Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීතාවකින් මහනුවරට දළදා වහන්සේ වැඩම කළේ ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීතාවකින් මහනුවරට දළදා වහන්සේ වැඩම කළේ &#3482

සීතාවකින් මහනුවරට දළදා වහන්සේ වැඩම කළේ කවුද ?

මහනුවරට දළදා හිමි වැඩමවූයේ 1592 සෙංකඩගල පළමු වරට අගනුවර කරගත් පළමු විමලධර්මසූරිය රජුය. කෝට්ටේ ධර්මපාල රජු (1551-1597) ක්‍රිස්තියානිය වැලඳ ගත්තේ 1557 දීය. සිංහල රජු බෞද්ධයකු විය යුතු ය යන චිරාගත සම්ප්රදාය ධර්මපාල රජු ඒ චිරාගත සම්ප්රදාය කඩ කළේය. ඒ නිසා ඒ සිද්ධිය වූ ආසන්න කලම එදා කෝට්ටේ දියවඩන පදවිය දැරූ දන්ත කුමරුගේ පෙළපතින් පැවත ආ හිරිපිටියේ එ්කනායක දියවඩනරාල සිහිනයක් දැක එහි අර්ථය වටහාගෙන වෙස්වළාගෙන දළදා හිමි රහසේ සඟවා ගෙන දිවස්නාතොටින් එතෙරව සීතාවක රජ කළ මායාදුන්නේ රජුට දළදා හිමි රහසේ භාරදුන් බව සිංහල දළදාවංශය කියයි.

දළදා හිමි ඉතා ගෞරවයෙන් පිළිගත් සීතාවක මායාදුන්නේ රජු (1521-1578) සීතාවක සබරගමුවේ කුරුවිට විහාරයේ තබා පුද පූජා කරන්නට විය. කෝට්ටේ සිට සීතාවකට දළදාව රහසේ වැඩම වූ හිරිපිටියේ ඒකනායක රාළම සීතාවක රාජ්‍ය කාලය පුරා සීතාවක දියවඩන පදවිය දැරීය. සීතාවක කල අලගියවන්න මුකවැටි ලිවූ සැවුල් සන්දේශයේ එදා දළදා වැඩ සිටි දෙල්ගමු විහාරය මෙසේ වර්ණනා කරයි.

ලොව නොමදින් පිරි ගනදුර දමා දුර

සිය කිරණින් හිරු පැමිණෙන උදා ගිර

ලැඟි නිවසින් ලැඟි තෙරුවන් මෙනෙහි කර

මිතුර වඩින් දළදා ගෙට මනෝ හර

අලගියවන්න සැවුල් සන්දේශයේ 124 දසපද හෑල්ලෙන් එදා දෙල්ගමු විහාරයේ අධිපති ධුරය දැරූ මහින්දාලංකාර හිමි වර්ණනා කරයි. දළදා හිමි දෙල්ගමු විහාරයේ වැඩසිටින කල පරසතුරන්ගෙන් සිදුවිය හැකි උවදුරකට වඩාත් ආරක්ෂාකාරී ලෙස දෙල්ගමු විහාරයේ පහත මාලයේ යෝධ කුරහන් ගලක යටපළුවේ සිදුරක දළදා හිමි සඟවා තිබූ බව කිරිඇල්ලේ ඥානවිමල හිමි ලිවූ සපරගමුවේ පැරණි ලියවිලි හා සපරගමු දර්ශන යන ග්‍රන්ථවල කියයි.

එදා සීතාවක කල දළදා පෙරහර පැවැත්වුණේ දෙල්ගමු විහාරයේ සිට රත්නපුර සමන් දේවාලයටයි. සීතාවක මායාදුන්නේ රජුට පසු රජ වූ පසු කල ශිවා ආගමට බර වූ සීතාවක රාජසිංහ රජු (1578-1592) දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා හිමිට ගම් බිම් පූජා කර ඇත. සීතාවක රාජසිංහ රජු බලන සටනේදී පරදවා උඩරට කොණප්පු බණ්ඩාර තමා සමග උඩරටට ආ පෘතුගීසි සේනාව පරදවා එළවා දමා 1592 පළමු විමලධර්මසූරිය යන නමින් සෙංකඩගල තම අගනුවර කර ගත්තේය.

පේරාදෙණිය ප්‍රාදේශීය රජ පෙළපතකට අයත් පළමු විමලධර්මසූරිය රජුට රජකම තහවුරු කර ගැනීමට ප්‍රධාන කරුණු දෙකක් ඉටුකර ගත යුතු විය. පළවෙනි කරුණ සීතාවක දෙල්ගමු වෙහෙර වැඩ සිටි දළදා හිමි ලබා ගැනීමයි. දෙවැනි කරුණ උඩරට රාජ්‍යයේ නිත්‍යනුකූලව හිමි කුසුමාසන දේවි සරණ පාවා ගෙන රාජ්‍ය අයිතිය තහවුරු කර ගැනීමයි. මීට පෙර සීතාවක රාජසිංහ රජු උඩරට රජ කළ කරල්ලියද්දේ බණ්ඩාර රජු (1551-1581) පරදවා උඩරට අල්ලා ගත් විට කරල්ලියද්දේ රජු තම දූ වූ කුසුමාසන දේවි හෙවත් දෝනකතිරිනා කුමරියද තම බෑණා වූ යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් කුමරුද සමග මන්නාරමේ පෘතුගීසීන් වෙත පළා ගියේය. එහිදී කරල්ලියද්දේ රජු රෝගීව මියගියෙන් කුසුමාසන දේවි හා යමසිංහ බණ්ඩාර බෞතිස්මව පෘතුගීසීන් යටතේ වැඩුණහ.

සෙංකඩගල සිට දෙල්ගමුව විහාරයට සාමණේර පස්නමක් සමග ගොස් කාලයක් එහි වසමින් හිරිපිටිය ඒකනායක දියවඩන රාලගේ හිත දිනාගෙන ඔහු සමග දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට සියලු කටයුතු රහසේ සැලසුම් කළේ ඇල්ලේපොළ මංගල හිමි බව අස්ගිරි පුවත කියයි. ඇල්ලේපොළ මංගල හිමි ඉටු කළ ඒ කාර්යයට උපහාරයක් ලෙස අස්ගිරිය ආදාහනමළුව ගෙඩිගේ විහාරයේ දළදා හිමි තාවකාලිකව වැඩ සිටින විට දළදා හිමිගේ ආවතේව කටයුතු පැවරුවේ ඇල්ලේපොළ මංගල හිමිට බව අස්ගිරි පුවත කියයි.

දළදා හිමි ලබාගැනීමේ පළමු පියවර වශයෙන් උඩරට රජ වූ පළමු විමලධර්මසූරිය රජු ඇල්ලේපොළ මංගල හිමි ප්‍රධානව සාමණේරවරු පස්නමක් දෙල්ගමු විහාරයට යවා ඇත. මේ වන විට ශිවාගමට බරව බෞද්ධයන් අතර අප්‍රියව සිටි සීතාවක රාජසිංහ රජුගේ පාලනයට යටත් දෙල්ගමුව විහාරයේ දළදා බාරව සිටි හිරිපිටියේ ඒකනායක රාල හමුවී ඔහු සමග රහසේ සාකච්ඡා කොට දළදා හිමි මහනුවරට වැඩමවීම පිළිබඳ සැලසුම් කිරීම ඇල්ලේපොළ මංගලහිමිගේ ගමනේ අරමුණ බව පෙනෙයි.

හිරිපිටියේ ඒකනායක රාල සමග දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට ඇති කැමැත්ත ඇල්ලේපොළ මංගල හිමි පළමු විමලධර්මසූරිය රජුට වරින් වර දන්වා එවූ බව හැඟෙයි. සෙංකඩගල මෙකලම ලියවුණු දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය අනුව දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට පෙර දෙල්ගමුවේ සිට සෙංකඩගලට දළදා හිමි වැඩමවිය හැකි පාරවල් කුමක් දැයි විමලධර්මසූරිය ගලඋඩහිමි හා සාකච්ඡා කළ බව කියවෙයි.

සිංහල දළදා වංශය හා දළදා පුවත කාව්‍ය ග්රන්ථ අනුව ඉදල්ගස්හින්න හරහා ඌව පාරෙන් ඉතා රහසිගතව දෙල්ගමුවේ වැඩසිටි දළදා හිමි මහනුවරට වැඩමවීම ආරම්භ විය. මේ ආරංචිය බලාපොරොත්තුවෙන් සිටි පළමු විමලධර්මසූරිය රජු මහනුවර නගරය ඉතා අලංකාර ලෙස සරසා ඇමතීන් පිරිවරාගෙන අම්පිටියට පෙර ගමන් ගොස් දෙල්ගමුවේ සිට වැඩමවන දළදා හිමි ඉමහත් ගෞරවයෙන් පිළිගත් බව දළදා පුවත කාව්‍ය ග්‍රන්ථයේ 440-442 කවිවල කියවෙයි.

දළදා හිමි දෙල්ගමුවේ සිට සෙංකඩගලට වැඩමවීමට මුල් වූ අය කවරේද?

සෙංකඩගල සිට දෙල්ගමුව විහාරයට සාමණේර පස්නමක් සමග ගොස් කාලයක් එහි වසමින් හිරිපිටිය ඒකනායක දියවඩන රාළගේ හිත දිනාගෙන ඔහු සමග දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට සියලු කටයුතු රහසේ සැලසුම් කළේ ඇල්ලේපොළ මංගල හිමි බව අස්ගිරි පුවත කියයි. ඇල්ලේපොළ මංගල හිමි ඉටු කළ ඒ කාර්යයට උපහාරයක් ලෙස අස්ගිරිය ආදාහනමළුව ගෙඩිගේ විහාරයේ දළදා හිමි තාවකාලිකව වැඩ සිටින විට දළදා හිමිගේ ආවතේව කටයුතු පැවරුවේ ඇල්ලේපොළ මංගල හිමිට බව අස්ගිරි පුවත කියයි.

කෝට්ටේ ධර්මපාල රජු 1557 බෞතීස්ම වූ පසු කෝට්ටේ සිට සීතාවක දෙල්ගමුවට රහසේ දළදා හිමි වැඩමවා අවුරුදු 35 පමණ කාලයක් දෙල්ගමු විහාරයේ දියවඩන නිලමේ පදවිය දැරූ දන්ත කුමරුගේ පදවියට අයත් සියනෑ කෝරළේ හිරිපිටියේ ඒකනායක රාළ දෙල්ගමුව සිට සෙංකඩගලට දළදා හිමි වැඩම වූ පසු දෙවැනි විමලධර්මසූරිය රජු ගම් බිම් දුන් බව දළදා පුවත කියයි. ඉන්පසු ඔහුට සෙංකඩගල රාජ්‍යයේ දියවඩන නිලමේ පදවිය ලැබී ඇත. දළදා ඉතිහාසයේ අපට හමුවන පළමු දියවඩන නිලමේ ඔහුය. හිරිපිටියේ රාළ කෝට්ටේ මුලින්මද දෙල්ගමු විහාරයේ අවුරුදු 35 කාලයක්ද සෙංකඩගල රාජ්‍යයේ අවසාන වරටද ලෙස අඩු වශයෙන් අවුරුදු 50 පමණ කාලයක් දියවඩන නිලමේ පදවිය දරා ඇත.

සීතාවක රාජසිංහ රජු කල රජුට විරුද්ධව කටයුතු කිරීම නිසා ඈතට පලා ගොස් සැඟවී වාසය කළ දෙවනගල රත්නාලංකාර හිමි පළමු විමලධර්මසූරිය රජු උඩරට රජ කිරීමට මූලිකව කටයුතු කළ අයෙකි. ඒ නිසා පළමු විමලධර්මසූරිය රජු දෙවනගල රත්නාලංකාර හිමිට උඩරට මහාසාමි පදවිය හෙවත් සංඝරාජ පදවිය පිරිනැමූ බව මැන්දිස් රෝහණධීර ලිවූ ‘ලක්දිව මහාසාමි සංඝරාජ පරපුර - දෙවැනි කාණ්ඩය’ ග්රන්ථයේදී කියයි. ඒ නිවැරදි නම් සෙංකඩගල රාජ්‍යයේ සිටි පළමු සංඝරාජ හිමි එතුමාය. දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට මේ හිමි ක්‍රියාකාරීව මුල් විය.

දළදා හිමි මහනුවරට වැඩමවීමට පෙර පළමු විමලධර්මසූරිය රජු දළදා හිමි දෙල්ගමුවේ සිට මහනුවරට ගෙන ආ හැකි මාර්ග ගැන ගලඋඩ හිමි සමග සාකච්ඡා කළ බව දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය කියයි. ඒ අනුව ගලඋඩ හිමි රජුගේ හිතවත් විශ්වාසවන්ත අයෙකු විය. දළදා හිමි මහනුවරට වැඩමවීමට ගලඋඩහිමි මූලික වූ බව කිරිඇල්ලේ ඥානවිමල ලිවූ සබරගමුවේ පැරණි ලියවිලි හා සපරගමු දර්ශන ග්‍රන්ථවලදී කියයි. ගලඋඩ හිමි ගැන තොරතුරු හෙවීම දුෂ්කරය. මහනුවර ශ්‍රී දළදා මාලිගාව මගින් පළ කළ හේමමාලා හා දන්ත කුමරු කුඩා ග්‍රන්ථය අනුව ගලඋඩ හිමි යනු දෙවනගල රත්නාලංකාර හිමි ම බව අනුමාන කරයි. හේතුව පසු කල දෙවනගල රත්නාලංකාර හිමි මාවනැල්ලට නුදුරු දෙවනගල කඳුගැටයක් උඩ දෙවනගල විහාරයේ වැඩවාසය කළ බැවිනි. දෙවනගල කඳුගැටයක් බැවින් ගලඋඩ යන කෙටි නම ගැළපෙයි.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ

එස්.කේ. ජයවර්ධන

[QUOTE="araki, post: 23654025, member: 360239"] [b]සීතාවකින් මහනුවරට දළදා වහන්සේ වැඩම කළේ ක[/b] [B][SIZE=5]සීතාවකින් මහනුවරට දළදා වහන්සේ වැඩම කළේ කවුද ?[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a29d0f556f.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]මහනුවරට දළදා හිමි වැඩමවූයේ 1592 සෙංකඩගල පළමු වරට අගනුවර කරගත් පළමු විමලධර්මසූරිය රජුය. කෝට්ටේ ධර්මපාල රජු (1551-1597) ක්‍රිස්තියානිය වැලඳ ගත්තේ 1557 දීය. සිංහල රජු බෞද්ධයකු විය යුතු ය යන චිරාගත සම්ප්රදාය ධර්මපාල රජු ඒ චිරාගත සම්ප්රදාය කඩ කළේය. ඒ නිසා ඒ සිද්ධිය වූ ආසන්න කලම එදා කෝට්ටේ දියවඩන පදවිය දැරූ දන්ත කුමරුගේ පෙළපතින් පැවත ආ හිරිපිටියේ එ්කනායක දියවඩනරාල සිහිනයක් දැක එහි අර්ථය වටහාගෙන වෙස්වළාගෙන දළදා හිමි රහසේ සඟවා ගෙන දිවස්නාතොටින් එතෙරව සීතාවක රජ කළ මායාදුන්නේ රජුට දළදා හිමි රහසේ භාරදුන් බව සිංහල දළදාවංශය කියයි. [/SIZE][/B] [SIZE=5]දළදා හිමි ඉතා ගෞරවයෙන් පිළිගත් සීතාවක මායාදුන්නේ රජු (1521-1578) සීතාවක සබරගමුවේ කුරුවිට විහාරයේ තබා පුද පූජා කරන්නට විය. කෝට්ටේ සිට සීතාවකට දළදාව රහසේ වැඩම වූ හිරිපිටියේ ඒකනායක රාළම සීතාවක රාජ්‍ය කාලය පුරා සීතාවක දියවඩන පදවිය දැරීය. සීතාවක කල අලගියවන්න මුකවැටි ලිවූ සැවුල් සන්දේශයේ එදා දළදා වැඩ සිටි දෙල්ගමු විහාරය මෙසේ වර්ණනා කරයි. [/SIZE] [SIZE=5]ලොව නොමදින් පිරි ගනදුර දමා දුර සිය කිරණින් හිරු පැමිණෙන උදා ගිර ලැඟි නිවසින් ලැඟි තෙරුවන් මෙනෙහි කර මිතුර වඩින් දළදා ගෙට මනෝ හර [/SIZE] [SIZE=5]අලගියවන්න සැවුල් සන්දේශයේ 124 දසපද හෑල්ලෙන් එදා දෙල්ගමු විහාරයේ අධිපති ධුරය දැරූ මහින්දාලංකාර හිමි වර්ණනා කරයි. දළදා හිමි දෙල්ගමු විහාරයේ වැඩසිටින කල පරසතුරන්ගෙන් සිදුවිය හැකි උවදුරකට වඩාත් ආරක්ෂාකාරී ලෙස දෙල්ගමු විහාරයේ පහත මාලයේ යෝධ කුරහන් ගලක යටපළුවේ සිදුරක දළදා හිමි සඟවා තිබූ බව කිරිඇල්ලේ ඥානවිමල හිමි ලිවූ සපරගමුවේ පැරණි ලියවිලි හා සපරගමු දර්ශන යන ග්‍රන්ථවල කියයි. [/SIZE] [SIZE=5]එදා සීතාවක කල දළදා පෙරහර පැවැත්වුණේ දෙල්ගමු විහාරයේ සිට රත්නපුර සමන් දේවාලයටයි. සීතාවක මායාදුන්නේ රජුට පසු රජ වූ පසු කල ශිවා ආගමට බර වූ සීතාවක රාජසිංහ රජු (1578-1592) දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා හිමිට ගම් බිම් පූජා කර ඇත. සීතාවක රාජසිංහ රජු බලන සටනේදී පරදවා උඩරට කොණප්පු බණ්ඩාර තමා සමග උඩරටට ආ පෘතුගීසි සේනාව පරදවා එළවා දමා 1592 පළමු විමලධර්මසූරිය යන නමින් සෙංකඩගල තම අගනුවර කර ගත්තේය. [/SIZE] [SIZE=5]පේරාදෙණිය ප්‍රාදේශීය රජ පෙළපතකට අයත් පළමු විමලධර්මසූරිය රජුට රජකම තහවුරු කර ගැනීමට ප්‍රධාන කරුණු දෙකක් ඉටුකර ගත යුතු විය. පළවෙනි කරුණ සීතාවක දෙල්ගමු වෙහෙර වැඩ සිටි දළදා හිමි ලබා ගැනීමයි. දෙවැනි කරුණ උඩරට රාජ්‍යයේ නිත්‍යනුකූලව හිමි කුසුමාසන දේවි සරණ පාවා ගෙන රාජ්‍ය අයිතිය තහවුරු කර ගැනීමයි. මීට පෙර සීතාවක රාජසිංහ රජු උඩරට රජ කළ කරල්ලියද්දේ බණ්ඩාර රජු (1551-1581) පරදවා උඩරට අල්ලා ගත් විට කරල්ලියද්දේ රජු තම දූ වූ කුසුමාසන දේවි හෙවත් දෝනකතිරිනා කුමරියද තම බෑණා වූ යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් කුමරුද සමග මන්නාරමේ පෘතුගීසීන් වෙත පළා ගියේය. එහිදී කරල්ලියද්දේ රජු රෝගීව මියගියෙන් කුසුමාසන දේවි හා යමසිංහ බණ්ඩාර බෞතිස්මව පෘතුගීසීන් යටතේ වැඩුණහ. [/SIZE] [SIZE=5] [/SIZE] [INDENT] [B][COLOR=#B22222][SIZE=5]සෙංකඩගල සිට දෙල්ගමුව විහාරයට සාමණේර පස්නමක් සමග ගොස් කාලයක් එහි වසමින් හිරිපිටිය ඒකනායක දියවඩන රාලගේ හිත දිනාගෙන ඔහු සමග දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට සියලු කටයුතු රහසේ සැලසුම් කළේ ඇල්ලේපොළ මංගල හිමි බව අස්ගිරි පුවත කියයි. ඇල්ලේපොළ මංගල හිමි ඉටු කළ ඒ කාර්යයට උපහාරයක් ලෙස අස්ගිරිය ආදාහනමළුව ගෙඩිගේ විහාරයේ දළදා හිමි තාවකාලිකව වැඩ සිටින විට දළදා හිමිගේ ආවතේව කටයුතු පැවරුවේ ඇල්ලේපොළ මංගල හිමිට බව අස්ගිරි පුවත කියයි. [/SIZE][/COLOR][/B] [/INDENT] [SIZE=5] [/SIZE] [SIZE=5]දළදා හිමි ලබාගැනීමේ පළමු පියවර වශයෙන් උඩරට රජ වූ පළමු විමලධර්මසූරිය රජු ඇල්ලේපොළ මංගල හිමි ප්‍රධානව සාමණේරවරු පස්නමක් දෙල්ගමු විහාරයට යවා ඇත. මේ වන විට ශිවාගමට බරව බෞද්ධයන් අතර අප්‍රියව සිටි සීතාවක රාජසිංහ රජුගේ පාලනයට යටත් දෙල්ගමුව විහාරයේ දළදා බාරව සිටි හිරිපිටියේ ඒකනායක රාල හමුවී ඔහු සමග රහසේ සාකච්ඡා කොට දළදා හිමි මහනුවරට වැඩමවීම පිළිබඳ සැලසුම් කිරීම ඇල්ලේපොළ මංගලහිමිගේ ගමනේ අරමුණ බව පෙනෙයි. [/SIZE] [SIZE=5]හිරිපිටියේ ඒකනායක රාල සමග දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට ඇති කැමැත්ත ඇල්ලේපොළ මංගල හිමි පළමු විමලධර්මසූරිය රජුට වරින් වර දන්වා එවූ බව හැඟෙයි. සෙංකඩගල මෙකලම ලියවුණු දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය අනුව දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට පෙර දෙල්ගමුවේ සිට සෙංකඩගලට දළදා හිමි වැඩමවිය හැකි පාරවල් කුමක් දැයි විමලධර්මසූරිය ගලඋඩහිමි හා සාකච්ඡා කළ බව කියවෙයි. [/SIZE] [SIZE=5]සිංහල දළදා වංශය හා දළදා පුවත කාව්‍ය ග්රන්ථ අනුව ඉදල්ගස්හින්න හරහා ඌව පාරෙන් ඉතා රහසිගතව දෙල්ගමුවේ වැඩසිටි දළදා හිමි මහනුවරට වැඩමවීම ආරම්භ විය. මේ ආරංචිය බලාපොරොත්තුවෙන් සිටි පළමු විමලධර්මසූරිය රජු මහනුවර නගරය ඉතා අලංකාර ලෙස සරසා ඇමතීන් පිරිවරාගෙන අම්පිටියට පෙර ගමන් ගොස් දෙල්ගමුවේ සිට වැඩමවන දළදා හිමි ඉමහත් ගෞරවයෙන් පිළිගත් බව දළදා පුවත කාව්‍ය ග්‍රන්ථයේ 440-442 කවිවල කියවෙයි. [/SIZE] [SIZE=5]දළදා හිමි දෙල්ගමුවේ සිට සෙංකඩගලට වැඩමවීමට මුල් වූ අය කවරේද? [/SIZE] [SIZE=5]සෙංකඩගල සිට දෙල්ගමුව විහාරයට සාමණේර පස්නමක් සමග ගොස් කාලයක් එහි වසමින් හිරිපිටිය ඒකනායක දියවඩන රාළගේ හිත දිනාගෙන ඔහු සමග දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට සියලු කටයුතු රහසේ සැලසුම් කළේ ඇල්ලේපොළ මංගල හිමි බව අස්ගිරි පුවත කියයි. ඇල්ලේපොළ මංගල හිමි ඉටු කළ ඒ කාර්යයට උපහාරයක් ලෙස අස්ගිරිය ආදාහනමළුව ගෙඩිගේ විහාරයේ දළදා හිමි තාවකාලිකව වැඩ සිටින විට දළදා හිමිගේ ආවතේව කටයුතු පැවරුවේ ඇල්ලේපොළ මංගල හිමිට බව අස්ගිරි පුවත කියයි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_befa76940c.jpg[/IMG][/SIZE] [SIZE=5]කෝට්ටේ ධර්මපාල රජු 1557 බෞතීස්ම වූ පසු කෝට්ටේ සිට සීතාවක දෙල්ගමුවට රහසේ දළදා හිමි වැඩමවා අවුරුදු 35 පමණ කාලයක් දෙල්ගමු විහාරයේ දියවඩන නිලමේ පදවිය දැරූ දන්ත කුමරුගේ පදවියට අයත් සියනෑ කෝරළේ හිරිපිටියේ ඒකනායක රාළ දෙල්ගමුව සිට සෙංකඩගලට දළදා හිමි වැඩම වූ පසු දෙවැනි විමලධර්මසූරිය රජු ගම් බිම් දුන් බව දළදා පුවත කියයි. ඉන්පසු ඔහුට සෙංකඩගල රාජ්‍යයේ දියවඩන නිලමේ පදවිය ලැබී ඇත. දළදා ඉතිහාසයේ අපට හමුවන පළමු දියවඩන නිලමේ ඔහුය. හිරිපිටියේ රාළ කෝට්ටේ මුලින්මද දෙල්ගමු විහාරයේ අවුරුදු 35 කාලයක්ද සෙංකඩගල රාජ්‍යයේ අවසාන වරටද ලෙස අඩු වශයෙන් අවුරුදු 50 පමණ කාලයක් දියවඩන නිලමේ පදවිය දරා ඇත. [/SIZE] [SIZE=5]සීතාවක රාජසිංහ රජු කල රජුට විරුද්ධව කටයුතු කිරීම නිසා ඈතට පලා ගොස් සැඟවී වාසය කළ දෙවනගල රත්නාලංකාර හිමි පළමු විමලධර්මසූරිය රජු උඩරට රජ කිරීමට මූලිකව කටයුතු කළ අයෙකි. ඒ නිසා පළමු විමලධර්මසූරිය රජු දෙවනගල රත්නාලංකාර හිමිට උඩරට මහාසාමි පදවිය හෙවත් සංඝරාජ පදවිය පිරිනැමූ බව මැන්දිස් රෝහණධීර ලිවූ ‘ලක්දිව මහාසාමි සංඝරාජ පරපුර - දෙවැනි කාණ්ඩය’ ග්රන්ථයේදී කියයි. ඒ නිවැරදි නම් සෙංකඩගල රාජ්‍යයේ සිටි පළමු සංඝරාජ හිමි එතුමාය. දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට මේ හිමි ක්‍රියාකාරීව මුල් විය. [/SIZE] [SIZE=5]දළදා හිමි මහනුවරට වැඩමවීමට පෙර පළමු විමලධර්මසූරිය රජු දළදා හිමි දෙල්ගමුවේ සිට මහනුවරට ගෙන ආ හැකි මාර්ග ගැන ගලඋඩ හිමි සමග සාකච්ඡා කළ බව දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය කියයි. ඒ අනුව ගලඋඩ හිමි රජුගේ හිතවත් විශ්වාසවන්ත අයෙකු විය. දළදා හිමි මහනුවරට වැඩමවීමට ගලඋඩහිමි මූලික වූ බව කිරිඇල්ලේ ඥානවිමල ලිවූ සබරගමුවේ පැරණි ලියවිලි හා සපරගමු දර්ශන ග්‍රන්ථවලදී කියයි. ගලඋඩ හිමි ගැන තොරතුරු හෙවීම දුෂ්කරය. මහනුවර ශ්‍රී දළදා මාලිගාව මගින් පළ කළ හේමමාලා හා දන්ත කුමරු කුඩා ග්‍රන්ථය අනුව ගලඋඩ හිමි යනු දෙවනගල රත්නාලංකාර හිමි ම බව අනුමාන කරයි. හේතුව පසු කල දෙවනගල රත්නාලංකාර හිමි මාවනැල්ලට නුදුරු දෙවනගල කඳුගැටයක් උඩ දෙවනගල විහාරයේ වැඩවාසය කළ බැවිනි. දෙවනගල කඳුගැටයක් බැවින් ගලඋඩ යන කෙටි නම ගැළපෙයි. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්.කේ. ජයවර්ධන [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom