Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීඅයිඒ එකට සතුටු නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීඅයිඒ එකට සතුටු නැද්ද?

ලෝක ඉතිහාසයේ ඇමරිකන් කාරයෙක් රටක ජනාධිපතිකර ගන්න මෝඩයෝ රැලක් ලැහැස්තිවෙලා ඉන්නවා දැක්කහම යැංකියට, සීඅයිඒ එකට සතුටු නැද්ද? - ඇමති චම්පික රණවක

ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකන් පුරවැසියෙක් බවත් ලෝක ඉතිහාසයේ ඇමරිකන් කාරයෙක් මේ වගේ රටක ජනාධිපතිකර ගන්න මෝඩයෝ රැලක් ලැහැස්තිවෙලා ඉන්නවා කියල දැක්කහම ඇමරිකාවට, යැංකිංට, සීඅයිඒ එකට, නේටෝ එකට ඊට වඩා ලොකු සතුටක් නැති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ පිළියන්දල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලයේ රැස්වීමකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "රාජපක්ෂලා අද ලොකුවට කතා කරන ඒවා මොනවද? පළවෙනි එක දේශපේ‍්‍රමය, ඒ අය දේශපේ‍්‍රමී අපි දේශද්‍රෝහීයි. එය තමයි ලොකුවට කියාගෙන යන්නේ. දැන් මොකද්ද මේකේ තත්වය. ගොඨාභය රාජපක්ෂ මැතිතුමා තවමත් ඇමරිකන් පුරවැසියෙක්. එයින් ඉවත් වෙනවා කියලා එතුමා ප්‍රකාශ කළ බව ඇත්ත. හැබැයි ඇමරිකන් රජය තවම නිල නිවේදනය නිකුත් කළේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයි කියලා. එතුමා ඇමරිකන් පුරවැසිකම ගත්තහම කොහොමද කිව්වේ දෙවියන් වහන්සේගේ නාමයෙන් මම ඇමරිකාව රකිනවා කියලා පොරොන්දු වෙලා තමයි ගෝඨාභය රජපක්ෂ මහත්මයා දිවුරුම දීලා ඇමරිකන් කොඩිය රකින්න තමයි ඒ පුරවැසිකම ගත්තේ. හම්බන්තොට හැදී වැඩුනු ගෝඨාභය ලොස් ඇන්ජලීස්වලට ගිහින් එතනින් ඇමරිකන් පුරවැසිකම ගත්තා. දැන් ඇමරිකන් පුරවැසිකම එතුමාට දෙවෙනි උනේ මොනවටද? එතුමන්ලාගේ පවුලේ වරිග සභාව උදේට හමුවෙලා ඒ වරිග සභාවේ තීරණ කළා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා පසුගිය අපේ‍්‍රල් මාසයේ දී. එතකොට තමයි එතුමා ඇමරිකන් පුරවැසිකම අතහැරියේ. ඒ කියන්නේ ඇමරිකන් පුරවැසිකම දෙවෙනි වෙන්නේ ලංකාවේ ජනාධිපතිධූරයට විතරයි. අන්න එතුමාගේ දේශපේ‍්‍රමය. යුද්ධය අවස්ථාවේදී මට යුද්ධ කරන්න බැහැ මානසික ප්‍රශ්නයක් තිබෙනවා කියලා රටෙන් ගිය මිනිහා ඒක අතහැරියේ රටේ ජනාධිපතිවෙන්න බලාගෙන. මේකට ලොකුවටම සතුටු වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි ඇමරිකන් කාරයෝ.

ඇමරිකන්කාරයන්ගේ සතුට...

ලෝක ඉතිහාසයේ ඇමරිකන් කාරයෙක් මේ වගේ රටක ජනාධිපතිකර ගන්න මෝඩයෝ රැලක් ලැහැස්තිවෙලා ඉන්නවා කියල දැක්කහම ඇමරිකාවට, යැංකිංට, සීඅයිඒ එකට, නේටෝ එකට ඊට වඩා ලොකු සතුටක් තිබෙනවාද?. අපිටත් එනවා පොඩි පොඩි සතුටවල් ලාංකිකයෝ ගිහින් ඉතාලියේ නගර සභාවට, එංගලන්තයේ නගර සභාවට තේරෙනවා කියල ඇහුවහම. ඇමරිකාවේ සෙනෙට් සභාවට ගියා කියල ඇහුවම අපටත් පොඩි සතුටක් එනවා. ඇමරිකන් කාරයින්ට සතුටක් එන්නේ නැද්ද ලංකාවේ වගේ මෝඩයෝ රැලක් ඇමරිකන් කාරයෙක් රටේ ජනාධිපති කරන්න යනවා කිව්වහම. අපි එයට ඉඩ දෙනවාද නැද්ද කියන එකයි තිබෙන්නේ.

වඩා දේශප්‍රේමී කව්ද?

ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේ අපේක්ෂකයා මේ රටේ ඇමති කෙනෙක්ගේ පුතෙක් හැටියට ඉපදුනේ. ඒ වගේම එතුමා රාජකීය විද්‍යාලයට ගියේ. එතනින් එංගලන්තයට, එතනින් ඇමරිකාවට. ඇමරිකාවෙන් ලංකාවට ආපු මිනිහට තිබුණා ඔය නාමල් බේබිලා, අනුර බණ්ඩාරනායකලා කළා වගේ තාත්තගේ බූදලයට යන්න. මැද කොළඹින් ඡන්දේ ඉල්ලන්න. අනුර බණ්ඩාරනායක මහත්මයා අත්තනගල්ලේ, නාමල් බේබි තංගල්ලෙන්, බෙලිඅත්තෙන් ඡන්දෙට ආවා වගේ. ඉන්දියාවෙත් එහෙමයි ඉන්දියාවේ රාහුල් ගාන්ධි තවම ඉල්ලන්නේ ආච්චි අම්මා, ඉන්දිරා ගාන්ධිගේ සීට් එකෙන්. නමුත් මේ තරුණයා තීරණය කලා මෙතනින් යන්න හම්බන්තොටට. හම්බන්තොට කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බලකොටුව. රාජපක්ෂවරු 1936 සිට බලකොටුව. එතකොට කවුද වැඩිපුර දේශපේ‍්‍රමී, හම්බන්තොටින් ලෝස් ඇන්ජලිස් ගිය මිනිහද? නැත්නම් නිව්යෝර්ක්වලින් මැදකොළඹ අතහැරලා හම්බන්තොට ගිය මිනිහද?

උද්ඝෝෂන කළොත් බෙල්ල කපනවා..

ඊළඟට විනය ගරුක රටක් හදනවලූ. විනය ඕනෙ ක්‍රමයකට පවත්වාගෙන යන්න පුළුවන්. ප්රභාකරන් වන්නිය අල්ලගෙන හිටපු කාලේ හොඳට විනය පවත්වාගෙන ගියේ. එකෙක් හොරකම් කරන්නේ නැහැ. මාර්ග නීති අකුරට පවත්වාගෙන යනවා. විනය පවත්වාගෙන ගියා. මොකද විනය කඩකලොත් මරණය. ඉතින් ඒ විදිහේ දණ්ඩනයට යටත් වී ඒකාධිපතියන්ගේ විනය පවත්වාගෙන ගිහින් තිබෙනවා. ඒක නෙමෙයි විනය කියන්නේ ප්රජාතන්ත්රවාදී රටක විනය පවත්වාගෙන යාමයි අතිශය වැදගත් වන්නේ. අද සමහරු කියනවා මේ හැම තැනකම උද්ඝෝෂණ. රටේ හැම තැනකම උද්ඝෝෂණ කියල. උතුරු කොරියාවේ උද්ඝෝෂණ තිබෙනවාද? ප්‍රශ්න නැතිවද? ප්‍රශ්න තිබෙනවා උද්ඝෝෂණ කරන්න බැහැ. බෙල්ල කපනවා. දැන් එහෙම රටක්ද මේ රටට ඕනේ. ඒකද මේ විනය කියන්නේ. අපි අහන්නේ ඉතාම සුළු ප්රශ්නයයි. තමන්ගේ හැඳුනුම්පත, පාස්පොර්ට් එක අඩංගු ෆයිල් කවරය හංගපු මිනිහගෙන් රටට බලාපොරොත්තු වෙන්න පුළුවන් විනය කුමක්ද? කිසිම විනයක් අපට බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මතක තියා ගන්න මිත්‍රවරුණි. මම කියනවා ප්‍රාදේශීය ලේකම්ලට, දිසාපතිලට රාජ්‍ය අංශයේ සේවකයින්ට අද ගෝඨාභය මහත්මයා සමග සිටින ඇතැම් හමුදා නිලධාරීන් රණවිරුවෝ හැටියට කෝට් ඇඳගෙන හිටියට පැහැදිලිව ජාවාරම්කාර පිරිසක් බව අපි කියනවා. මේ රටේ රණවිරුවොත් ඉන්නවා. මිලිටරි ජුන්ටාවකුත් ඉන්නවා. ඒ ජුන්ටාව අද සිතාගෙන ඉන්නවා රාජ්‍ය ආයතනවලට ගිහින් රාජ්‍ය ආයතන තමන් අතට අරගෙන කරගෙන යන හැටි.

හමුදාවෙ 7000 ක් දාලා තණකොළ කැපුවා.. අපූරු කළමණාකාරිත්වය..

නාගරික සංවර්ධන අධිකාරිය ගැන පම්පෝරි ගැහුවට හමුදා නිලධාරීන් 7,000 ක් එතන දාලා සිටියා. තණකොළ කපන්න, ඇලවල් සුද්ධ කරන්න නාවුක හමුදාව දාලා තිබුණා. අද අපි ඒ කටයුතු ඔක්කොම කරගෙන යනවා එක හමුදා සෙබලෙක්වත් නැතිව. මේ යුගය නැවත ඕනෙ නම් රාජ්‍ය සේවකයාට මේ යුගය නැවත ඕනේ නම්, මේ විනය නැවත ඕනෙ නම් මිලිටරි ජුන්ටාවට රට ගෙනයන්න ඕනෙ නම් කමක් නැහැ ඡන්දෙ දුන්නට. ඊළඟට දක්ෂ කළමනාකාරීත්වය, මහා දක්ෂ කලමණාකාරිකයෙක්ලූ මේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. අඩුම ගණනේ පළාත් පාලන ආයතනයක, ප්‍රාදේශීය සභාවක, නගර සභාවක මන්ත්‍රීවරයෙක් නෙමෙයි. පාර්ලිමේන්තු ගිහින් නැහැ. ලේකම්කම තමයි කළේ. දැන් කෙලින්ම ජනාධිපතිවෙලා කළමනාකාරීත්වය කරන්න යනවා. ගෝඨාභය මහත්මයා හිටියා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට. සභාපති හිටියේ එයාගේ මස්සිනා නිශාන්ත වික්‍රමසිංහ. එදා එමිරේට් සමාගම මිලියන 14,000 ක් ලාභ ලබන ආයතනයක් හැටියටයි භාර දුන්නේ. 2008 දී ගෝඨාභය මහත්මයා ශ්‍රී ලංකන් එක ගත්තහම මොකද උනේ අද බිලියන 250 ක් පාඩුයි. මේ රටේ හැම මනුස්සයෙක්ම 12500 කට ණය කලා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විතරක්. බල්ලා ගේන්න ඇරියා බෝයිං යානා. පෙම්වතිය ඕනෙ උනහම ගුවන් යානා හරවලා ඇරියා. නටන්න තිබෙන නාඩගම් ඔක්කොම කළා. කටවුට් ගහන්න කුමා ස්ටිකර් එකට විතරක් කෝටි 45 ක් දුන්නා ශ්‍රී ලංකන් එකෙන්. මෙන්න කළමනාකාරීත්වය.

ගෝඨා සභාපති වූ මිහින්ලංකා එකට අන්තිමට ඉතුරු වුනේ පුටු සැටියක් විතරයි..

ඊළඟට මිහින් ලංකා කියල ආයතනයක් තිබෙනවා. එහි සභාපති කවුද? නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. මොකද දැන් මිහින් ලංකා එකට උනේ. අන්තිමට මිහින් ලංකා එකට ගුවන් යානාත් නැහැ, මිනිස්සුත් නැහැ. රුපියල් පනස්හයදහසක පුටු සැටියක් විතරයි ඉතුරු උනේ. අන්න එහෙමයි ඝෝඨාභය මහත්මයාගේ කළමනාකාරීත්වය. නාගරික සංවර්ධන අධිකාරියේ, දිනේෂ් ගුණවර්ධන උන්නැහැ හිටපු කාලයේ කරපු සංවර්ධනයකුත් නැහැ. නමුත් නාගරික සංවර්ධන අධිකාරියට ඔහේ යන්න ඉඩ දීලා තිබුණා. ගෝඨාභය නාගරික සංවර්ධන අධිකාරියට මිලියන තිස් නමදහසක ණයක් කරා. අපි තමයි ඒ ණය ගෙවලා ලාභ උපයන තැනක් බවට පත් කරලා ඒක ගොඩනගලා දුන්නේ. මේ ගෝඨාභය මහත්මයා විතරක් නෙමෙයි, බැසිල් මහත්මයා, චමල් මහත්මයා, මහින්ද මහත්මයා මේ අය කවුරු හරි හදපු එක රාජ්‍ය ආයතනයක් තිබෙනවා නම් පෙන්වන්න කියලා අපි කියනවා.

ලංකා විදුලිබල මණ්ඩලය 6 මාසයකින් මම ලාභ කළා.

මේක ජයග්‍රහණය පෙන්වන්න මම මහින්ද මහත්මයාට අමාත්‍යාංශයට එන්න කිව්වා. ඇවිත් මේක බලලා එළියට යන ගමන් අපේ මාධ්‍යවේදීන්ට කිව්වා විදුලිබල මණ්ඩලය ලාභයි කියලා කොහේවත් නිවුස් දානවා නෙමෙයි කියලා. අන්න ජනාධිපතිතුමා ඒකට සලකපු විදිහ. දිනමිණ පත්තරේ ලොකුවට දැම්මේ මොකද්ද, මහජනයාගේ ආයතන ලාභ උපයන්න යොදා ගන්නේ නැහැ කියලා මට උපදෙස් දුන්නා කියලා. නායකයා ඇත්තටම ආඩම්බර වෙන්න ඕනෙනේ. අවුරුදු 15 ක් පාඩු වෙච්ච ලංකා විදුලිබල මණ්ඩලය හය මාසයෙන් මිලියන 5,000 ක ලාභයක් ලැබුවහම නායකයාට ආඩම්බරයක් එන්න එපැයි. ඊට පස්සේ ඒක පාඩු කරවන්න අපට කරන්න තිබෙන හැම දේම කළා. ඒක නිසා මම කියන්නේ හදපු එක රාජ්‍ය ආයතනයක් නැහැ. රාජපක්ෂවරුන්ගේ කළමනාකාරීත්වයෙන් හදපු එක රාජ්‍ය ආයතනයක්, ලාභ ලබපු ආයතනයක් සොයාගෙන එන්න කියලා අපි කියන්න කැමයි.

රණවිරුවන්ට මුවාවෙලා කළ ජාවාරම..

ඊළඟට අද ලොකුවටම කතා කරන්නේ මොකද්ද? රණවිරුවෝ යුධ ජයග්‍රහණය ගැන. අපියි දන්නේ යුද්දේ ගැන, මාවිල් ආරු සොරොව්ව වහපු වෙලාවේ අපේ අය එහේ ගියහම මහින්ද මහත්මයා මට එන්න කියලා, සෝමවංශ අමරසිංහට එන්න කියලා කිව්වා මේක කරන්න බැහැ කියලා. සෝමවංශ මහත්මයා දැන් ජීවතුන් අතර නැහැ. කවුරුත් දන්න ප්‍රසිද්ධ කතාව ඇහුවා 'ලබ්බෙන්ද යුද්ධ කරන්නේ ඕගොල්ලො කිව්වට' කියලා. මට කිව්වා, 'මට මේක බේරගන්න දෙන්න, ඔය සෙල්ලම නවත්වාගන්න' කියලා. අපි දැනගත්තා මෙයා එල්.ටී.ටී.ඊ. එක සමග රාඩා එක හරහා එම ඞීල් එක දාගෙන හිටියේ. ඒ නිසා අපියි එදා එම සටනට යොමු කළේ. එතුමා එම ගෞරවය ගත්තට අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මැරිච්ච 26,000 ක් සෙබළු අතපය දන් දීපු 17,000 ක් සෙබළුන්ට මුවා වෙලා ජාවාරමක් ගෙන ගියා. රණවිරුවන්ට මුවාවෙලා ඒ ජාවාරම අපි හෙළි කළ යුතුයි. මුලින්ම කළේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයිතිව තිබූ ඉඩම ගාලූපාරේ. මොකද්ද ලිපිනය අංක 01, ගාලූපාර, කොළඹ 01. මේක තමයි රටේ තිබූ වටිනාම ලිපිනය සහිත වටිනාම ඉඩම. මොකද කළේ විසිහතර පැයෙන් හමුදාව එළියට දාලා ආයෝජකයින්ට දුන්න. මේක නම්බුවක්ද? රණවිරුවෝ රට බේරාගත්ත මිනිස්සු ටිකගේ මූලස්ථානය, විසිහතර පැයෙන් එළියට දාලා තැන් තැන්වල සරණාගතයෝ කරලා අදත් යන එනමං නැති කරලා තුට්ටු දෙකට, ඒ වගේම නිදහස් දීමනාවක් හැටියට සින්නක්කරව විදේශිකයන්ට විකුණපු එක නම්බුකාර වැඩක්ද? රණවිරුවෝ කරන වැඩක්ද? කීයටද වික්කේ. මිලියන 8,250 කට. අපේ ආණ්ඩුවෙත් අපි සිනන්නකර නෙමෙයි 99 අවුරුද්දට නවලෝකේ ගාව ඔය කියන සමාගමට ඉඩමක් බදු දුන්නා මිලියන 13,000 කට. පේනවා නේද වෙනස. දැන් කොහෙන්ද මේ සල්ලි ගියේ. හැමෝම අහනවා නඩු අහලා මොකද කළේ කියලා. එෆ්.සී.අයි.ඩී. පරීක්ෂණයෙන් ඔප්පු උනා මෙතනින් ගත්ත කප්පම් වලින් තමයි මේ තංගල්ලේ බේ හොටෙල් එක සල්ලිවලට ගත්තේ කියලා. තව තියෙනවා තව තව තැන්වලට ගිය ඒවා. ඔය නාමල් බේබිලා, ඥාතින් ටිකට යන්න සිද්ධ උනේ.

රණවිරුවන්ගේ මූලස්ථානය හදන එකෙන් ගත්ත කප්පම්වලින් වලව් හදලා..

නමුත් මේ රටේ අධිකරණ ක්රමයේ තිබෙන ගැටළුව නිසා එක උසාවියක නියෝග තව උසාවියක නවත්වන නිසා, අධිකරණ ක්රමයේ තිබෙන මේ ගැටළුව නිසා යුක්තිය ඉටුවෙන්න පමා වෙනවා. නමුත් ඒ යුක්තිය ඉටුවෙනවා අපේ හදවත් දන්නවා, ඒ අයගේ හදවත් දන්නවා, රටේ හදවත් දන්නවා හමුදා මූලස්ථානය හමුදාව සරණාගතයෝ කරලා ඒ ඉඩම තුට්ටු දෙකට විකුණලා ඒකේ කොමිස් සාක්කුවේ දාගත්තා කියලා. ඒ කැබිනට් පති‍්‍රකාවේ ලිව්වා මේකෙන් හමුදා මූලස්ථානය හදන්න යනවා, මේ සල්ලි වෙනම ගිණුමක දානවා මොකද? හමුදා මූලස්ථානයේ සැලසුම අදින එක මුදිත ජයකොඩි කියලා වාස්තු විද්‍යාඥයෙක්ට. මේ පාර්ලිමේන්තුව ඇන්දේ ජෙෆ්රි බාවා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ. ලෝකප්‍රසිද්ධ වාස්තු විද්‍යාඥයෙක්. මුදිත ජයකොඩි කියන පුද්ගලයා ගැන දන්න කෙනෙක් නැහැ. හැබැයි කව්ද කියලා හොයලා බැලූවහම රාජපක්ෂ පවුලේ ඥාතියෙක්. 1%ක් දෙන්න ඕනෙ අඳිනවාට. ජනාධිපතිතුමා මට කිව්වා ඒ අණ්ඩුව පෙරළුනාහම මේ මූලස්ථානය ගැන හොයල බලන්න කියලා. මම ගියා යනකොට හමුදාවේ ළමයි වැඩ. මහ දැවැන්ත බිල්ඩිමක්. මම ඇහුවා මේ වැඩකරන ළමයෙක්ගෙන් මේ බිල්ඩිමේ සයිස් එක මොකද්ද කියලා. අක්කර 21 ක ටයිල් අල්ලන්න තියෙනවා කිව්වා. ගෝල්ෆේස් එක අක්කර 18 යි. මුලූ රජයේ කාර්යාල සියල්ලම දාන්න පුළුවන් තරම් විශාල ආයතනයක්. මම ටක් ගාලා පෙන්ටගනයේ සයිස් එක බැලූවා. එක්සත් ජනපදයේ ප්‍රධාන හමුදා මූලස්ථානයේ සයිස් එක මොකද්ද කියලා. හරියටම මේ වගේ දෙගුණයයි. අපි වගේ දස දහස් ගුණයක දැවැන්ත ආර්ථිකයක් තිබෙන රටක ලෝකයේ විශාලම හමුදාව පවත්වාගෙන යන රටේ, ඒකෙන් භාගයක් මේ දුප්පත් රටේ හමුදා මූලස්ථානය. කීයද ගාන මිලියන 64,000යි. මේක ඉදිරියේ නඩත්තු කරන්න යනවා බිලියන 9.5 ක් සෑම අවුරුද්දකටම. මේවා අපට, මේ රටට ගැලපෙන්නේ නැති මහා බරක්. මුදිත ජයකොඩිට කීයක් හම්බ උනාද? 64,000 න් 1% යි. මිලියන 640 යි. කෝටි 64 යි. මිනිහා ගියා ගම්පහ උසාවියට, ගිහින් කිව්වා මල්වානේ වලව්ව, ඔරුවල බැසිල් මහත්මයාගේ කාර්යාලය, මාතර බ්‍රවුන්ස්හිල් ඉඩම මේ සියල්ලම බැසිල් මහත්මයා වෙනුවෙන් මිලදී ගත්තේ මමයි, මේවායේ මුල්ගල තබන වෙලාවට එතුමාගේ බිරිඳත් එහි පැමිණියාය කියලා සාක්කි දුන්නා. ඒවාට කිසිම අයිතිකාරයෙක් නැහැ. සමහරු අහනවා නඩුවලට මොකද උනේ කියලා. මේවා දැන් උසාවිවල ඇහෙනවා. උසාවිවල තිබෙන පමාව නිසා හිරවෙලා තිබෙනවා. මේකද රණවිරුකම. රණවිරුවන්ගේ මූලස්ථානය හදන එකෙන් ගත්ත කප්පම්වලින් වලව් හදලා, අනෙක් පැත්තෙන් තමන්ගේ කාර්යාල සංකීර්ණ හදලා රදලයෝ වෙන්න හදපු එකද රණවිරුකම. 26,000 ක් ජීවිත පරිත්‍යාග කළ අයට කරපු යුතුකම මේකද?. මේවා රණවිරුකම් නෙමෙයි මේවා තමයි මිලිටරි ජුන්ටාවන් කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. මේවා රණවිරුවන්ට කරන අවමානයක්.

මේ රටේ නාවුක හමුදාවට කළ අපරාධය මෙන්න..

ඊළඟට 2009 යුධ ජයග්රහනයෙන් පසුව නාවුක හමුදා ව්‍යාපාරයක් ගෙනගියා ගාල්ලේ. ඒ ව්‍යාපාරය කළේ මොකද්ද සමුද්‍ර ආරක්ෂණ වැඩපිළිවෙලවල්වලට අවශ්‍යකරන ආයුධ ගබඩා කරලා තිබුණු ගාලූ වරායේ නාවුක හමුදාවේ. කීයක් ඉපැයූවද? 2009 සිට 2012 වෙනකන් ඉපැයූවා. මෙයින් මිලියන 1800 ක් නාවුක හමුදාවට. මේක දිහා කෑදරකමින් මිලිටරි ජුන්ටාවේ කට්ටිය බලාගෙන හිටියා. හැදුවා රක්නා ලංකා කියල ආයතනයක්. එකේ ප්‍රධාන විධායකයෝ දෙන්නම ගෝඨාභය මහත්මයත් සමග එක දවසේ හමුදාවට බැඳුණු ගජ මිතුරෝ දෙන්නෙක්. ඒ අය හරහා මේක රක්නා ලංකා එකට ගත්තා. රක්නා ලංකා එකෙන් මේක ඇවන්ගාඞ් එකට දුන්නා. ඇවන්ගාඩ් එක පුද්ගලික සමාගමක්. 2012 රාජිත ඇමතිතුමලා අපි මැදිහත් වෙලා යන්තම් මේක ආණ්ඩුවට ගන්නකං මේ අවුරුදු ගාන තුළ මිලියන 12,000 ක් හෙව්වා. 1,700 ශ්‍රී ලංකා නාවුක හමුදාවට දුන්නේ. දශලක්ෂ දහදාහක්, ලක්ෂ ලක්ෂයක් දාගත්තා සාක්කුවේ. මේකද නාවුක හමුදාවට කළ සේවය. 2012 නාවුක හමුදාවට අපි අරන් දුන්නට පස්සේ අපේ සාක්කුවට සතයක්වත් ආවේ නැහැ. හැබැයි ඒක ගියා නාවුක හමුදාවට. අපි අද වනවිට උපයලා දීල තිබෙනවා මිලියන 8,000 ක්. ලක්ෂ අසූ දාහක්. අපේ නාවුක හමුදාවට අපි ඉතිරි කරලා දීලා තිබෙනවා. එහෙමයි රණවිරුවන්ට සලකන්නේ. අරක මොකද්ද මිලිටරි ජුන්ටාව. මම ගත්තා ඇවන්ගාඞ් එක ගෙවපු ලැයිස්තුව. සිරිලිය සවියට ගෙවලා තිබෙනවා. නාමල් මහත්මයාගේ කාර් රේස්වලට ගෙවලා තිබෙනවා. ගෝඨාභය මහත්මයාගේ පුද්ගලික ලේකම්ගේ ගිණුමට දාලා තිබෙනවා, මිලියන 350 ක්. ලැයිස්තුව අවශ්‍ය නම් කියන්න. අපි අභියෝග කරනවා පුළුවන්නම් කියන්න කියලා අපි ගාව ලැයිස්තුව තිබෙනවා. මෙන්න මේ විදිහට පුද්ගලිකව කරගෙන ගියේ. අද ඔය දේශපේ‍්‍රමී පොරටෝක් දෙන හුඟක් අයගේ පක්ෂ කාර්යාල, ඒ වගේම පාවිච්චි කළ වාහන සේරම ගෙනගියේ ඇවන්ගාඞ් සල්ලිවලින්. අපේ සමහරුන්ට ඕකට විරුද්ධව කතා කරන්න බැහැ මොකද අපේ පැත්තේ හිටපු හිකනල්ලූ දෙතුන් දෙනෙකුත් මුගේ සාක්කුවේ වැටිලා හිටියේ. එයින් තමයි මේ නඩු ඔක්කොම අවුල් වෙලා ගියේ. ඒ නිසා මතක තියා ගන්න මේ රටේ නාවුක හමුදාවට කළ ඒ අපරාදේ. ඒ විතරක් නෙමෙයි යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවට යනකොට මුළු නාවුක හමුදාවේම තිබූ සුදුසුකම් වාර්තාව සම්පූර්ණ වෙනස් කලා. උන්නැහැව නාවුක හමුදාවට ගන්න. මෙහෙමයි රණවිරුවන්ට විනයයි කළමනාකාරීත්වයයි ලබා දුන්නේ.

ඩීල් කාරයො නැති තරුණ අමාත්‍ය මණ්ඩලයකින් ඍජු තීන්දු ගන්නවා..

ඊළඟට ගුවන් හමුදාවට මිග්යානා අරන් දෙන්න ගියහම ඒකෙනුත් ගැහුවා. කම්පැණියක් නැහැ, ලැයිස්තුවක් නැහැ. පරණ බඩු ටිකක් ගෙනත් දාලා ගැහුවා ඒකෙනුත්. අන්න එංගලන්තේ වර්ජින් අයිලන්ඞ් එකේ ගිණුම ඇරලා තිබෙනවා. දැන් ඒකට අදාල මිනිහා පිටරට. අපට කියනවා මහබැංකු බැඳුම්කරය ගැන. අපි කියනවා මහබැංකු බැඳුම්කරය වරදක්, ඒකට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. ඒකට අපි එඩිතරයි. නඩු පවරලා තිබෙනවා, ඒකට කටයුතු කර තිබෙනවා. හැබැයි මේ මිග්ගණුදෙනු, ඇවන්ගාඩ්ගණුදෙනු වංචාවලට වගේම ඊටීඑෆ් එකේ ඊපීඑෆ් එකේ සල්ලි හොරකං කරපු රත්වත්තෙලාගේ එන්ට්‍රස්ට් නඩුවට ඒවට නඩු පවරණකොට තමයි කියන්නේ පවුලට ගහනවා, හිරිහැර කරනවා කියලා කියන්නේ. ඔබතුමාලට බොහොම පැහැදිලිව කියනවා ඊළඟ රජයෙන් මේ රජයේ වගේ ඩීල් කාරයො නැති තරුණ අමාත්‍ය මණ්ඩලයක්, ශක්තිමත් පිරිසක් අපි ගෙනල්ල මේවට අපි ඍජුව දඬුවම් දෙනවා. මේවා රණවිරුකම් නෙමෙයි මේවා, මිලිටරි ජුන්ටාවේ වැඩ.

ගත්ත ණයෙන් කරපු වැඩ..

ඒ වගේම මහින්ද මහත්මයා කියනවා මේ ආණ්ඩුව ඩොලර් බිලියන 20 ක ණය අරගෙන තිබෙනවා කරපු බිබික්කමක් පෙන්වන්න කියලා. එතුමාට මම කියනවා එතුමාට සංඛ්‍යා ලේඛන කියල දෙන අය ලණු දෙනවා හරියට. මම ඒක ඒ කාලේ සිටම දන්නවා. ඇත්තටම අපි බිලියන 20 ක් නෙමෙයි බිලියන 22.3 ක් ණය අරගෙන තිබෙනවා මේ 2019 දෙසැම්බර් වන විට. මොනව කරන්නද මහින්ද මහත්මයා ගිනි පොලියට ගත්ත ණය ගෙවන්න තමයි මේ ණය වලින් 75% ක් අපි වැය කරලා තිබෙන්නේ. ඒ වගේම තවත් 13% ක් වැය කරලා තිබෙන්නේ ඩී.එස්. සේනානායකගේ ඉඳන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දක්වා ගත්ත ණය ගෙවන්න. මේක තමයි ඇත්ත. පොළිය ඩොලර් 8% යි. රුපියල අවප්‍රමාණය වීම 6% යි. එකතු කළහම නිකම්ම 14% යි. එතකොට අවුරුදු පහෙන් බැඳුම්කරය දැම්මනම් ඉබේම ණය ඩබල් වෙලා ගෙවන්න වෙලා තිබෙන පාපය විඳින්න වෙලා තිබෙන්නේ ඔබතුමාලට අපිට. පාංපිටිවලින්, කිරිපිටිවලින්, ඩීසල්වලින්, පෙට්රල්වලින් බදු ගෙවන්න වෙලා තිබෙන්නේ මෙන්න මේ වරිග ආර්ථිකය ගෙනයන්න තමයි මේ ටික කරල තිබෙන්නේ.

අපි මොකද කර තිබෙන්නේ මේ රටේ රාජ්‍ය සේවකයෝ දහහතර ලක්ෂයේ වැටුප් දෙගුණයකින් වැඩිකළා. එක පවුලක එක වරිගෙක කට්ටිය වෙනුවට රටේ දහහතර ලක්ෂයකගේ වැටුප් වැඩි කලා. පවුල් විසි ලක්ෂය දක්වා සමෘද්ධිය වැඩි කලා. හැටපන් ලක්ෂයක් වූ මේ රටේ ජනාතවටයි අපි සේවය කළේ. අපිට තව කරන්න තිබෙනවා., අපට වැරදිච්ච තැන් තිබෙනවා නමුත් වරිගයක්, පවුලක් හදනවාට වඩා රටේ පවුල් ලක්ෂ 55 ක පවුල් රකින්න වැඩ කරන එක තමයි මේ රජයෙත්, අනාගත රජයෙත් ප්‍රතිපත්තිය කියන එක තමුන්නාන්සේලාට කියනවා. මහින්ද රාපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව හරි පැහැදිලියි මිත්‍රවරුණි. ගිය ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ඒ අය තමයි රාජ්‍ය ආදායමෙන් 97% ක් පාලනය කළේ. අදටත් බැසිල් මහත්මයා විදේශිකයෙක්. අදටත් ගෝඨාභය මහත්මයාගේ පවුල විදේශික. මේ ඇමරිකානුවෝ ටික තමයි ඊළඟටත් දැන් කට ඇරගෙන ඉන්නේ පරණ නාටකය ආයෙත් නටන්න. වරිග ආර්ථිකය නැවත ගේන්න. එතන රජපක්ෂ පවුලට සම්බන්ධ 269 දෙනෙක් හිටියා ආණ්ඩුවේ විවිධ නිලතල දරමින් 270 වෙනියා තමයි ඬේසි ආච්චි. ඊට පස්සේ තමයි දිනේෂ් ගුණවර්ධන වාසුදේව ඔය කට්ටිය. මේකද මේ රටේ අපි හදන්න යන ආණ්ඩුව. මෙතන එහෙම නැහැ. මෙතන කවුරුවත් රකින්න පවුල් නැහැ. මෙතන කාටවත් බැර කරන්න බූදල නැහැ. මෙතන අපි පැහැදිලිව කියනවා අලූත් පරපුරක්, අලූත් නායකත්වයක් අලූත් තරුණ කණ්ඩායමක් අපි ලබන 16 වෙනිදායින් පසුව මේ රට කරවන්න රැගෙන එනවා" යැයි පැවසීය.

[QUOTE="Harvard-Bio, post: 24852026, member: 556707"] [b]සීඅයිඒ එකට සතුටු නැද්ද?[/b] [B][SIZE="6"][COLOR="DarkRed"]ලෝක ඉතිහාසයේ ඇමරිකන් කාරයෙක් රටක ජනාධිපතිකර ගන්න මෝඩයෝ රැලක් ලැහැස්තිවෙලා ඉන්නවා දැක්කහම යැංකියට, සීඅයිඒ එකට සතුටු නැද්ද? - ඇමති චම්පික රණවක[/COLOR][/SIZE][/B] [IMG]https://s3.lankaenews.com/si_news_image/Champika-piliyandala.jpg[/IMG] [COLOR="DarkGreen"][SIZE="5"][B]ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකන් පුරවැසියෙක් බවත් ලෝක ඉතිහාසයේ ඇමරිකන් කාරයෙක් මේ වගේ රටක ජනාධිපතිකර ගන්න මෝඩයෝ රැලක් ලැහැස්තිවෙලා ඉන්නවා කියල දැක්කහම ඇමරිකාවට, යැංකිංට, සීඅයිඒ එකට, නේටෝ එකට ඊට වඩා ලොකු සතුටක් නැති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ පිළියන්දල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලයේ රැස්වීමකට සහභාගී වෙමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "රාජපක්ෂලා අද ලොකුවට කතා කරන ඒවා මොනවද? පළවෙනි එක දේශපේ‍්‍රමය, ඒ අය දේශපේ‍්‍රමී අපි දේශද්‍රෝහීයි. එය තමයි ලොකුවට කියාගෙන යන්නේ. දැන් මොකද්ද මේකේ තත්වය. ගොඨාභය රාජපක්ෂ මැතිතුමා තවමත් ඇමරිකන් පුරවැසියෙක්. එයින් ඉවත් වෙනවා කියලා එතුමා ප්‍රකාශ කළ බව ඇත්ත. හැබැයි ඇමරිකන් රජය තවම නිල නිවේදනය නිකුත් කළේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයි කියලා. එතුමා ඇමරිකන් පුරවැසිකම ගත්තහම කොහොමද කිව්වේ දෙවියන් වහන්සේගේ නාමයෙන් මම ඇමරිකාව රකිනවා කියලා පොරොන්දු වෙලා තමයි ගෝඨාභය රජපක්ෂ මහත්මයා දිවුරුම දීලා ඇමරිකන් කොඩිය රකින්න තමයි ඒ පුරවැසිකම ගත්තේ. හම්බන්තොට හැදී වැඩුනු ගෝඨාභය ලොස් ඇන්ජලීස්වලට ගිහින් එතනින් ඇමරිකන් පුරවැසිකම ගත්තා. දැන් ඇමරිකන් පුරවැසිකම එතුමාට දෙවෙනි උනේ මොනවටද? එතුමන්ලාගේ පවුලේ වරිග සභාව උදේට හමුවෙලා ඒ වරිග සභාවේ තීරණ කළා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා පසුගිය අපේ‍්‍රල් මාසයේ දී. එතකොට තමයි එතුමා ඇමරිකන් පුරවැසිකම අතහැරියේ. ඒ කියන්නේ ඇමරිකන් පුරවැසිකම දෙවෙනි වෙන්නේ ලංකාවේ ජනාධිපතිධූරයට විතරයි. අන්න එතුමාගේ දේශපේ‍්‍රමය. යුද්ධය අවස්ථාවේදී මට යුද්ධ කරන්න බැහැ මානසික ප්‍රශ්නයක් තිබෙනවා කියලා රටෙන් ගිය මිනිහා ඒක අතහැරියේ රටේ ජනාධිපතිවෙන්න බලාගෙන. මේකට ලොකුවටම සතුටු වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි ඇමරිකන් කාරයෝ. [COLOR="darkred"]ඇමරිකන්කාරයන්ගේ සතුට...[/COLOR] ලෝක ඉතිහාසයේ ඇමරිකන් කාරයෙක් මේ වගේ රටක ජනාධිපතිකර ගන්න මෝඩයෝ රැලක් ලැහැස්තිවෙලා ඉන්නවා කියල දැක්කහම ඇමරිකාවට, යැංකිංට, සීඅයිඒ එකට, නේටෝ එකට ඊට වඩා ලොකු සතුටක් තිබෙනවාද?. අපිටත් එනවා පොඩි පොඩි සතුටවල් ලාංකිකයෝ ගිහින් ඉතාලියේ නගර සභාවට, එංගලන්තයේ නගර සභාවට තේරෙනවා කියල ඇහුවහම. ඇමරිකාවේ සෙනෙට් සභාවට ගියා කියල ඇහුවම අපටත් පොඩි සතුටක් එනවා. ඇමරිකන් කාරයින්ට සතුටක් එන්නේ නැද්ද ලංකාවේ වගේ මෝඩයෝ රැලක් ඇමරිකන් කාරයෙක් රටේ ජනාධිපති කරන්න යනවා කිව්වහම. අපි එයට ඉඩ දෙනවාද නැද්ද කියන එකයි තිබෙන්නේ. [COLOR="darkred"]වඩා දේශප්‍රේමී කව්ද?[/COLOR] ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේ අපේක්ෂකයා මේ රටේ ඇමති කෙනෙක්ගේ පුතෙක් හැටියට ඉපදුනේ. ඒ වගේම එතුමා රාජකීය විද්‍යාලයට ගියේ. එතනින් එංගලන්තයට, එතනින් ඇමරිකාවට. ඇමරිකාවෙන් ලංකාවට ආපු මිනිහට තිබුණා ඔය නාමල් බේබිලා, අනුර බණ්ඩාරනායකලා කළා වගේ තාත්තගේ බූදලයට යන්න. මැද කොළඹින් ඡන්දේ ඉල්ලන්න. අනුර බණ්ඩාරනායක මහත්මයා අත්තනගල්ලේ, නාමල් බේබි තංගල්ලෙන්, බෙලිඅත්තෙන් ඡන්දෙට ආවා වගේ. ඉන්දියාවෙත් එහෙමයි ඉන්දියාවේ රාහුල් ගාන්ධි තවම ඉල්ලන්නේ ආච්චි අම්මා, ඉන්දිරා ගාන්ධිගේ සීට් එකෙන්. [COLOR="Red"]නමුත් මේ තරුණයා තීරණය කලා මෙතනින් යන්න හම්බන්තොටට. හම්බන්තොට කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බලකොටුව. රාජපක්ෂවරු 1936 සිට බලකොටුව. එතකොට කවුද වැඩිපුර දේශපේ‍්‍රමී, හම්බන්තොටින් ලෝස් ඇන්ජලිස් ගිය මිනිහද? නැත්නම් නිව්යෝර්ක්වලින් මැදකොළඹ අතහැරලා හම්බන්තොට ගිය මිනිහද?[/COLOR] [COLOR="darkred"]උද්ඝෝෂන කළොත් බෙල්ල කපනවා..[/COLOR] ඊළඟට විනය ගරුක රටක් හදනවලූ. විනය ඕනෙ ක්‍රමයකට පවත්වාගෙන යන්න පුළුවන්. ප්රභාකරන් වන්නිය අල්ලගෙන හිටපු කාලේ හොඳට විනය පවත්වාගෙන ගියේ. එකෙක් හොරකම් කරන්නේ නැහැ. මාර්ග නීති අකුරට පවත්වාගෙන යනවා. විනය පවත්වාගෙන ගියා. මොකද විනය කඩකලොත් මරණය. ඉතින් ඒ විදිහේ දණ්ඩනයට යටත් වී ඒකාධිපතියන්ගේ විනය පවත්වාගෙන ගිහින් තිබෙනවා. ඒක නෙමෙයි විනය කියන්නේ ප්රජාතන්ත්රවාදී රටක විනය පවත්වාගෙන යාමයි අතිශය වැදගත් වන්නේ. අද සමහරු කියනවා මේ හැම තැනකම උද්ඝෝෂණ. රටේ හැම තැනකම උද්ඝෝෂණ කියල. උතුරු කොරියාවේ උද්ඝෝෂණ තිබෙනවාද? ප්‍රශ්න නැතිවද? ප්‍රශ්න තිබෙනවා උද්ඝෝෂණ කරන්න බැහැ. බෙල්ල කපනවා. දැන් එහෙම රටක්ද මේ රටට ඕනේ. ඒකද මේ විනය කියන්නේ. අපි අහන්නේ ඉතාම සුළු ප්රශ්නයයි. තමන්ගේ හැඳුනුම්පත, පාස්පොර්ට් එක අඩංගු ෆයිල් කවරය හංගපු මිනිහගෙන් රටට බලාපොරොත්තු වෙන්න පුළුවන් විනය කුමක්ද? කිසිම විනයක් අපට බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මතක තියා ගන්න මිත්‍රවරුණි. මම කියනවා ප්‍රාදේශීය ලේකම්ලට, දිසාපතිලට රාජ්‍ය අංශයේ සේවකයින්ට අද ගෝඨාභය මහත්මයා සමග සිටින ඇතැම් හමුදා නිලධාරීන් රණවිරුවෝ හැටියට කෝට් ඇඳගෙන හිටියට පැහැදිලිව ජාවාරම්කාර පිරිසක් බව අපි කියනවා. මේ රටේ රණවිරුවොත් ඉන්නවා. මිලිටරි ජුන්ටාවකුත් ඉන්නවා. ඒ ජුන්ටාව අද සිතාගෙන ඉන්නවා රාජ්‍ය ආයතනවලට ගිහින් රාජ්‍ය ආයතන තමන් අතට අරගෙන කරගෙන යන හැටි. [COLOR="darkred"]හමුදාවෙ 7000 ක් දාලා තණකොළ කැපුවා.. අපූරු කළමණාකාරිත්වය..[/COLOR] නාගරික සංවර්ධන අධිකාරිය ගැන පම්පෝරි ගැහුවට හමුදා නිලධාරීන් 7,000 ක් එතන දාලා සිටියා. තණකොළ කපන්න, ඇලවල් සුද්ධ කරන්න නාවුක හමුදාව දාලා තිබුණා. අද අපි ඒ කටයුතු ඔක්කොම කරගෙන යනවා එක හමුදා සෙබලෙක්වත් නැතිව. මේ යුගය නැවත ඕනෙ නම් රාජ්‍ය සේවකයාට මේ යුගය නැවත ඕනේ නම්, මේ විනය නැවත ඕනෙ නම් මිලිටරි ජුන්ටාවට රට ගෙනයන්න ඕනෙ නම් කමක් නැහැ ඡන්දෙ දුන්නට. ඊළඟට දක්ෂ කළමනාකාරීත්වය, මහා දක්ෂ කලමණාකාරිකයෙක්ලූ මේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. අඩුම ගණනේ පළාත් පාලන ආයතනයක, ප්‍රාදේශීය සභාවක, නගර සභාවක මන්ත්‍රීවරයෙක් නෙමෙයි. පාර්ලිමේන්තු ගිහින් නැහැ. ලේකම්කම තමයි කළේ. දැන් කෙලින්ම ජනාධිපතිවෙලා කළමනාකාරීත්වය කරන්න යනවා. ගෝඨාභය මහත්මයා හිටියා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට. සභාපති හිටියේ එයාගේ මස්සිනා නිශාන්ත වික්‍රමසිංහ. එදා එමිරේට් සමාගම මිලියන 14,000 ක් ලාභ ලබන ආයතනයක් හැටියටයි භාර දුන්නේ. 2008 දී ගෝඨාභය මහත්මයා ශ්‍රී ලංකන් එක ගත්තහම මොකද උනේ අද බිලියන 250 ක් පාඩුයි. මේ රටේ හැම මනුස්සයෙක්ම 12500 කට ණය කලා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විතරක්. බල්ලා ගේන්න ඇරියා බෝයිං යානා. පෙම්වතිය ඕනෙ උනහම ගුවන් යානා හරවලා ඇරියා. නටන්න තිබෙන නාඩගම් ඔක්කොම කළා. කටවුට් ගහන්න කුමා ස්ටිකර් එකට විතරක් කෝටි 45 ක් දුන්නා ශ්‍රී ලංකන් එකෙන්. මෙන්න කළමනාකාරීත්වය. [COLOR="darkred"]ගෝඨා සභාපති වූ මිහින්ලංකා එකට අන්තිමට ඉතුරු වුනේ පුටු සැටියක් විතරයි..[/COLOR] ඊළඟට මිහින් ලංකා කියල ආයතනයක් තිබෙනවා. එහි සභාපති කවුද? නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. මොකද දැන් මිහින් ලංකා එකට උනේ. අන්තිමට මිහින් ලංකා එකට ගුවන් යානාත් නැහැ, මිනිස්සුත් නැහැ. රුපියල් පනස්හයදහසක පුටු සැටියක් විතරයි ඉතුරු උනේ. අන්න එහෙමයි ඝෝඨාභය මහත්මයාගේ කළමනාකාරීත්වය. නාගරික සංවර්ධන අධිකාරියේ, දිනේෂ් ගුණවර්ධන උන්නැහැ හිටපු කාලයේ කරපු සංවර්ධනයකුත් නැහැ. නමුත් නාගරික සංවර්ධන අධිකාරියට ඔහේ යන්න ඉඩ දීලා තිබුණා. ගෝඨාභය නාගරික සංවර්ධන අධිකාරියට මිලියන තිස් නමදහසක ණයක් කරා. අපි තමයි ඒ ණය ගෙවලා ලාභ උපයන තැනක් බවට පත් කරලා ඒක ගොඩනගලා දුන්නේ. මේ ගෝඨාභය මහත්මයා විතරක් නෙමෙයි, බැසිල් මහත්මයා, චමල් මහත්මයා, මහින්ද මහත්මයා මේ අය කවුරු හරි හදපු එක රාජ්‍ය ආයතනයක් තිබෙනවා නම් පෙන්වන්න කියලා අපි කියනවා. [COLOR="DarkRed"]ලංකා විදුලිබල මණ්ඩලය 6 මාසයකින් මම ලාභ කළා.[/COLOR] මේක ජයග්‍රහණය පෙන්වන්න මම මහින්ද මහත්මයාට අමාත්‍යාංශයට එන්න කිව්වා. ඇවිත් මේක බලලා එළියට යන ගමන් අපේ මාධ්‍යවේදීන්ට කිව්වා විදුලිබල මණ්ඩලය ලාභයි කියලා කොහේවත් නිවුස් දානවා නෙමෙයි කියලා. අන්න ජනාධිපතිතුමා ඒකට සලකපු විදිහ. දිනමිණ පත්තරේ ලොකුවට දැම්මේ මොකද්ද, මහජනයාගේ ආයතන ලාභ උපයන්න යොදා ගන්නේ නැහැ කියලා මට උපදෙස් දුන්නා කියලා. නායකයා ඇත්තටම ආඩම්බර වෙන්න ඕනෙනේ. අවුරුදු 15 ක් පාඩු වෙච්ච ලංකා විදුලිබල මණ්ඩලය හය මාසයෙන් මිලියන 5,000 ක ලාභයක් ලැබුවහම නායකයාට ආඩම්බරයක් එන්න එපැයි. ඊට පස්සේ ඒක පාඩු කරවන්න අපට කරන්න තිබෙන හැම දේම කළා. ඒක නිසා මම කියන්නේ හදපු එක රාජ්‍ය ආයතනයක් නැහැ. රාජපක්ෂවරුන්ගේ කළමනාකාරීත්වයෙන් හදපු එක රාජ්‍ය ආයතනයක්, ලාභ ලබපු ආයතනයක් සොයාගෙන එන්න කියලා අපි කියන්න කැමයි. [COLOR="darkred"]රණවිරුවන්ට මුවාවෙලා කළ ජාවාරම..[/COLOR] ඊළඟට අද ලොකුවටම කතා කරන්නේ මොකද්ද? රණවිරුවෝ යුධ ජයග්‍රහණය ගැන. අපියි දන්නේ යුද්දේ ගැන, මාවිල් ආරු සොරොව්ව වහපු වෙලාවේ අපේ අය එහේ ගියහම මහින්ද මහත්මයා මට එන්න කියලා, සෝමවංශ අමරසිංහට එන්න කියලා කිව්වා මේක කරන්න බැහැ කියලා. සෝමවංශ මහත්මයා දැන් ජීවතුන් අතර නැහැ. කවුරුත් දන්න ප්‍රසිද්ධ කතාව ඇහුවා 'ලබ්බෙන්ද යුද්ධ කරන්නේ ඕගොල්ලො කිව්වට' කියලා. මට කිව්වා, 'මට මේක බේරගන්න දෙන්න, ඔය සෙල්ලම නවත්වාගන්න' කියලා. අපි දැනගත්තා මෙයා එල්.ටී.ටී.ඊ. එක සමග රාඩා එක හරහා එම ඞීල් එක දාගෙන හිටියේ. ඒ නිසා අපියි එදා එම සටනට යොමු කළේ. එතුමා එම ගෞරවය ගත්තට අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මැරිච්ච 26,000 ක් සෙබළු අතපය දන් දීපු 17,000 ක් සෙබළුන්ට මුවා වෙලා ජාවාරමක් ගෙන ගියා. රණවිරුවන්ට මුවාවෙලා ඒ ජාවාරම අපි හෙළි කළ යුතුයි. මුලින්ම කළේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයිතිව තිබූ ඉඩම ගාලූපාරේ. මොකද්ද ලිපිනය අංක 01, ගාලූපාර, කොළඹ 01. මේක තමයි රටේ තිබූ වටිනාම ලිපිනය සහිත වටිනාම ඉඩම. මොකද කළේ විසිහතර පැයෙන් හමුදාව එළියට දාලා ආයෝජකයින්ට දුන්න. මේක නම්බුවක්ද? රණවිරුවෝ රට බේරාගත්ත මිනිස්සු ටිකගේ මූලස්ථානය, විසිහතර පැයෙන් එළියට දාලා තැන් තැන්වල සරණාගතයෝ කරලා අදත් යන එනමං නැති කරලා තුට්ටු දෙකට, ඒ වගේම නිදහස් දීමනාවක් හැටියට සින්නක්කරව විදේශිකයන්ට විකුණපු එක නම්බුකාර වැඩක්ද? රණවිරුවෝ කරන වැඩක්ද? කීයටද වික්කේ. මිලියන 8,250 කට. අපේ ආණ්ඩුවෙත් අපි සිනන්නකර නෙමෙයි 99 අවුරුද්දට නවලෝකේ ගාව ඔය කියන සමාගමට ඉඩමක් බදු දුන්නා මිලියන 13,000 කට. පේනවා නේද වෙනස. දැන් කොහෙන්ද මේ සල්ලි ගියේ. හැමෝම අහනවා නඩු අහලා මොකද කළේ කියලා. එෆ්.සී.අයි.ඩී. පරීක්ෂණයෙන් ඔප්පු උනා මෙතනින් ගත්ත කප්පම් වලින් තමයි මේ තංගල්ලේ බේ හොටෙල් එක සල්ලිවලට ගත්තේ කියලා. තව තියෙනවා තව තව තැන්වලට ගිය ඒවා. ඔය නාමල් බේබිලා, ඥාතින් ටිකට යන්න සිද්ධ උනේ. [COLOR="darkred"]රණවිරුවන්ගේ මූලස්ථානය හදන එකෙන් ගත්ත කප්පම්වලින් වලව් හදලා..[/COLOR] නමුත් මේ රටේ අධිකරණ ක්රමයේ තිබෙන ගැටළුව නිසා එක උසාවියක නියෝග තව උසාවියක නවත්වන නිසා, අධිකරණ ක්රමයේ තිබෙන මේ ගැටළුව නිසා යුක්තිය ඉටුවෙන්න පමා වෙනවා. නමුත් ඒ යුක්තිය ඉටුවෙනවා අපේ හදවත් දන්නවා, ඒ අයගේ හදවත් දන්නවා, රටේ හදවත් දන්නවා හමුදා මූලස්ථානය හමුදාව සරණාගතයෝ කරලා ඒ ඉඩම තුට්ටු දෙකට විකුණලා ඒකේ කොමිස් සාක්කුවේ දාගත්තා කියලා. ඒ කැබිනට් පති‍්‍රකාවේ ලිව්වා මේකෙන් හමුදා මූලස්ථානය හදන්න යනවා, මේ සල්ලි වෙනම ගිණුමක දානවා මොකද? හමුදා මූලස්ථානයේ සැලසුම අදින එක මුදිත ජයකොඩි කියලා වාස්තු විද්‍යාඥයෙක්ට. මේ පාර්ලිමේන්තුව ඇන්දේ ජෙෆ්රි බාවා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ. ලෝකප්‍රසිද්ධ වාස්තු විද්‍යාඥයෙක්. මුදිත ජයකොඩි කියන පුද්ගලයා ගැන දන්න කෙනෙක් නැහැ. හැබැයි කව්ද කියලා හොයලා බැලූවහම රාජපක්ෂ පවුලේ ඥාතියෙක්. 1%ක් දෙන්න ඕනෙ අඳිනවාට. ජනාධිපතිතුමා මට කිව්වා ඒ අණ්ඩුව පෙරළුනාහම මේ මූලස්ථානය ගැන හොයල බලන්න කියලා. මම ගියා යනකොට හමුදාවේ ළමයි වැඩ. මහ දැවැන්ත බිල්ඩිමක්. මම ඇහුවා මේ වැඩකරන ළමයෙක්ගෙන් මේ බිල්ඩිමේ සයිස් එක මොකද්ද කියලා. අක්කර 21 ක ටයිල් අල්ලන්න තියෙනවා කිව්වා. ගෝල්ෆේස් එක අක්කර 18 යි. මුලූ රජයේ කාර්යාල සියල්ලම දාන්න පුළුවන් තරම් විශාල ආයතනයක්. මම ටක් ගාලා පෙන්ටගනයේ සයිස් එක බැලූවා. එක්සත් ජනපදයේ ප්‍රධාන හමුදා මූලස්ථානයේ සයිස් එක මොකද්ද කියලා. හරියටම මේ වගේ දෙගුණයයි. අපි වගේ දස දහස් ගුණයක දැවැන්ත ආර්ථිකයක් තිබෙන රටක ලෝකයේ විශාලම හමුදාව පවත්වාගෙන යන රටේ, ඒකෙන් භාගයක් මේ දුප්පත් රටේ හමුදා මූලස්ථානය. කීයද ගාන මිලියන 64,000යි. මේක ඉදිරියේ නඩත්තු කරන්න යනවා බිලියන 9.5 ක් සෑම අවුරුද්දකටම. මේවා අපට, මේ රටට ගැලපෙන්නේ නැති මහා බරක්. මුදිත ජයකොඩිට කීයක් හම්බ උනාද? 64,000 න් 1% යි. මිලියන 640 යි. කෝටි 64 යි. මිනිහා ගියා ගම්පහ උසාවියට, ගිහින් කිව්වා මල්වානේ වලව්ව, ඔරුවල බැසිල් මහත්මයාගේ කාර්යාලය, මාතර බ්‍රවුන්ස්හිල් ඉඩම මේ සියල්ලම බැසිල් මහත්මයා වෙනුවෙන් මිලදී ගත්තේ මමයි, මේවායේ මුල්ගල තබන වෙලාවට එතුමාගේ බිරිඳත් එහි පැමිණියාය කියලා සාක්කි දුන්නා. ඒවාට කිසිම අයිතිකාරයෙක් නැහැ. සමහරු අහනවා නඩුවලට මොකද උනේ කියලා. මේවා දැන් උසාවිවල ඇහෙනවා. උසාවිවල තිබෙන පමාව නිසා හිරවෙලා තිබෙනවා. මේකද රණවිරුකම. රණවිරුවන්ගේ මූලස්ථානය හදන එකෙන් ගත්ත කප්පම්වලින් වලව් හදලා, අනෙක් පැත්තෙන් තමන්ගේ කාර්යාල සංකීර්ණ හදලා රදලයෝ වෙන්න හදපු එකද රණවිරුකම. 26,000 ක් ජීවිත පරිත්‍යාග කළ අයට කරපු යුතුකම මේකද?. මේවා රණවිරුකම් නෙමෙයි මේවා තමයි මිලිටරි ජුන්ටාවන් කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. මේවා රණවිරුවන්ට කරන අවමානයක්. [COLOR="darkred"]මේ රටේ නාවුක හමුදාවට කළ අපරාධය මෙන්න..[/COLOR] ඊළඟට 2009 යුධ ජයග්රහනයෙන් පසුව නාවුක හමුදා ව්‍යාපාරයක් ගෙනගියා ගාල්ලේ. ඒ ව්‍යාපාරය කළේ මොකද්ද සමුද්‍ර ආරක්ෂණ වැඩපිළිවෙලවල්වලට අවශ්‍යකරන ආයුධ ගබඩා කරලා තිබුණු ගාලූ වරායේ නාවුක හමුදාවේ. කීයක් ඉපැයූවද? 2009 සිට 2012 වෙනකන් ඉපැයූවා. මෙයින් මිලියන 1800 ක් නාවුක හමුදාවට. මේක දිහා කෑදරකමින් මිලිටරි ජුන්ටාවේ කට්ටිය බලාගෙන හිටියා. හැදුවා රක්නා ලංකා කියල ආයතනයක්. එකේ ප්‍රධාන විධායකයෝ දෙන්නම ගෝඨාභය මහත්මයත් සමග එක දවසේ හමුදාවට බැඳුණු ගජ මිතුරෝ දෙන්නෙක්. ඒ අය හරහා මේක රක්නා ලංකා එකට ගත්තා. රක්නා ලංකා එකෙන් මේක ඇවන්ගාඞ් එකට දුන්නා. ඇවන්ගාඩ් එක පුද්ගලික සමාගමක්. 2012 රාජිත ඇමතිතුමලා අපි මැදිහත් වෙලා යන්තම් මේක ආණ්ඩුවට ගන්නකං මේ අවුරුදු ගාන තුළ මිලියන 12,000 ක් හෙව්වා. 1,700 ශ්‍රී ලංකා නාවුක හමුදාවට දුන්නේ. දශලක්ෂ දහදාහක්, ලක්ෂ ලක්ෂයක් දාගත්තා සාක්කුවේ. මේකද නාවුක හමුදාවට කළ සේවය. 2012 නාවුක හමුදාවට අපි අරන් දුන්නට පස්සේ අපේ සාක්කුවට සතයක්වත් ආවේ නැහැ. හැබැයි ඒක ගියා නාවුක හමුදාවට. අපි අද වනවිට උපයලා දීල තිබෙනවා මිලියන 8,000 ක්. ලක්ෂ අසූ දාහක්. අපේ නාවුක හමුදාවට අපි ඉතිරි කරලා දීලා තිබෙනවා. එහෙමයි රණවිරුවන්ට සලකන්නේ. අරක මොකද්ද මිලිටරි ජුන්ටාව. මම ගත්තා ඇවන්ගාඞ් එක ගෙවපු ලැයිස්තුව. සිරිලිය සවියට ගෙවලා තිබෙනවා. නාමල් මහත්මයාගේ කාර් රේස්වලට ගෙවලා තිබෙනවා. ගෝඨාභය මහත්මයාගේ පුද්ගලික ලේකම්ගේ ගිණුමට දාලා තිබෙනවා, මිලියන 350 ක්. ලැයිස්තුව අවශ්‍ය නම් කියන්න. අපි අභියෝග කරනවා පුළුවන්නම් කියන්න කියලා අපි ගාව ලැයිස්තුව තිබෙනවා. මෙන්න මේ විදිහට පුද්ගලිකව කරගෙන ගියේ. අද ඔය දේශපේ‍්‍රමී පොරටෝක් දෙන හුඟක් අයගේ පක්ෂ කාර්යාල, ඒ වගේම පාවිච්චි කළ වාහන සේරම ගෙනගියේ ඇවන්ගාඞ් සල්ලිවලින්. අපේ සමහරුන්ට ඕකට විරුද්ධව කතා කරන්න බැහැ මොකද අපේ පැත්තේ හිටපු හිකනල්ලූ දෙතුන් දෙනෙකුත් මුගේ සාක්කුවේ වැටිලා හිටියේ. එයින් තමයි මේ නඩු ඔක්කොම අවුල් වෙලා ගියේ. ඒ නිසා මතක තියා ගන්න මේ රටේ නාවුක හමුදාවට කළ ඒ අපරාදේ. ඒ විතරක් නෙමෙයි යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවට යනකොට මුළු නාවුක හමුදාවේම තිබූ සුදුසුකම් වාර්තාව සම්පූර්ණ වෙනස් කලා. උන්නැහැව නාවුක හමුදාවට ගන්න. මෙහෙමයි රණවිරුවන්ට විනයයි කළමනාකාරීත්වයයි ලබා දුන්නේ. [COLOR="darkred"]ඩීල් කාරයො නැති තරුණ අමාත්‍ය මණ්ඩලයකින් ඍජු තීන්දු ගන්නවා..[/COLOR] ඊළඟට ගුවන් හමුදාවට මිග්යානා අරන් දෙන්න ගියහම ඒකෙනුත් ගැහුවා. කම්පැණියක් නැහැ, ලැයිස්තුවක් නැහැ. පරණ බඩු ටිකක් ගෙනත් දාලා ගැහුවා ඒකෙනුත්. අන්න එංගලන්තේ වර්ජින් අයිලන්ඞ් එකේ ගිණුම ඇරලා තිබෙනවා. දැන් ඒකට අදාල මිනිහා පිටරට. අපට කියනවා මහබැංකු බැඳුම්කරය ගැන. අපි කියනවා මහබැංකු බැඳුම්කරය වරදක්, ඒකට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. ඒකට අපි එඩිතරයි. නඩු පවරලා තිබෙනවා, ඒකට කටයුතු කර තිබෙනවා. හැබැයි මේ මිග්ගණුදෙනු, ඇවන්ගාඩ්ගණුදෙනු වංචාවලට වගේම ඊටීඑෆ් එකේ ඊපීඑෆ් එකේ සල්ලි හොරකං කරපු රත්වත්තෙලාගේ එන්ට්‍රස්ට් නඩුවට ඒවට නඩු පවරණකොට තමයි කියන්නේ පවුලට ගහනවා, හිරිහැර කරනවා කියලා කියන්නේ. ඔබතුමාලට බොහොම පැහැදිලිව කියනවා ඊළඟ රජයෙන් මේ රජයේ වගේ ඩීල් කාරයො නැති තරුණ අමාත්‍ය මණ්ඩලයක්, ශක්තිමත් පිරිසක් අපි ගෙනල්ල මේවට අපි ඍජුව දඬුවම් දෙනවා. මේවා රණවිරුකම් නෙමෙයි මේවා, මිලිටරි ජුන්ටාවේ වැඩ. [COLOR="darkred"]ගත්ත ණයෙන් කරපු වැඩ..[/COLOR] ඒ වගේම මහින්ද මහත්මයා කියනවා මේ ආණ්ඩුව ඩොලර් බිලියන 20 ක ණය අරගෙන තිබෙනවා කරපු බිබික්කමක් පෙන්වන්න කියලා. එතුමාට මම කියනවා එතුමාට සංඛ්‍යා ලේඛන කියල දෙන අය ලණු දෙනවා හරියට. මම ඒක ඒ කාලේ සිටම දන්නවා. ඇත්තටම අපි බිලියන 20 ක් නෙමෙයි බිලියන 22.3 ක් ණය අරගෙන තිබෙනවා මේ 2019 දෙසැම්බර් වන විට. මොනව කරන්නද මහින්ද මහත්මයා ගිනි පොලියට ගත්ත ණය ගෙවන්න තමයි මේ ණය වලින් 75% ක් අපි වැය කරලා තිබෙන්නේ. ඒ වගේම තවත් 13% ක් වැය කරලා තිබෙන්නේ ඩී.එස්. සේනානායකගේ ඉඳන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දක්වා ගත්ත ණය ගෙවන්න. මේක තමයි ඇත්ත. පොළිය ඩොලර් 8% යි. රුපියල අවප්‍රමාණය වීම 6% යි. එකතු කළහම නිකම්ම 14% යි. එතකොට අවුරුදු පහෙන් බැඳුම්කරය දැම්මනම් ඉබේම ණය ඩබල් වෙලා ගෙවන්න වෙලා තිබෙන පාපය විඳින්න වෙලා තිබෙන්නේ ඔබතුමාලට අපිට. පාංපිටිවලින්, කිරිපිටිවලින්, ඩීසල්වලින්, පෙට්රල්වලින් බදු ගෙවන්න වෙලා තිබෙන්නේ මෙන්න මේ වරිග ආර්ථිකය ගෙනයන්න තමයි මේ ටික කරල තිබෙන්නේ. අපි මොකද කර තිබෙන්නේ මේ රටේ රාජ්‍ය සේවකයෝ දහහතර ලක්ෂයේ වැටුප් දෙගුණයකින් වැඩිකළා. එක පවුලක එක වරිගෙක කට්ටිය වෙනුවට රටේ දහහතර ලක්ෂයකගේ වැටුප් වැඩි කලා. පවුල් විසි ලක්ෂය දක්වා සමෘද්ධිය වැඩි කලා. හැටපන් ලක්ෂයක් වූ මේ රටේ ජනාතවටයි අපි සේවය කළේ. අපිට තව කරන්න තිබෙනවා., අපට වැරදිච්ච තැන් තිබෙනවා නමුත් වරිගයක්, පවුලක් හදනවාට වඩා රටේ පවුල් ලක්ෂ 55 ක පවුල් රකින්න වැඩ කරන එක තමයි මේ රජයෙත්, අනාගත රජයෙත් ප්‍රතිපත්තිය කියන එක තමුන්නාන්සේලාට කියනවා. මහින්ද රාපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව හරි පැහැදිලියි මිත්‍රවරුණි. ගිය ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ඒ අය තමයි රාජ්‍ය ආදායමෙන් 97% ක් පාලනය කළේ. අදටත් බැසිල් මහත්මයා විදේශිකයෙක්. අදටත් ගෝඨාභය මහත්මයාගේ පවුල විදේශික. මේ ඇමරිකානුවෝ ටික තමයි ඊළඟටත් දැන් කට ඇරගෙන ඉන්නේ පරණ නාටකය ආයෙත් නටන්න. වරිග ආර්ථිකය නැවත ගේන්න. එතන රජපක්ෂ පවුලට සම්බන්ධ 269 දෙනෙක් හිටියා ආණ්ඩුවේ විවිධ නිලතල දරමින් 270 වෙනියා තමයි ඬේසි ආච්චි. ඊට පස්සේ තමයි දිනේෂ් ගුණවර්ධන වාසුදේව ඔය කට්ටිය. මේකද මේ රටේ අපි හදන්න යන ආණ්ඩුව. මෙතන එහෙම නැහැ. මෙතන කවුරුවත් රකින්න පවුල් නැහැ. මෙතන කාටවත් බැර කරන්න බූදල නැහැ. මෙතන අපි පැහැදිලිව කියනවා අලූත් පරපුරක්, අලූත් නායකත්වයක් අලූත් තරුණ කණ්ඩායමක් අපි ලබන 16 වෙනිදායින් පසුව මේ රට කරවන්න රැගෙන එනවා" යැයි පැවසීය.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom