙන ඇත.පැහුණු වී කරලක් බඳු ඉද්දමල්ගොඩ මහතාගේ නිහතමානී මහත්මාගුණ ඇගේනම් දක්නට නැත. "කාලය ආවාම අපි සොබාදහමේ නීතිය ට ගරු කරන්න ඕනෙ ළමයි.දැං ඉතින් අපිට වයසයි..බණක් භාවනාව ක් කරගන තැම්පත් වෙන්න ඕන කාලෙ..ඒ නිසා මට නිදහසේ ඉන්නත් දුව ව මේ ව්‍යාපාර කටයුතු වලට හවුල් කරගන්නත් ඕන නිසා තමයි මේ තීරණය ගත්තෙ..ඉතිං මට දීපු සහයෝගය හයිය මගෙ දරුවටත් ඔයොගොල්ල ලබා දෙයි කියල විශ්වාස කරනව.මම එදා ඉඳල කියනව වගෙ මේ ආයතනය මෙතනට ගෙනාවෙ මම නෙවෙ මගෙ සේවක කණ්ඩායම ඔය ගොල්ලො..ඉතිං ඉදිරියටත් ඔබේ ආයතනයේ සුභසිද්ධිය වෙනුවෙන් කැපවෙන්න කියල මම ඉල්ලා සිටිනව.." ඉද්දමල්ගොඩ මහතාගේ සංවේදී කතාව කවුරුත් සාවදානව අසා සිටියහ. "Im so happy to have this opportunity so that I can utilize my knowledge and experience to improve our company ..." මදාරා ගේ කතාව නම් කී දෙනෙක් අසා සිටියා දැයි සැක සහිතය.සුහද තේ පැන් සංග්‍රහය අතරතුර ඉද්දමල්ගොඩ මහතා මදාරා ව සේවක මණ්ඩලය ට හඳුන්වා දුන්නේය.සමාගමේ විධායක ශ්‍රේණි නිළධාරීන් සමග පමණක් මදාරා කතා කල අතර අනෙක් අය හට සිනාවකින් වත සංග්‍රහ කරන්නට උත්සුක වූයේ නැත. "හලෝ කවීශ පුතා ...මට වගෙම මගෙ කෙල්ලටත් උදව් කරන්න ඕන හරිද ." ඉද්දමල්ගොඩ මහතා කීවේ මදාරා ට කවීශ ව හඳුන්වා දෙමිනි. "ඩාලිං හි ඉස් වන් ඔෆ් ද බෙස්ට් එම්ප්ලොයි අයි එවර් හැඩ්"ඔහු තව වර්ණනාව ක්ද කියවාගෙන ගියේය. මදාරා කට කොනකට නගා ගත මද සිනාවෙන් කවීශ දෙස බැලුවේ උපහාසයට මෙනි.කල හැක්කක් නොමැති නිසා කවීශ ඉවසා සිටියේ හිතේ කෝපය දරාගෙනය .අපිට ඉන්ග්ලන්ඩ් ඩිග්රි නැති නිසා වෙන්න ඇති රැස් ඔච්චර බලමුකො නංගි හැප්පිලා.උගුරෙන් මෙපිටට නොආ වදන් කවීශ ගිල ගත්තේය. වෙහෙසකර දවසක කෙලවර මදාරා සිටියේ හෙම්බත්වය.පිටරට තිබූ නිදහස දැන් නොමැත.ස්නානය කොට කෙටි ගවුමකින් සැරසුන මදාරා ඇඳට පතිත වූයේ වෙහෙස නිසාමය.බොහෝ දෙනෙක් උපන් දිනයට සහ නව තනතුර ට සුභ පැතුම් එක්කර තිබේ.මේ තරම් අඩු වයසින් ව්‍යාපාර කටයුතු තමාට පැවරේවි යැයි ඈ සිතුවේ නැත.දවස පුරා සටහන් කරගත් ඡායාරූප නැරැඹීමට සිතුනේ නිකමට මෙනි.තමා සහ තම පියා සමග කතාකරමින් සිටින තේජස් තරුණයාගේ නම මතක් කරගැනීමට ඈ වෙර දැරුවාය.ඔහුගේ දෑස් වල තිබුණේ විනිවිඳින බැල්මකි.මහ මොලකරුවකු සේ ඩැඩී සමග කතා කල හැටි මතකය.මදාරා ගේ සිතට එක්වරම පිවිසියේ ඉරිසියාවකි.ඇය ඡායාරූපය දෙසට ඇඟිල්ල උරුක් කොට විල් සී කියා හිතින් කීවේය. *** ඉරේෂා අක්කාගේ ඉල්ලීම කෙසේ හෝ ඉටුකිරීමේ දැඩි උවමනාවෙන් කවීශ කීප තැනකටම කතා කලත් කෙටි කලක් සඳහා නවාතැන් දීමට කිසිවෙක් කැමති වූයේ නැත.ස්මහර තැනෙක ඉරේෂා අක්කාට නැවතීමට සුදුසු නැතැයි කවිශ සිතුවේය.කවීශ දුරකථන ඇමතුම ගත්තේ කීපවරක්ම සිතා බැලීමෙන් අනතුරුව ය. "හෙලෝ පොඩි මාමෙ ." "අප්පද බොල ලෙනගලයා"අම්මාගේ බාලම සහෝදරයා වූ පොඩි මාමා පවුලේ විහිලු කාරයාය.කවීශ ට අවුරුදු හත අටකට වැඩිමහලු වූ පොඩිමමා මාමා කෙනෙකුට වඩා සහෝදරයකු ලෙස කවීශ ට ළ්ඟය. "අනේ ඇත්තට පුතෙකුට කතා කරන හැටි..මේ උදව්වක් ඉල්ලගන්න කතා කරේ" "ඔව් ඉතිං එහෙම එකකට මතක් උනොත් තමා අපිව..කියපං බලන්න උදව්ව" "අනේ ඉතිං මගෙ සුදු පොඩි මාමා බොක්කනෙ ...මේ ගෙදරින් කාමරයක් දෙන්න බැරිද දවස් කීපෙකට" "ආ මොකෝ උඹ කෙල්ලෙක්වත් පන්නං එන්නද කල්පනාව..දවසකට දෙදාස් පන්සීයයි ..ඒසී නම් තුන්දාහක් වත් ඕන" "විහිලු නෙවේ ඕයි පුලුවන් ද.." "බැරි වෙන එකක් නෑ ඔය එලියෙ කාමරේ තියෙන්නෙ ,කාටද අප්පේ ඔය මහන්සි වෙලා උදව් කරන්න හදන්නෙ මට උඹව තඹේකට විස්වාස නෑ පුතේ" "අපේ අක්ක කෙනෙකුට හලෝ එයාගෙ ඔපරේෂන් එකක් ඒක කරගන්න කල් ගෙදර අයට පොඩ්ඩක් ඉන්න ඕන" "පවුලකටම ඉන්න නම් ඒක මදි වෙයි බං" "නෑ නෑ අම්මටයි නංගිටයි ඉන්න ඕන" "ආ එහෙනම් ෂේප් හොස්පිටල් එකට නම් විනාඩි දහයයි" "මේ සල්ලි ගන්න එපා හරිද මගෙ හොඳම යාලුවෙක් " "ආ එහෙනම් බෝතලයක් වත් ගෙනත් දියන් ..අපේ අක්ක දන්නවද මේ පලහිලව්ව " "මොන පලහිලව්වක්වත් නෑ ඒ මිනිස්සු දුප්පත් ඒකයි කීවෙ" "අනේ මගෙ පුතේ මම තොට වඩා වයසයි හරිය..මාව ගස් යවන් නැතුව ඕන එකක්" "මම කෝල් කරන්නම් එහෙනම් හරියටම විස්තරේ කියන්න" "බෝතලේ අමතක නොකර ඈ" පොඩි මාමා උදව්වක් ඉල්ලුවෝතින් බැහැයි නොකියන බැව් දැන සිටියත් මේ කාරනාව කෙලෙසින් භාර ගනීවිදැයි සැකයක් තිබුණේ ය.ගැටලුව මෙලෙසින් විසදීම පහසුවක් වුනේය .කවීශ සිතා සිටියේ වෙන තැනෙක නවාතැන් ලබා දුන්නත් ඒ වියදම් දැරීමටය.දැන් පණිවුඩය ලබා දීමට ඈ ඇමතිය යුතුය. "හෙලෝ අක්කා කතා කරන්න පුලුවන් ද?" "කියන්න මල්ලියෝ ..." "අර වැඩේ නම් හරි හැබැයි ටිකක් ලොකු ගානක් ඉල්ලනව" "අනේ එහෙනම් බෑ මල්ලි ඔයාට බොරු කියන්නෙ මොකටද රිම් එකෙන් යන්නෙ ලොකු ගානක් වියදම් කරන්න බෑ" ඒ විහිලුව නොකර සිටියානම් හොඳ ය.දැන් ගිය නුවණ ඇතුන් ලවා ඇද්ද විය නොහේ. "නෑ නෑ ලොකු ගානක් නෑ අක්කො සොරි මේ ලෙඩ අස්සෙ ඔයාට විහිලු කරනවට..හොස්පිටල් එකට මිනිත්තු දහයෙ දුර.මම හොඳටම දන්න තැනක්.අක්කලට ගෙදර වගේ ඉන්න පුලුවන් " "කීයක් වෙයිද මල්ලියෝ " "දැං සල්ලි ඉල්ලුවෙ කවුද ඔයාගෙන් ...මට ඔයාල එන දවස කියන්න " "අම්මෝ තියෙන සැර ...නපුරා බනිනව ත් එක්ක" "අපොයි ඔය බනිනව නම් අක්කට බැන්නොත් චූත් යාවි..එහෙනම් මගෙ සුදු අක්කි බබා වගේ කියන්නකො කවදටද රූම් එක ඕන කියල" ඒ ආමන්ත්රණයට හිත සලිත වී ගියේ නොසිතූ ලෙසය.මගෙනුත් නොඅසාම මා අයිති කරගෙන ඇති හැටි. "තව සති දෙකකින් තමා දින දීල තියෙන්නෙ මල්ලි 15වෙනිද ඇඩ්මිට් වෙන්න ඕන.එහෙම උනොත දාහතර එහෙට එන්නම්" "හරි මම යන දවසට විස්තරේ කියන්නම් කොහොමද යන්නෙ කියල.තව මොනා හරි තිබුනොත් කියන්න හොඳ ද කෑම ඒ ගෙදරින් ගන්න පුලුවන් " *** අලුත් ආයතන ප්‍රධානියා පිළිබඳව තැන තැන බොහො කසු කුසු අතරේ කාලය ගෙවී යන්නට විය.කවීශ ට මදාරා ගෙන් කැඳවීමක් ලැබුනේ ය. "මිස්ට කවීශ බණ්ඩාර ..ටේක් අ සිට්" "තෑන්ක්ස්.." "කොහොමද ඔයාගෙ සෙක්ෂන් එකේ වැඩ මොනවත් ප්‍රශ්න තියෙනවද..අලුත් ප්‍රොජෙක්ට්ස් වල ප්‍රොග්‍රෙශන් එක එහෙම"මහා පුරුදු කාරියක සේ කවීශ දෙස නොබලාම ඈ කතා කලාය. "දැනට නම් එහෙම ප්‍රශ්නයක් නෑ මැඩම්.." "අර ආයුර්වේඩික් ෆෙයානස් ක්‍රීම් එකක් ගැන ඔයා ද ප්‍රපෝසල් එක ගෙනාවෙ " "ඔව් මැඩම් තවම ඩිරෙක්ටර් බෝඩ් ඇප්පෘවල් ලැබුණේ නෑ ඒකට නම්" "ඔව් ඒක තමයි ,ඔයා හිතනවද ඒක සාර්ථක වෙයි කියල" "අනිවාර්යෙන්ම මැඩම් කොහොමත් අද මාකට් වෙන්නෙ ආයුර්වේද කියන නම අපි ඒ නමත් එක්ක හොඳ ම ප්‍රඩක්ට් එකක් එක්ක කස්ටමර් ස්ල අතරට ගියොත් ඒක අසාර්ථක වෙන්න හේතුවක් නම් මට පේන්නෙ නෑ" කවීශ ඇගේ දෑස් එක එල්ලේ බලමින් කතා කලේය.මදාරා ට ඒ බැල්ම දරා ගත නොහැකි තරම්ය .මහ පන්ඩිතයෙක් මදාරා ට උවමනා වූයේ කවීශ අපහසුතාවයට පත් කිරීමට උවත් එය සාර්ථක වූ බවක් නැත. "කවීශට බිස්නස් ක්නොලේජ් එකක් තියෙනවද" මදාරා එන්නේ මොකාටදැයි හඳුනා ගැනීමට අපහසු නැත. "ඉෆ් දෙයාස් එනි ඩෞට් යූ කැන් චෙක් මයි සීවී " මදාරා ට අසූ හාරදාහට කේන්ති ගියේ කනට ගැහුවාක් බඳු ඒ පිළිතුරෙනි.එහෙත් ඔහුගේ දෑස් දෙස කෙලින් බලා බැණ වැදීමට තරම් හිතට හයියක් නැත. "යූ කැන් ගෝ" කවීශ ගරු සරුවක් නැතිවම නැගිට ආවේ කෝපයෙනි. කවීශ ට රිදවීමේ පළමු මෙහෙයුම අසාර්ථක වීම නිසා මදාරා ගේ කේන්ති ය දෙගුන වී ගියේය .කෙසේ හෝ ඔහුගෙන් පලිගත යුතුය .සේවකයන් සිටිය යුත්තේ ඒ අදාල මට්ටමේය.මේ තරම් ආඩම්බර වීමට ඔහු මහ කෙරුම්කාරයෙක් ද.මදාරා පුපුරු ගහන් සිතින් කම්පියුටර් තිරයේ කවීශ නම සෙවුමක් යොදා සොයා ගත්තේය . උසස් පෙල -ABB උපාධිය -Bsc(hon),Chemistry sp,1st Class ,gold medalist අමතර-Dip in IT,CIMA Adv dip in MA මදාරා ගේ කකුල් සීතල වී ගියේ අධ්‍යාපන සුදුසුකම් තීරුව දැකීමෙනි.ඔහුට අභියෝග කිරීමට ගොස් තමා පත්වූ ලැජ්ජාවක තරම තේරුම් යන්නේ දැන් ය.තමාට උසස් පෙළට තිබුණේ C සාමාර්ථ තුනකි.ලක්ෂ ගානක වියදමින් එංගලන්ත ව්‍යාපාර උපාධිය ලබා ගත්තේ මහත් වෙහෙස වීමෙනි.කවීශ ඉදිරියේ තමා පුංචි වැලි කැටක් තරම්ය .ඒ ත් ඔහු කෙසේ හෝ පැරදවිය යුතුය. උසස් පෙළ පළමු අවස්ථාවෙන්ම විශ්වවිද්‍යාලයට ගියේ රසායන විද්‍යාව කෙරේ තිබූ ආසාව නිසාවෙනි.බොහෝ දෙනා තව වරක් උත්සාහ කොට වෛද්‍ය විද්‍යාලය ට නොයන්නෙ මන්දැයි අසන විට නිහඬව සිටියේ තමාගේ සිහිනය වෙනකක් වූ බැවිනි.අප්පච්චි පමණක් උඹ ට ආස දේ කරපන් එක එකා කියන ඒව නාහ කීවා අද මෙන් මතකය.විශ්වවිද්‍යාලයට යාමට පෙර නිවසේ පසුවූ සමයේ ඇරඹූ CIMA පාඨමාලාව සම්පූර්ණ කලේ විශ්වවිද්‍යාලයයේ අවසන් වසරේදී ය. මගෙ සුදුසුකම් හොයන්න ආව ...කෙලවරට ස්ත්‍රී ලිංග ගෞරවාර්ත යකි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom