Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස

සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස

සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ්‍රී ලංකාව සමග අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීරණ ආර්ථික ගිවිසුමකි. (Comprehensive Economic Partnership Agreement – CEPA) එමගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන් අංශයන් නිදහස් කර ගැනීම ඉන්දියාවේ අභිලාෂයයි.

1. දෙරට අතර භාණ්ඩ අලෙවිය

2. දෙරට අතර සේවා අලෙවිය

3. එක් රටකට අනෙක් රටින් ආයෝජකයන්ගේ පැමිණීම

4. දෙරට අතර පුද්ගලයින්ගේ නිදහස් සංක්‍රමණ

ඉහත කී ඉතා සංකීර්ණ දෑ ඇතුළත් සීපා ගිවිසුම ගැන කීමට කලින් පහත දෑ ගැන විපරම් කළ යුතුය.

ආර්ථික ආක්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම.

නූතන ලෝකයේ යුධමය ආක්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම සිදුවන්නේ නැත. එසේ වුවද බලවත් රටවල් තම අධිරාජ්‍යයන් ගොඩනඟා ගැනීම සඳහා පහසු වන සේ බටහිර රටවල් මූලිකත්වය ගෙන ඇති සංවිධාන හරහා නව නීති සම්පාදනය කර ගනිමින් ගිවිසුම් මගින් කුඩා සහ ආර්ථික වශයෙන් දුර්වල රටවල් ආර්ථික වශයෙන් ආක්‍රමණය කර එම රටවල ඇති සම්පත් සූරාගැනීමට හැකිවන ලෙස නීතිරීති සකසා ගෙන ඇත. එමඟින් ආර්ථික වශයෙන් තම පාලනයට නතු කරගන්නා වු කුඩා හෝ දුර්වල රටවල් තුළ එම බලගතු රටවලට අවනත රූකඩ රාජ්‍ය නායකයින් පත්කර ගැනීමට ක්‍රියාකිරීම නවීන ලෝකයේ සිදුවන ක්රියාදාමයයි. එවන් රූකඩ නායකයින් හට බලයේ සිටීමට නම් ඉහත සඳහන් බලවත් රටවල ආර්ථික ශක්තිය අවශ්‍ය වන අතර එමගින් සුළු පිරිසකගේ සුභසාධනය සඳහා කුඩා හෝ දුර්වල රටවල මහජනතාවට පීඩාකාරී තත්ත්වයන් යටතේ ජීවත් වීමට සිදු වේ. මෙම ආර්ථීක ආක්රමණයන්ගේ මුල් පියවර වනුයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTA) හා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වේ. (Comprehensive Economic Partnership Agreements – CEPA).බොහෝවිට මෙම ගිවිසුම් ද්වීපාර්ශික වන අතර ඇතැම් විට එවා බහුපාර්ශවික වන අවස්ථාද ඇත. ඇමෙරිකාව මෙම ගිවිසුම් අත්සන් කිරීමේ පරිණතයින් වන අතර 1778 සිට 1819 දක්වා රතු ඉන්දියානුවන්ගෙන් මුළු ඇමෙරිකාවම ගිවිසුම් මගින් ලියා ගන්නා තෙක් ගිවිසුම් සිය ගණනක් තමන්ගේ වාසියට අත්සන් කරගත් ඇමෙරිකාව මෙවැනි ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රමුඛයන් බවට පත්වී ඇත. මෑත කාලයේදී නොයෙකුත් ගිවිසුම් මඟින් ඇමරිකාව තම ආර්ථික අධිරාජ්‍යය පතුරුවා ගත් ආකාරය ඇමෙරිකානු ජාතික ජෝන් පර්කින්ස් විසින් ලියන ලද ”Confessions of Economic Hit Man”, (ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණය) සහ ”Secret History of American Empire”, (ඇමෙරිකානු අධිරාජ්‍යයේ රහස් ඉතිහාසය) යන පොත්වල මනාව සඳහන් වෙයි.

මෙහිදී පළමුව සිදුවනුයේ ආර්ථිකමය වශයෙන් බලගතු රටවල් ඔවුන්ට නතු කරගත යුතු යැයි හැගෙන සම්පත් ඇති ස්වාධීන රාජ්‍යයන් අධ්‍යයනය කිරීම සඳහා බලගතු රටවල දක්ෂ නිළධාරීන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමයි. එම කණ්ඩායම් විසින් කරනු ලබන ඉතාමත් ගැඹුරු අධ්‍යයනයකින් පසුව එම කුඩා හෝ දුර්වල රාජ්‍යයේ පාලන තන්ත්‍රවල ඇති සියලූ අඩුපාඩු තුළින් රිංගා ගත හැකිවන ලෙස සූක්ෂමව ගිවිසුම් සකස් කරන අතර එම ගිවිසුම් පහසුවෙන් තේරුම්ගත නොහැකිවන සේ සංකීර්ණ කර ලොව ඇති නොයෙකුත් වෙළෙඳ ගිවිසුම්වල කොන්දේසිද ඇතුලත් කෙරේ. එමඟින් මෙම ගිවිසුමේ කොන්දේසි වලින් බේරීයාමට කුඩා හෝ දුර්වල රාජ්‍යයට නොහැකි වන අතර ද්වීපාර්ශික බැවින් ඒ ගැන පැමිණිලි කිරීමටාම පවා ආයතනයක් නොමැති වනු ඇත. එසේ සකස් කරගන්නා ගිවිසුම තෝරාගත් රාජ්‍යයට ඉදිරිපත් කරනුයේ එම රටට ඇති ආදරය හා හිතවත්කම නිසා එම රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා ඉදිරිපත් කරන ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ලෙසයි. එයට සමගාමීව කුඩා හෝ දුර්වල රාජ්‍යයේ ඉහල නිලතල දරණ ඉත්තන් කිහිපදෙනෙකු මුදලට හෝ වෙනත් යම් වරප්‍රසාදවලට බිලීබා ගැනීමද සිදු වේ. ඉන් පසුව ඔවුන් බලගතු රටේ වන්දිභට්ටයින් බවට පත්වෙමින් යෝජනා කර ඇති ආර්ථික ගිවිසුම ලස්සන ආදර කථාවක් ලෙස වර්ණනා කරමින් තම රට ගලවා ගැනීමට ඇති එකම ක්‍රමය යෝජිත ගිවිසුම බවට දැඩි ප්‍රචාරයක් ගෙනයයි. මේ සදහා බලගතු රටේ තානාපති කාර්යාලද ඉදිරිපත් වන අතර පුවත්පත් ආයතන පවා මෙම ගිවිසුම වර්ණනා කිරීමට යොදා ගැනීමට ඔවුන් පසුබට නොවේ. ඉන්පසු මෙම ගිවිසුම අත්සන් කිරීම එම රාජ්‍යයන් දෙක අතර නායකයන්ගේ රාජ්‍ය සංචාරයක් තුළ කලබලයෙන් කරගැනීමට බලපෑම් සිදුකරයි. එසේ අත්සන් කරන ලද ගිවිසුමෙන් අවසානයේදී කුඩා රාජ්‍යය බලගතු රාජ්‍යයේ ග්‍රහණයට හසුවු ආර්ථිකයක් ඇති රටක් බවට පත්කරයි.

ඉන්දියානු ආර්ථික අධිරාජ්‍යය සිහිනය සහ ඉන්දු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම.

ඉන්දියානුවන් විසින් ඉතා සූක්ෂම ලෙස ශ්‍රී ලංකාවේ ඇති දුර්වලකම් මනාව අධ්‍යයනය කර ඉන්දියාවට වාසි වන අයුරින් සකස් කළ ඉහත කී ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය ඒජන්තවරු වැන්නන් මගින් පුනපුනා අගයකරවන ලද එම නිදහස් වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව වෙත 1998 අගෝස්තු මස ඉදිරිපත් කරන ලදුව ඉතාමත් කලබලකාරී ලෙස මාස 4 ක් වැනි කෙටි කාලයකදී සාකච්ඡා වට 4 ක් පමණක් අවසන් කර එවකට ශ්‍රී ලාංකීය ජනාධිපතිනියගේ ඉන්දීය සංචාරය තුළ දී 1998 දෙසැම්බර් මස අත්සන් තබන ලද අතර 2000 වසරේ ජනවාරි මාසයේ සිට එම ඉන්දු-ලංකා නිදහස් වෙළෙ`ද ගිවිසුම ක්‍රියාත්මක වී ඇත. මෙම ගිවිසුම මගින් භාණ්ඩ වෙළෙඳාම පමණක් ආවරණය වන අතර එමඟින් ශ්‍රී ලාංකීය අපනයනය වැඩිවී නැති අයුරු පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ.

ඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි 2005 සිට 2014 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මුළු අපනයනය 70% කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇතත්, නිදහස් වෙළෙඳ ගිවිසුමක් සහිත ඉන්දියාවට අපනයනය කර ඇති මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට පමණ සීමාවී අවුරුදු 10 ක් පුරාම එකතැන පල්වෙමින් පවතියි.

ඉහත කී ඇ.ඩො. මිලියන 500 ක පමණ අපනයනයද වැඩි වශයෙන් ඛණිජ තෙල් ආශ්රිත නිෂ්පාදන, සත්ව ආහාර, විදුලි රැුහැන්, විදුලි උපකරණ, පරිප්පු සහ කව්පි ලෙස ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ දත්ත අනුව පෙනීයයි. මෙයද වැඩි වශයෙන් ඉන්දියානුවන් විසින්ම කරගෙනයාම ගිවිසුමේ අසාර්ථකභාව තවත් පැහැදිලි කරයි.

යෝජිත ඉන්දියානු සීපා (CEPA) ගිවිසුම.

ඉහත කරුණු අනුව ඉන්දියාව විසින් ලංකාව වෙත යෝජනා කර ඇති විස්තීරණ ආර්ථික ගිවිසුම (CEPA) ඉතාමත් සුපරික්ෂාකාරීව අධ්‍යයනය කළ යුතුව ඇත. ඉන්දියාව විසින් යෝජිත CEPA ගිවිසුම මගින් භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, සේවා හා දෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක්‍රමණ යන කරුණු සියල්ල ආවරණය වන බැවින් මෙය ලංකාවට ඉතාමත් අවාසිදායක ගිවිසුමක් බව පහත කරුණුවලින් පැහැදිලිවනු ඇත.

ඉන්දියාවේ ජනගහනය මිලියන 1267 ක් වන අතර එය ශ්‍රී ලාංකීය ජනගහනය මෙන් 60 ගුණයකට වඩා වැඩිවේ. ඉන්දියාවේ ශ්රමබලකාය මිලියන 523 ක් වන අතර ශ්‍රී ලංකාවේ ශ්රමබලකාය මිලියන 8.5 ක් පමණි. ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රමාණය මිලියන 37 ක් වන අතර ශ්‍රී ලංකාවේ රැුකියා විරහිත ප්‍රමාණය මිලියන 0.35 කි. එනම් ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රමාණය ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ප්‍රමාණයට වඩා සිය ගුණයකටත් වඩා වැඩිය. මෙවන් වාතාවරණයක් යටතේ CEPA වැනි ගිවිසුමක් අත්සන් කිරීම ශ්‍රී ලංකාවට වාසිදායක වනවා යැයි පවසන අයගේ සැබෑ අභිලාශයන් මොනවාදැයි තර්කානුකූලව අපට සිතිය හැකියි. CEPA ගිවිසුම යෝජනා කිරීමේදී ඉන්දියාවේ සැබෑ ඉලක්කය වනු ඇත්තේ ඔවුනගේ ආයෝජකයන් හා වෘත්තිකයන් තොග වශයෙන් ලංකාවට පටවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියානු ග්‍රහණයට නතු කරගෙන එමගින් ඉන්දියාවට නැටවිය හැකි රූකඩ රාජ්‍යයක් පත් කරගැනීමට ආර්ථිකමය වශයෙන් විශාල බලපෑම් සිදු කිරීමයි. ඉන්දියාවේ මෙවැනි ප්‍රතිපත්ති අද නේපාලය සහ භූතානය වැනි රටවල් පත්වී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය අනුව පැහැදිලිවම පෙනීයයි.

චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික වර්ධනය

වසර 2000 ට ලඟාවනවිට චීනය සහ ඉන්දියාව සම ආර්ථික ස්ථානවල පසු වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන දහසකට (ටි්රලියනයකට) ආසන්න ආර්ථික ශක්තියකින් යුතුවයි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ආයතනයේ 2014 දත්තයන් අනුව චීන ආර්ථිකය ඇ.ඩො. ටි්රලියන 10 පසු කර ඇති අතර 2019 වන විට එය ඇ.ඩො. ටි්රලියන 16 ඉක්මවා යන බව සඳහන් කර ඇත. එය දැනට ඇමෙරිකාවේ ආර්ථිකය පවතින තත්ත්වයට ආසන්න වීමකි. එසේ වුවද ආසියාවේ බලවතා වීමට අප රට වැනි කුඩා රටවල් බිලිගැනීමට උත්සාහ කරන ඉන්දියාව මේ වනවිට ඔවුන්ගේ ආර්ථීකය වර්ධනය කරගෙන ඇත්තේ ඇ.ඩො. ටි්රලියන 2 කට පමණි. මේ අනුව අද චීනයේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය මෙන් 5 ගුණයකින් විශාල වී ඇත. IMF ආයතනයේ ගණන් බැලීමට අනුව 2019 වන විට ඉන්දියානු ආර්ථිකයට ලඟාවිය හැක්කේ ඇ.ඩො. ටි්රලියන 3 ක අගයකට පමණි. එය ඒ වනවිට චීනයේ ආර්ථිකයට වඩා ඇ.ඩො. ටි්රලියන 13 කින් පිටුපසින් සිටිනු ඇත. එබැවින් ඉන්දියාව හා චීනයේ ආර්ථික තරගයෙන් සැබෑ ලෙසම ජයගැනීමට චීනය සමත් වී ඇති බව පැහැදිලිය.

චීනයෙන් ඉන්දියාවට ඇ.ඩො. බිලියන 20 ක ආධාර.

ආසියාවේ බලවතා සහ ලොව දෙවන ආර්ථික බලවතා වන චීනය පසුගිය දසවසර තුළ ශ්‍රී ලංකාවට මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආයෝජන සිදු කර ඇත. එම චීන ආයෝජනය හමුවේ වියරු වැටුනු ඉන්දියාව අපට කෙනෙහිලිකම් කළද, සැබෑ සත්‍යය නම් තම රටට ආයෝජන ගෙනඑන ලෙස ඉන්දියාව විසින් චීන අගමැති සී ජින්ග්පින්ග් මහතාගේ 2014 සැප්තැම්බර් ඉන්දියානු සංචාරය තුළ දී ඉල්ලීම් කළ බවත්, දැනට චීනය ඉන්දියාවේ ප්‍රධානතම වෙළෙඳ ගනුදෙනුකරුවා බවත්, දෙරට අතර වෙළෙඳාම ඇ.ඩො. බිලියන 66 ක් බවත්, ඉන් ඇ.ඩො. බිලියන 50 කට වැඩි ප්‍රමාණයක් චීනයෙන් ඉන්දියාවට කරන අපනයන බවත්, International Trade News යන ආයතනයේ ප්රකාශනයක සදහන් වේ. තවද ඉන්දියානු අගමැතිවරයාගේ ඉල්ලීම මත චීනය විසින් ඉදිරි වසර 5 තුළදී ඇ.ඩො. බිලියන 20 ක ආයෝජන ඉන්දියාව තුළ සිදු කිරීමට එකගවී ඇති බවත්, ස`දහන් වේ. කරුණු එසේ බැවින් චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ඇ.ඩො. බිලියන 2 ක පමණ ආයෝජන මගින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන බව පැවසීම හුදෙක් ඉන්දියානු ආත්මාර්ථකාමී කතාවක් බව පැහැදිලිය.

අප තෝරාගත යුත්තේ ඉන්දියානු සීපා (CEPA) ගිවිසුමද? චීන ආයෝජනද?

ඉන්දියාවට ගැති නොවන ස්වාධීන රාජ්‍යයක් ලෙස තවදුරටත් පැවතීමට නම් ශ්‍රී ලංකාව කෙසේවත් CEPA වැනි ගිවිසුම්වලට අත්සන් තැබිය යුතු නැත. පසුගිය වකවානුවේදී චීනය විසින් ශ්‍රී ලංකාවට මිත්‍රශීලි ලෙස ආයෝජන ලබාදී ඇති අතර ඉන්දියාව අනුගමනය කර ඇත්තේ මිත්‍රශීලී නොවන ක්රියාපටිපාටියකි.

තත්ත්වය මෙසේ බැවින් ශ්‍රී ලංකාවට තර්ජනය කරමින් සහ අනිසි බලපෑම් කරමින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනවා යැයි කියන ආයෝජන, අපට සෘජුවම ආයෝජන ලබාදෙන චීනයෙන්ම ඉන්දියාව ණයට ලබාගන්නා මුදල් විය හැකිය. එබැවින් අප ආයෝජන ලබාගතයුත්තේ මුදල් තිබෙන චීනයෙන්ද නැතහොත් චීනයට ණය ගැති ඉන්දියාවෙන්ද යන්න තෝරා ගැනීම ශ්‍රී ලංකාවේ පාලකයින්ගේ වගකීමකි. ඉන්දියාවෙන් එවැනි ආධාර ලබාගැනීමේදී ඉන්දියාවේ අනිසි බලපෑම්වලට අවනත වීමටද ශ්‍රී ලංකාවට සිදුවන බව අප තරයේ මතක තබාගතයුතු කරුණකි.

එබැවින් අද දිනයේ ප්‍රබලම අවශ්‍යතාවය වනුුයේ CEPA වැනි ගිවිසුම් අත්සන් කිරීම නොව ආයෝජනය කිරීමට මුදල් ඇති චීනය සමඟ සමීපව වැඩකිරීමට ඇති අවශ්‍යතාව සහ අපගේ අයිතිය ඉන්දියාවට පැහැදිලි කර දී චීන ආයෝජන මගින් ශ්‍රී ලංකාව දියුණු කර ගැනීමයි.

2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ කරුණු පැහැදිලි කිරීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සීපා ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකී සිටි අතර වත්මන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාද ඔහුගේ ධුර කාලය පටන්ගත් විගසම ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය හමුවූ අවස්ථාවේ සීපා ගිවිසුම හෝ ශ්‍රී ලංකාවට අහිතකර එවැනි වෙනත් ගිවිසුම් කිසිවක් අත්සන් නොකරන බවට සහතිකවී තිබීම රටේ වාසනාවකි. මේ වනවිටත් ඉන්දියානුවන් සතු කර්මාන්ත සහ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇති අතර ඒවායෙන් අධික ලෙස වාසි ලබාගනුයේ ඉන්දියාවයි. අප ඇත්ත වශයෙන්ම කළයුතු වනුයේ ඉහත කී ඉන්දියානු ආයෝජන මගින් ඔවුන් පොරොන්දු වු දේ ඉෂ්ට කර ඇද්ද යන්න පිළිබදව මනා අධ්‍යයනයක් සිදුකිරීමයි. ඒ මන්දයත් ලොව සිදුවන තවත් ආර්ථික ප්‍රහාරයක් නම් සංවර්ධන ව්‍යාපෘතීන් සහ සංවර්ධනයට ඇති ඉඩකඩම් ලබාගෙන ඒවා දිර්ඝ කාලීනව සංවර්ධනය නොකර තබාගෙන තවත් රටක සංවර්ධනය අඩපණ කිරීමයි. මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළද සිදුවන්නේදැයි සොයා බැලීම රටට ආදරය කරන සියළු දේශපාලඥයන්ගේ යුතුකමක් වනු ඇත. ශ්‍රී ලාංකිකයන් විසින් ලබාගෙන ඇති යම් යම් ව්‍යාපෘති ස`දහා විශාල ලෙස පරික්ෂණ පවත්වා දඩුවම් කළද ඉන්දියානුවන් සතු ව්‍යාපාර මගින් රටට හානිවී ඇති සිද්ධීන් එකකටවත් පරීක්ෂණ පවත්වා හෝ දඩුවම් කර ඇති බව අප කොතැනකවත් දැක නැත.

රටක තරුණ පරපුරේ වගකීම

ඉහත සඳහන් ලෙස යෝජිත ගිවිසුම් මගින් රටක අනාගතය පත්විය හැකි අවදානම් තත්ත්වයන් ගැන විශේෂයෙන්ම තරුණ පරපුර දැනුවත් විය යුතු අතර ඔවුන්ගේ ජනප්‍රිය සමාජ වෙබ් අඩවි මගින් අදහස් සාකච්ඡා කළ යුතුය. ඒ මන්ද යත් දෙරටක් අතර විශේෂයෙන්ම විශාල රටක් සමග අත්සන් කරනා ගිවිසුම් නැවත හැරවිය නොහැකි ගිවිසුම් වන බැවින් ඒවායෙන් අත්වන අනිටු ඵල විපාක විඳින්නට සිදු වනුයේ තරුණ පරම්පරාවට සහ ඔවුන්ගේ දූ දරුවන්ට වන බැවිනි. එබැවින් සීපා ගිවිිසුම ගැන අධ්‍යයනය කර එයට විරුද්ධ වීම තරුණ පරපුරේ අයිතියක් සහ වගකීමක් වන බව ඔවුන් ඉතා තදින් අවබෝධ කරගත යුතුය.

සීපා ගිවිසුමේ ඇති අවදානම පිළිබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවි මාර්ගයෙන් දැනුවත් විය හැක. www.nocepa.com

[QUOTE="funkyguy89, post: 18952820, member: 250919"] [b]සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස[/b] [B][U][SIZE=5]සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස[/SIZE][/U][/B] [URL="http://origin.adaderana.lk/biz/wp-content/uploads/2015/04/C01.png"][IMG]http://origin.adaderana.lk/biz/wp-content/uploads/2015/04/C01.png[/IMG][/URL] [SIZE=4]සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ්‍රී ලංකාව සමග අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීරණ ආර්ථික ගිවිසුමකි. (Comprehensive Economic Partnership Agreement – CEPA) එමගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන් අංශයන් නිදහස් කර ගැනීම ඉන්දියාවේ අභිලාෂයයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] 1. දෙරට අතර භාණ්ඩ අලෙවිය[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] 2. දෙරට අතර සේවා අලෙවිය[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] 3. එක් රටකට අනෙක් රටින් ආයෝජකයන්ගේ පැමිණීම[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] 4. දෙරට අතර පුද්ගලයින්ගේ නිදහස් සංක්‍රමණ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉහත කී ඉතා සංකීර්ණ දෑ ඇතුළත් සීපා ගිවිසුම ගැන කීමට කලින් පහත දෑ ගැන විපරම් කළ යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ආර්ථික ආක්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] නූතන ලෝකයේ යුධමය ආක්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම සිදුවන්නේ නැත. එසේ වුවද බලවත් රටවල් තම අධිරාජ්‍යයන් ගොඩනඟා ගැනීම සඳහා පහසු වන සේ බටහිර රටවල් මූලිකත්වය ගෙන ඇති සංවිධාන හරහා නව නීති සම්පාදනය කර ගනිමින් ගිවිසුම් මගින් කුඩා සහ ආර්ථික වශයෙන් දුර්වල රටවල් ආර්ථික වශයෙන් ආක්‍රමණය කර එම රටවල ඇති සම්පත් සූරාගැනීමට හැකිවන ලෙස නීතිරීති සකසා ගෙන ඇත. එමඟින් ආර්ථික වශයෙන් තම පාලනයට නතු කරගන්නා වු කුඩා හෝ දුර්වල රටවල් තුළ එම බලගතු රටවලට අවනත රූකඩ රාජ්‍ය නායකයින් පත්කර ගැනීමට ක්‍රියාකිරීම නවීන ලෝකයේ සිදුවන ක්රියාදාමයයි. එවන් රූකඩ නායකයින් හට බලයේ සිටීමට නම් ඉහත සඳහන් බලවත් රටවල ආර්ථික ශක්තිය අවශ්‍ය වන අතර එමගින් සුළු පිරිසකගේ සුභසාධනය සඳහා කුඩා හෝ දුර්වල රටවල මහජනතාවට පීඩාකාරී තත්ත්වයන් යටතේ ජීවත් වීමට සිදු වේ. මෙම ආර්ථීක ආක්රමණයන්ගේ මුල් පියවර වනුයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTA) හා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වේ. (Comprehensive Economic Partnership Agreements – CEPA).බොහෝවිට මෙම ගිවිසුම් ද්වීපාර්ශික වන අතර ඇතැම් විට එවා බහුපාර්ශවික වන අවස්ථාද ඇත. ඇමෙරිකාව මෙම ගිවිසුම් අත්සන් කිරීමේ පරිණතයින් වන අතර 1778 සිට 1819 දක්වා රතු ඉන්දියානුවන්ගෙන් මුළු ඇමෙරිකාවම ගිවිසුම් මගින් ලියා ගන්නා තෙක් ගිවිසුම් සිය ගණනක් තමන්ගේ වාසියට අත්සන් කරගත් ඇමෙරිකාව මෙවැනි ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රමුඛයන් බවට පත්වී ඇත. මෑත කාලයේදී නොයෙකුත් ගිවිසුම් මඟින් ඇමරිකාව තම ආර්ථික අධිරාජ්‍යය පතුරුවා ගත් ආකාරය ඇමෙරිකානු ජාතික ජෝන් පර්කින්ස් විසින් ලියන ලද ”Confessions of Economic Hit Man”, (ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණය) සහ ”Secret History of American Empire”, (ඇමෙරිකානු අධිරාජ්‍යයේ රහස් ඉතිහාසය) යන පොත්වල මනාව සඳහන් වෙයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මෙහිදී පළමුව සිදුවනුයේ ආර්ථිකමය වශයෙන් බලගතු රටවල් ඔවුන්ට නතු කරගත යුතු යැයි හැගෙන සම්පත් ඇති ස්වාධීන රාජ්‍යයන් අධ්‍යයනය කිරීම සඳහා බලගතු රටවල දක්ෂ නිළධාරීන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමයි. එම කණ්ඩායම් විසින් කරනු ලබන ඉතාමත් ගැඹුරු අධ්‍යයනයකින් පසුව එම කුඩා හෝ දුර්වල රාජ්‍යයේ පාලන තන්ත්‍රවල ඇති සියලූ අඩුපාඩු තුළින් රිංගා ගත හැකිවන ලෙස සූක්ෂමව ගිවිසුම් සකස් කරන අතර එම ගිවිසුම් පහසුවෙන් තේරුම්ගත නොහැකිවන සේ සංකීර්ණ කර ලොව ඇති නොයෙකුත් වෙළෙඳ ගිවිසුම්වල කොන්දේසිද ඇතුලත් කෙරේ. එමඟින් මෙම ගිවිසුමේ කොන්දේසි වලින් බේරීයාමට කුඩා හෝ දුර්වල රාජ්‍යයට නොහැකි වන අතර ද්වීපාර්ශික බැවින් ඒ ගැන පැමිණිලි කිරීමටාම පවා ආයතනයක් නොමැති වනු ඇත. එසේ සකස් කරගන්නා ගිවිසුම තෝරාගත් රාජ්‍යයට ඉදිරිපත් කරනුයේ එම රටට ඇති ආදරය හා හිතවත්කම නිසා එම රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා ඉදිරිපත් කරන ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ලෙසයි. එයට සමගාමීව කුඩා හෝ දුර්වල රාජ්‍යයේ ඉහල නිලතල දරණ ඉත්තන් කිහිපදෙනෙකු මුදලට හෝ වෙනත් යම් වරප්‍රසාදවලට බිලීබා ගැනීමද සිදු වේ. ඉන් පසුව ඔවුන් බලගතු රටේ වන්දිභට්ටයින් බවට පත්වෙමින් යෝජනා කර ඇති ආර්ථික ගිවිසුම ලස්සන ආදර කථාවක් ලෙස වර්ණනා කරමින් තම රට ගලවා ගැනීමට ඇති එකම ක්‍රමය යෝජිත ගිවිසුම බවට දැඩි ප්‍රචාරයක් ගෙනයයි. මේ සදහා බලගතු රටේ තානාපති කාර්යාලද ඉදිරිපත් වන අතර පුවත්පත් ආයතන පවා මෙම ගිවිසුම වර්ණනා කිරීමට යොදා ගැනීමට ඔවුන් පසුබට නොවේ. ඉන්පසු මෙම ගිවිසුම අත්සන් කිරීම එම රාජ්‍යයන් දෙක අතර නායකයන්ගේ රාජ්‍ය සංචාරයක් තුළ කලබලයෙන් කරගැනීමට බලපෑම් සිදුකරයි. එසේ අත්සන් කරන ලද ගිවිසුමෙන් අවසානයේදී කුඩා රාජ්‍යය බලගතු රාජ්‍යයේ ග්‍රහණයට හසුවු ආර්ථිකයක් ඇති රටක් බවට පත්කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉන්දියානු ආර්ථික අධිරාජ්‍යය සිහිනය සහ ඉන්දු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉන්දියානුවන් විසින් ඉතා සූක්ෂම ලෙස ශ්‍රී ලංකාවේ ඇති දුර්වලකම් මනාව අධ්‍යයනය කර ඉන්දියාවට වාසි වන අයුරින් සකස් කළ ඉහත කී ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය ඒජන්තවරු වැන්නන් මගින් පුනපුනා අගයකරවන ලද එම නිදහස් වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව වෙත 1998 අගෝස්තු මස ඉදිරිපත් කරන ලදුව ඉතාමත් කලබලකාරී ලෙස මාස 4 ක් වැනි කෙටි කාලයකදී සාකච්ඡා වට 4 ක් පමණක් අවසන් කර එවකට ශ්‍රී ලාංකීය ජනාධිපතිනියගේ ඉන්දීය සංචාරය තුළ දී 1998 දෙසැම්බර් මස අත්සන් තබන ලද අතර 2000 වසරේ ජනවාරි මාසයේ සිට එම ඉන්දු-ලංකා නිදහස් වෙළෙ`ද ගිවිසුම ක්‍රියාත්මක වී ඇත. මෙම ගිවිසුම මගින් භාණ්ඩ වෙළෙඳාම පමණක් ආවරණය වන අතර එමඟින් ශ්‍රී ලාංකීය අපනයනය වැඩිවී නැති අයුරු පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ.[URL="http://origin.adaderana.lk/biz/wp-content/uploads/2015/04/c02.png"][IMG]http://origin.adaderana.lk/biz/wp-content/uploads/2015/04/c02.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි 2005 සිට 2014 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මුළු අපනයනය 70% කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇතත්, නිදහස් වෙළෙඳ ගිවිසුමක් සහිත ඉන්දියාවට අපනයනය කර ඇති මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට පමණ සීමාවී අවුරුදු 10 ක් පුරාම එකතැන පල්වෙමින් පවතියි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉහත කී ඇ.ඩො. මිලියන 500 ක පමණ අපනයනයද වැඩි වශයෙන් ඛණිජ තෙල් ආශ්රිත නිෂ්පාදන, සත්ව ආහාර, විදුලි රැුහැන්, විදුලි උපකරණ, පරිප්පු සහ කව්පි ලෙස ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ දත්ත අනුව පෙනීයයි. මෙයද වැඩි වශයෙන් ඉන්දියානුවන් විසින්ම කරගෙනයාම ගිවිසුමේ අසාර්ථකභාව තවත් පැහැදිලි කරයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] යෝජිත ඉන්දියානු සීපා (CEPA) ගිවිසුම. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉහත කරුණු අනුව ඉන්දියාව විසින් ලංකාව වෙත යෝජනා කර ඇති විස්තීරණ ආර්ථික ගිවිසුම (CEPA) ඉතාමත් සුපරික්ෂාකාරීව අධ්‍යයනය කළ යුතුව ඇත. ඉන්දියාව විසින් යෝජිත CEPA ගිවිසුම මගින් භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, සේවා හා දෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක්‍රමණ යන කරුණු සියල්ල ආවරණය වන බැවින් මෙය ලංකාවට ඉතාමත් අවාසිදායක ගිවිසුමක් බව පහත කරුණුවලින් පැහැදිලිවනු ඇත.[URL="http://origin.adaderana.lk/biz/wp-content/uploads/2015/04/c03.png"][IMG]http://origin.adaderana.lk/biz/wp-content/uploads/2015/04/c03.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉන්දියාවේ ජනගහනය මිලියන 1267 ක් වන අතර එය ශ්‍රී ලාංකීය ජනගහනය මෙන් 60 ගුණයකට වඩා වැඩිවේ. ඉන්දියාවේ ශ්රමබලකාය මිලියන 523 ක් වන අතර ශ්‍රී ලංකාවේ ශ්රමබලකාය මිලියන 8.5 ක් පමණි. ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රමාණය මිලියන 37 ක් වන අතර ශ්‍රී ලංකාවේ රැුකියා විරහිත ප්‍රමාණය මිලියන 0.35 කි. එනම් ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රමාණය ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ප්‍රමාණයට වඩා සිය ගුණයකටත් වඩා වැඩිය. මෙවන් වාතාවරණයක් යටතේ CEPA වැනි ගිවිසුමක් අත්සන් කිරීම ශ්‍රී ලංකාවට වාසිදායක වනවා යැයි පවසන අයගේ සැබෑ අභිලාශයන් මොනවාදැයි තර්කානුකූලව අපට සිතිය හැකියි. CEPA ගිවිසුම යෝජනා කිරීමේදී ඉන්දියාවේ සැබෑ ඉලක්කය වනු ඇත්තේ ඔවුනගේ ආයෝජකයන් හා වෘත්තිකයන් තොග වශයෙන් ලංකාවට පටවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියානු ග්‍රහණයට නතු කරගෙන එමගින් ඉන්දියාවට නැටවිය හැකි රූකඩ රාජ්‍යයක් පත් කරගැනීමට ආර්ථිකමය වශයෙන් විශාල බලපෑම් සිදු කිරීමයි. ඉන්දියාවේ මෙවැනි ප්‍රතිපත්ති අද නේපාලය සහ භූතානය වැනි රටවල් පත්වී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය අනුව පැහැදිලිවම පෙනීයයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික වර්ධනය [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] වසර 2000 ට ලඟාවනවිට චීනය සහ ඉන්දියාව සම ආර්ථික ස්ථානවල පසු වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන දහසකට (ටි්රලියනයකට) ආසන්න ආර්ථික ශක්තියකින් යුතුවයි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ආයතනයේ 2014 දත්තයන් අනුව චීන ආර්ථිකය ඇ.ඩො. ටි්රලියන 10 පසු කර ඇති අතර 2019 වන විට එය ඇ.ඩො. ටි්රලියන 16 ඉක්මවා යන බව සඳහන් කර ඇත. එය දැනට ඇමෙරිකාවේ ආර්ථිකය පවතින තත්ත්වයට ආසන්න වීමකි. එසේ වුවද ආසියාවේ බලවතා වීමට අප රට වැනි කුඩා රටවල් බිලිගැනීමට උත්සාහ කරන ඉන්දියාව මේ වනවිට ඔවුන්ගේ ආර්ථීකය වර්ධනය කරගෙන ඇත්තේ ඇ.ඩො. ටි්රලියන 2 කට පමණි. මේ අනුව අද චීනයේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය මෙන් 5 ගුණයකින් විශාල වී ඇත. IMF ආයතනයේ ගණන් බැලීමට අනුව 2019 වන විට ඉන්දියානු ආර්ථිකයට ලඟාවිය හැක්කේ ඇ.ඩො. ටි්රලියන 3 ක අගයකට පමණි. එය ඒ වනවිට චීනයේ ආර්ථිකයට වඩා ඇ.ඩො. ටි්රලියන 13 කින් පිටුපසින් සිටිනු ඇත. එබැවින් ඉන්දියාව හා චීනයේ ආර්ථික තරගයෙන් සැබෑ ලෙසම ජයගැනීමට චීනය සමත් වී ඇති බව පැහැදිලිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] චීනයෙන් ඉන්දියාවට ඇ.ඩො. බිලියන 20 ක ආධාර. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ආසියාවේ බලවතා සහ ලොව දෙවන ආර්ථික බලවතා වන චීනය පසුගිය දසවසර තුළ ශ්‍රී ලංකාවට මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආයෝජන සිදු කර ඇත. එම චීන ආයෝජනය හමුවේ වියරු වැටුනු ඉන්දියාව අපට කෙනෙහිලිකම් කළද, සැබෑ සත්‍යය නම් තම රටට ආයෝජන ගෙනඑන ලෙස ඉන්දියාව විසින් චීන අගමැති සී ජින්ග්පින්ග් මහතාගේ 2014 සැප්තැම්බර් ඉන්දියානු සංචාරය තුළ දී ඉල්ලීම් කළ බවත්, දැනට චීනය ඉන්දියාවේ ප්‍රධානතම වෙළෙඳ ගනුදෙනුකරුවා බවත්, දෙරට අතර වෙළෙඳාම ඇ.ඩො. බිලියන 66 ක් බවත්, ඉන් ඇ.ඩො. බිලියන 50 කට වැඩි ප්‍රමාණයක් චීනයෙන් ඉන්දියාවට කරන අපනයන බවත්, International Trade News යන ආයතනයේ ප්රකාශනයක සදහන් වේ. තවද ඉන්දියානු අගමැතිවරයාගේ ඉල්ලීම මත චීනය විසින් ඉදිරි වසර 5 තුළදී ඇ.ඩො. බිලියන 20 ක ආයෝජන ඉන්දියාව තුළ සිදු කිරීමට එකගවී ඇති බවත්, ස`දහන් වේ. කරුණු එසේ බැවින් චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ඇ.ඩො. බිලියන 2 ක පමණ ආයෝජන මගින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන බව පැවසීම හුදෙක් ඉන්දියානු ආත්මාර්ථකාමී කතාවක් බව පැහැදිලිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] අප තෝරාගත යුත්තේ ඉන්දියානු සීපා (CEPA) ගිවිසුමද? චීන ආයෝජනද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉන්දියාවට ගැති නොවන ස්වාධීන රාජ්‍යයක් ලෙස තවදුරටත් පැවතීමට නම් ශ්‍රී ලංකාව කෙසේවත් CEPA වැනි ගිවිසුම්වලට අත්සන් තැබිය යුතු නැත. පසුගිය වකවානුවේදී චීනය විසින් ශ්‍රී ලංකාවට මිත්‍රශීලි ලෙස ආයෝජන ලබාදී ඇති අතර ඉන්දියාව අනුගමනය කර ඇත්තේ මිත්‍රශීලී නොවන ක්රියාපටිපාටියකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] තත්ත්වය මෙසේ බැවින් ශ්‍රී ලංකාවට තර්ජනය කරමින් සහ අනිසි බලපෑම් කරමින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනවා යැයි කියන ආයෝජන, අපට සෘජුවම ආයෝජන ලබාදෙන චීනයෙන්ම ඉන්දියාව ණයට ලබාගන්නා මුදල් විය හැකිය. එබැවින් අප ආයෝජන ලබාගතයුත්තේ මුදල් තිබෙන චීනයෙන්ද නැතහොත් චීනයට ණය ගැති ඉන්දියාවෙන්ද යන්න තෝරා ගැනීම ශ්‍රී ලංකාවේ පාලකයින්ගේ වගකීමකි. ඉන්දියාවෙන් එවැනි ආධාර ලබාගැනීමේදී ඉන්දියාවේ අනිසි බලපෑම්වලට අවනත වීමටද ශ්‍රී ලංකාවට සිදුවන බව අප තරයේ මතක තබාගතයුතු කරුණකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එබැවින් අද දිනයේ ප්‍රබලම අවශ්‍යතාවය වනුුයේ CEPA වැනි ගිවිසුම් අත්සන් කිරීම නොව ආයෝජනය කිරීමට මුදල් ඇති චීනය සමඟ සමීපව වැඩකිරීමට ඇති අවශ්‍යතාව සහ අපගේ අයිතිය ඉන්දියාවට පැහැදිලි කර දී චීන ආයෝජන මගින් ශ්‍රී ලංකාව දියුණු කර ගැනීමයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] 2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ කරුණු පැහැදිලි කිරීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සීපා ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකී සිටි අතර වත්මන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාද ඔහුගේ ධුර කාලය පටන්ගත් විගසම ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය හමුවූ අවස්ථාවේ සීපා ගිවිසුම හෝ ශ්‍රී ලංකාවට අහිතකර එවැනි වෙනත් ගිවිසුම් කිසිවක් අත්සන් නොකරන බවට සහතිකවී තිබීම රටේ වාසනාවකි. මේ වනවිටත් ඉන්දියානුවන් සතු කර්මාන්ත සහ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇති අතර ඒවායෙන් අධික ලෙස වාසි ලබාගනුයේ ඉන්දියාවයි. අප ඇත්ත වශයෙන්ම කළයුතු වනුයේ ඉහත කී ඉන්දියානු ආයෝජන මගින් ඔවුන් පොරොන්දු වු දේ ඉෂ්ට කර ඇද්ද යන්න පිළිබදව මනා අධ්‍යයනයක් සිදුකිරීමයි. ඒ මන්දයත් ලොව සිදුවන තවත් ආර්ථික ප්‍රහාරයක් නම් සංවර්ධන ව්‍යාපෘතීන් සහ සංවර්ධනයට ඇති ඉඩකඩම් ලබාගෙන ඒවා දිර්ඝ කාලීනව සංවර්ධනය නොකර තබාගෙන තවත් රටක සංවර්ධනය අඩපණ කිරීමයි. මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළද සිදුවන්නේදැයි සොයා බැලීම රටට ආදරය කරන සියළු දේශපාලඥයන්ගේ යුතුකමක් වනු ඇත. ශ්‍රී ලාංකිකයන් විසින් ලබාගෙන ඇති යම් යම් ව්‍යාපෘති ස`දහා විශාල ලෙස පරික්ෂණ පවත්වා දඩුවම් කළද ඉන්දියානුවන් සතු ව්‍යාපාර මගින් රටට හානිවී ඇති සිද්ධීන් එකකටවත් පරීක්ෂණ පවත්වා හෝ දඩුවම් කර ඇති බව අප කොතැනකවත් දැක නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] රටක තරුණ පරපුරේ වගකීම [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉහත සඳහන් ලෙස යෝජිත ගිවිසුම් මගින් රටක අනාගතය පත්විය හැකි අවදානම් තත්ත්වයන් ගැන විශේෂයෙන්ම තරුණ පරපුර දැනුවත් විය යුතු අතර ඔවුන්ගේ ජනප්‍රිය සමාජ වෙබ් අඩවි මගින් අදහස් සාකච්ඡා කළ යුතුය. ඒ මන්ද යත් දෙරටක් අතර විශේෂයෙන්ම විශාල රටක් සමග අත්සන් කරනා ගිවිසුම් නැවත හැරවිය නොහැකි ගිවිසුම් වන බැවින් ඒවායෙන් අත්වන අනිටු ඵල විපාක විඳින්නට සිදු වනුයේ තරුණ පරම්පරාවට සහ ඔවුන්ගේ දූ දරුවන්ට වන බැවිනි. එබැවින් සීපා ගිවිිසුම ගැන අධ්‍යයනය කර එයට විරුද්ධ වීම තරුණ පරපුරේ අයිතියක් සහ වගකීමක් වන බව ඔවුන් ඉතා තදින් අවබෝධ කරගත යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] සීපා ගිවිසුමේ ඇති අවදානම පිළිබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවි මාර්ගයෙන් දැනුවත් විය හැක. [url]www.nocepa.com[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom