Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුජාත දියණි (..)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික රුපවාහිනියේ විකාශය වන සුජාත දියණි නම් මාලා නාටකය ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

බාල, තරුණ, මහලු සියලුම කාන්තාවන් සතියේ දිනයන්හි සවස 6.30 සිට 7.30 දක්වා දහසකුත් වැඩ පැවතියද ඒ සියල්ල නවතා පුරා පැයක් සුජාත දියණිය බැලීමට රුපවාහිනිය ඉදිරියේ රැස්ව සිටියි.

එහෙත් මෙම නාටකය කෙරෙහි බොහෝ පුරුෂයන්ගේ කැමැත්තක් නොමැත. ඔවුන් පවසන්නේ මේ තුලින් ලංකාවේ කාන්තාවන්ගේ මනස විකුර්ති කර ඇති බවයි.

අප මෙ පිළිබඳ ශ්‍රී ලකාවේ පාසල් වල සොයාබැලීමක් කල අතර එහිදී අනාවරණය වුයේ ඇතැම් පාසල්වල ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුවියන් චන්ගුමි මෙන් කතා කිරීමටත්, ඇඳුම නවා එය තුලට දෑත දමාගෙන චන්ගුමි මෙන් ඇවිදීමටත් පුරුදුව සිටින බවයි.

මේ අතර ප්‍රථමික පන්තිවල පිරිමි ළමයින් Ben 10 අනුගමනය කරමින් කඩදාසි වලින් ඔරලෝසු සාදාගෙන පිටසක්වල ජීවින් සොයමින් විවේකයක් ලද හැමවිටම පාසල පුරා දුවන බව දක්නට ලැබිණ.

තවද ජාතික පුවත් පතක් වාර්තාකර සිටියේ චන්ගුමිගේ රුපය ලබාගැනීමට කාන්තාවන් ප්ලාස්ටික් සැත්කම් වලටද යොමුව ඇති බවයි.

මෙම සුජාත දියණි නාටකයට එරහි තරුණයන් පවසන්නේ මෙම නාට්‍ය බැලීමට ආශා කරන තරුණියන් සමලින්ගිකත්වයට (Lesbian) යොමුවී ඇති බවයි. තවද එම නාට්‍යයේ දෙබස් අතර " අ...අහ ...ඒ ... ආ .... ආ .." වැනි අනවශ්‍ය කාන්තා කෙදිරිලි ශබ්ද වැඩිපුර යෙදීම තුල අසන්නන් හට අනවශ්‍ය හැඟීම් ජනිත කරවන බව චෝදනා කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පිරිමින් මෙයට විරුද්ධ වීමට මුලික හේතු වශයෙන් පහත කරුණු අප සොයාගන්න ලදී.

ස්වාමිපුරුෂයා වැඩ නිමවී ගෙදර පැමිණියද, ඔහුගේ පැමිණීම ගැන සැලකිල්ලක් නොදක්වා, තේ එකක් වත් නොදී, කතාබස් නොකර සුජාත දියණි බැලීමට බිරිඳ පුරුදුව සිටීම.

තම බිරිඳ හෝ මව සුජාත දියණිය අවසන් වීමෙන් පසු (7.30) රාත්‍රී ආහාර පිලියල කිරීමට යොමුවීම් මත රාත්‍රී ආහාරය ප්‍රමාද වීම හෝ නාට්‍ය අතරතුර සාදා ඇතිනම් රෝස්ව පැවතීම.

වැඩ නිමවී තම පෙම්වතිය සමග දුරකතනයෙන් කතා කිරීමට (මල් කැඩිමට) ඇති අවස්ථාව මෙම පැය තුල ඇහිරියාම.

දුරකතනයෙන් පෙම්වතිය අමතනවිට සහ ඇය හමුවීමට යන අවස්ථාවන්හිද පෙම්වතිය චන්ගුමි ගැන කියවීමට පටන් ගැනීම සහ සුජාත දියණියන්සේ හැසිරීමට උත්සහ ගැනීම තුල පෙම්වතුන්ට එය හිසරදයක් වීම.

පෙම්වතියන් ඔවුන්ගේ දුරකථනයන්ට සුජාත දියණි ගීතය යොදා තිබීම.

මේ හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ තරුණයන් සුජාත දියණිට විරුද්ධව Face Book හරහා ප්‍රකාශ නිකුත් කරමින් සිටියි.

සුජාත දියණිට පෙම් බැඳී ශ්‍රී ලාංකික සුවහසක් වූ කාන්තාවන්ට නෙතට කදුළක් උන්නාවූ ප්‍රවෘත්තියක් වුවද ,සුජාත දියණිය නුදුරේදීම අවසන වනබව අවසාන වශයෙන් සටහන් කල යුතුය.

Copied from gossip9

[QUOTE="rusaku, post: 14372562, member: 58610"] [IMG]http://img.youtube.com/vi/1RywzRZgtnk/0.jpg[/IMG] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSegT0lZnn1KWyLxEH2MDviLldFry80Sw36pqcX2cBdR8B2KdZVfw[/IMG] [COLOR="Red"][COLOR="Black"][SIZE="5"] ජාතික රුපවාහිනියේ විකාශය වන සුජාත දියණි නම් මාලා නාටකය ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව තිබේ. බාල, තරුණ, මහලු සියලුම කාන්තාවන් සතියේ දිනයන්හි සවස 6.30 සිට 7.30 දක්වා දහසකුත් වැඩ පැවතියද ඒ සියල්ල නවතා පුරා පැයක් සුජාත දියණිය බැලීමට රුපවාහිනිය ඉදිරියේ රැස්ව සිටියි. එහෙත් මෙම නාටකය කෙරෙහි බොහෝ පුරුෂයන්ගේ කැමැත්තක් නොමැත. ඔවුන් පවසන්නේ මේ තුලින් ලංකාවේ කාන්තාවන්ගේ මනස විකුර්ති කර ඇති බවයි. අප මෙ පිළිබඳ ශ්‍රී ලකාවේ පාසල් වල සොයාබැලීමක් කල අතර එහිදී අනාවරණය වුයේ ඇතැම් පාසල්වල ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුවියන් චන්ගුමි මෙන් කතා කිරීමටත්, ඇඳුම නවා එය තුලට දෑත දමාගෙන චන්ගුමි මෙන් ඇවිදීමටත් පුරුදුව සිටින බවයි. මේ අතර ප්‍රථමික පන්තිවල පිරිමි ළමයින් Ben 10 අනුගමනය කරමින් කඩදාසි වලින් ඔරලෝසු සාදාගෙන පිටසක්වල ජීවින් සොයමින් විවේකයක් ලද හැමවිටම පාසල පුරා දුවන බව දක්නට ලැබිණ. තවද ජාතික පුවත් පතක් වාර්තාකර සිටියේ චන්ගුමිගේ රුපය ලබාගැනීමට කාන්තාවන් ප්ලාස්ටික් සැත්කම් වලටද යොමුව ඇති බවයි. මෙම සුජාත දියණි නාටකයට එරහි තරුණයන් පවසන්නේ මෙම නාට්‍ය බැලීමට ආශා කරන තරුණියන් සමලින්ගිකත්වයට (Lesbian) යොමුවී ඇති බවයි. තවද එම නාට්‍යයේ දෙබස් අතර " අ...අහ ...ඒ ... ආ .... ආ .." වැනි අනවශ්‍ය කාන්තා කෙදිරිලි ශබ්ද වැඩිපුර යෙදීම තුල අසන්නන් හට අනවශ්‍ය හැඟීම් ජනිත කරවන බව චෝදනා කරයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පිරිමින් මෙයට විරුද්ධ වීමට මුලික හේතු වශයෙන් පහත කරුණු අප සොයාගන්න ලදී. ස්වාමිපුරුෂයා වැඩ නිමවී ගෙදර පැමිණියද, ඔහුගේ පැමිණීම ගැන සැලකිල්ලක් නොදක්වා, තේ එකක් වත් නොදී, කතාබස් නොකර සුජාත දියණි බැලීමට බිරිඳ පුරුදුව සිටීම. තම බිරිඳ හෝ මව සුජාත දියණිය අවසන් වීමෙන් පසු (7.30) රාත්‍රී ආහාර පිලියල කිරීමට යොමුවීම් මත රාත්‍රී ආහාරය ප්‍රමාද වීම හෝ නාට්‍ය අතරතුර සාදා ඇතිනම් රෝස්ව පැවතීම. වැඩ නිමවී තම පෙම්වතිය සමග දුරකතනයෙන් කතා කිරීමට (මල් කැඩිමට) ඇති අවස්ථාව මෙම පැය තුල ඇහිරියාම. දුරකතනයෙන් පෙම්වතිය අමතනවිට සහ ඇය හමුවීමට යන අවස්ථාවන්හිද පෙම්වතිය චන්ගුමි ගැන කියවීමට පටන් ගැනීම සහ සුජාත දියණියන්සේ හැසිරීමට උත්සහ ගැනීම තුල පෙම්වතුන්ට එය හිසරදයක් වීම. පෙම්වතියන් ඔවුන්ගේ දුරකථනයන්ට සුජාත දියණි ගීතය යොදා තිබීම. මේ හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ තරුණයන් සුජාත දියණිට විරුද්ධව Face Book හරහා ප්‍රකාශ නිකුත් කරමින් සිටියි. සුජාත දියණිට පෙම් බැඳී ශ්‍රී ලාංකික සුවහසක් වූ කාන්තාවන්ට නෙතට කදුළක් උන්නාවූ ප්‍රවෘත්තියක් වුවද ,සුජාත දියණිය නුදුරේදීම අවසන වනබව අවසාන වශයෙන් සටහන් කල යුතුය.[/SIZE][/COLOR][/COLOR] Copied from gossip9 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom