Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිහිනයකි ජීවිතේ (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කීප දිනක සිටම බන්දු තමා මගහරින්නට වෙර දරනවාදැයි ඉරේෂා ට නිකමට සිතුනි.වෙනදා මෙන් ලෙංගතුකමින් කතා බස් කරන බවක්ද දක්නට නැත.ඇතැම් විට ඔහුට ගෙදරින් එන බලපෑම් නිසා හිතේ කරදරෙන් ඉන්නවා වෙන්නට ඇති.පවුලේ වගකීම ගැන ඔහු සිතා බැලිය යුතුය.ඒ වගකීම ඉටු කරන්නට බැරි මා හා සම්බන්ධ වීම ඔහුට ගැටලුවකි .මේ ගැන සෘජු ව විමසා සිටීමට තරම් හිතට හයියක් නොමැත .මේ කරුණ නිසා ඔබට මා එපා නම් මට හිත හදා ගන්නට පුළුවන් .මම අඩුපාඩු ඇති ගැහැණියක් .

නෙත් එවැනි තෙමෙන්නට ගියේ නිමේශයකි .තව දුරටත් සිතින් දුක් විඳිනවට වඩා බන්දු ගෙන් කෙලින්ම මේ ගැන විමසා සිටියා නම් දෙකෙන් එකක් විසඳේවි .

"ඔබට මා එපා ද "...ඔව් යන වදන ඇසීමට තිබූ බිය නිසා ඇය අතට ගත් දුරකථනය පසෙකින් තැබුවා ය .

"hello බන්දු "

"ඔව් කියන්න "

"මට ඔයාව හම්බ වෙන්න ඕන "

"ඒ මොකටද හදිස්සියේම මම මේ වැඩක ඉන්නේ පස්සේ ගන්නවා ද "

"නෑ මට දැන් කතා කරන්න ඕනේ ප්ලීස් ෆෝන් එක තියන්න එපා "

"හරි හරි මොකක්ද කියන්න "

"මොකක්ද ඔයා ඔය කරන වැඩේ තේරුම.ඇයි මාව මග අරින්න හදන්නේ ..ඔයාට මාව එපා ද "හැඬුම් ආවෙ නිරායාසයෙනි.

"මේ බොරුවට අඬන්න තියා ගන්න එපා කවුද දැන් මග අරින්නෙ "

"බොරුවක් නෙමේ නේ බන්දු ඔයා ඉස්සර තරම් වත් මට කතා කරන්නේ නැහැ මට දරුවෙක් ලබන්න බැරි වෙයි කියපු එක ඔයාට ප්රශ්ණයක් ද "දෙකොපුල් තෙමාගෙන කඳුළු පල්ලම් බසිනු දැනේ .

බන්දු කිසිත් නොකියා නිහඬව ම සිටී යේ දීමට පිළිතුරක් නැති ව ය.

"ගෙදරින් මාව එපා කියනවා ද .. ඕන උත්තරයක් බාර ගන්න මම සූදානම් "එහෙම කීවත් මා තුරු කිසිම සූදානමක් නැත .

"ඔහු ගෙදරින් ප්රශ්නයක් තියෙනවා තමයි "

"ඒගොල්ලො මොකද කියන්නේ "

"මට වඳ ගෑනියෙක් බැඳ ගන්න එපාලු "

හදවතට වැදුණු පිහිපාරක් බඳු ඒ ඒ වචන වලට ඉරේෂාට හීල්ලුනාය.වචන ගලපාගත නොහැකි ව කඳුළු විතරක්ම වැගිරුනි.

"ඔයා මොකද කිව්වේ ඒගොල්ලන්ට මොකක්ද ඔයාගේ තීරණේ"

ඉරේශා අමාරුවෙන් වචන ගැළපුවා ය .

"මට අම්මලාගේ වචනෙට පිටින් යන්න බෑ අපි මේක නවත්තමු "

මුලු ලොව ම තමා ඉදිරියේ කඩා වැටුණාක් මෙන් ඉරේෂාට දැනුණි.හිස පුපුරා යන්නට තරම් වේදනා බර ය .ඔබට පුදන්නට පේවී පරිස්සම් කරගත් ජීවිතය ඔබට එපා නම් ...කෑ ගසා හඬන්නට උවමනා වුවත් ගෙදර කාටවත් ඇසේවි යැයි බියෙන් ඇය කෝට්ටේ මුහුණ හොවාගෙන ඉකි ගැසුවාය .අහම්බෙන් කාමරේට පැමිණි අම්මා ඉකිගසමින් හඩන ඉරේෂා දැක බියට පත් වූයේ ඇගේ අසනීප තත්ත්වය වැඩි වී ඇතැයි සිතුන නිසාය .

"ලොකු අනේ මගේ දරුවෝ මුකුත් අමාරුවක්ද "

ඈ ඉරේශා ළඟින් වාඩි වී ඇගේ හිස අත ගාන්නට වූවාය.ඉරේෂා වචන ගලපා ගන්නට බැරි තරම් වේගෙන් ඉකි ගැසුවාය .

"අම්මේ බන්දුල ට මේ වඳ ගෑනි එපාලු "

අම්මාගේ උකුලේ හිස හොවා ගත් ඈ අමාරුවෙන් කීවාය .

"ඔය පරබල්ලා කොහොමද දන්නේ ඒක ඕකුන්ගේ ජාතකයේ ඉඳලම විසකුරුයි ජරා සත්තු "අම්මා ආවේගයෙන් කියවාගෙන ගියා ය.තම දරුවකුට වැරදි කියන විට ඉවසා සිටින්නේ මොන අම්මාද .

සිතින් හදා ගත් අනාගත බලාපොරොත්තු සිත මතම බිඳී විසිරී යනු ඉරේෂා බලා සිටියාය .

"ඕකට වැඩිය දහස් ගුනයකින් හොද කොල්ලෙක් ට මම උඹව බන්දන්නෙ කෝ ඉතිං අඩන්නැතුව ඉන්න "

බොහෝ වේලාවක් වේලාවක් යන තුරු ඇය අසළින්ම හිඳ ගෙන අම්මා ඉරේශා ව අස්වැසීමට වෙර දැරුවාය .

නිවස ට යාමෙන් පසුත් මදාරා ගේ සිතට නිදහසක් නොවූයේ දහවල් වූ සිදුවීම වරින් වර සිහිවීම නිසා ය .තමාට සිදු සිදු වූ ලැජ්ජාවට නම් පලියක් ගත යුතුමය .ඇය තම අතිජාත මිතුරිය ඇමතුවේ ඒ සඳහා උපදෙසක් ගැනීමට ය .

"hello ටානි හවසට මේ පැත්තේ එනවද "

"වට්ස් අප් හනී..."

"කම් විල් යූ අයි නීඩ් යුවර් හෙල්ප්"

මදාරා ගේ ඉල්ලීම පරිදි ටානියා ඇගේ නිවසට ලගා වන තුරු මදාරා නොඉවසිල්ලෙන් බලා සිටියා ය .

එතෙර සිටි කාලයේ පටන් ටානියා මදාරා ගේ හොඳම යෙහෙළිය වූවාය .හොඳ වැඩ මෙන්ම නරක වැඩ ද හරි හරියට කළේ දෙදෙනා එක්ව ය .

"මචං tani අපේ ඔෆිස් එකේ ඉන්නවා මහ arrogant එකෙක් මූට මොනා හරි කරන්න ඕනේ "

"වයි ඩූ යූ කෙයා ලෙට් හිම් බී "

"යූ ඩෝන්ට් ගෙට් ඉට් අයි හේට් හිම්"

"අහා හේට් ද ලව්ද"

"ආ යූ ක්රේසි ..අයි විල් නෙවර් එවර් ලව් හිම් ඉඩියට්"

කරපු මදාරා ගේ ගේ හිතේ ඇඳුනේ ඒ නෙත් බැල්ම ය .

"ඒත් මූණ නම් පෙම් පාටයි "

ටානි කීවේ ඇගේ කොපුල අල්ලා සොලවමිනි.

"this is the one "

මදාරා කවීශගේ ඡායාරූපය ටානියාට දැක්වූවාය .

"වාව් හී ඊස් අ handsome guy ..ආ යූ හිටින්ග් ඔන් හිම් ගුඩ් චොයිස් මැන්ඩි"

මදාරා ද ටානියාට හොරෙන් ඒ මුහුණ දෙස බැලුවේය .මොනවට හැඩ තබා කපා ඇති රැවුලත් ඉහලට පිරූ කොණ්ඩයත් මුහුණට ආලෝකයක් ගෙන විත් තිබේ .දෑස් වල ඇත්තේ උතුරා යන පෞරුෂයකි .ඒ දෑස් මග හැරිය නොහැකි තරම් තියුණු ය .

"මට මිනිහට රිද්දනයි ඕන ටානි"

"අනේ මන්ද එහෙනම් හිතල බලමු"

දින දෙක තුනක් ම ටානියාගේ උපදෙස් පරිදි කවීෂ රිදවීමට උත්සාහ කලත් මදාරා ගේ උත්සාහය වියැකී ගියේ ය .ඒ සෑම විටම ඒ දෑස් සහ කතාව ඉදිරියේ තම අසරණ වූ හැටි පුදුම සහගතය .ඉතිරෙන පිරිමි කමට තමා නතු වී ඇතැයි මදාරා විටෙක සිතුවාය .බනින්නට සිතා ගෙන්වාගෙන කවිශ දින කීපයක් ම ආපසු හරවා යැව්වේ මන්දැයි නොදැනේ .කාර්යාලයට ගිය පසු ඔහු එක්වරක් හෝ දකින්නට නොහැකි වුවහොත් හිතට නැගෙන්නේ වේදනාවකි .පෙම්වතුන් කිහිප දෙනකුම ඇසුරු කර ඇතත් මෙතරම් හැඟීමක් ඒ කා කෙරේ වත් ඇති වී නැත.

නිස්කාරණේ තමා කාර්යාලයෙන් කැඳවීම ගැන කවීෂ පසුවූයේ මහත් තරහිනි .

"අන්න බොසී උඹට කථාකරනවා . . මොකක්ද බං ඒ connection එක "

රවී කියාගෙන ගියේ ඔලොක්කුවට ය.

"ඒ එක ඒකිගෙන් තමයි අහන්න ඕනේ "

කියමින් කවීෂ අසුනෙන් නැගිට්ටේ කේන්තියෙනි.

4 කණිසම පසු වෙමින් පැවතුන නිසා සේවකයන් බොහෝ දෙනෙක් කාර්යාලයෙන් පිටව ගොස්නි.නිදහසේ ගෙදර යන්න වත් නැති හැටි කවීෂ සිතින් බනිමින් ප්රධාන කාර්යාලය තුළට පිය මැන්නේ ය .

"කවීෂ congratulations ඔයාගේ proposel එක ඇපෘව් වෙලා තියෙනවා documents ටික දෙන්නයි එන්න කිව්වේ "

එය නම් සතුටට කාරණයකි .කවීෂ අතට අත දී සුභපැතුම් පිළිගත්තේය .

"thank you මෑම්"

ඩොකියුමෙන්ට්ස් ටික බලන්න පොඩ්ඩක් කියමින් තම මේසයේ ලාච්චු ව විවර කිරීමට වෙර දැරුවත් එය හිරවී ඇති සෙයකි.

"අනේ කවීශ කුඩ් යූ ට්රයි"

බැහැයි කීමට නොහැකි නිසාත් ලිපි ලේඛන ලබා ගැනීමේ නොතිත් ආශාව නිසා ද කවීෂ මේසයේ අනික් පසට ආවේය .

කෙටි ගවුම නිසා නිරාවරනය වූ දෙපා පටලවා ඈ වාඩිවී සිටි අයුර නිසා කවීශ අපහසුතාවයට පත්වූයේ ය.ඒ තේරුම් ගත් මදාරා අසුනින් නැගිට පසුපසට වූවාය.

කවීශ පහත්වී ලාච්චු ව විවර කිරීමට වෙරදැරුවේය.අඟල් ගනණක දුරින් සිටින ඔහුගේ විලවුන් සුවද ඈ ආසාවෙන් විඳ ගත්තාය.එළැඹි ඊලඟ මොහොතේ ඈ පහත් වී කවීශ ගේ කොපුල සිප ගත්තාය .බලාපොරොත්තු නොවූ සිදුවීමෙන් කලබල වූ කවීශ වහා ඉවතට පැන්නේය..

"පිස්සුද හලෝ..ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද ගෑනු ලමයෙක් නේද තමුසෙගේ දෙමාපියො හොඳ නරක කියල දීල නැද්ද "

මදාරා ලැජ්ජාවටත් අපහසුතාවයට පත්ව නිහඬව සිටියාය .

"ඉඩියට්"

කවීෂ වේගයෙන් දොර වසාගෙන එතනින් නික්ම ආවේ ය

[QUOTE="chamathkara 295, post: 24123580, member: 477761"] දැන් කීප දිනක සිටම බන්දු තමා මගහරින්නට වෙර දරනවාදැයි ඉරේෂා ට නිකමට සිතුනි.වෙනදා මෙන් ලෙංගතුකමින් කතා බස් කරන බවක්ද දක්නට නැත.ඇතැම් විට ඔහුට ගෙදරින් එන බලපෑම් නිසා හිතේ කරදරෙන් ඉන්නවා වෙන්නට ඇති.පවුලේ වගකීම ගැන ඔහු සිතා බැලිය යුතුය.ඒ වගකීම ඉටු කරන්නට බැරි මා හා සම්බන්ධ වීම ඔහුට ගැටලුවකි .මේ ගැන සෘජු ව විමසා සිටීමට තරම් හිතට හයියක් නොමැත .මේ කරුණ නිසා ඔබට මා එපා නම් මට හිත හදා ගන්නට පුළුවන් .මම අඩුපාඩු ඇති ගැහැණියක් . නෙත් එවැනි තෙමෙන්නට ගියේ නිමේශයකි .තව දුරටත් සිතින් දුක් විඳිනවට වඩා බන්දු ගෙන් කෙලින්ම මේ ගැන විමසා සිටියා නම් දෙකෙන් එකක් විසඳේවි . "ඔබට මා එපා ද "...ඔව් යන වදන ඇසීමට තිබූ බිය නිසා ඇය අතට ගත් දුරකථනය පසෙකින් තැබුවා ය . "hello බන්දු " "ඔව් කියන්න " "මට ඔයාව හම්බ වෙන්න ඕන " "ඒ මොකටද හදිස්සියේම මම මේ වැඩක ඉන්නේ පස්සේ ගන්නවා ද " "නෑ මට දැන් කතා කරන්න ඕනේ ප්ලීස් ෆෝන් එක තියන්න එපා " "හරි හරි මොකක්ද කියන්න " "මොකක්ද ඔයා ඔය කරන වැඩේ තේරුම.ඇයි මාව මග අරින්න හදන්නේ ..ඔයාට මාව එපා ද "හැඬුම් ආවෙ නිරායාසයෙනි. "මේ බොරුවට අඬන්න තියා ගන්න එපා කවුද දැන් මග අරින්නෙ " "බොරුවක් නෙමේ නේ බන්දු ඔයා ඉස්සර තරම් වත් මට කතා කරන්නේ නැහැ මට දරුවෙක් ලබන්න බැරි වෙයි කියපු එක ඔයාට ප්රශ්ණයක් ද "දෙකොපුල් තෙමාගෙන කඳුළු පල්ලම් බසිනු දැනේ . බන්දු කිසිත් නොකියා නිහඬව ම සිටී යේ දීමට පිළිතුරක් නැති ව ය. "ගෙදරින් මාව එපා කියනවා ද .. ඕන උත්තරයක් බාර ගන්න මම සූදානම් "එහෙම කීවත් මා තුරු කිසිම සූදානමක් නැත . "ඔහු ගෙදරින් ප්රශ්නයක් තියෙනවා තමයි " "ඒගොල්ලො මොකද කියන්නේ " "මට වඳ ගෑනියෙක් බැඳ ගන්න එපාලු " හදවතට වැදුණු පිහිපාරක් බඳු ඒ ඒ වචන වලට ඉරේෂාට හීල්ලුනාය.වචන ගලපාගත නොහැකි ව කඳුළු විතරක්ම වැගිරුනි. "ඔයා මොකද කිව්වේ ඒගොල්ලන්ට මොකක්ද ඔයාගේ තීරණේ" ඉරේශා අමාරුවෙන් වචන ගැළපුවා ය . "මට අම්මලාගේ වචනෙට පිටින් යන්න බෑ අපි මේක නවත්තමු " මුලු ලොව ම තමා ඉදිරියේ කඩා වැටුණාක් මෙන් ඉරේෂාට දැනුණි.හිස පුපුරා යන්නට තරම් වේදනා බර ය .ඔබට පුදන්නට පේවී පරිස්සම් කරගත් ජීවිතය ඔබට එපා නම් ...කෑ ගසා හඬන්නට උවමනා වුවත් ගෙදර කාටවත් ඇසේවි යැයි බියෙන් ඇය කෝට්ටේ මුහුණ හොවාගෙන ඉකි ගැසුවාය .අහම්බෙන් කාමරේට පැමිණි අම්මා ඉකිගසමින් හඩන ඉරේෂා දැක බියට පත් වූයේ ඇගේ අසනීප තත්ත්වය වැඩි වී ඇතැයි සිතුන නිසාය . "ලොකු අනේ මගේ දරුවෝ මුකුත් අමාරුවක්ද " ඈ ඉරේශා ළඟින් වාඩි වී ඇගේ හිස අත ගාන්නට වූවාය.ඉරේෂා වචන ගලපා ගන්නට බැරි තරම් වේගෙන් ඉකි ගැසුවාය . "අම්මේ බන්දුල ට මේ වඳ ගෑනි එපාලු " අම්මාගේ උකුලේ හිස හොවා ගත් ඈ අමාරුවෙන් කීවාය . "ඔය පරබල්ලා කොහොමද දන්නේ ඒක ඕකුන්ගේ ජාතකයේ ඉඳලම විසකුරුයි ජරා සත්තු "අම්මා ආවේගයෙන් කියවාගෙන ගියා ය.තම දරුවකුට වැරදි කියන විට ඉවසා සිටින්නේ මොන අම්මාද . සිතින් හදා ගත් අනාගත බලාපොරොත්තු සිත මතම බිඳී විසිරී යනු ඉරේෂා බලා සිටියාය . "ඕකට වැඩිය දහස් ගුනයකින් හොද කොල්ලෙක් ට මම උඹව බන්දන්නෙ කෝ ඉතිං අඩන්නැතුව ඉන්න " බොහෝ වේලාවක් වේලාවක් යන තුරු ඇය අසළින්ම හිඳ ගෙන අම්මා ඉරේශා ව අස්වැසීමට වෙර දැරුවාය . *** නිවස ට යාමෙන් පසුත් මදාරා ගේ සිතට නිදහසක් නොවූයේ දහවල් වූ සිදුවීම වරින් වර සිහිවීම නිසා ය .තමාට සිදු සිදු වූ ලැජ්ජාවට නම් පලියක් ගත යුතුමය .ඇය තම අතිජාත මිතුරිය ඇමතුවේ ඒ සඳහා උපදෙසක් ගැනීමට ය . "hello ටානි හවසට මේ පැත්තේ එනවද " "වට්ස් අප් හනී..." "කම් විල් යූ අයි නීඩ් යුවර් හෙල්ප්" මදාරා ගේ ඉල්ලීම පරිදි ටානියා ඇගේ නිවසට ලගා වන තුරු මදාරා නොඉවසිල්ලෙන් බලා සිටියා ය . එතෙර සිටි කාලයේ පටන් ටානියා මදාරා ගේ හොඳම යෙහෙළිය වූවාය .හොඳ වැඩ මෙන්ම නරක වැඩ ද හරි හරියට කළේ දෙදෙනා එක්ව ය . "මචං tani අපේ ඔෆිස් එකේ ඉන්නවා මහ arrogant එකෙක් මූට මොනා හරි කරන්න ඕනේ " "වයි ඩූ යූ කෙයා ලෙට් හිම් බී " "යූ ඩෝන්ට් ගෙට් ඉට් අයි හේට් හිම්" "අහා හේට් ද ලව්ද" "ආ යූ ක්රේසි ..අයි විල් නෙවර් එවර් ලව් හිම් ඉඩියට්" කරපු මදාරා ගේ ගේ හිතේ ඇඳුනේ ඒ නෙත් බැල්ම ය . "ඒත් මූණ නම් පෙම් පාටයි " ටානි කීවේ ඇගේ කොපුල අල්ලා සොලවමිනි. "this is the one " මදාරා කවීශගේ ඡායාරූපය ටානියාට දැක්වූවාය . "වාව් හී ඊස් අ handsome guy ..ආ යූ හිටින්ග් ඔන් හිම් ගුඩ් චොයිස් මැන්ඩි" මදාරා ද ටානියාට හොරෙන් ඒ මුහුණ දෙස බැලුවේය .මොනවට හැඩ තබා කපා ඇති රැවුලත් ඉහලට පිරූ කොණ්ඩයත් මුහුණට ආලෝකයක් ගෙන විත් තිබේ .දෑස් වල ඇත්තේ උතුරා යන පෞරුෂයකි .ඒ දෑස් මග හැරිය නොහැකි තරම් තියුණු ය . "මට මිනිහට රිද්දනයි ඕන ටානි" "අනේ මන්ද එහෙනම් හිතල බලමු" දින දෙක තුනක් ම ටානියාගේ උපදෙස් පරිදි කවීෂ රිදවීමට උත්සාහ කලත් මදාරා ගේ උත්සාහය වියැකී ගියේ ය .ඒ සෑම විටම ඒ දෑස් සහ කතාව ඉදිරියේ තම අසරණ වූ හැටි පුදුම සහගතය .ඉතිරෙන පිරිමි කමට තමා නතු වී ඇතැයි මදාරා විටෙක සිතුවාය .බනින්නට සිතා ගෙන්වාගෙන කවිශ දින කීපයක් ම ආපසු හරවා යැව්වේ මන්දැයි නොදැනේ .කාර්යාලයට ගිය පසු ඔහු එක්වරක් හෝ දකින්නට නොහැකි වුවහොත් හිතට නැගෙන්නේ වේදනාවකි .පෙම්වතුන් කිහිප දෙනකුම ඇසුරු කර ඇතත් මෙතරම් හැඟීමක් ඒ කා කෙරේ වත් ඇති වී නැත. නිස්කාරණේ තමා කාර්යාලයෙන් කැඳවීම ගැන කවීෂ පසුවූයේ මහත් තරහිනි . "අන්න බොසී උඹට කථාකරනවා . . මොකක්ද බං ඒ connection එක " රවී කියාගෙන ගියේ ඔලොක්කුවට ය. "ඒ එක ඒකිගෙන් තමයි අහන්න ඕනේ " කියමින් කවීෂ අසුනෙන් නැගිට්ටේ කේන්තියෙනි. 4 කණිසම පසු වෙමින් පැවතුන නිසා සේවකයන් බොහෝ දෙනෙක් කාර්යාලයෙන් පිටව ගොස්නි.නිදහසේ ගෙදර යන්න වත් නැති හැටි කවීෂ සිතින් බනිමින් ප්රධාන කාර්යාලය තුළට පිය මැන්නේ ය . "කවීෂ congratulations ඔයාගේ proposel එක ඇපෘව් වෙලා තියෙනවා documents ටික දෙන්නයි එන්න කිව්වේ " එය නම් සතුටට කාරණයකි .කවීෂ අතට අත දී සුභපැතුම් පිළිගත්තේය . "thank you මෑම්" ඩොකියුමෙන්ට්ස් ටික බලන්න පොඩ්ඩක් කියමින් තම මේසයේ ලාච්චු ව විවර කිරීමට වෙර දැරුවත් එය හිරවී ඇති සෙයකි. "අනේ කවීශ කුඩ් යූ ට්රයි" බැහැයි කීමට නොහැකි නිසාත් ලිපි ලේඛන ලබා ගැනීමේ නොතිත් ආශාව නිසා ද කවීෂ මේසයේ අනික් පසට ආවේය . කෙටි ගවුම නිසා නිරාවරනය වූ දෙපා පටලවා ඈ වාඩිවී සිටි අයුර නිසා කවීශ අපහසුතාවයට පත්වූයේ ය.ඒ තේරුම් ගත් මදාරා අසුනින් නැගිට පසුපසට වූවාය. කවීශ පහත්වී ලාච්චු ව විවර කිරීමට වෙරදැරුවේය.අඟල් ගනණක දුරින් සිටින ඔහුගේ විලවුන් සුවද ඈ ආසාවෙන් විඳ ගත්තාය.එළැඹි ඊලඟ මොහොතේ ඈ පහත් වී කවීශ ගේ කොපුල සිප ගත්තාය .බලාපොරොත්තු නොවූ සිදුවීමෙන් කලබල වූ කවීශ වහා ඉවතට පැන්නේය.. "පිස්සුද හලෝ..ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද ගෑනු ලමයෙක් නේද තමුසෙගේ දෙමාපියො හොඳ නරක කියල දීල නැද්ද " මදාරා ලැජ්ජාවටත් අපහසුතාවයට පත්ව නිහඬව සිටියාය . "ඉඩියට්" කවීෂ වේගයෙන් දොර වසාගෙන එතනින් නික්ම ආවේ ය [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom