Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදත් චන්ද්‍රසේකර හා බටලන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදත් චන්ද්‍රසේකර හා බටලන්ද

සුදත් චන්ද්‍රසේකර සහ බටලන්ද|__

සුදත් චන්ද්‍රසේකර තමයි රනිල්ගේ රහස් දන්නා පුද්ගලයන්ගෙන් ප්‍රමුඛයා.

රනිල්ව බෙල්ලටම හිරවුණු බටලන්ද සිද්ධියෙන්, රනිල්ව ගොඩදාන්නෙත් සුදත්..

සපුගස්කන්ද පොහොර ගබඩා සංකීරණයේ තිබ්බ බටලන්ද නිවාස සංකීරණයේ ඒ/2/2 නිවසේ තමයි එවකට රනිල්ගේ වාසස්ථානය.

බටලන්ද තමයි එවකට ප්‍රධාන වද කඳවුරත්..

රනිල් තරුණ කටයුතු ඇමතිව ඉන්න කාලේ , තරුණ සේවා සභාවට අයත් නිලාවේලි වල බංගලාව බලාගත්තේ " රෙජිනෝල්ඩ් සිල්වෙස්ටර වින්සන්ට් ප්‍රනාන්දු".

ඔහුගේ විශිෂ්ඨ සේවය නිසාම, ඔහුව රනිල්ගේ නිවසේ සේවයට අනුයුක්ත කරගන්නේ 1982 දී..

ඔහු රනිල්ගේ විශ්වාසවන්තයා උනේ ඉතා කෙටි කලකින්..

88/89 රනිල්ගේ සියලුම ක්‍රියාවන්, උපදෙස් අණදීම්,

පුද්ගලයන් හමුවීම් ගැන වින්සන්ට් හොඳින්ම දැන සිටියා.

1994 දී බටලන්ද කොමිසමේ ශාක්ෂි දෙන්න වින්සන්ට් ඉදිරිපත් වීම තුල රනිල් තැතිගන්නවා.

වින්සන්ට් ගේ සාක්ශි වලින් වැදගත් කරුණු රාශියක් එළිවෙද්දී, රනිල් මේකට පිළියම් හෙව්වා..

රනිල්ටත් කැඳවීමක් ලැබුනා.

ඒ වෙද්දී රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලදාරියා සුදත් චන්ද්‍රසේකර.

ඔහු හිටියේ බටලන්ද බී/2 නිවසේ.

වින්සන්ට් ව සාක්ෂි දීම වලකන්න රනිල් ගත්ත උත්සාහය සාර්තකවෙමින්, වින්සන්ට් එක්වරම මියයනවා..

ඒ වෙද්දී ඔහුගේ වයස 36 යි..

කිසිම හේතුවක් නැති මරණයක්..

ඒ මරණය සුදත් සහ වින්සන්ට් ගේ බිරිඳ ගේ සැලසුමක් වුනත්, එය ඔප්පු කරන්න ලබෙන්නේ නෑ.

රනිල් කොමිසමට එද්දී, ප්‍රධාන ශාක්ෂිකරු මියයාම නිසා , රනිල්ට විරුද්ධ චෝදනා ඔප්පු කරන බැරිවෙනවා..

රනිල් නිදහස් වෙනවා..

ප්‍රධාන ආරක්ෂක නිලධාරි සුදත් චන්ද්‍රසේකර කියන පොලිස් නිලදාරියා, රනිල්ගේ පෞද්ගලික ලේඛම් වෙනවා..

( ශ්‍රී ලාල් ප්‍රියන්ත ගේ " අරුම පුදුම අභිරහස් " පොත ඇසුරෙන් )

[QUOTE="DANUSHKA637, post: 22995976, member: 409323"] [b]සුදත් චන්ද්‍රසේකර හා බටලන්ද[/b] [Img]https://scontent-iad3-1.xx.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/29511160_969151153241713_3834818398859837029_n.jpg?_nc_cat=0&efg=eyJpIjoiYiJ9&oh=5572b04907055b992f0d289243a8c7a5&oe=5B425E83[/img] [size=5][b]සුදත් චන්ද්‍රසේකර සහ බටලන්ද|__ සුදත් චන්ද්‍රසේකර තමයි රනිල්ගේ රහස් දන්නා පුද්ගලයන්ගෙන් ප්‍රමුඛයා. රනිල්ව බෙල්ලටම හිරවුණු බටලන්ද සිද්ධියෙන්, රනිල්ව ගොඩදාන්නෙත් සුදත්.. සපුගස්කන්ද පොහොර ගබඩා සංකීරණයේ තිබ්බ බටලන්ද නිවාස සංකීරණයේ ඒ/2/2 නිවසේ තමයි එවකට රනිල්ගේ වාසස්ථානය. බටලන්ද තමයි එවකට ප්‍රධාන වද කඳවුරත්.. රනිල් තරුණ කටයුතු ඇමතිව ඉන්න කාලේ , තරුණ සේවා සභාවට අයත් නිලාවේලි වල බංගලාව බලාගත්තේ " රෙජිනෝල්ඩ් සිල්වෙස්ටර වින්සන්ට් ප්‍රනාන්දු". ඔහුගේ විශිෂ්ඨ සේවය නිසාම, ඔහුව රනිල්ගේ නිවසේ සේවයට අනුයුක්ත කරගන්නේ 1982 දී.. ඔහු රනිල්ගේ විශ්වාසවන්තයා උනේ ඉතා කෙටි කලකින්.. 88/89 රනිල්ගේ සියලුම ක්‍රියාවන්, උපදෙස් අණදීම්, පුද්ගලයන් හමුවීම් ගැන වින්සන්ට් හොඳින්ම දැන සිටියා. 1994 දී බටලන්ද කොමිසමේ ශාක්ෂි දෙන්න වින්සන්ට් ඉදිරිපත් වීම තුල රනිල් තැතිගන්නවා. වින්සන්ට් ගේ සාක්ශි වලින් වැදගත් කරුණු රාශියක් එළිවෙද්දී, රනිල් මේකට පිළියම් හෙව්වා.. රනිල්ටත් කැඳවීමක් ලැබුනා. ඒ වෙද්දී රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලදාරියා සුදත් චන්ද්‍රසේකර. ඔහු හිටියේ බටලන්ද බී/2 නිවසේ. වින්සන්ට් ව සාක්ෂි දීම වලකන්න රනිල් ගත්ත උත්සාහය සාර්තකවෙමින්, වින්සන්ට් එක්වරම මියයනවා.. ඒ වෙද්දී ඔහුගේ වයස 36 යි.. කිසිම හේතුවක් නැති මරණයක්.. ඒ මරණය සුදත් සහ වින්සන්ට් ගේ බිරිඳ ගේ සැලසුමක් වුනත්, එය ඔප්පු කරන්න ලබෙන්නේ නෑ. රනිල් කොමිසමට එද්දී, ප්‍රධාන ශාක්ෂිකරු මියයාම නිසා , රනිල්ට විරුද්ධ චෝදනා ඔප්පු කරන බැරිවෙනවා.. රනිල් නිදහස් වෙනවා.. ප්‍රධාන ආරක්ෂක නිලධාරි සුදත් චන්ද්‍රසේකර කියන පොලිස් නිලදාරියා, රනිල්ගේ පෞද්ගලික ලේඛම් වෙනවා.. ( ශ්‍රී ලාල් ප්‍රියන්ත ගේ " අරුම පුදුම අභිරහස් " පොත ඇසුරෙන් )[/b][/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom