Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සුද්දන්ගෙන් පරිස්සම් වෙන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දන්ගෙන් පරිස්සම් වෙන්න...

ශී්ර ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ප්රමාණය මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස පැමිණෙන සංචාරකයින්ගෙන් කීයක් හරි වැඩිපුර කඩා ගැනීම ලංකාවේ සමහරක් ති්රරෝද රියදුරන්ගේ සිරිතක්. දැන් ඉතිං අනං මනං නැතුව කෙලින්ම කතාවට යමු.

ඇලෙක්සැන්ඩර් ලූපොලි කියන්නේ ඉතාලි ජාතිකයෙක්. ඇලෙක්සැන්ඩර් සේවය කරන්නේ සොලෝ ජියාජියෝ ආයතනයේ. හැබැයි මීට පෙර වසර 10ක් පුරාවට ඔහු සේවය කළේ රෝමයේ ශී්ර ලාංකික ගුවන් ටිකට් පත් කේෂ්ත්රයේයි. මේ නිසා ඇලෙක්සැන්ඩර්ට හොඳට සිංහල පුළුවන්. ඒ වගේම ඔහු ලංකාවට හුඟක් ආදරේ කරන ඉතාලි ජාතිකයෙක්. මීට පෙර පස්වරක් ඔහු ශී්ර ලංකාවට පැමිණ තිබෙනවා. හැබැයි එක් වතාවකදි ඇලෙක්සැන්ඩර්ට අපූරු සිදුවීමක් වෙලා තිබෙනවා. ඒ මොකක්ද කියන එක තමයි මෙතෙන රසේ තියෙන්නේ.

ඇලෙක්සැන්ඩර් ශී්ර ලංකාවට පැමිණි එක් අවස්ථාවකදි කොළඹ සිට බසයෙන් කළුතරට ගොස් තිබෙනවා. ඒ ඔහුගේ ශී්ර ලාංකික මිතුරෙකුගේ නිවසට යෑම සඳහායි. මීට පෙර ඔහු එම මිතුරාගේ නිවස ගොස් තිබෙන්නේ එක් වරක් පමණයි. ඇලෙක්සැන්ඩර් කළුතරින් බැස ඒ අසළ තිබූ ති්රරෝද රථ නැවතුමකට ගොස් තිබෙනවා. එහිදී එක් රියදුරෙකුට ඔහු සිය මිතුරාගේ ලිපිනය ලියූ කොළයක් පෙන්වා අසා තිබෙනවා, කීයක් යනවද කියා.

එම අවස්ථාවේදී ති්රරෝද රථ රියදුරන් කිහිපදෙනෙක්ම පැමිණ කතා බහ කරන්නට පටන් ගෙන තිබෙනවා.

එහිදී එක් රියදුරෙකු පවසා තිබෙනවා, මචං මූ සුද්දෙක් කපමු පන්සියයක් කියා. තව අයෙක්, මූගේ පර්ස් එක බර වැඩියි, බං හයසියයක් හත්සියයක්ම ඇදලා ගමුයි කියා. ඒ අතර සිටි සාධාරණ ති්රරෝද රථ රියදුරෙක් පැවැසුවේ මේ ආකාරයෙන්. මචෝ සුද්දන් එන හන්දනේ අපේ රට මේ තරම් වත් අල්ලලා තියෙන්නේ ඒක නිසා අපි පොඩි ගාණක් කපමු.

නමුත් මේ වන විටත් මෙම ති්රරෝද රථ රියදුරන් ඇලෙක්සැන්ඩර් සිංහල දන්නා බව නොදැන සිටියි. මෙම කතාබහට හොඳින් සවන්දීමෙන් අනතුරුව ඇලෙක්සැන්ඩර් පවසා ඇත්තේ අයියලා මල්ලිලා පිස්සු කෙලින්න එපා. ඕන නම් රුපියල් එකසිය පනහක් දෙනනම්  කියා තිබෙනවා. එම අවස්ථාවේදී විස්මිත වූ රියදුරන් පිරිසෙන් කිහිපදෙනෙක් සෙමින් එම ස්ථානයෙන් මාරු වී තිබෙනවා. අවසානයේදී එක් ති්රරෝද රථ රියදුරෙකු ඇලෙක්සැන්ඩර්ව රුපියල් හැත්තෑ පහකට ඔහුගේ මිතුරාගේ නිවස පිහිටි ස්ථානයට ගෙන යෑමට කැමැත්ත පල කර තිබුණා.

hiru gossip site eiken gaththee. elakiriyata

[QUOTE="dishanwis, post: 16212112, member: 293998"] [b]සුද්දන්ගෙන් පරිස්සම් වෙන්න...[/b] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/487.jpg[/IMG] [SIZE="4"]ශී්ර ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ප්රමාණය මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස පැමිණෙන සංචාරකයින්ගෙන් කීයක් හරි වැඩිපුර කඩා ගැනීම ලංකාවේ සමහරක් ති්රරෝද රියදුරන්ගේ සිරිතක්. දැන් ඉතිං අනං මනං නැතුව කෙලින්ම කතාවට යමු. ඇලෙක්සැන්ඩර් ලූපොලි කියන්නේ ඉතාලි ජාතිකයෙක්. ඇලෙක්සැන්ඩර් සේවය කරන්නේ සොලෝ ජියාජියෝ ආයතනයේ. හැබැයි මීට පෙර වසර 10ක් පුරාවට ඔහු සේවය කළේ රෝමයේ ශී්ර ලාංකික ගුවන් ටිකට් පත් කේෂ්ත්රයේයි. මේ නිසා ඇලෙක්සැන්ඩර්ට හොඳට සිංහල පුළුවන්. ඒ වගේම ඔහු ලංකාවට හුඟක් ආදරේ කරන ඉතාලි ජාතිකයෙක්. මීට පෙර පස්වරක් ඔහු ශී්ර ලංකාවට පැමිණ තිබෙනවා. හැබැයි එක් වතාවකදි ඇලෙක්සැන්ඩර්ට අපූරු සිදුවීමක් වෙලා තිබෙනවා. ඒ මොකක්ද කියන එක තමයි මෙතෙන රසේ තියෙන්නේ. ඇලෙක්සැන්ඩර් ශී්ර ලංකාවට පැමිණි එක් අවස්ථාවකදි කොළඹ සිට බසයෙන් කළුතරට ගොස් තිබෙනවා. ඒ ඔහුගේ ශී්ර ලාංකික මිතුරෙකුගේ නිවසට යෑම සඳහායි. මීට පෙර ඔහු එම මිතුරාගේ නිවස ගොස් තිබෙන්නේ එක් වරක් පමණයි. ඇලෙක්සැන්ඩර් කළුතරින් බැස ඒ අසළ තිබූ ති්රරෝද රථ නැවතුමකට ගොස් තිබෙනවා. එහිදී එක් රියදුරෙකුට ඔහු සිය මිතුරාගේ ලිපිනය ලියූ කොළයක් පෙන්වා අසා තිබෙනවා, කීයක් යනවද කියා. එම අවස්ථාවේදී ති්රරෝද රථ රියදුරන් කිහිපදෙනෙක්ම පැමිණ කතා බහ කරන්නට පටන් ගෙන තිබෙනවා. එහිදී එක් [COLOR="Red"]රියදුරෙකු පවසා තිබෙනවා, මචං මූ සුද්දෙක් කපමු පන්සියයක් කියා. තව අයෙක්, මූගේ පර්ස් එක බර වැඩියි, බං හයසියයක් හත්සියයක්ම ඇදලා ගමුයි කියා. ඒ අතර සිටි සාධාරණ ති්රරෝද රථ රියදුරෙක් පැවැසුවේ මේ ආකාරයෙන්. මචෝ සුද්දන් එන හන්දනේ අපේ රට මේ තරම් වත් අල්ලලා තියෙන්නේ ඒක නිසා අපි පොඩි ගාණක් කපමු.[/COLOR] නමුත් මේ වන විටත් මෙම ති්රරෝද රථ රියදුරන් ඇලෙක්සැන්ඩර් සිංහල දන්නා බව නොදැන සිටියි. මෙම කතාබහට හොඳින් සවන්දීමෙන් අනතුරුව ඇලෙක්සැන්ඩර් පවසා ඇත්තේ[COLOR="Red"] අයියලා මල්ලිලා පිස්සු කෙලින්න එපා. ඕන නම් රුපියල් එකසිය පනහක් දෙනනම් [/COLOR] :D:lol:කියා තිබෙනවා. එම අවස්ථාවේදී විස්මිත වූ රියදුරන් පිරිසෙන් කිහිපදෙනෙක් සෙමින් එම ස්ථානයෙන් මාරු වී තිබෙනවා. අවසානයේදී එක් ති්රරෝද රථ රියදුරෙකු ඇලෙක්සැන්ඩර්ව රුපියල් හැත්තෑ පහකට ඔහුගේ මිතුරාගේ නිවස පිහිටි ස්ථානයට ගෙන යෑමට කැමැත්ත පල කර තිබුණා.[/SIZE] :lol::lol: hiru gossip site eiken gaththee. elakiriyata [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom