Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සීල ගෞරවය උපදවාගනිමු .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර

සීල ගෞරවය උපදවාගනිමු

යම් කෙනෙකුට දුකෙන් නිදහස්වීම වටිනා ම දේ බවට පත්වුණොත්, එයාට එතනින් එහාට තවත් වටින දෙයක් නෑ. "මේ සසරින් නිදහස්වීම යි වටිනාම දේ, දුකින් නිදහස්වීම යි වටිනාම දේ" කියල යම් කෙනෙක් තුළ අවබෝධයක් තියෙනවනම්, එයා ඊට මෙහා තියෙන දේකට වටිනාකම් දෙන්නෙ නෑ.

අන්න එබඳූ කෙනෙකුට මේ නිවන් මග මහත් වූ සතුට උපදින දෙයක්. අන්න එයා නිවන් මගේ ආරම්භය ගැන ඉතා හොඳ උනන්දුවක් ඇතිකරගන්නව. එයා සීලවන්ත ජීවිතයක් උපදවගන්ට මහන්සිවෙනව. ඒක අමාරු දෙයක්. නමුත් දුකෙන් නිදහස්වීමට බලවත් කැමැත්ත තියෙන කෙනාට සීලවන්ත ජීවිතයක් ඇතිකරගැනීම පහසුයි.

එතකොට ඒ සීලවන්ත ජීවිතය උපදවගැනීම පිණිස මූලික වශයෙන් අපිට වුවමනාකරනව, සමාදන් වූ සිල්පද ගැන අපිට තියෙන වැටහීම. අපි සමාදන්වුන සිල්පද තියෙනව. අන්න ඒ සමාදන් වුන සිල්පද ගැන අපිට වැටහීමක් තියෙන්ට ඕනැ. එතකොට ඒ සිල්පද ගැන අපිට කියලදුන්නෙ භාග්‍යවතුන් වහන්සේ.

භාග්‍යවතුන් වහන්සෙ තමයි නිවන් මග ගැන පූර්ණ වශයෙන් දන්නෙ. එහෙනම් සීලය ගැන හොඳින් ම දන්නෙ භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ විසින් අපිට පනවා වදාළ සිල්පද තියෙනව. අන්න ඒ සිල්පද ගැන අපිට විශ්වාසයක් තියෙන්ට ඕනැ. එතකොට ගිහි පින්වතුන්ට පණවපු සිල්පද තියෙනව. අන්න ඒ සිල්පද ගැන වැටහීමක්, ගෞරවයක්, උතුම් අදහසක් තියෙන්ට ඕනැ.

එබඳූ ගෞරවයකින් යුක්තව සීලය ගැන කල්පනාකරන, පිළිපදින අය ඒ සීල ගෞරවයෙන් යුක්තව ඒ සිල්පද සමාදන්වෙනව. සිල්පද සමාදන්වෙලා ඉතාම ගෞරවයෙන් ඒ සිල්පද සිහිකරමින්, ඒ සිල්පද රැ කගන්ට තියුණු කැමැත්ත උපදවගන්නව. අන්න ඒ විදිහට සිල්පද රැකගන්ට තියුණු කැමැත්ත උපදවගත්ත කෙනා, ඒ සිල්පද ආරක්ෂා කිරීම පිණිස වුවමනාකරන ධර්මයන් තවදුරටත් පුරුදුකරනව.

දැන් ගිහි උපාසක උපාසිකාවන් නිතරම පංචසීලය සමාදන්වෙලා රැකගන්ට ඕනැ. උපෝසථ දවසෙදි අටසිල් සමාදන්වෙලා, රහතන් වහන්සේලා අනුකරණය කරමින් ඒ සිල්පද ආරක්ෂා කරගන්ට ඕනැ. එතකොට උපාසක උපාසිකාවන්ට භාග්‍යවතුන් වහන්සේ පනවාවදාල සිල්පද අන්න ඒ ආකාරයෙන් තමා තේරුම්ගත යුත්තේ.

නිති පංචසීලය, පොහොයට අට සීලය. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් මග ගැන විශ්වාසය තියෙන කෙනා ඉතා ම නිර්භයව, සැක රහිතව අන්න ඒ සිල්පද සමාදන්වෙලා, ඒ කියා දී තිබෙන සිල්පද රැකගන්ට කැමතිවෙනව. ඒ විදිහට සීලය රැකගන්ට කැමතිවෙන කෙනා, සීලවන්ත කෙනෙක් වෙන්ට කැමතිකෙනා ඊට උපාකරවන ධර්මයන් තව දුරටත් පුරුදුකරනව.

මොනවද ඊට උපකාරවන ධර්මයන්? ඉන්ද්රිය සංවරය. ඉන්ද්රිය අසංවරනම් සිල්පද ආරක්ෂාකරගන්ට එයාට බෑ. සිල්පද ආරක්ෂා කරගන්ට කැමතිකෙනා, සීල ගෞරවයෙන් යුක්තකෙනා, සීලය මහත් ආශ්වාදයෙන්, මහා සැප උපදවන දෙයක් කියන අදහසින් යුක්තව, සීලයට පුද සත්කාර දෙමින්, සීලය හිස් මුදුනේ ලා සළකමින්, සීලය කෙරේ මහත් වූ ගෞරවයෙන් යුක්තව ඒ සිල්පද රැකගන්ට කැමතිවෙනවා, ඒ සඳහා උපකාරවන්නෙ කුමක්ද? ඉන්ද්රිය සංවරය.

එයා තියුණු අකමැත්තක් උපදවගන්නව ඉන්ද්රිය අසංවරයට. ඉන්ද්රිය අසංවරය තිබෙන තැනක සීලය රැකගන්ට බෑ. ඉන්ද්රිය අසංවරය යම් තැනක තිබෙනවනම්, යම් කෙනෙක් තුළ තිබෙනවනම් එයා තුළ සිල්පද ආරක්ෂාවීමක් ගැන කතාකරන්ට බෑ. ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන මේ ඉන්ද්‍රියන් අසංවරනම්, සිල්පද රැකගැනීම අමාරුයි.

එහෙනම් සීලය කෙරෙහි ගෞරවය තියෙන කෙනා, "සීලය උසස් දෙයක්, උතුම් දෙයක්, ශ්‍රේෂ්ඨ දෙයක්, අපේ ජීවිතය මුළුමනින් ම ශ්‍රේෂ්ඨත්වයට පත්කරන්ට අතිශය උපකාරවෙන දෙයක්" කියල සීලය කෙරෙහි ගෞරවය උපදවගත්ත කෙනා, ඉන්ද්රිය සංවරකරගන්ට කැමතියි. ඒ නිසා මේ සීලය ගැන උසස් අදහසක් උපදවගන්න. සීලය ගැන උසස් අදහසක් උපදවගත්ත කෙනාට, ඒ උතුම් වූ සීලය රැකගන්ට, හීන වූ ඉන්ද්රිය අසංවරය අතහරින්න පුළුවන්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි![/SIZE]

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

[/QUOTE]

[QUOTE="evertruth, post: 9611567, member: 311324"] [b]වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර[/b] [CENTER][SIZE="4"]සීල ගෞරවය උපදවාගනිමු [/SIZE][/CENTER] යම් කෙනෙකුට දුකෙන් නිදහස්වීම වටිනා ම දේ බවට පත්වුණොත්, එයාට එතනින් එහාට තවත් වටින දෙයක් නෑ. "මේ සසරින් නිදහස්වීම යි වටිනාම දේ, දුකින් නිදහස්වීම යි වටිනාම දේ" කියල යම් කෙනෙක් තුළ අවබෝධයක් තියෙනවනම්, එයා ඊට මෙහා තියෙන දේකට වටිනාකම් දෙන්නෙ නෑ. අන්න එබඳූ කෙනෙකුට මේ නිවන් මග මහත් වූ සතුට උපදින දෙයක්. අන්න එයා නිවන් මගේ ආරම්භය ගැන ඉතා හොඳ උනන්දුවක් ඇතිකරගන්නව. එයා සීලවන්ත ජීවිතයක් උපදවගන්ට මහන්සිවෙනව. ඒක අමාරු දෙයක්. නමුත් දුකෙන් නිදහස්වීමට බලවත් කැමැත්ත තියෙන කෙනාට සීලවන්ත ජීවිතයක් ඇතිකරගැනීම පහසුයි. එතකොට ඒ සීලවන්ත ජීවිතය උපදවගැනීම පිණිස මූලික වශයෙන් අපිට වුවමනාකරනව, සමාදන් වූ සිල්පද ගැන අපිට තියෙන වැටහීම. අපි සමාදන්වුන සිල්පද තියෙනව. අන්න ඒ සමාදන් වුන සිල්පද ගැන අපිට වැටහීමක් තියෙන්ට ඕනැ. එතකොට ඒ සිල්පද ගැන අපිට කියලදුන්නෙ භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සෙ තමයි නිවන් මග ගැන පූර්ණ වශයෙන් දන්නෙ. එහෙනම් සීලය ගැන හොඳින් ම දන්නෙ භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ විසින් අපිට පනවා වදාළ සිල්පද තියෙනව. අන්න ඒ සිල්පද ගැන අපිට විශ්වාසයක් තියෙන්ට ඕනැ. එතකොට ගිහි පින්වතුන්ට පණවපු සිල්පද තියෙනව. අන්න ඒ සිල්පද ගැන වැටහීමක්, ගෞරවයක්, උතුම් අදහසක් තියෙන්ට ඕනැ. එබඳූ ගෞරවයකින් යුක්තව සීලය ගැන කල්පනාකරන, පිළිපදින අය ඒ සීල ගෞරවයෙන් යුක්තව ඒ සිල්පද සමාදන්වෙනව. සිල්පද සමාදන්වෙලා ඉතාම ගෞරවයෙන් ඒ සිල්පද සිහිකරමින්, ඒ සිල්පද රැ කගන්ට තියුණු කැමැත්ත උපදවගන්නව. අන්න ඒ විදිහට සිල්පද රැකගන්ට තියුණු කැමැත්ත උපදවගත්ත කෙනා, ඒ සිල්පද ආරක්ෂා කිරීම පිණිස වුවමනාකරන ධර්මයන් තවදුරටත් පුරුදුකරනව. දැන් ගිහි උපාසක උපාසිකාවන් නිතරම පංචසීලය සමාදන්වෙලා රැකගන්ට ඕනැ. උපෝසථ දවසෙදි අටසිල් සමාදන්වෙලා, රහතන් වහන්සේලා අනුකරණය කරමින් ඒ සිල්පද ආරක්ෂා කරගන්ට ඕනැ. එතකොට උපාසක උපාසිකාවන්ට භාග්‍යවතුන් වහන්සේ පනවාවදාල සිල්පද අන්න ඒ ආකාරයෙන් තමා තේරුම්ගත යුත්තේ. නිති පංචසීලය, පොහොයට අට සීලය. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් මග ගැන විශ්වාසය තියෙන කෙනා ඉතා ම නිර්භයව, සැක රහිතව අන්න ඒ සිල්පද සමාදන්වෙලා, ඒ කියා දී තිබෙන සිල්පද රැකගන්ට කැමතිවෙනව. ඒ විදිහට සීලය රැකගන්ට කැමතිවෙන කෙනා, සීලවන්ත කෙනෙක් වෙන්ට කැමතිකෙනා ඊට උපාකරවන ධර්මයන් තව දුරටත් පුරුදුකරනව. මොනවද ඊට උපකාරවන ධර්මයන්? ඉන්ද්රිය සංවරය. ඉන්ද්රිය අසංවරනම් සිල්පද ආරක්ෂාකරගන්ට එයාට බෑ. සිල්පද ආරක්ෂා කරගන්ට කැමතිකෙනා, සීල ගෞරවයෙන් යුක්තකෙනා, සීලය මහත් ආශ්වාදයෙන්, මහා සැප උපදවන දෙයක් කියන අදහසින් යුක්තව, සීලයට පුද සත්කාර දෙමින්, සීලය හිස් මුදුනේ ලා සළකමින්, සීලය කෙරේ මහත් වූ ගෞරවයෙන් යුක්තව ඒ සිල්පද රැකගන්ට කැමතිවෙනවා, ඒ සඳහා උපකාරවන්නෙ කුමක්ද? ඉන්ද්රිය සංවරය. එයා තියුණු අකමැත්තක් උපදවගන්නව ඉන්ද්රිය අසංවරයට. ඉන්ද්රිය අසංවරය තිබෙන තැනක සීලය රැකගන්ට බෑ. ඉන්ද්රිය අසංවරය යම් තැනක තිබෙනවනම්, යම් කෙනෙක් තුළ තිබෙනවනම් එයා තුළ සිල්පද ආරක්ෂාවීමක් ගැන කතාකරන්ට බෑ. ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන මේ ඉන්ද්‍රියන් අසංවරනම්, සිල්පද රැකගැනීම අමාරුයි. එහෙනම් සීලය කෙරෙහි ගෞරවය තියෙන කෙනා, "සීලය උසස් දෙයක්, උතුම් දෙයක්, ශ්‍රේෂ්ඨ දෙයක්, අපේ ජීවිතය මුළුමනින් ම ශ්‍රේෂ්ඨත්වයට පත්කරන්ට අතිශය උපකාරවෙන දෙයක්" කියල සීලය කෙරෙහි ගෞරවය උපදවගත්ත කෙනා, ඉන්ද්රිය සංවරකරගන්ට කැමතියි. ඒ නිසා මේ සීලය ගැන උසස් අදහසක් උපදවගන්න. සීලය ගැන උසස් අදහසක් උපදවගත්ත කෙනාට, ඒ උතුම් වූ සීලය රැකගන්ට, හීන වූ ඉන්ද්රිය අසංවරය අතහරින්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි![/SIZE] [CENTER]පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.[SIZE="4"][/SIZE][/CENTER][/QUOTE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom