Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) සාමාන්‍ය Automatic Gearbox (Planetary Gears) එකකට වඩා CVT Gearbox එකේ ක්‍රියාකාරීත්වය වෙනස්.. සාමාන්‍යයෙන් Automatic Gearbox එකකට වඩා වැඩි උෂ්ණත්වයකට CVT Gear Box එකක් පත් වෙනවා.. මේ හේතුව නිසා තමයි CVT වලට පාවිච්චි කරන Fluid එක සාමාන්‍ය අපි පාවිච්චි කරන ATF වලට වැඩ වෙනස් වෙන්නේ... අනික CVT Gearbox එකේ දිස් එක අනුව මේ කියන ඔයිල් එකේත් වෙනස්කම් සිද්ධ වෙනවා . . .

මේ හේතුව නිසා බොහෝවිට CVT Fluid එක විදියට අපිට හැමවෙලාවෙම පාවිච්චි කරන්න වෙන්නේ Manufacture Recommended Fluid එක විතරයි . . . ඒ වගේම කලින් කිව්ව උෂ්ණත්වය වගේ හේතු නිසා නිවැරදි Schedule එකට ඔයිල් මාරු වීමත් වැදගත්. . .

ඔන්න ඔය කාරනා දෙක හරියට පිළිපැද්දේ නැති උනාම වාහනේ ලෙඩ දෙන්න පටන් ගන්නවා. . .

ටොම් මාමා කිව්වා වගේ මේ CVT Gearbox වල කොටස් හරිම සියුම්. . . කෙල උනාට පස්සේ ආයේ ගොඩ ගන්න බෑ. . .

ඉතින් අපේ රටේ සියල්ල දත් ඇති පණ්ඩිත බුවාලා හිතන් ඉන්නේ CVT අවුල් කියල.. CVT වල අවුලක් නැහැ (කලාතුරකින් Factory Fault දකින්න පුළුවන්). . . අපේ උන් හරියට මේන්ටේන් කරන්නේ නැතුව කෙලෝ ගෙන CVT අවුල් කියනවා. . .

2) එහෙම නෑ.. අවශ්‍යතාවය මත Manual, Auto, CVT කියන ඒවගෙන් එකක් තෝරාගන්නවා. . .

Hybrid වලට CVT නිතරම පාවිච්චි කරන්න හේතුව තමා මේ පද්ධතිය හරහා Economy එක සඳහා වඩාත්ම සුදුසු Gear Ratio එක ලබා ගන්න පුළුවන් වීම. (උපරිම හා අවම සීමා දෙක අතර අනන්ත Gear අනුපාත ප්‍රමාණයක් ගන්න පුළුවන් කියල තමා කියන්නේ...)

Mercedes, Volvo, Lexus වගේ Luxury වාහන වලට CVT බහුලව භාවිතා කරන්න හේතුව තමා මේ පද්ධතියේ තියෙන ඉතා සුමට ක්‍රියාකාරීත්වය. . .

සාමාන්‍යයෙන් Planetary Gearbox තියෙන වාහනයක උනත් ගියර් මාරු වෙනකොට පොඩි ගැස්සීමක් ඇති වෙනවා. . . WOT අවස්ථාවේදි මේක හොඳටම දැනෙනවා... නමුත් CVT එකක එහෙම කිසිම අවස්ථාවකදී දැනෙන්නේ නැහැ... මේක එක හේතුවක් Luxury වාහනවලට CVT පාවිච්චි කරන්න....

[QUOTE="mahesh1297, post: 19365806, member: 309741"] [COLOR="Red"][SIZE="4"]1) සාමාන්‍ය Automatic Gearbox (Planetary Gears) එකකට වඩා CVT Gearbox එකේ ක්‍රියාකාරීත්වය වෙනස්.. සාමාන්‍යයෙන් Automatic Gearbox එකකට වඩා වැඩි උෂ්ණත්වයකට CVT Gear Box එකක් පත් වෙනවා.. මේ හේතුව නිසා තමයි CVT වලට පාවිච්චි කරන Fluid එක සාමාන්‍ය අපි පාවිච්චි කරන ATF වලට වැඩ වෙනස් වෙන්නේ... අනික CVT Gearbox එකේ දිස් එක අනුව මේ කියන ඔයිල් එකේත් වෙනස්කම් සිද්ධ වෙනවා . . . මේ හේතුව නිසා බොහෝවිට CVT Fluid එක විදියට අපිට හැමවෙලාවෙම පාවිච්චි කරන්න වෙන්නේ Manufacture Recommended Fluid එක විතරයි . . . ඒ වගේම කලින් කිව්ව උෂ්ණත්වය වගේ හේතු නිසා නිවැරදි Schedule එකට ඔයිල් මාරු වීමත් වැදගත්. . . ඔන්න ඔය කාරනා දෙක හරියට පිළිපැද්දේ නැති උනාම වාහනේ ලෙඩ දෙන්න පටන් ගන්නවා. . . ටොම් මාමා කිව්වා වගේ මේ CVT Gearbox වල කොටස් හරිම සියුම්. . . කෙල උනාට පස්සේ ආයේ ගොඩ ගන්න බෑ. . . ඉතින් අපේ රටේ සියල්ල දත් ඇති පණ්ඩිත බුවාලා හිතන් ඉන්නේ CVT අවුල් කියල.. CVT වල අවුලක් නැහැ (කලාතුරකින් Factory Fault දකින්න පුළුවන්). . . අපේ උන් හරියට මේන්ටේන් කරන්නේ නැතුව කෙලෝ ගෙන CVT අවුල් කියනවා. . . 2) එහෙම නෑ.. අවශ්‍යතාවය මත Manual, Auto, CVT කියන ඒවගෙන් එකක් තෝරාගන්නවා. . . Hybrid වලට CVT නිතරම පාවිච්චි කරන්න හේතුව තමා මේ පද්ධතිය හරහා Economy එක සඳහා වඩාත්ම සුදුසු Gear Ratio එක ලබා ගන්න පුළුවන් වීම. (උපරිම හා අවම සීමා දෙක අතර අනන්ත Gear අනුපාත ප්‍රමාණයක් ගන්න පුළුවන් කියල තමා කියන්නේ...) Mercedes, Volvo, Lexus වගේ Luxury වාහන වලට CVT බහුලව භාවිතා කරන්න හේතුව තමා මේ පද්ධතියේ තියෙන ඉතා සුමට ක්‍රියාකාරීත්වය. . . සාමාන්‍යයෙන් Planetary Gearbox තියෙන වාහනයක උනත් ගියර් මාරු වෙනකොට පොඩි ගැස්සීමක් ඇති වෙනවා. . . WOT අවස්ථාවේදි මේක හොඳටම දැනෙනවා... නමුත් CVT එකක එහෙම කිසිම අවස්ථාවකදී දැනෙන්නේ නැහැ... මේක එක හේතුවක් Luxury වාහනවලට CVT පාවිච්චි කරන්න.... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom