සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මගෙ යාලුවෙක් වර්ශා පොත් ටික අරගෙන..පොත් 15ක් තියෙනවා..එච්චර බලන්න එපා වෙන නිසා අන්තිම පොතෙ අන්තිම බැලුවා...අන්තිමට කෙල්ලයි කොල්ලයි කසාද බදින්න ලැහැස්ති වෙනවා..අන්තිම පොතෙ පිටු ගාන 907.:dull:එ මනුස්සයා අවුරුදු 10ක් තිස්සෙ ද කොහෙද එ පොත් ටික ලියලා තියෙන්නෙ:dull::dull:

    22+:)
    :shocked::shocked:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ඉස්සර අපි රොටරි ක්ලාස් යන කාලේ, එතන තිබුන ප්‍රෙස් එකේ උගේ පත්තර ගැහුවා.

    සුජීවය හොදයි කියනවා නෙවෙයි, නමුත් ඌ හින්ද ගොඩක් පොඩි කොල්ලෝ කෙල්ලෝ පොතක් කියවන්න පුරුදු උනා..

    අපේ ඉස්කෝල කාලේ ඉන්ටර්නෙට්, phone තිබුනේ නෑ නේ..අපේ ජිවිතේ ගෙවුනේ ඉතින් පබ්(ලයිබ්‍රරි) එකේ.

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මගෙ යාලුවෙක් වර්ශා පොත් ටික අරගෙන..පොත් 15ක් තියෙනවා..එච්චර බලන්න එපා වෙන නිසා අන්තිම පොතෙ අන්තිම බැලුවා...අන්තිමට කෙල්ලයි කොල්ලයි කසාද බදින්න ලැහැස්ති වෙනවා..අන්තිම පොතෙ පිටු ගාන 907.:dull:එ මනුස්සයා අවුරුදු 10ක් තිස්සෙ ද කොහෙද එ පොත් ටික ලියලා තියෙන්නෙ:dull::dull:

    22+:)

    මම වර්ෂා කියවන එක එපාම වෙලා මගින් නැවැත්තුවා මාර ඇදිල්ලක් ඒක ඇද්දේ
     
    :yes: