Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සුද්දගේ කාලේ ගිනි නිවන රස්සාවට ගිය පොඩි මහත්තයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ වරායේ ගුදම්වලට සිංහල මිනිස්සු ගිනි තැබීමට වූහ. එම ගිනි නිවීම සඳහා ගිනි නිවන හමුදාව බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ස්ථාපිත කෙරිණි.

උපුටාගැනීම ලංකාදීප.

මුල් කාලයේදී ගිනි නිවන භටයින් ලොකු වතුර පනිට්ටු ඔසවාගෙන ගොස් ගිනි නිවීමට පියවර ගත් බව පැවැසේ.

ඉන් පසු ලොකු වතුර පනිට්ටු අත් කරත්තවල පටවාගෙන ඒවා තල්ලු කරගෙන ගොස් ගිනි නිවූ අතර අශ්ව කරත්තවලින් ද වතුර රැගෙන ගිනි නිවීමට ගොස් තිබේ.

අශ්ව කරත්තවලින් ගිනි නිවීමට යද්දී භට පිරිස ඝණ්ටාරයක් සොලවමින් ගොස් ඇත. ඒ පාරේ අවහිරතා ඉවත් කර ගන්නා ලෙස කරන සංඥාවක් වශයෙනි.

කොළඹට අමතරව ත්‍රිකුණාමලයේ ද ගිනි නිවන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

ගිනි නිවීමේ හමුදාවේ ආරම්භය හා එහි විකාශය ගැන සැකෙවින් අපට කිව්වේ ගිනි නිවීම සහ ජීවිත ගලවා ගැනීමේ දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීම් හා ස්ථාන භාර නිලධාරි යූ.එස්. කලංසූරිය මහතාය.

ඔහුගෙන් මෙම විස්තර දැනගත්තේ දැනට මෙරට සිටින වයස්ගතම ගිනි භටයා ලෙස සැලකෙන ටී.ජී. පොඩිමහත්තයා මහතා ගැන ලියන්නට යාමට පෙරය. ඔහුගේ අද වයස අවුරුදු 101කි.

අද අප කතා කරන පොඩිමහත්තයා මහතා පදිංචිව සිටින්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් උප්පුවේලි අභයපුර ගම්මානයේය.

අපි පොඩිමහත්තයා මහතාගේ නිෙවසට යනවිටත් ඔහු සිටියේ ලංකාදීප පුවත්පත කියවමිනි.

අවුරුදු 101ක වයසේ පසු වුණත් ඔහුට පත්තර පොත්පත් කියවීමට උපැස් යුවළක් අවශ්‍ය නොවන්නේ ඔහුගේ දෑස් තවමත් හොඳින් පෙනෙන නිසාය.

එහෙත් කන් ඇසීම අඩු නිසා ටිකක් හයියෙන් කතා කළ යුතුය.

පොඩිමහත්තයා මහතාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ඔහු සතුව ඇත.

එහි සහතික පිටපත ඔහු ලබාගෙන තිබෙන්නේ 2004 වසරේ ජුනි මාසයේ 8 වැනිදාය.

උප්පැන්නයේ සහතික පිටපත නිකුත් කර ඇත්තේ දැරණියගල වැඩ බලන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් එම්.ජී. චිත්‍රානන්ද මහතාගේ අත්සනින් යුතුවය.

ඊට අනුව පොඩිමහත්තයා මහතා 1920 වසරේ ජුලි මස දෙවැනිදා දැරණියගල මාගලදී උපත ලබා ඇත.

පොඩිමහත්තයාගේ මව සහ පියා පුංචිමහත්තයා සහ රන්එතනාය.

1946 වසරේ ගිනි නිවන භටයකු ලෙස සේවයට එක් වූ ඔහු විශ්‍රාම ගියේ 1976 වසරේදීය.

ඔහු තම ජීවිතයේ 101 වැනි සැතැපුම් කණුව පසු කරන්නේ දූ දරුවන් හයදෙනකුගේ නිරන්තර ආදර සැලකුම් ලබමිනි.

සුනීතා, විජේරත්න, ශ්‍රියාලතා, ශ්‍රියාණි, ගාමිණී ජයවීර (විශ්‍රාමික නාවික හමුදා නිලධාරි) සහ චූලනී චිත්‍රලතා (ඉංග්‍රීසි ගුරු උපදේශිකා) පොඩිමහත්තයා මහතාගේ දූ දරුවෝ හයදෙනාය.

පොඩිමහත්තයා මහතා තම අතීතය ආවර්ජනය කළේ මෙලෙසිනි.

“මගේ උපන් ගම දැරණියගල මාගල කියන ගම. තාත්තා පුංචිමහත්තයා. අම්මා රන්එතනා. මගේ බිරිය දෝන ඇග්නස් කුලසේකර. ඇය මියගියා. දැන් මගේ වයස අවුරුදු 101ක් වෙනවා. දුවලා පුත්තු නෑදෑයෝ එකතු වෙලා මගේ 101 වැනි උපන්දිනේ ජයටම සැමරුවා. මම උපන් ගම අතහැරලා ත්‍රිකුණාමලයට ආවේ 1936 වසරේදී. ඒ වෙනකොට මේ පැත්ත අලි කොටි වලස්සු හිටපු මහා කැලෑව.

ගිනි නිවන හමුදාවට භටයන් බඳවා ගන්නවා කියන ආරංචිය ලැබිලා තමා ගමේ ඉඳලා ත්‍රිකුණාමලයට ආවේ. මම ගිනි නිවන භටයෙක් විදිහට පුහුණුවීම් ලැබුවා. ගින්නක් හටගත්තාම ඒ අනුව යන්න තියෙන බාධා ඉවත් කරන්න පුහුණුව දුන්නා. දොරවල් කඩාගෙන ගිනි දැල් අතරින් රිංගා ගොස් ගිනි නිවා දැමීමටත් ගින්නට මැදි වී සිටින අය මුදාගැනීමටත් පුහුණුව දුන්නා. පුහුණුවෙන් පස්සේ රැකියාවට යොමු කළා. ගිනි නිවන භටයෙක් විදිහට බැඳුණාට පස්සේ මට ලැබුණේ රුපියල් 52යි ශත 50ක මාසික පඩියක්. මුල් කාලයේ එක දිගට පැය 24ක් සේවය කරන්න ඕනෑ. මට සිංහල භාෂාවට අමතරව දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා හොඳට කතා කරන්න පුළුවනි.

ල් කාලයේ ගිනි නිවා දැමීමට වැලි සහ වතුර යොදා ගත්තා. අපේ ගිනි නිවන කඳවුරේ ලොකු වතුර ටැංකි හදලා තිබුණා. මුහුදේ වතුර ගෙනැවිත් ඒ ටැංකි පුරවා තිබුණා. ඒ හදිසි ගින්නක් හටගත්තොත් ප්‍රයෝජනයට ගන්න තමා ටැංකිවල වතුර රැසක් තබා ගත්තේ. මේ ටැංකිවල තිබුණ මුහුදු වතුර මාස තුනෙන් තුනට ඉවත් කර මුහුදු වතුර අපි ගෙනැවිත් දමනවා. ලොකු බාල්දිවලින් ගෙනැවිත් තමා ටැංකි මුහුදු වතුරෙන් පුරවන්නේ.

මට වර්ෂය දැන් මතක නැහැ. ඒ වුණාට වෙච්ච සිද්ධිය තවමත් මතකයේ තිබෙනවා. ත්‍රිකුණාමලයේ ගෙවල් 300ක් ගිනි ගෙන විනාශ වුණා. ඒ ගෙවල් සේරම පොල් අතු සෙවිලිකර තනා තිබූ ඒවා. ගින්න හටගත්ත ගමන් අපි එහි ගියා. උදේ ඉඳන් රෑ 12.00 විතර වෙනකොට ගින්න පැතිරී යාම වැළැක්වීමට උත්සාහ කළා.”

‘ජීවිත හානි වුණා ද?’ මම විමසීමි.

“නැහැ. ගින්න හටගත්ත ගමන් ගෙවල්වල හිටිය අය පැනලා දිව්වා. ඒ නිසා මිනිස්සු මැරුණේ නැහැ. ඒත් ගෙවල්වල ඇති කරපු බල්ලෝ බළල්ලු කුකුළු හා එළුවන් සිය ගණනක් ගින්නට අසුවී පිලිස්සී ගොස් තිබුණා මට මතකයි. ගෙවල් 300කට විතර හානි වුණාට පස්සේ තමා ගින්න මැඩපවත්වා ගන්න අපට හැකියාව ලැබුණේ. නැතිනම් තවත් ගෙවල් ගොඩක් ගින්නට අසුවෙනවා.”

හදිසියේ ඇති වූ ගිනි ගැනීම් නිසා නිවෙස්වල සිරවී ජීවිතයත් මරණයත් අතර සිටි මිනිස් ජීවිත ගණනාවක දිවි ගලවාගෙන ඇත්තේ පොඩිමහත්තයා මහතා ඇතුළු ගිනි නිවන භටයින් විසින් ගිනි දැල් අතරින් රිංගා ගොස් ඔවුන්ගේ ජීවිත පරදුවට තබාය.

ආසියා මහාද්වීපයේ බලවත්ම රාජ්‍යයක්ව පැවැති ජපානය කොළඹට ගුවනින් බෝම්බ හෙළුවේ 1942 වසරේ අප්‍රේල් මාසයේ පස්වැනිදාය.

කොළඹට ගුවනින් බෝම්බ දමා හරියටම දින පහකට පමණ පසු ජපන්නු ත්‍රිකුණාමලයට ද ගුවනින් බෝම්බ හෙලූහ.

ඒ අප්‍රේල් මාසයේ 9 වැනිදාය.

මරාගෙන මැරෙන ගුවන් නියමුවන් යොදාගෙන කළ මෙම ප්‍රහාරයෙන් චීන වරායේ (China Bay) පිහිටි තෙල් ටැංකි පුපුරා ගියේය.

ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ එච්.එම්.එස්. හොලිගොත්, එච්.එම්.එස්. හර්ම්ස් සහ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් එච්.එම්.එස්. එම්පයර් යන නෞකා බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වී මුහුදුබත්ව ගොස් තිබුණි.

ඒ පිළිබඳව ද පොඩිමහත්තයා මතකය අවදි කළේය.

“ජපන්නු චයිනා බේ වරායේ නැංගුරම්ලා තිබුණ නැවකට බෝම්බ දැම්මා. ඒ නැව කළු තෙල් පටවා තිබූ එකක්. නැව ගිනිගත්තා. නැවේ තිබුණ තෙල් ගලාගිහින් මුහුද කළු පැහැ ගැන්වී තිබුණා. අඩියක් විතර ඝණකමට කළු තෙල් තට්ටුව තිබුණා මට මතකයි.

මුහුදු රැල්ල එනකොට කළු පැහැති තෙල් පාරට එනවා. පාරේ යන්න එන්නත් බැරිව ගියා. කාලයක් යනකම් මුහුදේ කළු තෙල් තට්ටුව තිබුණා. තෙල් ටැංකිය දවස් හතක් විතර ගිනි ගත්තා. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරගත් ජපන් ගුවන් යානයක කොටස් ත්‍රිකුණාමලය හබරණ පාරේ 4 වැනි සැතපුම් කණුව ආසන්නයේ තිබී පසුව සොයාගත්තා.

ජපන්නු බෝම්බ දානකොට මම හිටියේ ඩොක්යාඩ් එක ඇතුළේ. එදා අපිට පඩි දෙන දවස. බෝම්බ දැම්ම නිසා එදා අපිට පඩි දෙන්න හම්බවුණේ නැහැ. නේවි එකෙන් තමා අපිට එතකොට පඩි දුන්නේ.

ත්‍රිකුණාමලයේ පිහිටා තිබුණ අපේ ගිනි නිවීම් කඳවුරේ වෑන් රථ හතරක් තිබුණා. ඒ වෑන් හතරෙන් 3ක් තමා ගින්නක් හටගත්තාම නිවන්න යන්නේ. අනිත් වෑන් එක ස්ටෑන්ඩ්බයි තියාගන්නවා. ගින්නක් ගැන දැනුම් දුන්නාම අපි යනවා. බෙල් එකක් (ඝණ්ඨාරයක්) අතින් හොලව හොලවා තමා අපි ඒ කාලයේ ගින්න නිවන්න යන්නේ. බෙල් එකේ ශබ්දයට පාරේ යන අනිත් වාහන අපිට ඉදිරියට යන්න ඉඩ දෙනවා. මිනිස්සු පාරෙන් අයින් වෙනවා. අපිත් එක්ක ඒ කාලයේ 26 දෙනෙක් විතර වැඩ කළා.”

ගිනි නිවීමට යොදාගත් වෑන් රථවල ඡායාරූප පොඩිමහත්තයා මහතා ළඟ තිබෙන ඡායාරූප ගොන්නක සුරැකිව තිබෙන අතර මේ සමග පළවන්නේ ද එම ඡායාරූපයකි.

“ත්‍රිකුණාමලයේ ඉතාලි හමුදා කඳවුරක් තිබුණා. මේ අය අපේ සහායට ආ හමුදා කණ්ඩායමක්. ඒ කෑම්ප් එකේ ලොකු දුම් මැෂින් තිබුණා. සතුරු ගුවන් යානා එනකොට ඒ මැෂින් ක්‍රියාත්මක කරනවා. එතකොට මුළු ප්‍රදේශයම දුමින් වැසී යනවා. ඒ දුම් නිසා සතුරු හමුදාවලට බෝම්බ හෙළන්න ඉලක්ක ගන්න බැරිව යනවා.

අන්න ඒ හින්දා තමා දුම් ගහන්නේ. ඒ දුම් ගහන වෙලාවට අවට ගෙවල්වල තිබෙන කුප්පි ලාම්පු පත්තු කරන්න තහනම් කරනවා. කුප්පි ලාම්පු පත්තු කරලා තියෙනවා නම් ඒවා නිවා දමන්න නියෝගයක් තිබුණා” යැයි විශ්‍රාමික ගිනි භට පොඩිමහත්තයා මහතා පවසයි.

“ත්‍රි’මලේ යුද කඳවුරේ හිටපු කාපිරි භටයන්ගේ කටට ඉබ්බෝ දාල තිබුණා. උගන්ඩාවේ ජනාධිපති වුණ ඉඩි අමීන් ද එවකට කඳවුරේ කෝකියෙක්. එයාගේ කටටත් ඉබි යතුරු දමා තිබුණා මතකයි.”

පොඩිමහත්තයා මහතා ඉඩි අමීන් ගැන අපූරු විස්තරයක් කීවේය.

“ඒ කාලයේ ත්‍රිකුණාමලය කොටුවේ කඳවුරක කාපිරි ජාතිකයින් රඳවා සිටියා. ඔවුන්ගේ තොල් විදලා ඉබ්බෝ දමා තිබුණා. දෙවැනි ලෝක යුද්ධ කාලයේ තමා මේ කාපිරි ජාතිකයෝ ගෙනැත් තිබුණේ. ඒ මිනිසුන්ගේ කටට දමා තිබුණ ඉබ්බෝ ගලවන්නේ කෑම කන්න විතරයි. නාන්න වැවට අරගෙන යනවා.

කාපිරි කඳවුරට අපිත් අවස්ථා ගණනකදී ගිහින් තියෙනවා. පස්සේ කාලයක උගන්ඩාවේ ජනාධිපති වුණ ඉඩි අමීන් ද කොටුවේ කඳවුරේ සිටියා. ඉඩි අමීන් එතකොට කඳවුරේ කෝකියෙක් ලෙස සේවය කළා. ඔහුගේ කටට ද ඉබ්බෙක් දමා තිබුණා මට මතකයි. කාපිරි ගෙනාවේ යුද අගල් කපන්න වාගේ වැඩවලට තමා ගෙනැවිත් තිබුණේ.

ඒ කාලයේ මේ පැත්තේ තිබුණේ පැල්පත් ගෙවල්. ඒ නිසා භූමිතෙල් ලාම්පු පෙරැළිලා නිතරම ගෙවල් ගිනි ගන්නවා. ඒවා නිවන්න අපි යනවා. ගිනි නිවීම්වලට අමතරව කුඹුරුවලට වතුර ලබාදීම, කැලෑවල අතරමං වෙලා ඉන්න අය සෙවීම, සුළි සුළං ආපදාවට ලක්වෙලා ඉන්න අය බේරා ගැනීමේ කටයුතු ද අපිට පැවැරී තිබුණා. හැම වේලාවේම රාජකාරියට යන්න සූදානම් වෙලා නිල ඇඳුම ඇඳගෙනයි හිටියේ.

දෙවැනි ලෝක යුද්ධ කාලේ අපේ වත්තට අල්ලපු වත්තට ජපන් ගුවන් යානයක් කඩා වැටුණා. ඒ ගුවන් යානයේ ටයර් එකක් අපේ වත්තේ මේ ළඟක් වෙනකම් තිබුණා. දැන් කොහේද කියන්න දන්නේ නැහැ. කවුරු හරි අරන් යන්න ඇති” යැයි පැවැසූ පොඩිමහත්තයා මහතා ඔහු සුරැකිව තබාගෙන සිටින ගුවන් යානයේ එක්තරා කොටසක් අපට පෙන්වා සිටියේය.

“අපි මේ දැන් පදිංචි වෙලා ඉන්න ඉඩම දුන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා. බණ්ඩාරනායක උත්තමයා ත්‍රිකුණාමලයේ ඉන්න මිනිසුන්ට ගොඩක් ඉඩම් බෙදා දුන්නා” යැයි ඔහු කියා සිටියේය.

පොඩිමහත්තයා මහතා අධ්‍යාපනය ලබා ඇත්තේ මාගල පිරිවෙනකිනි.

ඔහුගේ පියා කිතුල් ගසකින් ඇද වැටී අකාලයේ මිය යාමේ වේදනාවෙන් පසුවන අතරවාරයේ ඔහු ගිනි නිවන හමුදාවට බැඳීමට ත්‍රිකුණාමලයට පැමිණ ඇත.

“මගේ සේවා කාලයට වඩා වැඩි කාලයක් මම විශ්‍රාම වැටුප් ලබාගන්නවා” යැයි පොඩිමහත්තයා මහතා කිව්වේ කතාබහ නිම කිරීමට මත්තෙනි.

අපි ද ඔහු නිදුක් නිරෝගී වේවා යැයි ප්‍රාර්ථනා කරමු.

[QUOTE="Dead Cupid, post: 28583050, member: 118969"] [SIZE=7][B]කොළඹ වරායේ ගුදම්වලට සිංහල මිනිස්සු ගිනි තැබීමට වූහ. එම ගිනි නිවීම සඳහා ගිනි නිවන හමුදාව බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ස්ථාපිත කෙරිණි. [/B][/SIZE] [SIZE=5][B]උපුටාගැනීම ලංකාදීප.[/B][/SIZE] [SIZE=7][B][IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_4721bf8588.jpg[/IMG][/B][/SIZE] [RIGHT][/RIGHT] මුල් කාලයේදී ගිනි නිවන භටයින් ලොකු වතුර පනිට්ටු ඔසවාගෙන ගොස් ගිනි නිවීමට පියවර ගත් බව පැවැසේ. [IMG align="left"]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_499abfa71a.jpg[/IMG]ඉන් පසු ලොකු වතුර පනිට්ටු අත් කරත්තවල පටවාගෙන ඒවා තල්ලු කරගෙන ගොස් ගිනි නිවූ අතර අශ්ව කරත්තවලින් ද වතුර රැගෙන ගිනි නිවීමට ගොස් තිබේ. අශ්ව කරත්තවලින් ගිනි නිවීමට යද්දී භට පිරිස ඝණ්ටාරයක් සොලවමින් ගොස් ඇත. ඒ පාරේ අවහිරතා ඉවත් කර ගන්නා ලෙස කරන සංඥාවක් වශයෙනි. කොළඹට අමතරව ත්‍රිකුණාමලයේ ද ගිනි නිවන ඒකකයක් ස්ථාපිත කර තිබේ. ගිනි නිවීමේ හමුදාවේ ආරම්භය හා එහි විකාශය ගැන සැකෙවින් අපට කිව්වේ ගිනි නිවීම සහ ජීවිත ගලවා ගැනීමේ දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීම් හා ස්ථාන භාර නිලධාරි යූ.එස්. කලංසූරිය මහතාය. ඔහුගෙන් මෙම විස්තර දැනගත්තේ දැනට මෙරට සිටින වයස්ගතම ගිනි භටයා ලෙස සැලකෙන ටී.ජී. පොඩිමහත්තයා මහතා ගැන ලියන්නට යාමට පෙරය. ඔහුගේ අද වයස අවුරුදු 101කි. අද අප කතා කරන පොඩිමහත්තයා මහතා පදිංචිව සිටින්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් උප්පුවේලි අභයපුර ගම්මානයේය. අපි පොඩිමහත්තයා මහතාගේ නිෙවසට යනවිටත් ඔහු සිටියේ ලංකාදීප පුවත්පත කියවමිනි. අවුරුදු 101ක වයසේ පසු වුණත් ඔහුට පත්තර පොත්පත් කියවීමට උපැස් යුවළක් අවශ්‍ය නොවන්නේ ඔහුගේ දෑස් තවමත් හොඳින් පෙනෙන නිසාය. එහෙත් කන් ඇසීම අඩු නිසා ටිකක් හයියෙන් කතා කළ යුතුය. පොඩිමහත්තයා මහතාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ඔහු සතුව ඇත. එහි සහතික පිටපත ඔහු ලබාගෙන තිබෙන්නේ 2004 වසරේ ජුනි මාසයේ 8 වැනිදාය. උප්පැන්නයේ සහතික පිටපත නිකුත් කර ඇත්තේ දැරණියගල වැඩ බලන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් එම්.ජී. චිත්‍රානන්ද මහතාගේ අත්සනින් යුතුවය. ඊට අනුව පොඩිමහත්තයා මහතා 1920 වසරේ ජුලි මස දෙවැනිදා දැරණියගල මාගලදී උපත ලබා ඇත. පොඩිමහත්තයාගේ මව සහ පියා පුංචිමහත්තයා සහ රන්එතනාය. 1946 වසරේ ගිනි නිවන භටයකු ලෙස සේවයට එක් වූ ඔහු විශ්‍රාම ගියේ 1976 වසරේදීය. ඔහු තම ජීවිතයේ 101 වැනි සැතැපුම් කණුව පසු කරන්නේ දූ දරුවන් හයදෙනකුගේ නිරන්තර ආදර සැලකුම් ලබමිනි. සුනීතා, විජේරත්න, ශ්‍රියාලතා, ශ්‍රියාණි, ගාමිණී ජයවීර (විශ්‍රාමික නාවික හමුදා නිලධාරි) සහ චූලනී චිත්‍රලතා (ඉංග්‍රීසි ගුරු උපදේශිකා) පොඩිමහත්තයා මහතාගේ දූ දරුවෝ හයදෙනාය. පොඩිමහත්තයා මහතා තම අතීතය ආවර්ජනය කළේ මෙලෙසිනි. “මගේ උපන් ගම දැරණියගල මාගල කියන ගම. තාත්තා පුංචිමහත්තයා. අම්මා රන්එතනා. මගේ බිරිය දෝන ඇග්නස් කුලසේකර. ඇය මියගියා. දැන් මගේ වයස අවුරුදු 101ක් වෙනවා. දුවලා පුත්තු නෑදෑයෝ එකතු වෙලා මගේ 101 වැනි උපන්දිනේ ජයටම සැමරුවා. මම උපන් ගම අතහැරලා ත්‍රිකුණාමලයට ආවේ 1936 වසරේදී. ඒ වෙනකොට මේ පැත්ත අලි කොටි වලස්සු හිටපු මහා කැලෑව. ගිනි නිවන හමුදාවට භටයන් බඳවා ගන්නවා කියන ආරංචිය ලැබිලා තමා ගමේ ඉඳලා ත්‍රිකුණාමලයට ආවේ. මම ගිනි නිවන භටයෙක් විදිහට පුහුණුවීම් ලැබුවා. ගින්නක් හටගත්තාම ඒ අනුව යන්න තියෙන බාධා ඉවත් කරන්න පුහුණුව දුන්නා. දොරවල් කඩාගෙන ගිනි දැල් අතරින් රිංගා ගොස් ගිනි නිවා දැමීමටත් ගින්නට මැදි වී සිටින අය මුදාගැනීමටත් පුහුණුව දුන්නා. පුහුණුවෙන් පස්සේ රැකියාවට යොමු කළා. ගිනි නිවන භටයෙක් විදිහට බැඳුණාට පස්සේ මට ලැබුණේ රුපියල් 52යි ශත 50ක මාසික පඩියක්. මුල් කාලයේ එක දිගට පැය 24ක් සේවය කරන්න ඕනෑ. මට සිංහල භාෂාවට අමතරව දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා හොඳට කතා කරන්න පුළුවනි. [IMG align="right" width="561px"]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_c99de46ef1.jpg[/IMG] ල් කාලයේ ගිනි නිවා දැමීමට වැලි සහ වතුර යොදා ගත්තා. අපේ ගිනි නිවන කඳවුරේ ලොකු වතුර ටැංකි හදලා තිබුණා. මුහුදේ වතුර ගෙනැවිත් ඒ ටැංකි පුරවා තිබුණා. ඒ හදිසි ගින්නක් හටගත්තොත් ප්‍රයෝජනයට ගන්න තමා ටැංකිවල වතුර රැසක් තබා ගත්තේ. මේ ටැංකිවල තිබුණ මුහුදු වතුර මාස තුනෙන් තුනට ඉවත් කර මුහුදු වතුර අපි ගෙනැවිත් දමනවා. ලොකු බාල්දිවලින් ගෙනැවිත් තමා ටැංකි මුහුදු වතුරෙන් පුරවන්නේ. මට වර්ෂය දැන් මතක නැහැ. ඒ වුණාට වෙච්ච සිද්ධිය තවමත් මතකයේ තිබෙනවා. ත්‍රිකුණාමලයේ ගෙවල් 300ක් ගිනි ගෙන විනාශ වුණා. ඒ ගෙවල් සේරම පොල් අතු සෙවිලිකර තනා තිබූ ඒවා. ගින්න හටගත්ත ගමන් අපි එහි ගියා. උදේ ඉඳන් රෑ 12.00 විතර වෙනකොට ගින්න පැතිරී යාම වැළැක්වීමට උත්සාහ කළා.” ‘ජීවිත හානි වුණා ද?’ මම විමසීමි. “නැහැ. ගින්න හටගත්ත ගමන් ගෙවල්වල හිටිය අය පැනලා දිව්වා. ඒ නිසා මිනිස්සු මැරුණේ නැහැ. ඒත් ගෙවල්වල ඇති කරපු බල්ලෝ බළල්ලු කුකුළු හා එළුවන් සිය ගණනක් ගින්නට අසුවී පිලිස්සී ගොස් තිබුණා මට මතකයි. ගෙවල් 300කට විතර හානි වුණාට පස්සේ තමා ගින්න මැඩපවත්වා ගන්න අපට හැකියාව ලැබුණේ. නැතිනම් තවත් ගෙවල් ගොඩක් ගින්නට අසුවෙනවා.” හදිසියේ ඇති වූ ගිනි ගැනීම් නිසා නිවෙස්වල සිරවී ජීවිතයත් මරණයත් අතර සිටි මිනිස් ජීවිත ගණනාවක දිවි ගලවාගෙන ඇත්තේ පොඩිමහත්තයා මහතා ඇතුළු ගිනි නිවන භටයින් විසින් ගිනි දැල් අතරින් රිංගා ගොස් ඔවුන්ගේ ජීවිත පරදුවට තබාය. ආසියා මහාද්වීපයේ බලවත්ම රාජ්‍යයක්ව පැවැති ජපානය කොළඹට ගුවනින් බෝම්බ හෙළුවේ 1942 වසරේ අප්‍රේල් මාසයේ පස්වැනිදාය. කොළඹට ගුවනින් බෝම්බ දමා හරියටම දින පහකට පමණ පසු ජපන්නු ත්‍රිකුණාමලයට ද ගුවනින් බෝම්බ හෙලූහ. ඒ අප්‍රේල් මාසයේ 9 වැනිදාය. මරාගෙන මැරෙන ගුවන් නියමුවන් යොදාගෙන කළ මෙම ප්‍රහාරයෙන් චීන වරායේ (China Bay) පිහිටි තෙල් ටැංකි පුපුරා ගියේය. ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ එච්.එම්.එස්. හොලිගොත්, එච්.එම්.එස්. හර්ම්ස් සහ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් එච්.එම්.එස්. එම්පයර් යන නෞකා බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වී මුහුදුබත්ව ගොස් තිබුණි. ඒ පිළිබඳව ද පොඩිමහත්තයා මතකය අවදි කළේය. “ජපන්නු චයිනා බේ වරායේ නැංගුරම්ලා තිබුණ නැවකට බෝම්බ දැම්මා. ඒ නැව කළු තෙල් පටවා තිබූ එකක්. නැව ගිනිගත්තා. නැවේ තිබුණ තෙල් ගලාගිහින් මුහුද කළු පැහැ ගැන්වී තිබුණා. අඩියක් විතර ඝණකමට කළු තෙල් තට්ටුව තිබුණා මට මතකයි. මුහුදු රැල්ල එනකොට කළු පැහැති තෙල් පාරට එනවා. පාරේ යන්න එන්නත් බැරිව ගියා. කාලයක් යනකම් මුහුදේ කළු තෙල් තට්ටුව තිබුණා. තෙල් ටැංකිය දවස් හතක් විතර ගිනි ගත්තා. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරගත් ජපන් ගුවන් යානයක කොටස් ත්‍රිකුණාමලය හබරණ පාරේ 4 වැනි සැතපුම් කණුව ආසන්නයේ තිබී පසුව සොයාගත්තා. ජපන්නු බෝම්බ දානකොට මම හිටියේ ඩොක්යාඩ් එක ඇතුළේ. එදා අපිට පඩි දෙන දවස. බෝම්බ දැම්ම නිසා එදා අපිට පඩි දෙන්න හම්බවුණේ නැහැ. නේවි එකෙන් තමා අපිට එතකොට පඩි දුන්නේ. ත්‍රිකුණාමලයේ පිහිටා තිබුණ අපේ ගිනි නිවීම් කඳවුරේ වෑන් රථ හතරක් තිබුණා. ඒ වෑන් හතරෙන් 3ක් තමා ගින්නක් හටගත්තාම නිවන්න යන්නේ. අනිත් වෑන් එක ස්ටෑන්ඩ්බයි තියාගන්නවා. ගින්නක් ගැන දැනුම් දුන්නාම අපි යනවා. බෙල් එකක් (ඝණ්ඨාරයක්) අතින් හොලව හොලවා තමා අපි ඒ කාලයේ ගින්න නිවන්න යන්නේ. බෙල් එකේ ශබ්දයට පාරේ යන අනිත් වාහන අපිට ඉදිරියට යන්න ඉඩ දෙනවා. මිනිස්සු පාරෙන් අයින් වෙනවා. අපිත් එක්ක ඒ කාලයේ 26 දෙනෙක් විතර වැඩ කළා.” ගිනි නිවීමට යොදාගත් වෑන් රථවල ඡායාරූප පොඩිමහත්තයා මහතා ළඟ තිබෙන ඡායාරූප ගොන්නක සුරැකිව තිබෙන අතර මේ සමග පළවන්නේ ද එම ඡායාරූපයකි. “ත්‍රිකුණාමලයේ ඉතාලි හමුදා කඳවුරක් තිබුණා. මේ අය අපේ සහායට ආ හමුදා කණ්ඩායමක්. ඒ කෑම්ප් එකේ ලොකු දුම් මැෂින් තිබුණා. සතුරු ගුවන් යානා එනකොට ඒ මැෂින් ක්‍රියාත්මක කරනවා. එතකොට මුළු ප්‍රදේශයම දුමින් වැසී යනවා. ඒ දුම් නිසා සතුරු හමුදාවලට බෝම්බ හෙළන්න ඉලක්ක ගන්න බැරිව යනවා. අන්න ඒ හින්දා තමා දුම් ගහන්නේ. ඒ දුම් ගහන වෙලාවට අවට ගෙවල්වල තිබෙන කුප්පි ලාම්පු පත්තු කරන්න තහනම් කරනවා. කුප්පි ලාම්පු පත්තු කරලා තියෙනවා නම් ඒවා නිවා දමන්න නියෝගයක් තිබුණා” යැයි විශ්‍රාමික ගිනි භට පොඩිමහත්තයා මහතා පවසයි. “ත්‍රි’මලේ යුද කඳවුරේ හිටපු කාපිරි භටයන්ගේ කටට ඉබ්බෝ දාල තිබුණා. උගන්ඩාවේ ජනාධිපති වුණ ඉඩි අමීන් ද එවකට කඳවුරේ කෝකියෙක්. එයාගේ කටටත් ඉබි යතුරු දමා තිබුණා මතකයි.” පොඩිමහත්තයා මහතා ඉඩි අමීන් ගැන අපූරු විස්තරයක් කීවේය. “ඒ කාලයේ ත්‍රිකුණාමලය කොටුවේ කඳවුරක කාපිරි ජාතිකයින් රඳවා සිටියා. ඔවුන්ගේ තොල් විදලා ඉබ්බෝ දමා තිබුණා. දෙවැනි ලෝක යුද්ධ කාලයේ තමා මේ කාපිරි ජාතිකයෝ ගෙනැත් තිබුණේ. ඒ මිනිසුන්ගේ කටට දමා තිබුණ ඉබ්බෝ ගලවන්නේ කෑම කන්න විතරයි. නාන්න වැවට අරගෙන යනවා. කාපිරි කඳවුරට අපිත් අවස්ථා ගණනකදී ගිහින් තියෙනවා. පස්සේ කාලයක උගන්ඩාවේ ජනාධිපති වුණ ඉඩි අමීන් ද කොටුවේ කඳවුරේ සිටියා. ඉඩි අමීන් එතකොට කඳවුරේ කෝකියෙක් ලෙස සේවය කළා. ඔහුගේ කටට ද ඉබ්බෙක් දමා තිබුණා මට මතකයි. කාපිරි ගෙනාවේ යුද අගල් කපන්න වාගේ වැඩවලට තමා ගෙනැවිත් තිබුණේ. ඒ කාලයේ මේ පැත්තේ තිබුණේ පැල්පත් ගෙවල්. ඒ නිසා භූමිතෙල් ලාම්පු පෙරැළිලා නිතරම ගෙවල් ගිනි ගන්නවා. ඒවා නිවන්න අපි යනවා. ගිනි නිවීම්වලට අමතරව කුඹුරුවලට වතුර ලබාදීම, කැලෑවල අතරමං වෙලා ඉන්න අය සෙවීම, සුළි සුළං ආපදාවට ලක්වෙලා ඉන්න අය බේරා ගැනීමේ කටයුතු ද අපිට පැවැරී තිබුණා. හැම වේලාවේම රාජකාරියට යන්න සූදානම් වෙලා නිල ඇඳුම ඇඳගෙනයි හිටියේ. දෙවැනි ලෝක යුද්ධ කාලේ අපේ වත්තට අල්ලපු වත්තට ජපන් ගුවන් යානයක් කඩා වැටුණා. ඒ ගුවන් යානයේ ටයර් එකක් අපේ වත්තේ මේ ළඟක් වෙනකම් තිබුණා. දැන් කොහේද කියන්න දන්නේ නැහැ. කවුරු හරි අරන් යන්න ඇති” යැයි පැවැසූ පොඩිමහත්තයා මහතා ඔහු සුරැකිව තබාගෙන සිටින ගුවන් යානයේ එක්තරා කොටසක් අපට පෙන්වා සිටියේය. “අපි මේ දැන් පදිංචි වෙලා ඉන්න ඉඩම දුන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා. බණ්ඩාරනායක උත්තමයා ත්‍රිකුණාමලයේ ඉන්න මිනිසුන්ට ගොඩක් ඉඩම් බෙදා දුන්නා” යැයි ඔහු කියා සිටියේය. පොඩිමහත්තයා මහතා අධ්‍යාපනය ලබා ඇත්තේ මාගල පිරිවෙනකිනි. ඔහුගේ පියා කිතුල් ගසකින් ඇද වැටී අකාලයේ මිය යාමේ වේදනාවෙන් පසුවන අතරවාරයේ ඔහු ගිනි නිවන හමුදාවට බැඳීමට ත්‍රිකුණාමලයට පැමිණ ඇත. “මගේ සේවා කාලයට වඩා වැඩි කාලයක් මම විශ්‍රාම වැටුප් ලබාගන්නවා” යැයි පොඩිමහත්තයා මහතා කිව්වේ කතාබහ නිම කිරීමට මත්තෙනි. [B][I][SIZE=6]අපි ද ඔහු නිදුක් නිරෝගී වේවා යැයි ප්‍රාර්ථනා කරමු.[/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom