Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීසීටීවී help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EzViz / iMou / UniArch වලින් වගේ Wifi Camera 3 ක් ගනින් (සරළවම Brand එකක් තියෙන Camera එකක් ගනින්, උඩ කියපු සෙට් එක තමා ලංකාවෙ මාර්කට් එකේ සාමාන්යයෙය්න් තියෙන්නෙ)

NVR එකකුත් ගනින් ආරක්ශාව ගැන හිතනවනම් ලොකුවට.

NVR (Network Video Recorder) - මෙකෙන් වෙන්නෙ අර කැමරා වලින් ගන්න Video ටික එක තැනකට Save කරන එක

හොද Internet Connection එකක් තියෙන්වනම් සහ Data ප්රස්නයක් නැත්නම් ඔය කැමරා ගන්න අයගෙම Cloud එකට දාන්නත් පුලුවන්. (ලංකාවෙ මේ Option එක ටිකක් අමාරුයි දේශීය අන්තර්ජාල ගොවියො එක්ක)

කොහොමත් Cam එකේම Memory Chip එකක් දාලා Record කරන්න පුලුවන්. මං Recommend කරන්නෙ,NVR / Cloud Upload දෙකට යනවනම් Camera එකෙත් පොඩි හරි චිප් එකක් දාලා තියන්න (min 64 GB).

Memory Chip එකේ විතරක් Save කරොත් තියෙන අවුල තමා. කැමරාව ගලවන් ගියොත් හරි, Memory Chip එක Damage කරොත් හරි Video බලනවා බොරු.

කැමරා 3ක් නිසා CCTV කඩේකින් CCTV Power supply with Batteryම දාගන්න. එතකොට Current එක ගියත් පැයක්, එකහාමාරක් විතර ශේප් එකේ දුවන්න පුලුවන්.

[QUOTE="Lionzzz, post: 30996460, member: 497702"] [SIZE=7]EzViz / iMou / UniArch වලින් වගේ Wifi Camera 3 ක් ගනින් (සරළවම Brand එකක් තියෙන Camera එකක් ගනින්, උඩ කියපු සෙට් එක තමා ලංකාවෙ මාර්කට් එකේ සාමාන්යයෙය්න් තියෙන්නෙ) NVR එකකුත් ගනින් ආරක්ශාව ගැන හිතනවනම් ලොකුවට. NVR (Network Video Recorder) - මෙකෙන් වෙන්නෙ අර කැමරා වලින් ගන්න Video ටික එක තැනකට Save කරන එක හොද Internet Connection එකක් තියෙන්වනම් සහ Data ප්රස්නයක් නැත්නම් ඔය කැමරා ගන්න අයගෙම Cloud එකට දාන්නත් පුලුවන්. (ලංකාවෙ මේ Option එක ටිකක් අමාරුයි දේශීය අන්තර්ජාල ගොවියො එක්ක) කොහොමත් Cam එකේම Memory Chip එකක් දාලා Record කරන්න පුලුවන්. මං Recommend කරන්නෙ,NVR / Cloud Upload දෙකට යනවනම් Camera එකෙත් පොඩි හරි චිප් එකක් දාලා තියන්න (min 64 GB). Memory Chip එකේ විතරක් Save කරොත් තියෙන අවුල තමා. කැමරාව ගලවන් ගියොත් හරි, Memory Chip එක Damage කරොත් හරි Video බලනවා බොරු. කැමරා 3ක් නිසා CCTV කඩේකින් CCTV Power supply with Batteryම දාගන්න. එතකොට Current එක ගියත් පැයක්, එකහාමාරක් විතර ශේප් එකේ දුවන්න පුලුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom