Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම සේවකයන් සියලු දෙනා ගම්වාසීන්ය. වලව්වට පසෙකින් අශ්වගාලක් තිබූ බවත් පැරැන්නෝ සඳහන් කරති. දෙමහල් විහාර මන්දිරයේ කටයුතු සඳහා වෙනම සේවකයකු යොදවා තිබුණි.

ප්‍රදේශයේ සෙසු විහාරස්ථානවලට ගොස් අඩු පාඩු සොයා බැලීම සඳහා වෙනම සේවකයකු පත්කර ඇත. භික්ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම මෙම වලව්වේ මහා දානමය පිංකම් සඳහා වැඩම කර ඇති බවට ඒ සඳහාම වෙන් වූ විශාල දානශාලාව අදටද සාක්ෂි දරනු ඇත.

පෘතුගීසි පාලන සමයේදී මහනුවර රජුන්ගේ නිලතල දරමින් මෙන්ම මහබද්දේ තනතුරු දැරූ කප්පින කළුහත් පරපුර කොස්ගොඩ ජීවත් වූ බවත් සෙස්සන් දඩල්ලේ ඉතා උසස් ලෙස ජීවත් වූ බවද ඉතිහාසයේ දැක්වේ.

අද්රියන් රාජපක්ෂ මහ මුදලිතුමාගේ එකම පුතුණුවන් වූ සැම්සන් රාජපක්ෂ මහ මුදලිතුමා 1830 වසරේ දෙසැම්බර් මස 30 වන මෙලොව එළිය දුටු අතර ‘‘ශක්තිවන්තයා’’ යන අර්ථයෙන් ඔහුට ‘‘සැම්සන්’’ යන නම තැබූ බව කියැවේ.

එසේම අදිරියන් රාජපක්ෂ මුදලිතුමා සමඟ හිතවත්ව සිටි ඉංග්‍රීසි ජාතික උප කපිතාන්වරයෙකුගේ නම සිහිවීමට ඔහුට ගෞරවයක් ලෙස ‘‘සැම්සන්’’ යන නම තබා ඇති බවටද තවත් කථාවකි.

ගමේ ගුරුතුමාගෙන් අතපොත් තබා සිංහල භාෂාව ඉගෙනීම සඳහා බළපිටියේ ධීරානන්ද හිමියන් වත යන සැම්සන් ශිෂ්‍යයා කොළඹ ඇකඩමියට ඇතුළත්ව ඉංග්‍රීසි භාෂාව මනාලෙස හැදෑරීය, නැවතත් සිය ගමට පැමිණි මොහු කහවේ ඥානානන්ද හා ලංකාගොඩ ධීරානන්ද යන හිමිවරුන් වෙතින් ධර්ම ශාස්ත්‍ර හැදරූහ.

කොළඹ, ලුණුපොකුණේ වලව්වේ මුදලිතුමන්ගේ දියණිය වූ ජොහානා ඩොරතියා ඇඹලියා ළමාතැනිය සමඟ 1856 වසරේදී සැම්සන් රාජපක්ෂ මහතා විවාහ දිවියට පත්වූහ.

දරුවන් දෙදෙනකු ලැබුවද කෙටිකලකින් සිය ළමාතැනිගේ හා දරුවන් දෙදෙනාගේ අකල් වියෝවෙන් බලවත් ලෙස කම්පා වී කල්ගත කළේය.

දෙමාපියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත සිය ඥාතිවරියක වූ කැරලයින් ද සොයිසා ශ්‍රී වර්ධන ළමාතැනිය සමඟ නැවති විවාහ වීමෙන් පසු දරුවන් දෙදෙනකු ලබා ඉතා ප්‍රීති දායක ජීවිතයක් ගතකොට ඇත.

කප්පින වලව්ව මුල්කරගෙන අද්භූත කථා රැසකි.

ජනප්රවාදයේ එන අදටත් ප්‍රචලිතව මේ ඉන් එක් කථාවකි. සැම්සන් රාජපක්ෂ මහ මුදලිතුමාගේ ළමාතැනි දරුණු හිසරදරයකින් බලවත් සේ පීඩා විඳ ඇත.

ළමාතැනියට ඒ දරුණු හිසරදය සැදෙන්නේ රාත්‍රී කාලයටය. වලව් භූමියේ සිටින උළමකු හඩන විට ළමාතැනියට හිසරදරය සෑදේ. උළමා සොයා මරා දැමීමට බොහෝ පිරිස් උත්සාහ කළත් නොහැකි වූ තැන ප්‍රදේශයේ දක්ෂ වෙඩික්කරුවකුව සිටි ආචිඅප්පුට උලමා මරා දැමීමට හැකි බවට මුදලිවරයාට තොරතුරු ලැබී තිබුණි. අාචිඅප්පු ඒ වන විට සිටියේ සිරකරුවකු ලෙසිනි. අාචිඅප්පු හමුවීමට ගිය මහ මුදලිතුමා සියල්ල ඔහුට දැනුම් දී තාවකාලිකව සිරගෙදරින් නිදහස් කර වලව්ව භූමියට ගෙන්වා ගත්තේය.

එදින රාත්‍රියේ උලමා හඬන ශබ්දය අනුව වෙඩි තැබූ ආචිඅප්පු උළමා මරා බිම හෙලා ඇත්තේ තමා දක්ෂ වෙඩික්කරුවකු බව යළි සනාථ කරමිනි.

උලමා මරා දැමීමට තෑග්ග ලෙස ආචිඅප්පුට නිදහස ලැබුණි.

මෙම සිද්ධියෙන් පසු වලව් භූමියේ කිසිම සතකුට වෙඩි නොවදින බව කියති. පොල්රුප්පාවකින් සමන්විත මෙම වලව් භූමිය තුළ විවිධ ගස්වර්ග හා පලතුරු වලින් සමන්විතව තිබූ බවත් සතුන් හා කුරුල්ලන් මේ වලව් භූමියේ ලැබූ නිදහස ගැන කොකැටුවා සන්දේශයේ එන කවිපෙළෙන් පැහැදිළි වේ.

කප්පින පෙළපත හලාවත සිට කතරගම දක්වා ව්‍යාප්ත වී තිබූ බව ඔවුන්ගේ ඥාති සබඳතා පිළිබඳ සොයා බැලීමේදී පැහැදිලි වේ. කොළඹ මාළිගාකන්දේ මහමුදලි වලව්ව (වත්මන් කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරය) මීගමුවේ මැග්ඩලීන් වලව්ව, ගල්වෙහෙර කුරුඳුවත්ත වලව්ව, අහුන්ගල්ල මාකුඹුර වලව්ව, බළපිටියේ රෙජිස්ට්‍රාර් වලව්ව, ගජේරුව වලව්ව, රාජපක්ෂ වලව්ව, සහබන්ධු වලව්ව, හාරඹ වලව්ව, ගල්මන්ගොඩ වලව්ව, ගම කරන වලව්ව, පත්තර වලව්ව හා දඩල්ල වලව්ව, කප්පින වලව් පෙළපත සමඟ ඥාති සබඳතා පවත්වා ඇත.

කොළඹ - මරදානේ ගැදරම් වලව්ව, කොළඹ මෝදර කාරලු වලව්ව, මීගමුවේ කදිරානේ මුතුවාඩිය වලව්ව, නුවරඑළියේ ෆ්‍රීඉන් මැදුර, කප්පිත පෙළපතට උරුමයෙන් සතු සෙසු දේපළ අතර වේ.

බළපිටිය ඓහිහාසික පුණ්‍ය භූමියෙන් ලක්බිමට පහළ වූ ශ්‍රේෂ්ඨතම දානපතියා ලෙස සැම්සන් රාජපක්ෂ මහ මුදලිවරයා අවිවාදයෙන් නම්කළ හැක.

උපුටාගැනීම ලංකාදීප

[QUOTE="Dead Cupid, post: 28580305, member: 118969"] එම සේවකයන් සියලු දෙනා ගම්වාසීන්ය. වලව්වට පසෙකින් අශ්වගාලක් තිබූ බවත් පැරැන්නෝ සඳහන් කරති. දෙමහල් විහාර මන්දිරයේ කටයුතු සඳහා වෙනම සේවකයකු යොදවා තිබුණි. ප්‍රදේශයේ සෙසු විහාරස්ථානවලට ගොස් අඩු පාඩු සොයා බැලීම සඳහා වෙනම සේවකයකු පත්කර ඇත. භික්ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම මෙම වලව්වේ මහා දානමය පිංකම් සඳහා වැඩම කර ඇති බවට ඒ සඳහාම වෙන් වූ විශාල දානශාලාව අදටද සාක්ෂි දරනු ඇත. [IMG width="674px"]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_460e97f5b5.jpg[/IMG] [IMG width="616px"]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_a951e8d37f.jpg[/IMG] පෘතුගීසි පාලන සමයේදී මහනුවර රජුන්ගේ නිලතල දරමින් මෙන්ම මහබද්දේ තනතුරු දැරූ කප්පින කළුහත් පරපුර කොස්ගොඩ ජීවත් වූ බවත් සෙස්සන් දඩල්ලේ ඉතා උසස් ලෙස ජීවත් වූ බවද ඉතිහාසයේ දැක්වේ. අද්රියන් රාජපක්ෂ මහ මුදලිතුමාගේ එකම පුතුණුවන් වූ සැම්සන් රාජපක්ෂ මහ මුදලිතුමා 1830 වසරේ දෙසැම්බර් මස 30 වන මෙලොව එළිය දුටු අතර ‘‘ශක්තිවන්තයා’’ යන අර්ථයෙන් ඔහුට ‘‘සැම්සන්’’ යන නම තැබූ බව කියැවේ. එසේම අදිරියන් රාජපක්ෂ මුදලිතුමා සමඟ හිතවත්ව සිටි ඉංග්‍රීසි ජාතික උප කපිතාන්වරයෙකුගේ නම සිහිවීමට ඔහුට ගෞරවයක් ලෙස ‘‘සැම්සන්’’ යන නම තබා ඇති බවටද තවත් කථාවකි. ගමේ ගුරුතුමාගෙන් අතපොත් තබා සිංහල භාෂාව ඉගෙනීම සඳහා බළපිටියේ ධීරානන්ද හිමියන් වත යන සැම්සන් ශිෂ්‍යයා කොළඹ ඇකඩමියට ඇතුළත්ව ඉංග්‍රීසි භාෂාව මනාලෙස හැදෑරීය, නැවතත් සිය ගමට පැමිණි මොහු කහවේ ඥානානන්ද හා ලංකාගොඩ ධීරානන්ද යන හිමිවරුන් වෙතින් ධර්ම ශාස්ත්‍ර හැදරූහ. කොළඹ, ලුණුපොකුණේ වලව්වේ මුදලිතුමන්ගේ දියණිය වූ ජොහානා ඩොරතියා ඇඹලියා ළමාතැනිය සමඟ 1856 වසරේදී සැම්සන් රාජපක්ෂ මහතා විවාහ දිවියට පත්වූහ. දරුවන් දෙදෙනකු ලැබුවද කෙටිකලකින් සිය ළමාතැනිගේ හා දරුවන් දෙදෙනාගේ අකල් වියෝවෙන් බලවත් ලෙස කම්පා වී කල්ගත කළේය. දෙමාපියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත සිය ඥාතිවරියක වූ කැරලයින් ද සොයිසා ශ්‍රී වර්ධන ළමාතැනිය සමඟ නැවති විවාහ වීමෙන් පසු දරුවන් දෙදෙනකු ලබා ඉතා ප්‍රීති දායක ජීවිතයක් ගතකොට ඇත. කප්පින වලව්ව මුල්කරගෙන අද්භූත කථා රැසකි. ජනප්රවාදයේ එන අදටත් ප්‍රචලිතව මේ ඉන් එක් කථාවකි. සැම්සන් රාජපක්ෂ මහ මුදලිතුමාගේ ළමාතැනි දරුණු හිසරදරයකින් බලවත් සේ පීඩා විඳ ඇත. ළමාතැනියට ඒ දරුණු හිසරදය සැදෙන්නේ රාත්‍රී කාලයටය. වලව් භූමියේ සිටින උළමකු හඩන විට ළමාතැනියට හිසරදරය සෑදේ. උළමා සොයා මරා දැමීමට බොහෝ පිරිස් උත්සාහ කළත් නොහැකි වූ තැන ප්‍රදේශයේ දක්ෂ වෙඩික්කරුවකුව සිටි ආචිඅප්පුට උලමා මරා දැමීමට හැකි බවට මුදලිවරයාට තොරතුරු ලැබී තිබුණි. අාචිඅප්පු ඒ වන විට සිටියේ සිරකරුවකු ලෙසිනි. අාචිඅප්පු හමුවීමට ගිය මහ මුදලිතුමා සියල්ල ඔහුට දැනුම් දී තාවකාලිකව සිරගෙදරින් නිදහස් කර වලව්ව භූමියට ගෙන්වා ගත්තේය. එදින රාත්‍රියේ උලමා හඬන ශබ්දය අනුව වෙඩි තැබූ ආචිඅප්පු උළමා මරා බිම හෙලා ඇත්තේ තමා දක්ෂ වෙඩික්කරුවකු බව යළි සනාථ කරමිනි. උලමා මරා දැමීමට තෑග්ග ලෙස ආචිඅප්පුට නිදහස ලැබුණි. මෙම සිද්ධියෙන් පසු වලව් භූමියේ කිසිම සතකුට වෙඩි නොවදින බව කියති. පොල්රුප්පාවකින් සමන්විත මෙම වලව් භූමිය තුළ විවිධ ගස්වර්ග හා පලතුරු වලින් සමන්විතව තිබූ බවත් සතුන් හා කුරුල්ලන් මේ වලව් භූමියේ ලැබූ නිදහස ගැන කොකැටුවා සන්දේශයේ එන කවිපෙළෙන් පැහැදිළි වේ. කප්පින පෙළපත හලාවත සිට කතරගම දක්වා ව්‍යාප්ත වී තිබූ බව ඔවුන්ගේ ඥාති සබඳතා පිළිබඳ සොයා බැලීමේදී පැහැදිලි වේ. කොළඹ මාළිගාකන්දේ මහමුදලි වලව්ව (වත්මන් කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරය) මීගමුවේ මැග්ඩලීන් වලව්ව, ගල්වෙහෙර කුරුඳුවත්ත වලව්ව, අහුන්ගල්ල මාකුඹුර වලව්ව, බළපිටියේ රෙජිස්ට්‍රාර් වලව්ව, ගජේරුව වලව්ව, රාජපක්ෂ වලව්ව, සහබන්ධු වලව්ව, හාරඹ වලව්ව, ගල්මන්ගොඩ වලව්ව, ගම කරන වලව්ව, පත්තර වලව්ව හා දඩල්ල වලව්ව, කප්පින වලව් පෙළපත සමඟ ඥාති සබඳතා පවත්වා ඇත. කොළඹ - මරදානේ ගැදරම් වලව්ව, කොළඹ මෝදර කාරලු වලව්ව, මීගමුවේ කදිරානේ මුතුවාඩිය වලව්ව, නුවරඑළියේ ෆ්‍රීඉන් මැදුර, කප්පිත පෙළපතට උරුමයෙන් සතු සෙසු දේපළ අතර වේ. බළපිටිය ඓහිහාසික පුණ්‍ය භූමියෙන් ලක්බිමට පහළ වූ ශ්‍රේෂ්ඨතම දානපතියා ලෙස සැම්සන් රාජපක්ෂ මහ මුදලිවරයා අවිවාදයෙන් නම්කළ හැක. උපුටාගැනීම ලංකාදීප [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom