Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාවට මචන් සමහර කෙල්ලෝ ඉන්නවා අහින්සක කොල්ලෙක් හම්බ උන ගමන් එකව විකුනනකන් විකුනනකන් වියදන් කරවන.මචන් අය්යේ උබ තාම එකිව බැදල නැ නේ සො ඔච්චර වියදන් කරන්න එපා බන්. උබව ඔය තැනට ගෙනාපු දෙමාපියන් වෙනුවෙන් මොනවද කරේ කියලා කල්පනා කරල බලන්න.atleast උබ වෙනුවෙන් මෙනවද කරගත්තේ කියල කල්පනා කරල බලන්න.

ඔය වගේ සල්ලි පස්සෙම පන්නන කෙල්ලක්ට ලව් කරනකොට දෙපාරක් හිතන්න මොකද බන් උබට වඩා සල්ලි තියෙන කොල්ලෙක් සෙට් උනොත් උබව දාලා යන්නැ කියන්න තියෙන garantee එක මොකක්ද?

මටනම් තියෙන බය මචන් උබ ඔච්චර වියදන් කරල එකිව තැනකට ගෙනාවට පස්සෙ එකි උබට බුට් එක තියයි කියලා.මචන් උබේ හිත රිදුනනම් සමාවෙයන්.මම කීවේ මට තේරුන විදිහට.එකි හොදට සල්ලි තියෙනවනම් එකිගෙ වියදම් ගෙදරට බාර දියන්.නුබ එකිට වියදන් කරන සල්ලි ඉතුරු කරලා. උබේ අනාගතේට මොනව හරි කරපන් මචන් උදා ගෙයක් හදන එක කාර් එකක් ගන්න එක වගේ දෙයක්.

මොකද බන් කෙල්ලෝ කියන එවුන් ටක් ගාලා වෙනස් වෙනවා.ඉකිට තෙරෙන සින්හලෙන් කියලා දියන් බන්. ඒකිට තේරෙන්න අරින්න එපා.උබට ඒකි නැතුව බැ කියලා උබත් ගන්න් උස්සල ඉදපන්,

මගේම අය්ය කෙනෙක් කියලා හිතලා කීවෙ මචන් හිත රිදුනනම් සොරි හොදේ.කෝකටත් පරිස්සමින් සහෝ .al da best

[QUOTE="Sameera884, post: 10849834, member: 347303"] [COLOR="DarkGreen"]සිරාවට මචන් සමහර කෙල්ලෝ ඉන්නවා අහින්සක කොල්ලෙක් හම්බ උන ගමන් එකව විකුනනකන් විකුනනකන් වියදන් කරවන.මචන් අය්යේ උබ තාම එකිව බැදල නැ නේ සො ඔච්චර වියදන් කරන්න එපා බන්. උබව ඔය තැනට ගෙනාපු දෙමාපියන් වෙනුවෙන් මොනවද කරේ කියලා කල්පනා කරල බලන්න.atleast උබ වෙනුවෙන් මෙනවද කරගත්තේ කියල කල්පනා කරල බලන්න. ඔය වගේ සල්ලි පස්සෙම පන්නන කෙල්ලක්ට ලව් කරනකොට දෙපාරක් හිතන්න මොකද බන් උබට වඩා සල්ලි තියෙන කොල්ලෙක් සෙට් උනොත් උබව දාලා යන්නැ කියන්න තියෙන garantee එක මොකක්ද? මටනම් තියෙන බය මචන් උබ ඔච්චර වියදන් කරල එකිව තැනකට ගෙනාවට පස්සෙ එකි උබට බුට් එක තියයි කියලා.මචන් උබේ හිත රිදුනනම් සමාවෙයන්.මම කීවේ මට තේරුන විදිහට.එකි හොදට සල්ලි තියෙනවනම් එකිගෙ වියදම් ගෙදරට බාර දියන්.නුබ එකිට වියදන් කරන සල්ලි ඉතුරු කරලා. උබේ අනාගතේට මොනව හරි කරපන් මචන් උදා ගෙයක් හදන එක කාර් එකක් ගන්න එක වගේ දෙයක්. මොකද බන් කෙල්ලෝ කියන එවුන් ටක් ගාලා වෙනස් වෙනවා.ඉකිට තෙරෙන සින්හලෙන් කියලා දියන් බන්. ඒකිට තේරෙන්න අරින්න එපා.උබට ඒකි නැතුව බැ කියලා උබත් ගන්න් උස්සල ඉදපන්, මගේම අය්ය කෙනෙක් කියලා හිතලා කීවෙ මචන් හිත රිදුනනම් සොරි හොදේ.කෝකටත් පරිස්සමින් සහෝ .al da best[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom