සිoහලුන්ගේ රටේ තරුණයන්ට වන අසාධාරණය
තරුණයන්ට වන හින්සනය පිටු දකිමු .සූරාකෑමට ලක්වෙන, අසාධාරණයට තැලෙන අහිංසක උන්ගේ හිත..
එහෙන් බටලන්ද වදකාගාර හදලා කොල්ලෝ මැරුවා .යුද්දෙට කිය කිය කොල්ලෝ හමුදාවට බන්දාගෙන උන්ව මරලා දැම්මා.නැතිනම් සදාකාලික අබ්බගාත කලා .අබ්බගාතයන්ට වෙලා තියන ඉරනම විරයා ගෙදර ඇවිත් වගේ නාට්ටියකින් බලාගන්න පුලුවන් .රෑකියා විරහිත උන් පිරිලා.සමහරු උපාධි තියාගෙන සිමෙන්ති අනනවා.
තරුණයෙක් කියන්නේ මැෂිමක් කියලා හිතාගෙන ඉන්න නාමික බෞද්ධ සමාජයක් ...........
එකිනෙකාට චෝදනා කරගන්න මාන්නෙන් ඉදිමෙච්ච අනුන්ට නම්බුදීලා කතා කරන්න දන්නේ නැති ගෑනු පස්සේ යන පාදඩ හාම්පුතුන් ඉන්න සමාජයක් ...................
තරුණයෙක්ට අරක්කුබෝතලයකින් හෝ සිකරට් එකකින් පමණක් පණ දෙන්න බලගෙන සිටින පිරිමින් සිටින සමාජයක් ..........
එක එක ලබ්බේ නීති නිසා සමහර දෙමව්පියන්ගෙන් ලමයින්ට ලැබෙන්න ඔන දේපල ලැබෙන්නේ නෑ .දේපල ලිව්වේ නැති උනොත් ලමයි අනාතයි .මෙහෙම නීති වලින්ද රටක අනාගත පරපුර සුරක්ශිත වෙන්නේ ? මේවට මානව හිමිකම් කාරයෝ නැද්ද ?

තරුණයන් ඇලජික් සමාජයක් තමයි ලoකාවේ ඉන්නේ...
citizenship එක අරගෙන වෙනරටකට පනින්නයි තියෙන්නේ
මේ අතර ලෝක මට්ටමින් ගත් කල පිරිමියෙකුට ජීවත්වීමට නුසුදුසුම රටවල් අතරට ඉන්දියාව ,බන්ග්ලාදේශය , ස්වීඩනය ,ඇමරිකාව වැනි රටවල්ද අයත් වේ ........
best countries for men in 2015
තරුණයන්ට වන හින්සනය පිටු දකිමු .සූරාකෑමට ලක්වෙන, අසාධාරණයට තැලෙන අහිංසක උන්ගේ හිත..
එහෙන් බටලන්ද වදකාගාර හදලා කොල්ලෝ මැරුවා .යුද්දෙට කිය කිය කොල්ලෝ හමුදාවට බන්දාගෙන උන්ව මරලා දැම්මා.නැතිනම් සදාකාලික අබ්බගාත කලා .අබ්බගාතයන්ට වෙලා තියන ඉරනම විරයා ගෙදර ඇවිත් වගේ නාට්ටියකින් බලාගන්න පුලුවන් .රෑකියා විරහිත උන් පිරිලා.සමහරු උපාධි තියාගෙන සිමෙන්ති අනනවා.
තරුණයෙක් කියන්නේ මැෂිමක් කියලා හිතාගෙන ඉන්න නාමික බෞද්ධ සමාජයක් ...........
එකිනෙකාට චෝදනා කරගන්න මාන්නෙන් ඉදිමෙච්ච අනුන්ට නම්බුදීලා කතා කරන්න දන්නේ නැති ගෑනු පස්සේ යන පාදඩ හාම්පුතුන් ඉන්න සමාජයක් ...................
තරුණයෙක්ට අරක්කුබෝතලයකින් හෝ සිකරට් එකකින් පමණක් පණ දෙන්න බලගෙන සිටින පිරිමින් සිටින සමාජයක් ..........
එක එක ලබ්බේ නීති නිසා සමහර දෙමව්පියන්ගෙන් ලමයින්ට ලැබෙන්න ඔන දේපල ලැබෙන්නේ නෑ .දේපල ලිව්වේ නැති උනොත් ලමයි අනාතයි .මෙහෙම නීති වලින්ද රටක අනාගත පරපුර සුරක්ශිත වෙන්නේ ? මේවට මානව හිමිකම් කාරයෝ නැද්ද ?

තරුණයන් ඇලජික් සමාජයක් තමයි ලoකාවේ ඉන්නේ...
citizenship එක අරගෙන වෙනරටකට පනින්නයි තියෙන්නේ
මේ අතර ලෝක මට්ටමින් ගත් කල පිරිමියෙකුට ජීවත්වීමට නුසුදුසුම රටවල් අතරට ඉන්දියාව ,බන්ග්ලාදේශය , ස්වීඩනය ,ඇමරිකාව වැනි රටවල්ද අයත් වේ ........best countries for men in 2015