Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~~ සිOහල අපේ සටන් කලාව ~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~~ සිOහල අපේ සටන් කලාව ~~~

[FONT=&quot]"අංගම්පොර" යනු සිංහලයාගේ සටන් කලාවයි, නූතන සිංහලයා විදේශ රටවල ණය මුදල්, යුද්ධාධාර ඉල්ලමින් හිගාකෑවත්, ඉන්දියාව ගහන ගහන පදයට නටන්නට සිදුවුවත් , ලංකාව ඇතුලෙදිවත් තමන් සිංහලයෙක් බව ප්‍රසිද්ධියේ කියාගන්න බැරිඋනත් ; එය සිදුවී තිබෙන්නේ අද ජීවත්වන සිංහලයා තුල තිබෙන කුහකකම ,නිවටකම, සල්ලි වලට දේශපාලන බලයට තිබෙන කෑදරකම නිසාම මිසක් සිංහල ජාතියේවත් එම ශිෂ්ඨාචරය ගොඩනගපු මිනිස්සුන්ගේවත් වරදක් නොවේ. සිංහල ශිෂ්ඨාචරය ගොඩනගපු ; එය වසර දහස්ගණනක් පවත්වාගෙන ආ අපේ පරණ මිනිස්සු කවදාවත් සිංහල රට වෙනත් රටවලට ශිෂ්ඨාචාරයන්ට ණයගැති නොවී සිටිමට අවශ්‍ය පසුබිම සකස්කිරීමට නිතරම උනන්දු වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහලයා තම හෙළ ශිෂ්ඨාචාරය තුල තමන්ගේම වූ ආරක්ෂක ක්‍රමයක් ,වෛද්‍ය ක්‍රමයක්,දර්ශනයක් , ආගමක්,[/FONT]

[FONT=&quot]අධ්‍යාපන ක්‍රමයක් , ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගන්නවා.ඒ තුලින් තමයි සිංහලයා සමකාලීන විදේශිය ආක්රමණික අධිරාජ්‍යන් සමග කරට කර සටන් වැදී මේ පුංචි රටේ අභිමානයෙන් ජිවත්වුනේ. හෙළ ශිෂ්ඨාචාරයේ අඛන්ඩ පැවැත්මට ඉතා වැදගත් අංශයක් ලෙස මෙම අංගම්පොර සටන්කළාව විශේෂ වෙන්නේ මේනිසයි.[/FONT]

[FONT=&quot]අංගම් පොර සටන් කළාවේ ආරම්භය හෙළ ශිෂ්ඨාචාරයේ ආරම්භය දක්වා අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්;(සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්‍රමය අරඹන්නට ඇත.ක්‍රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්රමනයට එරෙහිව යොදාගන්නට ඇත. එහි දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.දැන් අපි අපේ සටන්කළාව ගැන ටිකක් කථාකරමු.[/FONT]

[FONT=&quot]අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි . පොර කියන්නේ සටනයි . නිරායුධව (හිස්) සිරුරෙන් කරනුලබන සටන අංගම්පොර යනුවෙන් හදුන්වාදීඇත. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් දෙකම ඉගෙනගතයුතු අතර සම්පුර්න අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්‍රමය තුල නිලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර[/FONT]

[FONT=&quot]නිළ අල්ලා පහරදීම.[/FONT]

[FONT=&quot]එවෙලේම මරනය ගෙනදෙන නිළ පහර[/FONT]

[FONT=&quot]නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම[/FONT]

[FONT=&quot]නිළ බලා ලේ වමණ යන්න පහරදීම.[/FONT]

[FONT=&quot]ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.[/FONT]

[FONT=&quot]සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.[/FONT]

[FONT=&quot]සුව වීමට කල්ගතවන රෝග සදහා නිළපහරදිම.[/FONT]

[FONT=&quot]මළ මුත්‍රා පහවිමට නිල ඇල්ලීම.[/FONT]

[FONT=&quot]ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේ ඉතා වැදගත් ලක්ෂණයකි. [/FONT]

[FONT=&quot] අංගම් සටන්කරුවකු තුල කපුටාගේ ඇසත් , මොනරාගේ කනත් , වදුරාගේ පැනිල්ලත් , කොටියාගේ ගමන්විලාසයත් , වලසාගේ බදාගැනිමත් යන සියල්ල එකවර සිදුවිය යුතුය. [/FONT]

[FONT=&quot]අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි.[/FONT]

[FONT=&quot]හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැදගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි.[/FONT]

[FONT=&quot]නමුත් සිංහලයාගේ මෙම දක්ෂතා අද දක්නට නොමැත . අංගම් සටන්කළාව පරිහානියට පත්වෙන්නේ යුරෝපීය ආක්රමණයත් සමගය . අවුරුදු 500 ක් පුරා සිංහලයන් සමග බටහිර ජාතිකයන් කළ සටනත් සමග සිංහල සටන් කරුවන් අභාවයට පත්වූ අතර යම් තරමින් ආරක්ෂාවී ඇත .[/FONT]

[FONT=&quot]සිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය.[/FONT]

[FONT=&quot]“ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්රත්යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින්අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති....”[/FONT]

[FONT=&quot]“සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය.[/FONT]

[FONT=&quot]දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය . සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට ‘ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව’ යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි . ..........”[/FONT]

[FONT=&quot](සිංහල ත්‍රාසජනක ක්‍රීඩා: දැරණියගල)[/FONT]

[FONT=&quot]මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්‍රම යොදාඇත.එ නිසාම ක්‍රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී. [/FONT]

[FONT=&quot]නමුත් මෙම ශිල්පය ඇති බොහෝ අය එය තම පවුලෙන් පිට අයට ඉගැන්වීමට මැලිවෙති.මෙය කණගාටුදායක තත්වයකි. නමුත් අපගේ ආචාර්ය කරුණාපාල මහතා එම ප්‍රාථමික ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරවී නැවතත් සිංහලය සහ බුදු දහම රැක ගැනීම උදෙසා අංගම් සටන් කළාව සිංහලයන් වෙත ලබාදීමට උත්සාහ දැරීම නිසා සමස්ථ රටවාසින්ම එතුමාට ස්තූතිවන්ත විය යුතුය.[/FONT]

[FONT=&quot]අද අපි ජීවත්වන ලංකා පොළොව අතීතයේ ගොඩනැගෙන්නේ සිංහලයන්ගේ ලේ , දහඩිය තුලින්ය. ලංකා පොලව ආරක්ෂාකර ගැනීම සදහා සිංහලයන් ලක්ෂ දහස්ගණනක් තම ජීවිතය මරණයට කැප කරන්නට ඇත.අද සිංහලයන්ටම බැන බැන මානව අයිතිවාසිකම් ගැන කථාකරන උන්ට ඉපදෙන්නත් රටක් තිබුනේ සිංහලයන් තම ජීවිත පරිත්‍යාගයෙන් මේ රට ආරක්ෂාකළ නිසාය. [/FONT]

[FONT=&quot]ඉන්ශ්‍රීසින්ගේ මර්ධන ක්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ . [/FONT]

[FONT=&quot]“අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය ඉන්ගිරිසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩවි මඩකලපුවට ගෙනගිය 173 දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ [/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.” [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]යුරෝපීයන් සිංහලයින්ව පැරදවූයේ තුවක්කුවේ බලයෙනි.එම නිසා වසර දහස්ගණනක් තිස්සේ [/FONT]

[FONT=&quot]පාරම්පරිකව ගොඩනැගුණු හෙළ ශිෂ්ඨාචාරය බිදවැටින[/FONT].[FONT=&quot]මේ අයුරින් සිංහලයා තම සටන් ක්‍රම භාවිත කරමින් තම ජීවිත ගැන නොසිතා ආරක්ෂාකලේ ලංකාවයි.ලංකා පොළොව ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු , කැප කරපු වෙනත් ජාතියක් ගැන මමනම් අසා නැත.අදටත් එසේමය .අපේ සිංහල කොල්ලෝ රටේ ස්වෛරී භාවය, ඒකීය භාවය, සාමය වෙනුවෙන් තම ජීවිත කැප කරණ විට ඔව්න්ගේ පිහිටෙන් ප්‍රභාකරන්ලාගෙන් බේරිලා ඉන්න දකුනේ නූතන නිවටයන් සිංහලයා ජාතිවාදියෙක් කිය කියා පස්ස රත්වෙනකම් කෑ මොර දෙති.නමුත් ඔව්න්ට මෙය තේරුම් කර දිය නොහැක.මන්ද ජාතිය විකුණන් කෑම ඔව්න්ගේ බඩ ගෝස්තරය සොයාගන්නා ක්රමයකි. [/FONT]

[FONT=&quot]සිංහලයා ඉතිහාසයේ කවරදාවකවත් ජාතිවාදියෙකු නොවීය.ඇත්ත කථාව නම් සිංහලයා මේ රටට ආදරෙයි. සෑම සිංහලයෙකුගේම (නිවටුන්ගේ නොව) ප්‍රාණය රැදී ඇත්තේ මේ ලංකා මහ පොළොව මතය.සිංහලයාට නිදහසේ අතපය දිගහැරලා නිදාගන්න පුළුවන් රටක් මේ ලොකයේ වෙන නැති නිසයි මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ දිවි පුදා සටන් කරන්නේ.එහෙම නැතුව දෙමළ මිනිස්සු සමග තිබෙන වෛරයකින්වත් , සිංහලයා දෙමළාට වඩා පහත්යැයි සිතාවත් , එහෙමත් නැත්නම් ඇගේ පතේ අමාරුවකටවත් නොව. [/FONT]

[FONT=&quot]නමුත් ඉතින් සිංහලයාගේ අවාසනාවකට සිංහල වෙළා ඉපදිච්ච සිංහලයා ජාතිවාදියෙක් බව ඔප්පු කිරීමට ප්‍රභාකරන්ලාගේ කොන්තරාත්තුව බාරගත්ත නිවටයන්ට සිංහලයා පේන්නේ අමුතුම විදියකටය. “ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි” කියල කථාවක් හැදිල තියෙන්නෙත් මේ වගේ මිනිස්සු නිසාම වෙන්න ඇති. [/FONT]

[FONT=&quot] [/FONT]

වැදගත් උනානම් ලගදි වැඩිවියට පත් වුන මල්ලිට රෙප් වලින් සලකන්න..

[QUOTE="_Saliya_, post: 11738227, member: 386147"] [b]~~~ සිOහල අපේ සටන් කලාව ~~~[/b] [CENTER][SIZE=5][COLOR=Sienna][URL="http://2.bp.blogspot.com/_YLStoOU3Alw/SSovEL0RC2I/AAAAAAAAACI/taANTEUNzE4/s1600-h/a5.jpg"][IMG]http://2.bp.blogspot.com/_YLStoOU3Alw/SSovEL0RC2I/AAAAAAAAACI/taANTEUNzE4/s320/a5.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="]"අංගම්පොර" යනු සිංහලයාගේ සටන් කලාවයි, නූතන සිංහලයා විදේශ රටවල ණය මුදල්, යුද්ධාධාර ඉල්ලමින් හිගාකෑවත්, ඉන්දියාව ගහන ගහන පදයට නටන්නට සිදුවුවත් , ලංකාව ඇතුලෙදිවත් තමන් සිංහලයෙක් බව ප්‍රසිද්ධියේ කියාගන්න බැරිඋනත් ; එය සිදුවී තිබෙන්නේ අද ජීවත්වන සිංහලයා තුල තිබෙන කුහකකම ,නිවටකම, සල්ලි වලට දේශපාලන බලයට තිබෙන කෑදරකම නිසාම මිසක් සිංහල ජාතියේවත් එම ශිෂ්ඨාචරය ගොඩනගපු මිනිස්සුන්ගේවත් වරදක් නොවේ. සිංහල ශිෂ්ඨාචරය ගොඩනගපු ; එය වසර දහස්ගණනක් පවත්වාගෙන ආ අපේ පරණ මිනිස්සු කවදාවත් සිංහල රට වෙනත් රටවලට ශිෂ්ඨාචාරයන්ට ණයගැති නොවී සිටිමට අවශ්‍ය පසුබිම සකස්කිරීමට නිතරම උනන්දු වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහලයා තම හෙළ ශිෂ්ඨාචාරය තුල තමන්ගේම වූ ආරක්ෂක ක්‍රමයක් ,වෛද්‍ය ක්‍රමයක්,දර්ශනයක් , ආගමක්,[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]අධ්‍යාපන ක්‍රමයක් , ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගන්නවා.ඒ තුලින් තමයි සිංහලයා සමකාලීන විදේශිය ආක්රමණික අධිරාජ්‍යන් සමග කරට කර සටන් වැදී මේ පුංචි රටේ අභිමානයෙන් ජිවත්වුනේ. හෙළ ශිෂ්ඨාචාරයේ අඛන්ඩ පැවැත්මට ඉතා වැදගත් අංශයක් ලෙස මෙම අංගම්පොර සටන්කළාව විශේෂ වෙන්නේ මේනිසයි.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]අංගම් පොර සටන් කළාවේ ආරම්භය හෙළ ශිෂ්ඨාචාරයේ ආරම්භය දක්වා අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්;(සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්‍රමය අරඹන්නට ඇත.ක්‍රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්රමනයට එරෙහිව යොදාගන්නට ඇත. එහි දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.දැන් අපි අපේ සටන්කළාව ගැන ටිකක් කථාකරමු.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි . පොර කියන්නේ සටනයි . නිරායුධව (හිස්) සිරුරෙන් කරනුලබන සටන අංගම්පොර යනුවෙන් හදුන්වාදීඇත. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් දෙකම ඉගෙනගතයුතු අතර සම්පුර්න අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්‍රමය තුල නිලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]නිළ අල්ලා පහරදීම.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]එවෙලේම මරනය ගෙනදෙන නිළ පහර[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]නිළ බලා ලේ වමණ යන්න පහරදීම.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]සුව වීමට කල්ගතවන රෝග සදහා නිළපහරදිම.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]මළ මුත්‍රා පහවිමට නිල ඇල්ලීම.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේ ඉතා වැදගත් ලක්ෂණයකි. [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="] අංගම් සටන්කරුවකු තුල [COLOR=#E36C0A]කපුටාගේ ඇසත්[/COLOR] , [COLOR=#548DD4]මොනරාගේ කනත්[/COLOR] , [COLOR=#C00000]වදුරාගේ පැනිල්ලත්[/COLOR] , [COLOR=red]කොටියාගේ ගමන්විලාසයත්[/COLOR] , [COLOR=#C0504D]වලසාගේ බදාගැනිමත්[/COLOR] යන සියල්ල එකවර සිදුවිය යුතුය. [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැදගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]නමුත් සිංහලයාගේ මෙම දක්ෂතා අද දක්නට නොමැත . අංගම් සටන්කළාව පරිහානියට පත්වෙන්නේ යුරෝපීය ආක්රමණයත් සමගය . අවුරුදු 500 ක් පුරා සිංහලයන් සමග බටහිර ජාතිකයන් කළ සටනත් සමග සිංහල සටන් කරුවන් අභාවයට පත්වූ අතර යම් තරමින් ආරක්ෂාවී ඇත .[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]සිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][COLOR=red][FONT="]“ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්රත්යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින්අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති....”[/FONT][/COLOR][COLOR=red][/COLOR][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]“සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය.[/FONT][COLOR=#4F81BD][/COLOR][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය . සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට ‘ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව’ යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි . ..........”[/FONT][COLOR=#4F81BD][/COLOR][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="](සිංහල ත්‍රාසජනක ක්‍රීඩා: දැරණියගල)[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්‍රම යොදාඇත.එ නිසාම ක්‍රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී. [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]නමුත් මෙම ශිල්පය ඇති බොහෝ අය එය තම පවුලෙන් පිට අයට ඉගැන්වීමට මැලිවෙති.මෙය කණගාටුදායක තත්වයකි. නමුත් අපගේ ආචාර්ය කරුණාපාල මහතා එම ප්‍රාථමික ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරවී නැවතත් සිංහලය සහ බුදු දහම රැක ගැනීම උදෙසා අංගම් සටන් කළාව සිංහලයන් වෙත ලබාදීමට උත්සාහ දැරීම නිසා සමස්ථ රටවාසින්ම එතුමාට ස්තූතිවන්ත විය යුතුය.[/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]අද අපි ජීවත්වන ලංකා පොළොව අතීතයේ ගොඩනැගෙන්නේ සිංහලයන්ගේ ලේ , දහඩිය තුලින්ය. ලංකා පොලව ආරක්ෂාකර ගැනීම සදහා සිංහලයන් ලක්ෂ දහස්ගණනක් තම ජීවිතය මරණයට කැප කරන්නට ඇත.අද සිංහලයන්ටම බැන බැන මානව අයිතිවාසිකම් ගැන කථාකරන උන්ට ඉපදෙන්නත් රටක් තිබුනේ සිංහලයන් තම ජීවිත පරිත්‍යාගයෙන් මේ රට ආරක්ෂාකළ නිසාය. [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]ඉන්ශ්‍රීසින්ගේ මර්ධන ක්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ . [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]“අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය ඉන්ගිරිසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩවි මඩකලපුවට ගෙනගිය 173 දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ [/FONT][COLOR=red][FONT="]. [/FONT][/COLOR][FONT="]ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.” [/FONT][COLOR=#1F497D][/COLOR][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][COLOR=red][FONT="] [/FONT][/COLOR][COLOR=red][/COLOR][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][COLOR=red][FONT="] [/FONT][/COLOR][FONT="]යුරෝපීයන් සිංහලයින්ව පැරදවූයේ තුවක්කුවේ බලයෙනි.එම නිසා වසර දහස්ගණනක් තිස්සේ [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]පාරම්පරිකව ගොඩනැගුණු හෙළ ශිෂ්ඨාචාරය බිදවැටින[/FONT].[FONT="]මේ අයුරින් සිංහලයා තම සටන් ක්‍රම භාවිත කරමින් තම ජීවිත ගැන නොසිතා ආරක්ෂාකලේ ලංකාවයි.ලංකා පොළොව ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු , කැප කරපු වෙනත් ජාතියක් ගැන මමනම් අසා නැත.අදටත් එසේමය .අපේ සිංහල කොල්ලෝ රටේ ස්වෛරී භාවය, ඒකීය භාවය, සාමය වෙනුවෙන් තම ජීවිත කැප කරණ විට ඔව්න්ගේ පිහිටෙන් ප්‍රභාකරන්ලාගෙන් බේරිලා ඉන්න දකුනේ නූතන නිවටයන් සිංහලයා ජාතිවාදියෙක් කිය කියා පස්ස රත්වෙනකම් කෑ මොර දෙති.නමුත් ඔව්න්ට මෙය තේරුම් කර දිය නොහැක.මන්ද ජාතිය විකුණන් කෑම ඔව්න්ගේ බඩ ගෝස්තරය සොයාගන්නා ක්රමයකි. [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]සිංහලයා ඉතිහාසයේ කවරදාවකවත් ජාතිවාදියෙකු නොවීය.ඇත්ත කථාව නම් සිංහලයා මේ රටට ආදරෙයි. සෑම සිංහලයෙකුගේම (නිවටුන්ගේ නොව) ප්‍රාණය රැදී ඇත්තේ මේ ලංකා මහ පොළොව මතය.සිංහලයාට නිදහසේ අතපය දිගහැරලා නිදාගන්න පුළුවන් රටක් මේ ලොකයේ වෙන නැති නිසයි මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ දිවි පුදා සටන් කරන්නේ.එහෙම නැතුව දෙමළ මිනිස්සු සමග තිබෙන වෛරයකින්වත් , සිංහලයා දෙමළාට වඩා පහත්යැයි සිතාවත් , එහෙමත් නැත්නම් ඇගේ පතේ අමාරුවකටවත් නොව. [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="]නමුත් ඉතින් සිංහලයාගේ අවාසනාවකට සිංහල වෙළා ඉපදිච්ච සිංහලයා ජාතිවාදියෙක් බව ඔප්පු කිරීමට ප්‍රභාකරන්ලාගේ කොන්තරාත්තුව බාරගත්ත නිවටයන්ට සිංහලයා පේන්නේ අමුතුම විදියකටය. “ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි” කියල කථාවක් හැදිල තියෙන්නෙත් මේ වගේ මිනිස්සු නිසාම වෙන්න ඇති. [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=Sienna][FONT="] [/FONT][/COLOR][/SIZE][/CENTER] [CENTER] [SIZE=5][COLOR=Sienna][URL="http://3.bp.blogspot.com/_YLStoOU3Alw/SSoucu0Eg3I/AAAAAAAAACA/EN52JiP6Df0/s1600-h/PA140022.JPG"][IMG]http://3.bp.blogspot.com/_YLStoOU3Alw/SSoucu0Eg3I/AAAAAAAAACA/EN52JiP6Df0/s320/PA140022.JPG[/IMG][/URL][/COLOR][/SIZE] [SIZE=7][COLOR=Sienna]වැදගත් උනානම් ලගදි වැඩිවියට පත් වුන මල්ලිට රෙප් වලින් සලකන්න[/COLOR][/SIZE].. :love::love::love::love::love::love: :love::love::love::love: :love: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom