Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුජීවයා පාතාලෙ ගැන කතාවක් ලිව්වොත් මම හිතන්නෙ මෙහෙම වෙයි.......

යකඩ කෑලි හා ඩප්පි සාක්ෂි කොටගෙන අදුරු පාතාල පතුලේ රුධිරයෙන් ලියවූ ආත්මීය ආදර කතාව.....

යුගයේ ජනප්‍රියම නවකතාකරු සුජීව ප්‍රසන්න ආරච්චි විසින් පිදෙන ආත්මීය තිලිණයකි.....(සත්‍ය කතාවක් ඇසුරිනි)

චින්තක අමරසිංහ අවදිවන විට පාන්දර අහසේ ලා රත්තරං පැහැගත් ඡායාව යංතමින් වැටී තිබුණි.ඇදෙන් නැගිට කොට්ටය යට තුබූ යකඩ කෑල්ල ලාච්චුවේ දැමු ඔහු ගිණි අවිය තුරුල් කරගෙන එහා ඇදේ නිදා සිටි ඔහුගේ සහෝදරයා ධම්මික අසලට කිට්ටු වූයේ ඔහුට කීද්දීමටය.එහෙත් ධම්මික නිදාසිට් අයුරු දුටු චින්තකට ඔහු අවධි කිරීමට ලෝබ සිතුනි.තම එකම සහෝදරයාද අමරසිංහ පවුලේ බාලයාද වූ ධම්මිකට චින්තක ඇතුලු මුලු අමරසිංහ පවුලම දැක්වූයේ දැඩි ආදරයකි.ඔහුගේ පිට පුරා මදුරුවන් කෑ තුවාල දුටු චින්තකට හීල්ලුනි.අයියලා එහෙමය."මාකට් එකේ බුවෙක්ට ගහල දාන්නත් තියනවා කමක් නෑ තේ ටිකක් වක්කරලම පොඩි එකාව කූද්දනවා" යැයි සිතූ චින්තක ලිද දෙසට ගියේ ධම්මිකගේ උන්ඩි වී තිබූ පොරවනයත් සකසාගෙනමය.ළිද ලගට යද්දී හමුවන සුදු මල් ගස් දෙක තුන ලගදී චින්තකගේ දෙපා ඉබේටම මෙන් නැවතුණි.පාන්දරම ලිදට සුදු මල් අහුරක් කඩා දැමීම මතක ඇති කාලයේ පටන් චින්තකගේ පුරුද්දකි.මේ පුරුද්ද ඔහුට ඇති වූයේ ඔහුගේ මාමා වූ නොයෙල් අමරසිංහ ගෙනි.

"මාමා මේ ලිදට මල් දාන්නෙ ඇයි??" කියා දිනක් ඔහු කුඩා අවධියේදී පුදුමයෙන් මෙන් ඇසූ විට අතේ තිබූ ගල්කටස් තුවක්කුව ඉනේ ගසාගෙන ඔහුගේ හිස අතගා

"මයෙ පුතේ දුප්පත් අපිට වතුර ඩිංගක් හරි දෙන්න ඉන්නෙ මේ ළිද විතරයි..ඉතිං ඒ වගේ මනුස්සකං දන්න ලිදට මොකක් හරි විදිහකට කලගුණ සලකන්න ඕන...ඒකයි මම හැමදාම මල් දෙක තුනක් මේ ලිදට දාන්නෙ...දාල මං හිතන්නෙ වතුර ඩිංගක් හරි අපිට දෙනවට ස්තූතියි කියලා දැන් තේරුනාද??"යි කියා නොයෙල් මාමා තේරුම් කර දුන් අයුරු සිහිවී චින්තකගේ දෙනෙත් තෙත් වී ගියේ ඔහුටත් නොදැනීමය.........

මෙහෙම කතාව ඇදන් ගිහිල්ලා අන්තිමට සොත්ති උපාලිගෙ දුව චින්තක අමරසිංහට ලව් කරන්න සෙට් කරලා ලව් ස්ටෝරිය අඹරලා ගනී......

[QUOTE="Mr UNKNOWN, post: 22005571, member: 558255"] :yes::yes: [FONT="Arial Black"][SIZE="3"][B] සුජීවයා පාතාලෙ ගැන කතාවක් ලිව්වොත් මම හිතන්නෙ මෙහෙම වෙයි.......:lol: යකඩ කෑලි හා ඩප්පි සාක්ෂි කොටගෙන අදුරු පාතාල පතුලේ රුධිරයෙන් ලියවූ ආත්මීය ආදර කතාව..... යුගයේ ජනප්‍රියම නවකතාකරු සුජීව ප්‍රසන්න ආරච්චි විසින් පිදෙන ආත්මීය තිලිණයකි.....(සත්‍ය කතාවක් ඇසුරිනි) චින්තක අමරසිංහ අවදිවන විට පාන්දර අහසේ ලා රත්තරං පැහැගත් ඡායාව යංතමින් වැටී තිබුණි.ඇදෙන් නැගිට කොට්ටය යට තුබූ යකඩ කෑල්ල ලාච්චුවේ දැමු ඔහු ගිණි අවිය තුරුල් කරගෙන එහා ඇදේ නිදා සිටි ඔහුගේ සහෝදරයා ධම්මික අසලට කිට්ටු වූයේ ඔහුට කීද්දීමටය.එහෙත් ධම්මික නිදාසිට් අයුරු දුටු චින්තකට ඔහු අවධි කිරීමට ලෝබ සිතුනි.තම එකම සහෝදරයාද අමරසිංහ පවුලේ බාලයාද වූ ධම්මිකට චින්තක ඇතුලු මුලු අමරසිංහ පවුලම දැක්වූයේ දැඩි ආදරයකි.ඔහුගේ පිට පුරා මදුරුවන් කෑ තුවාල දුටු චින්තකට හීල්ලුනි.අයියලා එහෙමය."මාකට් එකේ බුවෙක්ට ගහල දාන්නත් තියනවා කමක් නෑ තේ ටිකක් වක්කරලම පොඩි එකාව කූද්දනවා" යැයි සිතූ චින්තක ලිද දෙසට ගියේ ධම්මිකගේ උන්ඩි වී තිබූ පොරවනයත් සකසාගෙනමය.ළිද ලගට යද්දී හමුවන සුදු මල් ගස් දෙක තුන ලගදී චින්තකගේ දෙපා ඉබේටම මෙන් නැවතුණි.පාන්දරම ලිදට සුදු මල් අහුරක් කඩා දැමීම මතක ඇති කාලයේ පටන් චින්තකගේ පුරුද්දකි.මේ පුරුද්ද ඔහුට ඇති වූයේ ඔහුගේ මාමා වූ නොයෙල් අමරසිංහ ගෙනි. "මාමා මේ ලිදට මල් දාන්නෙ ඇයි??" කියා දිනක් ඔහු කුඩා අවධියේදී පුදුමයෙන් මෙන් ඇසූ විට අතේ තිබූ ගල්කටස් තුවක්කුව ඉනේ ගසාගෙන ඔහුගේ හිස අතගා "මයෙ පුතේ දුප්පත් අපිට වතුර ඩිංගක් හරි දෙන්න ඉන්නෙ මේ ළිද විතරයි..ඉතිං ඒ වගේ මනුස්සකං දන්න ලිදට මොකක් හරි විදිහකට කලගුණ සලකන්න ඕන...ඒකයි මම හැමදාම මල් දෙක තුනක් මේ ලිදට දාන්නෙ...දාල මං හිතන්නෙ වතුර ඩිංගක් හරි අපිට දෙනවට ස්තූතියි කියලා දැන් තේරුනාද??"යි කියා නොයෙල් මාමා තේරුම් කර දුන් අයුරු සිහිවී චින්තකගේ දෙනෙත් තෙත් වී ගියේ ඔහුටත් නොදැනීමය......... මෙහෙම කතාව ඇදන් ගිහිල්ලා අන්තිමට සොත්ති උපාලිගෙ දුව චින්තක අමරසිංහට ලව් කරන්න සෙට් කරලා ලව් ස්ටෝරිය අඹරලා ගනී......:lol::P:rofl:[/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom