Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
සීතල යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට රාජ්‍යය හා පුද්ගලයා අතර ඇත්තේ ගතික සමතුලිතතාවකි. බටහිරයන්ගේ වචනවලින් කියන්නේ නම් රාජ්‍යය ද පුද්ගලයා ද යනුවෙන් ද්විමය විරුද්ධතාවක් (බයිනරි ඔපසිෂන්) අපට නැත. ඒ අප ඇරිස්ටෝටලීය න්‍යායෙහි නොමැති බැවිනි. අපට රාජ්‍යය ද ප්‍රධාන නැත පුද්ගලයා ද ප්‍රධාන නැත යනුවෙන් කෝටියක් (කොණක්) චතුස්කෝටික න්‍යායෙහි ඇත. (ඒ බව ද ධර්මපාලතුමා නොදැන සිටි බව ජීවිතයේ කිසි දිනෙක සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ගොඩනගා නොමැති උන්ට මතක් කළ යුතු ය) එහෙත් අපට ඉතිහාසයෙන් වියෝවීමට නො හැකි ය. අපට අවුරුදු දෙදහසකට වැඩි ලි�ත ඉතිහාසයක් ඇත. පස්වැනි සියවසේ පමණ සිට මෙරට ඉතිහාසය හා අනාගතය සකස්විය යුතු අන්දම මහාවිහාරික භික්ෂුන් වහන්සේ අපට උගන්වා ඇත. අපි ථෙරවාද බුදුදහමේ ආරක්ෂකයෝ වෙමු. අපට ඒ ඉතිහාසයෙන් පැන යැමට නො හැකිය.

බටහිර පඬියෝ හා මෙරට ඔවුන්ගේ ගැත්තෝ (ඉහත නම් සඳහන් කෙරුණු එක රෑනේ කුරුල්ලන් ද ඇතුළුව) ඒ මිථ්‍යාවක් යෑයි කියති. එහෙත් ඒ මිථ්‍යාවක් නොව පස්වැනි සියවසේ පමණ භාරතයෙන් ථෙරවාදය නැතිවනු දුටු මහාවිහාරික හා ආන්ද්‍ර ප්‍රදේශවාසී (තෙළිගු කතා කළ අටුවා ලියූ) භික්ෂුන් වහන්සේ එකතු වී ගත් තීරණයක ප්රතිඵලයකි. මෙරට තිබු අටුවා ද පාළියට පෙරළුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය. බුද්ධඝෝෂ හිමි ආන්ද්‍රයෙන් වැඩම කළ භික්ෂුන් වහන්සේ නමකි. (වැඩි විස්තර සඳහා විදුසර පුවත්පතේ අපේ ප්‍රවාද කියවන්න) ඉහත සඳහන් පඬියන් ද වෙනත් පඬියන්ද බුදු දහම ඉගෙන බුදුන් වහන්සේට වැරදුන තැන් සෙවීමට උත්සාහ ගන්නා විවිධ පූජකවරුන් ද ගිනි පාගන්නන් ඇතුළු විවිධ මහාචාර්යවරුන් ද අද උත්සාහ කරන්නේ බටහිරයන්ගේ අවශ්‍යතාව අනුව ථෙරවාදී සංස්කෘතිය නැති කිරීමටය. (සංස්කෘතිය ගැන සඳහන් වූ පමණින් දන්න - දන්න නොව - මහාචාර්යවරුන් සෑම දෙයක් ම සංස්කෘතියට ඌනනය කරන්නේ යෑයි කලබල විය නැත.) අරාබියේ දී බටහිරයන් යුද්ධ කරන්නේ හුදෙක් තෙල් ටික ගිල ගැනීමට පමණක් නො වෙයි. අප කලින් කියා ඇති පරිදි ඒ යුද්ධය ලෝකයා මවා ඇත්තේ කිනම් දෙවියන් වහන්සේ දැයි තීරණය කිරීම සඳහාත් ය.

බටහිරයන් අරඹා ඇති සීතල යුද්ධයට අප මුහුණ දෙන්නේ කෙසේද? ඇතැමකුට අනුව අප කුඩා රටක් බැවින් බටහිරයන් සමග තරගයට නොයා යුතුය. මෙහි එතරම් ගත යුත්තක් නැත. ඇත්තේ එසේ කියන්නන්ගේ නිවටකම පමණය. අප බටහිරයන් කියූ දෙයට සවන් දුන්නේ නම්, එනම් ඔවුන්ගේ තර්ජනවලට බියෙන් අකුළා ගත්තේ නම් අපට කොටින් පරාජය කිරීමට නොහැකි වනු ඇත. බටහිරයන් අපට නොයෙකුත් බාධක ඇති කරනු ඇත. ඇමැතිවරුන්ට නිලධාරීන්ට වීසා නොදීම වීසා දීමෙහිදී කරදර කිරීම, එතෙර ගුවන් තොටුපළවල දී අනවශ්‍ය පරීක්ෂණ කිරීම ඉන් එක් ක්‍රියා මාර්ගයක් පමණකි. ආර්ථික තහංචි ඇත sකිරීම, ඊනියා ආධාර කපා දැමීම තවත් ක්‍රියා මාර්ගයකි. එහෙත් අප මේවාට බියවිය යුත්තේ අප ඔවුන්ගේ සංවර්ධන ආකෘතිය අනුගමනය කරන්නේ නම් පමණකි. අප අපේ ම වූ සංවර්ධනයක් ළඟා කරගැනීමට උත්සාහ ගන්නේ නම් මේ සියල්ල අපට ප්‍රශ්න නොවේ. අප කළ යුත්තේ අපට අවශ්‍ය සංවර්ධනය කුමක්ද යන්න පිළිබඳ ව යම් සම්මුතියක් ඇතිකර ගැනීම ය. ඒ සංවර්ධනය ඊනියා මිශ්‍ර ආර්ථිකයක් පදනම් කරගන්නක් නොවන බවත් පළමුව අපේ අවශ්‍යතා පිළිබඳ හැඟීමක් අපට තිබිය යුතු බව පමණක් මෙහි දී සඳහන් කරමු.

මහාචාර්ය නලින් ද සිල්වා

http://www.divaina.com/2009/09/20/feature07.html

[QUOTE="tharinda07, post: 5559050, member: 21844"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT][CENTER][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [COLOR=DarkGreen]අපට රාජ්‍යය හා පුද්ගලයා අතර ඇත්තේ ගතික සමතුලිතතාවකි. බටහිරයන්ගේ වචනවලින් කියන්නේ නම් රාජ්‍යය ද පුද්ගලයා ද යනුවෙන් ද්විමය විරුද්ධතාවක් (බයිනරි ඔපසිෂන්) අපට නැත. ඒ අප ඇරිස්ටෝටලීය න්‍යායෙහි නොමැති බැවිනි. අපට රාජ්‍යය ද ප්‍රධාන නැත පුද්ගලයා ද ප්‍රධාන නැත යනුවෙන් කෝටියක් (කොණක්) චතුස්කෝටික න්‍යායෙහි ඇත. (ඒ බව ද ධර්මපාලතුමා නොදැන සිටි බව ජීවිතයේ කිසි දිනෙක සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ගොඩනගා නොමැති උන්ට මතක් කළ යුතු ය) එහෙත් අපට ඉතිහාසයෙන් වියෝවීමට නො හැකි ය. අපට අවුරුදු දෙදහසකට වැඩි ලි�ත ඉතිහාසයක් ඇත. පස්වැනි සියවසේ පමණ සිට මෙරට ඉතිහාසය හා අනාගතය සකස්විය යුතු අන්දම මහාවිහාරික භික්ෂුන් වහන්සේ අපට උගන්වා ඇත. අපි ථෙරවාද බුදුදහමේ ආරක්ෂකයෝ වෙමු. අපට ඒ ඉතිහාසයෙන් පැන යැමට නො හැකිය.[/COLOR][/SIZE][/SIZE][/FONT][COLOR=DarkGreen] [/COLOR] [FONT=kaputadotcom][COLOR=DarkGreen][SIZE=5][SIZE=4] බටහිර පඬියෝ හා මෙරට ඔවුන්ගේ ගැත්තෝ (ඉහත නම් සඳහන් කෙරුණු එක රෑනේ කුරුල්ලන් ද ඇතුළුව) ඒ මිථ්‍යාවක් යෑයි කියති. එහෙත් ඒ මිථ්‍යාවක් නොව පස්වැනි සියවසේ පමණ භාරතයෙන් ථෙරවාදය නැතිවනු දුටු මහාවිහාරික හා ආන්ද්‍ර ප්‍රදේශවාසී (තෙළිගු කතා කළ අටුවා ලියූ) භික්ෂුන් වහන්සේ එකතු වී ගත් තීරණයක ප්රතිඵලයකි. මෙරට තිබු අටුවා ද පාළියට පෙරළුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය. බුද්ධඝෝෂ හිමි ආන්ද්‍රයෙන් වැඩම කළ භික්ෂුන් වහන්සේ නමකි. (වැඩි විස්තර සඳහා විදුසර පුවත්පතේ අපේ ප්‍රවාද කියවන්න) ඉහත සඳහන් පඬියන් ද වෙනත් පඬියන්ද බුදු දහම ඉගෙන බුදුන් වහන්සේට වැරදුන තැන් සෙවීමට උත්සාහ ගන්නා විවිධ පූජකවරුන් ද ගිනි පාගන්නන් ඇතුළු විවිධ මහාචාර්යවරුන් ද අද උත්සාහ කරන්නේ බටහිරයන්ගේ අවශ්‍යතාව අනුව ථෙරවාදී සංස්කෘතිය නැති කිරීමටය. (සංස්කෘතිය ගැන සඳහන් වූ පමණින් දන්න - දන්න නොව - මහාචාර්යවරුන් සෑම දෙයක් ම සංස්කෘතියට ඌනනය කරන්නේ යෑයි කලබල විය නැත.) අරාබියේ දී බටහිරයන් යුද්ධ කරන්නේ හුදෙක් තෙල් ටික ගිල ගැනීමට පමණක් නො වෙයි. අප කලින් කියා ඇති පරිදි ඒ යුද්ධය ලෝකයා මවා ඇත්තේ කිනම් දෙවියන් වහන්සේ දැයි තීරණය කිරීම සඳහාත් ය.[/SIZE][/SIZE][/COLOR][/FONT][COLOR=DarkGreen] [/COLOR] [FONT=kaputadotcom][COLOR=DarkGreen][SIZE=5][SIZE=4] බටහිරයන් අරඹා ඇති සීතල යුද්ධයට අප මුහුණ දෙන්නේ කෙසේද? ඇතැමකුට අනුව අප කුඩා රටක් බැවින් බටහිරයන් සමග තරගයට නොයා යුතුය. මෙහි එතරම් ගත යුත්තක් නැත. ඇත්තේ එසේ කියන්නන්ගේ නිවටකම පමණය. අප බටහිරයන් කියූ දෙයට සවන් දුන්නේ නම්, එනම් ඔවුන්ගේ තර්ජනවලට බියෙන් අකුළා ගත්තේ නම් අපට කොටින් පරාජය කිරීමට නොහැකි වනු ඇත. බටහිරයන් අපට නොයෙකුත් බාධක ඇති කරනු ඇත. ඇමැතිවරුන්ට නිලධාරීන්ට වීසා නොදීම වීසා දීමෙහිදී කරදර කිරීම, එතෙර ගුවන් තොටුපළවල දී අනවශ්‍ය පරීක්ෂණ කිරීම ඉන් එක් ක්‍රියා මාර්ගයක් පමණකි. ආර්ථික තහංචි ඇත sකිරීම, ඊනියා ආධාර කපා දැමීම තවත් ක්‍රියා මාර්ගයකි. එහෙත් අප මේවාට බියවිය යුත්තේ අප ඔවුන්ගේ සංවර්ධන ආකෘතිය අනුගමනය කරන්නේ නම් පමණකි. අප අපේ ම වූ සංවර්ධනයක් ළඟා කරගැනීමට උත්සාහ ගන්නේ නම් මේ සියල්ල අපට ප්‍රශ්න නොවේ. අප කළ යුත්තේ අපට අවශ්‍ය සංවර්ධනය කුමක්ද යන්න පිළිබඳ ව යම් සම්මුතියක් ඇතිකර ගැනීම ය. ඒ සංවර්ධනය ඊනියා මිශ්‍ර ආර්ථිකයක් පදනම් කරගන්නක් නොවන බවත් පළමුව අපේ අවශ්‍යතා පිළිබඳ හැඟීමක් අපට තිබිය යුතු බව පමණක් මෙහි දී සඳහන් කරමු.[/SIZE][/SIZE][/COLOR][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [U]මහාචාර්ය නලින් ද සිල්වා[/U][/SIZE][/SIZE][/FONT] [URL]http://www.divaina.com/2009/09/20/feature07.html[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom