Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීනි ගැන ටිකක් දැන ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීනි ගැන ටිකක් දැන ගනිමු

අප එදිනෙදා ගෘහස්ථව භාවිත කරන රතු හා සුදු සීනිවල අඩංගු වන්නේ සුක්රෝස් නම් රසායනික ද්රවයයයි. ග්ලූකෝස් අණුවක් හා පෘක්ටෝස් අණුවක් එකතු වී ජල අණුවක් පිටවීමෙන් සුක්රෝස් සෑදේ.සුක්රෝස් යනු ඩයිසැකරයිඩයකි.මෙය කෙලින්ම බෙනඩික් පරීක්ෂාවට පිළිතුරු නොදෙන අතර තනුක අම්ල සමග රත්කළ විට ජල විජ්ඡෙදනය වී මොනොසැකරයිඩ බවට පත් වී අවසානයේ ගඩොල් රතු අවක්ශේපයක් ලබා දේ.

[FONT=&quot]නිවෙස්වල භාවිත කරන සීනි ලබා ගන්නේ උක් හෝ බීට් ශාකවලිනි.පාරිභෝගිකයන්ට අවශ්‍යය උක් දඬුවලින් ලැබෙන සීනි, [FONT=&quot]සුදු පැහැති මේස සීනි බවට පත් කිරීමට තවදුරටත් පිළියෙල කිරීමක් අවශ්‍යය වේ. සීනි සමහර විට තොග වශයෙන් වෙනත් රටකට ප්‍රවාහනය කර එහිදී ප්‍රසාදන (පිරිසිදු) කටයුතු කිරීමද සිදුවේ. පළමු පියවර ඇෆපීකරණය නම් වන අතර එහිදී සීනි කැට[/FONT],[FONT=&quot]සාරමය සිරපයක ගිල්වා ඒවා දිය නොකර මෘදු කිරීම හා ඇලෙන සුළු දුඹුරු වැස්ම ඉවත් කෙරේ. ප්‍රතිඵලයක් ලෙස ලැබෙන සිරපය කාබනේටභවනය හෝ පෝස්පේෂන් ක්‍රියාවලියට භාජනය කරයි.[/FONT][/FONT]

[FONT=&quot]

මෙම ක්‍රම දෙකෙන්ම සිරපයේ ඇති, [FONT=&quot]තුනී ද්‍රව්‍යය අවක්ෂේපනය කර වෙන්කර ගනී. එසේ කරන විටදී බොහෝ අපවිත්‍ර දෑ ද එම වේලේම ඉවත් වේ. වර්ණ ඉවත් කිරීම සක්‍රීය කාබන් කැටිති හෝ අයන් හුවමාරු රේසින් යොදාගෙන කල හැකිය. සීනි සිරපය රත් කර සමාහෘත කර ඉන්පසු සීත කර සීනි කැට සාදයි. කේන්ද්රාප්රසාරණය මඟින් දියර වර්ග ඉවත්කර[/FONT], [FONT=&quot]වේලා[/FONT], [FONT=&quot]පාවිච්චි කිරීමට අවශ්‍යය පරිදි අසුරයි. වැඩිපුර දියර පැණි බවට පත් කෙරේ. සීනි විශ්ලේශණය කිරීමේ පොදු ක්‍රමවේද පිළිබඳ ජාත්‍යන්තර කොමිසම[/FONT], [FONT=&quot]ප්‍රසාදිත සීනිවල ශුද්ධ බව මැනීමට සම්මත සාදා ඇති අතර ඒවා [/FONT]ICUMSA [FONT=&quot]නොම්මර ලෙස හඳුන්වයි. අඩු අගයන්[/FONT], [FONT=&quot]ශුද්ධ බව වැඩි තත්වයේ ප්‍රසාදිත සීනිවලට ලැබේ.[/FONT][/FONT]

[FONT=&quot]සීනිවලන් කරන විවිධ නිෂ්පාදන පහත දැක්වේ.[/FONT]

[FONT=&quot] සීනි බහුලව ප්‍රයෝජනයට ගනුයේ උණු පානයන් පැණිරස කිරීමට හා ගෙදරදීම ආහාර පිසින විට පැණි රස කිරීමටය. ජෑම්[/FONT], [FONT=&quot]මාර්මලේඩ් හා පලතුරු දෝසි වැනි ආහාරවල පැණි රස ගතිය ලබා ගැනිමට මෙන්ම ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආහාරය නරක් වීම වැලැක්වීමටද යොදනු ලැබේ.[/FONT]

[FONT=&quot]ඇඹරූ සීනි යනු කුඩු කරන ලද සිනිඳු පවුඩරයකි. ඒවා අයිසින් සීනි නම් වන අතර[/FONT],[FONT=&quot]බේක් කිරීමට හා රස කැවිලි නිෂ්පාදනයේදී යොදා ගැනේ.[/FONT]

[FONT=&quot]පෙනේර සීනි යනු ධාන්‍යවල ප්‍රමාණයට වෙන්කරන ලද ස්ඵටිකරූපී නිෂ්පාදිතය. මේවා අලංකාර මේස සීනි ලෙසද[/FONT], [FONT=&quot]බේක් කිරීමේදී හා රසකැවිලි සෑදීමේදී මිශ්‍ර කිරීමට යොදා ගනී.[/FONT]

[FONT=&quot]දුඹුරු සීනි යනු ආලෝකය[/FONT], [FONT=&quot]කළුවර ලැබීමට ධාන්‍ය වැස්මක් ඇති කැටකල සීනි ය. මේවා බේක් කෙරූ ආහාර[/FONT], [FONT=&quot]කැවිලි සහ ටොෆි සඳහා යොදා ගනී.[/FONT]

[FONT=&quot]සීනි කියුබ යනු සුදු හෝ දුඹුරු පැහැති කැටකල කොටුවක ස්වරූපයට සෑදූ සීනි වර්ගයකි. පානයන් පැණිරස කිරීමට යොදයි.[/FONT]

[FONT=&quot]දියර සීනි යනු ඉතා තියුණු පැණි රසක් ඇති සිරපයකි. මෙය [/FONT]67%[FONT=&quot]ක් කැටිකල සීනි වතුරේ දියකර සාදයි. ඒවා බීම වර්ග[/FONT], [FONT=&quot]අයිස් ක්‍රීම් , ජුජුබ්ස් මාස්මෙලෝස් හා ජෑම් වැනි ආහාර නිපදවීමට යොදා ගනී.[/FONT]

[FONT=&quot]අඩු කැලරි සහිත සීනි හා පැණි රසකාරක[/FONT], [FONT=&quot]පැණි රසකාරක එකතු කල මෝල්ටොඩෙක්ස්ට්‍රින් වලින් සාදයි. මෝල්ටොඩෙක්ස්ට්‍රින් යනු පහසුවෙන් දිරවිය හැකි කෘතිම පොලිසැකරයිඩයි. එය කුඩා ග්ලූකෝස් අණු සහිත දාම හා පිෂ්ඨධාතුවල අසම්පූර්ණ ජලවිච්ජේදනය මඟින් සමන්විතය. ඇස්පාට්මේ[/FONT], [FONT=&quot]සැකරින්[/FONT], [FONT=&quot]ස්ටේවියා හෝ සුක්රෝස් මෙහි අඩංගු කරන පැණි රසකාරකය.[/FONT]

[FONT=&quot]පොලිලෝස් යනු සීනි ඇල්කොහොල් ය. ඒවා පැණි රස දිගු කාලයක් මුවේ රඳවා තැබීමට අවශ්‍ය වන චුයින්ගම් වාගේ ද්‍රව්‍යයවල අඩංගු කරයි.[/FONT]

[FONT=&quot]වයින් සෑදීමේදී පලතුරු යුෂ[/FONT], [FONT=&quot]ඇල්කොහොල් බවට පරිවර්තනය කරන්නේ පැසවීමේ ක්‍රියාවලියෙනි. අඩු සීනි නොපැසුණ පලතුරු ගෙන වැඩිපුර සීනි එකතු කර ඇල්කොහොල් ප්‍රමාණය වැඩිකර වයින් සාදයි. මෙම ක්‍රියාවලිය චැප්ටලයිසේශන් නම් වේ. සෞම්‍ය වයින් සෑදීමේදී අවශේෂ සීනිද අඩු කරමින් පැසවීමේ කාලය අඩුකල යුතුය.[/FONT]

[FONT=&quot]කෙසේ වෙතත් මෙම සීනි ශරීර සෞඛ්‍යයට ගුණදායී ආහාරයක් නොවේ. [FONT=&quot]සාමාන්‍ය ( නෙපුරවන ලද)තේ හැන්දක ආසන්න[/FONT][FONT=&quot] වශයෙන් සීනි ග්‍රෑම් 5 ක් පමණ ඇති අතර[/FONT][FONT=&quot]ඔබ වරකට සීනි හැඳි [/FONT]03[FONT=&quot] ක් දමා දිනකට තෙවරක් තේ බොන කෙනෙක් යැයි උපකල්පනය කළ හොත්[/FONT][FONT=&quot]තේ බීමෙන් විතරක්[/FONT][FONT=&quot]ඔබ වසරකට ගිල දමන සීනි ප්‍රමාණය කිලෝ 1[/FONT]6[FONT=&quot] ක් ඉක්මවනවා ඇත. කේක් බිස්කට් හා පැණි බීම මෙන්ම බේකරි නිෂ්පාදන ඇතුලු අනෙකුත් ආහාර මගින් ඔබේ සිරුරට එකතුවන සීනි ප්‍රමාණය මෙයට ඇතුළත් කර නොමැත.[/FONT][/FONT]

[FONT=&quot]බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රධාන පෝෂණ විශේෂඥ වෛද්‍ය[FONT=&quot], [/FONT][FONT=&quot]රේණුකා ජයතිස්ස මහත්මිය විසින් කළ ප්‍රකාශයක දැක්වෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුලභ ආහාර වර්ග කිහිපයක ඇති සීනි ප්‍රමාණයන් පහත පරිදි වේ.

[/FONT][/FONT] [FONT=&quot]චොක්ලට්[FONT=&quot]ග්‍රෑම් [/FONT][FONT=&quot]50[/FONT][FONT=&quot]ක සීනි තේ හැඳි [/FONT][FONT=&quot]07[/FONT][FONT=&quot]ක්[/FONT][/FONT]

[FONT=&quot]

චොක්ලට් බිස්කට් [FONT=&quot]1 – [/FONT][FONT=&quot]සීනි තේ[/FONT][FONT=&quot]හැඳි [/FONT][FONT=&quot]1-2[/FONT][FONT=&quot]ක්[/FONT][/FONT]

[FONT=&quot]කේක් කෑල්ලක් (සාමාන්‍ය[FONT=&quot]ග්‍රෑම් [/FONT][FONT=&quot]50[/FONT][FONT=&quot]ක) [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]සීනි තේ හැඳි[/FONT][FONT=&quot]05[/FONT][FONT=&quot]ක්[/FONT][/FONT]

[FONT=&quot]කෝලා වර්ගයේ බීම වීදුරුවක [FONT=&quot]– [/FONT][FONT=&quot]සීනි තේ හැඳි [/FONT][FONT=&quot]05[/FONT][FONT=&quot]ක්[/FONT][/FONT]

[FONT=&quot]අයිස් ක්‍රීම් කප් එකක [FONT=&quot]– [/FONT][FONT=&quot]සීනි තේ හැඳි [/FONT][FONT=&quot]04[/FONT][FONT=&quot]ක්[/FONT][/FONT]

[FONT=&quot]ජෑම් මේස හැදි එකක සීනි තේ හැඳි [FONT=&quot]02[/FONT][FONT=&quot]ක්[/FONT][/FONT]

[FONT=&quot]මෝල්ට් වර්ගයේ කිරිපිටි මේස හැඳි එකක [FONT=&quot]– [/FONT][FONT=&quot]සීනි තේ හැඳි[/FONT][FONT=&quot]2-3[/FONT][FONT=&quot]ක්[/FONT][/FONT]

[FONT=&quot]රස කළ කිරි පැකට් එකක [FONT=&quot]– [/FONT][FONT=&quot]සීනි තේ හැඳි [/FONT][FONT=&quot]2-3[/FONT][FONT=&quot]ක්[/FONT][/FONT]

[FONT=&quot]බිස්කට් (පැණි රස) එකක [FONT=&quot]– [/FONT][FONT=&quot]සීනි තේ හැඳි [/FONT][FONT=&quot]1/2[/FONT][FONT=&quot]ක්[/FONT][/FONT]

[FONT=&quot]සෝස් මේස හැදි එකක [FONT=&quot]– [/FONT][FONT=&quot]සීනි තේ හැඳි [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot]ක්[/FONT][/FONT]

[FONT=&quot] ඒ සියල්ල එක්ක ගනන් හදලා බැලූවිට අපි කන සීනිවලින් අපිට වෙන හානිය ගැන හිතාගන්න ඔබටම පුලුවන්.ඒ හානිය මේ වන විට අපේ දියවැඩියාව නම් මාරාන්තික රෝගී තත්වය[FONT=&quot]හැටියට නිහඩවම සමාජගත වී ඇත. ලෝකයේ මේ වනවිට දියවැඩියා රෝගයෙන් මිලියන [/FONT]300[FONT=&quot] කට ආසන්න පිරිසක් පීඩා විඳිති. ඒ වගේම ගතවන සෑම මිනිත්තුවකදීම ඉන් පුද්ගලයන් [/FONT]6[FONT=&quot] කු මිය යන අතරේ ගෙවීයන සෑම මිනිත්තුවකදීම තවත් පුද්ගලයන් [/FONT]12[FONT=&quot] කු දියවැඩියා රෝගීන් හැටියට හදුනා ගන්නා බවත් සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂකයන් අනතුරු අගවා තිබේ.දියවැඩියාවට නිසි අවධානයක් යොමු නොකිරීමෙන්[/FONT][FONT=&quot]පාද අහිමිවීම[/FONT], [FONT=&quot]වකුගඩු අකර්මණ්‍ය වීම[/FONT], [FONT=&quot]හෘදයාබාධ හා අංශභාග තත්වයන්ට මුහුණදීම වගේම සදාකාලික අන්ධභාවයට පත්වී මිය යාම ද නිතරම[/FONT][FONT=&quot]අහන්නට ලැබෙන කණගාටුදායි තත්වයකි. අධික තරබාරු කමටද පීළිකා සෑදීම සදහාද සීනි දායක වේ. මෙ නිසා සීනි පාරිභොජනය පිළිබදව ඉතා දැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාලය එළඹ ඇත.[/FONT]

[/FONT]

[FONT=&quot]පී.ඩි.පී.ධනසේන[/FONT]

[FONT=&quot]විද්‍යා හා තාක්ෂණ [FONT=&quot]නිලධාරි[/FONT][/FONT]

[QUOTE="saturn, post: 22249396, member: 529032"] [b]සීනි ගැන ටිකක් දැන ගනිමු[/b] [LEFT][COLOR=#343333][FONT=Arial][SIZE=4]අප එදිනෙදා ගෘහස්ථව භාවිත කරන රතු හා සුදු සීනිවල අඩංගු වන්නේ සුක්රෝස් නම් රසායනික ද්රවයයයි. ග්ලූකෝස් අණුවක් හා පෘක්ටෝස් අණුවක් එකතු වී ජල අණුවක් පිටවීමෙන් සුක්රෝස් සෑදේ.සුක්රෝස් යනු ඩයිසැකරයිඩයකි.මෙය කෙලින්ම බෙනඩික් පරීක්ෂාවට පිළිතුරු නොදෙන අතර තනුක අම්ල සමග රත්කළ විට ජල විජ්ඡෙදනය වී මොනොසැකරයිඩ බවට පත් වී අවසානයේ ගඩොල් රතු අවක්ශේපයක් ලබා දේ. [/SIZE] [IMG]http://2.bp.blogspot.com/-mK5OtX1g4lI/VJh-oxSqJDI/AAAAAAAAAKU/06DJW9yG69U/s1600/images.jpg%2Bs%2B3.jpg[/IMG] [/FONT][/COLOR][/LEFT] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#252525][FONT="]නිවෙස්වල භාවිත කරන සීනි ලබා ගන්නේ උක් හෝ බීට් ශාකවලිනි.පාරිභෝගිකයන්ට අවශ්‍යය උක් දඬුවලින් ලැබෙන සීනි[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#252525][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]සුදු පැහැති මේස සීනි බවට පත් කිරීමට තවදුරටත් පිළියෙල කිරීමක් අවශ්‍යය වේ. සීනි සමහර විට තොග වශයෙන් වෙනත් රටකට ප්‍රවාහනය කර එහිදී ප්‍රසාදන (පිරිසිදු) කටයුතු කිරීමද සිදුවේ. පළමු පියවර ඇෆපීකරණය නම් වන අතර එහිදී සීනි කැට[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial],[/FONT][/COLOR][COLOR=#252525][FONT="]සාරමය සිරපයක ගිල්වා ඒවා දිය නොකර මෘදු කිරීම හා ඇලෙන සුළු දුඹුරු වැස්ම ඉවත් කෙරේ. ප්‍රතිඵලයක් ලෙස ලැබෙන සිරපය කාබනේටභවනය හෝ පෝස්පේෂන් ක්‍රියාවලියට භාජනය කරයි.[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][URL="http://1.bp.blogspot.com/-Qb3onazvSgs/VJh-okbdL6I/AAAAAAAAAKY/HGuzCQdO1E4/s1600/images.jpg%2Bs1.jpg"][IMG]http://1.bp.blogspot.com/-Qb3onazvSgs/VJh-okbdL6I/AAAAAAAAAKY/HGuzCQdO1E4/s1600/images.jpg%2Bs1.jpg[/IMG][/URL][COLOR=#252525][FONT="] මෙම ක්‍රම දෙකෙන්ම සිරපයේ ඇති[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#252525][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]තුනී ද්‍රව්‍යය අවක්ෂේපනය කර වෙන්කර ගනී. එසේ කරන විටදී බොහෝ අපවිත්‍ර දෑ ද එම වේලේම ඉවත් වේ. වර්ණ ඉවත් කිරීම සක්‍රීය කාබන් කැටිති හෝ අයන් හුවමාරු රේසින් යොදාගෙන කල හැකිය. සීනි සිරපය රත් කර සමාහෘත කර ඉන්පසු සීත කර සීනි කැට සාදයි. කේන්ද්රාප්රසාරණය මඟින් දියර වර්ග ඉවත්කර[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]වේලා[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]පාවිච්චි කිරීමට අවශ්‍යය පරිදි අසුරයි. වැඩිපුර දියර පැණි බවට පත් කෙරේ. සීනි විශ්ලේශණය කිරීමේ පොදු ක්‍රමවේද පිළිබඳ ජාත්‍යන්තර කොමිසම[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]ප්‍රසාදිත සීනිවල ශුද්ධ බව මැනීමට සම්මත සාදා ඇති අතර ඒවා [/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial]ICUMSA [/FONT][/COLOR][COLOR=#252525][FONT="]නොම්මර ලෙස හඳුන්වයි. අඩු අගයන්[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]ශුද්ධ බව වැඩි තත්වයේ ප්‍රසාදිත සීනිවලට ලැබේ.[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#252525][FONT="]සීනිවලන් කරන විවිධ නිෂ්පාදන පහත දැක්වේ.[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#252525][/COLOR][/SIZE][/FONT][/COLOR] [LIST] [*][SIZE=4][COLOR=#252525][FONT="] සීනි බහුලව ප්‍රයෝජනයට ගනුයේ උණු පානයන් පැණිරස කිරීමට හා ගෙදරදීම ආහාර පිසින විට පැණි රස කිරීමටය. ජෑම්[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]මාර්මලේඩ් හා පලතුරු දෝසි වැනි ආහාරවල පැණි රස ගතිය ලබා ගැනිමට මෙන්ම ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආහාරය නරක් වීම වැලැක්වීමටද යොදනු ලැබේ.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=#252525][FONT="]ඇඹරූ සීනි යනු කුඩු කරන ලද සිනිඳු පවුඩරයකි. ඒවා අයිසින් සීනි නම් වන අතර[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial],[/FONT][/COLOR][COLOR=#252525][FONT="]බේක් කිරීමට හා රස කැවිලි නිෂ්පාදනයේදී යොදා ගැනේ.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=#252525][FONT="]පෙනේර සීනි යනු ධාන්‍යවල ප්‍රමාණයට වෙන්කරන ලද ස්ඵටිකරූපී නිෂ්පාදිතය. මේවා අලංකාර මේස සීනි ලෙසද[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]බේක් කිරීමේදී හා රසකැවිලි සෑදීමේදී මිශ්‍ර කිරීමට යොදා ගනී.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=#252525][FONT="]දුඹුරු සීනි යනු ආලෝකය[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]කළුවර ලැබීමට ධාන්‍ය වැස්මක් ඇති කැටකල සීනි ය. මේවා බේක් කෙරූ ආහාර[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]කැවිලි සහ ටොෆි සඳහා යොදා ගනී.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=#252525][FONT="]සීනි කියුබ යනු සුදු හෝ දුඹුරු පැහැති කැටකල කොටුවක ස්වරූපයට සෑදූ සීනි වර්ගයකි. පානයන් පැණිරස කිරීමට යොදයි.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=#252525][FONT="]දියර සීනි යනු ඉතා තියුණු පැණි රසක් ඇති සිරපයකි. මෙය [/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial]67%[/FONT][/COLOR][COLOR=#252525][FONT="]ක් කැටිකල සීනි වතුරේ දියකර සාදයි. ඒවා බීම වර්ග[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]අයිස් ක්‍රීම් , ජුජුබ්ස් මාස්මෙලෝස් හා ජෑම් වැනි ආහාර නිපදවීමට යොදා ගනී.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=#252525][FONT="]අඩු කැලරි සහිත සීනි හා පැණි රසකාරක[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]පැණි රසකාරක එකතු කල මෝල්ටොඩෙක්ස්ට්‍රින් වලින් සාදයි. මෝල්ටොඩෙක්ස්ට්‍රින් යනු පහසුවෙන් දිරවිය හැකි කෘතිම පොලිසැකරයිඩයි. එය කුඩා ග්ලූකෝස් අණු සහිත දාම හා පිෂ්ඨධාතුවල අසම්පූර්ණ ජලවිච්ජේදනය මඟින් සමන්විතය. ඇස්පාට්මේ[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]සැකරින්[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]ස්ටේවියා හෝ සුක්රෝස් මෙහි අඩංගු කරන පැණි රසකාරකය.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=#252525][FONT="]පොලිලෝස් යනු සීනි ඇල්කොහොල් ය. ඒවා පැණි රස දිගු කාලයක් මුවේ රඳවා තැබීමට අවශ්‍ය වන චුයින්ගම් වාගේ ද්‍රව්‍යයවල අඩංගු කරයි.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=#252525][FONT="]වයින් සෑදීමේදී පලතුරු යුෂ[/FONT][/COLOR][COLOR=#252525][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#252525][FONT="]ඇල්කොහොල් බවට පරිවර්තනය කරන්නේ පැසවීමේ ක්‍රියාවලියෙනි. අඩු සීනි නොපැසුණ පලතුරු ගෙන වැඩිපුර සීනි එකතු කර ඇල්කොහොල් ප්‍රමාණය වැඩිකර වයින් සාදයි. මෙම ක්‍රියාවලිය චැප්ටලයිසේශන් නම් වේ. සෞම්‍ය වයින් සෑදීමේදී අවශේෂ සීනිද අඩු කරමින් පැසවීමේ කාලය අඩුකල යුතුය.[/FONT][/COLOR][/SIZE] [/LIST] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#252525][FONT="]කෙසේ වෙතත් මෙම සීනි ශරීර සෞඛ්‍යයට ගුණදායී ආහාරයක් නොවේ. [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#252525][/COLOR][COLOR=#121212][FONT="]සාමාන්‍ය ( නෙපුරවන ලද)තේ හැන්දක ආසන්න[/FONT][/COLOR][COLOR=#333333][FONT="] වශයෙන් සීනි ග්‍රෑම් 5 ක් පමණ ඇති අතර[/FONT][/COLOR][COLOR=#333333][FONT="]ඔබ වරකට සීනි හැඳි [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]03[/FONT][/COLOR][COLOR=#333333][FONT="] ක් දමා දිනකට තෙවරක් තේ බොන කෙනෙක් යැයි උපකල්පනය කළ හොත්[/FONT][/COLOR][COLOR=#333333][FONT="]තේ බීමෙන් විතරක්[/FONT][/COLOR][COLOR=#333333][FONT="]ඔබ වසරකට ගිල දමන සීනි ප්‍රමාණය කිලෝ 1[/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]6[/FONT][/COLOR][COLOR=#333333][FONT="] ක් ඉක්මවනවා ඇත. කේක් බිස්කට් හා පැණි බීම මෙන්ම බේකරි නිෂ්පාදන ඇතුලු අනෙකුත් ආහාර මගින් ඔබේ සිරුරට එකතුවන සීනි ප්‍රමාණය මෙයට ඇතුළත් කර නොමැත.[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#121212][FONT="]බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රධාන පෝෂණ විශේෂඥ වෛද්‍ය[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#121212][/COLOR][COLOR=#121212][FONT="], [/FONT][/COLOR][COLOR=#121212][FONT="]රේණුකා ජයතිස්ස මහත්මිය විසින් කළ ප්‍රකාශයක දැක්වෙන[/FONT][/COLOR][COLOR=#121212][FONT="], [/FONT][/COLOR][COLOR=#121212][FONT="]සුලභ ආහාර වර්ග කිහිපයක ඇති සීනි ප්‍රමාණයන් පහත පරිදි වේ. [/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#121212][FONT="]චොක්ලට්[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#121212][/COLOR][COLOR=#121212][FONT="]ග්‍රෑම් [/FONT][/COLOR][COLOR=#121212][FONT="]50[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක සීනි තේ හැඳි [/FONT][/COLOR][COLOR=#121212][FONT="]07[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][URL="http://4.bp.blogspot.com/-8DJ7-pgz3tQ/VJh-ph79HKI/AAAAAAAAAKg/C255BFLnwww/s1600/images.jpg%2Bs2.jpg"][IMG]http://4.bp.blogspot.com/-8DJ7-pgz3tQ/VJh-ph79HKI/AAAAAAAAAKg/C255BFLnwww/s1600/images.jpg%2Bs2.jpg[/IMG][/URL][COLOR=#121212][FONT="] චොක්ලට් බිස්කට් [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#121212][/COLOR][COLOR=#121212][FONT="]1 – [/FONT][/COLOR][COLOR=#121212][FONT="]සීනි තේ[/FONT][/COLOR][COLOR=#121212][FONT="]හැඳි [/FONT][/COLOR][COLOR=#121212][FONT="]1-2[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#121212][FONT="]කේක් කෑල්ලක් (සාමාන්‍ය[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#121212][/COLOR][COLOR=#121212][FONT="]ග්‍රෑම් [/FONT][/COLOR][COLOR=#121212][FONT="]50[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක) [/FONT][/COLOR][COLOR=#121212][FONT="]– [/FONT][/COLOR][COLOR=#121212][FONT="]සීනි තේ හැඳි[/FONT][/COLOR][COLOR=#121212][FONT="]05[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#121212][FONT="]කෝලා වර්ගයේ බීම වීදුරුවක [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#121212][/COLOR][COLOR=#121212][FONT="]– [/FONT][/COLOR][COLOR=#121212][FONT="]සීනි තේ හැඳි [/FONT][/COLOR][COLOR=#121212][FONT="]05[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#121212][FONT="]අයිස් ක්‍රීම් කප් එකක [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#121212][/COLOR][COLOR=#121212][FONT="]– [/FONT][/COLOR][COLOR=#121212][FONT="]සීනි තේ හැඳි [/FONT][/COLOR][COLOR=#121212][FONT="]04[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#121212][FONT="]ජෑම් මේස හැදි එකක සීනි තේ හැඳි [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#121212][/COLOR][COLOR=#121212][FONT="]02[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#121212][FONT="]මෝල්ට් වර්ගයේ කිරිපිටි මේස හැඳි එකක [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#121212][/COLOR][COLOR=#121212][FONT="]– [/FONT][/COLOR][COLOR=#121212][FONT="]සීනි තේ හැඳි[/FONT][/COLOR][COLOR=#121212][FONT="]2-3[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#121212][FONT="]රස කළ කිරි පැකට් එකක [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#121212][/COLOR][COLOR=#121212][FONT="]– [/FONT][/COLOR][COLOR=#121212][FONT="]සීනි තේ හැඳි [/FONT][/COLOR][COLOR=#121212][FONT="]2-3[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#121212][FONT="]බිස්කට් (පැණි රස) එකක [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#121212][/COLOR][COLOR=#121212][FONT="]– [/FONT][/COLOR][COLOR=#121212][FONT="]සීනි තේ හැඳි [/FONT][/COLOR][COLOR=#121212][FONT="]1/2[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#121212][FONT="]සෝස් මේස හැදි එකක [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#121212][/COLOR][COLOR=#121212][FONT="]– [/FONT][/COLOR][COLOR=#121212][FONT="]සීනි තේ හැඳි [/FONT][/COLOR][COLOR=#121212][FONT="]1[/FONT][/COLOR][COLOR=#121212][FONT="]ක්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][COLOR=#333333][FONT="] ඒ සියල්ල එක්ක ගනන් හදලා බැලූවිට අපි කන සීනිවලින් අපිට වෙන හානිය ගැන හිතාගන්න ඔබටම පුලුවන්.ඒ හානිය මේ වන විට අපේ දියවැඩියාව නම් මාරාන්තික රෝගී තත්වය[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=#333333][/COLOR][COLOR=#333333][FONT="]හැටියට නිහඩවම සමාජගත වී ඇත. ලෝකයේ මේ වනවිට දියවැඩියා රෝගයෙන් මිලියන [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]300[/FONT][/COLOR][COLOR=#333333][FONT="] කට ආසන්න පිරිසක් පීඩා විඳිති. ඒ වගේම ගතවන සෑම මිනිත්තුවකදීම ඉන් පුද්ගලයන් [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]6[/FONT][/COLOR][COLOR=#333333][FONT="] කු මිය යන අතරේ ගෙවීයන සෑම මිනිත්තුවකදීම තවත් පුද්ගලයන් [/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana]12[/FONT][/COLOR][COLOR=#333333][FONT="] කු දියවැඩියා රෝගීන් හැටියට හදුනා ගන්නා බවත් සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂකයන් අනතුරු අගවා තිබේ.දියවැඩියාවට නිසි අවධානයක් යොමු නොකිරීමෙන්[/FONT][/COLOR][COLOR=#333333][FONT="]පාද අහිමිවීම[/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana], [/FONT][/COLOR][COLOR=#333333][FONT="]වකුගඩු අකර්මණ්‍ය වීම[/FONT][/COLOR][COLOR=#333333][FONT=Verdana], [/FONT][/COLOR][COLOR=#333333][FONT="]හෘදයාබාධ හා අංශභාග තත්වයන්ට මුහුණදීම වගේම සදාකාලික අන්ධභාවයට පත්වී මිය යාම ද නිතරම[/FONT][/COLOR][COLOR=#333333][FONT="]අහන්නට ලැබෙන කණගාටුදායි තත්වයකි. අධික තරබාරු කමටද පීළිකා සෑදීම සදහාද සීනි දායක වේ. මෙ නිසා සීනි පාරිභොජනය පිළිබදව ඉතා දැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාලය එළඹ ඇත.[/FONT][/COLOR] [/SIZE][/FONT][/COLOR][COLOR=#343333][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=3][I][COLOR=#333333][FONT="]පී.ඩි.පී.ධනසේන[/COLOR][/I][/SIZE][/FONT][SIZE=3][I][COLOR=#333333][/COLOR][/I][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=3][I][COLOR=#333333][FONT="]විද්‍යා හා තාක්ෂණ [/COLOR][/I][/SIZE][/FONT][SIZE=3][I][COLOR=#333333][/COLOR][COLOR=#333333][FONT="]නිලධාරි[/FONT][/COLOR][/I][/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom