Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිහිනයකි ජීවිතේ (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවීශ ට වූ කරදරය නිසා ලොක්කී දුකින් ඉන්නා හැටි බලන්නට දුකය.ඒත් කවීශ ගේ පවුලේ අයවලුන් අපට සැලකූ හැටි හරි නැහැ අම්මා සිතුවාය.මේ කිසිවක් කලින් සැලසුම් කොට සිදුවූවා නොවේ.කවීශ ගේ ආගමනයෙන් ලොක්කීගේ ජීවිතය සතුටින් පිරුණු වග ඇස් ඉදිරිපිටම දක්නට තිබුණි .අද ඒ සතුට හොරු ගෙන ගියා වාගේය.

“ලොකූ ඉස්කෝලෙ යන්න තිබුණ දවසත් පහු උනා නේද අස්සන් කරල එන්නවත් කඩින් කඩ වත් ගිහින් ආවොත් නරකද”

“මට එක හිතක් තියාගෙන උගන්නන්න බෑ අම්මා..මට කවීශ නොදැක ඉන්නත් බෑ”

“අන්තිමේ රස්සාවත් නැති වෙන්න වැඩක් ඔය..කවුරුත් නැතිවෙයි අසරණ උණාම”

“කවීශ මල්ලි හොඳ කරගෙන ඉන්න ඕන...ඊට පස්සෙ මට මොනව උනත් කමක් නෑ”

“ඔයාට අන්තිමට මොකුත් නැති වෙයි තමා අර මදාරා කියන්නෙ කවීශ බඳින්න ඉන්න කෙනා කියල දන්නවද?”

“ඒ එයාගෙ බොස් බඳින්න ඉන්න කෙනා නෙවෙ”

“බොස් කෙනෙක් ඔහොම සේවකයෙක් ගැන කම්පා වෙනව දැක්කමයි ...ඒ නැතත් මට ඔය කතාව කිව්වෙ කවීශ ගෙ අම්මා ..මම ඔයාට නොකිය හිටියෙ හිත රිදෙයි කියල..ඔයාගෙ හිතේ තියෙන අදහස අස්කරගන්න කිවා..කවීශ පුතා නිසා මිසක් ඕකුන්ගෙ රැස් බලන්න මම නම් යන්නෙ නෑ”

අම්මා කියවාගෙන ගියේ හිතේ කේන්තියෙනි .ඒ කාරණා කෙසේ වුනත් කවීශ මල්ලී තම ජීවිතය වී අහවරය.ඒ ඇස් වල තවමත් ඇත්තේ ආදරය ම පමණි .මේ ඇස් වල සතුට තැවරූයේ ඒ සොඳුරුතම මිනිසා පමණි .

කවීශ ගේ අම්මා මදාරා ට වඩාත් ළං වූයේ මේ කරදර මැද ඈ ගෙනා සවිය නිසාවෙනි .දැන් කරන්නට යන හැම වැඩකටම පාහේ ඇගේ අදහස් විමසා සිටියේ ඈට මේ කටයුතු ගැන දැනුම් තේරුම් ඇති නිසාවෙනි .ඉරේෂා තරම්ම හැඩ නැතත් ඇගේ පෙනුමේ වරදක් කියන්නට නැත.නවීන පන්නයේ හැඩ වැඩ නිසා ඈ ඉහල පැලන්තියේ වග දැක්කම කියන්නට පුලුවන.කවීශ සුවපත්වන දිනෙක මදාරා වෙනුවෙන් ඔහු හා කතා කල යුතුය.ඉරේෂා වැනි උකුල හිස් ගැහැනියක ට වඩා මදාරා දාස් ගුණයකින් හොඳය.

දින කීපයක්ම මදාරා කවීශ ගේ නිවසට පැමිණ අම්මා සහ අප්පච්චි සමඟ රෝහලට ගියාය.ඇතැම් රෑ බෝ වූ දිනෙක නිදා ගත්තේ කවීශ ගේ ගෙදරය.

“මදාරා දුව අර කෙල්ලගෙ කරදරෙන් ගැලවෙන්නෙ කොහොමද කියල මම කල්පනා කලේ..මොන වචන කීවත් ගානකට ගන්නෙ නෑ ..මල වදයක් වෙලා තියෙන්නෙ..එදා ඔය ගමන නොගියානම් කොල්ල කරදරයක් නොවී ඉන්නව”

“මහ කපටි කෙල්ලෙක් අනුකම්පාව ගන්නනෙ අම්මා හදන්නෙ ..එක්කො කවීශ ඔතනින් අයින් කරන්න ඕන නැත්තම් එයා අයින් කරන්න ඕන”

“අපෙ නෑයො පවා අහනව කවුද කියල..අපිටත් ලැජ්ජයි..වැලහින්න වගේ අඩාගෙන පුතා බලන්න යනව ඒක එයාට හොඳ ත් නෑ”

“ඒකනම් ඇත්ත අම්මා ස්ටාෆ් එකටත් කරදරයි එයා නිසා අපි මොනවාම හරි කරන්න ඕන”

කවීශ ගේ රෝගී තත්ත්වය කෙමෙන් සුව අතට හැරෙමින් තිබුණු අතර දැඩි සත්කාර ඒකකයෙන් වාට්ටුවට මාරු කරන ලදී.නමුත් ඔහුගේ කතා ව සම්පූර්ණයෙන් යතා තත්ත්වය ට පත්ව නොතිබිණි .කවීශ ට නිරන්තරයෙන් සිහියට ආවේ ඉරේෂා අක්කාව පමණි .මදාරා අම්මාත් සමඟ කුලුපග ව සිටිනු දකින විට හිතට එන්නේ කේන්තියකි.අම්මලාත් ලැජ්ජාවක් නැතිව ඇගෙන් උදව් ගන්නා නිසා සිදුවන්නේ ඇයගේ ණය කාරයින් වීමටය.ඉරේෂා අක්කා ට තම නිවසේ අයගෙන් ප්‍රභල විරුද්ධත්වයක් එල්ල වනවාට සැක නැත.ඈ ඇනුම් බැනුම් අසන්නේ තමා නිසාය.මුලු ශරීරයේ ම ඇත්තේ වේදනාවකි.ඒත් ඊට වඩා රිදෙන්නේ හිතයි.හිතේ සතුටක් ඇත්තේ ඉරේෂා අක්කා දකින නිමේෂයේ පමණි .සවස ඈ නලළත තබා ගිය හදුවේ උණුසුම තවම ඇත.

දහසය වන පරිච්ඡේදය

ඉරේෂා රෝහලින් පිටව ආවේ වෙනදාට වඩා සවස් වූ පසුවය කවීශ මල්ලී යන්තමින් වචන ගලපා අක්කි බබා කියා කීවෙ අදය.ඔහුගේ තත්ත්වය කෙමෙන් සුව අතට හැරීම හිතට සතුටකි අතහැර දැමීමට සිතාසිටි තම ජීවිතයට දැන් අලුත් බලාපොරොත්තුවක් ඇත.අම්මා කෙසේ කීවද මදාරා ට කවීශ මල්ලි කැමති නැත.කවදා හෝ ඔහුගේ මුවින් කියන තුරු මේ කිසිවක් බාර ගත යුතුනැත.අප වෙන්කිරීමට විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුවත් ඒවාට මුහුණ දීමට මේ ආදරය ශක්තිමත් ය.

සිතුවිලි සයුරේ ගැලෙමින් ඉරේෂා අඳුරේම පය ඉක්මන් කර ආවේ ඉක්මනින් නිවසට ළඟා වීමටය .වෙනදා අප්පච්චි තනියට ආවත් අද ඔහුට පණිවුඩය දී ගන්නට නොහැකි වුනේ දුරකථනය බැට්රි බැස ගිය නිසාය.වංගුවෙන් හැරී ඈ හිතේ සෝදිසියෙන් ඇවිද ආවද මුදල ගැන නොසිතා ත්‍රී රෝද රතයක වත් ආවානම් හොඳ ය කියා සිතුනේ හිතේ බියක් උපන් නිසාවෙනි .තමා පසුකර කීපදෙනෙක් එහෙට මෙහෙට ගිය ත් ඔවුන් හඳුනාගන්නට බැරි තරම් මග අඳුරුය.දිය කඳුර ගාවින් හැරී ගුරු පාරෙන් ආවේ ඒ මග කෙටි නිසාය.එක්වරම තම පසුපසින් වේගයෙන් ආ යතුරු පැදියක් මග හරස් කරනැවැත්තුවේ නොසිතූ පරිද්දෙනි.ආපසු හැරී දුවන්නට හැදුවත් පිටුපස අසුනේ සිටි පිරිමියා ක්ෂණික ව බැස විත් ඇගේ මුව වසා අල්ලාගත්තේය.මුලු මුහුණ වැසෙන සේ හෙල්මටයක් පැළද සිටි ඔහු ගිනි අවියක් ඇගේ හිසට එල්ල කරගෙන කතා කලේ තර්ජනාත්මක ස්වරයෙනි.

“මේ අහපන් ..මෙතන කලබල කරන්න හැදුවොත් වෙඩි තියල දානව දැනගනිං ..සද්ද බද්ද නැතුව කියනදේ අහගනිං”

බයටම හැඬුම් ආවත් කෑ ගෑමෙන් ඵලක් නැතිවග ඈ තේරුම් ගත්තාය.

“උඹ දන්නවද කවීශ බණ්ඩාර දෙනගම..නුවර පනස් එකේ වාට්ටුවේ ඒ සයිඩ් එකේ දෙවෙනි ඇඳේ ඉන්න උඹේ ලව් එක නේද ඒ ආ..”

ඉරේෂා හිස සොලවා ඔව් කීවාය.

“උඹ ඌට ඇත්තටම ආදරේ නම් මම කියන විදිහට වැඩේ වෙන්න ඕන ..ඌ ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ උඹ මම කියන දේ අහනවද නැද්ද කියන එක උඩ..තේරුනාද”

ඉරේෂා අසරණ ව වෙව්ලමින් ඔහුගේ ගර්ජනාව අසාගෙන සිටියාය .

“උඹ ඌත් එක්ක තියෙන සම්බන්දෙ නවත්තන්න ඕන..ආයේ කවීශ බලන්න ,කවීශ ට කතා කරන්න තහනම්..ඒ වගේම මේ ගැන පොලීසියට කීවොත් වෙන්නෙත් කලින් කියපු දේම තමයි”

“අනේ මට කවීශ මල්ලි නොදැක ඉන්න බෑ”

ඈ ඉකිගසා හැඬුවාය.

“එහෙනම් ඒ උඹ මල්ලි බබාව බලන අන්තිම දවස කියල මතක තියාගනින්”

යතුරු පැදියේ සිටි කෙනා සිවුරුහම් බා ඉඟි කල නිසා ඉරේෂා අල්ලාගෙන සිටි මැරයා ඈව අතැර ගිනි අවිය තොල්මත තබා නිහඬව ඉන්න ලෙස සන් කලේය.

“අනේ කවීශ මල්ලි ට මොකුත් කරන්න එපා ..මම කියන විදියට ඉන්නම්”

බලාපොරොත්තු නොවූ ලෙස ඉරේෂා කියවාගෙන ගිය නිසා කලබල වූ තුවක්කු කරු තුවක්කු වෙන් ඇගේ හිසට පහරක් ගැසුවේය.ඒ පහරත් බියත් නිසාම ඉරේෂා ගුරු පාරේ සිහිසන්ව ඇද වැටුනාය.

“එක්කො එන වෙලාවක් කියල යන්න ඕන මේ ලමයි කිසි වගකීමක් නෑ අපි නිස්කාරනේ බයේ දඟලනව”

අප්පච්චි කීවේ ඉරේෂා වෙනදාට වටා සුනංගු වූ නිසා කර ඔසවා බලමිනි.

මෑත සිදුවූ දේවල් නිසා තනිපංගලමේ ගමන් යෑම නුවණට හුරු නැත.එද මාණික්‍ය පැළදි යුවතියක් රට හරහා ගියාට අද රටේ ත්ත්වය වෙනස් ය.කාන්තාව කොහේදීත් අනාරක්ෂිත ය.අප්පච්චි මුවින් නොබැන මගට බැස්සෙ ඉරේෂා සොයාගෙන එන්නටය.

“මම පාර ට ගිහින් බලන්නම් ඒයි”

“හා ලොකුත් දැං හරි මුරන්ඩු වෙලා..ඔයත් පරිස්සමෙන් “

අම්මා අප්පච්චිට විදුලි පන්දම දෙමින් කීවාය .

අප්පච්චි පුරුදු පාරෙන් හන්දියට ගිය විට දැනගත්තේ ඉරේෂා නුවර බසයෙන් බැස ගෙදර බලා පිටත්ව විනාඩි දහ පහලොවකටත් වැඩි බවය.වැටෙන පොද වැස්ස ගනන් නොගෙනම අප්පච්චි ඉදිරියට ඇදුනෙ ලොක්කි දියකඳුර ගාවින් කෙටි මගේ ගොස් තමාට මග හැරෙන්නට ඇතිවග කල්පනා කරමිනි.කනාමැදිරි එලියක් බඳු විදුලි පන්දමේ බැටරි මාරු කරන්නට හිතා සිටියත් ඊට ඉඩක් ලැබුණේ නැත.වැහි මන්දාරමද නිසා ඉදිරියේ අඩි තුන හතරකට වඩා නොපෙනේ.මේ පාර කෙල්ලකුට තනිව යාමට සුදුසු නැත අප්පච්චි සිතින් බනිමින් පය ඉක්මන් කලේය.වංගුවෙන් මෑත් වන විටම යතුරු පැදියක් නවතා තිබී හැල්මෙ පිටව යනු ඔහු යන්තමින් දුටුවේය.පාර මැද මොනවා හෝ වැටී ඇති වග යන්තමට පෙනේ.හිතට ගැස්මක් ආවත් ඔහු අඩියට දෙකට මග ගෙවා ආවේය.ලොක්කී හිසේ ලේ ගලන තුවාලයක් සහිතව වැටී උන්නාය.

“අනේ ලොක්කියේ ...දරුවෝ”

කෑ ගසා උදව් ඉල්ලූවද ඇසෙන මානයේ කවුරුත් නොමැති බව දන්නා නිසා අප්පච්චි ඈව දෝතට දරාගෙන අපහසුවෙන් හන්දිය වෙත දිව ආවේය.

ගම්පොළ රෝහලට ඇතුලත් කෙරුනු ඉරේෂා සිහිඑලවා ගන්නට සමත්වූයේ පැය කීපයකට පසුවය.වෛද්‍යවරුන් පැවසුවේ හිසට එල්ලවූ පහරටත් වඩා ඈ පසුවන්නේ මානසික කම්පනයක බවය.ඉරේෂා ට මැරයාගේ වදන් සිහිවන මොහොතක් පාසා හී ගඩු පිපී ආවේය.තමා තුවක්කු කටකට මුහුණ දී සිටිබව සිහිවන විටත් හිතට බය ය.මැරයා කතා කල විදියෙන් තේරුම් යන්නේ තමාත් කවීශ මල්ලීත් පිලිබඳ මනා අද්ධ්‍යනයක් කර ඇති බවකි.වාට්ටුව පිළිබඳව පවා තක්කෙටම විස්තර කියු හැටියට කවීශ මල්ලි ට අනතුරක් කිරීම ඔහුට සුලු දෙයකි.කාට හෝ ඒ මැරයා එවූ කෙනාට උවමනා අප වෙන්කිරීමට නම් ආදරය නාමයෙන් ඔබේ ජීවිතය බේරා ගන්නට ඕන කැපකිරීමක් කරන්නට මම සූදානම් .එවැනි අවශ්‍යතාවක් ඇති ප්‍රධාන සැක කරුවන් දෙදෙනෙකු ඇත කෙනෙක් ඉන්දිකය අනේකා මදාරා සහ කවීශ ගේ පවුලේ අයවලුන් ය.

ඒත් වැඩි සැකය එල්ල වන්නේ ඉන්දික ටය ඔහු මෙවැනි ක්‍රියා සඳහා නම් දරා සිටියකු වන අතර තමාගෙන් පලිගැනීමේ චේතනාවෙන් ඔහු පසුවන වග නොරහසකි .ඒ කෙසේ වෙතත් අවදානමක් ගෙන කවීශ මල්ලී අනතුරේ දම්න්නට මා සූදානම් නැත.

දින තුනක් තිස්සේ ඉරේෂා අක්කා තමා බලන්නට ආවේ නැත මොනවා හෝ ප්‍රශ්න යක් සිදුවී ඇතත් තොරතුරක් දැනගන්නට කිසිම විදියක් නැත තම දුරකථනය ට මොනවා උනාදැයි නිනව්වක් නැත.ඉරේෂා අක්කා තම පෙම්වතිය බව දැන් ගෙදර හැමෝම දන්නා කරුණකි .ඒ නිසා කවීශ අම්මා පැමිණි විට ඈ ගැන විමසා සිටියේ ය.

“අක්..ක කෝ..”

“මම දන්න අක්කෙක් නෑ ..තාමත් ඔයාට ලැජ්ජාවක් නෑ නේද ..ඔය අක්කාව පස්සෙ ගිහින් කරගත්ත හරිය මදිද..ඇයි තවත් ගින්දර දෙන්නෙ මේ අම්මට”

ඇගේ දෑසේ කඳුලකි.අම්මාවරු කොයි වේලෙත් සිතන්නේ දරුවන්ගේ යහපත ගැනය.කවීශ නිහඬව අනෙක් පස බලා ගත්තේය .ලෙඩෙකු වී ඇඳට වී ඉන්නා තමාට මීට වඩා අරගල කරන්නට බැරිය.

මදාරා පමණ ට වඩා කවීශ ට උදව් කරන්නේ මන්දැයි ඉද්දමල්ගොඩ කීපවරක්ම කල්පනා කලේය.කවීශ බලන්න ට ගිය වෙලාවේ වෛද්‍යවරුන් පැවසූ අන්දමට වැඩි ඉඩකඩ ඇත්තේ ඔහු සදාකාලික අබ්බගාතයකු වීමටය.එවන් කෙනෙකු හා එකතු වුව හොත් මදාරා ගේ ජීවිතය නිරපරාදේ විනාශ වී යනු ඇත.පවුලට හිතවත් තම ව්‍යාපාර බලාකියාගත හැකි බෑණෙක් අවශ්‍ය කර ඇත.

“මැන්ඩි මම දෙයක් අහන්න හිටියෙ ඇයි ඔයා ඔච්චර කවීශ ට උදව් කරන්න උනන්දු “

“මම කවීශ ට කැමතියි..ඩැඩී “

“ආ යූ මෑඩ්..දේ ආ නොට් අප්ටු අවර් ලෙවල්..ඒ නැතත් හැන්ඩිකැප් කෙනෙක් මැරි කරල ජීවිතේ ම දුක් විඳින්නද හදන්නෙ ..ඉෆ් යූ වෝන්ට් ටු හෙල්ප් හිම් ඩූ දැට් බට් නතින්ග් ඕෆ් ද ලිමිට්.”

“ඩෝන් කෝල් හිම් අ හැන්ඩිකැප් .. අයි විල් මැරි හිම්”

“ඩෝන් බී ස්ටබර්න්..ඉෆ් යූ වෝන්ට් ටු ස්ටේ හියර් යූ පලේ බයි මයි රූල්ස්”

මදාරා කිසිත් නොකියා සිටියේ ඩැඩීගෙ හැටි දන්නා නිසාවෙනි .තවමත් මේ ව්‍යාපාර සියල්ලේම තනි අයිතිය ඇත්තේ ඩැඩීටය.ඔහුට උවමනා නම් තමාව මේ දැන් උනත් MD පදවියෙන් නෙරපා දැමිය හැකිය.මේ වන තුරුත් තමාට කියා උපයාගත් ධනයක් නැත.

මදාරා අම්මා සමග කතා කලේ කවීශ නුවර රෝහලින් පෞද්ගලික රෝහලකට රැගෙන යාම පිළිබඳව ය.ඒ තරම් වියදමක් දැරීමේ නොහැකියාව කියාගන්නට බැරිව අම්මා ලතැවෙන විට මදාරා එම වියදම් දැරීමට භාර ගත්තාය.කවීශ සියලු කාරනා කටයුතු සිද්ද වනතුරු කිසිත් දැන සිටියේ නැත.වෛද්‍යවරුන් සඳහන් කර තිබුණේ එසේ වෙනත් රෝහලකට මාරු කිරීමේ උවමනාවක් නැති බව උනත් මදාරා සහ අම්මාගේ උවමනාව මත කවීශ ගම්පහ පෞද්ගලික රෝහලකට ඇතුලත් කරන ලදී.

ඉරේෂා කාලයට ඉඩ දී සියලු වේදනා ඉවසා සිටියා ය.පෙර කර්මය අනුව මේ සියලු දේ වෙනවා වන්නට ඇත.මාත් කාගේ හෝ සතුට ආදරය මේ ලෙස උදුරාගෙන ඇති.නිරන්තරයෙන් කවීශ මල්ලී හිත මත්තේ රැඳුනත් ඔහු ගැන විමසා සිටින්නට හිතට බය ය.තමාගේ තනියට සිටින්නේ කඳුළු පමණි .පාසලෙන් කැඳවීම් ලිපියක් ලැබුණේ බලාපොරොත්තු නොවූ මොහොතකය.පාසලට ගියේ හිතේ චකිතයෙනි විදුහල්පතිනිය ගෙන් බැණුම් අසාගන්නට සූදානමින් ඈ කාර්යාල යට ගියාය.

“ඉරේෂා කොහොමද ඉතිං..මොකද දරුවො උනේ “

“කරදර වගයක් උනා මැඩම් “

“ඒකනේ තවත් කරදරයක් තමා මේ..ඔයාට ට්‍රාන්සර් එකක් ඇවිත්”

[QUOTE="chamathkara 295, post: 24193090, member: 477761"] කවීශ ට වූ කරදරය නිසා ලොක්කී දුකින් ඉන්නා හැටි බලන්නට දුකය.ඒත් කවීශ ගේ පවුලේ අයවලුන් අපට සැලකූ හැටි හරි නැහැ අම්මා සිතුවාය.මේ කිසිවක් කලින් සැලසුම් කොට සිදුවූවා නොවේ.කවීශ ගේ ආගමනයෙන් ලොක්කීගේ ජීවිතය සතුටින් පිරුණු වග ඇස් ඉදිරිපිටම දක්නට තිබුණි .අද ඒ සතුට හොරු ගෙන ගියා වාගේය. “ලොකූ ඉස්කෝලෙ යන්න තිබුණ දවසත් පහු උනා නේද අස්සන් කරල එන්නවත් කඩින් කඩ වත් ගිහින් ආවොත් නරකද” “මට එක හිතක් තියාගෙන උගන්නන්න බෑ අම්මා..මට කවීශ නොදැක ඉන්නත් බෑ” “අන්තිමේ රස්සාවත් නැති වෙන්න වැඩක් ඔය..කවුරුත් නැතිවෙයි අසරණ උණාම” “කවීශ මල්ලි හොඳ කරගෙන ඉන්න ඕන...ඊට පස්සෙ මට මොනව උනත් කමක් නෑ” “ඔයාට අන්තිමට මොකුත් නැති වෙයි තමා අර මදාරා කියන්නෙ කවීශ බඳින්න ඉන්න කෙනා කියල දන්නවද?” “ඒ එයාගෙ බොස් බඳින්න ඉන්න කෙනා නෙවෙ” “බොස් කෙනෙක් ඔහොම සේවකයෙක් ගැන කම්පා වෙනව දැක්කමයි ...ඒ නැතත් මට ඔය කතාව කිව්වෙ කවීශ ගෙ අම්මා ..මම ඔයාට නොකිය හිටියෙ හිත රිදෙයි කියල..ඔයාගෙ හිතේ තියෙන අදහස අස්කරගන්න කිවා..කවීශ පුතා නිසා මිසක් ඕකුන්ගෙ රැස් බලන්න මම නම් යන්නෙ නෑ” අම්මා කියවාගෙන ගියේ හිතේ කේන්තියෙනි .ඒ කාරණා කෙසේ වුනත් කවීශ මල්ලී තම ජීවිතය වී අහවරය.ඒ ඇස් වල තවමත් ඇත්තේ ආදරය ම පමණි .මේ ඇස් වල සතුට තැවරූයේ ඒ සොඳුරුතම මිනිසා පමණි . කවීශ ගේ අම්මා මදාරා ට වඩාත් ළං වූයේ මේ කරදර මැද ඈ ගෙනා සවිය නිසාවෙනි .දැන් කරන්නට යන හැම වැඩකටම පාහේ ඇගේ අදහස් විමසා සිටියේ ඈට මේ කටයුතු ගැන දැනුම් තේරුම් ඇති නිසාවෙනි .ඉරේෂා තරම්ම හැඩ නැතත් ඇගේ පෙනුමේ වරදක් කියන්නට නැත.නවීන පන්නයේ හැඩ වැඩ නිසා ඈ ඉහල පැලන්තියේ වග දැක්කම කියන්නට පුලුවන.කවීශ සුවපත්වන දිනෙක මදාරා වෙනුවෙන් ඔහු හා කතා කල යුතුය.ඉරේෂා වැනි උකුල හිස් ගැහැනියක ට වඩා මදාරා දාස් ගුණයකින් හොඳය. දින කීපයක්ම මදාරා කවීශ ගේ නිවසට පැමිණ අම්මා සහ අප්පච්චි සමඟ රෝහලට ගියාය.ඇතැම් රෑ බෝ වූ දිනෙක නිදා ගත්තේ කවීශ ගේ ගෙදරය. “මදාරා දුව අර කෙල්ලගෙ කරදරෙන් ගැලවෙන්නෙ කොහොමද කියල මම කල්පනා කලේ..මොන වචන කීවත් ගානකට ගන්නෙ නෑ ..මල වදයක් වෙලා තියෙන්නෙ..එදා ඔය ගමන නොගියානම් කොල්ල කරදරයක් නොවී ඉන්නව” “මහ කපටි කෙල්ලෙක් අනුකම්පාව ගන්නනෙ අම්මා හදන්නෙ ..එක්කො කවීශ ඔතනින් අයින් කරන්න ඕන නැත්තම් එයා අයින් කරන්න ඕන” “අපෙ නෑයො පවා අහනව කවුද කියල..අපිටත් ලැජ්ජයි..වැලහින්න වගේ අඩාගෙන පුතා බලන්න යනව ඒක එයාට හොඳ ත් නෑ” “ඒකනම් ඇත්ත අම්මා ස්ටාෆ් එකටත් කරදරයි එයා නිසා අපි මොනවාම හරි කරන්න ඕන” කවීශ ගේ රෝගී තත්ත්වය කෙමෙන් සුව අතට හැරෙමින් තිබුණු අතර දැඩි සත්කාර ඒකකයෙන් වාට්ටුවට මාරු කරන ලදී.නමුත් ඔහුගේ කතා ව සම්පූර්ණයෙන් යතා තත්ත්වය ට පත්ව නොතිබිණි .කවීශ ට නිරන්තරයෙන් සිහියට ආවේ ඉරේෂා අක්කාව පමණි .මදාරා අම්මාත් සමඟ කුලුපග ව සිටිනු දකින විට හිතට එන්නේ කේන්තියකි.අම්මලාත් ලැජ්ජාවක් නැතිව ඇගෙන් උදව් ගන්නා නිසා සිදුවන්නේ ඇයගේ ණය කාරයින් වීමටය.ඉරේෂා අක්කා ට තම නිවසේ අයගෙන් ප්‍රභල විරුද්ධත්වයක් එල්ල වනවාට සැක නැත.ඈ ඇනුම් බැනුම් අසන්නේ තමා නිසාය.මුලු ශරීරයේ ම ඇත්තේ වේදනාවකි.ඒත් ඊට වඩා රිදෙන්නේ හිතයි.හිතේ සතුටක් ඇත්තේ ඉරේෂා අක්කා දකින නිමේෂයේ පමණි .සවස ඈ නලළත තබා ගිය හදුවේ උණුසුම තවම ඇත. දහසය වන පරිච්ඡේදය ඉරේෂා රෝහලින් පිටව ආවේ වෙනදාට වඩා සවස් වූ පසුවය කවීශ මල්ලී යන්තමින් වචන ගලපා අක්කි බබා කියා කීවෙ අදය.ඔහුගේ තත්ත්වය කෙමෙන් සුව අතට හැරීම හිතට සතුටකි අතහැර දැමීමට සිතාසිටි තම ජීවිතයට දැන් අලුත් බලාපොරොත්තුවක් ඇත.අම්මා කෙසේ කීවද මදාරා ට කවීශ මල්ලි කැමති නැත.කවදා හෝ ඔහුගේ මුවින් කියන තුරු මේ කිසිවක් බාර ගත යුතුනැත.අප වෙන්කිරීමට විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුවත් ඒවාට මුහුණ දීමට මේ ආදරය ශක්තිමත් ය. සිතුවිලි සයුරේ ගැලෙමින් ඉරේෂා අඳුරේම පය ඉක්මන් කර ආවේ ඉක්මනින් නිවසට ළඟා වීමටය .වෙනදා අප්පච්චි තනියට ආවත් අද ඔහුට පණිවුඩය දී ගන්නට නොහැකි වුනේ දුරකථනය බැට්රි බැස ගිය නිසාය.වංගුවෙන් හැරී ඈ හිතේ සෝදිසියෙන් ඇවිද ආවද මුදල ගැන නොසිතා ත්‍රී රෝද රතයක වත් ආවානම් හොඳ ය කියා සිතුනේ හිතේ බියක් උපන් නිසාවෙනි .තමා පසුකර කීපදෙනෙක් එහෙට මෙහෙට ගිය ත් ඔවුන් හඳුනාගන්නට බැරි තරම් මග අඳුරුය.දිය කඳුර ගාවින් හැරී ගුරු පාරෙන් ආවේ ඒ මග කෙටි නිසාය.එක්වරම තම පසුපසින් වේගයෙන් ආ යතුරු පැදියක් මග හරස් කරනැවැත්තුවේ නොසිතූ පරිද්දෙනි.ආපසු හැරී දුවන්නට හැදුවත් පිටුපස අසුනේ සිටි පිරිමියා ක්ෂණික ව බැස විත් ඇගේ මුව වසා අල්ලාගත්තේය.මුලු මුහුණ වැසෙන සේ හෙල්මටයක් පැළද සිටි ඔහු ගිනි අවියක් ඇගේ හිසට එල්ල කරගෙන කතා කලේ තර්ජනාත්මක ස්වරයෙනි. “මේ අහපන් ..මෙතන කලබල කරන්න හැදුවොත් වෙඩි තියල දානව දැනගනිං ..සද්ද බද්ද නැතුව කියනදේ අහගනිං” බයටම හැඬුම් ආවත් කෑ ගෑමෙන් ඵලක් නැතිවග ඈ තේරුම් ගත්තාය. “උඹ දන්නවද කවීශ බණ්ඩාර දෙනගම..නුවර පනස් එකේ වාට්ටුවේ ඒ සයිඩ් එකේ දෙවෙනි ඇඳේ ඉන්න උඹේ ලව් එක නේද ඒ ආ..” ඉරේෂා හිස සොලවා ඔව් කීවාය. “උඹ ඌට ඇත්තටම ආදරේ නම් මම කියන විදිහට වැඩේ වෙන්න ඕන ..ඌ ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ උඹ මම කියන දේ අහනවද නැද්ද කියන එක උඩ..තේරුනාද” ඉරේෂා අසරණ ව වෙව්ලමින් ඔහුගේ ගර්ජනාව අසාගෙන සිටියාය . “උඹ ඌත් එක්ක තියෙන සම්බන්දෙ නවත්තන්න ඕන..ආයේ කවීශ බලන්න ,කවීශ ට කතා කරන්න තහනම්..ඒ වගේම මේ ගැන පොලීසියට කීවොත් වෙන්නෙත් කලින් කියපු දේම තමයි” “අනේ මට කවීශ මල්ලි නොදැක ඉන්න බෑ” ඈ ඉකිගසා හැඬුවාය. “එහෙනම් ඒ උඹ මල්ලි බබාව බලන අන්තිම දවස කියල මතක තියාගනින්” යතුරු පැදියේ සිටි කෙනා සිවුරුහම් බා ඉඟි කල නිසා ඉරේෂා අල්ලාගෙන සිටි මැරයා ඈව අතැර ගිනි අවිය තොල්මත තබා නිහඬව ඉන්න ලෙස සන් කලේය. “අනේ කවීශ මල්ලි ට මොකුත් කරන්න එපා ..මම කියන විදියට ඉන්නම්” බලාපොරොත්තු නොවූ ලෙස ඉරේෂා කියවාගෙන ගිය නිසා කලබල වූ තුවක්කු කරු තුවක්කු වෙන් ඇගේ හිසට පහරක් ගැසුවේය.ඒ පහරත් බියත් නිසාම ඉරේෂා ගුරු පාරේ සිහිසන්ව ඇද වැටුනාය. “එක්කො එන වෙලාවක් කියල යන්න ඕන මේ ලමයි කිසි වගකීමක් නෑ අපි නිස්කාරනේ බයේ දඟලනව” අප්පච්චි කීවේ ඉරේෂා වෙනදාට වටා සුනංගු වූ නිසා කර ඔසවා බලමිනි. මෑත සිදුවූ දේවල් නිසා තනිපංගලමේ ගමන් යෑම නුවණට හුරු නැත.එද මාණික්‍ය පැළදි යුවතියක් රට හරහා ගියාට අද රටේ ත්ත්වය වෙනස් ය.කාන්තාව කොහේදීත් අනාරක්ෂිත ය.අප්පච්චි මුවින් නොබැන මගට බැස්සෙ ඉරේෂා සොයාගෙන එන්නටය. “මම පාර ට ගිහින් බලන්නම් ඒයි” “හා ලොකුත් දැං හරි මුරන්ඩු වෙලා..ඔයත් පරිස්සමෙන් “ අම්මා අප්පච්චිට විදුලි පන්දම දෙමින් කීවාය . අප්පච්චි පුරුදු පාරෙන් හන්දියට ගිය විට දැනගත්තේ ඉරේෂා නුවර බසයෙන් බැස ගෙදර බලා පිටත්ව විනාඩි දහ පහලොවකටත් වැඩි බවය.වැටෙන පොද වැස්ස ගනන් නොගෙනම අප්පච්චි ඉදිරියට ඇදුනෙ ලොක්කි දියකඳුර ගාවින් කෙටි මගේ ගොස් තමාට මග හැරෙන්නට ඇතිවග කල්පනා කරමිනි.කනාමැදිරි එලියක් බඳු විදුලි පන්දමේ බැටරි මාරු කරන්නට හිතා සිටියත් ඊට ඉඩක් ලැබුණේ නැත.වැහි මන්දාරමද නිසා ඉදිරියේ අඩි තුන හතරකට වඩා නොපෙනේ.මේ පාර කෙල්ලකුට තනිව යාමට සුදුසු නැත අප්පච්චි සිතින් බනිමින් පය ඉක්මන් කලේය.වංගුවෙන් මෑත් වන විටම යතුරු පැදියක් නවතා තිබී හැල්මෙ පිටව යනු ඔහු යන්තමින් දුටුවේය.පාර මැද මොනවා හෝ වැටී ඇති වග යන්තමට පෙනේ.හිතට ගැස්මක් ආවත් ඔහු අඩියට දෙකට මග ගෙවා ආවේය.ලොක්කී හිසේ ලේ ගලන තුවාලයක් සහිතව වැටී උන්නාය. “අනේ ලොක්කියේ ...දරුවෝ” කෑ ගසා උදව් ඉල්ලූවද ඇසෙන මානයේ කවුරුත් නොමැති බව දන්නා නිසා අප්පච්චි ඈව දෝතට දරාගෙන අපහසුවෙන් හන්දිය වෙත දිව ආවේය. ගම්පොළ රෝහලට ඇතුලත් කෙරුනු ඉරේෂා සිහිඑලවා ගන්නට සමත්වූයේ පැය කීපයකට පසුවය.වෛද්‍යවරුන් පැවසුවේ හිසට එල්ලවූ පහරටත් වඩා ඈ පසුවන්නේ මානසික කම්පනයක බවය.ඉරේෂා ට මැරයාගේ වදන් සිහිවන මොහොතක් පාසා හී ගඩු පිපී ආවේය.තමා තුවක්කු කටකට මුහුණ දී සිටිබව සිහිවන විටත් හිතට බය ය.මැරයා කතා කල විදියෙන් තේරුම් යන්නේ තමාත් කවීශ මල්ලීත් පිලිබඳ මනා අද්ධ්‍යනයක් කර ඇති බවකි.වාට්ටුව පිළිබඳව පවා තක්කෙටම විස්තර කියු හැටියට කවීශ මල්ලි ට අනතුරක් කිරීම ඔහුට සුලු දෙයකි.කාට හෝ ඒ මැරයා එවූ කෙනාට උවමනා අප වෙන්කිරීමට නම් ආදරය නාමයෙන් ඔබේ ජීවිතය බේරා ගන්නට ඕන කැපකිරීමක් කරන්නට මම සූදානම් .එවැනි අවශ්‍යතාවක් ඇති ප්‍රධාන සැක කරුවන් දෙදෙනෙකු ඇත කෙනෙක් ඉන්දිකය අනේකා මදාරා සහ කවීශ ගේ පවුලේ අයවලුන් ය. ඒත් වැඩි සැකය එල්ල වන්නේ ඉන්දික ටය ඔහු මෙවැනි ක්‍රියා සඳහා නම් දරා සිටියකු වන අතර තමාගෙන් පලිගැනීමේ චේතනාවෙන් ඔහු පසුවන වග නොරහසකි .ඒ කෙසේ වෙතත් අවදානමක් ගෙන කවීශ මල්ලී අනතුරේ දම්න්නට මා සූදානම් නැත. දින තුනක් තිස්සේ ඉරේෂා අක්කා තමා බලන්නට ආවේ නැත මොනවා හෝ ප්‍රශ්න යක් සිදුවී ඇතත් තොරතුරක් දැනගන්නට කිසිම විදියක් නැත තම දුරකථනය ට මොනවා උනාදැයි නිනව්වක් නැත.ඉරේෂා අක්කා තම පෙම්වතිය බව දැන් ගෙදර හැමෝම දන්නා කරුණකි .ඒ නිසා කවීශ අම්මා පැමිණි විට ඈ ගැන විමසා සිටියේ ය. “අක්..ක කෝ..” “මම දන්න අක්කෙක් නෑ ..තාමත් ඔයාට ලැජ්ජාවක් නෑ නේද ..ඔය අක්කාව පස්සෙ ගිහින් කරගත්ත හරිය මදිද..ඇයි තවත් ගින්දර දෙන්නෙ මේ අම්මට” ඇගේ දෑසේ කඳුලකි.අම්මාවරු කොයි වේලෙත් සිතන්නේ දරුවන්ගේ යහපත ගැනය.කවීශ නිහඬව අනෙක් පස බලා ගත්තේය .ලෙඩෙකු වී ඇඳට වී ඉන්නා තමාට මීට වඩා අරගල කරන්නට බැරිය. මදාරා පමණ ට වඩා කවීශ ට උදව් කරන්නේ මන්දැයි ඉද්දමල්ගොඩ කීපවරක්ම කල්පනා කලේය.කවීශ බලන්න ට ගිය වෙලාවේ වෛද්‍යවරුන් පැවසූ අන්දමට වැඩි ඉඩකඩ ඇත්තේ ඔහු සදාකාලික අබ්බගාතයකු වීමටය.එවන් කෙනෙකු හා එකතු වුව හොත් මදාරා ගේ ජීවිතය නිරපරාදේ විනාශ වී යනු ඇත.පවුලට හිතවත් තම ව්‍යාපාර බලාකියාගත හැකි බෑණෙක් අවශ්‍ය කර ඇත. “මැන්ඩි මම දෙයක් අහන්න හිටියෙ ඇයි ඔයා ඔච්චර කවීශ ට උදව් කරන්න උනන්දු “ “මම කවීශ ට කැමතියි..ඩැඩී “ “ආ යූ මෑඩ්..දේ ආ නොට් අප්ටු අවර් ලෙවල්..ඒ නැතත් හැන්ඩිකැප් කෙනෙක් මැරි කරල ජීවිතේ ම දුක් විඳින්නද හදන්නෙ ..ඉෆ් යූ වෝන්ට් ටු හෙල්ප් හිම් ඩූ දැට් බට් නතින්ග් ඕෆ් ද ලිමිට්.” “ඩෝන් කෝල් හිම් අ හැන්ඩිකැප් .. අයි විල් මැරි හිම්” “ඩෝන් බී ස්ටබර්න්..ඉෆ් යූ වෝන්ට් ටු ස්ටේ හියර් යූ පලේ බයි මයි රූල්ස්” මදාරා කිසිත් නොකියා සිටියේ ඩැඩීගෙ හැටි දන්නා නිසාවෙනි .තවමත් මේ ව්‍යාපාර සියල්ලේම තනි අයිතිය ඇත්තේ ඩැඩීටය.ඔහුට උවමනා නම් තමාව මේ දැන් උනත් MD පදවියෙන් නෙරපා දැමිය හැකිය.මේ වන තුරුත් තමාට කියා උපයාගත් ධනයක් නැත. මදාරා අම්මා සමග කතා කලේ කවීශ නුවර රෝහලින් පෞද්ගලික රෝහලකට රැගෙන යාම පිළිබඳව ය.ඒ තරම් වියදමක් දැරීමේ නොහැකියාව කියාගන්නට බැරිව අම්මා ලතැවෙන විට මදාරා එම වියදම් දැරීමට භාර ගත්තාය.කවීශ සියලු කාරනා කටයුතු සිද්ද වනතුරු කිසිත් දැන සිටියේ නැත.වෛද්‍යවරුන් සඳහන් කර තිබුණේ එසේ වෙනත් රෝහලකට මාරු කිරීමේ උවමනාවක් නැති බව උනත් මදාරා සහ අම්මාගේ උවමනාව මත කවීශ ගම්පහ පෞද්ගලික රෝහලකට ඇතුලත් කරන ලදී. ඉරේෂා කාලයට ඉඩ දී සියලු වේදනා ඉවසා සිටියා ය.පෙර කර්මය අනුව මේ සියලු දේ වෙනවා වන්නට ඇත.මාත් කාගේ හෝ සතුට ආදරය මේ ලෙස උදුරාගෙන ඇති.නිරන්තරයෙන් කවීශ මල්ලී හිත මත්තේ රැඳුනත් ඔහු ගැන විමසා සිටින්නට හිතට බය ය.තමාගේ තනියට සිටින්නේ කඳුළු පමණි .පාසලෙන් කැඳවීම් ලිපියක් ලැබුණේ බලාපොරොත්තු නොවූ මොහොතකය.පාසලට ගියේ හිතේ චකිතයෙනි විදුහල්පතිනිය ගෙන් බැණුම් අසාගන්නට සූදානමින් ඈ කාර්යාල යට ගියාය. “ඉරේෂා කොහොමද ඉතිං..මොකද දරුවො උනේ “ “කරදර වගයක් උනා මැඩම් “ “ඒකනේ තවත් කරදරයක් තමා මේ..ඔයාට ට්‍රාන්සර් එකක් ඇවිත්” [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom