Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීසීටීවී තාක්ෂණය නිර්මාණය කළ හෙදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීසීටීවී තාක්ෂණය නිර්මාණය කළ හෙදිය

සීසීටීවීය අද අපට නුහුරු දෙයක් නොවේ. නිවෙස්, වෙළෙඳසැල් පමණක් නොව මහ මගද සීසීටීවි කැමරා මගින් නිරීක්ෂණය කෙරේ. සීසීටීවී යනු Closed-circuit television හෙවත් සංවෘත පරිපථ රූපවාහිනියයි. එමගින් සිදුවන්නේ නිෂ්චිත ස්ථානයකට සංඥා සම්ප්‍රේෂණය කිරීම සඳහා වීඩියෝ තාක්ෂණය භාවිතා කිරීමය. සීසීටීවී තාක්ෂණය මුලින්ම සොයා ගත්තේ අප්‍රිකානු-ඇමරිකානු හෙදියක වූ මාරි වැන් බ්‍රිටන් බ්රවුන්ය.

තම සොයා ගැනීම ලෝකයට බොහෝ වැදගත් සේවාවක් ඉටුකරනු ඇතැයි මින් වසර හැටකට පමණ ඉහත ඇය කිසිදින නොසිතන්නට ඇත. ඇයගේ අරමුණ වූයේ තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සලසා ගැනීමය. ඇය ජීවත් වූ නිව්යෝක් ප්‍රෙද්ශයේ ක්වින්ස් නගරයේ අපරාධ අනුපාතය ඉතා ඉහළ අගයක පැවතිනි. අපාරාධ මැඬලීමට එම ප්‍රෙද්ශයේ පොලිසියේ දායකත්වය උදාසීන විය. ඒ පිළිබඳව නගරවැසියන් තුළ වූයේ කණස්සල්ලකි. මාරි වැන් බ්‍රිටන් බ්‍රවුන් හෙදියක වූ බැවින් දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේද සේවය කිරීමට ඇයට සිදු විය. තමා නොමැති අවස්ථාවන්හි නිවේසේ සිටින දරුවන්ගේ ආරක්ෂාව සඳහා යමක් කළ යුතුයැයි ඇය සිතුවාය. දොර ජනෙල් වසා ඇති අවස්ථාවක පිටතින් පැමිණෙන පුද්ගලයන් නිවෙස තුළ සිට දැක ගැනීමට හැකි වන පරිදි ඇය ප්‍රථමයෙන් දොරටුවේ කුඩා සිදුරු තුනක් සකස් කළාය. කිසිවකු පැමිණි විට එම සිදුරුවලින් බලා ඔහු නාඳුනන පුද්ගලයකු නම් දොරටුව විවෘත නොකරන ලෙසට ඇය දරුවන්ට කියා තිබුණාය.

1966 දී ඇය චලන කැමරාවක් මිලට ගත්තාය. දොරටුවේ කුඩා සිදුරක් තැනූ ඇය කැමරාව එම ස්ථානයේ සවිකොට පිටතින් පැමිණෙන පුද්ගලයාගේ රුව රූපවාහිනි තිරයක් මතට පතිත වන පරිදි සකස් කිරීමට සමත් වූවාය. එය සාර්ථක විය. ඉන්පසු ඇයට අවශ්‍ය වූයේ නිවෙසේ ඕනෑම ස්ථානයක සිට පිටත සිටින පුද්ගලයන් දැක ගැනීමට හැකි ක්රමයකි. ඒ සඳහා රැහැන් රහිත රූපවාහිනී පද්ධතියක් නිර්මාණය කළ යුතුයැයි ඇය සිතුවාය.. ඒ සඳහා ගුවන් විදුලි සංඥා මගින් ක්‍රියාකරන රැහැන් රහිත පද්ධතියක් නිර්මාණය කිරීමට ඇයට හැකි විය. ඉලෙක්ට්‍රොනික තාක්ෂණික ශිල්පියකු වූ ඇයගේ සැමියාගේද සහය ඇතිව ඇය ද්විත්ව ක්‍රියාකාරි- මයික්රෆෝනයක් නිර්මාණය කළ අතර එමඟින් පවුලේ අය සහ දොරකඩ සිටින පුද්ගලයා අතර සන්නිවේදනය සඳහා අවකාශ සැලසිනි.

ඔවුන්ගේ නව නිපැයුම බොහෝ දෙනකුගේ අවධානය දිනාගත්තද ගෘහස්ත ප්රෙයා්ජනය සඳහා අලෙවි කිරීමට නොහැකි වූයේ නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ අගයක පැවති බැවිනි. ඇයගේ අවධානය යොමු වූයේ නව නිවාස ඉදිකරන්නන් කෙරෙහිය. සෑම නව නිවෙසකම එවැනි පද්ධතියත් සවි කිරීමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නාය. මේ වන විට ඇය දුරස්ථ පාලකයක් මගින් නිවෙසේ දොරටුව විවෘත කිරීමේ ක්‍රමවේදයක්ද සොයාගෙන තිබුණාය.. පොලිසිය හෝ ආරක්ෂක ප්‍රතිචාරය මන්දගාමීව පැවැති හෙයින් කඩිනමින් ඔවුන් දැනුම්වත් කිරීමේ කඩිනම් ක්‍රමයක් නිර්මාණය කිරීම ඇගේ ඊළඟ අරමුණ විය. එහි ප්‍රතිළුලය වූයේ බොත්තමක් එබීමෙන් පොලිසිය හා ආරක්ෂක අංශ සම්බන්ධ කර ගත හැකි තාක්ෂණයක් නිර්මාණය කිරීමට ඇයට හැකි වීමයි..

මාරි සහ ඇයගේ සැමියා වූ ඇල්බට් බ්‍රවුන් 1966 අගෝස්තු 1 වන දින රූපවාහිනී නිරීක්ෂණ උපයෝගී කර ගන්නා ගෘහ ආරක්ෂණ පද්ධතිය” යන නමින් පේටන්ට් බලපත්‍රයක් ඉල්ලා සිටියහ. ඔවුන්ගේ අයදුම්පත 1969 දෙසැම්බර් 2 වන දින අනුමත කරන ලද අතර එම සොයාගැනීම සම්බන්ධයෙන් 1969 දෙසැම්බර් 6 වන දින නිව්යෝක් ටයිම්ස් පුවත්පත සම්මුඛ සාකච්ඡාවක් ද පළ කළේය. නව ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම උදෙසා ඇයට ජාතික විද්‍යා කමිටුව ඇය සම්මානයෙන් පිදීය.

පද්ධතිය ප්‍රථමයෙන් ගෘහස්ථ භාවිතය සඳහා පමණක් යොදාගැනීමට අරමුණු කළද බොහෝ මහ පරිමාණ ව්‍යාපාර හිමියෝ මාරි වැන් බ්‍රිටන් බ්‍රවුන්ගේ ආරක්ෂණ තාක්ෂණය භාවිත කරන්නට පටන් ගත්හ. පොලිසියට සහ භාණ්ඩ සැපයුම්කරැවන්ට ක්ෂණික පණිවිඩ යැවීම මෙන්ම ද්විමාර්ගික සන්නිවේදනය සඳහාද එය වැදගත් විය. වීඩියෝ පද්ධති, දුරස්ථ පාලන දොර අගුල් සහ කඩිනම් ප්‍රතිචාර ක්‍රියා මත යැපෙන නව නිවාස ආරක්ෂණ පද්ධති රාශියක් ඇයගේ සොයා ගැනීම ඇසුරින් නිර්මාණය විය. මේ වන විට එම පද්ධති ලොව පුරා නිවාස සහ ව්‍යාපාර, මහමාර්ග සඳහා ප්‍රමුඛතම ආරක්ෂක උපාංගය මෙන්ම පොදු ස්ථාන සුපරීක්ෂණයට මෙන්ම අපරාධකරුවන් සොයාගැනීම සඳහාද මහඟු දායකත්වයක් එමගින් සැලසේ.

පසුකාලීනට විවිධ නිවාස ආරක්ෂණ පද්ධති වෙළෙඳපොළට පැමිණිය අතර ඒ සඳහා වූ පසුකාලීන පේටන්ට් බලපත්‍ර 32ක එහි මුල් නිර්මාණකාරිය ලෙස මාරි වැන් බ්‍රිටන් බ්‍රවුන්ගේ නම සඳහන්ය. ගෘහ ආරක්ෂණ ව්‍යාපාරය අවම වශයෙන් ඩොලර් බිලියන 1.5 ව්‍යාපාරයක් වන අතර 2024 වන විට එය තුන් ගුණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 1969 දී ඇය විසින් කළ සොයාගැනීම වර්තමාන ලෝකයේ බොහෝ ආරක්ෂක පද්ධතීන්හි පදනම විය.

1922 ඔක්තෝබර් 22 වන දින නිව් යෝර්ක් හි ක්වීන්ස් හි උපත ලද බ්‍රවුන් 1999 පෙබරවාරි 2 වන දින මිය ගියේ හැත්තෑ හය හැවිරිදි වියේදීය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="malakadss, post: 26612385, member: 179884"] [SIZE=5]සීසීටීවී තාක්ෂණය නිර්මාණය කළ හෙදිය සීසීටීවීය අද අපට නුහුරු දෙයක් නොවේ. නිවෙස්, වෙළෙඳසැල් පමණක් නොව මහ මගද සීසීටීවි කැමරා මගින් නිරීක්ෂණය කෙරේ. සීසීටීවී යනු Closed-circuit television හෙවත් සංවෘත පරිපථ රූපවාහිනියයි. එමගින් සිදුවන්නේ නිෂ්චිත ස්ථානයකට සංඥා සම්ප්‍රේෂණය කිරීම සඳහා වීඩියෝ තාක්ෂණය භාවිතා කිරීමය. සීසීටීවී තාක්ෂණය මුලින්ම සොයා ගත්තේ අප්‍රිකානු-ඇමරිකානු හෙදියක වූ මාරි වැන් බ්‍රිටන් බ්රවුන්ය. තම සොයා ගැනීම ලෝකයට බොහෝ වැදගත් සේවාවක් ඉටුකරනු ඇතැයි මින් වසර හැටකට පමණ ඉහත ඇය කිසිදින නොසිතන්නට ඇත. ඇයගේ අරමුණ වූයේ තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සලසා ගැනීමය. ඇය ජීවත් වූ නිව්යෝක් ප්‍රෙද්ශයේ ක්වින්ස් නගරයේ අපරාධ අනුපාතය ඉතා ඉහළ අගයක පැවතිනි. අපාරාධ මැඬලීමට එම ප්‍රෙද්ශයේ පොලිසියේ දායකත්වය උදාසීන විය. ඒ පිළිබඳව නගරවැසියන් තුළ වූයේ කණස්සල්ලකි. මාරි වැන් බ්‍රිටන් බ්‍රවුන් හෙදියක වූ බැවින් දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේද සේවය කිරීමට ඇයට සිදු විය. තමා නොමැති අවස්ථාවන්හි නිවේසේ සිටින දරුවන්ගේ ආරක්ෂාව සඳහා යමක් කළ යුතුයැයි ඇය සිතුවාය. දොර ජනෙල් වසා ඇති අවස්ථාවක පිටතින් පැමිණෙන පුද්ගලයන් නිවෙස තුළ සිට දැක ගැනීමට හැකි වන පරිදි ඇය ප්‍රථමයෙන් දොරටුවේ කුඩා සිදුරු තුනක් සකස් කළාය. කිසිවකු පැමිණි විට එම සිදුරුවලින් බලා ඔහු නාඳුනන පුද්ගලයකු නම් දොරටුව විවෘත නොකරන ලෙසට ඇය දරුවන්ට කියා තිබුණාය. 1966 දී ඇය චලන කැමරාවක් මිලට ගත්තාය. දොරටුවේ කුඩා සිදුරක් තැනූ ඇය කැමරාව එම ස්ථානයේ සවිකොට පිටතින් පැමිණෙන පුද්ගලයාගේ රුව රූපවාහිනි තිරයක් මතට පතිත වන පරිදි සකස් කිරීමට සමත් වූවාය. එය සාර්ථක විය. ඉන්පසු ඇයට අවශ්‍ය වූයේ නිවෙසේ ඕනෑම ස්ථානයක සිට පිටත සිටින පුද්ගලයන් දැක ගැනීමට හැකි ක්රමයකි. ඒ සඳහා රැහැන් රහිත රූපවාහිනී පද්ධතියක් නිර්මාණය කළ යුතුයැයි ඇය සිතුවාය.. ඒ සඳහා ගුවන් විදුලි සංඥා මගින් ක්‍රියාකරන රැහැන් රහිත පද්ධතියක් නිර්මාණය කිරීමට ඇයට හැකි විය. ඉලෙක්ට්‍රොනික තාක්ෂණික ශිල්පියකු වූ ඇයගේ සැමියාගේද සහය ඇතිව ඇය ද්විත්ව ක්‍රියාකාරි- මයික්රෆෝනයක් නිර්මාණය කළ අතර එමඟින් පවුලේ අය සහ දොරකඩ සිටින පුද්ගලයා අතර සන්නිවේදනය සඳහා අවකාශ සැලසිනි. ඔවුන්ගේ නව නිපැයුම බොහෝ දෙනකුගේ අවධානය දිනාගත්තද ගෘහස්ත ප්රෙයා්ජනය සඳහා අලෙවි කිරීමට නොහැකි වූයේ නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ අගයක පැවති බැවිනි. ඇයගේ අවධානය යොමු වූයේ නව නිවාස ඉදිකරන්නන් කෙරෙහිය. සෑම නව නිවෙසකම එවැනි පද්ධතියත් සවි කිරීමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නාය. මේ වන විට ඇය දුරස්ථ පාලකයක් මගින් නිවෙසේ දොරටුව විවෘත කිරීමේ ක්‍රමවේදයක්ද සොයාගෙන තිබුණාය.. පොලිසිය හෝ ආරක්ෂක ප්‍රතිචාරය මන්දගාමීව පැවැති හෙයින් කඩිනමින් ඔවුන් දැනුම්වත් කිරීමේ කඩිනම් ක්‍රමයක් නිර්මාණය කිරීම ඇගේ ඊළඟ අරමුණ විය. එහි ප්‍රතිළුලය වූයේ බොත්තමක් එබීමෙන් පොලිසිය හා ආරක්ෂක අංශ සම්බන්ධ කර ගත හැකි තාක්ෂණයක් නිර්මාණය කිරීමට ඇයට හැකි වීමයි.. මාරි සහ ඇයගේ සැමියා වූ ඇල්බට් බ්‍රවුන් 1966 අගෝස්තු 1 වන දින රූපවාහිනී නිරීක්ෂණ උපයෝගී කර ගන්නා ගෘහ ආරක්ෂණ පද්ධතිය” යන නමින් පේටන්ට් බලපත්‍රයක් ඉල්ලා සිටියහ. ඔවුන්ගේ අයදුම්පත 1969 දෙසැම්බර් 2 වන දින අනුමත කරන ලද අතර එම සොයාගැනීම සම්බන්ධයෙන් 1969 දෙසැම්බර් 6 වන දින නිව්යෝක් ටයිම්ස් පුවත්පත සම්මුඛ සාකච්ඡාවක් ද පළ කළේය. නව ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම උදෙසා ඇයට ජාතික විද්‍යා කමිටුව ඇය සම්මානයෙන් පිදීය. පද්ධතිය ප්‍රථමයෙන් ගෘහස්ථ භාවිතය සඳහා පමණක් යොදාගැනීමට අරමුණු කළද බොහෝ මහ පරිමාණ ව්‍යාපාර හිමියෝ මාරි වැන් බ්‍රිටන් බ්‍රවුන්ගේ ආරක්ෂණ තාක්ෂණය භාවිත කරන්නට පටන් ගත්හ. පොලිසියට සහ භාණ්ඩ සැපයුම්කරැවන්ට ක්ෂණික පණිවිඩ යැවීම මෙන්ම ද්විමාර්ගික සන්නිවේදනය සඳහාද එය වැදගත් විය. වීඩියෝ පද්ධති, දුරස්ථ පාලන දොර අගුල් සහ කඩිනම් ප්‍රතිචාර ක්‍රියා මත යැපෙන නව නිවාස ආරක්ෂණ පද්ධති රාශියක් ඇයගේ සොයා ගැනීම ඇසුරින් නිර්මාණය විය. මේ වන විට එම පද්ධති ලොව පුරා නිවාස සහ ව්‍යාපාර, මහමාර්ග සඳහා ප්‍රමුඛතම ආරක්ෂක උපාංගය මෙන්ම පොදු ස්ථාන සුපරීක්ෂණයට මෙන්ම අපරාධකරුවන් සොයාගැනීම සඳහාද මහඟු දායකත්වයක් එමගින් සැලසේ. පසුකාලීනට විවිධ නිවාස ආරක්ෂණ පද්ධති වෙළෙඳපොළට පැමිණිය අතර ඒ සඳහා වූ පසුකාලීන පේටන්ට් බලපත්‍ර 32ක එහි මුල් නිර්මාණකාරිය ලෙස මාරි වැන් බ්‍රිටන් බ්‍රවුන්ගේ නම සඳහන්ය. ගෘහ ආරක්ෂණ ව්‍යාපාරය අවම වශයෙන් ඩොලර් බිලියන 1.5 ව්‍යාපාරයක් වන අතර 2024 වන විට එය තුන් ගුණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 1969 දී ඇය විසින් කළ සොයාගැනීම වර්තමාන ලෝකයේ බොහෝ ආරක්ෂක පද්ධතීන්හි පදනම විය. 1922 ඔක්තෝබර් 22 වන දින නිව් යෝර්ක් හි ක්වීන්ස් හි උපත ලද බ්‍රවුන් 1999 පෙබරවාරි 2 වන දින මිය ගියේ හැත්තෑ හය හැවිරිදි වියේදීය. ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom