Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීඩී_කඩේ_නංගිට_ලයින්_දාලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීඩී_කඩේ_නංගිට_ලයින්_දාලා

කට්ටිය බලනවා ඇති මේ සීඩී කඩේ නංගිට ලයින් දැම්මේ මොකාද කියලා.  ගේම් ගන්න මුවාවෙන් සීඩී ශොප් එකක නංගි කෙනෙක් ටෝක් කිරීමේ මහා හොර රහස් ව්යාපරයක නියැලෙන මොහු මේ වන විට එළකිරි අඩවියේ ඉතා ප්රසිද්ධ කෙනනෙක්. අවුරුදු ගාණක මහන්සියක ප්රතිඵලයක් විදියට ලංකාවේ පළවෙනි Standard අහවල් එකක් නිපදවපු එකෙක්. ඌ ඒ මුවාවෙනුත් නංගිට ලයින් පාර දැම්මද දන්නේ නෑ. කොහොම නමුත් ඕනේම වෙලාවක ඕනෙම කෙනෙක්ගේ පුරස්නයකට උදව් කරන්න බලන් ඉන්න කෙනෙක්. කස්ටිය බලනවා අතිනේ මොකක්ද මේ හරුපේ කියලා. ඔව් ඔව්. අපේ සචියා ගැන මේ කියන්නේ. සචියා කිව්වේ මේ අර නරි සචියා  මිනිහා පෝස්ට් 15,000 ගහලා කැත නැතිව. ඉතින් කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් සුභ පතලා එහෙම බුවාව දිරිමත් කරමු නේද? අඩු ගාණේ ෆෝම් වෙලා ගිහිල්ලා අර නංගිට මානාපයි වත් කියන් නැතයි

ඔන්න සචියා එහෙනම් සුභ පැතුවා 15,000 පොස්ට් වලට. ඉදිරියෙදි තව තවත් එළකිරි එකේ අයට එහෙම උදව් පදව කරගෙන අහලින් පහලින් ගුටි නොකා ඉන්න පුළුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා. කෝ කට්ටියම සුභ පතමු එහෙනම්

sachith19920726

[QUOTE="^Night Fury^, post: 14115077, member: 327587"] [b]සීඩී_කඩේ_නංගිට_ලයින්_දාලා[/b] [SIZE="5"]කට්ටිය බලනවා ඇති මේ සීඩී කඩේ නංගිට ලයින් දැම්මේ මොකාද කියලා. :confused::confused: ගේම් ගන්න මුවාවෙන් සීඩී ශොප් එකක නංගි කෙනෙක් ටෝක් කිරීමේ මහා හොර රහස් ව්යාපරයක නියැලෙන මොහු මේ වන විට එළකිරි අඩවියේ ඉතා ප්රසිද්ධ කෙනනෙක්. අවුරුදු ගාණක මහන්සියක ප්රතිඵලයක් විදියට ලංකාවේ පළවෙනි Standard අහවල් එකක් නිපදවපු එකෙක්. ඌ ඒ මුවාවෙනුත් නංගිට ලයින් පාර දැම්මද දන්නේ නෑ.:eek::eek: කොහොම නමුත් ඕනේම වෙලාවක ඕනෙම කෙනෙක්ගේ පුරස්නයකට උදව් කරන්න බලන් ඉන්න කෙනෙක්.:yes::yes: කස්ටිය බලනවා අතිනේ මොකක්ද මේ හරුපේ කියලා. ඔව් ඔව්. අපේ සචියා ගැන මේ කියන්නේ. සචියා කිව්වේ මේ අර නරි සචියා :sorry::sorry: මිනිහා පෝස්ට් 15,000 ගහලා කැත නැතිව. ඉතින් කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් සුභ පතලා එහෙම බුවාව දිරිමත් කරමු නේද? අඩු ගාණේ ෆෝම් වෙලා ගිහිල්ලා අර නංගිට මානාපයි වත් කියන් නැතයි :lol::lol: ඔන්න සචියා එහෙනම් සුභ පැතුවා 15,000 පොස්ට් වලට. ඉදිරියෙදි තව තවත් එළකිරි එකේ අයට එහෙම උදව් පදව කරගෙන අහලින් පහලින් ගුටි නොකා ඉන්න පුළුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා. කෝ කට්ටියම සුභ පතමු එහෙනම්[/SIZE] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar330471_9.gif[/IMG] [SIZE="4"]sachith19920726[/SIZE] [IMG]http://scrollstudio.com/forum/public/15000posts.png[/IMG] [IMG]http://glitterimage.info/graphics/image/congratulations-47-95334.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom