Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුගත්ට miss වුන ධම්මිගේ Feelings
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුගත්ට miss වුන ධම්මිගේ Feelings

“දම්මි සුගත්ව ඇන්දෙව්වා“

“පවු සුගත්“

“ගෑනු ඔහොමම තමයි“

මේ ගොළු හදවත කියවපු කීප දෙනෙක් දුන්න Comments.මේ තියෙන්නේ පොදු මතය කියලා මම කියන්නේ මෙය ලියන්න කලින් මගේ වටේ හිටපු හතරදෙනෙක්ගෙන්ම ඇහුවම තුන් දෙනෙක්ම දුන්න උත්තර මේ වගේ නිසා.හැබැයි මගේ අදහස ඊට වෙනස් “සුගත්ට වඩා ධම්මි Forward” ඒකයි ඇත්ත.

ආදම් ඒවා සහ විජය - කුවේණිගේ ඉදලා මේනක - නෙහාරා ට එනකල් ගෑණු Forward පිරිමියාට සාපේක්ෂව.විජය රාජ්‍ය බලය තහවුරු කරගන්න පාවිච්චි කරන්නේ කුවේණිගේ ඒ Forward කම. විජයට ලිංගිකව ආකර්ශනය වෙන කුවේණි මාර Forward විදිහට තමන්ගේ මුළු වැදි සනුහරේටම පාවලා දෙනවා.එතකොට අනුලා දේවිය තමන්ට කැමති කැමති පුරුෂයින් 32 ක් එක්ක ජීවත් වෙනවා.එතකොට ගජමන් නෝනා ඇලපාතට challenge කරනවා “තුනුවිල බලාපිය අම්මගේ දවාලක“ කියලා.බණ්ඩාරණායක මැරෙණකොට ලොකේ ප්‍රථම අගමැතිනිය විදිහට රට භාරගන්න සිරිමාවෝ Forward වෙනවා.විජය ගේ දේහය ඉස්සරහ චන්ද්‍රිකා කියනවා විජය මැරුණට විජයගේ පාරේ ඉදිරියට යනවා කියලා.අනර්කලී ප්‍රසිද්ධියේ දුමින්ද එක්ක ජීවත් වෙනවා.

මේ විදහට ගත්තම ලංකාවේ කාන්තාව පිරිමියාට සාපේක්ෂව Forward වෙනවා.අදටත් මේ තත්වය එහෙමම තමයි මේ නිසා තමයි නිරෝෂා කියන්නේ “මට ගන්න හැකි ඉර හද වුනත් ඔබ දන්නේ නෑ ඒ බව තවත්“ කියලා.මේ තමයි ලංකාවේ Forward කාන්තාව.හැබැයි ලංකාවේ බඩගෝස්තරවාදී ස්ත්‍රීවාදී සංවිධාන තමන්ගේ පැවැත්මට මේ Forward ගතිය හංගලා නැති පුරුෂාධීපත්යයක් පෙන්නන්න හදනවා.ඇත්තටම ගත්තොත් ඕක හණමිටි මිත්‍යාවක් පුරුෂාධිපත්‍යයක් ලංකාවේ නෑ.සියලු පුරුෂ ලිංගික තීරණ ස්ත්‍රී ලිංගයට පාලනය කරන්න පුළුවන්.

කොලේ වහල ගේම ගහපු ධමිමිලා නෙවෙයි දැන් ඉන්නේ.අද ධම්මිලා ප්‍රසිද්ධියෙම කියනවා අංගජාතය නැතත් සල්ලි තියෙන එකෙක් බැදගන්න ඕන කියලා.දැන් ධම්මිලා දන්නවා Teenage feelings ආපහු එන්නේ නෑ කියලා.ඒ නිසා ඒකාලේ උපරිම විදිහට enjoy කරලා පස්සේ සල්ලි ටිකක් කසාද බැදගෙන හොදට ජීවත් වෙන එක තමයි බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව. මේ අය Open relationship ගැන, Safe sex ගැන , හොදට දැනුවත්.True spiritual love කියලා සුජීව ප්‍රසන්නආරච්චි uncle ට මෙයාලව අන්දන්න බෑ.Affair එක break වුනාම පෙම්වතා හොදම යාළුවෙක් කරගන්න මේ Generation එකේ ධම්මිලා හොදට දන්නවා.

මේ Generation එකට තවදුරටත් sex මාර සීන් එකක් වෙන්නේ නෑ.තාත්තගේ Girlfriend එක්ක වගේම අම්මගේ Boyfriend එක්කත් ගණුදෙනු කරන විදිහ මේ අය දන්නවා.Culture කියලා Sex කරේ තියාගෙන ඉන්න උන්ට මේ system එක දිරවන්නේ නෑ.ඒකට හේතුව වෙන එකක් නෙවෙයි මේ Free එක ගැන තියෙන Jealousy එක.

ඔන්න ගත්ත තැන

http://piyambanna.blogspot.com

[QUOTE="PMUB, post: 13298104, member: 398311"] [b]සුගත්ට miss වුන ධම්මිගේ Feelings[/b] [IMG]http://sunnysblog.typepad.com/.a/6a00d83452b82f69e2011571a63dbf970b-800wi[/IMG] [SIZE="3"][INDENT]“දම්මි සුගත්ව ඇන්දෙව්වා“ “පවු සුගත්“ “ගෑනු ඔහොමම තමයි“ මේ ගොළු හදවත කියවපු කීප දෙනෙක් දුන්න Comments.මේ තියෙන්නේ පොදු මතය කියලා මම කියන්නේ මෙය ලියන්න කලින් මගේ වටේ හිටපු හතරදෙනෙක්ගෙන්ම ඇහුවම තුන් දෙනෙක්ම දුන්න උත්තර මේ වගේ නිසා.හැබැයි මගේ අදහස ඊට වෙනස් “සුගත්ට වඩා ධම්මි Forward” ඒකයි ඇත්ත. ආදම් ඒවා සහ විජය - කුවේණිගේ ඉදලා මේනක - නෙහාරා ට එනකල් ගෑණු Forward පිරිමියාට සාපේක්ෂව.විජය රාජ්‍ය බලය තහවුරු කරගන්න පාවිච්චි කරන්නේ කුවේණිගේ ඒ Forward කම. විජයට ලිංගිකව ආකර්ශනය වෙන කුවේණි මාර Forward විදිහට තමන්ගේ මුළු වැදි සනුහරේටම පාවලා දෙනවා.එතකොට අනුලා දේවිය තමන්ට කැමති කැමති පුරුෂයින් 32 ක් එක්ක ජීවත් වෙනවා.එතකොට ගජමන් නෝනා ඇලපාතට challenge කරනවා “තුනුවිල බලාපිය අම්මගේ දවාලක“ කියලා.බණ්ඩාරණායක මැරෙණකොට ලොකේ ප්‍රථම අගමැතිනිය විදිහට රට භාරගන්න සිරිමාවෝ Forward වෙනවා.විජය ගේ දේහය ඉස්සරහ චන්ද්‍රිකා කියනවා විජය මැරුණට විජයගේ පාරේ ඉදිරියට යනවා කියලා.අනර්කලී ප්‍රසිද්ධියේ දුමින්ද එක්ක ජීවත් වෙනවා. මේ විදහට ගත්තම ලංකාවේ කාන්තාව පිරිමියාට සාපේක්ෂව Forward වෙනවා.අදටත් මේ තත්වය එහෙමම තමයි මේ නිසා තමයි නිරෝෂා කියන්නේ “මට ගන්න හැකි ඉර හද වුනත් ඔබ දන්නේ නෑ ඒ බව තවත්“ කියලා.මේ තමයි ලංකාවේ Forward කාන්තාව.හැබැයි ලංකාවේ බඩගෝස්තරවාදී ස්ත්‍රීවාදී සංවිධාන තමන්ගේ පැවැත්මට මේ Forward ගතිය හංගලා නැති පුරුෂාධීපත්යයක් පෙන්නන්න හදනවා.ඇත්තටම ගත්තොත් ඕක හණමිටි මිත්‍යාවක් පුරුෂාධිපත්‍යයක් ලංකාවේ නෑ.සියලු පුරුෂ ලිංගික තීරණ ස්ත්‍රී ලිංගයට පාලනය කරන්න පුළුවන්. කොලේ වහල ගේම ගහපු ධමිමිලා නෙවෙයි දැන් ඉන්නේ.අද ධම්මිලා ප්‍රසිද්ධියෙම කියනවා අංගජාතය නැතත් සල්ලි තියෙන එකෙක් බැදගන්න ඕන කියලා.දැන් ධම්මිලා දන්නවා Teenage feelings ආපහු එන්නේ නෑ කියලා.ඒ නිසා ඒකාලේ උපරිම විදිහට enjoy කරලා පස්සේ සල්ලි ටිකක් කසාද බැදගෙන හොදට ජීවත් වෙන එක තමයි බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව. මේ අය Open relationship ගැන, Safe sex ගැන , හොදට දැනුවත්.True spiritual love කියලා සුජීව ප්‍රසන්නආරච්චි uncle ට මෙයාලව අන්දන්න බෑ.Affair එක break වුනාම පෙම්වතා හොදම යාළුවෙක් කරගන්න මේ Generation එකේ ධම්මිලා හොදට දන්නවා. මේ Generation එකට තවදුරටත් sex මාර සීන් එකක් වෙන්නේ නෑ.තාත්තගේ Girlfriend එක්ක වගේම අම්මගේ Boyfriend එක්කත් ගණුදෙනු කරන විදිහ මේ අය දන්නවා.Culture කියලා Sex කරේ තියාගෙන ඉන්න උන්ට මේ system එක දිරවන්නේ නෑ.ඒකට හේතුව වෙන එකක් නෙවෙයි මේ Free එක ගැන තියෙන Jealousy එක.[/INDENT][/SIZE] ඔන්න ගත්ත තැන [url]http://piyambanna.blogspot.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom