Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සුගලා දේවියගේ සැගවුණ ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුගලා දේවියගේ සැගවුණ ඉතිහාසය

සුගලා දේවියගේ සැඟවුණ, කතානොවන ඉතිහාසය අපි අනාවරණය කරමු. ඒ නිසාම මහාවංශයට අනුව ඇගේ දිවියේ තිබූ රණකාමීත්වය, නොපසුබට ධෛර්යය, නිර්භීතකම පිළිබඳව කතා කරමු.

අපි පසුගිය ඉරිදා පුවත්පතින් පරාක්‍රමබාහු රජතුමාගේ සෙන්පතියන් පාත්රාධාතුව අත්පත් කර ගැනීමත් සුගලාදේවියගේ පලායාමත් පිළිබඳව කතා කළෙමු. පරාක්‍රමබාහු රජතුමා පාත්රාධාතුව ලබා ගත්තද තවමත් රුහුණු වැසියෝ සුගලා දේවිය සිය රැුජිනිය ලෙසින් පිළිගනිමින් ඇගේ රැුකවරණය සඳහා සහාය වූහ. අද එතැන් සිට කතාව පෙළගස්වමු.

පරාක්‍රමබාහු රජතුමාගේ පළමුවැනි අභිප්‍රාය වූ පාත්රාධාතුව ලබා ගැනීමේ කාර්ය සිදුවිය. මීළඟට ඔහුගේ දෙවැනි අභිප්‍රාය වූයේ සුගලාදේවි අල්ලා ගැනීම හා රෝහණයේ බලය පැතිරීමය. එහිදී සුගලා දේවිය පරාක්‍රමබාහු රජුගේ සේනාව මඟහැර පලාගිය අතර ඇගේ පුතා සිටි අවධියේ සිටි දක්ෂ සෙන්පතියකු වූ සුඛරභාසුදේව නැවතත් සුගලා බිසවගේ කණ්ඩායමට එකතු විය. පසුව ධෛර්යය හීන වූ සුගලා බිසවගේ සේනාව පණගන්වා යුද බලයෙන් සන්නද්ධ කිරීම ආරම්භ කළේය.

එහිදී විශේෂයෙන්ම සුගලා බිසව අල්ලා ගැනීම හා රුහුණ අත්පත් කර ගැනීම සඳහා මංජු අධිකාරි නම් සෙන්පතියා යටතේ තවත් සෙනඟක් පිටත් කිරීමට පරාක්‍රමබාහු රජතුමා කටයුතු කළේය. ඔවුන් බදුල්ලට යෑම පිරිස හපන්ගමුව ප්‍රදේශයට පැමිණියේය. එහිදී සුඛරභාසුදේව ඇතුළු පිරිස පලාගිය අතර මංජු අධිකාරි සේනාධිපතිට ඔවුන් අල්ලා ගත නොහැකිවිය. රෝහණය රැුක ගැනීම හා අහිමි වූ ධාතුන් වහන්සේලා සුගලා දේවියගේ රැුකවරණයට කෙසේ හෝ පත්කරමි යන්න සුඛරභාසුදේව අරමුණු කර ගත්තේය. එමනිසා පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට තදින් පහරදීම හා දරුණු සටන් ඇතිවීම නිරන්තරයෙන්ම සිදුවිය.

මේ සටන්වලට භූත අධිකාරි, රඛිතසේනාධිපති, මංජු අධිකාරි යන ප්‍රධාන සේනාධිපතිවරු තුන්දෙනාම සිය සේනාව මෙහෙය වූ අතර සුගලාගේ සේනාවේ සිටි සුඛරභාසුදේව ඇතුළු පිරිසගේ හැංගී පහරදීමේ සටන් ක්‍රම නිසා පසුබැසීමට සිදුවූ අවස්ථා බොහෝමය. පරාක්‍රමබාහු රජුගේ සේනාව ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කළ ද සත්‍ය ලෙසම ඔවුන් පසුබැස්ස බව දක්නට ලැබිණි. එනම් එම සෙනවියන් ඔක්කම්පිටිය සහ සප්තනාරු කෝවිල් යන ප්‍රදේශවලට දන්ත ධාතුන් වහන්සේත් රැගෙන ආපස්සට ගමන් ගත්හ. මෙහිදී ඇතිවූ දරුණු සටන්වලින් පරාක්‍රමබාහු රජුගේ දක්ෂ සේනාපතියෙක් වූ රඛිත සේනාධිපති මිය ගියේය.

එහිදී පොළොන්නරුවේ හිටපු ගජබාහු රජුගේ සේනාවේ පවා හිටි දක්ෂ සේනාධිපතියන් මොහුගේ නමින් කෘතගුණ දැක්වීමක් විදිහට එම ස්ථානයේම ආදාහන කටයුතු කර එම ස්ථානයේ දාන ශාලාවක් කරවා ඔහුට ගරු බුහුමන් දැක්වූවේය. මීළඟට මේ මරණයත් සමඟ සුගලා දේවියගේ සේනාව මෙහෙය වූ සුඛරභාසුදේව තවත් ඔවුන්ගේ සේනාව යුද බලයෙන් සන්නද්ධ කිරීමට කටයුතු කළේය. පසුව ඔවුන් බුත්තලට රැුස්වූ අතර නැවතත් මෙම දෙපිරිස අතර බිහිසුණු සටන් ආරම්භ විය. මෙම සටන් තිස්සමහාරාමය දෙසටත් පැතිරී ගියේය. මෙහිදී පරාක්‍රමබාහු රජුගේ සේනාව අත්පත් කර ගත් දළදාව හා පාත්‍රා ධාතුව ඔවුන් අල්ලා ගත්ත ගමින් ගමට ගෙනයමින් ප්‍රදර්ශනය කිරීම සිදු කළේය. එහිදී පරාක්‍රමබාහු රජතුමා එම දළදා ප්‍රදර්ශනය වහාම නවතා එය පොළොන්නරු රාජධානියට ගෙනත් භාර දෙන ලෙස රාජාඥාවක් නිකුත් කළේය.

පසුව එහි සිටි සේනාධිපතිහු නැගෙනහිර ප්‍රදේශයේ අම්පාර දිස්ත්‍රික්කයේ ලොග්ගල් ඔය ප්‍රදේශයේදී සුගලාදේවියගේ පිරිස සමඟ ප්‍රබල සටනක් කර ඔවුහු මණ්ඩලය දෙසට ගමන් ගත්හ. ඒ මාර්ගය ඔස්සේ මංජු අධිකාරි සෙනවියාගේ භාරකාරත්වය මත ධාතුන්වහන්සේලා පොළොන්නරු රජමාළිගයට ගෙනයාමට කටයුතු සැලසුවේය. ඒත් මේ ධාතුන්වහන්සේලා පොළොන්නරුවට ගෙන යන මාර්ගය දෙපස සුගලා දේවියගේ සේනාව කඳවුරු බැඳගෙන සැඟවී සිට ප්‍රහාර එල්ල කළෝය. එනම් හිත්තාරවතගාම, බීරගාම, තණකලූකය වන අම්බගල්ලය, කුරුවේපොත යන ප්රදේශවලදීද දරුණු සටන්වලට මුහුණදීමට පරාක්‍රමබාහු රජුගේ සේනාවට සිදුවිය.

පසුව මේ දරුණු සටන්වලට මුහුණ දෙමින්ම මංජු අධිකාරි ධාතුන්වහන්සේලාත් රැුගෙන මහවැලි ගඟ අසබඩට පැමිණියේය. එහිදී ධාතුන් වහන්සේලා පිළිගැනීම සඳහා පරාක්‍රමබාහු රජතුමා ජනතාවත් සමඟ අගනුවරට පැමිණියහ.

මේ සියල්ල ඒ ආකාරයට සිදුවුවද රුහුණු රාජධානියේ බලය තවමත් සුගලා දේවියගේ අණසක යටතේ පැවතුණි. එබැවින් රුහුණේ සිටි පරාක්‍රමබාහු රජුගේ සේනාධිපතිවරු යුද තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් කර ඔවුන්ගේ යුද උපක්‍රම සියල්ල වෙනස් කළහ.

යළිත් නැගෙනහිර දීඝවාපියේ දරුණු කැරැුල්ලක් ඇතිවිය. එමනිසා සුගලා දේවියගේ සේනාවගේ යුද සැලසුම් ගවේෂණය කරමින් පැනනැගෙන යම් යම් ගැටුම්කාරි තත්ත්වයන්ට මුහුණදීමට රජුගේ සෙන්පතියන්ට සිදුවිය. මෙවැනි කරුණු නිසා පරාක්‍රමබාහු රජුගේ සෙන්පතියෝ ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර රෝහණයේ බලය තහවුරු කර ගැනීමට කි‍්‍රයා කළහ. ඒ ආකාරයට සැලසුම් සකස් කළ ඔවුහු මහවැලි ගඟට නුදුරු දීඝවාපි සීමාවේ පිහිටි වලිවාසර ග්‍රාමයට ගොස් සවනවියලිය, සැකම්ම යන ප්‍රදේශවල සටන් කර බාලාපාකම්මයට පැමිණියහ. එම ස්ථානයේ විශාල බළකොටුවක් ගොඩනැඟූ ඔවුහු ලංකාපුර, කිත්ති සේනාධිපති යටතේ සේනාවක් නැවැත්වූහ.

පසුව දීඝවාපි ප්‍රදේශය යටත් කර ගැනීම සඳහා පරාක්‍රමබාහු රජුගේ සේනාව දිගටම ගමන් ගත්තේය. එහිදී දකුණට බරව හා නැගෙනහිරට බරව සටන් කළ අතර මල්වත්ත, වදකාමකපාසාදය, සේනාගුත්තකගාමය, බෝලගාමය, වාතරයාමය යන ස්ථානවල සටන් කර ජයග්‍රහණය කළහ. මෙහිදී සුගලා බිසවගේ සේනාවන්ට පහරදෙමින් නැගෙනහිර සිට බස්නාහිර දෙසට ගමන් ගත් සේනාව දීඝවාපියට ඇතුළු විය. එහිදී ඇතිවූ සටන්වලින් දීඝවාපියත් යටත් කර ගැණින. මින් රෝහණ ප්‍රදේශයේ සුගලා බිසවගේ සේනා විසිරී හිටිය බව පැහැදිලි වේ. තැනින් තැනින් පැමිණි සුගලා බිසවගේ සේනා කරවූ බළකොටු ද රජුගේ සේනාව අත්පත් කර ගත්හ.

පසුව හිත්තාලන ප්‍රදේශයේදී යළිත් දරුණු සටනක් ඇතිවිය. ඉන් සුගලා බිසවගේ සේනාව පරාජය වූ අතර නැවත වතාවක් දීඝවාපිය අල්ලා ගැනීමට සූදානම් විය. එමනිසා නැවතත් පරාක්‍රමබාහු රජුගේ සේනාවට දීඝවාපිය දෙසට හැරීමට සිදුවිය. එහිදී බාලප්රාසන ප්‍රදේශයට යළිත් පරාක්‍රමබාහු රජුගේ සේනාවක් එවූ අතර පෙර සිටි අය හා පසුව ආ අය ඒකාබද්ධ වී සුගලා බිසවගේ සේනාවට පහරදෙන්නට විය.

ඒත් එම උත්සාහය නිශ්ඵල වූ අතර ඔවුන් බුත්තල රටට ගොස් එය අල්ලා ගැනීම සඳහා ප්‍රධාන සේනාව නැවතත් කණ්ඩායම් කරති. මෙහිදී ඇතිවූ සේනා හිඟය නිසා පරාක්‍රමබාහු රජුගේ සේනාව ප්‍රදේශ අල්ලා ගැනීමත් යළිත් අලූත් තැනකට ගමන් ගැනීමේදී එම ප්‍රදේශ ගිලිහීයාමත් නිතර සිදුවූ බව දක්නට ලැබේ. එමනිසා පරාක්‍රමබාහු රජුගේ සේනාව කණ්ඩායම්වලට බෙදී දඹගල්ල, ගොරම්භාව, මුලනාගාමය, උළදාව, වැල්ලවාය, යන ස්ථානවලදී යළිත් සටන් කළහ. පසුව උයන ග්‍රාමයේදි යළිත් එකතු විය. මීලඟට නැගෙනහිර ප්‍රදේශයේ සුගලා බිසවගේ නිජබිම වූ අටදහස් රටේද දරුණු සටන් ආරම්භ විය. එසේම දොළොස්දහස් රටේ ද සටන් ඇතිවිය.

මෙහි ප්‍රධාන අරමුණ වූයේ පෙර රුහුණු රජවරුන්ගේ රාජධානිය වූ රුහුණේ මහනාගඋල හෙවත් රම්බාවිහාරය අල්ලා ගත්හ. එය සුගලා බිසවගේ බළකොටුවක් වගේම රාජ්‍ය බලය පැතිර වූ මධ්‍යස්ථානය ද විය. එමනිසා පරාක්‍රමබාහු රජතුමා රඛිත කංචුකී නායක යන සෙන්පතියා යටතේ සේනාව මේ ප්‍රදේශයට යැවීය. රඛිත දමිළ අධිකාරි සෙනෙවියා සමඟ කදුකරය මැදින් තවත් සේනාවක් එව්වේය. එහිදී පළමුව ගිංතොට අල්ලා ගැනීම සඳහාත් පස්්දුන්කෝරළයේ සිට සේනාවක් පිටත් කළේය. මේ වන විට සුගලා බිසවගේ ප්‍රධාන රාජධානිය වූයේ ගිංතොට ප්‍රදේශයය. මෙහිදී රජුගේ සෙන්පතියෙකු වූ කංචුකී නායක ගිං ගඟ අසලින් හමුදාවට එකතු විය. මේ සමයේදී පරාක්‍රමබාහු රජුගේ හමුදා බළ ඇණි තුනක් ගිං තොට හා රම්භාවිහාරය අල්ලා ගැනීමට ක්‍රියාත්මක වී සිටියහ. එහිදී පරාක්‍රමබාහු රජුගේ සේනාව ගිං ගඟ එගොඩට පැමිණ වැලි ගඟින් එපිට කඳවුරු බැඳගත්හ. පසුව ධනවත් වෙළෙන්දන් සිටි එම ප්‍රදේශයට කංචුකීි නායක යටත් කර ගත්තේය.

පසුව යළිත් සේනාව කණ්ඩායම්වලට බෙදී සටන් කර කම්මාරුගාමයි (කබුරුගමුව, පැලෑග, දෙවුන්දර, කදලියන්න) යන ප්‍රදේශ ජයග්‍රහණය කළහ. ඊළඟට අකුරැුස්සට පැමිණි රජුගේ සේනාව ඒ ප්‍රදේශත් අත්පත් කර ගත්තෝය. මෙහිදී සුගලා බිසවගේ සේනාව තැනින් තැන සේනා කණ්ඩායම් සංවිධානය කර පහරදීමේ ක්‍රියාව නිසා රුහුණ අත්පත් කර ගැනීම පරාක්‍රමබාහු රජුට අපහසු කාර්යක් වී තිබුණේය. එම නිසාම එම යුද උපක්‍රම තේරුම් ගත් සේනාව වෙන්ව ගමන් ගැනීම, යළිත් එකට එකතුවීම ආදී විවිධ ක්‍රමවලින් අසීරු යුද මෙහෙයුමක යෙදුන බව නිදර්ශනය වේ.

මේ ආකාරයට ගලා ගිය සටන කෙමෙන් කෙමෙන් පරාක්‍රමබාහු රජුගේ සේනාව අතට පත්විය. ඔවුන් රුහුණේ ප්‍රදේශ අත්පත් කර ගනිමින් ඉදිරියටම ගමන් ගත්තේය. එහිදී ස්වර්ණමලය හෙවත් රන්මලයකන්ද අසල ඇති වූ සටනේදී සුගලා බිසවගේ සේනාව පසු බැස්සහ. පසුව රම්බා විහාරය හෙවත් මහානාගඋල අභියස කඳවුරු බැඳගෙන කංචුකීනායක, තැන තැන සිටි සුගලා බිසවගේ සේනාව පරාජය කිරීමට සේනාව දියත් කළේය. එහිදී කංචුකී නායක රන්මලේ කන්ද දෙසට සටන මෙහෙයවීම හා අනිත් පසින් ආ සේනාව එකට එකතු වී ගිංතොට හා මහනාගඋල අල්ලා ගැනීම සඳහා වෙරළ දිගේ ගමන් ගැනීම සිදුවිය. මෙහිදී රඛිත දමිළ අධිකාරී නම් සෙනවියා ද දකුණේ දෙනවක ප්‍රදේශයට පැමිණ තවදුන් කෝරලය අල්ලා ගැනීමට පිටත්විය.

පරාක්‍රමබාහු රජුගේ අවවාද අනුව අටකලමියන ප්‍රදේශයට පැමිණි සේනාවට සුගලා බිසවගේ සේනාව නැවතත් ඔවුන් අත්පත් කර ගත් ප්‍රදේශ අල්ලා ගැනීමට තැත් කරන බව ආරංචි විය. පසුව දෝණි වග්ගයට පැමිණි මොවුහු මුල සිට ආයි නැවත සටන් ආරම්භ කළේය. සටනින් ජයගත් හැම ප්‍රදේශයකම විධිමත් පාලනයක් ගෙනයාම සඳහා සැලසුම් සකස් කර ඒ සඳහා නිලධාරීහුද පත් කළහ.

මෙසේ වෙද්දී සුගල බිසවගේ සේනාව ද කහවත්ත අසල පුවක්දණ්ඩාවේදී කඳවුරු බැඳ ගත්හ. පසුව මාදම්පේ අසල පිහිටි තඹගොමුව අල්ලා ගැනීම සඳහා පරාක්‍රමබාහු රජුගේ සේනාව රාත්‍රි සටන් මෙහෙයවීම සිදු කළහ. එම ප්‍රදේශය අත්පත් කරගත් ඔවුන් පුවක්් ගොමුවට පැමිණි දමිළ අධිකාරි ඇතුළු පිරිසක් සමඟ එකතු වී බෝගහවෙල, බිත්තේගම යන ප්‍රදේශයද අල්ලා ගත්හ.

සුගලා බිසවගේ සේනාව ඌරු බොක්ක දෙසින් ගිරවාබොක්ක ප්‍රදේශයට පැමිණ සටන් කිරීමට සූදානම් වූහ. දමිළ අධිකාරියේ සෙනඟ ද සටන්වලට සූදානම් විය. එහිදී ඇතිවූ සටනින් ලංකාපුර රඛිත සේනාධිපති මරුමුවට පත්වූ අතර සුගලාදේවියගේ සේනාව වනසා දැමීය. පසුව පරාක්‍රමබාහු රජතුමාගේ අවශ්‍යතාවට වූ රම්බා විහාරය අත්පත් කර ගැනීම සිදුවිය. පසුව කංචුකීනායක මහනාගඋල හෙවත් රම්භාවිහාරයට පැමිණි දමිළ අධිකාරිගේ සේනාවට එකතු විය. පසුව මේ සේනා වෙහෙස සන්සිඳවා ගන්නා අතරතුර සුගලා බිසවගේ සේනාව අම්බලන්ගොඩ උතුරු ප්‍රදේශයට රැුස්විය. එය ආරංචි වූ පසු කංචුකීනායක කොග්ගල්ල උධකවට ගොස් ඔවුන් පලවා හැර ආපසු පැමිණියේය. එහිදී ඇති වූ ක්ෂණික සටනකින් සුඛරභාසුදේව ද මරණයට පත්විය. එහිදී සුඛරභාසුදේව හා ලංකාපුර රඛිත සේනාධිපති වන සුගලා බිසවගේ ප්‍රධාන සෙන්පතියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීම ඇගේ බලය අඩපණවීමට ප්‍රබල හේතූන් විය. එම හිස්තැන පුරවන්න සුගලා බිසව අලූත් සෙන්පතියකු පත් කළාය.

ඒත් ඔහුටත් සිතුල්පව්ව ප්‍රදේශයෙන් පසුබැසීමට සිදුවිය. එළිපිටදී ඔවුන් පරාජයවුවද සැඟවී ඔවුන් බිහිසුණු සටන් ක්‍රියාත්මක කිරීමට සැලසෙන බව පරාක්‍රමබාහු රජුගේ සේනාව දැනගත්හ. එනම් රෝහණයටම ආවේණික වූ සැඟවී පහරදීමේ සටන් ක්‍රමයත් සුගලා දේවියගේ සේනාව සතු වූ බව ඉන් නිදර්ශනය වේ. එමනිසා දමිළ අධිකාරියේ උපායකට අනුව පරාක්‍රමබාහු රජුගේ සේනාව අල්ලා ගෙන තිබූ ප්‍රදේශ අත්හැර දමා යන බව පෙන්වා සුගලාගේ සේනාව එළියට ගෙන එම සේනාවට පහර දුන්නේය. පසුව මොරවක්කෝරලය ප්‍රදේශයේදී සුගලා බිසවගේ සියලූ සේනා වනසා දැමූහ. ගිරුවාපත්තුවේ හා මාගම්පත්තුව ප්‍රදේශයේ ඇතිවූ පොඩි පොඩි කැරළි මැඩ පැවැත්වූ රජුගේ සේනාව බුත්තලට පැමිණ එයද යටත් කර ගත්හ.

එහි ඇතිවූ කතිකාවත අනුව සුගලා බිසව අල්ලා ගැනීමේ මෙහෙයුම භූත අධිකාරි හා මංජු කිත්ති සෙනවිවරු සැලසුම් කළහ. පසුව සුගලා බිසව සැඟවී සිටි අටදහස්රට ප්‍රදේශයේ සුගලා බිසව සොයා ගියේය. එහිදී පලාගිය සුගලා බිසවගේ සේනාවට දමිළ අධිකාරි පහර දුන්නේය. ඊටපසු පරාක්‍රමබාහු රජුගේ නියෝගය අනුව ඉතුරු වී සිටි කැරලිකරුවන් සහ සුගලා බිසව ජීවග්‍රහණයෙන් අල්ලා බාරදීමට සෙන්පතියෝ කටයුතු කළෝය.

දොළොස්දහස් රට අල්ලා ගත් දමිළ අධිකාරි රම්බාවිහාරයට පැමිණ සතුරු සේනාවන් සමූල ඝාතනය කළේය. පසුව කුඹුක්කන්ගාමයේ සිටි සේනාපතිවරු තිදෙනා පරණ අළුපොත නම් ගම්මානයටත්, කිහිවැල්ගොඩටත්, බැද්දේගමටත් සේනාව මෙහෙයවිය. දැදිගම ප්‍රදේශයේ ඇතිවූ සටනින් සුගලා දේවිය ජීවග්රහයෙන් රජුගේ සේනාව අතට පත්වූ අතර පිටත්වූ භටයෝ පළා ගියහ. ඔවුන්වත් ලූහුබැද මරා දැමූ අතර සුගලා බිසව රජුගේ භාරයට පත් කළ ඔවුහු දාමරිකයන් සමූල ඝාතනය කර මුළු රුහුණේම බලය තහවුරු කළහ. පසුව රජු වසර දහයකට ආසන්න කාලයක් දුෂ්කර ගමන් මාර්ගයක යමින් කළ අසීරු සටන්වලින් පසුව මුළු රටේම බලය එක්සේසත් කර රාජාභිෂේක විය. එසේම සුගලා බිසව හිරභාරයට ගත්ත ද රාජකීය බිසවකට අයත් වරප්‍රසාද ලබාදී පිටත්වීමට ඉඩ ප්රස්ථා සලසා දුන්නේය. එහෙත් සුගලා දේවිය රජුගේ අත්අඩංගුවට ගත් බැවින් රෝහණ වැසියෝ රජු මියයන තුරුම ඔහුට එතරම් පක්ෂපාතී බවක් දැක්වූ බව ඉතිහාසයේ සඳහන් නොවන්නේය.

[QUOTE="Lewke, post: 17468538, member: 510552"] [b]සුගලා දේවියගේ සැගවුණ ඉතිහාසය[/b] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/8_SLT_P_16.jpg[/IMG][/CENTER] [SIZE="3"]සුගලා දේවියගේ සැඟවුණ, කතානොවන ඉතිහාසය අපි අනාවරණය කරමු. ඒ නිසාම මහාවංශයට අනුව ඇගේ දිවියේ තිබූ රණකාමීත්වය, නොපසුබට ධෛර්යය, නිර්භීතකම පිළිබඳව කතා කරමු. අපි පසුගිය ඉරිදා පුවත්පතින් පරාක්‍රමබාහු රජතුමාගේ සෙන්පතියන් පාත්රාධාතුව අත්පත් කර ගැනීමත් සුගලාදේවියගේ පලායාමත් පිළිබඳව කතා කළෙමු. පරාක්‍රමබාහු රජතුමා පාත්රාධාතුව ලබා ගත්තද තවමත් රුහුණු වැසියෝ සුගලා දේවිය සිය රැුජිනිය ලෙසින් පිළිගනිමින් ඇගේ රැුකවරණය සඳහා සහාය වූහ. අද එතැන් සිට කතාව පෙළගස්වමු. පරාක්‍රමබාහු රජතුමාගේ පළමුවැනි අභිප්‍රාය වූ පාත්රාධාතුව ලබා ගැනීමේ කාර්ය සිදුවිය. මීළඟට ඔහුගේ දෙවැනි අභිප්‍රාය වූයේ සුගලාදේවි අල්ලා ගැනීම හා රෝහණයේ බලය පැතිරීමය. එහිදී සුගලා දේවිය පරාක්‍රමබාහු රජුගේ සේනාව මඟහැර පලාගිය අතර ඇගේ පුතා සිටි අවධියේ සිටි දක්ෂ සෙන්පතියකු වූ සුඛරභාසුදේව නැවතත් සුගලා බිසවගේ කණ්ඩායමට එකතු විය. පසුව ධෛර්යය හීන වූ සුගලා බිසවගේ සේනාව පණගන්වා යුද බලයෙන් සන්නද්ධ කිරීම ආරම්භ කළේය. එහිදී විශේෂයෙන්ම සුගලා බිසව අල්ලා ගැනීම හා රුහුණ අත්පත් කර ගැනීම සඳහා මංජු අධිකාරි නම් සෙන්පතියා යටතේ තවත් සෙනඟක් පිටත් කිරීමට පරාක්‍රමබාහු රජතුමා කටයුතු කළේය. ඔවුන් බදුල්ලට යෑම පිරිස හපන්ගමුව ප්‍රදේශයට පැමිණියේය. එහිදී සුඛරභාසුදේව ඇතුළු පිරිස පලාගිය අතර මංජු අධිකාරි සේනාධිපතිට ඔවුන් අල්ලා ගත නොහැකිවිය. රෝහණය රැුක ගැනීම හා අහිමි වූ ධාතුන් වහන්සේලා සුගලා දේවියගේ රැුකවරණයට කෙසේ හෝ පත්කරමි යන්න සුඛරභාසුදේව අරමුණු කර ගත්තේය. එමනිසා පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට තදින් පහරදීම හා දරුණු සටන් ඇතිවීම නිරන්තරයෙන්ම සිදුවිය. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/211.jpg[/IMG][/CENTER] මේ සටන්වලට භූත අධිකාරි, රඛිතසේනාධිපති, මංජු අධිකාරි යන ප්‍රධාන සේනාධිපතිවරු තුන්දෙනාම සිය සේනාව මෙහෙය වූ අතර සුගලාගේ සේනාවේ සිටි සුඛරභාසුදේව ඇතුළු පිරිසගේ හැංගී පහරදීමේ සටන් ක්‍රම නිසා පසුබැසීමට සිදුවූ අවස්ථා බොහෝමය. පරාක්‍රමබාහු රජුගේ සේනාව ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කළ ද සත්‍ය ලෙසම ඔවුන් පසුබැස්ස බව දක්නට ලැබිණි. එනම් එම සෙනවියන් ඔක්කම්පිටිය සහ සප්තනාරු කෝවිල් යන ප්‍රදේශවලට දන්ත ධාතුන් වහන්සේත් රැගෙන ආපස්සට ගමන් ගත්හ. මෙහිදී ඇතිවූ දරුණු සටන්වලින් පරාක්‍රමබාහු රජුගේ දක්ෂ සේනාපතියෙක් වූ රඛිත සේනාධිපති මිය ගියේය. එහිදී පොළොන්නරුවේ හිටපු ගජබාහු රජුගේ සේනාවේ පවා හිටි දක්ෂ සේනාධිපතියන් මොහුගේ නමින් කෘතගුණ දැක්වීමක් විදිහට එම ස්ථානයේම ආදාහන කටයුතු කර එම ස්ථානයේ දාන ශාලාවක් කරවා ඔහුට ගරු බුහුමන් දැක්වූවේය. මීළඟට මේ මරණයත් සමඟ සුගලා දේවියගේ සේනාව මෙහෙය වූ සුඛරභාසුදේව තවත් ඔවුන්ගේ සේනාව යුද බලයෙන් සන්නද්ධ කිරීමට කටයුතු කළේය. පසුව ඔවුන් බුත්තලට රැුස්වූ අතර නැවතත් මෙම දෙපිරිස අතර බිහිසුණු සටන් ආරම්භ විය. මෙම සටන් තිස්සමහාරාමය දෙසටත් පැතිරී ගියේය. මෙහිදී පරාක්‍රමබාහු රජුගේ සේනාව අත්පත් කර ගත් දළදාව හා පාත්‍රා ධාතුව ඔවුන් අල්ලා ගත්ත ගමින් ගමට ගෙනයමින් ප්‍රදර්ශනය කිරීම සිදු කළේය. එහිදී පරාක්‍රමබාහු රජතුමා එම දළදා ප්‍රදර්ශනය වහාම නවතා එය පොළොන්නරු රාජධානියට ගෙනත් භාර දෙන ලෙස රාජාඥාවක් නිකුත් කළේය. පසුව එහි සිටි සේනාධිපතිහු නැගෙනහිර ප්‍රදේශයේ අම්පාර දිස්ත්‍රික්කයේ ලොග්ගල් ඔය ප්‍රදේශයේදී සුගලාදේවියගේ පිරිස සමඟ ප්‍රබල සටනක් කර ඔවුහු මණ්ඩලය දෙසට ගමන් ගත්හ. ඒ මාර්ගය ඔස්සේ මංජු අධිකාරි සෙනවියාගේ භාරකාරත්වය මත ධාතුන්වහන්සේලා පොළොන්නරු රජමාළිගයට ගෙනයාමට කටයුතු සැලසුවේය. ඒත් මේ ධාතුන්වහන්සේලා පොළොන්නරුවට ගෙන යන මාර්ගය දෙපස සුගලා දේවියගේ සේනාව කඳවුරු බැඳගෙන සැඟවී සිට ප්‍රහාර එල්ල කළෝය. එනම් හිත්තාරවතගාම, බීරගාම, තණකලූකය වන අම්බගල්ලය, කුරුවේපොත යන ප්රදේශවලදීද දරුණු සටන්වලට මුහුණදීමට පරාක්‍රමබාහු රජුගේ සේනාවට සිදුවිය. පසුව මේ දරුණු සටන්වලට මුහුණ දෙමින්ම මංජු අධිකාරි ධාතුන්වහන්සේලාත් රැුගෙන මහවැලි ගඟ අසබඩට පැමිණියේය. එහිදී ධාතුන් වහන්සේලා පිළිගැනීම සඳහා පරාක්‍රමබාහු රජතුමා ජනතාවත් සමඟ අගනුවරට පැමිණියහ. මේ සියල්ල ඒ ආකාරයට සිදුවුවද රුහුණු රාජධානියේ බලය තවමත් සුගලා දේවියගේ අණසක යටතේ පැවතුණි. එබැවින් රුහුණේ සිටි පරාක්‍රමබාහු රජුගේ සේනාධිපතිවරු යුද තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් කර ඔවුන්ගේ යුද උපක්‍රම සියල්ල වෙනස් කළහ. යළිත් නැගෙනහිර දීඝවාපියේ දරුණු කැරැුල්ලක් ඇතිවිය. එමනිසා සුගලා දේවියගේ සේනාවගේ යුද සැලසුම් ගවේෂණය කරමින් පැනනැගෙන යම් යම් ගැටුම්කාරි තත්ත්වයන්ට මුහුණදීමට රජුගේ සෙන්පතියන්ට සිදුවිය. මෙවැනි කරුණු නිසා පරාක්‍රමබාහු රජුගේ සෙන්පතියෝ ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර රෝහණයේ බලය තහවුරු කර ගැනීමට කි‍්‍රයා කළහ. ඒ ආකාරයට සැලසුම් සකස් කළ ඔවුහු මහවැලි ගඟට නුදුරු දීඝවාපි සීමාවේ පිහිටි වලිවාසර ග්‍රාමයට ගොස් සවනවියලිය, සැකම්ම යන ප්‍රදේශවල සටන් කර බාලාපාකම්මයට පැමිණියහ. එම ස්ථානයේ විශාල බළකොටුවක් ගොඩනැඟූ ඔවුහු ලංකාපුර, කිත්ති සේනාධිපති යටතේ සේනාවක් නැවැත්වූහ. පසුව දීඝවාපි ප්‍රදේශය යටත් කර ගැනීම සඳහා පරාක්‍රමබාහු රජුගේ සේනාව දිගටම ගමන් ගත්තේය. එහිදී දකුණට බරව හා නැගෙනහිරට බරව සටන් කළ අතර මල්වත්ත, වදකාමකපාසාදය, සේනාගුත්තකගාමය, බෝලගාමය, වාතරයාමය යන ස්ථානවල සටන් කර ජයග්‍රහණය කළහ. මෙහිදී සුගලා බිසවගේ සේනාවන්ට පහරදෙමින් නැගෙනහිර සිට බස්නාහිර දෙසට ගමන් ගත් සේනාව දීඝවාපියට ඇතුළු විය. එහිදී ඇතිවූ සටන්වලින් දීඝවාපියත් යටත් කර ගැණින. මින් රෝහණ ප්‍රදේශයේ සුගලා බිසවගේ සේනා විසිරී හිටිය බව පැහැදිලි වේ. තැනින් තැනින් පැමිණි සුගලා බිසවගේ සේනා කරවූ බළකොටු ද රජුගේ සේනාව අත්පත් කර ගත්හ. පසුව හිත්තාලන ප්‍රදේශයේදී යළිත් දරුණු සටනක් ඇතිවිය. ඉන් සුගලා බිසවගේ සේනාව පරාජය වූ අතර නැවත වතාවක් දීඝවාපිය අල්ලා ගැනීමට සූදානම් විය. එමනිසා නැවතත් පරාක්‍රමබාහු රජුගේ සේනාවට දීඝවාපිය දෙසට හැරීමට සිදුවිය. එහිදී බාලප්රාසන ප්‍රදේශයට යළිත් පරාක්‍රමබාහු රජුගේ සේනාවක් එවූ අතර පෙර සිටි අය හා පසුව ආ අය ඒකාබද්ධ වී සුගලා බිසවගේ සේනාවට පහරදෙන්නට විය. ඒත් එම උත්සාහය නිශ්ඵල වූ අතර ඔවුන් බුත්තල රටට ගොස් එය අල්ලා ගැනීම සඳහා ප්‍රධාන සේනාව නැවතත් කණ්ඩායම් කරති. මෙහිදී ඇතිවූ සේනා හිඟය නිසා පරාක්‍රමබාහු රජුගේ සේනාව ප්‍රදේශ අල්ලා ගැනීමත් යළිත් අලූත් තැනකට ගමන් ගැනීමේදී එම ප්‍රදේශ ගිලිහීයාමත් නිතර සිදුවූ බව දක්නට ලැබේ. එමනිසා පරාක්‍රමබාහු රජුගේ සේනාව කණ්ඩායම්වලට බෙදී දඹගල්ල, ගොරම්භාව, මුලනාගාමය, උළදාව, වැල්ලවාය, යන ස්ථානවලදී යළිත් සටන් කළහ. පසුව උයන ග්‍රාමයේදි යළිත් එකතු විය. මීලඟට නැගෙනහිර ප්‍රදේශයේ සුගලා බිසවගේ නිජබිම වූ අටදහස් රටේද දරුණු සටන් ආරම්භ විය. එසේම දොළොස්දහස් රටේ ද සටන් ඇතිවිය. මෙහි ප්‍රධාන අරමුණ වූයේ පෙර රුහුණු රජවරුන්ගේ රාජධානිය වූ රුහුණේ මහනාගඋල හෙවත් රම්බාවිහාරය අල්ලා ගත්හ. එය සුගලා බිසවගේ බළකොටුවක් වගේම රාජ්‍ය බලය පැතිර වූ මධ්‍යස්ථානය ද විය. එමනිසා පරාක්‍රමබාහු රජතුමා රඛිත කංචුකී නායක යන සෙන්පතියා යටතේ සේනාව මේ ප්‍රදේශයට යැවීය. රඛිත දමිළ අධිකාරි සෙනෙවියා සමඟ කදුකරය මැදින් තවත් සේනාවක් එව්වේය. එහිදී පළමුව ගිංතොට අල්ලා ගැනීම සඳහාත් පස්්දුන්කෝරළයේ සිට සේනාවක් පිටත් කළේය. මේ වන විට සුගලා බිසවගේ ප්‍රධාන රාජධානිය වූයේ ගිංතොට ප්‍රදේශයය. මෙහිදී රජුගේ සෙන්පතියෙකු වූ කංචුකී නායක ගිං ගඟ අසලින් හමුදාවට එකතු විය. මේ සමයේදී පරාක්‍රමබාහු රජුගේ හමුදා බළ ඇණි තුනක් ගිං තොට හා රම්භාවිහාරය අල්ලා ගැනීමට ක්‍රියාත්මක වී සිටියහ. එහිදී පරාක්‍රමබාහු රජුගේ සේනාව ගිං ගඟ එගොඩට පැමිණ වැලි ගඟින් එපිට කඳවුරු බැඳගත්හ. පසුව ධනවත් වෙළෙන්දන් සිටි එම ප්‍රදේශයට කංචුකීි නායක යටත් කර ගත්තේය. පසුව යළිත් සේනාව කණ්ඩායම්වලට බෙදී සටන් කර කම්මාරුගාමයි (කබුරුගමුව, පැලෑග, දෙවුන්දර, කදලියන්න) යන ප්‍රදේශ ජයග්‍රහණය කළහ. ඊළඟට අකුරැුස්සට පැමිණි රජුගේ සේනාව ඒ ප්‍රදේශත් අත්පත් කර ගත්තෝය. මෙහිදී සුගලා බිසවගේ සේනාව තැනින් තැන සේනා කණ්ඩායම් සංවිධානය කර පහරදීමේ ක්‍රියාව නිසා රුහුණ අත්පත් කර ගැනීම පරාක්‍රමබාහු රජුට අපහසු කාර්යක් වී තිබුණේය. එම නිසාම එම යුද උපක්‍රම තේරුම් ගත් සේනාව වෙන්ව ගමන් ගැනීම, යළිත් එකට එකතුවීම ආදී විවිධ ක්‍රමවලින් අසීරු යුද මෙහෙයුමක යෙදුන බව නිදර්ශනය වේ. මේ ආකාරයට ගලා ගිය සටන කෙමෙන් කෙමෙන් පරාක්‍රමබාහු රජුගේ සේනාව අතට පත්විය. ඔවුන් රුහුණේ ප්‍රදේශ අත්පත් කර ගනිමින් ඉදිරියටම ගමන් ගත්තේය. එහිදී ස්වර්ණමලය හෙවත් රන්මලයකන්ද අසල ඇති වූ සටනේදී සුගලා බිසවගේ සේනාව පසු බැස්සහ. පසුව රම්බා විහාරය හෙවත් මහානාගඋල අභියස කඳවුරු බැඳගෙන කංචුකීනායක, තැන තැන සිටි සුගලා බිසවගේ සේනාව පරාජය කිරීමට සේනාව දියත් කළේය. එහිදී කංචුකී නායක රන්මලේ කන්ද දෙසට සටන මෙහෙයවීම හා අනිත් පසින් ආ සේනාව එකට එකතු වී ගිංතොට හා මහනාගඋල අල්ලා ගැනීම සඳහා වෙරළ දිගේ ගමන් ගැනීම සිදුවිය. මෙහිදී රඛිත දමිළ අධිකාරී නම් සෙනවියා ද දකුණේ දෙනවක ප්‍රදේශයට පැමිණ තවදුන් කෝරලය අල්ලා ගැනීමට පිටත්විය. පරාක්‍රමබාහු රජුගේ අවවාද අනුව අටකලමියන ප්‍රදේශයට පැමිණි සේනාවට සුගලා බිසවගේ සේනාව නැවතත් ඔවුන් අත්පත් කර ගත් ප්‍රදේශ අල්ලා ගැනීමට තැත් කරන බව ආරංචි විය. පසුව දෝණි වග්ගයට පැමිණි මොවුහු මුල සිට ආයි නැවත සටන් ආරම්භ කළේය. සටනින් ජයගත් හැම ප්‍රදේශයකම විධිමත් පාලනයක් ගෙනයාම සඳහා සැලසුම් සකස් කර ඒ සඳහා නිලධාරීහුද පත් කළහ. මෙසේ වෙද්දී සුගල බිසවගේ සේනාව ද කහවත්ත අසල පුවක්දණ්ඩාවේදී කඳවුරු බැඳ ගත්හ. පසුව මාදම්පේ අසල පිහිටි තඹගොමුව අල්ලා ගැනීම සඳහා පරාක්‍රමබාහු රජුගේ සේනාව රාත්‍රි සටන් මෙහෙයවීම සිදු කළහ. එම ප්‍රදේශය අත්පත් කරගත් ඔවුන් පුවක්් ගොමුවට පැමිණි දමිළ අධිකාරි ඇතුළු පිරිසක් සමඟ එකතු වී බෝගහවෙල, බිත්තේගම යන ප්‍රදේශයද අල්ලා ගත්හ. සුගලා බිසවගේ සේනාව ඌරු බොක්ක දෙසින් ගිරවාබොක්ක ප්‍රදේශයට පැමිණ සටන් කිරීමට සූදානම් වූහ. දමිළ අධිකාරියේ සෙනඟ ද සටන්වලට සූදානම් විය. එහිදී ඇතිවූ සටනින් ලංකාපුර රඛිත සේනාධිපති මරුමුවට පත්වූ අතර සුගලාදේවියගේ සේනාව වනසා දැමීය. පසුව පරාක්‍රමබාහු රජතුමාගේ අවශ්‍යතාවට වූ රම්බා විහාරය අත්පත් කර ගැනීම සිදුවිය. පසුව කංචුකීනායක මහනාගඋල හෙවත් රම්භාවිහාරයට පැමිණි දමිළ අධිකාරිගේ සේනාවට එකතු විය. පසුව මේ සේනා වෙහෙස සන්සිඳවා ගන්නා අතරතුර සුගලා බිසවගේ සේනාව අම්බලන්ගොඩ උතුරු ප්‍රදේශයට රැුස්විය. එය ආරංචි වූ පසු කංචුකීනායක කොග්ගල්ල උධකවට ගොස් ඔවුන් පලවා හැර ආපසු පැමිණියේය. එහිදී ඇති වූ ක්ෂණික සටනකින් සුඛරභාසුදේව ද මරණයට පත්විය. එහිදී සුඛරභාසුදේව හා ලංකාපුර රඛිත සේනාධිපති වන සුගලා බිසවගේ ප්‍රධාන සෙන්පතියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීම ඇගේ බලය අඩපණවීමට ප්‍රබල හේතූන් විය. එම හිස්තැන පුරවන්න සුගලා බිසව අලූත් සෙන්පතියකු පත් කළාය. ඒත් ඔහුටත් සිතුල්පව්ව ප්‍රදේශයෙන් පසුබැසීමට සිදුවිය. එළිපිටදී ඔවුන් පරාජයවුවද සැඟවී ඔවුන් බිහිසුණු සටන් ක්‍රියාත්මක කිරීමට සැලසෙන බව පරාක්‍රමබාහු රජුගේ සේනාව දැනගත්හ. එනම් රෝහණයටම ආවේණික වූ සැඟවී පහරදීමේ සටන් ක්‍රමයත් සුගලා දේවියගේ සේනාව සතු වූ බව ඉන් නිදර්ශනය වේ. එමනිසා දමිළ අධිකාරියේ උපායකට අනුව පරාක්‍රමබාහු රජුගේ සේනාව අල්ලා ගෙන තිබූ ප්‍රදේශ අත්හැර දමා යන බව පෙන්වා සුගලාගේ සේනාව එළියට ගෙන එම සේනාවට පහර දුන්නේය. පසුව මොරවක්කෝරලය ප්‍රදේශයේදී සුගලා බිසවගේ සියලූ සේනා වනසා දැමූහ. ගිරුවාපත්තුවේ හා මාගම්පත්තුව ප්‍රදේශයේ ඇතිවූ පොඩි පොඩි කැරළි මැඩ පැවැත්වූ රජුගේ සේනාව බුත්තලට පැමිණ එයද යටත් කර ගත්හ. එහි ඇතිවූ කතිකාවත අනුව සුගලා බිසව අල්ලා ගැනීමේ මෙහෙයුම භූත අධිකාරි හා මංජු කිත්ති සෙනවිවරු සැලසුම් කළහ. පසුව සුගලා බිසව සැඟවී සිටි අටදහස්රට ප්‍රදේශයේ සුගලා බිසව සොයා ගියේය. එහිදී පලාගිය සුගලා බිසවගේ සේනාවට දමිළ අධිකාරි පහර දුන්නේය. ඊටපසු පරාක්‍රමබාහු රජුගේ නියෝගය අනුව ඉතුරු වී සිටි කැරලිකරුවන් සහ සුගලා බිසව ජීවග්‍රහණයෙන් අල්ලා බාරදීමට සෙන්පතියෝ කටයුතු කළෝය. දොළොස්දහස් රට අල්ලා ගත් දමිළ අධිකාරි රම්බාවිහාරයට පැමිණ සතුරු සේනාවන් සමූල ඝාතනය කළේය. පසුව කුඹුක්කන්ගාමයේ සිටි සේනාපතිවරු තිදෙනා පරණ අළුපොත නම් ගම්මානයටත්, කිහිවැල්ගොඩටත්, බැද්දේගමටත් සේනාව මෙහෙයවිය. දැදිගම ප්‍රදේශයේ ඇතිවූ සටනින් සුගලා දේවිය ජීවග්රහයෙන් රජුගේ සේනාව අතට පත්වූ අතර පිටත්වූ භටයෝ පළා ගියහ. ඔවුන්වත් ලූහුබැද මරා දැමූ අතර සුගලා බිසව රජුගේ භාරයට පත් කළ ඔවුහු දාමරිකයන් සමූල ඝාතනය කර මුළු රුහුණේම බලය තහවුරු කළහ. පසුව රජු වසර දහයකට ආසන්න කාලයක් දුෂ්කර ගමන් මාර්ගයක යමින් කළ අසීරු සටන්වලින් පසුව මුළු රටේම බලය එක්සේසත් කර රාජාභිෂේක විය. එසේම සුගලා බිසව හිරභාරයට ගත්ත ද රාජකීය බිසවකට අයත් වරප්‍රසාද ලබාදී පිටත්වීමට ඉඩ ප්රස්ථා සලසා දුන්නේය. එහෙත් සුගලා දේවිය රජුගේ අත්අඩංගුවට ගත් බැවින් රෝහණ වැසියෝ රජු මියයන තුරුම ඔහුට එතරම් පක්ෂපාතී බවක් දැක්වූ බව ඉතිහාසයේ සඳහන් නොවන්නේය.[/SIZE] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/M.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom