Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීනුව කුසලානයක් වුනේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීනුව කුසලානයක් වුනේ කෙසේද?

සීනුව යනු කවර දෙයක් දැයි නොදන්නා කෙනෙකු මේ දිවයිනේ නොමැති තරම්ය. හේතු කාරනා නම් එමටය. බාලාන්ෂයට ඇතුලත් වූ දවසේ සිටම අප දෙසවනට මිහිරිම නාදය සීනු නාදය යැයි කීවොත් නිවැරදිය. ඒ මන්ද යත් පීරියඩ් එකකින් තවත් පීරියඩ් එකක් දක්වාත් අවසානයේදි දිනයේ නිමාවත් සනිටුහන් කරන්නේ සීනු නාදයකින් වන හෙයිනි. කරුනු මෙසේ වුවත් මෙතරම්ම වටිනා සීනුව මැතක පටන් භාවිතයෙන් ඉවතට යන්නට බොහො සෙයින් ඉවහල් වූයේ නවීන තාක්ෂනයට අනුව ඇම්ප්ලිෆයරය කරලියට ඒමය. පාසලේ සීනුව අක්‍රීය වූවා සේම ජ.වි.පේ. සහොදරයනුත් තම පන දෙවැනි කොට රැක ගත්තාවු සීනුව මේ වන විට කුසලානයක් ලෙස මොඩිෆයි කර ගෙන ඇත. කරුනු කාරනා දිගින් දිගටම කීමට අවෂ්‍ය නොවන්නේ සීනුවේ ෂබ්ඩ නගන ප්‍රදානම කොටස හෙවත් සීනුව මැද්දෙ තිබෙන, කොයි පැත්තක වැදුනත් මහ හයියෙන් ෂබ්ඩ නගන සීනු යෂ්ටිය විමල් වීරවන්ෂ විසින් රැගෙන ගියාට පසු කොන්ඩේ බැදපු චීනෙකු වුවද ඉතිරිවී ඇති කොටසට සීනුව යැයි නොකියන නිසාවෙනි. අදොමැයි ! ඉතිරිවී ඇති කොටස "කුසලානයක්" වෂයෙන් අර්ථ දැක්වීමට අනුර ප්‍රමුක ජේ.වී.පී ප්‍රජාව උත්සාහ ගනු පෙනේ. ඒත් අලුත් මිදියුෂ පරන කුසලානයකවත් නොදමන්නයි කියා ඇති හෙයින් සීනුවක් කුසලානක් කර ගත්තේ මිදියුෂ බීමට නොව, තමනුත් වස බී තමන් අනුගමනය කරන්නන්ටත් වස පෙවීමට දැයි කා අතරත් ප්රෂ්නයක්ව පවතී.

[QUOTE="lkboy4u, post: 6804787, member: 3126"] [b]සීනුව කුසලානයක් වුනේ කෙසේද?[/b] [COLOR="Blue"][SIZE="5"]සීනුව යනු කවර දෙයක් දැයි නොදන්නා කෙනෙකු මේ දිවයිනේ නොමැති තරම්ය. හේතු කාරනා නම් එමටය. බාලාන්ෂයට ඇතුලත් වූ දවසේ සිටම අප දෙසවනට මිහිරිම නාදය සීනු නාදය යැයි කීවොත් නිවැරදිය. ඒ මන්ද යත් පීරියඩ් එකකින් තවත් පීරියඩ් එකක් දක්වාත් අවසානයේදි දිනයේ නිමාවත් සනිටුහන් කරන්නේ සීනු නාදයකින් වන හෙයිනි. කරුනු මෙසේ වුවත් මෙතරම්ම වටිනා සීනුව මැතක පටන් භාවිතයෙන් ඉවතට යන්නට බොහො සෙයින් ඉවහල් වූයේ නවීන තාක්ෂනයට අනුව ඇම්ප්ලිෆයරය කරලියට ඒමය. පාසලේ සීනුව අක්‍රීය වූවා සේම ජ.වි.පේ. සහොදරයනුත් තම පන දෙවැනි කොට රැක ගත්තාවු සීනුව මේ වන විට කුසලානයක් ලෙස මොඩිෆයි කර ගෙන ඇත. කරුනු කාරනා දිගින් දිගටම කීමට අවෂ්‍ය නොවන්නේ සීනුවේ ෂබ්ඩ නගන ප්‍රදානම කොටස හෙවත් සීනුව මැද්දෙ තිබෙන, කොයි පැත්තක වැදුනත් මහ හයියෙන් ෂබ්ඩ නගන සීනු යෂ්ටිය විමල් වීරවන්ෂ විසින් රැගෙන ගියාට පසු කොන්ඩේ බැදපු චීනෙකු වුවද ඉතිරිවී ඇති කොටසට සීනුව යැයි නොකියන නිසාවෙනි. අදොමැයි ! ඉතිරිවී ඇති කොටස "කුසලානයක්" වෂයෙන් අර්ථ දැක්වීමට අනුර ප්‍රමුක ජේ.වී.පී ප්‍රජාව උත්සාහ ගනු පෙනේ. ඒත් අලුත් මිදියුෂ පරන කුසලානයකවත් නොදමන්නයි කියා ඇති හෙයින් සීනුවක් කුසලානක් කර ගත්තේ මිදියුෂ බීමට නොව, [COLOR="Red"][B]තමනුත් වස බී තමන් අනුගමනය කරන්නන්ටත් වස පෙවීමට දැයි කා අතරත් ප්රෂ්නයක්ව පවතී.[/B][/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom