Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුගලා දේවිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝහණ දේශයේ රජ කිරුළ දැරූ ශ්‍රී වල්ලභයන්ගේ දේවිය සුගලාය. එහෙයින් බොහෝ දෙනකු ඇයව හඳුන්වන්නේ සුගලා දේවිය නමිනි. ඇය හෙළයේ රජ කිරුළට අනන්‍ය වූ අයිතියක් දැරූ හෙයින් ඇතැමකු ඇය හඳුන්වන්නේ සුගලා රැජන ලෙසිනි. මහ පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව රුහුණේ වැසියන් මෙන්ම ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ රැක ගැනීමට ඇය කළ වීරෝදාර සටන් හේතුවෙන් ඇය සෙන්පතිනියක සේම සේනාධිනායිකාවක ලෙසද හඳුන්වනු ලැබිණි.

සුගලා දේවිය විජයබාහු රජුගේ මිනිබිරියක වේ. එකල රාජ්‍ය බලයේ අයිතිය තහවුරු කර ගැනීමේ අරමුණින් ආවාහ විවාහ බහුලව සිදුවිය. පාණ්ඩවයෝ රජ කිරුළ හිමිකර ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් ආවාහ - විවාහ තුළින් තම බලය තහවුරු කරගනිමින් සිටියහ. විජයබාහු රජුගේ අනෙකුත් දූ පුතුන් පාණ්ඩවයන් හා සරණ බන්ධනයට ඇතුළත් වෙද්දී සුගලා දේවියගේ මවු වූ විජයබාහු රජුගේ දියණිය යශෝධරා සරණ යන්නේ හෙළ කුමරකු සමඟයි. එම දෙපළගේ දියණිය ලෙස හෙළ මවුපියන් වෙතින් කිරුළේ උරුමය ලබන සුගලාද පාණ්ඩව මිශ්‍ර ලේ ඇති ශ්‍රී වල්ලභයන් විසින් විවාහ කරගනු ලැබේ. ශ්‍රී වල්ලභයන් විජයබාහු රජුගේ සොහොයුරියක වන මිත්තාගේ පුතෙකි. මිත්තා විවාහ වී සිටියේ පාණ්ඩව කුමරකු සමඟය. තම පුත් කුමරුවන්ට කිරුළ ලබා දෙන්නට මිත්තා වෙහෙස දැරුවාය.

සුගලා හා විවාහයෙන් පසුව ශ්‍රී වල්ලභයන්ට රෝහණ රාජ්‍යයේ කිරුළ හිමිවෙයි. ශ්‍රී වල්ලභයන්ගේ ඇවෑමෙන් පසු ඔහුගේත් සුගලා දේවියගේත් පුතු වූ මානාභරණයනුත් රුහුණේ රජ බවට පත් වේ. මෙම කාලය තුළ ශ්‍රී දළදා වහන්සේගේත් පාත්‍ර ධාතුවේත් අයිතිය තිබෙන්නේ රෝහණ දේශයටයි.

මේ වන විට දක්ඛිණ දේශයේ රජ බවට පත්ව සිටින පරාක්‍රමබාහු සිය රාජ්‍ය බලය ව්‍යාප්ත කරගනිමින් සිටි අතර ඔහු රෝහණ දේශයද අල්ලා ගැනීමේ උත්සාහයක යෙදෙයි. විශේෂයෙන්ම හෙළයේ රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට අනිවාර්ය ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ තමා වෙත ලබා ගැනීම පරාක්‍රමබාහුගේ අදහසයි.

කෙටි කාලීන රාජ්‍ය පාලන සමයකින් පසු සුගලා දේවියගේ පුතු මානාභරණ අසනීපයකින් මියයයි. රෝහණ දේශය ආක්‍රමණය කිරීමට උත්සාහ දරන පරාක්‍රමබාහුට එරෙහිව නැඟී සිට රුහුණු දේශයත්, රුහුණේ ජනතාවත්, ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතුවත් රැකගන්නා ලෙස රුහුණේ ජනතාව සුගලාගෙන් ඉල්ලා සිටිති. හෙළ වංස කතාවට සුගලා නමින් සටන්කාමී රැජනක් දේවියක් හෝ සේනාධිනායිකාවක් බිහිවන්නේ මෙම පසුබිම තුළය.

ජන කතාවක් අනුව අයෝමය දේහධාරී සුගලාවන් අඩි හතක් පමණ උසය. කඩු ශිල්පයෙහි නිපුණය. අශ්වයා පිට නැඟ කඩු සටන් කිරීමට සමත්ය. ලක් ඉතිහාසය ලියැවුණු මහාවංසය තුළ මහා පරාක්‍රමබාහු නිරිඳුන් වෙනුවෙන් විශාල ඉඩකඩක් වෙන්ව තිබියදී සුගලාවන් වෙනුවෙන් වෙන්ව ඇත්තේ ඉතා කුඩා ඉඩකි. එහෙත් සුගලාවන් ජන විඥානය තුළ තවමත් ජීවත් වන බව වරින් වර සිදුවන සිදුවීම් සාක්ෂි දෙයි.

සුගලාවන් පිළිබඳ එතෙක් අසා නොතිබූ ලක් වැසියා පවා සුගලා දේවිය යනු කවරෙක්දැයි සොයා බලන සිදුවීමක් 2013 ඔක්තෝබර් මාසය වන විට කලඑළි බැස්සේය. බොහෝ ජාතික මාධ්‍යයන් මඟින් පවා අනාවරණය කළ මෙම පුවතින් කියැවුණේ මහවැලි සී කලාපයේ ගල් පර්වතයක් කැඩූ පිරිසක් සුගලා දේවිය මිහිදන් කොට තිබූ සොහොනද කඩා එහි තිබූ වස්තුව කොල්ලකා එතෙක් නිරුපද්‍රිතව තිබූ සුගලා දේවියගේ මමිය ද විනාශ කළ බවයි.

මෙම පුවත බෙහෙවින්ම ආන්දෝලනාත්මක වූයේ එලෙස මෘතශරීරයක් මමියක් සේ බෙහෙත් ගැල්වීමේ ක්‍රමවේදයක් අප රටේ පැවැතියා නම් එය මෙරටින් සොයාගත් එවැනි එකම හා පළමු මමිය බවට පත්ව තිබූ බැවිනි.

ආන්දොලනාත්මක පුවත සමඟ ඒ පිළිබඳ පොලිස් හා පුරාවිද්‍යාත්මක පර්යේෂණද ආරම්භ විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිගමනය වී තිබුණේ තමන් සතු කරුණු අනුව එවැනි සොහොනක් එම ස්ථානයේ නොමැති බවයි. පොලිස් පරීක්ෂණ කෙලෙස නතර වීදැයි ප්‍රසිද්ධ නොවීය.

සුගලා දේවියත්, සුගලා දේවියගේ සොහොන හෑරීමේ යටගියාවත් පිළිබඳ අප හට යළි අවධානය යොමු කිරීමට සිදුවන්නේ මේ හා සම්බන්ධ කරුණු ගැන නිරන්තර අවධානයකින් සිටි පුද්ගලයකු මව්බිම පුවත්පත වෙත කළ අනාවරණයක් නිසාය.

සිය නම හෙළි කිරීමට අකැමැති මෙම පුද්ගලයා කළ හෙළිදරව්වට අනුව සුගලා දේවියගේ සොහොන් ගෙය කඩා එහි තිබූ වස්තුව ලබාගෙන මමිය විනාශ කිරීමට දායක වූ බොහෝ දෙනා මේ වන විට හිටිහැටියේ මරුතුරුලට ගොස් අවසන්ය.

මෙසේ සුගලා දේවියගේ සොහොන කැඩීමට සහ සම්බන්ධ වූවන් හෝ යම් ආකාරයකින් දායක වූවන් මිය යෑම එම ප්‍රදේශයේ ජනතාවගේ අවධානයටද යොමු වී තිබේ. සුගලා දේවියගේ සොහොන කඩා සිදු කළ අපරාධය දේව උදහසට ලක්වී ඇති බව ප්‍රදේශවාසීන්ගේ මතය වී ඇති අතර ඔවුන් දැන් 'ඒ උත්තමාවිය ගැන නොතරම් කතාබහක යෙදීමටවත් අකැමැති' යැයි පවසන බව අප සමඟ තොරතුරු හෙළි කළ පුද්ගලයා පවසයි.

සුගලා දේවියගේ සොහොන හා මමිය පිළිබඳ කතා පුවත මීට වසර තුනකට පෙර එනම් 2013දී එළියට එන්නේ මහවැලි සී කලාපයේ මීවන්පුර නම් ගම්මානයෙනි. එහි තිබූ විශාල කළු ගල් පර්වතයක ගල් කොරියක් පවත්වාගෙන යමින් තිබිණි. එම ගල් පර්වතයේ උඩ කුඩා වෙහෙරක් හා පුරාණ යුගයට අයත් ගඩොල් තිබියදී පවා එකී ගල්කොරිය පවත්වාගෙන යෑමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දී තිබීම එම කාලයේ මාධ්‍ය මඟින් දැඩි ප්‍රශ්න කිරීමට ලක්ව තිබිණි. කාලයක් තිස්සේ ගල්බෝර සියයක් පමණ ගසා ගල් පර්වතය පුපුරවා තිබේ. මෙකී කළු ගල අක්කර පන්සියයක පමණ ප්‍රදේශයක පැතිරී තිබූ බව කියැවේ.

මෙසේ ගල් පර්වතය පුපුරවා හැරීමේදී විශාල ගල් දෝනාවක් හමුවී ඇති අතර එහි තිබී විශාල ප්‍රමාණයේ ගල් පෙට්ටියක් හමුවී ඇති බව කියැවේ. රාත්‍රි කාලයේදී ගල් කොරිය හිමිකරු ඇතුළු පිරිසක් මෙම ගල් පෙට්ටිය විවෘත කර බැලූ විට එය තුළ කාන්තා සිරුරක් තිබී ඇත. ගල් පෙට්ටිය තුළ තිබූ මෙම සිරුර සුගලා දේවියගේ සිරුර ලෙස සැලකේ. පසුව එහි තිබූ ආභරණ හා මුතු මැණික් ලබාගත් පිරිස එම කාන්තා සිරුර පුලුස්සා මහවැලි ගඟට දැමූ බව කියැවේ. ඒ සමඟම ඉදිරිපත් වූ තවත් මතයක් වූයේ එකී කාන්තා මළ සිරුර කොතෙක් පිලිස්සුවත් පිලිස්සුණේ නැති බැවින් මහවැලි ගඟට දැමූ බවයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් 2013 ඔක්තෝබර් 2දා අදාළ පොලිසියට තොරතුරක් ලැබුණු අතර පොළොන්නරුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ කළේය. එම පොලිස් කණ්ඩායමට දැකගත හැකි වූයේ ගල්කොරියේ වායුසමීකරණය කළ කාර්යාලයක් පවා පවත්වාගෙන යන බවයි.

එහි සිටි කළමනාකරු එහි ආ පොලිස් කණ්ඩායමට ආහාර පානාදියෙන් පවා සංග්‍රහ කර ඇති අතර පසුව පොලිසිය හෑරූ බව කියන ස්ථානය බැලීමට ගොස් ඇත. එතැන අඩි 2 - 2 1/2 ප්‍රමාණයේ ඉතා පැරැණි යුගයට අයත් ගඩොල් තිබී ඇති අතර අඩි 25 - 30ක් උසට ගඩොල් කන්දක් ද පර්වතය උඩ පුරාණ ගඩොලින් කළ ඉදිකිරීම්වල නටබුන්ද තිබී ඇත.

සිදුවීම කාලය සමඟ යටපත් වෙද්දී එම ගල් කොරියේ කටයුතු සිය සහෝදරයාගේ භාරයට පත් කළ ගල් කොරියේ හිමිකරු වෙනත් ව්‍යාපාරවලට අත තබා ඇත. දැන ගැනීමට ඇති තොරතුරු අනුව ඔහු කදුරුවෙල නගරයෙන් රුපියල් කෝටි හයකට ගොඩනැඟිලි තුනක් මිලදී ගෙන තිබේ. එසේම සංචාරක හෝටලයක් රුපියල් කෝටි දෙකකට මිලදී ගැනීමටද ඔහු කටයුතු කර තිබේ.

ගල්කොරියේ හිමිකරු තමා මිලදී ගත් හෝටලයේ කළමනාකරු ලෙස පත්කර ගත්තේ ගල්කොරියට වෙඩි බෙහෙත් සැපයූ තැනැත්තාවය. ඔහු හෝටලයේ කළමනාකරු ලෙස මාසයක් පමණ කටයුතු කරගෙන යද්දී ඔහු ගමන් කළ ට්‍රේලර් වර්ගයේ යතුරුපැදිය පොළොන්නරුව නගරයේදී අනතුරකට ලක්වී ඇත. මුදල් යහමින් ඇති නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළුකොට ටික දිනකට පසු නැවත සුවය ලබා නිවෙසට පැමිණ තිබේ.

එහෙත් ඊට පසුව දින කිහිපයකින් නැවත විකාරයෙන් දෙඩවීමට ගත්තෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අසිහියෙන් වෙනත් රෝගීන්ගේ ඇඳන්වල පවා නිදන්නට වූ ඔහු පසු දිනම මියගොස් ඇත.

වෙඩි බෙහෙත් සැපයූ එම තැනැත්තාගේ අවමංගල්‍ය නිමාවීමෙන් පසු වයස අවුරුදු 45ක් පමණ වූ ගල්කොරියේ බෝර ගැසූ තැනැත්තා හදිසියේම මිය ගොස් ඇත්තේ හදිසි හෘදයාබාධයකිනි.

ඉන්පසුව ගල්කොරියේ සේවය කළ ට්‍රැක්ටර් රියැදුරකු හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත.

මේ ආකාරයෙන් මරණ සිදුවන අතර ගල්කොරි හිමිකරු ඔහුට ඉතා ළඟ සම්බන්ධයක් තිබූ සේවකයකුට වාහනයක් අරන් දීමට කටයුතු කළේය. ආසන්න වෙනත් ගමක පදිංචිව සිටි එම තැනැත්තාද හෘදයාබාධයකින් මියගියේ පුදුම සහගත ලෙස බව කියැවේ.

ගල්කොරියේ වැඩ කළ කාන්තාවකුත් මේ ලෙස හදිසියේ මිය ගියාය. ගල්කොරියේ වැඩ කළ ටිපර් රථ රියැදුරකු ටිපර් රථය වෙන තැනකට ගොස් සිය ටිපර් රථය නවතා යද්දී වෙනත් ටිපර් එකක වැදී මියගිය සිදුවීමක්ද සුගලා දේවියගේ සොහොන තිබූ ගල්කොරියට ඈඳුණු මරණ රැල්ල අතර තිබේ.

සුගලා දේවියගේ සොහොන විනාශ කිරීමේ සිදුවීමෙන් පසුව ගතවූ වසර තුන තුළ ගල්කොරියේ සේවය කළ මෙම සිදුවීමට සම්බන්ධතා ඇතැයි සැකකරන දොළොස් දෙනකු හදිසියේ මෙලෙස මරණයට පත්ව ඇතැයි අප සමඟ තොරතුරු හෙළි කළ පුද්ගලයා නිසැක ලෙස කියා සිටී.

කලින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ ගල්කොරි හිමිකරු මෙලෙස ඉක්මනින් පොහොසත් වූයේ කෙසේද යන්න පිළිබඳ වත්කම් පරීක්ෂණ පැවැත්විය යුතු වුවත් එම පරීක්ෂණද වත්කම්වලටම යට වෙන අයුරක් පෙනී යන බව ප්‍රදේශවාසීන්ගේ මතය වී තිබේ.

http://www.citizen.lk/news/1434/sugala-deviya-mummy.html

[QUOTE="jodubaba, post: 20780978, member: 138254"] [SIZE=6][COLOR=DarkGreen][IMG]http://www.citizen.lk/news/sugala-deviya.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]රෝහණ දේශයේ රජ කිරුළ දැරූ ශ්‍රී වල්ලභයන්ගේ දේවිය සුගලාය. එහෙයින් බොහෝ දෙනකු ඇයව හඳුන්වන්නේ සුගලා දේවිය නමිනි. ඇය හෙළයේ රජ කිරුළට අනන්‍ය වූ අයිතියක් දැරූ හෙයින් ඇතැමකු ඇය හඳුන්වන්නේ සුගලා රැජන ලෙසිනි. මහ පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව රුහුණේ වැසියන් මෙන්ම ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ රැක ගැනීමට ඇය කළ වීරෝදාර සටන් හේතුවෙන් ඇය සෙන්පතිනියක සේම සේනාධිනායිකාවක ලෙසද හඳුන්වනු ලැබිණි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]සුගලා දේවිය විජයබාහු රජුගේ මිනිබිරියක වේ. එකල රාජ්‍ය බලයේ අයිතිය තහවුරු කර ගැනීමේ අරමුණින් ආවාහ විවාහ බහුලව සිදුවිය. පාණ්ඩවයෝ රජ කිරුළ හිමිකර ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් ආවාහ - විවාහ තුළින් තම බලය තහවුරු කරගනිමින් සිටියහ. විජයබාහු රජුගේ අනෙකුත් දූ පුතුන් පාණ්ඩවයන් හා සරණ බන්ධනයට ඇතුළත් වෙද්දී සුගලා දේවියගේ මවු වූ විජයබාහු රජුගේ දියණිය යශෝධරා සරණ යන්නේ හෙළ කුමරකු සමඟයි. එම දෙපළගේ දියණිය ලෙස හෙළ මවුපියන් වෙතින් කිරුළේ උරුමය ලබන සුගලාද පාණ්ඩව මිශ්‍ර ලේ ඇති ශ්‍රී වල්ලභයන් විසින් විවාහ කරගනු ලැබේ. ශ්‍රී වල්ලභයන් විජයබාහු රජුගේ සොහොයුරියක වන මිත්තාගේ පුතෙකි. මිත්තා විවාහ වී සිටියේ පාණ්ඩව කුමරකු සමඟය. තම පුත් කුමරුවන්ට කිරුළ ලබා දෙන්නට මිත්තා වෙහෙස දැරුවාය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]සුගලා හා විවාහයෙන් පසුව ශ්‍රී වල්ලභයන්ට රෝහණ රාජ්‍යයේ කිරුළ හිමිවෙයි. ශ්‍රී වල්ලභයන්ගේ ඇවෑමෙන් පසු ඔහුගේත් සුගලා දේවියගේත් පුතු වූ මානාභරණයනුත් රුහුණේ රජ බවට පත් වේ. මෙම කාලය තුළ ශ්‍රී දළදා වහන්සේගේත් පාත්‍ර ධාතුවේත් අයිතිය තිබෙන්නේ රෝහණ දේශයටයි. මේ වන විට දක්ඛිණ දේශයේ රජ බවට පත්ව සිටින පරාක්‍රමබාහු සිය රාජ්‍ය බලය ව්‍යාප්ත කරගනිමින් සිටි අතර ඔහු රෝහණ දේශයද අල්ලා ගැනීමේ උත්සාහයක යෙදෙයි. විශේෂයෙන්ම හෙළයේ රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට අනිවාර්ය ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ තමා වෙත ලබා ගැනීම පරාක්‍රමබාහුගේ අදහසයි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]කෙටි කාලීන රාජ්‍ය පාලන සමයකින් පසු සුගලා දේවියගේ පුතු මානාභරණ අසනීපයකින් මියයයි. රෝහණ දේශය ආක්‍රමණය කිරීමට උත්සාහ දරන පරාක්‍රමබාහුට එරෙහිව නැඟී සිට රුහුණු දේශයත්, රුහුණේ ජනතාවත්, ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතුවත් රැකගන්නා ලෙස රුහුණේ ජනතාව සුගලාගෙන් ඉල්ලා සිටිති. හෙළ වංස කතාවට සුගලා නමින් සටන්කාමී රැජනක් දේවියක් හෝ සේනාධිනායිකාවක් බිහිවන්නේ මෙම පසුබිම තුළය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]ජන කතාවක් අනුව අයෝමය දේහධාරී සුගලාවන් අඩි හතක් පමණ උසය. කඩු ශිල්පයෙහි නිපුණය. අශ්වයා පිට නැඟ කඩු සටන් කිරීමට සමත්ය. ලක් ඉතිහාසය ලියැවුණු මහාවංසය තුළ මහා පරාක්‍රමබාහු නිරිඳුන් වෙනුවෙන් විශාල ඉඩකඩක් වෙන්ව තිබියදී සුගලාවන් වෙනුවෙන් වෙන්ව ඇත්තේ ඉතා කුඩා ඉඩකි. එහෙත් සුගලාවන් ජන විඥානය තුළ තවමත් ජීවත් වන බව වරින් වර සිදුවන සිදුවීම් සාක්ෂි දෙයි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]සුගලාවන් පිළිබඳ එතෙක් අසා නොතිබූ ලක් වැසියා පවා සුගලා දේවිය යනු කවරෙක්දැයි සොයා බලන සිදුවීමක් 2013 ඔක්තෝබර් මාසය වන විට කලඑළි බැස්සේය. බොහෝ ජාතික මාධ්‍යයන් මඟින් පවා අනාවරණය කළ මෙම පුවතින් කියැවුණේ මහවැලි සී කලාපයේ ගල් පර්වතයක් කැඩූ පිරිසක් සුගලා දේවිය මිහිදන් කොට තිබූ සොහොනද කඩා එහි තිබූ වස්තුව කොල්ලකා එතෙක් නිරුපද්‍රිතව තිබූ සුගලා දේවියගේ මමිය ද විනාශ කළ බවයි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]මෙම පුවත බෙහෙවින්ම ආන්දෝලනාත්මක වූයේ එලෙස මෘතශරීරයක් මමියක් සේ බෙහෙත් ගැල්වීමේ ක්‍රමවේදයක් අප රටේ පැවැතියා නම් එය මෙරටින් සොයාගත් එවැනි එකම හා පළමු මමිය බවට පත්ව තිබූ බැවිනි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]ආන්දොලනාත්මක පුවත සමඟ ඒ පිළිබඳ පොලිස් හා පුරාවිද්‍යාත්මක පර්යේෂණද ආරම්භ විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිගමනය වී තිබුණේ තමන් සතු කරුණු අනුව එවැනි සොහොනක් එම ස්ථානයේ නොමැති බවයි. පොලිස් පරීක්ෂණ කෙලෙස නතර වීදැයි ප්‍රසිද්ධ නොවීය. සුගලා දේවියත්, සුගලා දේවියගේ සොහොන හෑරීමේ යටගියාවත් පිළිබඳ අප හට යළි අවධානය යොමු කිරීමට සිදුවන්නේ මේ හා සම්බන්ධ කරුණු ගැන නිරන්තර අවධානයකින් සිටි පුද්ගලයකු මව්බිම පුවත්පත වෙත කළ අනාවරණයක් නිසාය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]සිය නම හෙළි කිරීමට අකැමැති මෙම පුද්ගලයා කළ හෙළිදරව්වට අනුව සුගලා දේවියගේ සොහොන් ගෙය කඩා එහි තිබූ වස්තුව ලබාගෙන මමිය විනාශ කිරීමට දායක වූ බොහෝ දෙනා මේ වන විට හිටිහැටියේ මරුතුරුලට ගොස් අවසන්ය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]මෙසේ සුගලා දේවියගේ සොහොන කැඩීමට සහ සම්බන්ධ වූවන් හෝ යම් ආකාරයකින් දායක වූවන් මිය යෑම එම ප්‍රදේශයේ ජනතාවගේ අවධානයටද යොමු වී තිබේ. සුගලා දේවියගේ සොහොන කඩා සිදු කළ අපරාධය දේව උදහසට ලක්වී ඇති බව ප්‍රදේශවාසීන්ගේ මතය වී ඇති අතර ඔවුන් දැන් 'ඒ උත්තමාවිය ගැන නොතරම් කතාබහක යෙදීමටවත් අකැමැති' යැයි පවසන බව අප සමඟ තොරතුරු හෙළි කළ පුද්ගලයා පවසයි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]සුගලා දේවියගේ සොහොන හා මමිය පිළිබඳ කතා පුවත මීට වසර තුනකට පෙර එනම් 2013දී එළියට එන්නේ මහවැලි සී කලාපයේ මීවන්පුර නම් ගම්මානයෙනි. එහි තිබූ විශාල කළු ගල් පර්වතයක ගල් කොරියක් පවත්වාගෙන යමින් තිබිණි. එම ගල් පර්වතයේ උඩ කුඩා වෙහෙරක් හා පුරාණ යුගයට අයත් ගඩොල් තිබියදී පවා එකී ගල්කොරිය පවත්වාගෙන යෑමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දී තිබීම එම කාලයේ මාධ්‍ය මඟින් දැඩි ප්‍රශ්න කිරීමට ලක්ව තිබිණි. කාලයක් තිස්සේ ගල්බෝර සියයක් පමණ ගසා ගල් පර්වතය පුපුරවා තිබේ. මෙකී කළු ගල අක්කර පන්සියයක පමණ ප්‍රදේශයක පැතිරී තිබූ බව කියැවේ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]මෙසේ ගල් පර්වතය පුපුරවා හැරීමේදී විශාල ගල් දෝනාවක් හමුවී ඇති අතර එහි තිබී විශාල ප්‍රමාණයේ ගල් පෙට්ටියක් හමුවී ඇති බව කියැවේ. රාත්‍රි කාලයේදී ගල් කොරිය හිමිකරු ඇතුළු පිරිසක් මෙම ගල් පෙට්ටිය විවෘත කර බැලූ විට එය තුළ කාන්තා සිරුරක් තිබී ඇත. ගල් පෙට්ටිය තුළ තිබූ මෙම සිරුර සුගලා දේවියගේ සිරුර ලෙස සැලකේ. පසුව එහි තිබූ ආභරණ හා මුතු මැණික් ලබාගත් පිරිස එම කාන්තා සිරුර පුලුස්සා මහවැලි ගඟට දැමූ බව කියැවේ. ඒ සමඟම ඉදිරිපත් වූ තවත් මතයක් වූයේ එකී කාන්තා මළ සිරුර කොතෙක් පිලිස්සුවත් පිලිස්සුණේ නැති බැවින් මහවැලි ගඟට දැමූ බවයි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]මේ සිදුවීම සම්බන්ධයෙන් 2013 ඔක්තෝබර් 2දා අදාළ පොලිසියට තොරතුරක් ලැබුණු අතර පොළොන්නරුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ කළේය. එම පොලිස් කණ්ඩායමට දැකගත හැකි වූයේ ගල්කොරියේ වායුසමීකරණය කළ කාර්යාලයක් පවා පවත්වාගෙන යන බවයි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]එහි සිටි කළමනාකරු එහි ආ පොලිස් කණ්ඩායමට ආහාර පානාදියෙන් පවා සංග්‍රහ කර ඇති අතර පසුව පොලිසිය හෑරූ බව කියන ස්ථානය බැලීමට ගොස් ඇත. එතැන අඩි 2 - 2 1/2 ප්‍රමාණයේ ඉතා පැරැණි යුගයට අයත් ගඩොල් තිබී ඇති අතර අඩි 25 - 30ක් උසට ගඩොල් කන්දක් ද පර්වතය උඩ පුරාණ ගඩොලින් කළ ඉදිකිරීම්වල නටබුන්ද තිබී ඇත.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]සිදුවීම කාලය සමඟ යටපත් වෙද්දී එම ගල් කොරියේ කටයුතු සිය සහෝදරයාගේ භාරයට පත් කළ ගල් කොරියේ හිමිකරු වෙනත් ව්‍යාපාරවලට අත තබා ඇත. දැන ගැනීමට ඇති තොරතුරු අනුව ඔහු කදුරුවෙල නගරයෙන් රුපියල් කෝටි හයකට ගොඩනැඟිලි තුනක් මිලදී ගෙන තිබේ. එසේම සංචාරක හෝටලයක් රුපියල් කෝටි දෙකකට මිලදී ගැනීමටද ඔහු කටයුතු කර තිබේ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]ගල්කොරියේ හිමිකරු තමා මිලදී ගත් හෝටලයේ කළමනාකරු ලෙස පත්කර ගත්තේ ගල්කොරියට වෙඩි බෙහෙත් සැපයූ තැනැත්තාවය. ඔහු හෝටලයේ කළමනාකරු ලෙස මාසයක් පමණ කටයුතු කරගෙන යද්දී ඔහු ගමන් කළ ට්‍රේලර් වර්ගයේ යතුරුපැදිය පොළොන්නරුව නගරයේදී අනතුරකට ලක්වී ඇත. මුදල් යහමින් ඇති නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළුකොට ටික දිනකට පසු නැවත සුවය ලබා නිවෙසට පැමිණ තිබේ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]එහෙත් ඊට පසුව දින කිහිපයකින් නැවත විකාරයෙන් දෙඩවීමට ගත්තෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අසිහියෙන් වෙනත් රෝගීන්ගේ ඇඳන්වල පවා නිදන්නට වූ ඔහු පසු දිනම මියගොස් ඇත.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]වෙඩි බෙහෙත් සැපයූ එම තැනැත්තාගේ අවමංගල්‍ය නිමාවීමෙන් පසු වයස අවුරුදු 45ක් පමණ වූ ගල්කොරියේ බෝර ගැසූ තැනැත්තා හදිසියේම මිය ගොස් ඇත්තේ හදිසි හෘදයාබාධයකිනි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]ඉන්පසුව ගල්කොරියේ සේවය කළ ට්‍රැක්ටර් රියැදුරකු හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. මේ ආකාරයෙන් මරණ සිදුවන අතර ගල්කොරි හිමිකරු ඔහුට ඉතා ළඟ සම්බන්ධයක් තිබූ සේවකයකුට වාහනයක් අරන් දීමට කටයුතු කළේය. ආසන්න වෙනත් ගමක පදිංචිව සිටි එම තැනැත්තාද හෘදයාබාධයකින් මියගියේ පුදුම සහගත ලෙස බව කියැවේ. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] ගල්කොරියේ වැඩ කළ කාන්තාවකුත් මේ ලෙස හදිසියේ මිය ගියාය. ගල්කොරියේ වැඩ කළ ටිපර් රථ රියැදුරකු ටිපර් රථය වෙන තැනකට ගොස් සිය ටිපර් රථය නවතා යද්දී වෙනත් ටිපර් එකක වැදී මියගිය සිදුවීමක්ද සුගලා දේවියගේ සොහොන තිබූ ගල්කොරියට ඈඳුණු මරණ රැල්ල අතර තිබේ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]සුගලා දේවියගේ සොහොන විනාශ කිරීමේ සිදුවීමෙන් පසුව ගතවූ වසර තුන තුළ ගල්කොරියේ සේවය කළ මෙම සිදුවීමට සම්බන්ධතා ඇතැයි සැකකරන දොළොස් දෙනකු හදිසියේ මෙලෙස මරණයට පත්ව ඇතැයි අප සමඟ තොරතුරු හෙළි කළ පුද්ගලයා නිසැක ලෙස කියා සිටී.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkGreen]කලින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ ගල්කොරි හිමිකරු මෙලෙස ඉක්මනින් පොහොසත් වූයේ කෙසේද යන්න පිළිබඳ වත්කම් පරීක්ෂණ පැවැත්විය යුතු වුවත් එම පරීක්ෂණද වත්කම්වලටම යට වෙන අයුරක් පෙනී යන බව ප්‍රදේශවාසීන්ගේ මතය වී තිබේ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkGreen] [IMG]http://www.citizen.lk/images/sugala4.jpg[/IMG] [URL]http://www.citizen.lk/news/1434/sugala-deviya-mummy.html[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom