Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජැක් භෝජනාගාරෙ ඉදන් පිම්මට දුවගෙන ගියෙ රෝස් උදේම නැව් තට්ටුවට නගිනව කියල දන්න නිසා .රෝස් කොච්චර වැඩ තිබුණත් නැව් තට්ටුව උඩ හිටවල තිබුණ සමන්පිච්ච පදුරට වතුර දාන්න කවදාවත් අමතක කරේ නෑ.කෙල්ල සිරියාවන්තයි.පැළවලට වතුර දාල ඉවර වෙලා පෝර බෑග් වල යාන්තමට ඉන්දගෙන තිබුණ තම්පලා පැල වලටත් පෝර දැම්ම.නැවේ කෑම ගණන් නිසා රෝස් දන්නව පිරිමහගන්න.

ජැක් දුවගෙන එනකොටම දැක්ක උඩ ඉදන් රෝස් එනව..ජැක් තමන්ගෙ බාට දෙක ගලවල ආපු එක ගැන සතුටු හිතුණ..පටියක් කැඩිල නිසා ඒකට හැට්ට කට්ටකුත් ගහල තිබ්බෙ..කෙල්ල දැක්ක නම් පිච්චෙයි…

ජැක් තමන්ගෙ අතේ තිබුණ කෙසෙල් කොලේ ඔතපු පාර්සලේ අත පිටිපස්සෙ හංගගෙන කෙල්ලට සුභ උදෑසනක් කිව්ව..

රෝස් ජැක්ගෙ පිරිමි අතින් අල්ලන් “මහත්තයො,අපි යන් කන්න” කියල ජැක්ව එක්කන් ගියා තමන්ගෙ කාමරේට…

ජැක්ගෙ අඟල් 28 පපුවට දැනුන රෝස්ගෙ කාමරෙ තිබුණ ආත්මීය ඕඩිකොලොන් සුවඳ..කාමරේ දෙන්නටම ඉන්න පුටු දෙකක් නැති නිසා ජැක් බීර පීප්පෙක තමා ඉඳගත්තෙ..රෝස් ලස්සනට කෑම ටික ලෑස්ති කරල තිබුණ…ලාම්පුතෙල් ලිපේ ඉව්වා උනත් කෙල්ල උයන කෑම රසයි…

ම්ම්ම් ගහල කොළ මැල්ලුම..මං ආස දේවල් රෝස් නෝන දන්නව නේද .රෝස් ඒක අහල එයාගෙ පුරශ්චාර්වක දත් වලින් හිනා වුණා හීනියට….

එතකොටත් මතක් වුණේ පාර්සලේ..මං ඒක රෝස්ට දික් කරේ මුලු පුප්ඵුශීය ශිරාවම දෝරෙ ගලා යන ආදරේකින්…

ජැක් අයියේ..කකුළුවො නේද මං ආසම..කෙල්ල කකුළු අඬුවක් ආසාවෙන් සූප්පු කර කරමයි ඇහුවෙ…කොහෙන්ද අයියෙ මේ…

රෝස් නෝන මං ඊයෙ මගෙ මදුරු දැල දාල අල්ල ගත්තෙ..රසයි ද…

රසයි මහත්තයො..රෝස් කිව්වෙ මගෙ පිඟානට දෙල් මාලුව ටිකක් බෙදන ගමන්…. ජැක් අයියේ ඒ වුණාට මුරුංග කොළ ටිකකුත් ආව නම් ශෝයි…

ඒත් අත්ලන්තික් සාගරය පිස එන සුළඟකවත් මුරුංගා සුවදක් එන්නෑ කියල අපි දෙන්නම දැනන් හිටිය …..

දෙන්නම කාල ඉවර වෙලා එකතුවෙලා පිඟන් හේදුව… ජැක් විවේක වෙලාවට රෝස් ට පොල් ගාල දෙනව.හාල් ගරල දෙනව .හරිම සහයෝගයෙන් හිටියෙ…

ඊට පස්සෙ රෝස් එයාගෙ කබඩ් එක ඇදල මොනාදෝ හොය හොය ඉන්නව ජැක් දැක්ක…කපුරු බෝල සුවඳ මං හිතන්නෙ මුළු ටයිටැනික් නැවටම දැනෙන්න ඇති ..

ජැක්…මේක ඔයාට…..රෝස් මට දික් කරේ චයිනීස් පොලියෙස්ටර් රෙද්දක්..ලා සුදු පාට.. ඒක හරිම පිළිවෙලකට නවල තිවුණ.. පොලිතින් කවරෙ උඩ තිබුණ “අත්ලාන්තික් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙන් ඔබට නිදහස් අධ්‍යාපනය යටතේ ලැබෙන තිලිණයකි “කියල මුද්‍රිත කොළයක්..යටින් හීනියට ජනාධිපති තුමා අත්සන් කරලත් තිවුණ නිසා මං දැනගත්ත මේ රෝස් ගෙ යුනිෆෝම් රෙද්දක් කියල …..

මගෙ පපුව ඉදිආප්ප තම්බන හුමාලෙට අහු වුණා වගෙ දාල ගියා..ලුණු රස කදුළු බිංදුවක් මගෙ දිව සිපගත්තෙ මහ මෙරක් විතර වේදනාවට

මහත්තයෝ…ඔයා රෑට පෙරවන රෙද්ද හොදටම ගෙවිල නේද …මං දැක්ක ඊයෙ රෑ ඔයාලගෙ කාමර පැත්තෙ ඉන්න අර රෙදි හෝදන ෆාතිමා නව සද බලන්නත් ඔයාගෙන් ඒ රෙද්ද ඉල්ලනව..එච්චරකට ඒකෙ දැල්.ඕක තියාගන්න .රෝස් කිව්ව.

ඒත් රෝස් නෝනා ඇයි මේ රෙද්දෙන් යුනිෆෝම් මැහුවෙ නැත්තෙ..කෙල්ල ශිෂ්‍යත්වෙ එහෙමත් පාස්..ඉගනගන්න දක්ෂයි .ඒ නිසා මං ඇහුවෙ…

මහත්තයෝ…රෝස් ඉකිබිදින්න පටන් ගත්තෙ අත්ලාන්තික් සාගරයට මධයධරණී මූද එකතුවෙනකොට කවුරු හරි ගල් ගගන්න වගේ..

ඕක මගෙ නෙවෙයි මහත්තයො..මගෙ හොඳම යාලුව..13 වසරෙදි පැනල ගියානෙ රත්තරන් ….එයාගෙ ඕක…මට ටීච දුන්න..කෙල්ලට හොදටම අවුල් ගිහින් ….

ජැක් හිතාගත්ත තමන්ගෙ අහිංසක දුප්පත් කෙල්ලට මේ වෙනුවෙන් නැවෙන් බැහැපු ගමන් චීත්ත යාර 3 ක් අරන් දෙන්න …බෝරිච්චි අත් දාපු ගවුම් කෙල්ලට හරි හැඩයි…

*******ආත්මීය නවකතාව ටයිටැනික් 2 සමගින් හමුවෙමු.******

පසුගිය සතියේ කතාව එසේ අවසන් කල Ishu Windy නංගි අද(ජුනි29) උදෑසන ඈ පොරොන්දු වූ පරිදි Titanic දෙවන කොටස ගෙන එන්න අමතක කලේ නෑ, ඒකත් බලලා ඉමුකේ

ජීවිතය බලාපොරොත්තුවක් නොමැතිව කුණු කාණු පිළිකන්නට වැටී තිබියදී දෛවෝපගත ලෙස හමුවී ජැක් සහ රෝස්ගේ ආදරය අත්ලාන්තික් සාගර පතුලේ නැංගුරම් දාල තිබුණෙ…දෙන්නටම අමාරු කාලයක්… ඒත් ඒ ලස්සන හදවත් ආදරය කියන කටු කම්බි වලින් හීනියට බැදිල තිවුන……

අද නාට්‍ය ශාලාවෙ ලොකු සාදයක් තියනව ..රෝස් හිතන් ඉන්නෙ ජැක් එක්ක යන්න…මන්දාරම් වළාකුළු බටහිර දේශාංශ වලට වැටිල තිබුණ බොයිලේරු දුම් දාන හැන්දෑවක රෝස් ඇදගන්න පටන් ගත්ත…

මුලින්ම කෙල්ල ඇඟ පුරාම පෙයාස් බේබි ක්‍රීම් ගා ගත්ත.ඊට පස්සෙ ඇදුම් ඇඳගත්ත.ඊළඟට කරේ කකුලෙ වළලුකර සපත්තුවට කැපෙනවට ඩෙටොල් ප්ලාස්ටරයක් ගහ ගන්න එක.ඊට පස්සෙ තාර බූට් දෙක දා ගත්ත.මේව රෝස්ගෙ තාත්ත වල් ගහනකොට දාපුව කියල යන්තන් මතකයි කෙල්ලට..

එතකොටම තමයි නාවික සැතපුම් දහස් ගාණක් දුවගෙන ජැක් එතනට ආවෙ..ජැක් ගෙ අතේ වහ කුප්පියක් වගේ මොකක්ද දැකල රෝස්ගෙ පපුව සූත්‍රිකා බල්බ් එකක් වගෙ පත්තු වුණේ…

ජැක්…මොක….ක්…ද…මේ??කෙල්ල ඇහුවෙ උගුරෙනුත් නෙවෙයි මහා ප්‍රාචීරයෙන්.

“අනේ රෝස් නෝන.වහ කුප්පියක දාන් ආවට සමාවෙන්න.හොයා ගන්න වෙන හිස් බෝතලයක් තිබ්බෙ නෑ..මේ ඔයා ආසම ලැවැන්ඩරා ඔයිල්.මං සදර්ම්ටන් වලදි මැනිං මාකට් එකෙන් ගත්තෙ..

රෝස් හරිම ආදරණීය විදියට ඒ කුප්පිය අරගෙන සුවඳ බැලුව..ඒ සුවඳ හරිම ආත්මීය විදියට මුලු බහිස්රාවී පද්ධතියටම කිදා බැස්සෙ කොමඩ් එකට හාපික් වැටෙනව වගේ…

ඒත් එකපාරටම රෝස් ගැස්සිල “ඒත් ජැක් ඔයාට කොහෙන්ද හිස් වස බෝතලයක් …..”කියල අහල තමයි මේලෝකෙ සිහියට ආවෙ.

ජැක් උත්තර දෙන්න ටිකක් මැලි වුණේ දෙක වසරෙ පොඩි එකෙක්ගෙන් ප්‍රජනනය පාඩම ගැන ඇහුව වගේ.

“රෝස්…නෝ..නා…ඕක මං ඉල්ල ගත්තෙ ඡන්දෙ කාලෙ ඔට්ටුවක් දාපු නැවියෙක්ගෙන්…..”

ආ එහෙනම් කමක් නෑ මහත්තයො..රෝස් දිග හුස්මක් හෙලනකොට කලින් හුස්ම ගත්ත ලැවැන්ඩරා සුවඳ ටයිටැනික් නැව පුරාම පැතිරුණා…

ජැක් අයියේ..තේ චුට්ටක් බොමු ද……වැලිතලප වගේකුයි නාරං කැවුම් වගේකුයි තියනව …

සාදෙකට යන්න කලින් වුණත් රෝස් තේ බොන්න කතා කරාම ජැක්ට බෑ කියල බෑ නෙ….

BOPF තියන තේ කොළ චුට්ටක් අල්ලට අරගෙන කෙල්ල ලස්සනට තේ හැදුව..පැලවත්ත සීනි හැන්දක් පුරවල දැම්ම.තේ ලෑස්තී…

රෝස් ඔයා සීනි අඩුවෙන් දැම්මෙ ඇයි …ජැක් ඇහුවෙ සීනි ඉවරවෙලාද කෙල්ල මෙහෙම කරේ කියල …

නෑ අයියෙ මං අල්ලෙ කාල කහට බොන්න ආසයි ..කෙල්ල මිමිණුවා..

රෝස් දැක්ක ජැක් කිලිටි වෙච්ච නාවික ඇදුමට උණත් හරිම ලස්සනයි..තැන තැන අණ්ඩ දාල තිබ්බත් කමිසෙට ඒකෙන් අමුතු රටාවක් ලැබිල තිබුණ..කොණ්ඩෙ තැඹිලි තෙල් ගාල හීනියට පීරලා..කමිසෙටම ගැලපෙන බතික් කලිසම….

ඒත් එකපාරටම නොහිතපු මොහොතක එතනට ආවෙ රෝස්ගෙ ඉරණමේ ලියවිලා තිබුණ දුෂ්ඨයා…..අදුරු මතකයක සෙවණැල්ල…

ජැක්ගේ ලෝකයේ හිරුද සඳුද රෝස් වූ කල විශ්වයක් ගැන කුමන කතාද…ජැක්ට රෝස්ගේ විවාහ යෝජිත මනමාලයා කාල් තවත් එක් උල්කාපාතයක් පමණි…..

කොළ හැලෙන ජූනි මාසයේ අතුගගා කියවන්න..ටයිටැනික් 3 බලාපොරොත්තු වන්න…

මං ඔබේ ඛේදනීය ලොකු අයියා..

මේ හාස්‍යජනක කතා වස්තු දෙකම උපුටාගන්නේ –

---ISHU WINDY---

Copy karaganda beri wechchi aya wenuwen..

[QUOTE="Roopz, post: 21941899, member: 522408"] ජැක් භෝජනාගාරෙ ඉදන් පිම්මට දුවගෙන ගියෙ රෝස් උදේම නැව් තට්ටුවට නගිනව කියල දන්න නිසා .රෝස් කොච්චර වැඩ තිබුණත් නැව් තට්ටුව උඩ හිටවල තිබුණ සමන්පිච්ච පදුරට වතුර දාන්න කවදාවත් අමතක කරේ නෑ.කෙල්ල සිරියාවන්තයි.පැළවලට වතුර දාල ඉවර වෙලා පෝර බෑග් වල යාන්තමට ඉන්දගෙන තිබුණ තම්පලා පැල වලටත් පෝර දැම්ම.නැවේ කෑම ගණන් නිසා රෝස් දන්නව පිරිමහගන්න. ජැක් දුවගෙන එනකොටම දැක්ක උඩ ඉදන් රෝස් එනව..ජැක් තමන්ගෙ බාට දෙක ගලවල ආපු එක ගැන සතුටු හිතුණ..පටියක් කැඩිල නිසා ඒකට හැට්ට කට්ටකුත් ගහල තිබ්බෙ..කෙල්ල දැක්ක නම් පිච්චෙයි… ජැක් තමන්ගෙ අතේ තිබුණ කෙසෙල් කොලේ ඔතපු පාර්සලේ අත පිටිපස්සෙ හංගගෙන කෙල්ලට සුභ උදෑසනක් කිව්ව.. රෝස් ජැක්ගෙ පිරිමි අතින් අල්ලන් “මහත්තයො,අපි යන් කන්න” කියල ජැක්ව එක්කන් ගියා තමන්ගෙ කාමරේට… ජැක්ගෙ අඟල් 28 පපුවට දැනුන රෝස්ගෙ කාමරෙ තිබුණ ආත්මීය ඕඩිකොලොන් සුවඳ..කාමරේ දෙන්නටම ඉන්න පුටු දෙකක් නැති නිසා ජැක් බීර පීප්පෙක තමා ඉඳගත්තෙ..රෝස් ලස්සනට කෑම ටික ලෑස්ති කරල තිබුණ…ලාම්පුතෙල් ලිපේ ඉව්වා උනත් කෙල්ල උයන කෑම රසයි… ම්ම්ම් ගහල කොළ මැල්ලුම..මං ආස දේවල් රෝස් නෝන දන්නව නේද .රෝස් ඒක අහල එයාගෙ පුරශ්චාර්වක දත් වලින් හිනා වුණා හීනියට…. එතකොටත් මතක් වුණේ පාර්සලේ..මං ඒක රෝස්ට දික් කරේ මුලු පුප්ඵුශීය ශිරාවම දෝරෙ ගලා යන ආදරේකින්… ජැක් අයියේ..කකුළුවො නේද මං ආසම..කෙල්ල කකුළු අඬුවක් ආසාවෙන් සූප්පු කර කරමයි ඇහුවෙ…කොහෙන්ද අයියෙ මේ… රෝස් නෝන මං ඊයෙ මගෙ මදුරු දැල දාල අල්ල ගත්තෙ..රසයි ද… රසයි මහත්තයො..රෝස් කිව්වෙ මගෙ පිඟානට දෙල් මාලුව ටිකක් බෙදන ගමන්…. ජැක් අයියේ ඒ වුණාට මුරුංග කොළ ටිකකුත් ආව නම් ශෝයි… ඒත් අත්ලන්තික් සාගරය පිස එන සුළඟකවත් මුරුංගා සුවදක් එන්නෑ කියල අපි දෙන්නම දැනන් හිටිය ….. දෙන්නම කාල ඉවර වෙලා එකතුවෙලා පිඟන් හේදුව… ජැක් විවේක වෙලාවට රෝස් ට පොල් ගාල දෙනව.හාල් ගරල දෙනව .හරිම සහයෝගයෙන් හිටියෙ… ඊට පස්සෙ රෝස් එයාගෙ කබඩ් එක ඇදල මොනාදෝ හොය හොය ඉන්නව ජැක් දැක්ක…කපුරු බෝල සුවඳ මං හිතන්නෙ මුළු ටයිටැනික් නැවටම දැනෙන්න ඇති .. ජැක්…මේක ඔයාට…..රෝස් මට දික් කරේ චයිනීස් පොලියෙස්ටර් රෙද්දක්..ලා සුදු පාට.. ඒක හරිම පිළිවෙලකට නවල තිවුණ.. පොලිතින් කවරෙ උඩ තිබුණ “අත්ලාන්තික් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙන් ඔබට නිදහස් අධ්‍යාපනය යටතේ ලැබෙන තිලිණයකි “කියල මුද්‍රිත කොළයක්..යටින් හීනියට ජනාධිපති තුමා අත්සන් කරලත් තිවුණ නිසා මං දැනගත්ත මේ රෝස් ගෙ යුනිෆෝම් රෙද්දක් කියල ….. මගෙ පපුව ඉදිආප්ප තම්බන හුමාලෙට අහු වුණා වගෙ දාල ගියා..ලුණු රස කදුළු බිංදුවක් මගෙ දිව සිපගත්තෙ මහ මෙරක් විතර වේදනාවට මහත්තයෝ…ඔයා රෑට පෙරවන රෙද්ද හොදටම ගෙවිල නේද …මං දැක්ක ඊයෙ රෑ ඔයාලගෙ කාමර පැත්තෙ ඉන්න අර රෙදි හෝදන ෆාතිමා නව සද බලන්නත් ඔයාගෙන් ඒ රෙද්ද ඉල්ලනව..එච්චරකට ඒකෙ දැල්.ඕක තියාගන්න .රෝස් කිව්ව. ඒත් රෝස් නෝනා ඇයි මේ රෙද්දෙන් යුනිෆෝම් මැහුවෙ නැත්තෙ..කෙල්ල ශිෂ්‍යත්වෙ එහෙමත් පාස්..ඉගනගන්න දක්ෂයි .ඒ නිසා මං ඇහුවෙ… මහත්තයෝ…රෝස් ඉකිබිදින්න පටන් ගත්තෙ අත්ලාන්තික් සාගරයට මධයධරණී මූද එකතුවෙනකොට කවුරු හරි ගල් ගගන්න වගේ.. ඕක මගෙ නෙවෙයි මහත්තයො..මගෙ හොඳම යාලුව..13 වසරෙදි පැනල ගියානෙ රත්තරන් ….එයාගෙ ඕක…මට ටීච දුන්න..කෙල්ලට හොදටම අවුල් ගිහින් …. ජැක් හිතාගත්ත තමන්ගෙ අහිංසක දුප්පත් කෙල්ලට මේ වෙනුවෙන් නැවෙන් බැහැපු ගමන් චීත්ත යාර 3 ක් අරන් දෙන්න …බෝරිච්චි අත් දාපු ගවුම් කෙල්ලට හරි හැඩයි… *******ආත්මීය නවකතාව ටයිටැනික් 2 සමගින් හමුවෙමු.****** පසුගිය සතියේ කතාව එසේ අවසන් කල Ishu Windy නංගි අද(ජුනි29) උදෑසන ඈ පොරොන්දු වූ පරිදි Titanic දෙවන කොටස ගෙන එන්න අමතක කලේ නෑ, ඒකත් බලලා ඉමුකේ ජීවිතය බලාපොරොත්තුවක් නොමැතිව කුණු කාණු පිළිකන්නට වැටී තිබියදී දෛවෝපගත ලෙස හමුවී ජැක් සහ රෝස්ගේ ආදරය අත්ලාන්තික් සාගර පතුලේ නැංගුරම් දාල තිබුණෙ…දෙන්නටම අමාරු කාලයක්… ඒත් ඒ ලස්සන හදවත් ආදරය කියන කටු කම්බි වලින් හීනියට බැදිල තිවුන…… අද නාට්‍ය ශාලාවෙ ලොකු සාදයක් තියනව ..රෝස් හිතන් ඉන්නෙ ජැක් එක්ක යන්න…මන්දාරම් වළාකුළු බටහිර දේශාංශ වලට වැටිල තිබුණ බොයිලේරු දුම් දාන හැන්දෑවක රෝස් ඇදගන්න පටන් ගත්ත… මුලින්ම කෙල්ල ඇඟ පුරාම පෙයාස් බේබි ක්‍රීම් ගා ගත්ත.ඊට පස්සෙ ඇදුම් ඇඳගත්ත.ඊළඟට කරේ කකුලෙ වළලුකර සපත්තුවට කැපෙනවට ඩෙටොල් ප්ලාස්ටරයක් ගහ ගන්න එක.ඊට පස්සෙ තාර බූට් දෙක දා ගත්ත.මේව රෝස්ගෙ තාත්ත වල් ගහනකොට දාපුව කියල යන්තන් මතකයි කෙල්ලට.. එතකොටම තමයි නාවික සැතපුම් දහස් ගාණක් දුවගෙන ජැක් එතනට ආවෙ..ජැක් ගෙ අතේ වහ කුප්පියක් වගේ මොකක්ද දැකල රෝස්ගෙ පපුව සූත්‍රිකා බල්බ් එකක් වගෙ පත්තු වුණේ… ජැක්…මොක….ක්…ද…මේ??කෙල්ල ඇහුවෙ උගුරෙනුත් නෙවෙයි මහා ප්‍රාචීරයෙන්. “අනේ රෝස් නෝන.වහ කුප්පියක දාන් ආවට සමාවෙන්න.හොයා ගන්න වෙන හිස් බෝතලයක් තිබ්බෙ නෑ..මේ ඔයා ආසම ලැවැන්ඩරා ඔයිල්.මං සදර්ම්ටන් වලදි මැනිං මාකට් එකෙන් ගත්තෙ.. රෝස් හරිම ආදරණීය විදියට ඒ කුප්පිය අරගෙන සුවඳ බැලුව..ඒ සුවඳ හරිම ආත්මීය විදියට මුලු බහිස්රාවී පද්ධතියටම කිදා බැස්සෙ කොමඩ් එකට හාපික් වැටෙනව වගේ… ඒත් එකපාරටම රෝස් ගැස්සිල “ඒත් ජැක් ඔයාට කොහෙන්ද හිස් වස බෝතලයක් …..”කියල අහල තමයි මේලෝකෙ සිහියට ආවෙ. ජැක් උත්තර දෙන්න ටිකක් මැලි වුණේ දෙක වසරෙ පොඩි එකෙක්ගෙන් ප්‍රජනනය පාඩම ගැන ඇහුව වගේ. “රෝස්…නෝ..නා…ඕක මං ඉල්ල ගත්තෙ ඡන්දෙ කාලෙ ඔට්ටුවක් දාපු නැවියෙක්ගෙන්…..” ආ එහෙනම් කමක් නෑ මහත්තයො..රෝස් දිග හුස්මක් හෙලනකොට කලින් හුස්ම ගත්ත ලැවැන්ඩරා සුවඳ ටයිටැනික් නැව පුරාම පැතිරුණා… ජැක් අයියේ..තේ චුට්ටක් බොමු ද……වැලිතලප වගේකුයි නාරං කැවුම් වගේකුයි තියනව … සාදෙකට යන්න කලින් වුණත් රෝස් තේ බොන්න කතා කරාම ජැක්ට බෑ කියල බෑ නෙ…. BOPF තියන තේ කොළ චුට්ටක් අල්ලට අරගෙන කෙල්ල ලස්සනට තේ හැදුව..පැලවත්ත සීනි හැන්දක් පුරවල දැම්ම.තේ ලෑස්තී… රෝස් ඔයා සීනි අඩුවෙන් දැම්මෙ ඇයි …ජැක් ඇහුවෙ සීනි ඉවරවෙලාද කෙල්ල මෙහෙම කරේ කියල … නෑ අයියෙ මං අල්ලෙ කාල කහට බොන්න ආසයි ..කෙල්ල මිමිණුවා.. රෝස් දැක්ක ජැක් කිලිටි වෙච්ච නාවික ඇදුමට උණත් හරිම ලස්සනයි..තැන තැන අණ්ඩ දාල තිබ්බත් කමිසෙට ඒකෙන් අමුතු රටාවක් ලැබිල තිබුණ..කොණ්ඩෙ තැඹිලි තෙල් ගාල හීනියට පීරලා..කමිසෙටම ගැලපෙන බතික් කලිසම…. ඒත් එකපාරටම නොහිතපු මොහොතක එතනට ආවෙ රෝස්ගෙ ඉරණමේ ලියවිලා තිබුණ දුෂ්ඨයා…..අදුරු මතකයක සෙවණැල්ල… ජැක්ගේ ලෝකයේ හිරුද සඳුද රෝස් වූ කල විශ්වයක් ගැන කුමන කතාද…ජැක්ට රෝස්ගේ විවාහ යෝජිත මනමාලයා කාල් තවත් එක් උල්කාපාතයක් පමණි….. කොළ හැලෙන ජූනි මාසයේ අතුගගා කියවන්න..ටයිටැනික් 3 බලාපොරොත්තු වන්න… මං ඔබේ ඛේදනීය ලොකු අයියා.. මේ හාස්‍යජනක කතා වස්තු දෙකම උපුටාගන්නේ – ---ISHU WINDY--- Copy karaganda beri wechchi aya wenuwen.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom