Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඇත්ත උබ මේ හැසිරෙන හැටියටම තාම මාත් හැසිරුනේ බන්..

මන් ඒක මට වැරදුන පලියට කියන්නේ නැහැ උබටත් වරදී කියල..

එත් මොන පිටට පෙරලුනත් මූණ දෙන්න මට උන ඒවාත් ඔලුවේ තියාගනින්..

මන් කැමතිම නැති දෙයක් තමා කුරුළු කූඩු කැඩිලා යනවා දකින ඒක..ඒක නිසා

මේ පාරත් අපි පොඩි try එකක් දෙමු මචන් ..නැත්නම් බන් උබට ආයෙම හිත

හද ගන්න බැරි වේවි උබ එයාට බැඳිලා ඉන්න තරමේ හැටියට..

අනිත් ඒක මගේ girl ඒක තේරුම් නොගත්තට උබේ කෙනා තේරුම් ගන්නත් පුළුවන්

අන්තිම මොහෙතේ හරි..අනිත් වැදගත්ම දේ තාම මචන් අපේ පැත්තෙන් කරන්න පුළුවන්

හැම ලබ්බම කරාට පස්සේ කවදාක හරි පසු තැවීමක් නැහැ අපිට අපි ගැන..මේක මෝඩ ඇති

එත් බන් මට මෙච්චර දේවල් වෙලත් තාම මෙහෙම හිතෙන ඒක නැවතිලා නැහැ..

උබ මචන් ගොඩක් අය කියල තිබ්බා වගේ එයාව ලගට අරන් උබේ පවුල් පසුබිම , උබ ඉන්න විදිහ

උබේ අම්ම තාත්ත ගැන, උබට තියෙන වගකීම් ගැන, උබේ පඩිය ගැන දැනට ලැබෙන මේ හැමදේම පැහැදිලි

කරපන් බොහොම ආදරෙන්..මචන් වචන දෙකෙන් තුනෙන් නෙවේ මේකට දවසක්ම දාගනින්..

බොක්කටම යන්න දෙන්න ඕනේ, ඔය බයිලා ටික තේරුම් කරලා දීල ඉවර වෙලා පටන් ගනින් උබ ඉස්සරහට

කරන්න හිතේ තියන් ඉන්න ඒවා, ඒ කියන්නේ එයා වෙනුවෙන් ලස්සන ගේ පොඩ්ඩක්, පොඩි වාහන

කට්ටක් ගන්න ඒක, පොඩි පැටව් ටිකක් හදන සතුටෙන් ඉන්න ඒක ගැන , හැබැයි මචන් practical

සීමාවේ ඉන්න ඕනේ..එයාට තේරුම් කරන්න මේ හැම දේම කරන්න උබේ ඔලුවෙත් හීන තියෙනවා

බව, මේ ඉන්නේ ඒවට යන ගමනේ බව.. මොකද අනාගතයක් දකින්න බැරි අයටත් ඔය කට්ටිය කැමති

නැ..ඒක මගේ අද්දැකීමෙන් කියන්නේ..උබටත් හොදට ඒ අද්දැකීම තියෙනවනේ..ඉතින් මචන් උබ කියපන්

මේ හැම දේම කරගන්න නම් උබට එයාවත් මොන තරම් ඕනෙද කියල..එයා කරන කියන හැම දෙකින්ම

හොදක් හරි නරකක් හරි වෙන්නෙත් උබල දෙන්නගේම අනාගතේට නේද කියන ඒක පැහැදිලි කරපන්..

අනිත් ඒක තාම මේ හැම දේම එකම රැයකින් කරන්න බැහැ ඒකට කාලයක් ඕනේ වෙනවා, ඒක වෙන

අතරතුර හීනෙකින් වත් හිතන්නේ නැති ප්‍රශ්න එන බව තේරුම් කරපන් අනිවාර්යෙන්..නැත්නම්

එකත් සිල්ලරට ගන්න පුළුවන් ..ඒ වගේම මච වැදගත්ම දේ මේ ගමන යනකම් උබ එක්ක අවන්කවම

ඉන්න පුලුවන්ද කියල කතා කරලා උත්තරයක් ගනින්..පොරොන්දුවක් ගනින්..( වැඩිය බලාපොරොත්තු

නම් තියාගන්න එපා උබේ ඔලුවේ අත තියල දිව්රුවත් හැබැයි )

ඔන්න ඔය ටික කරලා බලපන් මන් කියන්නේ ..මොකද මචන් උබ ඉන්න තත්වේ අනුව කොච්චර

වෙන ඒවා කිව්වත් උබට තේරුම් ගන්න අමාරුයි, මාත් ඔහොම හිටපු හින්දයි මෙහෙම කියන්නේ..

අනිත් ඒක කව්ද දන්නෙ උබේ අමාරු කම් එයා නොදැන මෙහෙම හැසිරෙනවද කියල..

සමහර විට කලින්ටත් වඩා ආදරෙන් උබ එක්කම ඉංදී මේවා දැනගත්තම ...( උබව බදාගෙන අඬන්නත් බැරි නැ...එත්

වැඩිය හිතට නම් ගන්න එපා කරුමෙට වත් එහෙම උනොත් ..)

මම මට ගොඩක් දේවල් කියල තිබ්බා ගොඩක් අය, ඒ හැමෝටම පින්..මන් ඒ ඔක්කොම කියෙව්වා,

ඒ හැම එහෙකටම උත්තර වෙනම දැන්නම් මේක ඉවර වෙලා..

මගේ හිත හැදෙන්න කතා කරපු හැමෝටම පින් ගොඩක්..

[QUOTE="silentsahan, post: 10858174, member: 281066"] [SIZE=5][COLOR=#0000FF]මචන් ඇත්ත උබ මේ හැසිරෙන හැටියටම තාම මාත් හැසිරුනේ බන්.. මන් ඒක මට වැරදුන පලියට කියන්නේ නැහැ උබටත් වරදී කියල.. එත් මොන පිටට පෙරලුනත් මූණ දෙන්න මට උන ඒවාත් ඔලුවේ තියාගනින්.. මන් කැමතිම නැති දෙයක් තමා කුරුළු කූඩු කැඩිලා යනවා දකින ඒක..ඒක නිසා මේ පාරත් අපි පොඩි try එකක් දෙමු මචන් ..නැත්නම් බන් උබට ආයෙම හිත හද ගන්න බැරි වේවි උබ එයාට බැඳිලා ඉන්න තරමේ හැටියට.. අනිත් ඒක මගේ girl ඒක තේරුම් නොගත්තට උබේ කෙනා තේරුම් ගන්නත් පුළුවන් අන්තිම මොහෙතේ හරි..අනිත් වැදගත්ම දේ තාම මචන් අපේ පැත්තෙන් කරන්න පුළුවන් හැම ලබ්බම කරාට පස්සේ කවදාක හරි පසු තැවීමක් නැහැ අපිට අපි ගැන..මේක මෝඩ ඇති එත් බන් මට මෙච්චර දේවල් වෙලත් තාම මෙහෙම හිතෙන ඒක නැවතිලා නැහැ.. උබ මචන් ගොඩක් අය කියල තිබ්බා වගේ එයාව ලගට අරන් උබේ පවුල් පසුබිම , උබ ඉන්න විදිහ ................. උබේ අම්ම තාත්ත ගැන, උබට තියෙන වගකීම් ගැන, උබේ පඩිය ගැන [U][B]දැනට[/B][/U] ලැබෙන මේ හැමදේම පැහැදිලි කරපන් බොහොම ආදරෙන්..මචන් වචන දෙකෙන් තුනෙන් නෙවේ මේකට දවසක්ම දාගනින්.. බොක්කටම යන්න දෙන්න ඕනේ, ඔය බයිලා ටික තේරුම් කරලා දීල ඉවර වෙලා පටන් ගනින් උබ ඉස්සරහට කරන්න හිතේ තියන් ඉන්න ඒවා, ඒ කියන්නේ එයා වෙනුවෙන් ලස්සන ගේ පොඩ්ඩක්, පොඩි වාහන කට්ටක් ගන්න ඒක, පොඩි පැටව් ටිකක් හදන සතුටෙන් ඉන්න ඒක ගැන , හැබැයි මචන් practical සීමාවේ ඉන්න ඕනේ..එයාට තේරුම් කරන්න මේ හැම දේම කරන්න උබේ ඔලුවෙත් හීන තියෙනවා බව, මේ ඉන්නේ ඒවට යන ගමනේ බව.. මොකද අනාගතයක් දකින්න බැරි අයටත් ඔය කට්ටිය කැමති නැ..ඒක මගේ අද්දැකීමෙන් කියන්නේ..උබටත් හොදට ඒ අද්දැකීම තියෙනවනේ..ඉතින් මචන් උබ කියපන් මේ හැම දේම කරගන්න නම් උබට එයාවත් මොන තරම් ඕනෙද කියල..[B]එයා කරන කියන හැම දෙකින්ම හොදක් හරි නරකක් හරි වෙන්නෙත් උබල දෙන්නගේම අනාගතේට නේද කියන ඒක පැහැදිලි කරපන්.[/B]. අනිත් ඒක තාම මේ හැම දේම එකම රැයකින් කරන්න බැහැ ඒකට කාලයක් ඕනේ වෙනවා, ඒක වෙන අතරතුර හීනෙකින් වත් හිතන්නේ නැති ප්‍රශ්න එන බව තේරුම් කරපන් අනිවාර්යෙන්..නැත්නම් එකත් සිල්ලරට ගන්න පුළුවන් ..ඒ වගේම මච වැදගත්ම දේ මේ ගමන යනකම් උබ එක්ක අවන්කවම ඉන්න පුලුවන්ද කියල කතා කරලා උත්තරයක් ගනින්..පොරොන්දුවක් ගනින්..( වැඩිය බලාපොරොත්තු නම් තියාගන්න එපා උබේ ඔලුවේ අත තියල දිව්රුවත් හැබැයි ) ඔන්න ඔය ටික කරලා බලපන් මන් කියන්නේ ..මොකද මචන් උබ ඉන්න තත්වේ අනුව කොච්චර වෙන ඒවා කිව්වත් උබට තේරුම් ගන්න අමාරුයි, මාත් ඔහොම හිටපු හින්දයි මෙහෙම කියන්නේ.. අනිත් ඒක කව්ද දන්නෙ උබේ අමාරු කම් එයා නොදැන මෙහෙම හැසිරෙනවද කියල.. සමහර විට කලින්ටත් වඩා ආදරෙන් උබ එක්කම ඉංදී මේවා දැනගත්තම ...( උබව බදාගෙන අඬන්නත් බැරි නැ...එත් වැඩිය හිතට නම් ගන්න එපා කරුමෙට වත් එහෙම උනොත්:baffled: ..) [B][COLOR=Red]මම මට ගොඩක් දේවල් කියල තිබ්බා ගොඩක් අය, ඒ හැමෝටම පින්..මන් ඒ ඔක්කොම කියෙව්වා, ඒ හැම එහෙකටම උත්තර වෙනම දැන්නම් මේක ඉවර වෙලා.. මගේ හිත හැදෙන්න කතා කරපු හැමෝටම පින් ගොඩක්.. [/COLOR][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom