Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිහිනයකි ජීවිතේ (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මග දිගට කතාබස් කෙරුනේ නැති තරම්ය .දෙදෙනාගේම හිත්වල කහටය.

කුරුණෑගල නගරයේ සිට තවත් කිලෝමීටර් විසි පහක් පමණ ගියවිට කැලෑබද පෙදෙසක පිහිටි ආරණ්‍යයක මදාරා අම්මා වැඩ සිටියාය.රතු දුඹුරු පැහ චීවරය සියොලඟම වැසෙන සේ දරා සිටි ඈ තුලින් දිස්වූයේ නිවුන බවකි.අම්මා දුටු විගසම මදාරා ඉකි ගසා හැඬුවත් ඈ නිසොල්මන්ව සිටියාය.ඈ මේ බන්ධනය හැර දමා ආවේ බොහෝ කලකට පෙරය .තමා දැන් යන්නේ නිවීම සොයාගෙන ය මේ බැඳීම ඒ ගමනට බාධාවක්ම පමණකි .

මදාරා අම්මාගේ දෙපා අල්ලා වැඳ වැටුනාය.කවීශ ද දෙදන බිම ඔබා වැන්දේය.

“සුවපත් වේවා තිසරණ සරණයි !”

බෝධීන් වහන්සේගේ ළදලු බෝපත් සොලවමින් හමා යන්නේ මද සුළඟ කි.බාහිර ලෝකයෙන් වෙන්වූ නව මානයක සිටින්නා සේ හිතට සැහැල්ලුවක් දැනේ .අම්මා දැකීමෙන් සිතේ මුලින්ම ඇතිවූයේ දුකක් වුවත් එය් අවබෝධයක් දක්වා ගෙනයන්නට ඇගේ බණ පද වලට හැකිවිය.ලැබීම් නොලැබීම් අතර දොලනය වන ජීවිතය විඳීම හෝ විඳවීම තීරණය කරන්නේද අපේ ක්‍රියාවන් ය.වැලි මලුවේ පා ඔබා යන මදාරා පිටුපසින් කවීශ ගමන් ගත්තේ ය.ඈ සිටින්නේ දුකිනි.අපට අපේ ළඟ සිටින අයගේ අගය දැනෙන්නේ ඔවුන් ළඟින් නොමැති විටය.ඒ ළඟ උන් කෙනා අම්මා නම් කාරනාව තව්ත් බරපතලය .

“කවීශ..”

“කියන්න මැඩම්”

“අපි මුණ ගැහුණ දවසේ ඉදල මේ දක්වා මගෙන් ඔයාට වරදක් කරදරයක් උනානම් මට සමාවෙන්න “

“එහෙම දෙයක් නෑ මැඩම්”

“අපිට සල්ලි තිබුණට මමත් ඔයා වගෙම දුකට අඬන සතුටට හිනාවෙන සාමාන්‍ය මනුස්සයෙක් ඒත් ඔයාලට් නැති ප්‍රශ්න ගොඩක් මට තියෙනව..මට ඕනම කාලෙ අම්මා අපෙන් වෙන් උනා ..ඩැඩී කියන්නෙ කවුද කියල තේරුම් යනකොට අම්මා අපෙන් ගොඩක් දුර ගිහින් අද අම්මා මට ළං වෙන්නවත් බැරි තැනකයි ඉන්නෙ..රට හිටපු කාලෙ ඔහේ ජීවිතේ ගෙව්වා මට ඕනෙ හැටියට ගොඩක් වැරදිත් කලා ..මට මේව ඔයාට කියන්න ලැජ්ජා නෑ කවීශ ..මට හරි වැරැද්ද කියා දෙන්න කවුරුත්ම හිටියෙ නෑ..මේ ජීවිතේ පළවෙනි වතාවටයි මම පිරිමියෙක් නිසා වෙනස් වුණේ ...ඒ ඔයා නිසා කවීශ ..ඔයාට ගොඩක් පිං මේ අසරණීට උදව් කලාට.”

කොපුලෙන් බේරී වැටෙන කඳුලු වැලි පොළවේ සැගව යන්නේ ඒහා බැඳුනු දුකත් අරගෙනය.

“අපි මොන සමාජ තලේක හිටියත් අපි හැමෝටම එන ප්‍රශ්න ටික එකවගේම තමයි මැඩම් ..අපි කරපු වැරදි ගැන හරි අපේ ජීවිත වල අඩු පාඩු ගැන හරි හිත හිත හිටියොතින් අපිට ඉස්සරහට යන්න බැරි වෙනව.. වැරැදි හදාගෙන ආයෙ ඒව නොකර හිටියනම් ඇති එතකොට වරදින්න විදියක් නෑ”

බෝධීන් වහසේටත් චෛත්‍යය ටත් වැඳ නමස්කාර කොට ඔවුන් නික්ම ආහ.ගල්තලාව බැස ආවේ කවීශ ගේ අත් වාරුවෙනි.ඇත්තටම ඔබට පිං.

නවවන පරිච්ඡේදය

“අක්කි බබා තරහ වෙලා නේද?”

කවීශ කෙටි පණිවිඩයක් තැබුවේ ඉරේෂා දුරකථනය ට පිලිතුරු නොදෙන නිසාවෙනි.ඇගේ හිත බිඳී ගොසිනි.ආදරය කියන්නේ ආත්මාර්තයේ තවත් මුහුණ කි.නිවසට ළඟාවන විට සවස හයට ආසන්නය.මදාරා කෙරේ ඇත්තේ අනුකම්පාව කි.හවස පුරා හඬා වැටුණු ඇගේ ඇස් කලු ගැසී ඇත.

“මේ තේ එක බොන්න මැඩම්”

“අනේ අම්මා එදා දුව අද මැඩම් වුනේ කොහොමද “

මදාරා කීවේ අම්මා පිළිගැන්වූ තේ කෝප්පය අතට ගනිමිනි.

“එහෙම හරි නෑනෙ”

“මේ අම්මත් නැති දරුවට අම්මෙක් වෙන එකේ හරි නැත්තෙ මොකද්ද”

ඈ කතා කරන්නේ මුහුකුරාගිය එකියක් පරිද්දෙනි .

අම්මා ගේ හිතද උණුවී ගියේ ඇගේ කතාවටය.

“එහෙම හිතන්න එපා දරුවෝ අද අම්මා කොහේ හිටියත් ඔයා මේ ත්ත්වෙට ගන්න ඒ අම්මා කරපු කැපකිරීම් අනන්ත අප්‍රමාණ ඇති..ඒක තේරෙන්න අම්මා කෙනෙක් වෙන්නම ඕන”

මදාරා යන්තමින් සිනාසුනා ය.

“දැං තනියම යන්න පුලුවන් ද”

සාවදානව කතාව අසා සිටි අප්පච්චි ඇසුවේ දෑස් ලොකු කරගෙනය.

“ගාණක් නෑ අංකල් පැය දෙකයිනෙ හෙමින් යනව”

ඈ ප්‍රාඩෝ රථයට ගොඩවන තුරු කවීශ මිදුලට වී බලා සිටියේය.

“ගුඩ් නයිට් කවීශ මම ගිහින් මැසේජ් එකක් දාන්නම් “

ඈ අතවනා නික්ම ගියාය.

අම්මාටත් අප්පච්චි ටත් අහන්නට බොහෝ දේ ඇති බව පෙනුනත් කවීශ කාමරයට වැදුනේය.මදාරා යනු මේ ජීවිතය ට පැමිණි අහඹුවක් ය.ඈ කෙරේ කවදාවත ආදරයක් ඇතිවී නැත.මුලින් තිබූ වෛරය නම් දැන් හේම වී ගොසිනි.

ඉරේෂා අක්කා ට කීපවරක්ම කතා කලත් ඈ පිළිතුරු දෙන්නේ නැත.තවමත් නිමා නොවූ දවස ජීවිතේ මතක හිටින සිදුවීම රැසක් සිදුවී හමාරය.

හිත මේ තරම් බොළඳ වූ කාලයක් මතක නැත .ඔහු ගියේ රාජකාරී ගමනක් නම් .ඒත් ඒ දෙන්න විතරක් යන්නෙ මොන බම්බුවටද.වරින් වර පැමිණි ඇමතුම් විසන්ධි කලේ පලිගන්නටය.බූරූ පැටිය එක එකා එක්ක දවස තිස්සෙ රවුම් ගහල දැං එනව මෙතන.මේ සොඳුරු තරවටුවකි.ඔහු මෙතරම් තමාට කතා කරන්නට වෙරදරන්නේ තමාට ඇති ආදරය නිසාය.

“හෙලෝ අක්කා”

“ම්ම්ම් “

“අනේ යාලුවෙන්නකො “

“ගමන හොඳයි ද..බොසී මොනවද අරං දුන්නෙ”

ඇගේ නෝක්කාඩු ව හොඳින් ම දැනේ පුරුදු ලෙංගතු කම අහලකවත් නැත.

“දුන්නා මට උම්මා එකක්”

හැඬුම ආවේ නිරායාසයෙනි .

ඈ ඉකිලන හඬ කවීශ ට ඇසුනි.

“අනේ ඉරේෂා අක්කා ඇයි මේ ..විහිලුව ක්නෙ කලේ”

“ඔයා සතුටින් ඉන්න මල්ලියෝ ..ම්හ්”

“අනේ මගෙ සුදු අක්කො මේ ජීවිතේ සතුට තියෙන්නෙ ඔයා ගාව වෙන කා ගාවවත් නෙවේ”

හැඬුම වැඩි වූයේ සතුටටය.

“ආයෙ කෙල්ලොත් එක්ක ගමන් යන් නෑ කියන්න..බූරු පැටියා”

“ආයේ අවසන් ගමන් යනකල් සියලු ගමන් යන්නෙ මගෙ අක්කි බබා එක්ක විතරයි”

“මට ඇත්තටම ආදරෙයිද”

“හ්ම්ම් ගොඩාක්..”

[QUOTE="chamathkara 295, post: 24144469, member: 477761"] මග දිගට කතාබස් කෙරුනේ නැති තරම්ය .දෙදෙනාගේම හිත්වල කහටය. කුරුණෑගල නගරයේ සිට තවත් කිලෝමීටර් විසි පහක් පමණ ගියවිට කැලෑබද පෙදෙසක පිහිටි ආරණ්‍යයක මදාරා අම්මා වැඩ සිටියාය.රතු දුඹුරු පැහ චීවරය සියොලඟම වැසෙන සේ දරා සිටි ඈ තුලින් දිස්වූයේ නිවුන බවකි.අම්මා දුටු විගසම මදාරා ඉකි ගසා හැඬුවත් ඈ නිසොල්මන්ව සිටියාය.ඈ මේ බන්ධනය හැර දමා ආවේ බොහෝ කලකට පෙරය .තමා දැන් යන්නේ නිවීම සොයාගෙන ය මේ බැඳීම ඒ ගමනට බාධාවක්ම පමණකි . මදාරා අම්මාගේ දෙපා අල්ලා වැඳ වැටුනාය.කවීශ ද දෙදන බිම ඔබා වැන්දේය. “සුවපත් වේවා තිසරණ සරණයි !” බෝධීන් වහන්සේගේ ළදලු බෝපත් සොලවමින් හමා යන්නේ මද සුළඟ කි.බාහිර ලෝකයෙන් වෙන්වූ නව මානයක සිටින්නා සේ හිතට සැහැල්ලුවක් දැනේ .අම්මා දැකීමෙන් සිතේ මුලින්ම ඇතිවූයේ දුකක් වුවත් එය් අවබෝධයක් දක්වා ගෙනයන්නට ඇගේ බණ පද වලට හැකිවිය.ලැබීම් නොලැබීම් අතර දොලනය වන ජීවිතය විඳීම හෝ විඳවීම තීරණය කරන්නේද අපේ ක්‍රියාවන් ය.වැලි මලුවේ පා ඔබා යන මදාරා පිටුපසින් කවීශ ගමන් ගත්තේ ය.ඈ සිටින්නේ දුකිනි.අපට අපේ ළඟ සිටින අයගේ අගය දැනෙන්නේ ඔවුන් ළඟින් නොමැති විටය.ඒ ළඟ උන් කෙනා අම්මා නම් කාරනාව තව්ත් බරපතලය . “කවීශ..” “කියන්න මැඩම්” “අපි මුණ ගැහුණ දවසේ ඉදල මේ දක්වා මගෙන් ඔයාට වරදක් කරදරයක් උනානම් මට සමාවෙන්න “ “එහෙම දෙයක් නෑ මැඩම්” “අපිට සල්ලි තිබුණට මමත් ඔයා වගෙම දුකට අඬන සතුටට හිනාවෙන සාමාන්‍ය මනුස්සයෙක් ඒත් ඔයාලට් නැති ප්‍රශ්න ගොඩක් මට තියෙනව..මට ඕනම කාලෙ අම්මා අපෙන් වෙන් උනා ..ඩැඩී කියන්නෙ කවුද කියල තේරුම් යනකොට අම්මා අපෙන් ගොඩක් දුර ගිහින් අද අම්මා මට ළං වෙන්නවත් බැරි තැනකයි ඉන්නෙ..රට හිටපු කාලෙ ඔහේ ජීවිතේ ගෙව්වා මට ඕනෙ හැටියට ගොඩක් වැරදිත් කලා ..මට මේව ඔයාට කියන්න ලැජ්ජා නෑ කවීශ ..මට හරි වැරැද්ද කියා දෙන්න කවුරුත්ම හිටියෙ නෑ..මේ ජීවිතේ පළවෙනි වතාවටයි මම පිරිමියෙක් නිසා වෙනස් වුණේ ...ඒ ඔයා නිසා කවීශ ..ඔයාට ගොඩක් පිං මේ අසරණීට උදව් කලාට.” කොපුලෙන් බේරී වැටෙන කඳුලු වැලි පොළවේ සැගව යන්නේ ඒහා බැඳුනු දුකත් අරගෙනය. “අපි මොන සමාජ තලේක හිටියත් අපි හැමෝටම එන ප්‍රශ්න ටික එකවගේම තමයි මැඩම් ..අපි කරපු වැරදි ගැන හරි අපේ ජීවිත වල අඩු පාඩු ගැන හරි හිත හිත හිටියොතින් අපිට ඉස්සරහට යන්න බැරි වෙනව.. වැරැදි හදාගෙන ආයෙ ඒව නොකර හිටියනම් ඇති එතකොට වරදින්න විදියක් නෑ” බෝධීන් වහසේටත් චෛත්‍යය ටත් වැඳ නමස්කාර කොට ඔවුන් නික්ම ආහ.ගල්තලාව බැස ආවේ කවීශ ගේ අත් වාරුවෙනි.ඇත්තටම ඔබට පිං. නවවන පරිච්ඡේදය “අක්කි බබා තරහ වෙලා නේද?” කවීශ කෙටි පණිවිඩයක් තැබුවේ ඉරේෂා දුරකථනය ට පිලිතුරු නොදෙන නිසාවෙනි.ඇගේ හිත බිඳී ගොසිනි.ආදරය කියන්නේ ආත්මාර්තයේ තවත් මුහුණ කි.නිවසට ළඟාවන විට සවස හයට ආසන්නය.මදාරා කෙරේ ඇත්තේ අනුකම්පාව කි.හවස පුරා හඬා වැටුණු ඇගේ ඇස් කලු ගැසී ඇත. “මේ තේ එක බොන්න මැඩම්” “අනේ අම්මා එදා දුව අද මැඩම් වුනේ කොහොමද “ මදාරා කීවේ අම්මා පිළිගැන්වූ තේ කෝප්පය අතට ගනිමිනි. “එහෙම හරි නෑනෙ” “මේ අම්මත් නැති දරුවට අම්මෙක් වෙන එකේ හරි නැත්තෙ මොකද්ද” ඈ කතා කරන්නේ මුහුකුරාගිය එකියක් පරිද්දෙනි . අම්මා ගේ හිතද උණුවී ගියේ ඇගේ කතාවටය. “එහෙම හිතන්න එපා දරුවෝ අද අම්මා කොහේ හිටියත් ඔයා මේ ත්ත්වෙට ගන්න ඒ අම්මා කරපු කැපකිරීම් අනන්ත අප්‍රමාණ ඇති..ඒක තේරෙන්න අම්මා කෙනෙක් වෙන්නම ඕන” මදාරා යන්තමින් සිනාසුනා ය. “දැං තනියම යන්න පුලුවන් ද” සාවදානව කතාව අසා සිටි අප්පච්චි ඇසුවේ දෑස් ලොකු කරගෙනය. “ගාණක් නෑ අංකල් පැය දෙකයිනෙ හෙමින් යනව” ඈ ප්‍රාඩෝ රථයට ගොඩවන තුරු කවීශ මිදුලට වී බලා සිටියේය. “ගුඩ් නයිට් කවීශ මම ගිහින් මැසේජ් එකක් දාන්නම් “ ඈ අතවනා නික්ම ගියාය. අම්මාටත් අප්පච්චි ටත් අහන්නට බොහෝ දේ ඇති බව පෙනුනත් කවීශ කාමරයට වැදුනේය.මදාරා යනු මේ ජීවිතය ට පැමිණි අහඹුවක් ය.ඈ කෙරේ කවදාවත ආදරයක් ඇතිවී නැත.මුලින් තිබූ වෛරය නම් දැන් හේම වී ගොසිනි. ඉරේෂා අක්කා ට කීපවරක්ම කතා කලත් ඈ පිළිතුරු දෙන්නේ නැත.තවමත් නිමා නොවූ දවස ජීවිතේ මතක හිටින සිදුවීම රැසක් සිදුවී හමාරය. හිත මේ තරම් බොළඳ වූ කාලයක් මතක නැත .ඔහු ගියේ රාජකාරී ගමනක් නම් .ඒත් ඒ දෙන්න විතරක් යන්නෙ මොන බම්බුවටද.වරින් වර පැමිණි ඇමතුම් විසන්ධි කලේ පලිගන්නටය.බූරූ පැටිය එක එකා එක්ක දවස තිස්සෙ රවුම් ගහල දැං එනව මෙතන.මේ සොඳුරු තරවටුවකි.ඔහු මෙතරම් තමාට කතා කරන්නට වෙරදරන්නේ තමාට ඇති ආදරය නිසාය. “හෙලෝ අක්කා” “ම්ම්ම් “ “අනේ යාලුවෙන්නකො “ “ගමන හොඳයි ද..බොසී මොනවද අරං දුන්නෙ” ඇගේ නෝක්කාඩු ව හොඳින් ම දැනේ පුරුදු ලෙංගතු කම අහලකවත් නැත. “දුන්නා මට උම්මා එකක්” හැඬුම ආවේ නිරායාසයෙනි . ඈ ඉකිලන හඬ කවීශ ට ඇසුනි. “අනේ ඉරේෂා අක්කා ඇයි මේ ..විහිලුව ක්නෙ කලේ” “ඔයා සතුටින් ඉන්න මල්ලියෝ ..ම්හ්” “අනේ මගෙ සුදු අක්කො මේ ජීවිතේ සතුට තියෙන්නෙ ඔයා ගාව වෙන කා ගාවවත් නෙවේ” හැඬුම වැඩි වූයේ සතුටටය. “ආයෙ කෙල්ලොත් එක්ක ගමන් යන් නෑ කියන්න..බූරු පැටියා” “ආයේ අවසන් ගමන් යනකල් සියලු ගමන් යන්නෙ මගෙ අක්කි බබා එක්ක විතරයි” “මට ඇත්තටම ආදරෙයිද” “හ්ම්ම් ගොඩාක්..” [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom