Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

සීවලී පිරිත - ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්

එක්තර ත්‍රෙඩ් එකක, මම කියුවම බෞද්ධ දර්ශනයෙ නැකත් ග්‍රහ අටමගුල් වලට සත්පහකටවත් වටිනාකමක් දීල නෑ කියුවාම එලකිරියෙ අම්බානක ධර්මය දන්න පොරක් මට සෑහෙන අබියොග කලා ඇයි එහෙනම් බුදුහාමුදුරුවො ජලනන්දන පිරිත දේශනා කලේ කියල. මම දර්මය ගැන ගොඩක් හදාරල නෑ හැබැයි බෞද්ධ දර්ශනයෙ තියන තාර්කික ලක්ශණ වලට ඔය විශ්ව ශක්ති ජෝතිශය කොහොමවත් ගැලපෙන්නෙ නෑ කියන විශ්වාසය තිබුන. අද ලක්බිම පත්තරේ ඒකට හොද උතතරයක් තිබුනා

ඔබ සියලු දෙනාගේ දැනගැනීම පිනිසයි

රෙප් අනවශ්‍යයයි .....

විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කළ හැකි යැයි පැවසීම ජාවාරම්කරුවන්ගේ මවාපෑමක් පමණයි

සීවලී පිරිත - ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි

බුදු දහම යනු බුද්ධියෙන් අවබෝධ කරගත යුතු ධර්මයකි. එසේම එය අවබෝධ කර ගත යුත්තේ අප කැමති අයුරින් නොවේ, සූත්‍ර ධර්ම කියවා බෞද්ධ විඥානයෙන්ම එය අවබෝධ කර ගත යුතුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට මෙය නැණවතුන්ට දෙසූ දහමක් මිස අඥානයන්ට දේශනා කරන ලද දහමක් නොවේ. එසේම බුදුදහම අදෘශ්‍යමාන, අද්භූත බලවේගයක් ලෙසද කිසිවකු නොසිතිය යුතුය.

බුදුදහම නිසි ලෙස සමාජගත නොවූ යම් යම් වකවානුවල බුදුදහම වගේ පෙනෙන දේවල් පහළ වීම සිදුවිය. අද වන විට අපේ රටේ මේ තත්ත්වය කොයි තරම් ප්‍රබල වී ඇති දැයි කිවහොත් මිථ්‍යාව ‘ඉහඳ ගසන ලද වණයක්’ මෙන් ඔඩු දුවා ඇති අන්දම සමාජය දෙස බලන විට පෙනේ.

මල්,පහන් පූජා කිරීම ආදී බෞද්ධ පූජා විධි පැවැත්වීම තුළින් වර්ධනය විය යුත්තේ බුද්ධානුස්මෘතියයි. සිතේ බුද්ධානුස්මෘතිය වර්ධනය වන විට වෛරය, ක්‍රෝධය වැනි දුර්ගුණ අඩුවේ. නමුත් අද අප බුදුරජාණන් වහන්සේ උදෙසා තබන මල්පහන් පූජාවලිනුත් ඉල්ලා සිටින්නේ අපට ලාභ ප්‍රයෝජන වැඩි වැඩියෙන් ලබා දෙන ලෙසය. ගෙවල් දොරවල්, ඉඩකඩම්, යානවාහන ආදී සැප සම්පත් සලසා දෙන ලෙසය. පොල්තෙල් හැරුණු විට අබ තෙල්, ගිතෙල් පහන්, මල් ලක්ෂ ගණනින් පූජා කරමින් බෞද්ධයන් අපේක්ෂා කරන්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම මිස වෙන කුමක්ද? වැඩි වැඩියෙන් සම්පත් ලබා ගැනීමට වඩා වටිනා තෙල් වර්ග පාවිච්චි කරති. වැඩි ගණනින් මල් පූජා කරති. මොන තෙල් වර්ගයකින් පත්තු කළත් පහන් කොපමණ ප්‍රමාණයක් දැල් වුවත් එයින් සිදුවන එකම දේ ආලෝකය ලැබිමය. ඒ හැර පහන් එකකට වඩා විශාල ගණනක් දැල් වූවත් පොල්තෙල් වෙනුවට අබතෙල්, මී තෙල්, ගිතෙල් වැනි දෙයක් යොදා ගත්තත්, මල් දෙක තුනක් හෝ කුඩා මල් වට්ටියක් හෝ මල් ලක්ෂයක් හෝ පූජා කළත් එම ප්‍රමාණයන් අනුව පින අඩු වැඩි වන්නේ නැත. පින වැඩි වන්නේ තෙල් වර්ගය අනුව නොව ශ්‍රද්ධාව වැඩි වීම මත පමණි. ඒ අනුව දහස් ගණනක් හෝ ලක්ෂ ගණන් මල් පහන් පූජා කරන තැනැත්තාට වඩා එක පහනක් හෝ මල් කිහිපයක් හෝ පූජා කළ තැනැත්තාගේ සිතේ ශ්‍රද්ධාව වැඩි නම් ඔහුට ලැබෙන පිනද වැඩිය. ඒ බව අවබෝධ කර නොගෙන මන්ත්‍ර ජප කරන්නාක් මෙන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් ගැන බුදුරුව ඉදිරියේ පවසමින් වැඳ වැටුණාට එමගින් ප්‍රතිඵලයක් ලැබිමක් සිදුනොවේ.

සෑම පෘථග්ජන මනුෂ්‍යයෙකුම ජීවත් වන්නේ බිය පෙරදැරිවය. සුළු දේට පවා මිනිසුන් තැති ගන්නේ එනිසාය. ඒ මානසික ස්වභාවයට ගැඹුරු දහමක් අවබෝධ කර ගැනීම අසීරු හෙයින් මෙබඳු ලොකු ලොකු පූජා තැබිමෙන් සිතට සවියක් ඇති කර ගැනීමට හැකියාවක් තිබේ. එම මානසික සවිය අපට එදිනෙදා මුහුණ දීමට සිදුවන ගැටලුවලදී දිරියෙන් මුහුණ දෙන්නට උපයෝගි කර ගැනීමට පුළුවන. ඒ හැර මෙවැනි පුද පූජා පවත්වා තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට යාමෙන් ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. ඒ ආකාරයෙන් පුද්ගලික අරමුණු ඉටු කරදෙන්නට බුදු දහමට හැකියාවක් නැත්තේ එය සිතේ විමුක්තිය මිස ප්රාතිහාර්යයන් ගැන විශ්වාසය තබන දහමක් නොවන බැවිනි.

කෙසේ වුවද මනුෂ්‍යයන්ගේ මෙම දුර්වලතාවන් ප්‍රයෝජනයට ගනිමින් සමහරු බුදු දහමේ නාමයෙන් මහා ජාවාරම් කරගෙන යති. ඒවාට බුද්ධියෙන් තොර මිනිසුන් ලක්ෂ ගණනින් ඇදී යන විට මාධ්‍ය මගින් ද ඒවා ප්‍රචාරය කරන්නේ ජනතාව තුළ එවැනි දේවල්වලට ඇති ඉල්ලුම ඉතා වැඩි නිසාය. අද සන්නිවේදනය ඉතා දියුණුය. එසේම මාධ්‍යයන් අතර ඇත්තේ ද විශාල තරගයකි. එනිසා තම තමන්ගේ මාධ්‍යයන්ට වැඩිපුර පිරිසක් එක්කාසු කර ගැනීමේ අරමුණින් වැඩි වැඩියෙන් මේ මිථ්‍යාව ප්‍රචාරය කරන්නට මාධ්‍ය ආයතනද උත්සාහ දරනු පෙනේ. විශේෂයෙන් බොහෝ දෙනෙක් මේවාට ඇදී එන්නේ එක්කෝ ලෙඩ සුව කර ගන්නටය. නැත්නම් ධනය ඇතුළු පෞද්ගලික ලාභාපේක්ෂාවන් වැඩි වැඩියෙන් ලබන්නටය.

අපට කායික හේතූන් මත වැළඳෙන කායික රෝග මෙන්ම මානසික හේතූන් පදනම් කර ගනිමින් වැළඳෙන කායික රෝගද තිබේ. මින් මඳ කලකට ඉහත දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර මහතා තමන්ට හමුවූ එබඳු රෝගීන් සිය දහස් ගණනක් අතරින් එක් රෝගියෙකු පිළිබඳ මෙබඳු විස්තරයක් පුවත්පතකට පවසා තිබෙනු අපි දුටුවෙමු.

එම රෝගියා තරුණයෙකි. දැන් මෙන් ජංගම දුරකථන නොතිබූ ඒ කාලයේ මේ තරුණයා තමන්ගේ පෙම්වතියට එවූ හසුනක් කියවමින් බස් රථයේ ගමන් කර ඇත. එක්වරම මේ තරුණයා ‘මගේ ඇස් දෙක පේන්නෙ නෑ. මට කිසිම දෙයක් පේන්නෙ නෑ.’යි කියමින් කෑ ගසන්නට වූ නිසා බසයේ කොන්දොස්තරවරයා මූලික වී එම තරුණයාව ළඟම තිබූ රෝහලට භාරදී තිබේ. ඉන්පසු වෛද්‍යවරුන් රෝගියාව වාට්ටුවක නතර කර හොඳින් පරීක්ෂා කර අදාළ සියලු පරීක්ෂණද කර බැලුවත් ඔහුගේ දෑස අන්ධ වීමට අදාළ කිසිදු කායික හේතුවක් අනාවරණය නොවිණි. අවසානයේ මේ තරුණයා රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර මහතාට මේ රෝගියා පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබි තිබේ.

අන්ධ භාවයට හේතුව කායික බලපෑමක් නොවන බව පරීක්ෂණමගින් තහවුරු වූ නිසා වෛද්‍ය හරිශ්චන්ද්‍ර රෝගියා මෝහන නිද්‍රාවට පත් කොට මෝහනය තුළින් ඔහුගේ දෑස් නොපෙනීම ආරම්භ වූ අවස්ථාවට රැගෙන ගොස් ඇත. ඔහුගේ දෑස එකවරම අන්ධ වූයේ පෙම්වතිය එවූ ලිපිය කියවන අවස්ථාවේදීය.

“මොනවාද ඒ ලියුමෙ තිබුණේ” වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් රෝගියාගෙන් විමසා තිබේ. “අපේ සම්බන්ධෙට ගෙදරින් කොහොමටවත් කැමති නෑ. ඒ හින්දා මට ඔයාව අමතක කරන්න වෙනවා. අපි වෙන් වෙමු කියලා තිබුණා” තරුණයා එහිදී පිළිතුරු දී තිබේ.

මෙහිදී සිදුවී ඇත්තේ සිය පෙම්වතියට කළ බලවත් ආදරය මත ඇගෙන් වෙන් වන්නට හැකියාවක් නොතිබූ ඔහුට තවදුරටත් එම ලිපිය කියවීමෙන් ඇතිවන තදබල කම්පනයෙන් මුදවාලීම සඳහා ඔහුගේම යටි සිත ක්‍රියාත්මක වී දෑසේ පෙනීම නැති කිරීමය. ඉන්පසු වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් රෝගියා එම මෝහන නිද්‍රාවේ සිටියදීම ඔහුගේ යටි සිතට තදබල මානසික ඇනවුමක් දෙමින් ඔබට දැන් ඉතා හොඳින් ඇස් පෙනෙනවා.”යැයි පවසා ඇත. ඉන්පසු රෝගියාට දෑස පෙනෙන්නට පටන් ගෙන තිබේ.

අප මේ සිද්ධිය සඳහන් කළ හේතුව මෙයයි. මෙබඳු මානසික පදනමක් මත ඇති වූ කායික රෝගවලදී යටි සිතට දෙන ප්‍රබල මානසික ඇනවුම් මගින් රෝගය සුව කළ හැකිය. විශ්ව ශක්තිය ආදී වශයෙන් වර්තමානයේ ප්‍රචලිතව තිබෙන විවිධ දේවල් මගින් සුව කරන්නේ මෙබඳු ‘මානසික’ රෝගීන්වය. ඒ මිස කායික රෝගවලට මේ ‘විශ්ව ශක්තීන්’ වලින් සුවය ලැබෙනවා නම් වෛද්‍යවරුන් වීම සඳහා වසර ගණන් දුක් විඳිමින් විශාල ලෙස මුදල් වියදම් කරමින් මහන්සි වන්නේ කුමටද?

මෙලෙස ඔය කියන කුමක් හෝ ගුප්ත බලයකින් අප ඉහත කී ආකාරයේ එක් රෝගියකු හෝ සුවපත් වුණොත් එයට ලැබෙන ප්‍රචාරය ඉමහත්ය. ඉන්පසු සමහරුන් කරන්නේ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර පවා අතහැර දමා ඒවා පසුපස යාමය. ඉන් සිදුවන්නේ ‘කබලෙන් ළිපට’ වැටීම හැර වෙන කුමක්ද?

අපේ රටේ බොහෝ සෙයින් ව්‍යාප්තව තිබෙන තවත් දෙයක් වන්නේ සීවලී පිරිත, ජලනන්දන පිරිත, රත්නමාලී බන්ධන පිරිත ආදියයි. ඉතා බලගතු පිරිත් ලෙස දක්වමින් ප්‍රබල ලෙස ප්‍රචාරය කරන මේවා බුද්ධ දේශනාවන් නොවේ. හින්දු ආගමෙහි අථර්වවේදය පදනම් කර ගනිමින් බිහිවී ඇති ස්තෝත්ර ගණයෙහි ලා සැලකෙන මෙබඳු දේවල්වලට එක් එක් වකවානුවලදී බෞද්ධයෝ ඇදී ගියහ. වර්තමානය වන විට සමහර බෞද්ධයන් බුදු දහමටත් වඩා වැළඳගෙන තිබෙන්නේ මේවා බව සිතේ. පාලි භාෂාවේ චන්දස් අලංකාර දන්නා, එම භාෂාවේ ප්‍රවීණයන්ට ගණ පිහිටුවා ගාථා නිර්මාණය කිරීමේ හැකියාව ඇත. එනිසා මෙලෙස සීවලී පිරිත, ජලනන්දන පිරිත, රත්නමාලී බන්ධන පිරිත වැනි ස්තෝත්ර නිර්මාණය කිරීම එවැනි උගතකුට අපහසුවක් නොවේ. ඒ අනුව බොහෝ මෑත කාලයේ එක්වූ මෙබඳු දේවල් බුද්ධ දේශනාවන් ලෙස ගෙන හැර දක්වමින් ඒවායින් මිනිසුන්ගේ රෝග සුව වන බව, ධනය ලැබෙන බව, දියුණුව සැලසෙන බව ප්‍රචාරය කිරීම නිර්මල බුදු දහමට කරන ලොකු මහත් වූ අපරාධයකි. එසේම මේවා ජනතාව මුලා කර මුදල් හම්බ කරන ජාවාරම්ය.

දෙවියන්, යකුන් ආදී වූ අදෘශ්‍යමාන බලවේගවලට ඔබේ රෝග සුව කරන්නට, ධනය දෙන්නට ආදී වූ පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර දෙන්නට හැකියාවක් නැත. ඒවායින් ඔය ආකාරයට ප්‍රතිඵල ලැබෙනවා නම් ඔබ දවල් රෑ දුක් විඳිමින්, රැකියා කරමින් ඔය තරම් මහන්සි වෙන්නේ කුමකටද? දෙවියන්ට පුද පූජා පවත්වමින් සිටීම පමණක් ප්‍රමාණවත් නේද?

නමුත් මෙවැනි දෙයක් තිබේ. අතීතයේ මෙවැනි සංකල්ප මිනිසුන්ව හික්මවා ගැනීම සඳහා යොදා ගැනිණි. සමහරුන් වැරදි නොකරන්නේ පවට ඇති ලැජ්ජාව සහ බය නිසාය. තවත් සමහරුන් වැරදි නොකරන්නේ තමා කරන එම වැරදි වෙනුවෙන් අනෙක් පාර්ශ්වය තමාව අණ වින කොඩිවින ආදියෙන් විනාශ කර දමාවි යන බිය නිසාය. අතීතයේ දේව, යක්ෂ භූත, ආදී වූ අමනුෂ්‍ය සංකල්ප මිනිසුන්ව හික්මවා ගැනීමට එලෙස භාවිතා කළද වර්තමානය වන විට මේවා බුදු දහමේ කොටසක් ලෙස පෙන්වමින් ජාවාරම් බවට පත් කරගෙන තිබිම හා බෞද්ධයන් ද වැල නොකැඩී ඒවා පසුපස අන්ධයින් සේ ඇදී යාම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් නොවන්නේද?

සාකච්ඡා කළේ- ඉන්දු පෙරේරා

[QUOTE="Tharanga81, post: 16755412, member: 427038"] [b]සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???[/b] [B][SIZE=4][SIZE=4][COLOR=DarkRed][B][SIZE=5][SIZE=4]සීවලී පිරිත - ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්[/SIZE] [/SIZE][/B][/COLOR][/SIZE]එක්තර ත්‍රෙඩ් එකක, මම කියුවම බෞද්ධ දර්ශනයෙ නැකත් ග්‍රහ අටමගුල් වලට සත්පහකටවත් වටිනාකමක් දීල නෑ කියුවාම එලකිරියෙ අම්බානක ධර්මය දන්න පොරක් මට සෑහෙන අබියොග කලා ඇයි එහෙනම් බුදුහාමුදුරුවො ජලනන්දන පිරිත දේශනා කලේ කියල. මම දර්මය ගැන ගොඩක් හදාරල නෑ හැබැයි බෞද්ධ දර්ශනයෙ තියන තාර්කික ලක්ශණ වලට ඔය විශ්ව ශක්ති ජෝතිශය කොහොමවත් ගැලපෙන්නෙ නෑ කියන විශ්වාසය තිබුන. අද ලක්බිම පත්තරේ ඒකට හොද උතතරයක් තිබුනා ඔබ සියලු දෙනාගේ දැනගැනීම පිනිසයි රෙප් අනවශ්‍යයයි .....[/SIZE] [/B] [CENTER][SIZE=4][COLOR=DarkRed][SIZE=5][B][U]විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කළ හැකි යැයි පැවසීම ජාවාරම්කරුවන්ගේ මවාපෑමක් පමණයි[/U][/B][/SIZE][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2014/June/2014.06.08/Hagoda-Vipassi-Thero.jpg[/IMG] [/SIZE][SIZE=4] [COLOR=DarkRed][B][SIZE=5]සීවලී පිරිත - ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්[/SIZE] [I]රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි [/I] [/B][/COLOR] බුදු දහම යනු බුද්ධියෙන් අවබෝධ කරගත යුතු ධර්මයකි. එසේම එය අවබෝධ කර ගත යුත්තේ අප කැමති අයුරින් නොවේ, සූත්‍ර ධර්ම කියවා බෞද්ධ විඥානයෙන්ම එය අවබෝධ කර ගත යුතුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට මෙය නැණවතුන්ට දෙසූ දහමක් මිස අඥානයන්ට දේශනා කරන ලද දහමක් නොවේ. එසේම බුදුදහම අදෘශ්‍යමාන, අද්භූත බලවේගයක් ලෙසද කිසිවකු නොසිතිය යුතුය. [COLOR=DarkRed][B]බුදුදහම නිසි ලෙස සමාජගත නොවූ යම් යම් වකවානුවල බුදුදහම වගේ පෙනෙන දේවල් පහළ වීම සිදුවිය. අද වන විට අපේ රටේ මේ තත්ත්වය කොයි තරම් ප්‍රබල වී ඇති දැයි කිවහොත් මිථ්‍යාව ‘ඉහඳ ගසන ලද වණයක්’ මෙන් ඔඩු දුවා ඇති අන්දම සමාජය දෙස බලන විට පෙනේ. [/B][/COLOR] මල්,පහන් පූජා කිරීම ආදී බෞද්ධ පූජා විධි පැවැත්වීම තුළින් වර්ධනය විය යුත්තේ බුද්ධානුස්මෘතියයි. සිතේ බුද්ධානුස්මෘතිය වර්ධනය වන විට වෛරය, ක්‍රෝධය වැනි දුර්ගුණ අඩුවේ. නමුත් අද අප බුදුරජාණන් වහන්සේ උදෙසා තබන මල්පහන් පූජාවලිනුත් ඉල්ලා සිටින්නේ අපට ලාභ ප්‍රයෝජන වැඩි වැඩියෙන් ලබා දෙන ලෙසය. ගෙවල් දොරවල්, ඉඩකඩම්, යානවාහන ආදී සැප සම්පත් සලසා දෙන ලෙසය. පොල්තෙල් හැරුණු විට අබ තෙල්, ගිතෙල් පහන්, මල් ලක්ෂ ගණනින් පූජා කරමින් බෞද්ධයන් අපේක්ෂා කරන්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම මිස වෙන කුමක්ද? වැඩි වැඩියෙන් සම්පත් ලබා ගැනීමට වඩා වටිනා තෙල් වර්ග පාවිච්චි කරති. වැඩි ගණනින් මල් පූජා කරති. මොන තෙල් වර්ගයකින් පත්තු කළත් පහන් කොපමණ ප්‍රමාණයක් දැල් වුවත් එයින් සිදුවන එකම දේ ආලෝකය ලැබිමය. ඒ හැර පහන් එකකට වඩා විශාල ගණනක් දැල් වූවත් පොල්තෙල් වෙනුවට අබතෙල්, මී තෙල්, ගිතෙල් වැනි දෙයක් යොදා ගත්තත්, මල් දෙක තුනක් හෝ කුඩා මල් වට්ටියක් හෝ මල් ලක්ෂයක් හෝ පූජා කළත් එම ප්‍රමාණයන් අනුව පින අඩු වැඩි වන්නේ නැත. පින වැඩි වන්නේ තෙල් වර්ගය අනුව නොව ශ්‍රද්ධාව වැඩි වීම මත පමණි. ඒ අනුව දහස් ගණනක් හෝ ලක්ෂ ගණන් මල් පහන් පූජා කරන තැනැත්තාට වඩා එක පහනක් හෝ මල් කිහිපයක් හෝ පූජා කළ තැනැත්තාගේ සිතේ ශ්‍රද්ධාව වැඩි නම් ඔහුට ලැබෙන පිනද වැඩිය. ඒ බව අවබෝධ කර නොගෙන මන්ත්‍ර ජප කරන්නාක් මෙන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් ගැන බුදුරුව ඉදිරියේ පවසමින් වැඳ වැටුණාට එමගින් ප්‍රතිඵලයක් ලැබිමක් සිදුනොවේ. සෑම පෘථග්ජන මනුෂ්‍යයෙකුම ජීවත් වන්නේ බිය පෙරදැරිවය. සුළු දේට පවා මිනිසුන් තැති ගන්නේ එනිසාය. ඒ මානසික ස්වභාවයට ගැඹුරු දහමක් අවබෝධ කර ගැනීම අසීරු හෙයින් මෙබඳු ලොකු ලොකු පූජා තැබිමෙන් සිතට සවියක් ඇති කර ගැනීමට හැකියාවක් තිබේ. එම මානසික සවිය අපට එදිනෙදා මුහුණ දීමට සිදුවන ගැටලුවලදී දිරියෙන් මුහුණ දෙන්නට උපයෝගි කර ගැනීමට පුළුවන. ඒ හැර මෙවැනි පුද පූජා පවත්වා තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට යාමෙන් ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. ඒ ආකාරයෙන් පුද්ගලික අරමුණු ඉටු කරදෙන්නට බුදු දහමට හැකියාවක් නැත්තේ එය සිතේ විමුක්තිය මිස ප්රාතිහාර්යයන් ගැන විශ්වාසය තබන දහමක් නොවන බැවිනි. කෙසේ වුවද මනුෂ්‍යයන්ගේ මෙම දුර්වලතාවන් ප්‍රයෝජනයට ගනිමින් සමහරු බුදු දහමේ නාමයෙන් මහා ජාවාරම් කරගෙන යති. ඒවාට බුද්ධියෙන් තොර මිනිසුන් ලක්ෂ ගණනින් ඇදී යන විට මාධ්‍ය මගින් ද ඒවා ප්‍රචාරය කරන්නේ ජනතාව තුළ එවැනි දේවල්වලට ඇති ඉල්ලුම ඉතා වැඩි නිසාය. අද සන්නිවේදනය ඉතා දියුණුය. එසේම මාධ්‍යයන් අතර ඇත්තේ ද විශාල තරගයකි. එනිසා තම තමන්ගේ මාධ්‍යයන්ට වැඩිපුර පිරිසක් එක්කාසු කර ගැනීමේ අරමුණින් වැඩි වැඩියෙන් මේ මිථ්‍යාව ප්‍රචාරය කරන්නට මාධ්‍ය ආයතනද උත්සාහ දරනු පෙනේ. විශේෂයෙන් බොහෝ දෙනෙක් මේවාට ඇදී එන්නේ එක්කෝ ලෙඩ සුව කර ගන්නටය. නැත්නම් ධනය ඇතුළු පෞද්ගලික ලාභාපේක්ෂාවන් වැඩි වැඩියෙන් ලබන්නටය. අපට කායික හේතූන් මත වැළඳෙන කායික රෝග මෙන්ම මානසික හේතූන් පදනම් කර ගනිමින් වැළඳෙන කායික රෝගද තිබේ. මින් මඳ කලකට ඉහත දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර මහතා තමන්ට හමුවූ එබඳු රෝගීන් සිය දහස් ගණනක් අතරින් එක් රෝගියෙකු පිළිබඳ මෙබඳු විස්තරයක් පුවත්පතකට පවසා තිබෙනු අපි දුටුවෙමු. එම රෝගියා තරුණයෙකි. දැන් මෙන් ජංගම දුරකථන නොතිබූ ඒ කාලයේ මේ තරුණයා තමන්ගේ පෙම්වතියට එවූ හසුනක් කියවමින් බස් රථයේ ගමන් කර ඇත. එක්වරම මේ තරුණයා ‘මගේ ඇස් දෙක පේන්නෙ නෑ. මට කිසිම දෙයක් පේන්නෙ නෑ.’යි කියමින් කෑ ගසන්නට වූ නිසා බසයේ කොන්දොස්තරවරයා මූලික වී එම තරුණයාව ළඟම තිබූ රෝහලට භාරදී තිබේ. ඉන්පසු වෛද්‍යවරුන් රෝගියාව වාට්ටුවක නතර කර හොඳින් පරීක්ෂා කර අදාළ සියලු පරීක්ෂණද කර බැලුවත් ඔහුගේ දෑස අන්ධ වීමට අදාළ කිසිදු කායික හේතුවක් අනාවරණය නොවිණි. අවසානයේ මේ තරුණයා රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර මහතාට මේ රෝගියා පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබි තිබේ. අන්ධ භාවයට හේතුව කායික බලපෑමක් නොවන බව පරීක්ෂණමගින් තහවුරු වූ නිසා වෛද්‍ය හරිශ්චන්ද්‍ර රෝගියා මෝහන නිද්‍රාවට පත් කොට මෝහනය තුළින් ඔහුගේ දෑස් නොපෙනීම ආරම්භ වූ අවස්ථාවට රැගෙන ගොස් ඇත. ඔහුගේ දෑස එකවරම අන්ධ වූයේ පෙම්වතිය එවූ ලිපිය කියවන අවස්ථාවේදීය. “මොනවාද ඒ ලියුමෙ තිබුණේ” වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් රෝගියාගෙන් විමසා තිබේ. “අපේ සම්බන්ධෙට ගෙදරින් කොහොමටවත් කැමති නෑ. ඒ හින්දා මට ඔයාව අමතක කරන්න වෙනවා. අපි වෙන් වෙමු කියලා තිබුණා” තරුණයා එහිදී පිළිතුරු දී තිබේ. මෙහිදී සිදුවී ඇත්තේ සිය පෙම්වතියට කළ බලවත් ආදරය මත ඇගෙන් වෙන් වන්නට හැකියාවක් නොතිබූ ඔහුට තවදුරටත් එම ලිපිය කියවීමෙන් ඇතිවන තදබල කම්පනයෙන් මුදවාලීම සඳහා ඔහුගේම යටි සිත ක්‍රියාත්මක වී දෑසේ පෙනීම නැති කිරීමය. ඉන්පසු වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් රෝගියා එම මෝහන නිද්‍රාවේ සිටියදීම ඔහුගේ යටි සිතට තදබල මානසික ඇනවුමක් දෙමින් ඔබට දැන් ඉතා හොඳින් ඇස් පෙනෙනවා.”යැයි පවසා ඇත. ඉන්පසු රෝගියාට දෑස පෙනෙන්නට පටන් ගෙන තිබේ. අප මේ සිද්ධිය සඳහන් කළ හේතුව මෙයයි. මෙබඳු මානසික පදනමක් මත ඇති වූ කායික රෝගවලදී යටි සිතට දෙන ප්‍රබල මානසික ඇනවුම් මගින් රෝගය සුව කළ හැකිය. විශ්ව ශක්තිය ආදී වශයෙන් වර්තමානයේ ප්‍රචලිතව තිබෙන විවිධ දේවල් මගින් සුව කරන්නේ මෙබඳු ‘මානසික’ රෝගීන්වය. ඒ මිස කායික රෝගවලට මේ ‘විශ්ව ශක්තීන්’ වලින් සුවය ලැබෙනවා නම් වෛද්‍යවරුන් වීම සඳහා වසර ගණන් දුක් විඳිමින් විශාල ලෙස මුදල් වියදම් කරමින් මහන්සි වන්නේ කුමටද? මෙලෙස ඔය කියන කුමක් හෝ ගුප්ත බලයකින් අප ඉහත කී ආකාරයේ එක් රෝගියකු හෝ සුවපත් වුණොත් එයට ලැබෙන ප්‍රචාරය ඉමහත්ය. ඉන්පසු සමහරුන් කරන්නේ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර පවා අතහැර දමා ඒවා පසුපස යාමය. ඉන් සිදුවන්නේ ‘කබලෙන් ළිපට’ වැටීම හැර වෙන කුමක්ද? [B][COLOR=DarkRed]අපේ රටේ බොහෝ සෙයින් ව්‍යාප්තව තිබෙන තවත් දෙයක් වන්නේ සීවලී පිරිත, ජලනන්දන පිරිත, රත්නමාලී බන්ධන පිරිත ආදියයි. ඉතා බලගතු පිරිත් ලෙස දක්වමින් ප්‍රබල ලෙස ප්‍රචාරය කරන මේවා බුද්ධ දේශනාවන් නොවේ[/COLOR].[/B] හින්දු ආගමෙහි අථර්වවේදය පදනම් කර ගනිමින් බිහිවී ඇති ස්තෝත්ර ගණයෙහි ලා සැලකෙන මෙබඳු දේවල්වලට එක් එක් වකවානුවලදී බෞද්ධයෝ ඇදී ගියහ. වර්තමානය වන විට සමහර බෞද්ධයන් බුදු දහමටත් වඩා වැළඳගෙන තිබෙන්නේ මේවා බව සිතේ. පාලි භාෂාවේ චන්දස් අලංකාර දන්නා, එම භාෂාවේ ප්‍රවීණයන්ට ගණ පිහිටුවා ගාථා නිර්මාණය කිරීමේ හැකියාව ඇත. එනිසා මෙලෙස සීවලී පිරිත, ජලනන්දන පිරිත, රත්නමාලී බන්ධන පිරිත වැනි ස්තෝත්ර නිර්මාණය කිරීම එවැනි උගතකුට අපහසුවක් නොවේ. ඒ අනුව බොහෝ මෑත කාලයේ එක්වූ මෙබඳු දේවල් බුද්ධ දේශනාවන් ලෙස ගෙන හැර දක්වමින් ඒවායින් මිනිසුන්ගේ රෝග සුව වන බව, ධනය ලැබෙන බව, දියුණුව සැලසෙන බව ප්‍රචාරය කිරීම නිර්මල බුදු දහමට කරන ලොකු මහත් වූ අපරාධයකි. එසේම මේවා ජනතාව මුලා කර මුදල් හම්බ කරන ජාවාරම්ය. දෙවියන්, යකුන් ආදී වූ අදෘශ්‍යමාන බලවේගවලට ඔබේ රෝග සුව කරන්නට, ධනය දෙන්නට ආදී වූ පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර දෙන්නට හැකියාවක් නැත. ඒවායින් ඔය ආකාරයට ප්‍රතිඵල ලැබෙනවා නම් ඔබ දවල් රෑ දුක් විඳිමින්, රැකියා කරමින් ඔය තරම් මහන්සි වෙන්නේ කුමකටද? දෙවියන්ට පුද පූජා පවත්වමින් සිටීම පමණක් ප්‍රමාණවත් නේද? නමුත් මෙවැනි දෙයක් තිබේ. අතීතයේ මෙවැනි සංකල්ප මිනිසුන්ව හික්මවා ගැනීම සඳහා යොදා ගැනිණි. සමහරුන් වැරදි නොකරන්නේ පවට ඇති ලැජ්ජාව සහ බය නිසාය. තවත් සමහරුන් වැරදි නොකරන්නේ තමා කරන එම වැරදි වෙනුවෙන් අනෙක් පාර්ශ්වය තමාව අණ වින කොඩිවින ආදියෙන් විනාශ කර දමාවි යන බිය නිසාය. අතීතයේ දේව, යක්ෂ භූත, ආදී වූ අමනුෂ්‍ය සංකල්ප මිනිසුන්ව හික්මවා ගැනීමට එලෙස භාවිතා කළද වර්තමානය වන විට මේවා බුදු දහමේ කොටසක් ලෙස පෙන්වමින් ජාවාරම් බවට පත් කරගෙන තිබිම හා බෞද්ධයන් ද වැල නොකැඩී ඒවා පසුපස අන්ධයින් සේ ඇදී යාම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් නොවන්නේද? [B][I]සාකච්ඡා කළේ- ඉන්දු පෙරේරා[/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom