Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං මමත් මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිවම කියලා තියනවා සුජීවගෙ කතා බොලද මල් කතා කියලා හැබැයි මං දන්න තරමින් උගෙ පොත් වලින් කවදාවත් වැරදි ආදර්ශනං දීලා නෑ...ඒ වගේම ඌ හැදෙන පරම්පරාවෙ සාහිත්‍ය රසය මොට කරනවා කියන එකත් පදනමක් නැති කතාවක්...මොකද මම වගේම මගෙ යාලුවො හෙන සෙටාර් එකකුත් ඇටෙන් පොත්තෙන් එලියට එන කාලෙ පොරගෙ පොත් පිස්සු වැටිලා වගේ කියෙව්වා දැන මතක් වෙද්දිත් අපිටම හිනා....ඕන එකෙක් ඔය වයසෙදි ඕවා පිස්සු වැටිලා වගේ කියෙව්වාට ටිකක් දැනුම් තේරුම් තියන වයසට එද්දී සමාජෙට බහිද්දී ඕවා පට්ට ගොන් බොලද පොත් කියලා ඕන ඕන එකෙක්ට තේරෙනවා....

ඒ වගේම මේ කතාවත් සහතික ඇත්ත සුජීවය තනිකරම පොත් ලියන්නෙ සල්ලි හොයන්න පලවෙනි පොත පට්ටටම ලියලා ඊලග ඒවා අදිනවා ඇදිල්ලක් රබර් වගේ 3,4..5,6 වෙනකං...සුජීව කියන්නෙ සිංහල සාහිත්‍ය උපාධිදාරීයෙක් නෙවෙයි වානිජ උපාධිදාරීයෙක්...ඉතිං පොර තමන්ගෙ හිතේ තිබ්බ අදහස් වලට වානිජමය වටිනාකමක් දෙනවා.... මොකද මම අර උඩ කිව්ව ටික කාලෙකට පිස්සුවෙන් වගේ උගෙ පොත් කියවන ඇටෙන් පොත්තෙන් එන OL AL පොඩි උන් ඇර උගෙ පොත්ම කියවන ෆෑන් බේස් එකකුත් ඌට ඉන්නවා ඒතමා ගාමන්ට් කෙල්ලො ඈත පලාත් වල ගෙවල් වලට වෙලා ඉන්න ගෑනු වගේ බුද්ධිමට්ටම වගේම සාහිත්‍ය රස විදීමේ හැකියාවත් ටිකක් අඩු පිරිසක් ඉතිං උන් වෙනුවෙන් පොර කතා තවත් බොලද

කරනවා,රසයෙන් බාල කරනවා....හැබැයි ඒ ගාමන්ට් කෙල්ලොන්ටනං උගෙ පොත් සෑහෙන්න වටිනවා...දවසම ෆැක්ට්‍රී වල මැරිලා මැරිලා බෝඩිමට එන්නෙ උන් ගොඩක් වෙලාවට උන්ගෙ ගෙවල් වලත් ප්‍රශ්න අනාගතයක් ගැන හිතාගන්නවත් බෑ හෙන පීඩනයකින් ඉන්නෙ ඒවගේ උන්ට සුජීවයගෙ පොතක් කියන්නෙ හරියට සුස්ති කාරයෙක්ට අලුත්ම තණමල්විල ෆේශ් බඩු ටිකක් හම්බුනා වගේ ටික කාලෙකට හරි ඒ වගේ පොතක් කියවලා තමන්ගෙ එපාකරපු කාලකණ්ණි ජීවිතෙන් එලියට ගිහිං හීන ලෝකවල ජීවත් වෙන්න උන් මාර ආසයි....තමන්ට කියලා ජීවිතයක් නැති හින්දා වෙලාවකට හරි හින්දා සුජීවගෙ පොත් අස්සෙ තියන සුරංගනා ලෝකෙ හැන්ගෙන්න හදන්නෙ උන් ඉතිං පොර දිගටම පොත් ලියන්නෙ ඒ ෆෑන් බේස් එකට....ඉල්ලුමට සැපයුම...ඒකනෙ මිනිස්සු කොච්චර බැන්නත් ලංකාවේ තවම වැඩියෙන්ම සුජීවයගෙ පොත් විකිනෙන්නෙ....

ලංකාවේ රිගින් ටෝන් අඩෝවැඩියාව වගේ ඔය ගොඩක් මල් සිංදු අඩෝවැඩියා ගහන ගායකයොත් කියන්නෙ මොකද්ද "අපිත් ආසයි හොද රසයක් තියන සිංදු ගහන්න මේ බූට් මල විකාර නැතුව ඒත් ලංකාවේ මාකට් වෙන්නෙ හිට් වෙන්නෙ බූට් අඩෝවැඩියා ඒවා විතරයි ඉදලා හිටලා හොද වෙනස් සිංදුවක් ගැහුවොත් ගහන්න ගිය ගානවත් කවර් කරගන්න අමාරුයි අපිත් ජීවත් වෙන්න ඕනනෙ මල්ලි"කියලා මොකද ඔය රිංටෝන් සීන් එකේ ඉන්නෙත් අර මම කිව්ව ගාමන්ට් /ත්‍ර්‍රීවිල් වගේ ෆෑන් බේස් එකක් මොකෝ අපි වගේ උන් මලාට සල්ලි දීලා ඔය රිංටෝන් මගුල් දාගන්න එකක් ඈ

හැබැයි සුජීවයට හොද ටැලන්ට් එකකුත් තියනවා කලාතුරකින් උගෙ පොත් වැල් අස්සෙ එහෙම පොතුත් තියනවා තනි පොත් විදිහට සමහරවිට ගාමන්ට් ෆෑන්බේස් එකට උකාගන්න කියලා උගෙ ආත්මතෘප්තියට ලිව්ව පොත්ද මන්දා ඒත් කරුමෙ කියන්නෙ ඒවා එකක්වත් ජනප්‍රිය උනේ නෑ ගොඩක් උන් එහෙම පොත් සුජීවයා ලියලා තියනවද කියලා දන්නෙත්නෑ

මෙහෙමයි මචං රසවින්දනයට සීමා දාගන්න එපා අහවල් කතුවරයාගෙ පොත් තමා හොද අරූනං චාටර් අරූ ලියන්නෙ ගාමන්ට් පොත් කියලා කතුවරයා අපිට අදාල නෑනෙ බං නිර්මාණය රසවිදපන් කතුවරයා මැක්සිම් ගෝර්කි උනත් සුජීවයා උනත් පොත මට විදින්න පුලුවන් එකක්නං මම කියවනවා.... චිංගීස් අයිත්මාතව්ගේ දුෂේන්ලා, නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ පාවෙල් කොර්චාගීනලා වගේම සුජීවයගෙ පොත් වල ඉන්න ධනුකලා නිර්වාන්ලා ගැනත් මම කියවලා තියනවා කවදාවත් සමකරන්න බෑ තමයි ඒත් සුජීවයගෙ නෙවෙයි මොකාගෙ පොත් කියෙව්වත් කවදාවත් මිනිහෙක්ගෙ සාහිත්‍ය රසය මොටවෙන්නෙවත් බාලවෙන්නෙවත් නෑ

[QUOTE="Mr UNKNOWN, post: 21943977, member: 558255"] [SIZE="3"] මෙහෙමයි මචං මමත් මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිවම කියලා තියනවා සුජීවගෙ කතා බොලද මල් කතා කියලා හැබැයි මං දන්න තරමින් උගෙ පොත් වලින් කවදාවත් වැරදි ආදර්ශනං දීලා නෑ...ඒ වගේම ඌ හැදෙන පරම්පරාවෙ සාහිත්‍ය රසය මොට කරනවා කියන එකත් පදනමක් නැති කතාවක්...මොකද මම වගේම මගෙ යාලුවො හෙන සෙටාර් එකකුත් ඇටෙන් පොත්තෙන් එලියට එන කාලෙ පොරගෙ පොත් පිස්සු වැටිලා වගේ කියෙව්වා දැන මතක් වෙද්දිත් අපිටම හිනා....ඕන එකෙක් ඔය වයසෙදි ඕවා පිස්සු වැටිලා වගේ කියෙව්වාට ටිකක් දැනුම් තේරුම් තියන වයසට එද්දී සමාජෙට බහිද්දී ඕවා පට්ට ගොන් බොලද පොත් කියලා ඕන ඕන එකෙක්ට තේරෙනවා.... ඒ වගේම මේ කතාවත් සහතික ඇත්ත සුජීවය තනිකරම පොත් ලියන්නෙ සල්ලි හොයන්න පලවෙනි පොත පට්ටටම ලියලා ඊලග ඒවා අදිනවා ඇදිල්ලක් රබර් වගේ 3,4..5,6 වෙනකං...සුජීව කියන්නෙ සිංහල සාහිත්‍ය උපාධිදාරීයෙක් නෙවෙයි වානිජ උපාධිදාරීයෙක්...ඉතිං පොර තමන්ගෙ හිතේ තිබ්බ අදහස් වලට වානිජමය වටිනාකමක් දෙනවා.... මොකද මම අර උඩ කිව්ව ටික කාලෙකට පිස්සුවෙන් වගේ උගෙ පොත් කියවන ඇටෙන් පොත්තෙන් එන OL AL පොඩි උන් ඇර උගෙ පොත්ම කියවන ෆෑන් බේස් එකකුත් ඌට ඉන්නවා ඒතමා ගාමන්ට් කෙල්ලො ඈත පලාත් වල ගෙවල් වලට වෙලා ඉන්න ගෑනු වගේ බුද්ධිමට්ටම වගේම සාහිත්‍ය රස විදීමේ හැකියාවත් ටිකක් අඩු පිරිසක් ඉතිං උන් වෙනුවෙන් පොර කතා තවත් බොලද කරනවා,රසයෙන් බාල කරනවා....හැබැයි ඒ ගාමන්ට් කෙල්ලොන්ටනං උගෙ පොත් සෑහෙන්න වටිනවා...දවසම ෆැක්ට්‍රී වල මැරිලා මැරිලා බෝඩිමට එන්නෙ උන් ගොඩක් වෙලාවට උන්ගෙ ගෙවල් වලත් ප්‍රශ්න අනාගතයක් ගැන හිතාගන්නවත් බෑ හෙන පීඩනයකින් ඉන්නෙ ඒවගේ උන්ට සුජීවයගෙ පොතක් කියන්නෙ හරියට සුස්ති කාරයෙක්ට අලුත්ම තණමල්විල ෆේශ් බඩු ටිකක් හම්බුනා වගේ ටික කාලෙකට හරි ඒ වගේ පොතක් කියවලා තමන්ගෙ එපාකරපු කාලකණ්ණි ජීවිතෙන් එලියට ගිහිං හීන ලෝකවල ජීවත් වෙන්න උන් මාර ආසයි....තමන්ට කියලා ජීවිතයක් නැති හින්දා වෙලාවකට හරි හින්දා සුජීවගෙ පොත් අස්සෙ තියන සුරංගනා ලෝකෙ හැන්ගෙන්න හදන්නෙ උන් ඉතිං පොර දිගටම පොත් ලියන්නෙ ඒ ෆෑන් බේස් එකට....ඉල්ලුමට සැපයුම...ඒකනෙ මිනිස්සු කොච්චර බැන්නත් ලංකාවේ තවම වැඩියෙන්ම සුජීවයගෙ පොත් විකිනෙන්නෙ.... ලංකාවේ රිගින් ටෝන් අඩෝවැඩියාව වගේ ඔය ගොඩක් මල් සිංදු අඩෝවැඩියා ගහන ගායකයොත් කියන්නෙ මොකද්ද "අපිත් ආසයි හොද රසයක් තියන සිංදු ගහන්න මේ බූට් මල විකාර නැතුව ඒත් ලංකාවේ මාකට් වෙන්නෙ හිට් වෙන්නෙ බූට් අඩෝවැඩියා ඒවා විතරයි ඉදලා හිටලා හොද වෙනස් සිංදුවක් ගැහුවොත් ගහන්න ගිය ගානවත් කවර් කරගන්න අමාරුයි අපිත් ජීවත් වෙන්න ඕනනෙ මල්ලි"කියලා මොකද ඔය රිංටෝන් සීන් එකේ ඉන්නෙත් අර මම කිව්ව ගාමන්ට් /ත්‍ර්‍රීවිල් වගේ ෆෑන් බේස් එකක් මොකෝ අපි වගේ උන් මලාට සල්ලි දීලා ඔය රිංටෝන් මගුල් දාගන්න එකක් ඈ හැබැයි සුජීවයට හොද ටැලන්ට් එකකුත් තියනවා කලාතුරකින් උගෙ පොත් වැල් අස්සෙ එහෙම පොතුත් තියනවා තනි පොත් විදිහට සමහරවිට ගාමන්ට් ෆෑන්බේස් එකට උකාගන්න කියලා උගෙ ආත්මතෘප්තියට ලිව්ව පොත්ද මන්දා ඒත් කරුමෙ කියන්නෙ ඒවා එකක්වත් ජනප්‍රිය උනේ නෑ ගොඩක් උන් එහෙම පොත් සුජීවයා ලියලා තියනවද කියලා දන්නෙත්නෑ මෙහෙමයි මචං රසවින්දනයට සීමා දාගන්න එපා අහවල් කතුවරයාගෙ පොත් තමා හොද අරූනං චාටර් අරූ ලියන්නෙ ගාමන්ට් පොත් කියලා කතුවරයා අපිට අදාල නෑනෙ බං නිර්මාණය රසවිදපන් කතුවරයා මැක්සිම් ගෝර්කි උනත් සුජීවයා උනත් පොත මට විදින්න පුලුවන් එකක්නං මම කියවනවා.... චිංගීස් අයිත්මාතව්ගේ දුෂේන්ලා, නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ පාවෙල් කොර්චාගීනලා වගේම සුජීවයගෙ පොත් වල ඉන්න ධනුකලා නිර්වාන්ලා ගැනත් මම කියවලා තියනවා කවදාවත් සමකරන්න බෑ තමයි ඒත් සුජීවයගෙ නෙවෙයි මොකාගෙ පොත් කියෙව්වත් කවදාවත් මිනිහෙක්ගෙ සාහිත්‍ය රසය මොටවෙන්නෙවත් බාලවෙන්නෙවත් නෑ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom