Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුජාතා අක්කගෙ පිට්ටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිමලසිරියගෙ රස්සාව කොහු ඉදල් හදල සතියකට පාරක් දෙපාරක් උගෙ රතු පාට ඒම්.ඩී නයින්ටියෙ බැඳගෙන රටවටේ ගිහින් විකුණන එක.

නිමලසිරිය පිට ගං කාරය. ඒ වුනාට ඌ උනන්දුවා. සුජාතා අක්කට ඌ පන ඇරලා ඉන්නේ.

අවුරුදු හතලිහකට කිට්ටු වෙච්චි සුජාත අක්ක තවම දරුවෙක් වදාගන්න බැරිවුනාට දකින පිරිමින්ට ඇස් කන් වලට ලේ උණන ගමේම එකියෙක්. ඔන්න මං කියන දවසෙ නිමලසිරිය කොහු ඉදල් ටිකත් බැඳගෙන ඩිලිවරි ගිහින්. නිමලසිරියගෙ ලඟම නෑකමක් තියෙන ඉලන්දාරියෙක් ආව කියහංකො නිමලසිරිය හොයාගෙන

දැන් ඉතින් ඇවිත් ගෙදර පිලේ වාඩිගෙන ඉන්නවා නිමලසිරිය එනකම්. එක පාරටම කඩා වැටුන මහ වැහි කෝඩයක්. පිලේ ලැගල ඉන්න ඉලන්දාරියා තෙමෙනව බලා ඉන්න බැරුව සුජාත අක්ක ඌව ගේ ඇතුලට කැන්ද ගත්තා. නිමලසිරියගෙ පැල්කොටේ තියෙන්නෙ පිලයි,කාමරෙයි, කුස්සියයි විතරයිනෙ.

මහ අනෝරා වැස්ස මැද්දෙ කරුවලත් වැටිල, කුස්සියට රිංගපු සුජාතා පිට්ටු කෑලි තුනක් තම්බල ආගන්තුකයටත් එක කෑල්ලක් වෙල්මාළුහොද්දත් එක්ක දීල සුජාතත් එකක් ගිල දාල නිමලසිරියට කෑල්ලක් නෑබිලියෙන් වහල තිබ්බ. ඔන්න දැන් රෑත් වෙලා තවම නිමලසිරිය නෑ, වැස්සෙ ඉවරෙකුත් නෑ

ගෙදර තියෙන එකම ඇදේ කෙරවලකින් ඉලන්දාරියට නිදාගන්න ඉඩදීල සුජාත අක්ක ඇදේ අනික් කෙරවලේ ගුලිවුනා. ටික වෙලාවකට පස්සෙ ඉලන්දාරියා මෙහෙම අහනව "නැන්දෙ නිමලසිරි මාම අද එයිද" කියල. සුජාත අක්ක කියනව " කොහු ඉඳල් ටික විකුන ගත්තොත් කීයට හරි එයි" කියලා.

පැය බාගෙකට විතර පස්සෙ ඌ සුජාතා අක්කට තවත් ටිකක් කිට්ටු කරල අහපි" නිමලසිරි මාම අද ගෙදර එයිද නැන්දෙ "කියල. නැන්ද කියනව "මිටත් පරක්කු වෙලා මාම ගෙදර ඇවිල්ල තියෙනව" කියල.

ඔන්න දැන් මහ රෑටත් කිට්ටුයි, කොල්ල නැන්දට හොදටම කිට්ටුවෙලා තට්ටුවක් දාල අහපි " නැන්දෙ නිමලසිරි මාම තවත් රෑවෙලා ගෙදර එයිද "කියලා.

සීතලට ගුලිවෙලා හිටපු නැන්ද කොල්ලගෙ පැත්තට හැරිල හෙමින් කොඳුරල කියනව "දැන් නම් වැස්සට සපත්තු පාලමත් යටවෙලා ඇති අදනම් මාම කොහොමත් එන්නෙ නැහැ" කියල. එක පාරටම ඇදෙන් බිමට පැනපු ඉලන්දාරියා නිමලසිරියට තියපු පිට්ටු කෑල්ල කෑව කියහංකො. ඔහේලගේ හිතේ අමාරුව මටත් තේරෙනවා. ඒත් කතාව මේක තමයි.

[QUOTE="NiyamaSinhalaya, post: 28686879, member: 113555"] [SIZE=6] නිමලසිරියගෙ රස්සාව කොහු ඉදල් හදල සතියකට පාරක් දෙපාරක් උගෙ රතු පාට ඒම්.ඩී නයින්ටියෙ බැඳගෙන රටවටේ ගිහින් විකුණන එක. නිමලසිරිය පිට ගං කාරය. ඒ වුනාට ඌ උනන්දුවා. සුජාතා අක්කට ඌ පන ඇරලා ඉන්නේ. අවුරුදු හතලිහකට කිට්ටු වෙච්චි සුජාත අක්ක තවම දරුවෙක් වදාගන්න බැරිවුනාට දකින පිරිමින්ට ඇස් කන් වලට ලේ උණන ගමේම එකියෙක්. ඔන්න මං කියන දවසෙ නිමලසිරිය කොහු ඉදල් ටිකත් බැඳගෙන ඩිලිවරි ගිහින්. නිමලසිරියගෙ ලඟම නෑකමක් තියෙන ඉලන්දාරියෙක් ආව කියහංකො නිමලසිරිය හොයාගෙන දැන් ඉතින් ඇවිත් ගෙදර පිලේ වාඩිගෙන ඉන්නවා නිමලසිරිය එනකම්. එක පාරටම කඩා වැටුන මහ වැහි කෝඩයක්. පිලේ ලැගල ඉන්න ඉලන්දාරියා තෙමෙනව බලා ඉන්න බැරුව සුජාත අක්ක ඌව ගේ ඇතුලට කැන්ද ගත්තා. නිමලසිරියගෙ පැල්කොටේ තියෙන්නෙ පිලයි,කාමරෙයි, කුස්සියයි විතරයිනෙ. මහ අනෝරා වැස්ස මැද්දෙ කරුවලත් වැටිල, කුස්සියට රිංගපු සුජාතා පිට්ටු කෑලි තුනක් තම්බල ආගන්තුකයටත් එක කෑල්ලක් වෙල්මාළුහොද්දත් එක්ක දීල සුජාතත් එකක් ගිල දාල නිමලසිරියට කෑල්ලක් නෑබිලියෙන් වහල තිබ්බ. ඔන්න දැන් රෑත් වෙලා තවම නිමලසිරිය නෑ, වැස්සෙ ඉවරෙකුත් නෑ ගෙදර තියෙන එකම ඇදේ කෙරවලකින් ඉලන්දාරියට නිදාගන්න ඉඩදීල සුජාත අක්ක ඇදේ අනික් කෙරවලේ ගුලිවුනා. ටික වෙලාවකට පස්සෙ ඉලන්දාරියා මෙහෙම අහනව "නැන්දෙ නිමලසිරි මාම අද එයිද" කියල. සුජාත අක්ක කියනව " කොහු ඉඳල් ටික විකුන ගත්තොත් කීයට හරි එයි" කියලා. පැය බාගෙකට විතර පස්සෙ ඌ සුජාතා අක්කට තවත් ටිකක් කිට්ටු කරල අහපි" නිමලසිරි මාම අද ගෙදර එයිද නැන්දෙ "කියල. නැන්ද කියනව "මිටත් පරක්කු වෙලා මාම ගෙදර ඇවිල්ල තියෙනව" කියල. ඔන්න දැන් මහ රෑටත් කිට්ටුයි, කොල්ල නැන්දට හොදටම කිට්ටුවෙලා තට්ටුවක් දාල අහපි " නැන්දෙ නිමලසිරි මාම තවත් රෑවෙලා ගෙදර එයිද "කියලා. සීතලට ගුලිවෙලා හිටපු නැන්ද කොල්ලගෙ පැත්තට හැරිල හෙමින් කොඳුරල කියනව "දැන් නම් වැස්සට සපත්තු පාලමත් යටවෙලා ඇති අදනම් මාම කොහොමත් එන්නෙ නැහැ" කියල. එක පාරටම ඇදෙන් බිමට පැනපු ඉලන්දාරියා නිමලසිරියට තියපු පිට්ටු කෑල්ල කෑව කියහංකො. ඔහේලගේ හිතේ අමාරුව මටත් තේරෙනවා. ඒත් කතාව මේක තමයි.[/SIZE] [IMG]https://i.redd.it/tejini-bandara-natural-beauty-v0-tivimv59ipu91.jpg?width=1080&format=pjpg&auto=webp&s=0d4cc6d7b2b2b5d8fd698540233cfff4cf28ef6c[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom