Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීගිරිය ගැන විස්තර ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.

පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා වක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ.

මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ

ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් ග

මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.

ගී

මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.

1.

එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී

බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)

(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී

2. ස්වස්ති-

පැඡින් පන් වැසි මෙයල්බතින් ගී

බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ

මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.

3.

සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට

යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු

(දෙකෙ)ස ලුනෙත්.

4. ගීය

නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්

විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි

අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.

5. ගීය

සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො

මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)

සෙන් බොදෙවල ලයු ගී.

56. ගීය

ස්වස්ති

තොප නුයුන මිණි විට්නෙන් වැම්මෙන පැහැ දිසෙ(ය්)

නො කෙළෙ ත(මා) න් තෙ(මට්) එ ඉන් (ද) නිම්

තොප සුර බව.

64. ගීය

ස්වස්ති

අගතිනි අත් සලව් මෙහි පොහොන්නෙක් නැතිද

නව බග්ළසන්ද් දුට් මිනිසක් හු නොවජනෙනයි.

103. ගීය

කොමුල් අමඩ් ලෙඩ් ලිනසී

එ බොන්ද මියුර් යහ බැ සී

එ කපල් දල වන් දිගැ සී

මන ජල්(ව)යි (සිත්) නොමු සී

106. ගීය

……….ල සමන ගී

සලතලහි හුණු අකර සෙයින ලයු(තුබු) සිත්

මුළා වෙ මෙනෙ මෙ බෙයදහි රනවනැන දුටුයෙන්

190. ගීය

යහෙ(නි) ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී

ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය

සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප

අත්මය් වුයු

334. ගීය

ස්වස්නනනති අග්බොය්මි ලීමි

නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු වැට්කොළ මලසෙය්

සැන්දැ ගැ සිහිවෙන්නේ මහනෙල් වන හය් රන්වන හුන්

492. ලීය

මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ

කවෙක් හින්දෙ ලී

(මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත

දක්නා සෙ ගෙති

86. ගීය

නො(ව)න්නොද පුලුදු හුණබජ් නො වරග්න(හ්)

නොසිටිය වෙ දී හැද සමුන්ද කළ පුන්සන්ද උදෙස

306. ගීය

(ෙ)මනෙන්මී ලැදි මහ බන්ද්තා පැහැබර සිනා රුස්නා

කතක් හී තොස්නා මිණි අකුසු හීන්හී ලස් ගන්නා

නැඟි ඇති බලනට -බැලැමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි -බලන රිසිව බෙයන්ද්

එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී

බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)

(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී

[QUOTE="BEN TANNYSON, post: 6666554, member: 256433"] [CENTER][SIZE=4]ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී [U]සීගිරිය[/U] ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. [U]සීගිරිය[/U] ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.[/SIZE] [SIZE=4]පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා වක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ.[/SIZE] [SIZE=4]මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ [/SIZE] [SIZE=4]ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් ග[/SIZE] [SIZE=4]මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.[/SIZE] [SIZE=4]ගී [/SIZE] [SIZE=4]මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.[/SIZE] [SIZE=4][B]1.[/B][/SIZE] [SIZE=4]එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී[/SIZE] [SIZE=4]බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)[/SIZE] [SIZE=4](බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී[/SIZE] [SIZE=4][B]2. ස්වස්ති-[/B][/SIZE] [SIZE=4]පැඡින් පන් වැසි මෙයල්බතින් ගී[/SIZE] [SIZE=4]බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ[/SIZE] [SIZE=4]මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.[/SIZE] [SIZE=4][B]3.[/B][/SIZE] [SIZE=4]සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට[/SIZE] [SIZE=4]යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු[/SIZE] [SIZE=4](දෙකෙ)ස ලුනෙත්.[/SIZE] [SIZE=4][B]4. ගීය[/B][/SIZE] [SIZE=4]නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්[/SIZE] [SIZE=4]විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි[/SIZE] [SIZE=4]අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.[/SIZE] [SIZE=4][B]5. ගීය[/B][/SIZE] [SIZE=4]සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො[/SIZE] [SIZE=4]මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)[/SIZE] [SIZE=4]සෙන් බොදෙවල ලයු ගී.[/SIZE] [SIZE=4][B]56. ගීය[/B][/SIZE] [SIZE=4]ස්වස්ති[/SIZE] [SIZE=4]තොප නුයුන මිණි විට්නෙන් වැම්මෙන පැහැ දිසෙ(ය්)[/SIZE] [SIZE=4]නො කෙළෙ ත(මා) න් තෙ(මට්) එ ඉන් (ද) නිම්[/SIZE] [SIZE=4]තොප සුර බව.[/SIZE] [SIZE=4][B]64. ගීය[/B][/SIZE] [SIZE=4]ස්වස්ති[/SIZE] [SIZE=4]අගතිනි අත් සලව් මෙහි පොහොන්නෙක් නැතිද[/SIZE] [SIZE=4]නව බග්ළසන්ද් දුට් මිනිසක් හු නොවජනෙනයි.[/SIZE] [SIZE=4][B]103. ගීය[/B][/SIZE] [SIZE=4]කොමුල් අමඩ් ලෙඩ් ලිනසී[/SIZE] [SIZE=4]එ බොන්ද මියුර් යහ බැ සී[/SIZE] [SIZE=4]එ කපල් දල වන් දිගැ සී[/SIZE] [SIZE=4]මන ජල්(ව)යි (සිත්) නොමු සී[/SIZE] [SIZE=4][B]106. ගීය[/B][/SIZE] [SIZE=4]……….ල සමන ගී[/SIZE] [SIZE=4]සලතලහි හුණු අකර සෙයින ලයු(තුබු) සිත්[/SIZE] [SIZE=4]මුළා වෙ මෙනෙ මෙ බෙයදහි රනවනැන දුටුයෙන්[/SIZE] [SIZE=4][B]190. ගීය[/B][/SIZE] [SIZE=4]යහෙ(නි) ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී[/SIZE] [SIZE=4]ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය[/SIZE] [SIZE=4]සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප[/SIZE] [SIZE=4]අත්මය් වුයු[/SIZE] [SIZE=4][B]334. ගීය[/B][/SIZE] [SIZE=4]ස්වස්නනනති අග්බොය්මි ලීමි[/SIZE] [SIZE=4]නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු වැට්කොළ මලසෙය්[/SIZE] [SIZE=4]සැන්දැ ගැ සිහිවෙන්නේ මහනෙල් වන හය් රන්වන හුන්[/SIZE] [SIZE=4][B]492. ලීය[/B][/SIZE] [SIZE=4]මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ[/SIZE] [SIZE=4]කවෙක් හින්දෙ ලී[/SIZE] [SIZE=4](මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත[/SIZE] [SIZE=4]දක්නා සෙ ගෙති[/SIZE] [SIZE=4][B]86. ගීය[/B][/SIZE] [SIZE=4]නො(ව)න්නොද පුලුදු හුණබජ් නො වරග්න(හ්)[/SIZE] [SIZE=4]නොසිටිය වෙ දී හැද සමුන්ද කළ පුන්සන්ද උදෙස[/SIZE] [SIZE=4][B]306. ගීය[/B][/SIZE] [SIZE=4](ෙ)මනෙන්මී ලැදි මහ බන්ද්තා පැහැබර සිනා රුස්නා[/SIZE] [SIZE=4]කතක් හී තොස්නා මිණි අකුසු හීන්හී ලස් ගන්නා[/SIZE] [SIZE=4]නැඟි ඇති බලනට -බැලැමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි -බලන රිසිව බෙයන්ද්[/SIZE] [SIZE=4]එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී[/SIZE] [SIZE=4]බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)[/SIZE] [SIZE=4](බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom