Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීගිරියේ නවතම අභිරහස් එළිවෙයි .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීගිරි සිංහපාදය සීගිරියේ සිංහයාගේය

'සීගිරියේ පායුගල සිංහයකුගේ නොවේ' යන ශීර්ෂය සහිතව 2017 පෙබරවාරි 22 දා 'අද' පුවත්පතට රංගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් පළකර තිබුණි. මේ පිළිබදව සත්‍ය විමසීම ඉතා කාලෝචිත හෙයින් මෙය ලියා එවමි.

සීගිරියේ ඇති සිංහ සෝපානය (සිංහ පාද දෙක) පිළිබඳ වැරදි මත විටින්විට ජනමාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වී ඇත. මෙම සීගිරියේ සිංහයාගේ මූර්තියකට අයත් වන සිංහපාද දෙක ගැන නිවැරදිතාවයෙන් යුතුව කරුණු පැහැදිලි කිරීම ඉතා වැදගත් වනු ඇත.

සීගිරියට මේ නාමය යෙදීම පිළිබඳ පුරාවිද්‍ය කොමසාරිස් එච්.සී.පී. බෙල් (1890-1912 ) මහතා සීගිරියේ කැණීම් කටයුතු කරන කාලයේදී ඇතැම් විද්වත්හු අවඥාවෙන් බැහැර කළේ සීගිරියේ සිංහයෙකු නැති බව පවසමිනි. අද සිංහ සෝපානය Lion- Stair Case House යන නාමයෙන් බෙල් මහතා විසින් සිය 1898 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් කරන පරිදි සීගිරිය පිළිබද වංශකතාවේ සඳහන් විස්තරයේ නිරවද්‍යතාවය සොයා ගැනීමට සමත් විය.

රිස් ඩේවිඩ්ස් වැනි සමහර විදේශීය විද්වත්හු පවා සීගිරිය යන නම වංශකතාවේ එන පැහැදිලි කිරීම අවඥාවෙන් බැහැර කළහ. ඊට ප්‍රධාන හේතු වූයේ සිංහයාගේ මූර්ති ශ්‍රී ලංකාවේ වෙනත් පුරාණ ස්ථානවල සුලබ ලෙස දකින්නට ලැබුණු නමුත් එවැන්නක සලකුණු එතෙක් සීගිරියෙන් සොයා ගැනීමට නොහැකි වීමය. එහෙත් 1898 වර්ෂයේදී බෙල් මහතා කාව්‍ය පවුරේ පටු මාවතේ ඉහළ ගඩොල් සහ තවත් බොහෝ සුන්බුන් මෙන්ම වැවී තිබූ කැලෑවෙන්ද වැසී තිබුණු ස්ථානයක් පාදා ගැනීමේදී සිංහපාද දෙක මතුකර ගැනීමට හැකිවිය.

(REPORT ON ARCHAEOLOGICAL SURVEY - H.C.P BELL PAGE 8-9 (1898) (අපේ උරුමයලොවට ගෙනගිය බෙල් සිරිසමන් විජේතුංග පී 18-19 (2011))

සීගිරි සිංහයා පිළිබඳ සීගිරි ගීවල පවා සඳහන් වන බව මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාද විස්තර කර ඇත. (SIGIRIYA - CITY PALACE GARDENS MONASTERIES. PAINTINGS-PROF.SENAKA BANDARANAYAKE- P.37 (2005)

සීගිරිය හා බැඳුණු තවත් නාමයක් වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාද එච්.සී.පී. බෙල් මහතාගේ මෙම කාර්යය ගැන 1956දී ලියූ සීගිරි ග්‍රැෆිටි ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

“1898 දී එච්.සී.පී. බෙල් මහතා කළ කටයුතු සීගිරිය පිළිබඳ වංශකතාවේ එන විස්තරයේ නිවැරදිතාව ගැන මහත්සේ සාක්ෂි සොයාගැනීමට හැකි විය. රීස් ඩේවිස් සහ තවත් ලේඛකයෝ සීගීරි - සිහිගිරි යන නාමය වංශකතාවෙහි සඳහන් වන පැහැදිලි කිරීම අවඥාවෙන් සැලකීමට කටයුතු කළහ. ඊට ප්‍රමුඛතම හේතුව වූයේ සිංහ මූර්ති ලංකාවේ වෙනත් පුරාණ ස්ථානවලින් ඉතා සුලභව දක්නට ලැබෙන නමුත්, එවැනි සිංහ මූර්තියක සලකුණක් වත් සීගිරියෙන් සොයා ගැනීමට නොහැකි වීමයි.

සීගිරිය යන නාමය පිළිබඳ ඉතා විද්වත් ශාස්ත්‍රීය පැහැදිලි කිරීම් සිදුකළ නමුදු ස්වදේශිකයන් විසින් ඉදිරිපත් කරන ලද ඒවා අවඥාවෙන් බැහැර කෙරිණි. මේ කාලයේදී (1898දී) බෙල් මහතා විසින් කැටපත් පවුරු මාවතේ පහළ කොටසේ ඉහළ ගඩොල් ගොඩක් සාදා ගත්තේය. ඒ ගඩොල් ගොඩ සාදන අවස්ථාවේදී ඉතා විශාල සිංහ රූපයක නටඹුන් සොයා ගත්තේය. මේ සිංහ රූපයේ බඳ හරහා පියමග දිගේ ඉහළට නගින ස්ථාන පන්තියක් විය. සීගිරියට සීගිරිය යන නම ගෙනදුන් සිංහ සෝපානය (LION STAICASE HOUSE)වූයේ මෙයයි.

'(SIGIRI GRAFFITI VOL.i PRF. SENARAT PARANAVITANA- PAGE iii - 1956'

(අපේ උරුමය ලොවට ගෙන ගිය බෙල්- සිරිසමන් විජේතුංග පී. 18-19-2011)

සීගිරියේ සිංහ පාදය පිළිබඳ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය රාජාද සිල්වා මහතා මෙසේ සඳහන් කරයි.

සීගිරිපර්වතයේ මුදුනට නැගීමට පළමුව උතුරු පැත්තේ උස්තම මළුවට වදිනා ප්‍රධාන මග වනාහී පුරාණ වේදිකා මග ගරා වැටුණුතැන්හි නවීන යකඩ පාලමක් නංවා පව්වේ වයඹ පැත්ත වටේ විහිදෙන මගය. තන්හි තන්හි කුඩාවට ඇති සෝපාන පන්තිය. මේ මළුවේ නිරිත කොනේ එයට ප්‍ර‘වේශය සපයයි. 1898දී මළුවේ කැණීම් අරඹනවාත් සමගම එයට පව්ව මුදුනේ අඩි සියගණනක් පහළින් යාර 72 දිගට යාර 36 පළලටද පව්වෙන් උතුරු දෙසට නෙරාගිය පැතලි තලාවක් විය.

එතෙක් කල් කාශ්‍යපයන් ගොඩනැංවූ සිංහ සෝපානාගාරය ඇති බවට ලකුණු එළිපැදුම් නොවීය. පව්වෙ උතුරු මුහුණතේ ඉහළ ගණින්නට බැරි තරම් පටුපුළුක්කු මත පෙර පිහිටි ආගාර ගරා වැටුණු සුන්බුන් යැයි බෙල් සිතූ පස්ගොඩක් මානා තෘණයෙන් වැසී මේ මළුවේ දක්ෂිණාන්තයේ විය. මේ පස්ගොඩ කැණූ විට බෙල්ගේ විශ්මයට හේතු වෙමින් එලිපැදුම් වූයේ උඩුමියෙන් ලැග හුන් සිංහයකුගේ විශාල නිය පඳුරුය.

මේ සුපතළ පර්වතයට සිංහ-ගිරි යන නම ලැබීමට හේතු වූ බිත්ති අතරේ හුණුගල් පියගැටයෙන් සැදී මධ්‍යම මාර්ගය සිංහයාගේ ශෛලිගත මුඛය සලකුණු කෙරෙතැයි සිතේ. මෙතැනින් සෝපාන තලයෙන්ද වංගුවෙන්ද යුතු මග පර්වත මුදුනේ ඊසාන කෝණයෙන් එහි මුදුනට වදිනා තැන දක්වා යෙදී තිබුණේ පසුපස පිහිටි පව්වෙන් අර්ධ ප්‍රමාණයට මතුව සිංහ ශරීරය තුළිනි. මෙහි වේදිකා වූ මැද කොටස ගලට සවිකොට තිබුණු සැටි ලඹේටළංවන තරම් වූ පව් මුහුණතෙහි කෙටූ වූ ලීස්ථර වැටිහා පුළුක්කු ඔස්සේ හෝඩුවාවන් දත හැකිය.

අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය මගින් අධ්‍යාපන සියවස (1969) වෙනුවෙන් පළකරන ලද 'ලංකාවේ අධ්‍යාපනය' ග්රන්ථයට ආචාර්ය රාජා ද සිල්වා ලියූ 'අධ්‍යාපනයේ හා සංස්කෘතියේ ජීවමාන ස්මාරකය' ලිපිය පි.135-1969)

සිංහපාද මළුවද මෙම සිංහයාගේ මූර්තියට සම්බන්ධ වූ බව පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත.

සිංහපාද මළුවේ දක්නට ලැබෙන ප්‍රධානම නිර්මාණය වන්නේ දැනට දෙපා පමණකින් ඉතිරි වී ඇති විශාල සිංහ රූපයයි. මෙය මළුවේ සිට ඉහළින් වූ මාලිගය කරා යාමට තිබූ එකම දොරටුවද විය. සිංහපාද මළුවේ දකුණු කෙළවරේ, එනම් පර්වත පාදයේ තිබූ ගොඩැල්ලක් දැක බෙල් මහතා අදහස් කළේ එහි ගල මත මාලිගයේද, ගල් කපා ඇති කාණු මත අතීතයේ තිබූ පවුරුවල අවශේෂද ගොඩගැසී ඇති බවකි. එහෙත් මේ ගොඩනැගිල්ල කැණීමේදී බෙල් මහතා විශ්මයට පත් කරමින් හිඳගෙන සිටින සිංහයකුගේ දෙපා මතු විය.

මේ මහා පර්වතයට 'සිහගිරි' යන නම ලැබීමට හේතු වූ සිංහ රාජයා අවසානයේ බෙල් මහතාට හමු විය. (1904 සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පාලන වාර්තාව - H.C.P. BELL. P.9) 1898 වර්ෂයේදී බෙල් මහතා මේ ගොඩනැගිල්ල කැණීමේදී හඳුනාගනු ලැබුවේ මෙය ඉතා රළු ලෙස නිර්මාණය කළ ඇතෙකුගේ හිසක් බවයි. (1898 පුරාවිද්‍යා පාලන වාර්තාව - H.C.P. BELL. P.9)

සීගිරිය ගැන මහාවංශයේ සිංහ රූපය පිළිබඳ සඳහන් කරන්නේ මෙසේය.

“මිනිසුන් විසින් නැග්ග නොහෙන (ඒ පව්ව) සිංහයන් සුද්ධ කරවා පව්වකින් පිරිකෙව් කොට එහි ගිනිගෙවල් සිංහයන් බඳුකොට කරවීය. එහෙයින් සීගිරි නම් වී. (මහාවංසය දෙවැනි කොටස 39 වැනි පරිච්ඡේදය පී.16- පරිච්ඡේදය පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සහ බටුවන්තුඩාව - 1912)

සිංහ පාදය, සිංහ සෝපානය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා මෙසේ සඳහන් කරයි.

“සිංහපාදයේ නිර්මාණකරණය කෙසේ වී දැයි පැහැදිලි කරගැනීමට දෙස් දෙන සාධක කිහිපයක් ඒ අසලින්ම සොයාගැනීමට හැකි විය. ඒ අනුව අතීතයේදී එයට සිංහ හිසක් තිබූ බව පිළිගැනීමට සිදු වේ. මේ ආකාරයේ දොරටුවක් ලක්දිව වෙනත් තැනකින් සොයාගැනීමට නොහැකි වීමද විශේෂත්වයකි.

අතීතයේදී සිංහ පාදයන්ට මැදි වූ පියගැට පෙළ තිබෙන්නට ඇත්තේ සිංහ හිස ඇතුළේය. අද සිංහ හිස දක්නට නැතත්, එවැන්නක් තිබූ ආකාරයට සරිලන වටප්‍රමාණයක කැපුම් සලකුණු ගල් බෙයඳේ දක්නට පුළුවන. ආරුක්කු ක්‍රමය නිර්මාණය වී තිබුණේ හිස් අවකාශයක නිසා ඉක්මනින්ම කඩාවැටෙන්නට ඇත. එමෙන්ම ඉහළ තිබූ ගොඩනැගිලි සිංහ හිස මතට කඩාවැටෙන්නට හේතු වන්නට ඇත.

ඇතැම් වියතුන්ගේ මතය වන්නේ දෙපයින් නැගී සිටි ඒ සිංහයා හිස ඉහළට කර ඈත බලා සිටින අතර, ඒ සිංහයා මැදින් මාර්ගය වැටී තිබුණු බවය. ඒ සිංහයාගේ දෙපාවල විලාශය අනුව එසේ හිස ඔසවා සිටින ලෙසට සාදා තිබුණු බවක් නොපෙනේ. ඒ අනුව පියගැට පෙළ තිබී ඇත්තේ දෙපා මත හොවා උන් සිංහයාගේ අයාගත් මුඛ තුළිනි. මෙහි තිබූ සිංහ හිසේ ප්‍රමාණයට සරිලන තරමේ කැපුම් සලකුණු පර්වතයේ දක්නට පිළිවන. ගඩොලින් කළ සිංහ හිස ගලට වැද්දීම සඳහා පර්වතියේ කපන ලද කොවුන් සලකුණු රාශියක්ම එහි සටහන් වී තිබේ. මේ ලක්ෂණවලට අනුව සිංහ රූපය මීටර් 14 ක් තරම් උස් වූවක් බව පැහැදිලිය. (සීගිරිය ලෝක උරුමයක වගතුග මහාචාර්ය මාලිංග අමරසිංහ - පි.92 -100-2005)

සීගිරියේ සිංහ සෝපානය පිළිබඳ පුරාවිද්‍යාඥයන් විසින් ප්‍රා‘යෝගිකව සංරක්ෂණ කටයුතුවල යෙදෙමින් ප්‍රකාශ කරන ලද ඒ කරුණුවලට අමතරව සීගිරිය නැරඹීමට පැමිණි, සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලියමින් ප්‍රකාශ කළ සීගිරි කවීන්ද සිංහ රූපයක් තමා දුටු බව ප්‍රකාශ කර තිබීම ඉතා ප්‍රබල සාක්ෂියකි. මීට වසර 60කට ඉහතදී SIGIRI GRAFFITI නමින් (වෙළුම් දෙකකින් යුත්) ග්රන්ථයක් ලියූ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සිංහයා ගැන ලියූ සීගිරි ගී කිහිපයකින් මෙම සීගිරි සිංහයා හුදු මනඃකල්පිත වූවක් නොවන බවට සාක්ෂි දරනු ඇත.

නැගී ඇති බලනට බැලීම් සිහිමියන් සීහිගිරි

මනදොළ පුරය් ඇති බලන රිසි (නො) වේ බෙයන්ද් රන්වන්

(45 ගීය)

අර්ථය

ඇති (දෙය) බලනට සිහිගිරි නැග මනදොළ පුරා සිංහ ස්වාමියා බැලීමි. බෙයඳෙහි (සිටින්නා වූ) රන්වන් (ලිය) බැලීමට රුචියක් (මා කෙරෙහි ඇති නොවීය)

මෙහි සිංහ ස්වාමියා යනු සිංහ රූපයයි. සීගිරි ලිය බැලීමට නොව සිංහ රූපය බැලීමට මේ කවියාගේ වැඩි රුචියක් තිබුණු බව එයින් කියැවේ.

තවත් සීගිරි කවියෙක් සීගිරි ලඳුන් මෙන්ම සිංහ රාජයාද දුටු බව පවසන්නේ මෙසේය.

සීරජ යසස සිරි තැබූ මුළු ලොව පැතිරී

නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි

(205 ගීය)

අර්ථය

මුළු ලොව එකලා වූ යසස සහ සිරිය ද ඇති සිංහ රාජයාද අසිරිමත් නිලුපුල් ඇස් (අත්තිනියක්ද) සිහිගිරියේදී බැලුවෙමු (ක්‍රි.ව.8 වැනි සියවසේදී ලියන ලද ගීයකි.)

(දි) ගැ (ස්) ගිරිහිසැ හන්දි ඇවිද් මෙ ග (ල) බැලුමො

(බ)ලමනා තක් ඇවි(ද්) බැලුවො සී සිහිගිරි

(476 ගීය)

අර්ථය

මේ පර්වතය කරා අවුත් ගිරිහිස සිටි දිගැසිය බැලුවෙමු (මෙහි) අවුත් බැලුව මනා තාක් (දෙය වන) සිහිගිරියෙහි සිංහයා බැලුවෙමු.

මේ පිළිබඳ මාහාචාර්ය නන්දසේන මුදියන්සේ විද්වතා මෙසේ සඳහන් කරයි.

සීගිරියෙහි බැලිය යුතු එකම දෙය සිංහ රූපයක් පමණක් බව කියා ඇති හෙයින් එහි සිටින කතුන් ගැන කතා කළ අය එයින් උපහාසයට ලක්කළ බව පෙනේ. (සීගිරි පද්‍යාවලිය පි. 409)

මේ කරුණු අනුව සිංහ පාදය ගැන සත්‍යය හෙළි වී ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

සිරිසමන් විජේතුංග - පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂක

සිරිසමන් විජේතුංග

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂක

[QUOTE="nnccbb, post: 23993671, member: 408267"] [SIZE=5][COLOR=Blue][B]සීගිරි සිංහපාදය සීගිරියේ සිංහයාගේය[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red] 'සීගිරියේ පායුගල සිංහයකුගේ නොවේ' [/COLOR][/SIZE][B][SIZE=3]යන ශීර්ෂය සහිතව 2017 පෙබරවාරි 22 දා 'අද' පුවත්පතට රංගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් පළකර තිබුණි. මේ පිළිබදව සත්‍ය විමසීම ඉතා කාලෝචිත හෙයින් මෙය ලියා එවමි. සීගිරියේ ඇති සිංහ සෝපානය (සිංහ පාද දෙක) පිළිබඳ වැරදි මත විටින්විට ජනමාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වී ඇත. මෙම සීගිරියේ සිංහයාගේ මූර්තියකට අයත් වන සිංහපාද දෙක ගැන නිවැරදිතාවයෙන් යුතුව කරුණු පැහැදිලි කිරීම ඉතා වැදගත් වනු ඇත. සීගිරියට මේ නාමය යෙදීම පිළිබඳ පුරාවිද්‍ය කොමසාරිස් එච්.සී.පී. බෙල් (1890-1912 ) මහතා සීගිරියේ කැණීම් කටයුතු කරන කාලයේදී ඇතැම් විද්වත්හු අවඥාවෙන් බැහැර කළේ සීගිරියේ සිංහයෙකු නැති බව පවසමිනි. අද සිංහ සෝපානය Lion- Stair Case House යන නාමයෙන් බෙල් මහතා විසින් සිය 1898 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් කරන පරිදි සීගිරිය පිළිබද වංශකතාවේ සඳහන් විස්තරයේ නිරවද්‍යතාවය සොයා ගැනීමට සමත් විය. රිස් ඩේවිඩ්ස් වැනි සමහර විදේශීය විද්වත්හු පවා සීගිරිය යන නම වංශකතාවේ එන පැහැදිලි කිරීම අවඥාවෙන් බැහැර කළහ. ඊට ප්‍රධාන හේතු වූයේ සිංහයාගේ මූර්ති ශ්‍රී ලංකාවේ වෙනත් පුරාණ ස්ථානවල සුලබ ලෙස දකින්නට ලැබුණු නමුත් එවැන්නක සලකුණු එතෙක් සීගිරියෙන් සොයා ගැනීමට නොහැකි වීමය. එහෙත් 1898 වර්ෂයේදී බෙල් මහතා කාව්‍ය පවුරේ පටු මාවතේ ඉහළ ගඩොල් සහ තවත් බොහෝ සුන්බුන් මෙන්ම වැවී තිබූ කැලෑවෙන්ද වැසී තිබුණු ස්ථානයක් පාදා ගැනීමේදී සිංහපාද දෙක මතුකර ගැනීමට හැකිවිය. [/SIZE] [/B] [B][COLOR=#FF0000](REPORT ON ARCHAEOLOGICAL SURVEY - H.C.P BELL PAGE 8-9 (1898) (අපේ උරුමයලොවට ගෙනගිය බෙල් සිරිසමන් විජේතුංග පී 18-19 (2011))[/COLOR][/B] [B][SIZE=3]සීගිරි සිංහයා පිළිබඳ සීගිරි ගීවල පවා සඳහන් වන බව මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාද විස්තර කර ඇත.[/SIZE][COLOR=#FF0000] (SIGIRIYA - CITY PALACE GARDENS MONASTERIES. PAINTINGS-PROF.SENAKA BANDARANAYAKE- P.37 (2005)[/COLOR][/B] [B][SIZE=3] සීගිරිය හා බැඳුණු තවත් නාමයක් වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාද එච්.සී.පී. බෙල් මහතාගේ මෙම කාර්යය ගැන 1956දී ලියූ සීගිරි ග්‍රැෆිටි ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත. “1898 දී එච්.සී.පී. බෙල් මහතා කළ කටයුතු සීගිරිය පිළිබඳ වංශකතාවේ එන විස්තරයේ නිවැරදිතාව ගැන මහත්සේ සාක්ෂි සොයාගැනීමට හැකි විය. රීස් ඩේවිස් සහ තවත් ලේඛකයෝ සීගීරි - සිහිගිරි යන නාමය වංශකතාවෙහි සඳහන් වන පැහැදිලි කිරීම අවඥාවෙන් සැලකීමට කටයුතු කළහ. ඊට ප්‍රමුඛතම හේතුව වූයේ සිංහ මූර්ති ලංකාවේ වෙනත් පුරාණ ස්ථානවලින් ඉතා සුලභව දක්නට ලැබෙන නමුත්, එවැනි සිංහ මූර්තියක සලකුණක් වත් සීගිරියෙන් සොයා ගැනීමට නොහැකි වීමයි. [/SIZE][/B] [B][SIZE=3]සීගිරිය යන නාමය පිළිබඳ ඉතා විද්වත් ශාස්ත්‍රීය පැහැදිලි කිරීම් සිදුකළ නමුදු ස්වදේශිකයන් විසින් ඉදිරිපත් කරන ලද ඒවා අවඥාවෙන් බැහැර කෙරිණි. මේ කාලයේදී (1898දී) බෙල් මහතා විසින් කැටපත් පවුරු මාවතේ පහළ කොටසේ ඉහළ ගඩොල් ගොඩක් සාදා ගත්තේය. ඒ ගඩොල් ගොඩ සාදන අවස්ථාවේදී ඉතා විශාල සිංහ රූපයක නටඹුන් සොයා ගත්තේය. මේ සිංහ රූපයේ බඳ හරහා පියමග දිගේ ඉහළට නගින ස්ථාන පන්තියක් විය. සීගිරියට සීගිරිය යන නම ගෙනදුන් සිංහ සෝපානය (LION STAICASE HOUSE)වූයේ මෙයයි.[/SIZE][/B] [B][COLOR=#FF0000]'(SIGIRI GRAFFITI VOL.i PRF. SENARAT PARANAVITANA- PAGE iii - 1956'[/COLOR][/B] [B][COLOR=#FF0000](අපේ උරුමය ලොවට ගෙන ගිය බෙල්- සිරිසමන් විජේතුංග පී. 18-19-2011)[/COLOR][/B] [B][SIZE=3]සීගිරියේ සිංහ පාදය පිළිබඳ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය රාජාද සිල්වා මහතා මෙසේ සඳහන් කරයි. සීගිරිපර්වතයේ මුදුනට නැගීමට පළමුව උතුරු පැත්තේ උස්තම මළුවට වදිනා ප්‍රධාන මග වනාහී පුරාණ වේදිකා මග ගරා වැටුණුතැන්හි නවීන යකඩ පාලමක් නංවා පව්වේ වයඹ පැත්ත වටේ විහිදෙන මගය. තන්හි තන්හි කුඩාවට ඇති සෝපාන පන්තිය. මේ මළුවේ නිරිත කොනේ එයට ප්‍ර‘වේශය සපයයි. 1898දී මළුවේ කැණීම් අරඹනවාත් සමගම එයට පව්ව මුදුනේ අඩි සියගණනක් පහළින් යාර 72 දිගට යාර 36 පළලටද පව්වෙන් උතුරු දෙසට නෙරාගිය පැතලි තලාවක් විය. එතෙක් කල් කාශ්‍යපයන් ගොඩනැංවූ සිංහ සෝපානාගාරය ඇති බවට ලකුණු එළිපැදුම් නොවීය. පව්වෙ උතුරු මුහුණතේ ඉහළ ගණින්නට බැරි තරම් පටුපුළුක්කු මත පෙර පිහිටි ආගාර ගරා වැටුණු සුන්බුන් යැයි බෙල් සිතූ පස්ගොඩක් මානා තෘණයෙන් වැසී මේ මළුවේ දක්ෂිණාන්තයේ විය. මේ පස්ගොඩ කැණූ විට බෙල්ගේ විශ්මයට හේතු වෙමින් එලිපැදුම් වූයේ උඩුමියෙන් ලැග හුන් සිංහයකුගේ විශාල නිය පඳුරුය. මේ සුපතළ පර්වතයට සිංහ-ගිරි යන නම ලැබීමට හේතු වූ බිත්ති අතරේ හුණුගල් පියගැටයෙන් සැදී මධ්‍යම මාර්ගය සිංහයාගේ ශෛලිගත මුඛය සලකුණු කෙරෙතැයි සිතේ. මෙතැනින් සෝපාන තලයෙන්ද වංගුවෙන්ද යුතු මග පර්වත මුදුනේ ඊසාන කෝණයෙන් එහි මුදුනට වදිනා තැන දක්වා යෙදී තිබුණේ පසුපස පිහිටි පව්වෙන් අර්ධ ප්‍රමාණයට මතුව සිංහ ශරීරය තුළිනි. මෙහි වේදිකා වූ මැද කොටස ගලට සවිකොට තිබුණු සැටි ලඹේටළංවන තරම් වූ පව් මුහුණතෙහි කෙටූ වූ ලීස්ථර වැටිහා පුළුක්කු ඔස්සේ හෝඩුවාවන් දත හැකිය. [/SIZE][/B] [SIZE=3][COLOR=#FF0000][B]අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය මගින් අධ්‍යාපන සියවස (1969) වෙනුවෙන් පළකරන ලද 'ලංකාවේ අධ්‍යාපනය' ග්රන්ථයට ආචාර්ය රාජා ද සිල්වා ලියූ 'අධ්‍යාපනයේ හා සංස්කෘතියේ ජීවමාන ස්මාරකය' ලිපිය පි.135-1969) [/B][/COLOR][/SIZE] [B][SIZE=3] සිංහපාද මළුවද මෙම සිංහයාගේ මූර්තියට සම්බන්ධ වූ බව පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. සිංහපාද මළුවේ දක්නට ලැබෙන ප්‍රධානම නිර්මාණය වන්නේ දැනට දෙපා පමණකින් ඉතිරි වී ඇති විශාල සිංහ රූපයයි. මෙය මළුවේ සිට ඉහළින් වූ මාලිගය කරා යාමට තිබූ එකම දොරටුවද විය. සිංහපාද මළුවේ දකුණු කෙළවරේ, එනම් පර්වත පාදයේ තිබූ ගොඩැල්ලක් දැක බෙල් මහතා අදහස් කළේ එහි ගල මත මාලිගයේද, ගල් කපා ඇති කාණු මත අතීතයේ තිබූ පවුරුවල අවශේෂද ගොඩගැසී ඇති බවකි. එහෙත් මේ ගොඩනැගිල්ල කැණීමේදී බෙල් මහතා විශ්මයට පත් කරමින් හිඳගෙන සිටින සිංහයකුගේ දෙපා මතු විය. [/SIZE][/B] [B][SIZE=3]මේ මහා පර්වතයට 'සිහගිරි' යන නම ලැබීමට හේතු වූ සිංහ රාජයා අවසානයේ බෙල් මහතාට හමු විය. (1904 සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පාලන වාර්තාව - H.C.P. BELL. P.9) 1898 වර්ෂයේදී බෙල් මහතා මේ ගොඩනැගිල්ල කැණීමේදී හඳුනාගනු ලැබුවේ මෙය ඉතා රළු ලෙස නිර්මාණය කළ ඇතෙකුගේ හිසක් බවයි. [COLOR=#FF0000](1898 පුරාවිද්‍යා පාලන වාර්තාව - H.C.P. BELL. P.9) [/COLOR][/SIZE][/B] [SIZE=3][B]සීගිරිය ගැන මහාවංශයේ සිංහ රූපය පිළිබඳ සඳහන් කරන්නේ මෙසේය. “මිනිසුන් විසින් නැග්ග නොහෙන (ඒ පව්ව) සිංහයන් සුද්ධ කරවා පව්වකින් පිරිකෙව් කොට එහි ගිනිගෙවල් සිංහයන් බඳුකොට කරවීය. එහෙයින් සීගිරි නම් වී. [COLOR=#FF0000](මහාවංසය දෙවැනි කොටස 39 වැනි පරිච්ඡේදය පී.16- පරිච්ඡේදය පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සහ බටුවන්තුඩාව - 1912)[/COLOR] [/B][/SIZE] [B][SIZE=3] සිංහ පාදය, සිංහ සෝපානය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා මෙසේ සඳහන් කරයි. “සිංහපාදයේ නිර්මාණකරණය කෙසේ වී දැයි පැහැදිලි කරගැනීමට දෙස් දෙන සාධක කිහිපයක් ඒ අසලින්ම සොයාගැනීමට හැකි විය. ඒ අනුව අතීතයේදී එයට සිංහ හිසක් තිබූ බව පිළිගැනීමට සිදු වේ. මේ ආකාරයේ දොරටුවක් ලක්දිව වෙනත් තැනකින් සොයාගැනීමට නොහැකි වීමද විශේෂත්වයකි. අතීතයේදී සිංහ පාදයන්ට මැදි වූ පියගැට පෙළ තිබෙන්නට ඇත්තේ සිංහ හිස ඇතුළේය. අද සිංහ හිස දක්නට නැතත්, එවැන්නක් තිබූ ආකාරයට සරිලන වටප්‍රමාණයක කැපුම් සලකුණු ගල් බෙයඳේ දක්නට පුළුවන. ආරුක්කු ක්‍රමය නිර්මාණය වී තිබුණේ හිස් අවකාශයක නිසා ඉක්මනින්ම කඩාවැටෙන්නට ඇත. එමෙන්ම ඉහළ තිබූ ගොඩනැගිලි සිංහ හිස මතට කඩාවැටෙන්නට හේතු වන්නට ඇත. ඇතැම් වියතුන්ගේ මතය වන්නේ දෙපයින් නැගී සිටි ඒ සිංහයා හිස ඉහළට කර ඈත බලා සිටින අතර, ඒ සිංහයා මැදින් මාර්ගය වැටී තිබුණු බවය. ඒ සිංහයාගේ දෙපාවල විලාශය අනුව එසේ හිස ඔසවා සිටින ලෙසට සාදා තිබුණු බවක් නොපෙනේ. ඒ අනුව පියගැට පෙළ තිබී ඇත්තේ දෙපා මත හොවා උන් සිංහයාගේ අයාගත් මුඛ තුළිනි. මෙහි තිබූ සිංහ හිසේ ප්‍රමාණයට සරිලන තරමේ කැපුම් සලකුණු පර්වතයේ දක්නට පිළිවන. ගඩොලින් කළ සිංහ හිස ගලට වැද්දීම සඳහා පර්වතියේ කපන ලද කොවුන් සලකුණු රාශියක්ම එහි සටහන් වී තිබේ. මේ ලක්ෂණවලට අනුව සිංහ රූපය මීටර් 14 ක් තරම් උස් වූවක් බව පැහැදිලිය. (සීගිරිය ලෝක උරුමයක වගතුග මහාචාර්ය මාලිංග අමරසිංහ - පි.92 -100-2005) සීගිරියේ සිංහ සෝපානය පිළිබඳ පුරාවිද්‍යාඥයන් විසින් ප්‍රා‘යෝගිකව සංරක්ෂණ කටයුතුවල යෙදෙමින් ප්‍රකාශ කරන ලද ඒ කරුණුවලට අමතරව සීගිරිය නැරඹීමට පැමිණි, සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලියමින් ප්‍රකාශ කළ සීගිරි කවීන්ද සිංහ රූපයක් තමා දුටු බව ප්‍රකාශ කර තිබීම ඉතා ප්‍රබල සාක්ෂියකි. මීට වසර 60කට ඉහතදී SIGIRI GRAFFITI නමින් (වෙළුම් දෙකකින් යුත්) ග්රන්ථයක් ලියූ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සිංහයා ගැන ලියූ සීගිරි ගී කිහිපයකින් මෙම සීගිරි සිංහයා හුදු මනඃකල්පිත වූවක් නොවන බවට සාක්ෂි දරනු ඇත. [IMG]https://www.elakiri.com//editorial.ada.lk/wp-content/uploads/file/sigiriya%203.jpg[/IMG] [COLOR=#008000]නැගී ඇති බලනට බැලීම් සිහිමියන් සීහිගිරි[/COLOR] [COLOR=#008000]මනදොළ පුරය් ඇති බලන රිසි (නො) වේ බෙයන්ද් රන්වන්[/COLOR] [COLOR=#008000](45 ගීය)[/COLOR] [COLOR=Red] අර්ථය[/COLOR] ඇති (දෙය) බලනට සිහිගිරි නැග මනදොළ පුරා සිංහ ස්වාමියා බැලීමි. බෙයඳෙහි (සිටින්නා වූ) රන්වන් (ලිය) බැලීමට රුචියක් (මා කෙරෙහි ඇති නොවීය) මෙහි සිංහ ස්වාමියා යනු සිංහ රූපයයි. සීගිරි ලිය බැලීමට නොව සිංහ රූපය බැලීමට මේ කවියාගේ වැඩි රුචියක් තිබුණු බව එයින් කියැවේ. තවත් සීගිරි කවියෙක් සීගිරි ලඳුන් මෙන්ම සිංහ රාජයාද දුටු බව පවසන්නේ මෙසේය. [COLOR=#006400]සීරජ යසස සිරි තැබූ මුළු ලොව පැතිරී[/COLOR] [COLOR=#006400]නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි[/COLOR] [COLOR=#006400](205 ගීය)[/COLOR] [COLOR=Red] අර්ථය[/COLOR] මුළු ලොව එකලා වූ යසස සහ සිරිය ද ඇති සිංහ රාජයාද අසිරිමත් නිලුපුල් ඇස් (අත්තිනියක්ද) සිහිගිරියේදී බැලුවෙමු (ක්‍රි.ව.8 වැනි සියවසේදී ලියන ලද ගීයකි.) [COLOR=#006400](දි) ගැ (ස්) ගිරිහිසැ හන්දි ඇවිද් මෙ ග (ල) බැලුමො[/COLOR] [COLOR=#006400](බ)ලමනා තක් ඇවි(ද්) බැලුවො සී සිහිගිරි[/COLOR] [COLOR=#006400](476 ගීය)[/COLOR] [COLOR=Red]අර්ථය[/COLOR] මේ පර්වතය කරා අවුත් ගිරිහිස සිටි දිගැසිය බැලුවෙමු (මෙහි) අවුත් බැලුව මනා තාක් (දෙය වන) සිහිගිරියෙහි සිංහයා බැලුවෙමු. මේ පිළිබඳ මාහාචාර්ය නන්දසේන මුදියන්සේ විද්වතා මෙසේ සඳහන් කරයි. සීගිරියෙහි බැලිය යුතු එකම දෙය සිංහ රූපයක් පමණක් බව කියා ඇති හෙයින් එහි සිටින කතුන් ගැන කතා කළ අය එයින් උපහාසයට ලක්කළ බව පෙනේ. [COLOR=#FF0000](සීගිරි පද්‍යාවලිය පි. 409)[/COLOR] මේ කරුණු අනුව සිංහ පාදය ගැන සත්‍යය හෙළි වී ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. සිරිසමන් විජේතුංග - පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂක [/SIZE][/B] [SIZE=5][COLOR=Red]සිරිසමන් විජේතුංග [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂක [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom