'සුජීවගේ සුඛෝපභෝගී වාහනය CID භාරයට ගන්න' අධිකරණයෙන් නියෝගයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහට අයත් සුඛෝපභෝගී වාහනය වහා ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (නොවැ. 11) නියෝග කර තිබේ.

    එම සැක සහිත වාහනය සුජීව සේනසිංහ භාරයේ තබා ගැනීම හේතුවෙන් එය අස්ථානගත වී හෝ අනතුරකට ලක්වීමේ හෝ හැකියාවක් ඇති බැවින් එම වාහනය අධිකරණය භාරයට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළා ය.



    එම වාහනය නීති විරෝධී අයුරින් කොටස් එකතු කර සකස් කළේ දැයි අනාවරණය කර ගැනීම සඳහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ.

    සුජීව සේනසිංහට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ නීති විරෝධී ලෙස එකලස් කර සකස් කරන ලද වාහනයක් ඇති බවට ලැබුණු තොරතුරක් මත වලාන විශේෂ දූෂණ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබිණි.

    අනතුරුව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක් අනුව එම V8 මෝටර් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තාවක් කැඳවන ලෙසට අධිකරණය නියෝග කළේ ය.
     
    • Like
    Reactions: silent one

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @SLK_sri අන්න උඹේ අම්මත් වාහනේ දාගෙන බනානා සුජී ගෙදර ගිහිං 🤣🤣
    සැක සහිත වාහනය nisa aran investigstion karala, awulak nethi nisa release karala,
    rajapakshala nam karanne mini marala wahanaya ussana ekai.

    onna okai wenasa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    සැක සහිත වාහනය nisa aran investigstion karala, awulak nethi nisa release karala,
    rajapakshala nam karanne mini marala wahanaya ussana ekai.

    onna okai wenasa
    සැකයක් නැති නිසා තමා උඹේ අම්මත් එක්කම ගෙදර ගිහින් තියෙන්නේ🤗
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සැකයක් නැති නිසා තමා උඹේ අම්මත් එක්කම ගෙදර ගිහින් තියෙන්නේ🤗

    mekata ridina neda ballata

    rajapakshala nam karanne mini marala wahanaya ussana ekai.
     

    Similar threads