Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීතල නුවර එළියේ ට්‍රිප් එකක් යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පලාතෙන් පිටවෙලා.. තත්වය ඉතාම බරපතලයි..

December 22, 2020 at 4:40 pm | lanka C news

කොරෝනා ආසාදිතයන් බස්නාහිර පළාත තුල වාර්තා වීමේ ප්‍රතිශතය අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කිරීමත් සමග රටේ තැනින් තැන ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැනීම නිසා මේ වන විට ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිටව ගොස් ඇතැයි සැක පහළ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුතගේ මහතා පෙන්වා දෙන්නේ ගිය සති අන්තයේ අත්දැකීම් අනුව මෙම සති අන්තයේ බස්නාහිරින් පිටව යාම වැඩි විය හැකි බවයි.

ඉදිරි සති දෙක කළමනාකරණය කරගත යුතු බවත් එසේ නොවුණහොත් ඉදිරි කාලයේ ඉතා අවදානම් සහගත විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම දෙසතිය නිසි පරිදි කළමණාකරණය නොකර ගත්තොත් තත්වය දරුණු අතට හැරෙනු ඇතැයිද ඔහු පැවසීය.

ගියපු එවුන් ගිය තැනකටම වෙලා හිටපල්ලා අයිත් ගෙවල් වලට එන්නේ නැතුව

ලබන සතියේ යන්න ඉන්න එවුන්ටත් එක්ක තමයි කිව්වේ

[QUOTE="Sri_Sampath, post: 25983090, member: 264139"] [SIZE=7][B][URL='https://lankacnews.com/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8f%e0%b6%bd-%e0%b6%b4/']කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පලාතෙන් පිටවෙලා.. තත්වය ඉතාම බරපතලයි..[/URL][/B][/SIZE] December 22, 2020 at 4:40 pm | lanka C news[IMG alt="කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පලාතෙන් පිටවෙලා.. තත්වය ඉතාම බරපතලයි.."]https://lankacnews.com/wp-content/uploads/2020/06/corona-2.jpg[/IMG] [SIZE=6]කොරෝනා ආසාදිතයන් බස්නාහිර පළාත තුල වාර්තා වීමේ ප්‍රතිශතය අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කිරීමත් සමග රටේ තැනින් තැන ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැනීම නිසා මේ වන විට ආසාදිතයන් විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිටව ගොස් ඇතැයි සැක පහළ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුතගේ මහතා පෙන්වා දෙන්නේ ගිය සති අන්තයේ අත්දැකීම් අනුව මෙම සති අන්තයේ බස්නාහිරින් පිටව යාම වැඩි විය හැකි බවයි. ඉදිරි සති දෙක කළමනාකරණය කරගත යුතු බවත් එසේ නොවුණහොත් ඉදිරි කාලයේ ඉතා අවදානම් සහගත විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. මෙම දෙසතිය නිසි පරිදි කළමණාකරණය නොකර ගත්තොත් තත්වය දරුණු අතට හැරෙනු ඇතැයිද ඔහු පැවසීය.[/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=7]ගියපු එවුන් ගිය තැනකටම වෙලා හිටපල්ලා අයිත් ගෙවල් වලට එන්නේ නැතුව ලබන සතියේ යන්න ඉන්න එවුන්ටත් එක්ක තමයි කිව්වේ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom