Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිහිනයකි ජීවිතේ (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මා සාදා දුන් තේ කෝප්පය අතට ගෙන මිටි බංකුවේ වාඩි වූ ඉරේෂා ලිපෙ ඇවිලෙන ගින්දර දෙස ඔහේ බලා උන්නාය.හට්ටිය වටා ඒ මේ අතට දඟලන ගිනිදලු බලා ඉන්නට ලස්සනය.ඒත් ඒ ලස්සන ඇත්තේ පිටත සිට බලා ඉන්නෙකුටය .තම ජීවිතයත් ගිනි ඳලු වගේ යැයි ඈ සිතුවාය.ලොක්කී තවමත් බන්දුල ගැන ලතැවෙන බව අම්මා හොඳාකාරවම දැන උන්නාය.කොයි වෙලාවේ බැලුවත් ලොක්කී ඉන්නේ කල්පනාවකය.

"මොනවද ඔච්චර කල්පනා කරන්නෙ ඉස්සරහට තියෙන වැඩ ටික ට ලෑස්ති වෙනව තව මොනාද පරීක්ෂණ වගයක් තියේ නේද කරගන්න නතර වෙන්න කලින්"

"හ්ම්ම්.."

"අර දරුවගෙන් ගෙදර විස්තරේ අහගත්ත ද?"

ඈ සිතමින් සිටියේ කවීශ මල්ලිගෙන් ඒ උදව්ව ගන්නවාද කියා ය.එසේ වුවහොත් ඔහුගෙන් දුරස් වන්නට දරන මේ වෑයම අපතේ යනු ඇත.උදව්වකට පමණක් ළං කරගෙන අත් හැර දැමීම කල නොහැක්කකට වඩා නොකල යුත්තකි.ඒත් ඔහුට ඒ උදව්ව එපා කියන්නේ කෙසේදැයි සිතා ගත නොහැකිව ලතැවුනාය.

"ගෙවල් ඕනෙ නෑ අම්මා අපි පුලුවන් විදියට කරගමු ඕවගෙ නවතින්න සල්ලිත් නෑ"

"ඇයි එහෙනම් අර පුතා අඩුවට තැනක් හොයල දෙන්ව කිව්ව නේද"

"එයාලට අඩු ගානක් උනාට අපිට ඒව දරන්න බෑ අම්මා"

ඉරේෂා මුසාවක් ඇදබෑවේ කතාවෙන් ගැලවීමටය .

"උදේ හවස ගෙදර ඉඳන් යන්න එන්න බෑනේ "

"දවස් දෙක තුනකටනෙ මම මොනා හරි කරගන්නම් අම්මා එන්න ඕනෙ නෑ "

"අනේ මංද "

අම්මා කීවේ නුරුස්නා ස්වරූපයෙනි .

තවත් කතාව දිග්ගැස්සීමට පෙරාතුව ඈ කුස්සියෙන් නැගිට ආවාය.

හිතට යම් සහනයක් දැනුනේ ගෙදරට ගොඩ වූ පසුය.මදාරා නම් පරණ පුරුදු තත්වයට පැමිණ ඇති බවක් පෙනේ.වෙනදාට වඩා ලෙංගතු ආමන්ත්‍රණය ක් ඇගෙන් ලැබීම එතරම් ගුණ නැත.මා ඔබේ සේවකයා පමණි .එය එසේම තිබුණාවේ.දැන් කලබල වෙන්නට කාරනාව ඉරේෂා අක්කාය.ඊයේ සිටන් කිසිදු ප්‍රතිචාරයක් නැත ලෙඩ ගානේ උන් නිසා අනියත බියක්ද දැනේ.ඈ ගැන විස්තරයක් දැන ගැනීමට නොහැකි කමින් කවීශ මහත්සේ අසරණ වුණේය.සමාධි අක්කාගෙන් මේ ගැන විමසා සිටින්නට හැකියාවක් ද නැත.කීපවරක්ම දුරකථන ඇමතුම් ගත්තද තවම එය විසංධි කොට තිබේ.අම්මාගේ සහ අප්පච්චි ගේ දුරකථන අංක වලින් උත්සාහ කලද ප්‍රතිඵල යේ වෙනසක් නැත.මොකුත් කරදරයක් වත්ද.

නින්ද ගියේ කෙටි කාලයකට උනත් කාර්යාල යට යා යුතු නිසා කවීශ අකමැත්තෙන් ඇඳෙන් නැගිට්ටේය.එක්වරම හිත මතට ආවේ ඉරේෂා ය.දුරකථන ය ඔබා බැලුවේ ඈගෙන් පිළිතුරක් ඇත්දැයි බැලීමටය.එවරත් ඔහු පරාදය.ඒ වෙනුවට මදාරා නම් ගුඩ් මෝර්නිං අයි හෑව අ සර්ප්‍රයිස් ෆොර් යූ කියා ලියා එවා ඇත.

හැඳ පැලඳ සූදානම් වන අතර තුරද සිතුවේ ඉරේෂා ව සම්බන්ධ කරගත හැකි විදියක් ගැනය.

"අම්මෙ අපේ සමාධි අක්කගෙ ඉස්කෝලෙ නම මතකද ?"

කවීශ අම්මාට වැඳ නැගිටින ගමන් ඇසුවේය.

"ඔව් මොකද්ද අටබාගෙ කනිෂ්ඨ විද්‍යාලය වගේ එකක් ඒක මොකටද"

"නෑ අපේ ඔෆිස් එකට ආව ගම්පොල කොල්ලෙක් උගෙ අම්මත් ටීච කෙනෙක් ඒකයි"

බොරු කොහේ තිබී කටට එනවාදැයි දන්නේ නැත

"කොල්ලෙක්ද කෙල්ලෙක්ද "

අප්පච්චි ද කොහෙන්දෝ කතාවට හවුල් වුණේය .

"ඔන්න කිව්ව ඉතිං "

කවීශ අප්පච්චි ටද වැඳ නික්ම ආවේ අටබාගේ අටබාගේ කියා මතුරමින් එය අමතක වේ යැයි බියෙනි.කාර්යාල යට ගිය පසු බලා සිටියේ අට පසුවන තුරුය .හෙමින් සීරුවේ විවේක කාමරයට එපිටින් වූ මිදුලට ගිය කවීශ දුරකථන ඇමතුමක් ගත්තේය.

"ආයුබෝවන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මා ඔබට උදව් වන්නේ කෙසේද"

වයින් කර තැබූ රොබෝවක සේ ලියන භාශාවෙන් කතාකරන ඇයගෙන් කවීශ උදව් ඉල්ලුවේය .

"මට අටබාගෙ ඉස්කෝලෙ නම්බර් එක ගන්න පුලුවන්ද ගම්පොළ තියෙන ඉස්කෝලයක් "

"එහෙම පාසලක් ගැන නම් සටහනක් නෑ මහතමයා අටව්වෙල කියල පාසලක් නම් තියෙනව"

"ආ හරි හරි ඒක දෙන්නකො"

වහා දුරකතන අංකය සටහන් කරගත් කවිශ අනෙක් අතට ඇමතුමක් ගත්තේය.

"හෙලෝ මට ඉරේෂා මිස්ට කතා කරන්න පුලුවන් ද"

"ම්ම් කවුද දන් නෑ මේ කොයි ඉරේෂා ද ඩාන්සිං එක්කෙනාද ඉංග්ලිශ් එක්කෙනාද "

උභතෝකෝටික ප්රශ්නයකි .

"ම්ම්ම්.."

"අද කොහොමත් ඉංග්ලිශ් එක්කෙනා නම් ආවෙ නෑ අනිත් එක්කෙනාට දෙන්නම්"

"ඔව් ඔව් ඩාන්සිං ටීච තමයි"

කවීශ සැකයේ වාසිය උරගා බැලුවේය.

විනාඩි දහයක් පමණ ගියපසු දුරකථන ය ගන්නවා ඇසුනි.

"හෙලෝ කවුද මේ"

ඒ අහිංසක හඬ හඳුනාගැනීම අපහසු නැත.

"ඇයි අක්කෙ ෆෝන් ඕෆ් කරගෙන මම කොච්චර ට්ර්යි කලාද"

දෙවියනේ කවීශ මල්ලි.

"මොකුත් කරදරයක් නෑ නේද ?"

"අනේ නෑ මල්ලියෝ ෆෝන් එක් බිම වැටිල කැඩුන"

ඔබෙන් දුරස් වෙන්නට උවමනා බව කියා කියන්නට හිතට ලෝබය.ඇයි රත්තරනේ මාව අසරණ කරන්නේ.

"ඉතිං වෙනකාගෙ හරි එකකින් කියන්න තිබ්බෙ නෑ..මම ඔයා ගැන හිතුවට ඔයාට මං ගැන ගානක්වත් නෑ නේද"

ඔය චෝදනාවෙන් මිදෙන්නට බැරිය .ඒත් මේ හිත දන්නේ නම් ඔබ මට සමාව දේවි.

"එහෙම කියන්න කෙනෙක් නෑ මල්ලියො සමාවෙන්නකො ඉතිං"

"ඔයත් අපේ බොසී වගේ තමා ඔක්කොම කරල සොරි කියන්න නම් දන්නව..නපුරි"

"හරි හරි තරහ ගන්න එපා මම ෆෝන් එක හදාගත්තම කියන්නම්"

"බුදු සරණයි අක්කියො මට බය හිතුනා "

මේ ආදරය මට දරන්නට බැරි තරම් බරය.මේ තරම් වෙහෙසක් දරා මාව ඇමතීමට තරම් ...මට එච්චරටම ආදරෙයිද?"

"සොරි පැටියෝ බුදු සරණයි !"

හිතේ සතුටක් තැවරී ඇත්තේ කා නිසාදැයි කියන්න ට උවමනා නැත.අනාගතය හෝ අතීතය ගැන නොසිතා මේ මොහොත ඈ විඳගත්තාය.කවීශ යනු පැතීමට සුදුසු පිරිමියෙකි.ජීවිතේ සියුම් නිල අල්ලා සුවපත් කිරීමට දක්ෂයෙකි.මාද ඔබට ඔබ මට තරම් ආදරේ වග කියන්නෙ කෙලෙසද.

කවීශ ඇතුලු කාමරයට ආවේ සතුටු සිතිනි.ඒ ලෙංගතු ආමන්ත්රණයට තමා කවදත් කැමතිය.පිරිමි සිත් සුවපත් කරන්නට ගෑනු මිමිනුම කට උවත් පිලිවන.

"අප්පොච්චියේ මේ ඉන්නෙ කවීශ සර් අන්න මැඩම් අහනව"

කාර්යාල සහයක විජිත දිව විත් පණිවුඩය කියා යන්නට ගියේය.පෙරලෙන්නට යන්නෙ තවත් බාල්දියකි කවීශ සිතුවේය.බොසා ගේ විධානයක් නිසා නොගොස් සිටීමටද නොහැකි ය.

මූණටම හමුවූයේ රවීය.

"අඩෝ මචාං බොසීගෙ ඇදුම දැක්කද පිස්සු හැදෙයි"

"ඒ මොකෝ බං මොකුත් නැතුව ඇවිත්ද"

"නෑ බං එහෙනම් හිත හදාගන්න තිබ්බ අද හොඳ ට් ඇඳගෙන ඇවිත් "

රවී ඇසක් වසා ඉඟි කොට යන්නට ගියෙන්.ඔහු නොපෙනී යනතෙක් බලා සිට කවීශ මදාරා ගේ කුටියට ගියේය.

කවීශ යන විට මනා ලෙස ඔසරියකින් සැරසුනු කාන්තාවක් එහි උන්නාය.

"සර්ප්‍රායිස්..."

කියා මදාරා වටයක් කැරකුනාය.සාරියට ගැලපෙන සේ ය්න්තමට තැවරූ වත්සුනු මුහුණ ට ආලෝකයක් එක්කර තිබේ.වෙනදාට වඩා ලගන්නා බවක් ඈ තුළ පෙනේ.

"කොහොමද මේ ඇදුම හොඳද"

"ගෑණු ළමයෙකුට මීට වඩා හොඳ ඇඳුමක් නෑ ..ඉට් ලුක්ස් ග්‍රේට් ඔන් යූ"

"තෑන්ක්ස් කවීශ "

ඇස් තෙමුනේ සතුටටය.ළඟට දිව විත් තුරුලු වී තෑන්ක්ස් කියන්නට උවමනා උනත ඈ සිතින් පමණක් එලෙස කලාය.

නව වෙනසට කවීශ කැමතිය.මට ඒ ඉහටත් උඩින් ඇතිය.

රැය දහවල් පුරා කල්පනා කලේ තමා වෙනස් වූ වග කවීශ ට පෙන්වන්නේ කෙසේදැයි කියාය.අම්මා ඔසරියකින් සැරසී උන් ඡායාරූපය දැක්කේ අහම්බෙනි.වසර ගනණාවකින් තමා සාරියක් ඇඟ දවටා නැත.මැදියම් රැය වනතුරු ගත වූයේ හරි හැටි ඔසරි අඳින්න්ට පුරුදු වීමටය.අම්මාගේ අල්මාරි ඇද අලුත් සාරියක් සොයා ගැනීම අපහසු වූයේ නැත.අම්මා ළඟින් හිඳ සාරි ඇන්දූ හැටි ඈ මතක් කලාය.උදේ පාන්දර ම කවීශ ට කෙටි පණිවුඩය ක් තැබුවේ නව පෙනුමින් ඔහු පුදුම කරන්නට සිතාගෙනය.

[QUOTE="chamathkara 295, post: 24132238, member: 477761"] අම්මා සාදා දුන් තේ කෝප්පය අතට ගෙන මිටි බංකුවේ වාඩි වූ ඉරේෂා ලිපෙ ඇවිලෙන ගින්දර දෙස ඔහේ බලා උන්නාය.හට්ටිය වටා ඒ මේ අතට දඟලන ගිනිදලු බලා ඉන්නට ලස්සනය.ඒත් ඒ ලස්සන ඇත්තේ පිටත සිට බලා ඉන්නෙකුටය .තම ජීවිතයත් ගිනි ඳලු වගේ යැයි ඈ සිතුවාය.ලොක්කී තවමත් බන්දුල ගැන ලතැවෙන බව අම්මා හොඳාකාරවම දැන උන්නාය.කොයි වෙලාවේ බැලුවත් ලොක්කී ඉන්නේ කල්පනාවකය. "මොනවද ඔච්චර කල්පනා කරන්නෙ ඉස්සරහට තියෙන වැඩ ටික ට ලෑස්ති වෙනව තව මොනාද පරීක්ෂණ වගයක් තියේ නේද කරගන්න නතර වෙන්න කලින්" "හ්ම්ම්.." "අර දරුවගෙන් ගෙදර විස්තරේ අහගත්ත ද?" ඈ සිතමින් සිටියේ කවීශ මල්ලිගෙන් ඒ උදව්ව ගන්නවාද කියා ය.එසේ වුවහොත් ඔහුගෙන් දුරස් වන්නට දරන මේ වෑයම අපතේ යනු ඇත.උදව්වකට පමණක් ළං කරගෙන අත් හැර දැමීම කල නොහැක්කකට වඩා නොකල යුත්තකි.ඒත් ඔහුට ඒ උදව්ව එපා කියන්නේ කෙසේදැයි සිතා ගත නොහැකිව ලතැවුනාය. "ගෙවල් ඕනෙ නෑ අම්මා අපි පුලුවන් විදියට කරගමු ඕවගෙ නවතින්න සල්ලිත් නෑ" "ඇයි එහෙනම් අර පුතා අඩුවට තැනක් හොයල දෙන්ව කිව්ව නේද" "එයාලට අඩු ගානක් උනාට අපිට ඒව දරන්න බෑ අම්මා" ඉරේෂා මුසාවක් ඇදබෑවේ කතාවෙන් ගැලවීමටය . "උදේ හවස ගෙදර ඉඳන් යන්න එන්න බෑනේ " "දවස් දෙක තුනකටනෙ මම මොනා හරි කරගන්නම් අම්මා එන්න ඕනෙ නෑ " "අනේ මංද " අම්මා කීවේ නුරුස්නා ස්වරූපයෙනි . තවත් කතාව දිග්ගැස්සීමට පෙරාතුව ඈ කුස්සියෙන් නැගිට ආවාය. **** හිතට යම් සහනයක් දැනුනේ ගෙදරට ගොඩ වූ පසුය.මදාරා නම් පරණ පුරුදු තත්වයට පැමිණ ඇති බවක් පෙනේ.වෙනදාට වඩා ලෙංගතු ආමන්ත්‍රණය ක් ඇගෙන් ලැබීම එතරම් ගුණ නැත.මා ඔබේ සේවකයා පමණි .එය එසේම තිබුණාවේ.දැන් කලබල වෙන්නට කාරනාව ඉරේෂා අක්කාය.ඊයේ සිටන් කිසිදු ප්‍රතිචාරයක් නැත ලෙඩ ගානේ උන් නිසා අනියත බියක්ද දැනේ.ඈ ගැන විස්තරයක් දැන ගැනීමට නොහැකි කමින් කවීශ මහත්සේ අසරණ වුණේය.සමාධි අක්කාගෙන් මේ ගැන විමසා සිටින්නට හැකියාවක් ද නැත.කීපවරක්ම දුරකථන ඇමතුම් ගත්තද තවම එය විසංධි කොට තිබේ.අම්මාගේ සහ අප්පච්චි ගේ දුරකථන අංක වලින් උත්සාහ කලද ප්‍රතිඵල යේ වෙනසක් නැත.මොකුත් කරදරයක් වත්ද. නින්ද ගියේ කෙටි කාලයකට උනත් කාර්යාල යට යා යුතු නිසා කවීශ අකමැත්තෙන් ඇඳෙන් නැගිට්ටේය.එක්වරම හිත මතට ආවේ ඉරේෂා ය.දුරකථන ය ඔබා බැලුවේ ඈගෙන් පිළිතුරක් ඇත්දැයි බැලීමටය.එවරත් ඔහු පරාදය.ඒ වෙනුවට මදාරා නම් ගුඩ් මෝර්නිං අයි හෑව අ සර්ප්‍රයිස් ෆොර් යූ කියා ලියා එවා ඇත. හැඳ පැලඳ සූදානම් වන අතර තුරද සිතුවේ ඉරේෂා ව සම්බන්ධ කරගත හැකි විදියක් ගැනය. "අම්මෙ අපේ සමාධි අක්කගෙ ඉස්කෝලෙ නම මතකද ?" කවීශ අම්මාට වැඳ නැගිටින ගමන් ඇසුවේය. "ඔව් මොකද්ද අටබාගෙ කනිෂ්ඨ විද්‍යාලය වගේ එකක් ඒක මොකටද" "නෑ අපේ ඔෆිස් එකට ආව ගම්පොල කොල්ලෙක් උගෙ අම්මත් ටීච කෙනෙක් ඒකයි" බොරු කොහේ තිබී කටට එනවාදැයි දන්නේ නැත "කොල්ලෙක්ද කෙල්ලෙක්ද " අප්පච්චි ද කොහෙන්දෝ කතාවට හවුල් වුණේය . "ඔන්න කිව්ව ඉතිං " කවීශ අප්පච්චි ටද වැඳ නික්ම ආවේ අටබාගේ අටබාගේ කියා මතුරමින් එය අමතක වේ යැයි බියෙනි.කාර්යාල යට ගිය පසු බලා සිටියේ අට පසුවන තුරුය .හෙමින් සීරුවේ විවේක කාමරයට එපිටින් වූ මිදුලට ගිය කවීශ දුරකථන ඇමතුමක් ගත්තේය. "ආයුබෝවන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මා ඔබට උදව් වන්නේ කෙසේද" වයින් කර තැබූ රොබෝවක සේ ලියන භාශාවෙන් කතාකරන ඇයගෙන් කවීශ උදව් ඉල්ලුවේය . "මට අටබාගෙ ඉස්කෝලෙ නම්බර් එක ගන්න පුලුවන්ද ගම්පොළ තියෙන ඉස්කෝලයක් " "එහෙම පාසලක් ගැන නම් සටහනක් නෑ මහතමයා අටව්වෙල කියල පාසලක් නම් තියෙනව" "ආ හරි හරි ඒක දෙන්නකො" වහා දුරකතන අංකය සටහන් කරගත් කවිශ අනෙක් අතට ඇමතුමක් ගත්තේය. "හෙලෝ මට ඉරේෂා මිස්ට කතා කරන්න පුලුවන් ද" "ම්ම් කවුද දන් නෑ මේ කොයි ඉරේෂා ද ඩාන්සිං එක්කෙනාද ඉංග්ලිශ් එක්කෙනාද " උභතෝකෝටික ප්රශ්නයකි . "ම්ම්ම්.." "අද කොහොමත් ඉංග්ලිශ් එක්කෙනා නම් ආවෙ නෑ අනිත් එක්කෙනාට දෙන්නම්" "ඔව් ඔව් ඩාන්සිං ටීච තමයි" කවීශ සැකයේ වාසිය උරගා බැලුවේය. විනාඩි දහයක් පමණ ගියපසු දුරකථන ය ගන්නවා ඇසුනි. "හෙලෝ කවුද මේ" ඒ අහිංසක හඬ හඳුනාගැනීම අපහසු නැත. "ඇයි අක්කෙ ෆෝන් ඕෆ් කරගෙන මම කොච්චර ට්ර්යි කලාද" දෙවියනේ කවීශ මල්ලි. "මොකුත් කරදරයක් නෑ නේද ?" "අනේ නෑ මල්ලියෝ ෆෝන් එක් බිම වැටිල කැඩුන" ඔබෙන් දුරස් වෙන්නට උවමනා බව කියා කියන්නට හිතට ලෝබය.ඇයි රත්තරනේ මාව අසරණ කරන්නේ. "ඉතිං වෙනකාගෙ හරි එකකින් කියන්න තිබ්බෙ නෑ..මම ඔයා ගැන හිතුවට ඔයාට මං ගැන ගානක්වත් නෑ නේද" ඔය චෝදනාවෙන් මිදෙන්නට බැරිය .ඒත් මේ හිත දන්නේ නම් ඔබ මට සමාව දේවි. "එහෙම කියන්න කෙනෙක් නෑ මල්ලියො සමාවෙන්නකො ඉතිං" "ඔයත් අපේ බොසී වගේ තමා ඔක්කොම කරල සොරි කියන්න නම් දන්නව..නපුරි" "හරි හරි තරහ ගන්න එපා මම ෆෝන් එක හදාගත්තම කියන්නම්" "බුදු සරණයි අක්කියො මට බය හිතුනා " මේ ආදරය මට දරන්නට බැරි තරම් බරය.මේ තරම් වෙහෙසක් දරා මාව ඇමතීමට තරම් ...මට එච්චරටම ආදරෙයිද?" "සොරි පැටියෝ බුදු සරණයි !" හිතේ සතුටක් තැවරී ඇත්තේ කා නිසාදැයි කියන්න ට උවමනා නැත.අනාගතය හෝ අතීතය ගැන නොසිතා මේ මොහොත ඈ විඳගත්තාය.කවීශ යනු පැතීමට සුදුසු පිරිමියෙකි.ජීවිතේ සියුම් නිල අල්ලා සුවපත් කිරීමට දක්ෂයෙකි.මාද ඔබට ඔබ මට තරම් ආදරේ වග කියන්නෙ කෙලෙසද. *** කවීශ ඇතුලු කාමරයට ආවේ සතුටු සිතිනි.ඒ ලෙංගතු ආමන්ත්රණයට තමා කවදත් කැමතිය.පිරිමි සිත් සුවපත් කරන්නට ගෑනු මිමිනුම කට උවත් පිලිවන. "අප්පොච්චියේ මේ ඉන්නෙ කවීශ සර් අන්න මැඩම් අහනව" කාර්යාල සහයක විජිත දිව විත් පණිවුඩය කියා යන්නට ගියේය.පෙරලෙන්නට යන්නෙ තවත් බාල්දියකි කවීශ සිතුවේය.බොසා ගේ විධානයක් නිසා නොගොස් සිටීමටද නොහැකි ය. මූණටම හමුවූයේ රවීය. "අඩෝ මචාං බොසීගෙ ඇදුම දැක්කද පිස්සු හැදෙයි" "ඒ මොකෝ බං මොකුත් නැතුව ඇවිත්ද" "නෑ බං එහෙනම් හිත හදාගන්න තිබ්බ අද හොඳ ට් ඇඳගෙන ඇවිත් " රවී ඇසක් වසා ඉඟි කොට යන්නට ගියෙන්.ඔහු නොපෙනී යනතෙක් බලා සිට කවීශ මදාරා ගේ කුටියට ගියේය. කවීශ යන විට මනා ලෙස ඔසරියකින් සැරසුනු කාන්තාවක් එහි උන්නාය. "සර්ප්‍රායිස්..." කියා මදාරා වටයක් කැරකුනාය.සාරියට ගැලපෙන සේ ය්න්තමට තැවරූ වත්සුනු මුහුණ ට ආලෝකයක් එක්කර තිබේ.වෙනදාට වඩා ලගන්නා බවක් ඈ තුළ පෙනේ. "කොහොමද මේ ඇදුම හොඳද" "ගෑණු ළමයෙකුට මීට වඩා හොඳ ඇඳුමක් නෑ ..ඉට් ලුක්ස් ග්‍රේට් ඔන් යූ" "තෑන්ක්ස් කවීශ " ඇස් තෙමුනේ සතුටටය.ළඟට දිව විත් තුරුලු වී තෑන්ක්ස් කියන්නට උවමනා උනත ඈ සිතින් පමණක් එලෙස කලාය. නව වෙනසට කවීශ කැමතිය.මට ඒ ඉහටත් උඩින් ඇතිය. රැය දහවල් පුරා කල්පනා කලේ තමා වෙනස් වූ වග කවීශ ට පෙන්වන්නේ කෙසේදැයි කියාය.අම්මා ඔසරියකින් සැරසී උන් ඡායාරූපය දැක්කේ අහම්බෙනි.වසර ගනණාවකින් තමා සාරියක් ඇඟ දවටා නැත.මැදියම් රැය වනතුරු ගත වූයේ හරි හැටි ඔසරි අඳින්න්ට පුරුදු වීමටය.අම්මාගේ අල්මාරි ඇද අලුත් සාරියක් සොයා ගැනීම අපහසු වූයේ නැත.අම්මා ළඟින් හිඳ සාරි ඇන්දූ හැටි ඈ මතක් කලාය.උදේ පාන්දර ම කවීශ ට කෙටි පණිවුඩය ක් තැබුවේ නව පෙනුමින් ඔහු පුදුම කරන්නට සිතාගෙනය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom