Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුද්දන්ටඑරෙහිව නඩු මගටBuddha Born in sri lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දර්ශනයක් වෙන්නේ බොහෝදුරට සත්‍ය දේ තමයි.

සත්‍ය නොවුනොත් ඒකට පිළිගැනීමක් නැති වෙනවා.

දාර්ශනිකයෝ හා ආගමික නායකයන් කරන්නේ එකිනෙකට වෙනස් ආකාරයන්ට සත්‍ය පෙන්වාදීම තමයි.

බුදුදහම විතරක් නෙවෙයි, විශ්ව සත්‍යය පෙන්වාදෙන තවත් ආගම්, දර්ශන තියනවා.

බුදුදහම විතරයි හරි කියලා හිතනවා නම්, අන් සියල්ල බොරු අසත්‍ය කියලා හිතනවා නම් ඒක අන්තගාමී වීමක්...

සැබෑ බෞද්ධයා බුදුදහමින්, ක්‍රිස්තු දහමින්, ඉස්ලාම් දහමින් පමණක් නෙවෙයි,

ජීවිතයට යහපත ළඟා කරගතහැකි ඕනෑම දර්ශනයකින්, ආගමකින් යහපත් දෑ උකහා ගන්නවා.

උදාහරණයකට තාඕ දහම, කොන්ෆියුසියස් දහම ගැන හොයලා බලන්න.

බුදුදහමේ මූලධර්ම ඇසුරින් සැකසිලා තියන නිසා බුදුදහමේ ඉගැන්වෙන දෑ තවත් ආකාරයකට දැකිය හැකියි.

ඔය කියලා තියෙන්නේ, පුරාවස්තු ආදිය අවශ්‍යයි තමයි, ඒත් ඒවා බදාගන්න, අදහන්න යා යුතු නෑ.

ඒවා නෑ කියලා බුදුදහම නැති වෙන්නේ නෑ.

ඇයි ඔය තරම් පටු විදියට දකින්නේ... ඒ වාක්‍යය ආයෙත් කියවන්න...

ඔතනදී "හැකිතරම්" කියන වචනය යොදන්න මඟහැරිලා මට.

"ඇලීම්, ගැටීම්, බැඳීම් ආදී දුක් වලින් "හැකිතරම්" ඈත් වීම..."

රහතන් වහන්සේ නමකට හැර වෙන කාටවත් සම්පූර්ණයෙන් තණ්හාවෙන් මිදෙන්න බෑ.

හැබැයි, සාමාන්‍ය මිනිහෙක්ගේ "දුක" අවම වෙන්නේ ඇලීම්, ගැටීම්, බැඳීම් ආදීයෙන් හැකිතරම් ඈත් වූ තරමට...

ඒක මම අත්දැකපු දෙයක්...

(මොන ආගමක, දර්ශනයක වුනත් ඕනෑම කරුණක් මම පිළිගන්නේ මට ගැළපෙනවා නම් විතරයි.

සත්‍ය විදියට අත්දැකිය හැකි නම් පමණයි.)

ඔබතුමා අන්තයක පැටලිලා ඉන්නේ...

ජීවත් වෙන්න අවශ්‍ය පමණින් සල්ලි ඕනේ. කන්නේ බොන්නේ නැතිව පොදිගහන එකයි වැරදි.

අනෙකා සූරාකමින් මුදල් සෙවීමයි වැරදි...

අන්තය හා මැද මාවත අතර වෙනස ගැන හිතන්න...!

අනිත් කාරණේ සසුන්ගත වෙන සියලු දෙනා සැබෑ බෞද්ධයෝ වෙන්නේ නෑ...

සාමාන්‍ය පුද්ගලයෝ ඉන්න පුළුවන් හොඳින් බුදු දහම නිවැරදිව අනුගමනය කරන...

ඒ වෙනුවෙන් සසුන්ගත විය යුතුම නෑ...

හිතන විදිය වෙනස් විය යුත්තේ යහපත් ආකාරයට මිස,

එකිනෙකාට වෛර කරගනිමින්, අයිතීන් පිළිබඳ ගැටුම් ඇතිකරගනිමින් නෙවෙයි.

චින්තන විප්ලවය අන්තගාමී වුනොත් එතන භයංකාර විනාශයක් මිස අන් කිසිවක් නොවේවි.

උදාහරණකට පාස්කු ප්‍රහාරය...

ඉස්ලාම් ආගමේ හරය කණපිට පෙරලාගෙන ඒ පාස්කු ප්‍රහාරය කළ අන්තවාදීන්ගේ මොළ තුළ තිබුනෙත් චින්තන විප්ලවයක් තමයි.

මහා ලොකු ශ්‍රේෂ්ඨ දෙයක් විදියට මොළ වලට කවලා අන්තයක හිරකරලා කොටු කරලා

එය හැර අන් විකල්පයක් නැත යන තත්ත්වයට පත්කරලා.

යහපත් ආකාරයට චින්තන විප්ලවය ඇතිවෙනවාට හොඳම උදාහරණය බුදුන් වහන්සේම තමයි.

උන් වහන්සේට පැමිණි අභියෝග වලට මුහුණදුන් ආකාරය ගැන බුද්ධ චරිතය කියවන්න...

අනිත් කාරණේ කාර්මික විප්ලවයෙන් හොඳක් ද වුනේ...

මේ ලෝකේ පිරිහෙන්න ප්‍රධාන හේතුවක්...

කොරෝනා වගේ තත්ත්වයක් ඇතිවුනේ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බැලුවාද?

ඔය හීන වලින් ඇහැරෙන්න මිත්‍රයා... දකින්න සැබෑ ලෝකය... ප්‍රායෝගික ජීවිතය...

[QUOTE="Dishta Didin, post: 25238565, member: 555482"] [SIZE="3"]දර්ශනයක් වෙන්නේ බොහෝදුරට සත්‍ය දේ තමයි. සත්‍ය නොවුනොත් ඒකට පිළිගැනීමක් නැති වෙනවා. දාර්ශනිකයෝ හා ආගමික නායකයන් කරන්නේ එකිනෙකට වෙනස් ආකාරයන්ට සත්‍ය පෙන්වාදීම තමයි. බුදුදහම විතරක් නෙවෙයි, විශ්ව සත්‍යය පෙන්වාදෙන තවත් ආගම්, දර්ශන තියනවා. බුදුදහම විතරයි හරි කියලා හිතනවා නම්, අන් සියල්ල බොරු අසත්‍ය කියලා හිතනවා නම් ඒක අන්තගාමී වීමක්... සැබෑ බෞද්ධයා බුදුදහමින්, ක්‍රිස්තු දහමින්, ඉස්ලාම් දහමින් පමණක් නෙවෙයි, ජීවිතයට යහපත ළඟා කරගතහැකි ඕනෑම දර්ශනයකින්, ආගමකින් යහපත් දෑ උකහා ගන්නවා. උදාහරණයකට තාඕ දහම, කොන්ෆියුසියස් දහම ගැන හොයලා බලන්න. බුදුදහමේ මූලධර්ම ඇසුරින් සැකසිලා තියන නිසා බුදුදහමේ ඉගැන්වෙන දෑ තවත් ආකාරයකට දැකිය හැකියි.[/SIZE] [SIZE="3"]ඔය කියලා තියෙන්නේ, පුරාවස්තු ආදිය අවශ්‍යයි තමයි, ඒත් ඒවා බදාගන්න, අදහන්න යා යුතු නෑ. ඒවා නෑ කියලා බුදුදහම නැති වෙන්නේ නෑ. :no: ඇයි ඔය තරම් පටු විදියට දකින්නේ... ඒ වාක්‍යය ආයෙත් කියවන්න... :) [/SIZE] [SIZE="3"]ඔතනදී "හැකිතරම්" කියන වචනය යොදන්න මඟහැරිලා මට. "ඇලීම්, ගැටීම්, බැඳීම් ආදී දුක් වලින් "හැකිතරම්" ඈත් වීම..." රහතන් වහන්සේ නමකට හැර වෙන කාටවත් සම්පූර්ණයෙන් තණ්හාවෙන් මිදෙන්න බෑ. හැබැයි, සාමාන්‍ය මිනිහෙක්ගේ "දුක" අවම වෙන්නේ ඇලීම්, ගැටීම්, බැඳීම් ආදීයෙන් හැකිතරම් ඈත් වූ තරමට... ඒක මම අත්දැකපු දෙයක්... :yes: (මොන ආගමක, දර්ශනයක වුනත් ඕනෑම කරුණක් මම පිළිගන්නේ මට ගැළපෙනවා නම් විතරයි. සත්‍ය විදියට අත්දැකිය හැකි නම් පමණයි.) ඔබතුමා අන්තයක පැටලිලා ඉන්නේ... ජීවත් වෙන්න අවශ්‍ය පමණින් සල්ලි ඕනේ. කන්නේ බොන්නේ නැතිව පොදිගහන එකයි වැරදි. අනෙකා සූරාකමින් මුදල් සෙවීමයි වැරදි... අන්තය හා මැද මාවත අතර වෙනස ගැන හිතන්න...! :) අනිත් කාරණේ සසුන්ගත වෙන සියලු දෙනා සැබෑ බෞද්ධයෝ වෙන්නේ නෑ... සාමාන්‍ය පුද්ගලයෝ ඉන්න පුළුවන් හොඳින් බුදු දහම නිවැරදිව අනුගමනය කරන... ඒ වෙනුවෙන් සසුන්ගත විය යුතුම නෑ... [/SIZE] [SIZE="3"]හිතන විදිය වෙනස් විය යුත්තේ යහපත් ආකාරයට මිස, එකිනෙකාට වෛර කරගනිමින්, අයිතීන් පිළිබඳ ගැටුම් ඇතිකරගනිමින් නෙවෙයි. චින්තන විප්ලවය අන්තගාමී වුනොත් එතන භයංකාර විනාශයක් මිස අන් කිසිවක් නොවේවි. උදාහරණකට පාස්කු ප්‍රහාරය... ඉස්ලාම් ආගමේ හරය කණපිට පෙරලාගෙන ඒ පාස්කු ප්‍රහාරය කළ අන්තවාදීන්ගේ මොළ තුළ තිබුනෙත් චින්තන විප්ලවයක් තමයි. මහා ලොකු ශ්‍රේෂ්ඨ දෙයක් විදියට මොළ වලට කවලා අන්තයක හිරකරලා කොටු කරලා එය හැර අන් විකල්පයක් නැත යන තත්ත්වයට පත්කරලා. යහපත් ආකාරයට චින්තන විප්ලවය ඇතිවෙනවාට හොඳම උදාහරණය බුදුන් වහන්සේම තමයි. උන් වහන්සේට පැමිණි අභියෝග වලට මුහුණදුන් ආකාරය ගැන බුද්ධ චරිතය කියවන්න... අනිත් කාරණේ කාර්මික විප්ලවයෙන් හොඳක් ද වුනේ... :rofl: මේ ලෝකේ පිරිහෙන්න ප්‍රධාන හේතුවක්... :( කොරෝනා වගේ තත්ත්වයක් ඇතිවුනේ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බැලුවාද? :rolleyes: [/SIZE] [SIZE="3"]ඔය හීන වලින් ඇහැරෙන්න මිත්‍රයා... දකින්න සැබෑ ලෝකය... ප්‍රායෝගික ජීවිතය... :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom