Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිහිනයකි ජීවිතේ (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අටවන පරිච්ඡේදය

තවමත් කවීශ කාමරයෙන් පිටතට නොපැමිණීම නිසා අම්මා නැවත කාමරය ට එබුනේ ඔහුව අවදි කරන්නට සිතාය.දුරකථනය අතේ තබාගෙන කවීශ කල්පනා කරමින් සිටියේ මදාරා ගේ ගමන ගැනය.

“මොකද කොල්ලො ඕක අතේ තියන් භාවනා කරනවද ?”

“භාවනා තමයි මම මේ රැවුල පත්තුවෙලා ඉන්නෙ අම්මා මේ දුවේ පුතේ කියල දා ගන්න ලෙඩ තමා “

“මොකද්ද දැං මම දාපු ලෙඩේ”

කවීශ සැකෙවින් කිව හැකි ප්‍රමාණයක් මදාරා ගේ කතාව අම්මාට කීවේ ය.

“මගෙන් අහනව එහෙ යන්න එන්න පුලුවන් ද කියල..යනවද නැද්ද කියල මම මේ කල්පනා කරන්නෙ අප්පා”

“රස්සාව නැති වෙන වැඩනම් කරන්න යන්න එපා අන්තිමට තමන්ට දෙයක් උනාම උදව් ඉල්ලං එන කවුරුවත නෑ..ඒත් ඉතිං අම්මා හොයාගෙන පන්සලකට යන ගමනක් නිසා එපා කියන්නත් බෑ.කාගෙ වුනත් අසරණ වෙච්චි දරුවෙක්නෙ.ප්‍රශ්නයක් වෙන් නෑ කියල විශ්වාස නම් ගිහිං එන්න “”

“ඔන්න අම්මා තමයි කියන්නෙ මොනාහරි උනොත් බලා ගන්න එකයි”

මේ කතාවේ අස් කොන් ගැන අම්මා දන්නේ නැත.ඒව කියන්නටත් බැරිය.

මදාරා අවශ්‍ය ඇදුම් පැළඳුම් සකස් කර ගත්තේ කවීශ ආවත් නාවත් තනිව හෝ මේ ගමන යන බවට ගත් දැඩි කරගත් සිතිනි.ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන තුරු බලා සිටියත් එය ඉටු වූයේත් නැත.පුදුම ආඩම්බරකම්ක්නෙ හරියට අවලමේ යන්න කතා කලා වගේ .හිතේ ඇත්තේ කේන්තියකි.

“හෙලෝ මැඩම් මට කතා කරල තිබුණේ ඇයි දන් නෑ”

කවීශ කිසිත් නොදන්නා සේ කතා කලේ සිතා මතාමය.දැන්ද මතක් උනේ ගෙම්බො මාව.

“ආ ඔව් කවීශ අර ගමන ගැන අහන්න ගත්තෙ ඔයා අකමැති නම් කමක් නෑ”

“කමක් නෑ මැඩම් මම එන්නම්...කීයටද යන්නේ”

“ආ යූ සීරියස්..තෑන්ක්ස් කවීශ තෑන්ක් යූ වෙරි මච් ..මම උදෙන්ම පිටත් වෙලා ඔයා කියන තැනකින් පික් කරන්නම්”

“හරි මැඩම් උදෙන්ම ගියොත් ලේසියි අපේ අම්මල සිල්ගන්න පන්සලට දාල තමයි මට එන්න වෙන්නෙ “

“අනේ ඒකට කමක් නෑ කවීශ ..තෑන්ක්ස් අගේන් අයිල් කෝල් යූ”

හිතට නව පණක් ලැබුණා සේ මදාරා සතුටු වූවාය.එහෙනම් මම ගැනත් හිතනව නේද .ගමන ගැන සැලසුම් එකින් එක සිතේ මැවෙමින් ඒ.පසුදිනට පහන් වනතුරු නොඉවසිල්ලේ පසු වුනාය .

කවීශ මල්ලීගේ කෙටි පණිවුඩය දැක්කෙ රාත්‍රියේ ඇඳට ගිය මොහොතේ ය.

“පොඩි කරදරයක් උනා මල්ලියො පස්සෙ කියන්නම් ”

මේ කාරනා ඔහුට කෙසේ දැනේවිදැයි කීමට නොහැකිය අප්පච්චි ගැන වැරදියට සිතාවිදැයි බියක්ද දැනේ.මම මහ ප්‍රශ්න ගොඩක්ම් විතරයි කියල හිතයිද දන්නෙ නෑ.ඉන්දික අයියා කලේ මිල කල නොහැකි උදව්වක් වුවත් ඒ හා බැඳී එන තව ගැටලු බොහොමයක් ඇති බව ඉරේෂා සිතුවාය.බන්දුල ගේ අප්පච්චි ට වූ ලැජ්ජාව නිසාම ඔහු මේ සදහා අනිවාර්යයෙන්ම මොනවා හෝ කරනවා ඇත.මුණ ගැහුනු මොහොතේ පටන් තමා දෙස ඇස් ගසාගෙන සිටි ඉන්දික තමාට ලං වීමට මෙය අවස්ථාවක් කරගන්නවාට සැක නැත.තම මහ පව්කාරියකැයි ඉරේෂා ට සිතුනේ ය.මොනා කරන්නද එන දේකට මූණ දෙනව ඈ සිතුවාය.

සිල්සමාදන් වීමට යාම සඳහා අම්මා ත් අප්පච්චි ත් අවදිවූ නිසා කවීශ ටද අවදි වීමට සිදු විය.මූණ සෝදා පිරිසිදු වී සුදු ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක් ඇඟලා ගත්තේ යන්නේ පංසලකට නිසාවෙනි .ඉරේෂා අක්කා ගේ කෙටි පණිවුඩය දැක්කේ දුරකථන ය අතට ගත් මොහොතේය.ඊයේ තමා නින්දට වැටුනායින් පසු ලැබී ඇති පණිවිඩයෙන් කියවෙන්නේ ඈට කරදරයක් බවය.එය දැන ගැනීමට මහත් කුතුහලයක් මතුවී ආවත් ඇය තවමත් නින්දේ ඇතැයි සිතුන නිසා ගන්නට ගිය ඇමතුම කවීශ විසන්ධි කර දැමුවේය .යන්න කලින් අහනව.එසේ සිතා කවීශ දුරකථන ය පසෙක තබා අම්මාට උදව්වට ගියේය.

“ඒවං මේසුතං ඒකං සමයං භගවා”

සුපුරුදු ලෙස ගුවන් විදුලියේ පිරිත් ස්ජ්ජායනාව ඇසේ.වෙලාව උදේ පහේ කනිසම පසු වූවා පමණ ය.වාහනයක් නලාව හඬවනු ඇසී කවීශ ගේ අප්පච්චි මිදුලට බැස්සේ කවුදැයි විමසා බැලීමටය.නවීන පන්නයේ ප්‍රාඩෝ රතයක් මිදුලේ නවතා ඇත.

“මේ කවීශ බණ්ඩාර ගෙ ගෙදරද..?”

සුදු පැහැ ඩෙනිම් කලිසමක් සහ බ්ලවුසයකින් සැරසීගත් තරුණියක් මෝටර් රතයෙන් බැස එමින් අසන්නට වූවාය.

“කවීශගෙ ගෙදර නම් තමා ..”

අප්පච්චි කල්පනා කලේ මේ සුකුරුත්තම කවුදැයි කියාය.

“අංකල් මම මදාරා ඉද්දමල්ගොඩ කවිශ ගෙ බොස්”

ඈ සිනාමුසුව කීවාය .

“ආ පුතා කිව්ව නෝනත් එක්ක කොහෙද යන කතාවක් ..එන්න එන්න ගෙට”

අප්පච්චි කා එක්කදෝ හරි හරියට කතා කරනු ඇසී කවීශ සාලයට ආවේය.අප්පට සිරි බොසී මෙයා මොකෝ මෙහෙ අප්පච්චි ටත් කොක්ක ගහල වගේ.

“මැඩම් මොකෝ මෙහෙ “

“ගුඩ් මෝර්නිං කවීශ මම ටිකක් කලිං එවුන නිසා මග ඉන්නත් බෑනේ කෙලින්ම ආව ඉතිං”

“ගේ හොයාගත්තෙ කොහොමද මට කෝල් කලෙත් නෑනෙ “

“අපෝ ඔයා හරි ප්‍රසිද්ධයිනෙ හන්දියේ කඩෙන් අහපු ගමන් පාර කිව්වා”

අම්මාත් එලියට ආවේ පැමිණි අමුත්තා දැක බලා ගන්නටය.

“මේ අම්මද..අම්ම එක්කනම් මම කතා කලානෙ”

“ආ ඒකනේ “කියා සිනාසුනත් අම්මාට ලැජ්ජාවක් දැනුනේ පෙරදා දුවේ කියා කතා කිරීම ගැනය.පෙනුමෙන් කතාවෙන්ම සල්ලිකාර බව හොඳින් තේරුම් ගත හැකිය .කඩා දමා ඇති කෙස් වැටිය තැනින් තැන තඹ පාට කර තිබේ.මුහුණේ ඇත්තේ වැදගත් පෙනුමකි.

ඉරේෂා ට නින්ද ගියේ පාන්දරට වන්නය පෝය දවස නිසා අම්මාත් ඉරේෂා ට නිදාගන්නට දී දවසේ කටයුතු ආරම්භ කලාය.ඊයේ සිදුවීමෙන් පසු අප්පච්චි ලැජ්ජාවෙන් සහ කලකිරීමෙන් සිටියේය .අම්මා කිසිත් නොකියා සිටියේ තවම වෙරි මතේ ඇතයි සිතාය.දරුවන් නිසා සිතේ ඇත්තේ දුකකි.කුසට ආ දා පටන් කවා පොවා ලොකු මහත් කොට දීග තල දුන්නද දරු වකුගේ වගකීමෙන් මිදීමට දෙමාපියනට නොහැකි ය.

නින්දෙන් අවදි වූයේ හිසේ කැක්කුමක් සමඟය.කවීශ මල්ලී නමින් සටහන් වූ කෙටි පණිවුඩය ඈ කියවා බැලුවාය.

“අක්කි කොටේ දොයිද ඇහැරුනාම මට කෝල් කරනවද මොකද උනේ”

කවීශ මල්ලීට මේ ප්‍රශ්න යේ කොයිතරම් දුරට කියන්නෙ දැයි කියා ඈ නැවතත් සිතුවාය.

“මම දවල් වෙලා ගන්නම් මල්ලියෝ ඔලුවෙ කැක්කුමක් හැදිල හරි අමාරුයි”

ඈ ප්‍රශ්න ය මග හැරියාය.

[QUOTE="chamathkara 295, post: 24140600, member: 477761"] අටවන පරිච්ඡේදය තවමත් කවීශ කාමරයෙන් පිටතට නොපැමිණීම නිසා අම්මා නැවත කාමරය ට එබුනේ ඔහුව අවදි කරන්නට සිතාය.දුරකථනය අතේ තබාගෙන කවීශ කල්පනා කරමින් සිටියේ මදාරා ගේ ගමන ගැනය. “මොකද කොල්ලො ඕක අතේ තියන් භාවනා කරනවද ?” “භාවනා තමයි මම මේ රැවුල පත්තුවෙලා ඉන්නෙ අම්මා මේ දුවේ පුතේ කියල දා ගන්න ලෙඩ තමා “ “මොකද්ද දැං මම දාපු ලෙඩේ” කවීශ සැකෙවින් කිව හැකි ප්‍රමාණයක් මදාරා ගේ කතාව අම්මාට කීවේ ය. “මගෙන් අහනව එහෙ යන්න එන්න පුලුවන් ද කියල..යනවද නැද්ද කියල මම මේ කල්පනා කරන්නෙ අප්පා” “රස්සාව නැති වෙන වැඩනම් කරන්න යන්න එපා අන්තිමට තමන්ට දෙයක් උනාම උදව් ඉල්ලං එන කවුරුවත නෑ..ඒත් ඉතිං අම්මා හොයාගෙන පන්සලකට යන ගමනක් නිසා එපා කියන්නත් බෑ.කාගෙ වුනත් අසරණ වෙච්චි දරුවෙක්නෙ.ප්‍රශ්නයක් වෙන් නෑ කියල විශ්වාස නම් ගිහිං එන්න “” “ඔන්න අම්මා තමයි කියන්නෙ මොනාහරි උනොත් බලා ගන්න එකයි” මේ කතාවේ අස් කොන් ගැන අම්මා දන්නේ නැත.ඒව කියන්නටත් බැරිය. මදාරා අවශ්‍ය ඇදුම් පැළඳුම් සකස් කර ගත්තේ කවීශ ආවත් නාවත් තනිව හෝ මේ ගමන යන බවට ගත් දැඩි කරගත් සිතිනි.ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන තුරු බලා සිටියත් එය ඉටු වූයේත් නැත.පුදුම ආඩම්බරකම්ක්නෙ හරියට අවලමේ යන්න කතා කලා වගේ .හිතේ ඇත්තේ කේන්තියකි. “හෙලෝ මැඩම් මට කතා කරල තිබුණේ ඇයි දන් නෑ” කවීශ කිසිත් නොදන්නා සේ කතා කලේ සිතා මතාමය.දැන්ද මතක් උනේ ගෙම්බො මාව. “ආ ඔව් කවීශ අර ගමන ගැන අහන්න ගත්තෙ ඔයා අකමැති නම් කමක් නෑ” “කමක් නෑ මැඩම් මම එන්නම්...කීයටද යන්නේ” “ආ යූ සීරියස්..තෑන්ක්ස් කවීශ තෑන්ක් යූ වෙරි මච් ..මම උදෙන්ම පිටත් වෙලා ඔයා කියන තැනකින් පික් කරන්නම්” “හරි මැඩම් උදෙන්ම ගියොත් ලේසියි අපේ අම්මල සිල්ගන්න පන්සලට දාල තමයි මට එන්න වෙන්නෙ “ “අනේ ඒකට කමක් නෑ කවීශ ..තෑන්ක්ස් අගේන් අයිල් කෝල් යූ” හිතට නව පණක් ලැබුණා සේ මදාරා සතුටු වූවාය.එහෙනම් මම ගැනත් හිතනව නේද .ගමන ගැන සැලසුම් එකින් එක සිතේ මැවෙමින් ඒ.පසුදිනට පහන් වනතුරු නොඉවසිල්ලේ පසු වුනාය . කවීශ මල්ලීගේ කෙටි පණිවුඩය දැක්කෙ රාත්‍රියේ ඇඳට ගිය මොහොතේ ය. “පොඩි කරදරයක් උනා මල්ලියො පස්සෙ කියන්නම් ” මේ කාරනා ඔහුට කෙසේ දැනේවිදැයි කීමට නොහැකිය අප්පච්චි ගැන වැරදියට සිතාවිදැයි බියක්ද දැනේ.මම මහ ප්‍රශ්න ගොඩක්ම් විතරයි කියල හිතයිද දන්නෙ නෑ.ඉන්දික අයියා කලේ මිල කල නොහැකි උදව්වක් වුවත් ඒ හා බැඳී එන තව ගැටලු බොහොමයක් ඇති බව ඉරේෂා සිතුවාය.බන්දුල ගේ අප්පච්චි ට වූ ලැජ්ජාව නිසාම ඔහු මේ සදහා අනිවාර්යයෙන්ම මොනවා හෝ කරනවා ඇත.මුණ ගැහුනු මොහොතේ පටන් තමා දෙස ඇස් ගසාගෙන සිටි ඉන්දික තමාට ලං වීමට මෙය අවස්ථාවක් කරගන්නවාට සැක නැත.තම මහ පව්කාරියකැයි ඉරේෂා ට සිතුනේ ය.මොනා කරන්නද එන දේකට මූණ දෙනව ඈ සිතුවාය. සිල්සමාදන් වීමට යාම සඳහා අම්මා ත් අප්පච්චි ත් අවදිවූ නිසා කවීශ ටද අවදි වීමට සිදු විය.මූණ සෝදා පිරිසිදු වී සුදු ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක් ඇඟලා ගත්තේ යන්නේ පංසලකට නිසාවෙනි .ඉරේෂා අක්කා ගේ කෙටි පණිවුඩය දැක්කේ දුරකථන ය අතට ගත් මොහොතේය.ඊයේ තමා නින්දට වැටුනායින් පසු ලැබී ඇති පණිවිඩයෙන් කියවෙන්නේ ඈට කරදරයක් බවය.එය දැන ගැනීමට මහත් කුතුහලයක් මතුවී ආවත් ඇය තවමත් නින්දේ ඇතැයි සිතුන නිසා ගන්නට ගිය ඇමතුම කවීශ විසන්ධි කර දැමුවේය .යන්න කලින් අහනව.එසේ සිතා කවීශ දුරකථන ය පසෙක තබා අම්මාට උදව්වට ගියේය. “ඒවං මේසුතං ඒකං සමයං භගවා” සුපුරුදු ලෙස ගුවන් විදුලියේ පිරිත් ස්ජ්ජායනාව ඇසේ.වෙලාව උදේ පහේ කනිසම පසු වූවා පමණ ය.වාහනයක් නලාව හඬවනු ඇසී කවීශ ගේ අප්පච්චි මිදුලට බැස්සේ කවුදැයි විමසා බැලීමටය.නවීන පන්නයේ ප්‍රාඩෝ රතයක් මිදුලේ නවතා ඇත. “මේ කවීශ බණ්ඩාර ගෙ ගෙදරද..?” සුදු පැහැ ඩෙනිම් කලිසමක් සහ බ්ලවුසයකින් සැරසීගත් තරුණියක් මෝටර් රතයෙන් බැස එමින් අසන්නට වූවාය. “කවීශගෙ ගෙදර නම් තමා ..” අප්පච්චි කල්පනා කලේ මේ සුකුරුත්තම කවුදැයි කියාය. “අංකල් මම මදාරා ඉද්දමල්ගොඩ කවිශ ගෙ බොස්” ඈ සිනාමුසුව කීවාය . “ආ පුතා කිව්ව නෝනත් එක්ක කොහෙද යන කතාවක් ..එන්න එන්න ගෙට” අප්පච්චි කා එක්කදෝ හරි හරියට කතා කරනු ඇසී කවීශ සාලයට ආවේය.අප්පට සිරි බොසී මෙයා මොකෝ මෙහෙ අප්පච්චි ටත් කොක්ක ගහල වගේ. “මැඩම් මොකෝ මෙහෙ “ “ගුඩ් මෝර්නිං කවීශ මම ටිකක් කලිං එවුන නිසා මග ඉන්නත් බෑනේ කෙලින්ම ආව ඉතිං” “ගේ හොයාගත්තෙ කොහොමද මට කෝල් කලෙත් නෑනෙ “ “අපෝ ඔයා හරි ප්‍රසිද්ධයිනෙ හන්දියේ කඩෙන් අහපු ගමන් පාර කිව්වා” අම්මාත් එලියට ආවේ පැමිණි අමුත්තා දැක බලා ගන්නටය. “මේ අම්මද..අම්ම එක්කනම් මම කතා කලානෙ” “ආ ඒකනේ “කියා සිනාසුනත් අම්මාට ලැජ්ජාවක් දැනුනේ පෙරදා දුවේ කියා කතා කිරීම ගැනය.පෙනුමෙන් කතාවෙන්ම සල්ලිකාර බව හොඳින් තේරුම් ගත හැකිය .කඩා දමා ඇති කෙස් වැටිය තැනින් තැන තඹ පාට කර තිබේ.මුහුණේ ඇත්තේ වැදගත් පෙනුමකි. ඉරේෂා ට නින්ද ගියේ පාන්දරට වන්නය පෝය දවස නිසා අම්මාත් ඉරේෂා ට නිදාගන්නට දී දවසේ කටයුතු ආරම්භ කලාය.ඊයේ සිදුවීමෙන් පසු අප්පච්චි ලැජ්ජාවෙන් සහ කලකිරීමෙන් සිටියේය .අම්මා කිසිත් නොකියා සිටියේ තවම වෙරි මතේ ඇතයි සිතාය.දරුවන් නිසා සිතේ ඇත්තේ දුකකි.කුසට ආ දා පටන් කවා පොවා ලොකු මහත් කොට දීග තල දුන්නද දරු වකුගේ වගකීමෙන් මිදීමට දෙමාපියනට නොහැකි ය. නින්දෙන් අවදි වූයේ හිසේ කැක්කුමක් සමඟය.කවීශ මල්ලී නමින් සටහන් වූ කෙටි පණිවුඩය ඈ කියවා බැලුවාය. “අක්කි කොටේ දොයිද ඇහැරුනාම මට කෝල් කරනවද මොකද උනේ” කවීශ මල්ලීට මේ ප්‍රශ්න යේ කොයිතරම් දුරට කියන්නෙ දැයි කියා ඈ නැවතත් සිතුවාය. “මම දවල් වෙලා ගන්නම් මල්ලියෝ ඔලුවෙ කැක්කුමක් හැදිල හරි අමාරුයි” ඈ ප්‍රශ්න ය මග හැරියාය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom