සීතා සහ අනුරාධා ජනපති සටනට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩ නැගීමට උත්සාහ කරන නව දේශපාලන සංවිධානයේ කාන්තා අඩුව පිරවීම සඳහා හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යොදා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා ම අදාළ දේශපාලන සන්ධානය ගොඩ නැගීමට ක්‍රියාකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විජේදාස රාජපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් පසුව පිහිටුවීමට යන සන්ධානයේ කටයුතු වේගවත් කර ඇතැයි වාර්තා වේ.

    රාජ්‍ය ඇමති විශේඥ වෛද්‍ය සීතා අරඹේපොල ඍජුව ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වන බව වාර්තාවීමත් සමඟ දැඩි රාජපක්ෂවාදීනියක වන අනුරාධා යහම්පත් නව සන්ධානය වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කර ගැනීමට සාකච්ඡා පවත්වන බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගොට්ට අල්ලන, කඩේ යන අයට තමන්ගෙ කියල දැක්මක් තියනවද?

    ජනාදිපති උනත් මයිනව ඕනෙ වෙයි පාලනේ කොරන්ඩ :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    සීතාත් කොහෙට හරි අලිලලා ගොඩ යන්න බලන්නේ. ඒ වුනාට මේ පාර කුජීතයි. අයේ පුක දුන්නත් පාර්ලිමේන්තු නම් එන්න බෑ.
     
    • Haha
    Reactions: SLK_sri

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    ඔය මොකී ආවත්. මාලිමාවේ විජයග්‍රහනය නවත්වන්න බෑ. අනුරයියා 60% පන්නනවා අනිවා
     
    • Love
    Reactions: dilan_randika

    Similar threads