Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුද්දගේ සපත්තුවෙන් ඉපදුන කුරහන් සාටකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දගේ සපත්තුවෙන් ඉපදුන කුරහන් සාටකය

හම්බන්තොට දිස්ති‍්‍රක්කය යටත් විජිත සමයේ සිටම පවුල් වාදයේ ගොදුරක් බවට පත් වූ දිස්ති‍්‍රක්කයකි. රාජපක්ෂ පවුල ඒ අතරින් එක් පවුලකි. බුද්දියගම සිටි ගම්මුලාදෑනියා ඉංගී්රසි ආණ්ඩුවට පක්ෂපාතව සිටි බැවින්, ඔහුට ඉංගී්රසි ආණ්ඩුව විදානආරච්චි තනතුරක් පිරිනැමුවේය. ඒ තනතුරත් සමඟම ඔහුට කඩුකස්ථාන, රිදී බොත්තම්, පටසරුවාල, ඇඳුම්, නැමීපනා ලැබුණු අතර ඔහු ‘හාමු’ කෙනෙකු විය. බුද්දියගම ගම්මුලාදෑනියාගේ නිවස බුද්දියගම රාජපක්ෂ වලව්ව බවට පත් විය. ඞී.එම්. රාජපක්ෂ බුද්දියගම වලව්වේ ලොකු පුතාය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වන ඞී.ඒ. රාජපක්ෂ මහතා අනෙක් පුතාය. ඞී.එම්. රාජපක්ෂ මහතා 1936 රාජ්‍ය

මන්ත්‍රණ සභා මැතිවරණයට හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් ඉදිරිපත් විය. එවකට මැතිවරණවලදී ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කළේ දේශපාලන පක්ෂ සලකුණකට නොවේ. වර්ණයකටය. අපේක්ෂකයන් පෙනී සිටියේ වර්ණයකිනි. සාටකයේ කතාව මතු වන්නේ ඞී.එම්. රාජපක්ෂ මහතා මැතිවරණය සඳහා වර්ණයක් ඉල්ලා සිටීමේ සිද්ධියෙනි. ඒ සිද්ධිය පොතේ සඳහන් වන්නේ මෙසේ ය.

‘‘නීතීඥ ලූෂියන් පෝලියර්, වික්‍රමසූරිය, ජී.කේ.ඩබ්ලිව්. පෙරේරා වගේ ප්රභූවරු මැතිවරණයට නාමයෝජනා දුන්නා. අන්තිමට ඞී.එම්. රාජපක්ෂ උන්නැහේ නාම යෝජනා කඩදාසිය පී.ජේ. හඞ්සන් දිසාපතිතුමාට ඉදිරිපත් කළා. ඉදිරිපත් කරන ගමන් මගේ පාට කුමක්දැයි දිසාපතිතුමාගෙන් ඇහැව්වා. ආ..... ඞී.එම්. රාජපක්ෂ. උඹේ පාටදැයි ඇසූ

දිසාපති පී.ජේ. හඞ්සන් මහතා එක්වරම තම කකුලක් ඔසවා මේසය උඩින් කියලා මෙන්න උඹේ පාට ගනින් කිව්වා. මෙන්න මේ අන්දමට තමයි ඞී.එම්. රාජපක්ෂට දුඹුරු පාට ලැබුණේ. ඒජන්ත උන්නාන්සෙගෙ සපත්තු කුට්ටමේ පාට ලැබුණත් එය ද තමන්ගේ වාසියට හරවා ගන්න තරම් ඞී.එම්. රාජපක්ෂ දූරදර්ශී වුණා. මම ලබා ගත්තේ දුප්පත් හේන් ගොවියන්ගේ පාට. රුහුණේ කුරක්කන්වල පාට යැයි උදම් අනමින් දුඹුරු පාට සාටකයක් ද කරට දමා ගෙන ඞී.එම්. රාජපක්ෂ මැතිවරණය කළා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් - 104 පිටුව) සුද්දාගේ සපත්තුවේ පැහැය හම්බන්තොට කුරක්කන්වල පාට යැයි පීඩිත මිනිසුන් රවටා ජය ගැනීමට තරම් ඞී.එම්. රාජපක්ෂ උපක්‍රමශීලී විය. අද පොදු ජනතාවගේ පාට යැයි දුඹුරු පාට සාටකය කරලා ගෙන සිටින්නේ ඒ රාජපක්ෂ පරම්පරාවේම ඊළඟ පුරුක්ය.ඔවුන්ගේ කරේ තිබෙන්නේ ද එදා ඞී.එම්. රාජපක්ෂ ගොවියන් රැවටීමට කරලා ගත් සාටකයමය.

‘‘ඞී.එම්. රාජපක්ෂ උන්නැහේට තිබුණෙ දුඹුරු පාට. කුරක්කන් පාට මං ඉල්ලා ගත්තා කියලයි ඞී.එම්. රාජපක්ෂ උන්නැහේ රුහුණු පළාතේ හේන් කාරයන්ට කිව්වේ. අපේ කුරක්කන් පාටට ජයවේවා.... කියලා ගමේ මිනිස්සු කෑගැහුවා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් - 102 පිටුව)රාජපක්ෂ පවුලේ දේශපාලනය ඇරඹෙන්නේ මේ ආකාරයට බොරු ජනතාවාදයක් පෙන්වා ගිරුවාපත්තුවේ අසරණ ජනතාව රැවටූ ඞී.එම්. රාජපක්ෂගෙනි. ඉන් පසුව ගෙවී ගිය කාලය පුරාම හම්බන්තොට දිස්ති‍්‍රක්කය තිබුණේ රාජපක්ෂ පවුලේ අත්අඩංගුවේය. ඒ ගැන ඉහත පොත මෙසේ කියයි.

[QUOTE="amasin4u, post: 18033627, member: 528022"] [b]සුද්දගේ සපත්තුවෙන් ඉපදුන කුරහන් සාටකය[/b] [IMG]http://ecx.images-amazon.com/images/I/41n%2BnNYrGHL._SY395_.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"][B]හම්බන්තොට දිස්ති‍්‍රක්කය යටත් විජිත සමයේ සිටම පවුල් වාදයේ ගොදුරක් බවට පත් වූ දිස්ති‍්‍රක්කයකි. රාජපක්ෂ පවුල ඒ අතරින් එක් පවුලකි. බුද්දියගම සිටි ගම්මුලාදෑනියා ඉංගී්රසි ආණ්ඩුවට පක්ෂපාතව සිටි බැවින්, ඔහුට ඉංගී්රසි ආණ්ඩුව විදානආරච්චි තනතුරක් පිරිනැමුවේය. ඒ තනතුරත් සමඟම ඔහුට කඩුකස්ථාන, රිදී බොත්තම්, පටසරුවාල, ඇඳුම්, නැමීපනා ලැබුණු අතර ඔහු ‘හාමු’ කෙනෙකු විය. බුද්දියගම ගම්මුලාදෑනියාගේ නිවස බුද්දියගම රාජපක්ෂ වලව්ව බවට පත් විය. ඞී.එම්. රාජපක්ෂ බුද්දියගම වලව්වේ ලොකු පුතාය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වන ඞී.ඒ. රාජපක්ෂ මහතා අනෙක් පුතාය. ඞී.එම්. රාජපක්ෂ මහතා 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් ඉදිරිපත් විය. එවකට මැතිවරණවලදී ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කළේ දේශපාලන පක්ෂ සලකුණකට නොවේ. වර්ණයකටය. අපේක්ෂකයන් පෙනී සිටියේ වර්ණයකිනි. සාටකයේ කතාව මතු වන්නේ ඞී.එම්. රාජපක්ෂ මහතා මැතිවරණය සඳහා වර්ණයක් ඉල්ලා සිටීමේ සිද්ධියෙනි. ඒ සිද්ධිය පොතේ සඳහන් වන්නේ මෙසේ ය. ‘‘නීතීඥ ලූෂියන් පෝලියර්, වික්‍රමසූරිය, ජී.කේ.ඩබ්ලිව්. පෙරේරා වගේ ප්රභූවරු මැතිවරණයට නාමයෝජනා දුන්නා. අන්තිමට ඞී.එම්. රාජපක්ෂ උන්නැහේ නාම යෝජනා කඩදාසිය පී.ජේ. හඞ්සන් දිසාපතිතුමාට ඉදිරිපත් කළා. ඉදිරිපත් කරන ගමන් මගේ පාට කුමක්දැයි දිසාපතිතුමාගෙන් ඇහැව්වා. ආ..... ඞී.එම්. රාජපක්ෂ. උඹේ පාටදැයි ඇසූ දිසාපති පී.ජේ. හඞ්සන් මහතා එක්වරම තම කකුලක් ඔසවා මේසය උඩින් කියලා මෙන්න උඹේ පාට ගනින් කිව්වා. මෙන්න මේ අන්දමට තමයි ඞී.එම්. රාජපක්ෂට දුඹුරු පාට ලැබුණේ. ඒජන්ත උන්නාන්සෙගෙ සපත්තු කුට්ටමේ පාට ලැබුණත් එය ද තමන්ගේ වාසියට හරවා ගන්න තරම් ඞී.එම්. රාජපක්ෂ දූරදර්ශී වුණා. මම ලබා ගත්තේ දුප්පත් හේන් ගොවියන්ගේ පාට. රුහුණේ කුරක්කන්වල පාට යැයි උදම් අනමින් දුඹුරු පාට සාටකයක් ද කරට දමා ගෙන ඞී.එම්. රාජපක්ෂ මැතිවරණය කළා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් - 104 පිටුව) සුද්දාගේ සපත්තුවේ පැහැය හම්බන්තොට කුරක්කන්වල පාට යැයි පීඩිත මිනිසුන් රවටා ජය ගැනීමට තරම් ඞී.එම්. රාජපක්ෂ උපක්‍රමශීලී විය. අද පොදු ජනතාවගේ පාට යැයි දුඹුරු පාට සාටකය කරලා ගෙන සිටින්නේ ඒ රාජපක්ෂ පරම්පරාවේම ඊළඟ පුරුක්ය.ඔවුන්ගේ කරේ තිබෙන්නේ ද එදා ඞී.එම්. රාජපක්ෂ ගොවියන් රැවටීමට කරලා ගත් සාටකයමය. ‘‘ඞී.එම්. රාජපක්ෂ උන්නැහේට තිබුණෙ දුඹුරු පාට. කුරක්කන් පාට මං ඉල්ලා ගත්තා කියලයි ඞී.එම්. රාජපක්ෂ උන්නැහේ රුහුණු පළාතේ හේන් කාරයන්ට කිව්වේ. අපේ කුරක්කන් පාටට ජයවේවා.... කියලා ගමේ මිනිස්සු කෑගැහුවා.’’ (ලෙනාර්ඞ් වුල්ෆ් සමඟ ගමනක් - 102 පිටුව)රාජපක්ෂ පවුලේ දේශපාලනය ඇරඹෙන්නේ මේ ආකාරයට බොරු ජනතාවාදයක් පෙන්වා ගිරුවාපත්තුවේ අසරණ ජනතාව රැවටූ ඞී.එම්. රාජපක්ෂගෙනි. ඉන් පසුව ගෙවී ගිය කාලය පුරාම හම්බන්තොට දිස්ති‍්‍රක්කය තිබුණේ රාජපක්ෂ පවුලේ අත්අඩංගුවේය. ඒ ගැන ඉහත පොත මෙසේ කියයි. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom