Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සි0හල ේල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

tchin123 මල්ලියා මට සමාවෙන්න ඕනෙ පොඩි ඉඩක් ඔයාගේ නිර්මානය තුල ලබා ගත්තට මෙහෙම junki සහෝදරයාට පිලිතුරක් ලියන්න....

මං කියන්න උත්සාහ කලේ මහින්ද ගෙදර යවනවද තියා ගන්නවද කියන එකට වඩා එහා ගිය ප්‍රබල කරුනක්..... අපේ සමාජය තුල ජාතික වශයෙන් අවුරුදු ගනනාවක් පැවැති කුරිරු බෙදුම්වාදී සටනේදී උතුරත් දකුනත් හරි හරියට කලේ මැරුනු මිනිසුන් දෙමල සිංහල වශයෙන් ලේබල් කරල සංඛ්‍යාත්මක අගයක් දුන්න එක විතරයිනේ...

ඒ එක්කම ඊනියා ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය එතුලින් ප්‍රවේශයක් ගනිමින් ලෝකයා ඉදිරියේ ඊට වැරදි ප්රතිරූප මවා පෙන්වමින් අපේ සහෝදර ජනතාවගේ මලමිනී පවා විකිනීමේ ක්‍රියාවලියට බද්ධ කිරීමක්නේ නිරන්තරයෙන් සිදුවුනේ... කෙලින්ම එයින් ඔවුනට ඩොලර් කුට්ටි පිටින් වාසි ලබා ගැනීමේ පරම අදහසින්....

අනේ අපොයි කියල කියන්නෙ කී දවසද? සුමානයකින් දෙකකින් ඔක්කොම අමතක වෙන තරමට සුරංඟනා ලෝකවලින් සැදුන පැන්ටසියක නෙවෙයිද අපේ බහුතරයක් රැඳිල හිටියේ හා අදටත් තවමත් රැඳි ඉන්නේ?

එහෙම සියල්ල අමතක කොට ඉන්නා සමාජයක මේ නිර්මානකරුවා මේ නිර්මානයෙන් අපිව දැනුවත් කරල තියෙන්නේ ඉන්න පැන්ටසියෙන් පොඩ්ඩකට එලිය ඇවිත් කට්ටියට හිතන්න හා සංවාදයට ලක් කරන්න වේදිකාවක් ප්රස්තූතයක් සකස් කර දීමයි...

යුද්ධය තිබුනත් නැතත් විකිණෙන හා විකූණන දෙයෙහි අඩුවක් වෙලා නැහැනේ..අපි කවුරුත් හැම මොහොතකම කොහාට හරි මේ වෙනකොට විකිනිලා හා විකිනෙමින් සිටින්නේ. එයට ප්‍රධාන හේතුව අද අප අවට අප බලෙන් ගොදුරු බවට පත්කර ගෙන සිටිනා ගෝලියකරනය වූ අර්ධ ධනේශ්වර සමාජයේ අතුරු ආනිශංස හා ඵල විපාක නිසයි...

අන්න එතනටයි අපි ජාතික වගකීමකින් හා පිබිදීමකින් පිලිතුරු සෙවිය යුත්තේ..ක්‍රමය වෙනස් කිරීමට දැන්වත් හරි ජාතික චින්තනයක් රට තුල ස්ථාපිත කල යුත්තේ..

එහෙම නැතුව පිටතින් අත පත ගා ඕනෙ වෙලාවට බදා ගන්නා හා එපා වෙලාවට අයින් කරන නැවත අවුරුදු 6-7 කින් හමස් පෙට්ටියෙන් දුවිලි පිසදාලා එලියට අරන් අත්පුඩි ගහලා සටන් පාඨ ටිකක් කියමින් කෙනෙක් බලයට පත් කරන පුද්ගලයෙක් වටා රොක් වෙන ශත පහේ දහයේ බාලාංශ දේශපාලනය නෙවෙයි...

මහින්ද කියන්නේ රටේ එක පුද්ගලයෙක් විතරයි..ඔහුගේ පැවැත්ම තීරනය කරන්නේ රටේ ජනතාව..

අද දවසේ මහින්දව වෙනස් කිරීමට වඩා කල යුත්තේ ඔහුට ලැබී ඇති ජන වරමේ ආදීනව පෙන්වා දෙමින් වැරදි දෙය නිවැරදි කර ගන්නා තුරු අරගල කරමින් ඔහුත් සමඟ ගොස් පවතින ක්‍රමය වෙනස් කර ගැනීමට ජාතික චින්තනයක් වහ වහා ගොඩ නගා ගැනීමේ තැනට කටයුතු සලස්වා ගැනීමයි....

මං සඳහන් කලේ පොදුවේ අප කාගේත් වගකීම....

සහෝදරයා post modernism එකේ හරි අරුත ඔන්න පහත තියෙනවා..කියවල බලන්නකෝ....

Postmodernism is an aesthetic, literary, political or social philosophy, which was the basis of the attempt to describe a condition, or a state of being, or something concerned with changes to institutions and conditions (as in Giddens, 1990) as postmodernity.

[QUOTE="ronsilva, post: 6576157, member: 163721"] t[SIZE=3]chin123 මල්ලියා මට සමාවෙන්න ඕනෙ පොඩි ඉඩක් ඔයාගේ නිර්මානය තුල ලබා ගත්තට මෙහෙම junki සහෝදරයාට පිලිතුරක් ලියන්න.... මං කියන්න උත්සාහ කලේ මහින්ද ගෙදර යවනවද තියා ගන්නවද කියන එකට වඩා එහා ගිය ප්‍රබල කරුනක්..... අපේ සමාජය තුල ජාතික වශයෙන් අවුරුදු ගනනාවක් පැවැති කුරිරු බෙදුම්වාදී සටනේදී උතුරත් දකුනත් හරි හරියට කලේ මැරුනු මිනිසුන් දෙමල සිංහල වශයෙන් ලේබල් කරල සංඛ්‍යාත්මක අගයක් දුන්න එක විතරයිනේ... ඒ එක්කම ඊනියා ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය එතුලින් ප්‍රවේශයක් ගනිමින් ලෝකයා ඉදිරියේ ඊට වැරදි ප්රතිරූප මවා පෙන්වමින් අපේ සහෝදර ජනතාවගේ මලමිනී පවා විකිනීමේ ක්‍රියාවලියට බද්ධ කිරීමක්නේ නිරන්තරයෙන් සිදුවුනේ... කෙලින්ම එයින් ඔවුනට ඩොලර් කුට්ටි පිටින් වාසි ලබා ගැනීමේ පරම අදහසින්.... අනේ අපොයි කියල කියන්නෙ කී දවසද? සුමානයකින් දෙකකින් ඔක්කොම අමතක වෙන තරමට සුරංඟනා ලෝකවලින් සැදුන පැන්ටසියක නෙවෙයිද අපේ බහුතරයක් රැඳිල හිටියේ හා අදටත් තවමත් රැඳි ඉන්නේ? එහෙම සියල්ල අමතක කොට ඉන්නා සමාජයක මේ නිර්මානකරුවා මේ නිර්මානයෙන් අපිව දැනුවත් කරල තියෙන්නේ ඉන්න පැන්ටසියෙන් පොඩ්ඩකට එලිය ඇවිත් කට්ටියට හිතන්න හා සංවාදයට ලක් කරන්න වේදිකාවක් ප්රස්තූතයක් සකස් කර දීමයි... යුද්ධය තිබුනත් නැතත් විකිණෙන හා විකූණන දෙයෙහි අඩුවක් වෙලා නැහැනේ..අපි කවුරුත් හැම මොහොතකම කොහාට හරි මේ වෙනකොට විකිනිලා හා විකිනෙමින් සිටින්නේ. එයට ප්‍රධාන හේතුව අද අප අවට අප බලෙන් ගොදුරු බවට පත්කර ගෙන සිටිනා ගෝලියකරනය වූ අර්ධ ධනේශ්වර සමාජයේ අතුරු ආනිශංස හා ඵල විපාක නිසයි... අන්න එතනටයි අපි ජාතික වගකීමකින් හා පිබිදීමකින් පිලිතුරු සෙවිය යුත්තේ..ක්‍රමය වෙනස් කිරීමට දැන්වත් හරි ජාතික චින්තනයක් රට තුල ස්ථාපිත කල යුත්තේ.. එහෙම නැතුව පිටතින් අත පත ගා ඕනෙ වෙලාවට බදා ගන්නා හා එපා වෙලාවට අයින් කරන නැවත අවුරුදු 6-7 කින් හමස් පෙට්ටියෙන් දුවිලි පිසදාලා එලියට අරන් අත්පුඩි ගහලා සටන් පාඨ ටිකක් කියමින් කෙනෙක් බලයට පත් කරන පුද්ගලයෙක් වටා රොක් වෙන ශත පහේ දහයේ බාලාංශ දේශපාලනය නෙවෙයි... මහින්ද කියන්නේ රටේ එක පුද්ගලයෙක් විතරයි..ඔහුගේ පැවැත්ම තීරනය කරන්නේ රටේ ජනතාව.. අද දවසේ මහින්දව වෙනස් කිරීමට වඩා කල යුත්තේ ඔහුට ලැබී ඇති ජන වරමේ ආදීනව පෙන්වා දෙමින් වැරදි දෙය නිවැරදි කර ගන්නා තුරු අරගල කරමින් ඔහුත් සමඟ ගොස් පවතින ක්‍රමය වෙනස් කර ගැනීමට ජාතික චින්තනයක් වහ වහා ගොඩ නගා ගැනීමේ තැනට කටයුතු සලස්වා ගැනීමයි.... මං සඳහන් කලේ පොදුවේ අප කාගේත් වගකීම.... සහෝදරයා [U]post modernism[/U] එකේ හරි අරුත ඔන්න පහත තියෙනවා..කියවල බලන්නකෝ.... Postmodernism is an aesthetic, literary, political or social philosophy, which was the basis of the attempt to describe a condition, or a state of being, or something concerned with changes to institutions and conditions (as in Giddens, 1990) as postmodernity. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom