Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීගිරියේ රහස් දොරටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් තොරතුරු ටිකක්,

“දැනට සීගිරියේ ඇති “සිංහපාදය“ සිංහ පාදයක් ලෙස හඳුන්වනු ලැබුව ද එය සිංහ පාදයක් නොවේ. එය අංග සම්පූර්ණ නැහැ. සිංහයාගේ පාදයක ඇඟිලි හතරක් තියෙනවා. නිය කෙළවර වක්‍රව පිහිටා තිබෙනවා මේ පවත්නා මූර්තිය තුළ එවන් ලක්ෂණ නොමැති බැවින් මෙය සිංහ පාදයක් යැයි කීම සාවද්‍යයි. ගරා වැටී තිබූ සිංහපාදය නැවත් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. එසේ ප්‍රතිනිර්මාණය කරද්දි ප්‍රතිමා ශිල්පියාට මූර්ති ශිල්පියාට හෝ සංරක්ෂකයාට අත්වැරැදිමක් සිදු වී තිබෙනවා.

ඔහු නිර්මාණය කරන්න ඇත්තේ සිංහ පාදයක් වෙන්න පුළුවන් එහෙත් නිර්මාණයේදී පැවැතිය යුතු ලක්ෂණ කෙරෙහි අවධානය යොමු වී නැහැ.

මුල්ම නිර්මාණ ශිල්පියා එය නිවැරදිව නිර්මාණය කර තිබෙන්න ඇති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වරද නිවැරැදි කළ යුතුයි. එය නිවැරැදි කිරීමට දැන් කාලය එළඹ තිබෙනවා.“

- රන්ගිරි දඹුලු උයන්වත්ත විහාරාධිපති ඉනාමළුවේ සුමංගල හිමි.

“එය සාවද්‍ය ප්‍රකාශයක් හොඳ අධ්‍යයනයක් කළා නම් එවැනි ප්‍රකාශයක් නොකරන්න තිබුණා. එහි සිටියේ සිංහයෙක් බව සීගිරි කුරුටු ගී මෙන්ම ඉතිහාස කතා ද, වංශකතා ද අවධාරණය කරනවා. පොළොන්නරු යුගයට අයත් නිශ්ශංකමල්ල රජු ගේ “නිසංකලතා මණ්ඩපයේ“ සිංහයා ගේ පාද අධ්‍යයනය කරන්න තිබුණා. එම සිංහ පාදයේ තියෙන්නෙත් ඇඟිලි තුනයි. එය සංරක්ෂණය කර නැහැ. හොඳ තත්ත්වයෙන් පවතිනවා.“

- පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක

“එතැන සිටියෙ සිංහයෙක් බව සීගිරි කුරුටු ගී වල සටහන් වෙනවා. කලාකරුවා නිර්මාණ කරන්නේ තමන්ට ඕනෑ ආකාරයටයි. එතැන හිටියේ සිංහයෙක්. කලාකරුවො සියලු නිර්මාණ ජීව මානව කරන්නේ නැහැ.“

- මහාචාර්ය අනුර මනතුංග

:: Source ::

Cheers! - "Wiz"!

[QUOTE="WizGizmo, post: 22681622, member: 565459"] [SIZE="4"][COLOR="Blue"][U]තවත් තොරතුරු ටිකක්[/U], “දැනට සීගිරියේ ඇති “සිංහපාදය“ සිංහ පාදයක් ලෙස හඳුන්වනු ලැබුව ද එය සිංහ පාදයක් නොවේ. එය අංග සම්පූර්ණ නැහැ. සිංහයාගේ පාදයක ඇඟිලි හතරක් තියෙනවා. නිය කෙළවර වක්‍රව පිහිටා තිබෙනවා මේ පවත්නා මූර්තිය තුළ එවන් ලක්ෂණ නොමැති බැවින් මෙය සිංහ පාදයක් යැයි කීම සාවද්‍යයි. ගරා වැටී තිබූ සිංහපාදය නැවත් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. එසේ ප්‍රතිනිර්මාණය කරද්දි ප්‍රතිමා ශිල්පියාට මූර්ති ශිල්පියාට හෝ සංරක්ෂකයාට අත්වැරැදිමක් සිදු වී තිබෙනවා. ඔහු නිර්මාණය කරන්න ඇත්තේ සිංහ පාදයක් වෙන්න පුළුවන් එහෙත් නිර්මාණයේදී පැවැතිය යුතු ලක්ෂණ කෙරෙහි අවධානය යොමු වී නැහැ. මුල්ම නිර්මාණ ශිල්පියා එය නිවැරදිව නිර්මාණය කර තිබෙන්න ඇති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වරද නිවැරැදි කළ යුතුයි. එය නිවැරැදි කිරීමට දැන් කාලය එළඹ තිබෙනවා.“ [COLOR="Sienna"]- රන්ගිරි දඹුලු උයන්වත්ත විහාරාධිපති ඉනාමළුවේ සුමංගල හිමි.[/COLOR] “එය සාවද්‍ය ප්‍රකාශයක් හොඳ අධ්‍යයනයක් කළා නම් එවැනි ප්‍රකාශයක් නොකරන්න තිබුණා. එහි සිටියේ සිංහයෙක් බව සීගිරි කුරුටු ගී මෙන්ම ඉතිහාස කතා ද, වංශකතා ද අවධාරණය කරනවා. පොළොන්නරු යුගයට අයත් නිශ්ශංකමල්ල රජු ගේ “නිසංකලතා මණ්ඩපයේ“ සිංහයා ගේ පාද අධ්‍යයනය කරන්න තිබුණා. එම සිංහ පාදයේ තියෙන්නෙත් ඇඟිලි තුනයි. එය සංරක්ෂණය කර නැහැ. හොඳ තත්ත්වයෙන් පවතිනවා.“ [COLOR="sienna"]- පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක[/COLOR] “එතැන සිටියෙ සිංහයෙක් බව සීගිරි කුරුටු ගී වල සටහන් වෙනවා. කලාකරුවා නිර්මාණ කරන්නේ තමන්ට ඕනෑ ආකාරයටයි. එතැන හිටියේ සිංහයෙක්. කලාකරුවො සියලු නිර්මාණ ජීව මානව කරන්නේ නැහැ.“ [COLOR="sienna"]- මහාචාර්ය අනුර මනතුංග[/COLOR] [/COLOR][/SIZE] :: [URL="http://www.silumina.lk/2017/03/04/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B6%BD-%E0%B6%B4%E0%B7%8F-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%AF"]Source[/URL] :: [SIZE="3"][COLOR="Blue"]Cheers! - "Wiz"![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom