Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනමාධ්‍ය ඇගේ බූදලයක් ද?

මේ සිදුවීම දිහා දේශපාලන කණ්නාඩියක් නොදාපු කෙනෙක් විදිහට බැලුවහම මේ නිවේදිකාව කරන දේශපාලන භූමිකාව පැහැදිලිව අවබෝධ කර ගත හැකියි.

මැය ඉතා ශූක්ෂමව ජනමාධ්‍ය ඇගේ බූදලයක් ලෙස හසුරුවා ගන්නට උත්සාහ කරනවා. ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීමක්.

ඇයට සදාචාරාත්මක අයිතියක් නැහැ ජනතාවට ඡන්දය පාවිච්චි කරන්න උපදෙස් දෙන්න. ඇය කවුද? එසේ කිරීමට.

මේ පිළිබඳ කටයුතු කර මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර මෙම පක්කලි වැඩසටහන නවතා දමන්න ක්‍රියා කරන්න. ශ්‍රී ලාකික ජනතාව බලාපොරොත්තු වන ජනමාධ්‍ය නිදහස අයුතු ලෙස පාවිච්චි කිරීම වහාම නවතා දමන්නට මැතිවරණ කොමසාරිස්වරයාට බල කරන්න.

ඉතා සූක්ෂම අකාරයෙන් ජනතාවගේ කැමැත්තට බලපෑම් කිරීමට ප්‍රසිද්ධ මාධ්‍ය භාවිතා කරමින් අයුතු බලපෑම්ක් කරනු ලබන්නීය.

1. වැඩසටහන සඳහා මාතෘකාවක් තෝරා ගන්නා ඇය ඒ සඳහා ඇය තෝරාගන්නා කණ්ඩායම් පක්ෂ සහ විපක්ෂ විද්වත් මඩුල්ලක් ලෙස නම් කලද, ඉතා සූක්ෂමව ඇය ඇයගේ මතයට සහයෝගය දක්වන අය වෙත මාතෘකාවෙන් පරිභාහිරව කථා කිරීමට වේදිකාව සකස් කර දෙනු ලබයි.

2. මෙම වැඩසටහන මුලුල්ලේම ඇය වක්‍රෝත්තියෙන් ඇයගේ මතයට සහය දක්වන අය වෙත විනාඩි ගණනක් අදහස් පල කිරීමට වැඩිපුර අවස්ථාව ලබා දී ඇති බව වේලාවන් පරීක්ෂා කිරීම තුළින් සනාථ කරගත හැකිය.

3. ඇයගේ මතයට ප්‍රතිවිරුද්ධ කථියන්ගේ මයික්‍රෝෆෝනයන් ඉතා සූක්ෂම ලෙස පාලනය කර තිබේ. දෙපාර්ශවයේම ශබ්ධපටයන් ඉතා විද්‍යානූකූලව පරීක්ෂා කර බැලූ විට මේ බව සනාථ වේ.

4. මෙම නිවේදිකාව විසින් තම පෞද්ගලික මතය යම් යම් මැතිවරණ අපේක්ෂයන්ට එරෙහිව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් එම පුද්ගලයන් වෙත ඡන්දය නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙය බරපතල මැතිවරණ නීතිය මෙන්ම සදාචාරාත්ම අයිතිය උල්ලංඝනය කිරීමකි.

[QUOTE="barath dpriye, post: 18739432, member: 514434"] [b]ජනමාධ්‍ය ඇගේ බූදලයක් ද?[/b] [SIZE=6][COLOR=black][FONT=Iskoola Pota]මේ සිදුවීම දිහා දේශපාලන කණ්නාඩියක් නොදාපු කෙනෙක් විදිහට බැලුවහම මේ නිවේදිකාව කරන දේශපාලන භූමිකාව පැහැදිලිව අවබෝධ කර ගත හැකියි. [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota]මැය ඉතා ශූක්ෂමව ජනමාධ්‍ය ඇගේ බූදලයක් ලෙස හසුරුවා ගන්නට උත්සාහ කරනවා. ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීමක්.[/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota]ඇයට සදාචාරාත්මක අයිතියක් නැහැ ජනතාවට ඡන්දය පාවිච්චි කරන්න උපදෙස් දෙන්න. ඇය කවුද[/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]? එසේ කිරීමට. [/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota]මේ පිළිබඳ කටයුතු කර මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර මෙම පක්කලි වැඩසටහන නවතා දමන්න ක්‍රියා කරන්න. ශ්‍රී ලාකික ජනතාව බලාපොරොත්තු වන ජනමාධ්‍ය නිදහස අයුතු ලෙස පාවිච්චි කිරීම වහාම නවතා දමන්නට මැතිවරණ කොමසාරිස්වරයාට බල කරන්න. [/FONT][/COLOR] [COLOR=#222222][FONT=Iskoola Pota]ඉතා සූක්ෂම අකාරයෙන් ජනතාවගේ කැමැත්තට බලපෑම් කිරීමට ප්‍රසිද්ධ මාධ්‍ය භාවිතා කරමින් අයුතු බලපෑම්ක් කරනු ලබන්නීය. [/FONT][/COLOR] [COLOR=#222222][FONT=Iskoola Pota]1. වැඩසටහන සඳහා මාතෘකාවක් තෝරා ගන්නා ඇය ඒ සඳහා ඇය තෝරාගන්නා කණ්ඩායම් පක්ෂ සහ විපක්ෂ විද්වත් මඩුල්ලක් ලෙස නම් කලද[/FONT][/COLOR][COLOR=#222222][FONT=Roboto][FONT=Calibri], [/FONT][/FONT][/COLOR][COLOR=#222222][FONT=Iskoola Pota]ඉතා සූක්ෂමව ඇය ඇයගේ මතයට සහයෝගය දක්වන අය වෙත මාතෘකාවෙන් පරිභාහිරව කථා කිරීමට වේදිකාව සකස් කර දෙනු ලබයි.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Iskoola Pota]2. මෙම වැඩසටහන මුලුල්ලේම ඇය වක්‍රෝත්තියෙන් ඇයගේ මතයට සහය දක්වන අය වෙත විනාඩි ගණනක් අදහස් පල කිරීමට වැඩිපුර අවස්ථාව ලබා දී ඇති බව වේලාවන් පරීක්ෂා කිරීම තුළින් සනාථ කරගත හැකිය.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Iskoola Pota]3. ඇයගේ මතයට ප්‍රතිවිරුද්ධ කථියන්ගේ මයික්‍රෝෆෝනයන් ඉතා සූක්ෂම ලෙස පාලනය කර තිබේ. දෙපාර්ශවයේම ශබ්ධපටයන් ඉතා විද්‍යානූකූලව පරීක්ෂා කර බැලූ විට මේ බව සනාථ වේ.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Iskoola Pota]4. මෙම නිවේදිකාව විසින් තම පෞද්ගලික මතය යම් යම් මැතිවරණ අපේක්ෂයන්ට එරෙහිව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් එම පුද්ගලයන් වෙත ඡන්දය නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙය බරපතල මැතිවරණ නීතිය මෙන්ම සදාචාරාත්ම අයිතිය උල්ලංඝනය කිරීමකි.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom